බොහෝ අය නොදන්න, ශරීරයට ඉතාමත්ම ගුණදායක විරේක ක්‍රම | බුදුවෙදකම | EPISODE 33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • බුදුවෙදකම
    EPISODE 33
    බොහෝ අය නොදන්න,
    ශරීරයට ඉතාමත්ම ගුණදායක විරේක ක්‍රම..
    *බඩ විරේක
    *ඇස් විරේක
    *මුත්‍රා විරේක
    *ශුක්‍ර විරේක
    සිකුරාදා උදෑසන 11.30 ට සහ සවස 06.30 ට
    නැවත විකාශය
    ඉරිදා උදෑසන 08.00 ට
    ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
    🔰Subscribe to our "Channel One" TH-cam Channel:
    👇
    / @channeloneofficial
    #sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

ความคิดเห็น • 77

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @Sathyalakshmee
    @Sathyalakshmee 18 วันที่ผ่านมา

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ ට ඍෂි උතුමන් ගේ ආධ්‍යාත්මික අනුග්‍රහය මැනැවින් ලැබේවා !!! අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂි චන්දිමා මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖🙅‍♀️🙏🙏🙏

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා වැඩ සටහනක්
    ගොඩක් පින් හමුදුරුවනෙ

  • @chanmali8561
    @chanmali8561 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි .🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ යි බුදු ගුණ අණ තයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලෑබේවා 🙏🙏🙏

  • @VidhyaVidhya-ri8ni
    @VidhyaVidhya-ri8ni 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @mariaalex5902
    @mariaalex5902 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🏿🙏🏿✨✨✨

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane

  • @user-ty4ik4ei4z
    @user-ty4ik4ei4z หลายเดือนก่อน +1

    සුභම සුභ දවසක් වේවා

  • @nuwanshirantha450
    @nuwanshirantha450 หลายเดือนก่อน +8

    අපෙ හාමුදුරුවන්ට දිර්ගායුෂ ලැබේවා,, තෙල් , බෙහෙත් හදන එක දිගටම කරන්න ශක්තිය ලැබෙවා,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @avanthijanaki9
    @avanthijanaki9 หลายเดือนก่อน +5

    මේ කතා වගකිවයුතු නායක ස්වාමින්වහන්සේලා දකිත්වා

  • @darshiherath2131
    @darshiherath2131 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf หลายเดือนก่อน +1

    Tharanga mahathaya suba dawasak theruwan saranai ape hamuduruwange wadesatahan hari wadagath.

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน +2

    Thal aththa nathth api waga ayata gnna Bari unth oba wahansa tth MA niwadaka mahththaya 5th budu sarani

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 หลายเดือนก่อน +2

    Budusarani

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slgrungesick
    @slgrungesick หลายเดือนก่อน

    වටිනව මේක 🖤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw หลายเดือนก่อน

    Thiruwan saranai ape hamuduruwanta 🙏🙏🙏

  • @asanthadm8696
    @asanthadm8696 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e หลายเดือนก่อน

    ඔබ වහන්සේට මම හරිම ගරු කළා. අද කථා ව සමන්න භද්‍රගෙ... භූමිකාව

  • @thisharin6584
    @thisharin6584 หลายเดือนก่อน

    🙏🙏🙏Teruwan sarani

  • @malapeiris66
    @malapeiris66 หลายเดือนก่อน +1

    Sadu apita oya vireka tika apita kiyala dennaco obavahanseta pin siddavei

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤

  • @user-gi4hu9rd1f
    @user-gi4hu9rd1f หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @akethaagro
    @akethaagro หลายเดือนก่อน

  • @sriyanirupasingha7999
    @sriyanirupasingha7999 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @desipadminiperera6274
    @desipadminiperera6274 หลายเดือนก่อน +12

    මාතෘකාව බඩ විරේකය. කෝ උත්තර . ඔබතුමන්ලා බොරු කරන්න එපා. තව දවසකට තියා ගත්ත.

  • @bernarddesilva1631
    @bernarddesilva1631 หลายเดือนก่อน

    Werekaya nawata geneemata beahetakut deanna .teruwan saranai .

