Nohada Inna Mata - Raj ft Saranga Disasekara & Umali Thilakarathne [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 313

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 7 หลายเดือนก่อน +265

    2024 මේක බලන්නේ කවුද?😊❤ 4:32

  • @Harshicleansweethome
    @Harshicleansweethome 6 หลายเดือนก่อน +40

    ඒ ලස්සන ආදරෙට ඇස්වහක් වැදුනා.😢😢

  • @buddhi3046
    @buddhi3046 ปีที่แล้ว +73

    දෙන්නම හරි talented.මේ හමුවීම හරි විශේශයි.එකට හිටියනන් ඔවුන් දෙන්නාගේ talents දෙන්නටම compliments වෙනවා.මේ වගේ ලස්සන නිර්මාන ගොඩක් දකින්න තිබ්බා.ඒත් දැන් නැවත හැරෙන්න බැහැ.මේ වගේ දෙන්නෙක් එකතු කරලා වෙන් කලේ ඇයි දැයි හිතාගන්න බෑ.

    • @dhammikapathiraja9909
      @dhammikapathiraja9909 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඇත්තටම ඇත්තයි 😭 මම තාම පුදුම වෙදනාවක් විදිනවා මම සාරංග උමාලි කවදාවත් වෙන් වෙනවාට කැමති නැ සදාකාල්ම නැ......එත්.......අද තත්ත්වය වෙනස් කරන්න බැ අපේ 💎 සාරාන්‍යා💗💎 සාරාන්‍යා මැණික තාත්තිට දෙන ආදරෙ අනේ ඒ ආදරෙ සදාකාල්ම සාරංග මල්ලිට ලැබේවා 💐 🙏🙏🙏🙏

  • @lakmalipriyadarshani9740
    @lakmalipriyadarshani9740 ปีที่แล้ว +111

    පෞද්ගලික ජීවිතය ගැන අපිට වැඩක් නෑ නමුත් මේ වෙන් වීම නිසා රසිකයො විදියට අපිට නැති උනේ මේ ලස්සන හඩවල් දෙකේ එකතුවෙන් ගැයෙන හදවතට දැනෙන ගීත 💔
    තාමත් එදා වගේ අදටත් හදවතට කතා කරන ගීත ♥️

    • @tyisen
      @tyisen ปีที่แล้ว +1

      ඒක ඇත්ත.....

    • @nilminimuhandiramage3189
      @nilminimuhandiramage3189 ปีที่แล้ว +4

      හරිම වේදනාවක් දැනෙනවා. ලස්සන ආදර කථාවක් ශෝකජනක ලෙස අවසන් වුනේ ඇයි? කාටද උවමනා වුනේ. අපරාදෙ

    • @SheelaKw
      @SheelaKw 6 หลายเดือนก่อน

      Denngema Handa Thadinma hithe enduna perasasare karmayada genadunne ME LASSANA GELAPENAMA DENNA WENWEEMATA.HARIMA DUKAK DENUNE.😢😢❤❤

  • @anuradharanathunga270
    @anuradharanathunga270 ปีที่แล้ว +20

    මේ දෙන්නාගෙන් අායේ ලස්සන තව සිංදු අහන්න වෙන්නෑ ඉතිං...අපරාදේ ...ගැලපෙන හඩවල් යුගලයක්..

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +25

    සතුටුයි මෙතන හුගක් දෙනා කාටවත් වැරදි පටවන්නෙ නැතුව ගීතය රසවිදින හැටි දැක්කම. බුද්ධිමත් මිනිස්සු දන්නවා ප්‍රසිද්ධ චරිතවල පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ගැන නොදැන කවුරුත් වැරදියි කියන්න මිනිස්සුන්ට කිසිම හැකියාවක් හො අයිතියක් නැති බව. මෝඩ නූගත්තු තමා ඔය මෝඩකමට කිසි තේරුමක් නැති සිගිති තර්ක කියලා එක් පාර්ශවයක් පැත්තට වැරදි පටවන්න හදන්නෙ. ලස්සන සින්දුවක් අපට තිලින කලාට ඒ දෙන්නට හුගක් ස්තූතියි ❤

