දවසේ වැඩ ගොඩක් එක දිගට | Refrigerator Organising | Shopping Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...
    #dayinthelife #lifeinnewzealand #sinhala #srilanka #srilankanfood #dayinmylife #momroutine #shopping #travel #amma #cleaning #cleaningmotivation #cooking #getitdone #familyvlog #sinhalavlogs #sinhalavlog #alldaycleaning #getitalldone #getitalldonewithme#productivity #productive #productivedayinmylife#mumoftwo

ความคิดเห็น • 98

  • @apieceoflove8173
    @apieceoflove8173  2 ปีที่แล้ว +11

    වට්ටක්කා වතුර නොදා තමයි ශීතකරණයේ දාන්නෙ ඒ ටික මට කියන්න බැරි වෙලා වීඩියෝ එකේ☺️

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 6 หลายเดือนก่อน +1

    Adarai doni oyalata satutin පරිස්සමෙන් inna doni බුදුසරණ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 หลายเดือนก่อน

    Asawen beluwa duwa thunuruwan saranay oyalata

  • @Cucuoos123
    @Cucuoos123 6 หลายเดือนก่อน +1

    Do you ever relax,sit down & have a break.Life is too short to work without a break

  • @shanimapeiris
    @shanimapeiris 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වාසනා..ඔයා කියපු ව්දියට මේ වගේ රටවල් වලට ආපුවාම අපිට හැමදේටම පුරුදු වෙන්න වෙනවා...තනියමනේ හැමදේම කරන්න ඕනේ..බුදු සරණයි ඔයාලට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ඔව් ඇත්තටම මදු,ඔයාලටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @jeewanamarasooriya496
      @jeewanamarasooriya496 2 ปีที่แล้ว

      ප්ප්

  • @somawathidammikaa8864
    @somawathidammikaa8864 2 ปีที่แล้ว +2

    Hamadama wage godak lassanai nangi oyage katawata hari ada hitenawa hamadama sartaka wewa nangi hamotama budu saranai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @surangipriyadarshani9360
    @surangipriyadarshani9360 2 ปีที่แล้ว +1

    Akki oya kohomada giye.e visthara monada

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      කියන්නම් නංගි දවසක🥰🥰🥰

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Lamayta English allaganna puluwanda school wala

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔව් එහෙම ගැටලුවක් නෑ

  • @iyonsavani1728
    @iyonsavani1728 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @fahamidaslittlekitchen
    @fahamidaslittlekitchen 2 ปีที่แล้ว +1

    wow very nice

  • @shehanisathsaradewapura9718
    @shehanisathsaradewapura9718 ปีที่แล้ว +1

    New Zealand koheda inne

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අපි ඉන්නෙ Taranaki region එකේ චූටි town එකක🥰

  • @brookscruickshank6367
    @brookscruickshank6367 2 ปีที่แล้ว +1

    That's an amazing and very cool video

  • @lakiperera3092
    @lakiperera3092 9 หลายเดือนก่อน +2

    Akkige video balanna addict wela dannm. ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @juliereyes7634
    @juliereyes7634 2 ปีที่แล้ว +1

    Thank you for sharing this amazing experience!

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 ปีที่แล้ว +2

    ලස්සනයි vidio eka akkiyoo

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලියා🥰🥰

  • @rosieatkins2372
    @rosieatkins2372 2 ปีที่แล้ว +1

    Woww!! this video is amazing!

  • @ayeshamadushani808
    @ayeshamadushani808 2 ปีที่แล้ว +1

    Vedio eka lassanai. Mama oyage hema vedio ekakma asawen balanawa. Parissamin inna budu saranai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sudeshinimadurangika64
    @sudeshinimadurangika64 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi sathutin inna budusaranai onna ada nam video eka balanna tikak parakku unaa 😘❤😍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤❤❤🌹🌹🌹🌹

  • @Liasworld
    @Liasworld 2 ปีที่แล้ว +1

    Very beautiful vedio as always.🥰🥰

  • @wasanagunawardhana8807
    @wasanagunawardhana8807 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi video eka

  • @malindamanesha3551
    @malindamanesha3551 2 ปีที่แล้ว +1

    Wow ada vedio ek godak lassni akka …god bless akka ❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @sachinijayasinghe147
    @sachinijayasinghe147 2 ปีที่แล้ว +1

    Niyamai akka harima lazzanai vedio eka 😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +1

    Nice video darling... 🥰🥰🥰🥰

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +2

    Hello ! There this is ma first time watching your u tube vloggs akki .😊.This seems really interesting sharing your NZ expressions with us akki .🥰.hope you"ll continue these amazing destinations & your great feelings through these vloggs & wishing you all the very best ! Congrats ! Bye then..💖💖🌹👍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      Thank you so much Malli 🥰🥰

