06:36 Saying dipa and divaina is a mountain (and not an island) is doubtful. Why, the author been confused when he recorded dipa? giri as well as piyangu ?? Piyangu (in Pali) means one who is loving and charming. It's actually a flower which has medicinal values. Given the context of Dutugemunu's condition it could actually mean this rather than an interpretation and association to giri via pashana. (recurring theme) After all, the mother was sacrificed to the sea (the dynasty that used the swastika & fish as their emblem), are they confused and was it the Kumbukan oya instesd ?? 12:12 What evidence is there to base that the planes and coasts of Ruhuna were uninhabited and only the Kubukanoya region was ?? 12:36 Division as 'real Ruhuna' from what source?? When epigraphical evidence mentions Kalanika Thisa in 200BC (10:55) Muhudu Maha Viharaya was constructed by the king who appear to have idealized the seafaring nagas It could be likely that he had relations in that area Illa Naga, Illa Sinha, Illa Katti, etc. are names that had survived in certain coastal regions more so than the mountains
ඔබතුමන්ලාගෙන වඩසටහන බොහොම හොඳයි මම ඉලග සඳුදා වෙනකල් බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නතිව මෙ වඩසටහන බලන්න බොහොම හොඳයි .බොහොම ස්තුති ඔබ තුමාන්ලට අපිට නියම ඉතිහාසය කියලා දෙනවට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Thanks to professor Rajsoma and Neth FM Radio we are learning lots about History.
අපෙ ඉතිහාසය මොන තරම් රසවත්ද..දවසක් උනත් නොකා නොබී අහගෙන ඉන්න පුළුවන් ...අනේ නුවන් ,,නෙත් එෆ් එම්..ලබන සතියෙ පොය උනාට කමක් නෑ ,මෙ වැඩ සටහන නවත්වන්න එපා..පොයට වඩා මෙ වැඩ සටහනින් අපෙ මනස සුවපත් වෙනවා.. මෙ ඔබලාගෙ වැඩ සටහන ඉතාමත් වටිනවා, කාලෝචිතයි , රසවත්, ගොඩක් ස්තුතියි මහාචාර්ය තුමාට , නෙත් එෆෙම් ඔබලාට ..දීර්ඝායුෂ වේවා
ekanam athta
Thank you for educateing us. Sir
👌👌👌
🌹🌹🌹😘🙏🙏🙏❤
මහාචාර්යතුමනි ,රජවරුන් ගැන විස්තර සදහන් කරන විට කරුණාකර ඔවුන් කාගේ කවුද යන්නත් සදහන් කරන්න පුලුවන් නම් ඉතා විශිෂ්ඨයි. භාතිකාභය, මහාදාඨිකමහානාග, අමණ්ඩගාමිණීඅභය රජවරුන් ඔවුන්ගේ predecessor ට ඇති ඤාතීත්වය කියවුනේ නෑ මේ කොටසේදී. මෙය නරඹන මා දන්නා දරුවන් පිරිසකගේ ඉල්ලීමයි මේ. ඤාතීත්වය සදහන් කල විට ඔවුන්ට කතාවක් සේ මෙය මතක තබාගැනීමට පහසු වන බව ඔවුන්ගේ මතයයි.
good
Thank you sir🙏
06:36
Saying dipa and divaina is a mountain (and not an island) is doubtful. Why, the author been confused when he recorded dipa? giri as well as piyangu ??
Piyangu (in Pali) means one who is loving and charming. It's actually a flower which has medicinal values. Given the context of Dutugemunu's condition it could actually mean this rather than an interpretation and association to giri via pashana. (recurring theme)
After all, the mother was sacrificed to the sea (the dynasty that used the swastika & fish as their emblem), are they confused and was it the Kumbukan oya instesd ??
12:12 What evidence is there to base that the planes and coasts of Ruhuna were uninhabited and only the Kubukanoya region was ??
12:36 Division as 'real Ruhuna' from what source?? When epigraphical evidence mentions Kalanika Thisa in 200BC (10:55)
Muhudu Maha Viharaya was constructed by the king who appear to have idealized the seafaring nagas
It could be likely that he had relations in that area
Illa Naga, Illa Sinha, Illa Katti, etc. are names that had survived in certain coastal regions more so than the mountains
කොහෙන් ගියත් එක කොනක් කඳුකරයේ සහ රුහුණේ සම්බන්ද කරනවා .. 😅 එහෙම නොකරපු episode කීයක් තියෙනවා ද 😊 මම ගොඩක් කැමති වැඩසටහනක් .. හැබැයි සාක්ෂි කියලා ඉදිරිපත් කරන්නෙ මහාචාර්ය තුමාට ඕන ඕන විදියටයි කියලා හිතෙන්නෙ .. ගොඩක් ඒවා රුහුණට සම්බන්ද කරන්න මහන්සියක් ගන්නවා වගේ 😁
Aiye..... plez. Sthuupa wala thiyna akunu sannayakaya. Usa galkanuwa gena kiyla thibbane wedasatahanaka. Man eeka ahuwa. Yaluwekta pennana e vdo eka newatha hoyaganna be. Puluwannam eka thiyna vdo eka mokadda kiyanna puluwanda mathakanam... link eka ho...