  • @vcreation7485
    @vcreation7485 ปีที่แล้ว +46

    කිරියි පැනියි වගේ එක්වෙලා ඒ ආදරයේ රසය අපිටත් කියලා දුන්න ඔයාලා දැන් මේ විදියට වෙන්වුන හේතුව නම් හිතා ගන්න බෑ... මොන ප්‍රශ්නයක් ආවත් මොන අඩුපාඩු තිබුනත් ආදරෙන් ඒ හැම දෙයක්ම දිනා ගන්න තිබුනා.. හැබැයි ඔයාලා ගේ යාලුවන්ට හරි නෑදෑයන්ට මැදිහත් වෙලා වෙන් නොවෙන්න උදව් කලා නම් අදටත් ලංකාවේ ජනප්‍රියතම ආදරනීයම යුවලක් වෙන්න තිබුනා..

    • @dhammikapathiraja9909
      @dhammikapathiraja9909 7 หลายเดือนก่อน +4

      Aththatama hamoma එකතු wela සමාදාන kala nam ada අපිත් sathutin

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +81

    දෙන්නගෙ ගීත මේ වගේ ආයේ අහන්න ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි දුකයි අෆ්ෆා❤️

  • @deepikand5722
    @deepikand5722 3 ปีที่แล้ว +118

    හැම අතින්ම හොඳින්ම ගැළපුන දෙන්නෙක් ඒත් මොකක්දෝ පෙර පවකට යන අතරමගදී නොගැලපීමක් ඇතිවෙලා නැත්නම් මේ දෙන්න තරම් ගැලපෙන යුවලක් තවත් නැත ජීවිතයේ හැටි

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +63

    උමාලී අක්කීටත් ගොඩාක් ආදරෙයී.. ඔයා ගෝඩාක් ලස්සනයි ඒ පාට ,ඒ ඇග,කොණ්ඩය ලස්සනයි අක්කී

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +25

    ඒ දෙන්නා වෙන් වුන එක රසිකයන්ට වැඩක් නෑ. රසිකයන්ට ඒ දෙන්නා එදත් අදත් කලාකරුවෝ. දෙන්නගෙම අනාගතයට සුබ පතනවා. ❤

  • @malaobeysekara2937
    @malaobeysekara2937 ปีที่แล้ว +12

    හරීම ලස්සන දෙන්නෙක් අපරාදේ වෙන්කලේ පවි 😢

  • @nadeerafernando5223
    @nadeerafernando5223 2 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි .හොදටම ගැලපෙන දෙන්නෙක් තමයි.

  • @n.s.h1032
    @n.s.h1032 6 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි .. අනේ ඔයලා සතුටින් ඉන්න .. වෙන් වෙන්න එපා

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි. උමාලි ආදරේ යි බුදුසරණයි ❤️

  • @minushikavindya2421
    @minushikavindya2421 ปีที่แล้ว +7

    එයාලගෙ ප්‍රශ්න ප්‍රේක්ෂකයන් වෙන අපි දන්නෙ නෑ. අපිට වැඩකුත් නෑ. සින්දුව අහලා රසවිදින්නයි අපිට තියෙන්නෙ. පුද්ගලික දේවල් එයාලා බලාගනියි. දෙන්නටම සුබ පැතුම්

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 ปีที่แล้ว +11

    ලස්සන දක්ස ගැලපෙන දෙන්නා වෙන් නොවී හිටියානම් අද කලාලොවේ වටිනා කපල් එක වෙන්න තිබුනා උමලිගෙ සිරියාව ලස්සන කියලා නිමක් නෑ තව ලස්සන සින්දු අහන්න තිබුනා නම් දෙන්නාගේ කොච්චර ශොක්ද මේ දෙන්නා ආයේ සින්දුවක් කියනවා නම් අහන්න ආසයි

  • @Smile19857
    @Smile19857 ปีที่แล้ว +17

    මෙහෙම හිටපු දෙන්නේක් වෙන් උනා කියන්නේ හිතාගන්න baha..

