Hamuweema Wenweema - Manjula Pushpakumara [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2015
  • Song Title: Hamuweema Wenweema
    Artist: Manjula Pushpakumara
    Music: Viraj Perera
    Lyrics: Kushan Maneendra
    Video: Sandaruwan Kasthuriarachchi @ KushRaj Entertainment
  • บันเทิง

ความคิดเห็น • 995

  • @krishanpravishka6156
    @krishanpravishka6156 3 ปีที่แล้ว +479

    2020 අහන අය ඉන්නවද ❤️

  • @BSanthi-bg5uf
    @BSanthi-bg5uf 2 หลายเดือนก่อน +35

    2024 anyone ❤❤❤❤❤

  • @paperbuddy_creations7543
    @paperbuddy_creations7543 2 ปีที่แล้ว +368

    2022 yet one of my favourites🥺💕🍃

  • @chamarajayasinha9715
    @chamarajayasinha9715 ปีที่แล้ว +86

    හමුවීම වෙන්වීම ලෝකේ හැටී
    හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
    අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
    හැම සතුට කෙලවරම දුකකුත් ඇති
    හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ
    ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා
    මුණ නොගැහෙනා සේ යළී
    අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා
    මියැදෙන්න තිබුනොත් ඇති
    ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
    එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
    අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
    මා කෙරුව පිං මදි ඇති
    ඔබ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
    සැනසෙන්න මට ඒ ඇති
    ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
    එක්වෙන්න මතු යුගයේදී පෙරුමන් පුරා මා ඉමී
    හමුවීම වෙන්වීම ලෝකේ හැටී
    හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී
    අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටී
    හැම සතුට කෙලවරම දුකකුත් ඇති
    හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ
    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ
    Translate to English

  • @onedaytraveling
    @onedaytraveling 3 ปีที่แล้ว +173

    අදටත් ආදරේ කරන සිංදුව 💜️.
    කෝ අදටත් අහන අය

  • @savininawodyasachini1200
    @savininawodyasachini1200 2 ปีที่แล้ว +88

    ඒ කොල්ලට කොච්චර වෙදානාවක් වෙන්න ඇතිද අම්මා ගියා කෙල්ලත් ගියා. 😢 ලස්සනයි සොන්ග් එක 2021 අහනවා.

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +22

    ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා..
    මුණ නොගැහෙනා සේ යළී..
    අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා..
    මියැදෙන්න තිබුනොත් ඇති..🙂❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +48

    මේ සින්දුව හැමදාම අහනවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +160

    මේක 2022 ත් අහන සෙට් එක කෝ❤️

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 8 ปีที่แล้ว +70

    ''හමුවීම වෙන්වීම ලෝකේ හැටී
    හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
    අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
    හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...

  • @dewmini6876
    @dewmini6876 3 ปีที่แล้ว +30

    ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නැ කිසිදා..........😞♥️

  • @dulansachithra319
    @dulansachithra319 ปีที่แล้ว +13

    My favourite song 😢2023 අදටත් මම මේක අහනවා හුගක් මතක වලට අපුහු යනවා 😢

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +21

    ඇත්තටම ඔහොම දේවල් වෙච්ච මිනිස්සු කොයි තරම් නම් ඇද්ද මේ ලෝකෙ 😢😢

  • @Dina-fg8tq
    @Dina-fg8tq 4 ปีที่แล้ว +132

    2020 ahana set eka ko???? 😭

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 ปีที่แล้ว +11

    ලස්සන ගීතයක් 💖 ❤❤💖 සොහොනක වලලපු ලස්සන ආදර මතක සදා අමරනීයයී ... මා වගේ කිසිවෙක් ආදරෙන් නොපැරදේවා

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +19

    මංජුල පුෂ්පකුමාර අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🇱🇰😍🥰😁👌🤗😘🤙✌️🤟🤝🤘😀👊💯😃😎

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 ปีที่แล้ว +353

    ස්තූතියි හැමෝටම 💚

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 ปีที่แล้ว +76

    හමු විම වෙන්විම ලොකෙ හැටි හැම බවයෙ අපි මෙහෙම සමුගන් ඇති ලස්සනයි ගොඩාක්...