💕💕💕💕💕💕
💞💞💞💞💞
👍
ගිරි කියන පදයේ එක තේරුමක් තමයි "කන්ද"කියන අදහස.භික්ෂූන් වහන්සේ නමකට හා විහාරස්ථානයකට අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්දක(ත්රිකෝණාකාරව) හැඩයෙන්
එක්රැස් කොට පූජා කිරීම "ගිරිභණ්ඩ"
පූජාව කියලා මතයකුත් තියෙනවා
සර් ධම්මරුචික රහතුන් හිටියද?
ධම්මරුචික නිකායේ මෙරට ආරම්භය හා අවසානය වුනේ මොන කාල වලද?
එය වර්තමාන මහායාන සම්ප්‍රදායටම සමානද?
වෛතුලයාවාදී හා ධම්මරුචිකයන් යනු එකම පිරිසද?
නුවන් අය්යා සීවලි කියල නෙවෙයි සීවලී කියල ලියන්නෙ
Mathithumani yakka ha naga deprise bisavungen labunu sahodarayin athra vu balaaragalaya me sahodarayin ekineka maraganiemata hethu novuyeda ?
Nuwan rawla kapan, nathnam thawa tika dawasakin muna balaganna wenne na.
සීවලී රැජින රාජ්‍යත්වයට පත්වන විටත් ඇගේ සැමියා ඉලනාග ජීවතුන් අතර සිටි නිසා චූලාභයට පසු ඉලනාග නොව සීවලී රාජ්‍යත්වයට පත්වීම ගැටලු සහගතයි නේද ? චූලාභයට පසු කෙලින්ම රජකම ඉලනාගට නොයා සීවලී කුමරියට ලැබුනේ ඇයි ? සොයාබැලීමක් කල පසු දැනගැනීමට හැකි වූයේ සීවලී රැජින ගේ මාස හතරක රාජ්‍ය කාලයෙන් පසු වසරක පමණ කාලයක් රටේ අරාජිකත්වයක් (interregnum) පැවති බවයි. කරුණාකර පැහැදිලි කිරීමක් කල හැකි නම් විශිෂ්ටයි මහාචාර්යතුමනි.
agreed
ඉතින් ලංකාවේ රාජ්‍යත්වය ගියේ වැඩිමහල් සහෝදරයාෙ බාල සහෝදරයාට නැත්නම් තාත්තා ගෙ පුතාට
ඒක ක්‍රමය හැබැයි එහෙම කියලා කාන්තාවන්ට රජ වෙන්න බැ කියලා තහනමක් තිබුන් නැ කලින් පාලකයාගෙ ඇයට යම් උරැමයක් තියෙන්න
ඇති ඉතින් ඇය රජ උනා මාමාගෙන් බැනාට යන් නැ හැබැයි ඉතින් ඒ.කාලෙ විදියට ඒ වගෙ දේ කාන්තාව ට අපහසු නිසා දුවගෙ පුතා රජ වු අවස්තා තියෙන්නෙ,ඉතින් එහෙම නැත්නම් සිවලි ට රජකම ගියා මොකො දුව නිසා
ඇය ට අමාරු නිසා සැමියා ගත්තා හැබැයි ඉතින් ලේ උරැමය තියෙන්නෙ රයාට ගෙ බැන්ද කෙනාට නෙෙ නෙ
මාර දැන්වීම් තොගයක්නේ බං!
ඒක "ඔලුකන්ඩ" පූජාවක්!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
M
එතකොට ඔබතුමා පසුගිය වැඩසටහනකදි කිවුවා මිහිඳු හාමුදුරුවෝ ලන්කාවට වැඩලා දර්මය දේශනා කරන වෙල්ලවෙදි කදුකරෙ වැඩසිටි රහතුන් වහන්සේලා එතනට වැඩිය බව...එතකොට අද වැඩසටනේදි කියනවා ලන්කාවෙ බුද්දාගම ස්තාපිත වෙන්න නම් ලන්කාවෙ කෙනෙක් මහන විය යුතු බව..ඒකෙ පරස්පරතාවයක් නැද්ද
අනේ බං. ඊට කලින් මහා ශිෂ්ටාචාරයක් තිබිල තියෙනව. 😂