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 ปีที่แล้ว +10

    අපි නොදන්න කොතන හරි නොගැලපීමක් එයාලා ගාව තියෙන්න ඇති.. ඒ නිසා වෙන් වෙන්න ඇති.. පව්.... කවුද හරි කවුද වැරදි දන්නෙ එයාලා

  • @NilushaPerera-xn9jw
    @NilushaPerera-xn9jw 5 หลายเดือนก่อน +6

    අහිංසක ආදරය වෙන් කරාට එ දුක එයාලාට විදින්න වෙයි.

  • @rasithari2067
    @rasithari2067 ปีที่แล้ว +184

    2023 enyone

  • @samirasampath8948
    @samirasampath8948 ปีที่แล้ว +18

    අපරාදෙ ඒ ආදරේ .අර මලහෝන්තුව වගේද

  • @නිකිණි
    @නිකිණි 6 หลายเดือนก่อน +4

    අයින් ධුනත් ආපහු මේ දෙන්නා රගපාන ටෙලියක් බලන්න ආසයි ,අඩුම තරමෙ දෙන්නගෙ සින්දුවක වීෂුවල් එකක්වත් 😢

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e ปีที่แล้ว +4

    Umalige aga mara ලස්සනයි .dennams ලස්සනයි .eth හිත ගැලපෙන්නේ nathuwa athi

  • @tyisen
    @tyisen ปีที่แล้ว +18

    මේ සිංදුව මාර ලස්සනයි ❤

  • @shenujayarathne4664
    @shenujayarathne4664 6 ปีที่แล้ว +60

    ඇත්තටම ගැළපෙන couple එකක්.ඔයාලට නම් පිස්සු.seperate වෙන්න කලින් තව හිතන්න තිබුනා

  • @isurianuradha5047
    @isurianuradha5047 4 หลายเดือนก่อน +5

    එයාලට වෙන් වෙන්න හේතු ඇති..ඒ උනාට මටනම් දුකයි මේ සිංඳු දකිනකොට..

  • @shakyasamarawickrama7227
    @shakyasamarawickrama7227 5 ปีที่แล้ว +29

    උමාලි සාරන්ගයි හොඳට ගැලපෙන වා

  • @nilanyaathukorala3005
    @nilanyaathukorala3005 5 ปีที่แล้ว +8

    මම කැමති ma couple ek very nice&sweet
    Oyala දෙන්නා ge oya lassana හිනාව hamadam ඔහොම තියෙන්න කියලා mm prarthana කරනවා ❤️❤️

  • @delaniechateu3533
    @delaniechateu3533 6 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි යලි යලි දැකීම සතුටක් වොයිස් එක සුපිරි ♥️♥️උමාලි ගොඩාක් ආස කරන නිහතමානී කලා ශිල්පිනිය♥️♥️

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 3 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න. උමාලි ❤❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 หลายเดือนก่อน +7

    Feeling sad to see them separated

  • @thamararoshan301
    @thamararoshan301 ปีที่แล้ว +30

    අහිංසක කුරුලු ජෝඩුවක් කඩන ඵව්න්ට හෙන 7ම ගහනවා...