    • @donvihanga-3677
      @donvihanga-3677 3 ปีที่แล้ว +2

      Hmm එක අහනකොට 🥺🥺🥺

  • @tharushanirmal13
    @tharushanirmal13 3 ปีที่แล้ว +56

    2021 අහන සෙට් එක කො 💔✌🙂

  • @isuripabasara922
    @isuripabasara922 6 ปีที่แล้ว +12

    ආදරේ කියන්නේ එයාව තමන්ගේ කරගන්න එක නෙමෙයි එයාගේ සතුට අපේ සතුට කරගැනීමයි.(Obe kadulu pisada hinahenna samada sanasenna mata e athi)😓😏

  • @heshankavinda2097
    @heshankavinda2097 ปีที่แล้ว +5

    ලග ගෙදරක දාලා තියෙනව ඇහිලා බැලුවේ ඒ තරම් කනට මිහිරියි මතක එක්ක මාරම ආසයි තවත් ❤️🥺

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 ปีที่แล้ว +38

    ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන් නෑ කිසිදා..එක්වෙන්න මතු බවයෙදී..පෙරුමන් පුරා මා ඉදී...🙂❤️

  • @nethunethu1805
    @nethunethu1805 3 ปีที่แล้ว +22

    හැම සතුට කෙලවරම දුකකුත් අැති 😓😢😢

  • @user-dy7fs4yc5x
    @user-dy7fs4yc5x 7 ปีที่แล้ว +55

    හදේ උතුරනා විරහ වේදනා
    දරාගන්න දෝ මා කෙසේ..
    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
    සිතින් සෑමදා මා ඔබේ..

    • @ireshadilrukshi3615
      @ireshadilrukshi3615 7 ปีที่แล้ว +2

      අපේක්ෂා සමන්මලී පෙරේරා

    • @sagarikagvg5184
      @sagarikagvg5184 4 ปีที่แล้ว +1

      ,--------

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว +1

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න ...ස්තුතිය ..th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      🙂

  • @jeevajeevithan5121
    @jeevajeevithan5121 4 ปีที่แล้ว +81

    2020 like this song😘♥️

  • @adithyasewwandi1674
    @adithyasewwandi1674 2 ปีที่แล้ว +12

    මේක කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නැති සිංදුවක් ... අදටත් හරිම ආසයි ❤❤❤💖

  • @SLDeepRemix
    @SLDeepRemix 3 ปีที่แล้ว +34

    2021 අහන උන් කෝ 👍

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara ปีที่แล้ว +7

    මීට අවුරුදු 6කට කලින් මේ සින්දුව විතරක්ම අහගෙන assignment එකක් කලා පැය 3ක් විතර......
    අන්තිමේට ඒ අදරෙ මගේම වෙලා මන් එයගෙ wife උනා ❤
    ඒත් එදා හිත හදාගන්න මේ සින්දුව මරම support එකක් දුන්නා❤

  • @user-dr1hq7ov4g
    @user-dr1hq7ov4g ปีที่แล้ว +8

    අත ගන්න මතුදා ඔබෙ වෙන්න පතලා මා කෙරුව පින් මදි ඇතී..😌💊
    ඔබ කදුලු පිසදා හිනහෙන්න හැමදා සැනසෙන්න මට ඒ ඇතී ❤🌼

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 5 ปีที่แล้ว +119

    පුස් කෙල්ලෝ වගේද අම්මා ❤️

    • @c2dinvinsible29
      @c2dinvinsible29 3 ปีที่แล้ว +1

      Ane ow bn

    • @dinithividushine6274
      @dinithividushine6274 3 ปีที่แล้ว +4

      Uba bandoth pudumai🤣🤣

    • @sameerabandara8714
      @sameerabandara8714 3 ปีที่แล้ว +5

      Ane palayn ganiye yanna .ayy ammata adare unta kello nadda . Kobomath thopiwge badu set wenne na e wage unta pinkara kello set wenne

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🤝🙂👌

  • @pissukellahiru3376
    @pissukellahiru3376 6 ปีที่แล้ว +47

    අවසාන මොහොතේ ඔබේ දෑස දැකලා මියදෙන්න තිබුනොත් ඇති.....