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v หลายเดือนก่อน

    .බුදු ගුන කියන්නෙ අනන්තය් අකාලිකය් බන කියන එකත් බන අහන එකත් සද්දාව තුලින් තම පමනින් ප්‍රෙතිපල ලබාගැනීමට පුලුවන් ඔබ සැමට තෙරුවන් සරනය්

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x หลายเดือนก่อน +2

    මම නමි සවාමින්වහන්ස අවුරුද්ද කට 3 පාරක් අනිවාර්යයෙන්ම බඩ විරේක කරනව....ඒ වගේම දැන් අවුරුදු 7 ම කවදාවත් රාත්‍රියේ ආහාර අරගෙනම නැහැ කහට ටිකක් හැරැණු කොට....

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex หลายเดือนก่อน

      අපෙ ආච්චි අම්මා අපි පොඩි කාලෙ මාස තුනෙන් තුනට කසාය විරේක දුන්නා ..ඒත් දැන් ගන්න නෑ හරි කෙනෙක්..ඔබවහන්සේට පින් සිදුවේවා.. 🙏🙏🙏🙏🙏👍👍

  • @l.a.skumari1690
    @l.a.skumari1690 หลายเดือนก่อน

    Ane apitath kiyanna kogodak pin

  • @dulajindika3349
    @dulajindika3349 หลายเดือนก่อน +22

    ගලේවෙල ලයවිරේකයේ දෙන්නෙ මොනාද අපේ හාමුදුරුවනේ.. ගොඩාක් දුරට බඩේ තියෙන තෙල් තට්ටු ගැලවෙනවා පැය බාගයක් වගේ ඇතුලත.

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 หลายเดือนก่อน +3

      හොදයිද එතන

    • @dulajindika3349
      @dulajindika3349 หลายเดือนก่อน

      @@sanjayadanushkas5051 හොදයි හැබැයි ඇගේ දිශ්ටි කපාගෙන කිසිම බලවේගයක් ඇගේ නෑ කියලා තහවුරු කරගෙන පොඩි ආරක්ශාවක් දාගෙන යන්න...

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +3

      ඉනා බෙහත් වස විස කැවුනාම

    • @1nikojohnson
      @1nikojohnson หลายเดือนก่อน +3

      උත්තරේ දැනගෙනනෙ ප්‍රශ්නෙ අහන්නෙ

    • @dulajindika3349
      @dulajindika3349 หลายเดือนก่อน

      @@sanjayadanushkas5051 කැවිච්ච පෙවිච්ච දේවල් වලට බැදිලා ඉන්න බලවේග ඉවත් කරගෙන යන්න.

  • @avanthijanaki9
    @avanthijanaki9 หลายเดือนก่อน +2

    බුදු බණට අලුත් දේවල් එකතු කරනවද මේ හින්දු සමාජයක මාන්ස වැලදුවෙ නෑ

  • @user-xb9dv9ri3d
    @user-xb9dv9ri3d หลายเดือนก่อน

    12:25 😢

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e หลายเดือนก่อน +1

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා! බුදු හිමියන් තමා සම්මතයෙහි පිහිටලා උතුම් බුදු බණ දේශනා කළා නේ,,, වෙළදාම් පහක් තහනම් කළා මස් මාංශ වෙළදාම සත්ව වෙළඳාම... පෙර හං කඩයක් නියම කළ... පානාතිපාතා ශික්‍ෂා පදය සමාදන් කළා... නේ අපේ හාමුදුරුවනේ....

  • @SdRathnayaka
    @SdRathnayaka หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අරලු සෙනෙහෙ කොල විරේකය මසකට වරක් බීවට කමක් නැද්ද

  • @user-tn1dd3ey9s
    @user-tn1dd3ey9s หลายเดือนก่อน

    ශුක්‍ර විරේකය ගැන කතා කරමු අපේ හාමුදුරුවනේ.අහල තිබ්බට කරල බලල නෑ.

  • @inokaherath3871
    @inokaherath3871 หลายเดือนก่อน +1

    Hamuduruwane arsas rogayata behethak kiyannako

    • @janakadissanayakajanak1736
      @janakadissanayakajanak1736 หลายเดือนก่อน

      Hamadma udaeta his badata pera dalu dakak hodata vikala a usa gilinna passae katae ituru wana roddath watura ugurak akka bonna masa 2 vitara karanna arsas aya hadannae

    • @roshenrish4924
      @roshenrish4924 หลายเดือนก่อน

      Betak tiyenwa nittawata hoda wena

  • @iroshakumuduni
    @iroshakumuduni หลายเดือนก่อน

    Man nam ma wanakan danna ne budun wahansa mas kanna kiwwa kiyala

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 หลายเดือนก่อน

    Mahana welada?