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 4 หลายเดือนก่อน +2

      මෙිආත්මයේදිම පරිසන් දෙන්න ඔින

    • @nirmala-tm1hv
      @nirmala-tm1hv หลายเดือนก่อน

      Ane ayema ekatu unot ❤❤❤​@@hemamaliwikramasinha2986

  • @thethe9065
    @thethe9065 6 ปีที่แล้ว +60

    ඔය දෙන්නා ආයෙත් එක් වෙන්නකො මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 ปีที่แล้ว +13

    උමාලි අක්කි තාමත් සාරන්ග අයියාට ආදරෙ ඇති

  • @dula9603
    @dula9603 ปีที่แล้ว +27

    උමාලි ළගදි සාරංග ගේ Facial moments හරිම ආදරණීයයි.❤

    • @nayani123fernando4
      @nayani123fernando4 ปีที่แล้ว +8

      ඇත්තමයි.දැන් ඉන්න කෙනා ළග expressions හරි ව්‍යාජයි.මවාගත්ත දෙයක් වගෙ

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 7 หลายเดือนก่อน +2

      Yes.. දැන් එහෙම නෑ.. මවාගත්ත moments මන් දැන් දකින්නේ.😢

    • @thilini_s8592
      @thilini_s8592 6 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම. ඒත් Facebook එකේ දිනක්ශිගේ fans ලා හිතන්නේ දිනක්ශී එක්කලු සාරංගගේ romance, සතුට එන්නේ. මම හිතන්නේ සාරංග , උමාලි ආදරය දැකපු නැති පස්සේ ඉපදුණ අය වෙන්න ඇති. එයාලට දිනක්ශි තමයි සාරංගව බේරගත්ත Angel😂

    • @CharuniJayaweera-d8h
      @CharuniJayaweera-d8h 6 หลายเดือนก่อน

      Ow🥺

  • @shanidka3579
    @shanidka3579 6 ปีที่แล้ว +9

    aththata oyalata adaren inna tibunaa..prashna kathakarala visadagannawa nam oyalage adare raka ganna puluwani nee....💓

  • @NelumCAC
    @NelumCAC ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤

  • @janithjanith9227
    @janithjanith9227 2 ปีที่แล้ว +57

    කවිරැ කොහොම කිවත් සාරන්ගට බැ කවදාවත් උමාලි අමතක කරන්න් එක තමා අැත්ත

    • @bryanrukman3732
      @bryanrukman3732 ปีที่แล้ว +1

      True 👍

    • @jesminnilmali8027
      @jesminnilmali8027 ปีที่แล้ว

      Ekai aththa

    • @vajirasrimathi4515
      @vajirasrimathi4515 ปีที่แล้ว +1

      Yes ❤

    • @Roohi248
      @Roohi248 ปีที่แล้ว +2

      Yati hitha eyge enn widiyata penwa umali nethi eke aduwa. Hina wenne ewa hangan

    • @androidsmi56
      @androidsmi56 ปีที่แล้ว +2

      සාරංගටත් උමාලිටත් බෑ එයාලා දෙන්නව අමතක කරන්න මොකද ඒ දෙන්නා කාලයක් ආදරය කරපු දෙන්නෙක් නිසා. ඒක හැමකෙනාටම පොදුයි. ඒත් සාරංග දැන් ලස්සන ජීවිතයක් ගත කරනවා චුටි දෝනියෙකුත් එක්ක. ඒ නිසා ඔය වගෙ අනවශ්‍ය තේරුමක් නැති පෞද්ගලික ජීවිතේ පිලිබද කතා කියන්න එපා සින්දුව රස විදින්න .

  • @sriyone6228
    @sriyone6228 3 วันที่ผ่านมา

    එයාලට එයාලගෙ ප්‍රශ්න විසද ගන්න කාලය ගන්න තිබුන. උමාලිගෙ සිංදු අපට ඕන තනියම හරි.

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +7

    නියමයි maching couple.....💐💐💐

  • @padmawickrema4597
    @padmawickrema4597 หลายเดือนก่อน

    රත්තරන් දුවේ , මේක තමයි සසර කියන්නේ. සියලු දෙනාටම පොදු ධර්මතාවයක්. අසාධාරණ ලෝකයේ සාධාරණයක් සෙවීම තේරුමක් නැති බව දැනගෙන ජීවත්වීම තමයි හොඳම දේ.