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว +2

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ...ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න ..ස්තුතිය ..th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

  • @Ishan99xox
    @Ishan99xox 5 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා මේවා අමතක නොවෙන සිංදු අහන එවුන් ලයික් එකක් දාමු

  • @tharangamanel6392
    @tharangamanel6392 2 ปีที่แล้ว +5

    හමුවීම වෙන්වීම ලෝකයේ හැටි හැමබවය අපි මෙහෙම වෙන්වී යන්න එකට ජරා ගැහැනුන් වැරදි කාරයෝ තමයි අහිංසක ගැහැනුන් විඳවනව💖💖

  • @harshanisujeewa5851
    @harshanisujeewa5851 3 ปีที่แล้ว +24

    ඇස් වලින් කදුලු අවා..ගොඩාක් ලස්සනයි

    • @ishakmohammed6033
      @ishakmohammed6033 2 ปีที่แล้ว +1

      Aththatama 😢

    • @AmilaPerera-iy1js
      @AmilaPerera-iy1js 11 หลายเดือนก่อน

      Nnnmmnnmv. Cydgrww5825825cbrecx. Dgjtsxf5
      Brsvgfhf vcvrx fccb

  • @BHAGYA_417
    @BHAGYA_417 7 หลายเดือนก่อน +2

    ඉස්සර මම ආසම කරන කතාවක් වගේ ම සිංදු...මම පොඩී කාලෙ ඉදන්ම අහනවා අදටත් ආසාවෙන් 🌝🤤✨❤️ අහනවා මරු ඇත්තටම........

  • @pissukellahiru8646
    @pissukellahiru8646 6 ปีที่แล้ว +13

    හමුවීම වෙන්වීම ලෝකේ හැටි හැම බවයේ අපි මෙහෙම සමු ගන්නැති .ඔබේ සතුට පතලා ඈත්වීලා යනවා මුන නොගැහෙනා සේ යලි😭😭😭😭😭😭😭😭😭😭

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න ..ස්තුතිය 🙏 ..th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

  • @musiclife7745
    @musiclife7745 2 ปีที่แล้ว +5

    නුබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා පෙරුමන් පුරා මා හිදී😪🌸♥️

  • @gkcreation9405
    @gkcreation9405 3 ปีที่แล้ว +5

    ඔබෙ සතුට පතලා ඈත්වීල යනවා... මුන නොගැහෙනා සේ යලී

  • @dulanjanajayathilake4314
    @dulanjanajayathilake4314 ปีที่แล้ว +6

    2022 ත් අහනවා මේ සින්දුව.මංජුල අයියගේ ආසම එක 🥰🥰🥰

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 ปีที่แล้ว +10

    හිතට වැදුනු එකක් ,🤘😍🌹

  • @slmusics6624
    @slmusics6624 2 ปีที่แล้ว +11

    පට්ට 😀😊🤗❤️❤️ හැම සතුට කෙලවරම දුකකුත් ඇති..🥺😞❤️❤️❤️

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 4 ปีที่แล้ว +20

    2020 අහන අය Like එකක් දාගෙනම යන්න...

  • @sanjanawijesooriya9074
    @sanjanawijesooriya9074 2 ปีที่แล้ว +2

    හමුවිම වෙන්විම ලොකේ හැටි
    හැම බවයේ අපි මෙම සමුගන්න ඇති
    අප වැරද් නොම ඒ මේ සසරේ හැටි
    හැම සතුට කෙලවරම දුකකුත් ඇති
    හදේ උතුරනා විරහා වේදනා
    දරාගන්නේ කෙසේ දෝ මා මේ කෙසේ
    මගේ පන ඔයා දුකින් ඉන්න එපා
    සිතින් සැම දා මා ඔබේ...
    ඔබ සතුට පතලා
    ඇත් විලා යනවා මුන නොහැගෙනා සේ යලි
    අවසාන මොහොතේ ඔබේ දැස දැකලා

  • @madushianeka1288
    @madushianeka1288 7 ปีที่แล้ว +8

    හමු විම වෙන්විම ලොකෙ හැටි.හැම බවයෙ අපි මෙහෙම සමු ගන්න අැති

  • @nayanadananjana4976
    @nayanadananjana4976 ปีที่แล้ว +4

    මුලු ජීවිතේම වෙනස් වෙන්න එක තප්පරයක් ඇති බන් 😔

  • @user-dr1hq7ov4g
    @user-dr1hq7ov4g ปีที่แล้ว +3

    හදවත නතරකරන අධිමාත්‍රා ❤🌼💊

  • @Ceylonian93
    @Ceylonian93 2 ปีที่แล้ว +1

    For all the Singles listening to this you will find the right one soon.... including me🙏🏻