  • @user-sy1nw3nq7h
    @user-sy1nw3nq7h หลายเดือนก่อน

    Hamuduruwange no eka ganna beda

  • @dikson2244
    @dikson2244 หลายเดือนก่อน +4

    ඔය මුං ඇටේ දැන්වත් නවත්තහංකො. එක ඇටයක් අල්ලගෙන කාලය කන්නෙ.
    වැට සටහනම මුන් ඇටේ විතරද.

    • @user-yj9jg1zx2s
      @user-yj9jg1zx2s หลายเดือนก่อน

      😁😁😁😁😆😆😆😆😆😆😆

  • @dayanic61
    @dayanic61 หลายเดือนก่อน

    ඉස්සර මිනිස්සුන්ට පිලිකා නැත්තෙ ඔය විරේක කරපු නිසා දැන් ඒකට විරේක දන්නෙත් නෑ

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +3

    සමන්තයට පසසෙ දැකපු හොදම හාමු මුදලාලියා මේකා

    • @dgamage2832
      @dgamage2832 หลายเดือนก่อน

      ව්‍ය පාරි ක බුද්ද ද මේ

    • @Sathyalakshmee
      @Sathyalakshmee 18 วันที่ผ่านมา

      චිංචි මානවිකාවට පස්සෙ දැකපු හොඳම නෝනා මහත්මයා ඔබයි 🙏🌟🌟🌟

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 หลายเดือนก่อน +5

    වෛද්‍යවරයෙක් අනුදැනුම මත කරපල්ලා නැත්තම්

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 หลายเดือนก่อน +2

      🤣ඇයි ඒ උබලා තමයි සුද්දාට ජාතක වෙච්ච උන්🤣

    • @vishakaetipola2770
      @vishakaetipola2770 หลายเดือนก่อน

      Corona injection eka dunna nam hari

  • @srimathiranasinghe8261
    @srimathiranasinghe8261 หลายเดือนก่อน

    මස් වගා කරලා ගස් වල එන්නේ නැහැ . මස් කන්න සතෙක් මරන්න ඕනේ. ඒ සතාටත් ජිවත් වෙන්න කැමැත්ත තියෙනවා .මරණ කොට මරණ බය , මරණ වේදනාව දැනෙනවා . සතා අපි නොමැරුවත් ඒ මරණය සිද්ධ වෙන්නෙ මස් කන අය නිසා...සතෙකුට හිංසාවක්වත් කරන්න එපා කියලා අවිංහිසාව අගය කල බුදුරජාණන් වහන්සේ මස් රස අනුමත කිරිම....?

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4x หลายเดือนก่อน +1

    Kohadasukrawerakayakteyannaanaapoo

  • @nipunamaduranga494
    @nipunamaduranga494 หลายเดือนก่อน +3

    කග වෙන අන්කැල්ලක් ගන්ට බැරිවේද දන්න නෑ 🤣🤣🤣🤣

    • @user-yj9jg1zx2s
      @user-yj9jg1zx2s หลายเดือนก่อน

      😆😆😆😆😆😆😆😆

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr หลายเดือนก่อน +2

    පැවිද්දෙකුට,වෙද,කමිිිකරන්න,බැහැ
    බුදුවෙදකම,කියල,එකක්නැත
    මෙිි,කය,කියන්නේ,ලෙඩට
    කැදැල්ලක්,වෙදකමිි,තියෙනව
    පැවිද්දන්ට,මෙිිිව,අකැප,දේ
    මෙිිි,චූටියබර්ස්ල,,
    රටට,සාපයක්..

    • @RpbRanjith-ko6yj
      @RpbRanjith-ko6yj หลายเดือนก่อน

      ඉක්කාව ද😂 බෙහෙත් ගනින්

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s หลายเดือนก่อน

    😡😡😡😡😡😡 මස් කාපල්ල බුදු හාමුදුරුවෝ ගාව. ගන්නෙ. නැතුව..........😡😡

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn หลายเดือนก่อน +1

    තව බොරු කාරයෙක් සිවුරුත් දාගෙන

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 21 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rreta7930
    @rreta7930 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