  • @sachinitharaka
    @sachinitharaka 2 ปีที่แล้ว +13

    නියමෙට ගැලපෙන දෙන්නෙක්. අපරාදෙ වෙන් උනේ. අක්කට මන් පට්ට ආසයි.

  • @Harshicleansweethome
    @Harshicleansweethome 6 หลายเดือนก่อน +2

    ලස්සනයි සිංදුව

  • @milanilanka8405
    @milanilanka8405 6 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි

  • @cycloneboom1110
    @cycloneboom1110 3 ปีที่แล้ว +32

    උමාලී රෝසමලක් වගේ🌷

  • @hmddherath7311
    @hmddherath7311 6 ปีที่แล้ว +6

    oyala denna ayemath ekathuwennako aiye akke man oyala dennatama godaaaaariyak adarei

  • @samanliyange9173
    @samanliyange9173 6 หลายเดือนก่อน +13

    වෙන් වෙන්න නොදී එකතු කරන එක තමයි නෑයන්ගේ යාලුවන්ගේ යුතුකම

    • @YibinShao
      @YibinShao 6 หลายเดือนก่อน +1

      ehema aya naha dan.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 หลายเดือนก่อน

      Aththa kuduwak Madara pana visurana Eka nam paapa karmayak Mona tharam mudal yahanawaka hitiyath karmaya koi mohothaka Hari elawanawa asanipayakin Hari.vataha Dii ekathu Karana Eka tharam pinak naha manusathekuge😢.

  • @rositafernando8764
    @rositafernando8764 ปีที่แล้ว +2

    beautiful couple i love this song & the voice God bless you both always

  • @Pavani-sathsarani
    @Pavani-sathsarani ปีที่แล้ว +2

    Mona prassna awat pawul mejiwethe reka Gena inna tibuna.aparade me dennage jiwite.harima dukai.

  • @cristinacoslet7962
    @cristinacoslet7962 7 หลายเดือนก่อน +2

    I am listening to this song in 2024, this is the most beautiful Sri Lanka girl I have ever seen!

  • @shorttricks2359
    @shorttricks2359 6 หลายเดือนก่อน

    අවංක ආදරයට කොච්චර බාධා ආවත් ඒවා දරාගෙන ඉදිරියට යන්න ඕනේ එ ආදරේ ගොඩක් ලස්සනයි❤

  • @nilukasena2876
    @nilukasena2876 6 ปีที่แล้ว +7

    හැමදාම සතුටින් ඉන්න..

  • @vindidesilva5867
    @vindidesilva5867 8 ปีที่แล้ว +7

    Love this song....Simply brilliant....

  • @shamagamage3179
    @shamagamage3179 ปีที่แล้ว +1

    Lassanai umali... gahanukamen pripun buddimath kenek oya. Adarei oyata sathutama muna gahenna oni... ❤

  • @madushaniherath5122
    @madushaniherath5122 ปีที่แล้ว +2

    මාරම දුකයි

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +12

    නොගැලපෙන නිසාමද මිනිස්සු වන්වෙන්නේ මෙතන නම් මට එහෙම පේන්නැ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      මගේ මහත්තයා මාව දාලා ගියා හැබැයි නොගැලපෙන නිසා නෙවෙයි පංති යනවා කියලා ගෙවල් ලග එකියක් ගෙදරට ඇවිත් අන්තිමට ඒකි මැරෙනවා කියලා ඒකිගේ අමිමට වද දිලා අන්තිමට මම අයින් වුනා ලස්සනට හිටපු මිනිහා අද විදවනවා කරන්න දෙයක් නැති කමට ඉන්නවා
      මගෙන් අහනවා ඔයාට මාව එපාද කියලා ඔිනි කියන්න බැහැ එයා මාව ජරා විදිහට විවෙිචනය කලා හැබැයි මම වැරදි සියල්ලම බාර ගන නිහඩවුනා

  • @alveenff
    @alveenff 3 หลายเดือนก่อน +3

    Peoples change but memories 😒

  • @ayeshaivon3191
    @ayeshaivon3191 6 ปีที่แล้ว +14

    ඔයාට ආයෙමත් ආදරේ ඉන්නවා umali

  • @dulangamage6081
    @dulangamage6081 9 หลายเดือนก่อน +15

    2024 anyone?