  • @dulanraj
    @dulanraj 8 ปีที่แล้ว +11

    "අපේ වැරදි නොව ඒ මේ සසරේ හැටි, හැම සතුට කෙලවරම දුකකුත් ඇති..... "
    සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක් නොවේ,
    එක් වු ප්‍රෙමවන්තයන් අතර සැබෑ ප්‍රේමයද නොවේ

    • @hashinisavindaya8569
      @hashinisavindaya8569 6 ปีที่แล้ว

      ae kathawa nam godak aththa hema sathuta kelawarama widavanna beri loku wedanawak thiyenawa neda,❤💟💓💝💝💝💋👄👏💔💞💛❤💘💜💜💜💓💕💕💜💜💚

    • @user-oe5rs2hr2g
      @user-oe5rs2hr2g ปีที่แล้ว

      අනිවා 💔

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +3

    2022/07/22 me sinduwa ahana mama 🥺❤️

  • @dhonibabha.....1143
    @dhonibabha.....1143 2 ปีที่แล้ว +3

    හමු වීම වෙන් වීම ලොකේ හැටි....
    හැම භවයේ අපි මෙහෙම වෙන් වෙන්නැති.....
    2021 Alone 😌🙂🤘

  • @mrnaleema9364
    @mrnaleema9364 ปีที่แล้ว +1

    Hamu vima ven vima loke heti .hema bavaye api mehema samu ganna Aethi 😭😢😔 💔
    Obe sathuta pathala aeth vila yanava muna nohena sea yali😢😢😢 .Avasana mohothe Obe desa dekala miya denna thibunoth Aethi 😭❤💝

  • @sriyanisriyani139
    @sriyanisriyani139 5 ปีที่แล้ว +3

    හදේ උතුරනා විරහ වේදනා දරා ගන්නදෝ මා කෙසේ.....
    මගේ පන ඔයා දුකින් ඉන්න එපා
    සිතින් සෑම දා මා ඔබේ .....

  • @dahamiakasha7331
    @dahamiakasha7331 2 ปีที่แล้ว +5

    2021 අහනවා 😊 හරිම ලස්සන මන් ආසම සින්දුවක් 🙂♥️

  • @chandimadarshani3586
    @chandimadarshani3586 ปีที่แล้ว +2

    අවසාම මොහොතේ...ඔබේ දෑත දැකලා මියදෙන්න තිබුනෝත් ඇති😔💔💫

  • @ParadiseCalling
    @ParadiseCalling 4 ปีที่แล้ว +7

    හැම සතුට කෙලවරකම දුකකුත් ඇති 💔 19/11/11

  • @nce3203
    @nce3203 8 ปีที่แล้ว +4

    ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
    මුන නොගැහෙනා සේ යලී..

  • @shanuprasa8425
    @shanuprasa8425 2 ปีที่แล้ว +3

    anyone listning this on 2022 this song will always be legendry and can't forget

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 ปีที่แล้ว +1

    එි කාලෙ පිස්සුවෙන් ❤️❤️❤️❤️❤️වගේ අහන සින්දු අදකාලෙ අඩන කොට හිනා යන සින්දු නෙමේ . 😂

  • @parkmihisarani8749
    @parkmihisarani8749 ปีที่แล้ว +1

    අතගන්න මතු දා..ඔබෙ වෙන්න පතලා..මා කෙරුව පින් මදි ඇති..🥺😥😪💗

  • @asankadissanayake3647
    @asankadissanayake3647 8 ปีที่แล้ว +6

    its like my life story. thanks manju

  • @achininimeshikadesilva2598
    @achininimeshikadesilva2598 ปีที่แล้ว +8

    2022ත් අහනවා තාමත් අාසම සින්දුවක්😊

  • @parkmihisarani8749
    @parkmihisarani8749 7 หลายเดือนก่อน +1

    2024.1.1 ඇහුවා.💗.කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්..🥰

  • @skkavishka6242
    @skkavishka6242 8 ปีที่แล้ว +8

    verýyyyyyyy beautiful song bro......................