  • @Anu-yw3vk
    @Anu-yw3vk 6 หลายเดือนก่อน +2

    ඇයි මේ දෙන්නා වෙන් වුනේ අපරාදේ

  • @cjcj-jy9it
    @cjcj-jy9it 11 หลายเดือนก่อน +1

    medenna dekkama ape hithath senasenawa. harima adaraniyai.saranga idiriye umalige thananam katawathma ganna be.

  • @bhaichan5520
    @bhaichan5520 6 หลายเดือนก่อน +5

    පව් ලස්සන ජීවිතයක් ගෙවපු දෙන්නෙක්.😢

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 6 หลายเดือนก่อน

    melody is amazing.......

  • @asanthigammudali7566
    @asanthigammudali7566 ปีที่แล้ว +1

    Oyla denna ekata innakota hary lassanai

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 ปีที่แล้ว +1

    Maaarama widiyata asa karapu couple ekak... Eyala athara mona prashna athi unath... Man nam maara asai e voice deken hamadamath duet enawata... E tharam matching e voice deka.

  • @InthanSathiyan
    @InthanSathiyan 15 วันที่ผ่านมา

    Sad to see their separation.What a matching couple?

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว +1

    Aswahak waduna dennatama ekai une e dennage telent walin issarahata yai kiyala e denna wen kara.ane mara lassana maching couple ekak

  • @janakidamayanti8563
    @janakidamayanti8563 3 หลายเดือนก่อน +1

    Lassanai adenna

  • @Dulmi0307
    @Dulmi0307 8 หลายเดือนก่อน +5

    2024 🥺

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 8 หลายเดือนก่อน +4

    අපි මොනා කිව්වත් දැන් වැඩක් නෑ. ඒ දෙන්න ආයෙ එකතුවෙන්නෙ නැහැනෙ

  • @gmgcchintha9615
    @gmgcchintha9615 6 หลายเดือนก่อน +2

    Ane mta dakiddi dukai.ai ehema une appa

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +8

    කොච්චර ලස්සන දෙන්නෙක් නේද

  • @Nayani-ev1up
    @Nayani-ev1up หลายเดือนก่อน +1

    Me thamay niyama adaraya

  • @දීනුදීනූ-ඪ5ප
    @දීනුදීනූ-ඪ5ප 2 ปีที่แล้ว +33

    සාරංග වෙනස් වේයි කියලා බයට වෙන්න ඇති දිනේක්ෂී දරැවේක් ඉක්මනට හදා ගන්න ඇත්තේ😂

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

      YES. 😰😡

    • @skdalsy439
      @skdalsy439 ปีที่แล้ว +1

      Etin..umaletat..ekmanata...lamuek..hadaganna..tebunane.manan..sarngatai..denakseti...kmati....ouala..denna..hamadama...satuten..ennn....magen..suba..petum..adrei

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +1

    හරි ලස්සනයි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +1

    ලස්සනායි ලස්සනායි උමාලි සාරග ❤❤❤❤❤❤❤

  • @harshasadaruwan6965
    @harshasadaruwan6965 3 ปีที่แล้ว +3

    Lassanai akkiyo..oya..ahinsakai..

  • @dattanayake6453
    @dattanayake6453 ปีที่แล้ว +1

    Umali,s dance! Sooo beautiful.

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 ปีที่แล้ว +1

    අපිට කදුලක් 😢😢😢😢😢ඉතිරි කරල එයාලා වෙන් උනා😢😢😢😢😢

  • @ashiniumayanga1460
    @ashiniumayanga1460 6 ปีที่แล้ว +6

    perfect couple..... lve uuuu....