  • @inokapriyadarshani1633
    @inokapriyadarshani1633 6 ปีที่แล้ว +10

    """Hama shatutakama dukak tiyenawa "" 🌹🌹🌹🌹

  • @DeshiChanchala
    @DeshiChanchala 2 หลายเดือนก่อน +6

    ඉස්කෝලේ 9 වසරෙ ඉන්නකොට මගෙ first love ek ඒ කාලෙ අගෝස්තු නිවාඩු දවසක මං හීනෙන් දැක්ක මමයි ඒ කාලෙ බෝයි english mis නැගිට්ටවලා මේ සිංදුව කියන්ඩ කියනවා ඊටපස්සෙ නිවාඩුවෙන් පස්සෙ ඇවිත් බලනකොට ඒ බෝයි ස්කෝලෙන් අස් වෙලා ලව් එකත් නැති වුනා ඒ දවස් වල මට මේ සිංදුව අහන්ඩ බෑ ශොක් එක වගේ දැන්නම් ගානක් නෑ😁

    • @user-rn5yb3tq9l
      @user-rn5yb3tq9l 2 หลายเดือนก่อน

      Eya tama mama 😂

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน

      😅

  • @sudunonasudunona.s6964
    @sudunonasudunona.s6964 8 ปีที่แล้ว +6

    very nice manju aiye good you song

  • @jamaksmobilegameslandno1684
    @jamaksmobilegameslandno1684 3 ปีที่แล้ว +2

    මගේ පන ඔයා දුකින් ඉන්න එපා සිතින් සැමදා මා ඔබේ....

  • @kaveesharumali2658
    @kaveesharumali2658 8 ปีที่แล้ว +4

    such a beautiful song............................................................................................

  • @nishinisuhansi7148
    @nishinisuhansi7148 8 ปีที่แล้ว +10

    wow..beautiful sng...

  • @dilagameing5492
    @dilagameing5492 ปีที่แล้ว +1

    2023 welath mekata adare karana kuda inne...❤❤

  • @KanishkaChathuranga-yt4ri
    @KanishkaChathuranga-yt4ri 29 วันที่ผ่านมา +2

    2024 anyone ❤🎉

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +5

    🤗❤️ හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...✊

    • @sandunfernando7478
      @sandunfernando7478 ปีที่แล้ว +1

      මගේ පන ඔයා දුකින් ඉන්නෙපා..සිතින් සෑමදා මා ඔබේ...😍😐

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      @@sandunfernando7478 ඔබේ සතුට පතලා ඈත් වීලා යනවා 😔🤭

  • @ajithdinushika9758
    @ajithdinushika9758 8 ปีที่แล้ว +5

    waaaaw sooooo nice song..... i like this song...

  • @sathsaramunasingheboy934
    @sathsaramunasingheboy934 ปีที่แล้ว

    අද fb එකේ තිබ්බ මංජුල අයියගේ post එකෙන් පස්සේ ආයේ ආවා අහන්න ආසම එක මගේ❤️

  • @dinukasgamage7037
    @dinukasgamage7037 3 ปีที่แล้ว +4

    2021 ත් අහන අය ලයික් එකක් දාන් යන්න🥵👅

  • @saththi9527
    @saththi9527 3 ปีที่แล้ว +3

    Hamadama sathutin inna "madushika" love you forever❤️😞

  • @zaynstyle7949
    @zaynstyle7949 8 ปีที่แล้ว +6

    atha ganna mathu da...
    obe wenna pathala......

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 ปีที่แล้ว +1

    ඔබෙ නාමෙන් මැරිලා
    නිගා දෙන්නෑ කිසිදා
    එක් වෙන්න මතු යුගයෙදී
    ප්‍රරුමන් පුරා මා ඉමී...✍️

  • @wasanthaoska286
    @wasanthaoska286 4 ปีที่แล้ว +1

    ❤❤❤❤
    hamuweema wen weema like hati
    Hama sathuta kelawarama dukakuth athi

  • @rochanadezoysa0726
    @rochanadezoysa0726 3 ปีที่แล้ว +4

    2021 Balana Aya Me Paththata 😍👇

  • @prageethpushpakumara93
    @prageethpushpakumara93 5 ปีที่แล้ว +4

    හැම සතුට කෙලවරම දුකකුත්ඇති...