  • @isurisandunika7863
    @isurisandunika7863 3 ปีที่แล้ว +3

    Ane kochchara lassanata inna thibba dennekda...

  • @r.m.ssharika9684
    @r.m.ssharika9684 5 ปีที่แล้ว +4

    beautiful.

  • @lalanibandara1259
    @lalanibandara1259 ปีที่แล้ว +1

    Oyarla wenuna hethuwa api danne naha. Oyarlage wenweema nam apitath dukak.❤❤

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 7 หลายเดือนก่อน +8

    Mama දන්නෙත් එකම දෙයයි saranga umali වෙන්විමට කිසිම කෙනෙක් කැමති නැ.දැන් අර රත්තරන් මැණික සාරාන්‍යා නිසා මොකද කරාන්නෙ? නැත්තම් අයේ සාරංග උමාලි එකතු උනොත් කියලා හැමෝම තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏😭

  • @ErJutsfjjyu
    @ErJutsfjjyu ปีที่แล้ว

    Oyala wen una apata paduwak ek unama hada deka saha ❤❤ hodata gelapenawa wen wenna kalin thawa tiikak hithanna thibuna

  • @lillyd4628
    @lillyd4628 6 หลายเดือนก่อน +1

    Wijaya &Malini, Sanath & Sabeetha now Umali & Saranga

  • @ishanij805
    @ishanij805 8 ปีที่แล้ว +6

    Very nice💝

  • @nirosha1691
    @nirosha1691 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nadeekasandamalisandamali2573
    @nadeekasandamalisandamali2573 ปีที่แล้ว +6

    අවංක ආදරේ හැමදා දිලේවා..❤️❤️❤️

  • @harshiruwanthika2304
    @harshiruwanthika2304 6 ปีที่แล้ว +9

    Umali oya godak lassanai..e wagema godaak dakshai..

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    වෙන්වෙලා ඉන්න තරම් ඔය දෙන්නා මෝඩද ...ඊර්ෂ්‍යාව ඇති මිනිසුන්ට උවමනා දේ ඇයී පහසුවෙන් ඔයාලා ඉෂ්ට කරන්නෙ

    • @ameliasing3010
      @ameliasing3010 7 ปีที่แล้ว +2

      eka aththaa☺ hodata inna ayawa wenkaranna thama .. godak minssuta onaaa

    • @rukmalbandara8170
      @rukmalbandara8170 7 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි aththa thamai meyala hodin innawata kerapu wada

    • @kaushiudayangani9156
      @kaushiudayangani9156 6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඔයාට

    • @fishworld4296
      @fishworld4296 3 ปีที่แล้ว +1

      Dinakshie ta vadiya UMALI thamai SARANGA ta match wenne

  • @surangidhinesha7850
    @surangidhinesha7850 ปีที่แล้ว

    Oya denna paw kiyala hitenawa mata .oya dennage wen wima mata dukai.

  • @kumudushishi9152
    @kumudushishi9152 ปีที่แล้ว +1

    මම .අසම කපල් එක

  • @pushpakamalangani331
    @pushpakamalangani331 6 ปีที่แล้ว

    Yakshayek Nisha obala wenkara numuth dewiyange ashirwadayen yalith akwi mewani nirmana karann hakiwewai suba pathanawa.

  • @janakidamayanti8563
    @janakidamayanti8563 3 หลายเดือนก่อน

    Asawen 2024 th kipa watah wakma baluwa ❤❤❤❤❤

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว +1

    niyama mach copple eka aprade wen une

  • @niludevi1007
    @niludevi1007 ปีที่แล้ว +1

    Ane mata dukai oyala danna gana mama hari adarai oyala dannata

  • @tainyfernando2333
    @tainyfernando2333 ปีที่แล้ว +2

    Sarangate gelepanne raththan kelle umaliii