  • @nuwanbuddika3653
    @nuwanbuddika3653 4 ปีที่แล้ว +1

    හදේ උතුරනා විරහ වේදනා දරාගන්න දෝ මා කෙසේ..
    මගේ පන ඔයා දුකින් ඉන්නෙපා
    සිතින් සැමදා මා ඔබේ..😔😭
    Love u i...😭😭

  • @sivalingamvarshithan2423
    @sivalingamvarshithan2423 4 ปีที่แล้ว +1

    hamuweema wenweema loke hati
    hama bawaye api mehema samu gannathi...
    ape waradi newe me sasare hati
    hama sathuta kelawarama dukakuth nathi
    hade uthurana viraha wedana dara ganne do ma kese
    mage pana oya dukin inne epa sithin sama da ma ape
    obe sathuta pathala ath wila yanawa
    muna nogasena se yali
    awasana mohothe obe dasa dakala miyadenna thibunoth athi
    obe namen marila niga denna kisida hamuwenna mathu yagayedi
    peruman pura ma hidi
    atha ganna mathuda obe wenna pathala ma keruwa pin madi athi
    obe kandulu pisada hinahenna samada sanasenna mata e athi
    obe namen marila niga denna kisida
    hamuwenna mathu yagayedi
    peruman pura ma hidi
    mahuweema wenweema...√√

  • @sahanduminda8568
    @sahanduminda8568 8 ปีที่แล้ว +6

    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා..සෑමදා මා ඔබේ..ගොඩක් ආදරේයි..ශානී..❤

  • @sulakshaudani7869
    @sulakshaudani7869 8 ปีที่แล้ว +8

    mage pana oya dukin in ep
    sithin ma samada ma obe.................

  • @sithmigihara6390
    @sithmigihara6390 ปีที่แล้ว +2

    ඔබේ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා 🥺❤

  • @shashikawickramasingha2281
    @shashikawickramasingha2281 8 ปีที่แล้ว

    hamuweema wenweema loke hati. mage pana u dukin inna epa. awasana mohothe obe dasa dakala miyedenna thibunoth athi. it's a very beautiful and niece song

  • @sandunisaranga5820
    @sandunisaranga5820 8 ปีที่แล้ว +18

    love ur voice

  • @mohankavidu9230
    @mohankavidu9230 8 ปีที่แล้ว +11

    මගේ පණ ඔය දුකින් ඉන්නේප සිතින් සැමද මා ඔබේ :-*

  • @prasadsameeraAK
    @prasadsameeraAK 8 ปีที่แล้ว +2

    හමුවීම වෙන්වීම ලෝකේ හැටී
    හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
    අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
    හැම සතුට කෙලවරම දුකකුත් ඇතී...
    හදේ උතුරනා විරහ වේදනා දරාගන්නදෝ මා කෙසේ..
    මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා සිතින් සෑමදා මා ඔබේ...!!!

  • @rashmijeewan7625
    @rashmijeewan7625 3 ปีที่แล้ว +2

    Very beautiful..I hear this on 2020

  • @kavishkadhananjaya980
    @kavishkadhananjaya980 3 ปีที่แล้ว +3

    2021 අහනවා ✌❤️

  • @madurasahan2383
    @madurasahan2383 ปีที่แล้ว +3

    Flavourite ❤🤗

  • @sameerasampath9803
    @sameerasampath9803 8 ปีที่แล้ว

    hamuwema wenwema loke hati hama bawaye api mehama samuganathi..... nice song......niyamai....

  • @usmusicstudio6584
    @usmusicstudio6584 ปีที่แล้ว +1

    Doctor D එකේ live එකේ සින්දුව අහලා ආපු උන් මේ කොනට.... 😅

  • @newkw5944
    @newkw5944 7 ปีที่แล้ว +4

    මම ඔයාගේ ඇස්දේකට ගෝඩක් ආදරේයි හැමදාම රත්තරං

  • @sithu05sadamali65
    @sithu05sadamali65 8 ปีที่แล้ว +6

    aththaneda godakma lassanayi

    • @ruwantharanga469
      @ruwantharanga469 4 ปีที่แล้ว

      මේ මගේ සිංදුවක් අහල බලන්නකෝ ..ලස්සනයි නම් share කරල පොඩි support එකක් දෙන්න ..ස්තුතිය 🙏 ..th-cam.com/video/yqzTCwL0lbE/w-d-xo.html

  • @ravishadilshan833
    @ravishadilshan833 2 ปีที่แล้ว

    හදේ උතුරනා විරහ වේදනා.. දරාගන්නදෝ මා කෙසේ❤️ සින්දුවේ ලස්ස්නම කෑල්ලක්

  • @lovestatus8628
    @lovestatus8628 ปีที่แล้ว +2

    2023 .03. 22... ඔබෙ නාමෙන් මැරිලා නිගාදෙන් නෑ කිසිදා......

  • @chamidunishara7545
    @chamidunishara7545 4 ปีที่แล้ว +3

    2019/11/11 එපා වෙන්නැ යකෝ❤😘