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว +1

      @@apieceoflove8173 You're Welcome ! akkiyoo ..😍💖🌹🌹🙏

  • @travelwithradi9124
    @travelwithradi9124 2 ปีที่แล้ว +1

    This is great 👍

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 2 ปีที่แล้ว +2

    Oh kondeth kapanawada akkiyo akkage kema pigan nam harima lassanai asai kohomada akke uyanna purudu une muladi be kiuwane adath video eka lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      උයලම තමයි නංගියා පුරුදු උනේ😄ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 ปีที่แล้ว +1

    godak lassanai akki adath video eka. godak asawen baluwa. akki New Plymouth wala winter ekedi temperature eka kochchra withara adu wenawada. akki videos karana kota video eka karana dawase temperature ekath kiyannako video eke 😍😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      නංගි අපිට New Plymouth වලට 100 km විතර දුරයි මන් හරියට දන්නෙ නෑ එහෙ temperature එක එහෙ අපිට වඩා සීතයි මන් හිතන්නෙ.මන් අපේ පැත්‍තෙ temperature එක කියන්නම්කො🥰🥰🥰

    • @nilankajayarathna3338
      @nilankajayarathna3338 2 ปีที่แล้ว

      @@apieceoflove8173 ok akki thank you

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    lassanai video eka .asawen baluwa.❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @kumarakumara8357
    @kumarakumara8357 2 ปีที่แล้ว +1

    lassanai akke

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @achigirl6770
    @achigirl6770 2 ปีที่แล้ว +1

    Du wage bag ekak mn gawath tiyenawa

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      අනේ එහෙමද එයා අයියගෙ bag එක නිතරම එල්ලගන්න හදන නිසයි එයාටත් එකක් අරන් දුන්නෙ🥰🥰

  • @kumarakumara8357
    @kumarakumara8357 2 ปีที่แล้ว +1

    mulma kamet eka magen

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @rashmisandaruwani8303
    @rashmisandaruwani8303 2 ปีที่แล้ว +1

    Akki ada tama oyge videos beluwe...Agriculture degree walata opportunites tynawada kyla kynnko akki

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      මේ ලින්ක් එකට ගිහින් බලන්න නංගි farming වලට එන්න පුලුවන් th-cam.com/channels/BdwF8xPg8eU8zwajgICySw.html

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว +1

    Hi hi akkiyooo

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +4

    දුවේ ඔයාගේ vedio හොදයි නමුත් ඔයා පාව්චීචි කරන හැදි වෙනුවට සිලිකන්හැදි ගන්නවනම් (උයන අවස්තාවේ) හොද බවයි මගේ හැගිම, නන්ස්ටික් බාජන සිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි ඒ වගේමයි ඉක්මනින් වැඩ කරන කෙනෙක් වශයෙන් සිලිකන්හැදි වඩාත් සුදුසු බවයි මට හිතෙන්නේ. තෙරුවන් සරනයි හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නැන්දෙ දැනුවත් කලාට ,තෙරුවන් සරණයි 🙏🙏

  • @chithmidilinika2047
    @chithmidilinika2047 2 ปีที่แล้ว +1

    Akka home tour ekak dennako

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      හරි නංගියා දවසක ගේන්නම්කො වීඩියෝ එකක්🥰🥰

  • @roshika7155
    @roshika7155 2 ปีที่แล้ว +1

    😍♥️

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 2 ปีที่แล้ว +1

    ❤️

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +1

    🌹🌹

  • @namalinamali2022
    @namalinamali2022 2 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤❤❤

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +1

    මට තේරැන් නැහැ ඔයා කැරට් ටිකයි ලීක්ස් ටිකයි අරන් තියපු විදිය.අනික කෙසෙල් fridge එකේ තියලා අවුලක් නැද්ද.මමත් මාසෙකට වගේ සැරයක් costco එකෙන් ගේන කෙසෙල් එහෙම තියා ගන්න විදියක් හොයනවා තාම හරි විදියක් set වුන් නැ

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      ලීක්ස් ගැන මම වීඩියෝ එකේ විශේෂ දෙයක් කිව්වෙ නෑනෙ🤔 සාමාන්‍ය විදියට තමයි ලීක්ස් දාන්නෙ,කැරට් දාන්නෙ වතුර දාපු භාජනයකට,කෙසෙල් ලෙල්ලෙ පාට පෙනස් වෙනවා විතරයි ඉක්මන ඉදෙන්නෙ නෑ fridge එකේ දාපුවම

    • @chanikajay6230
      @chanikajay6230 2 ปีที่แล้ว +1

      @@apieceoflove8173 තැනකියු.මට ඇහුනේ ලීක්ස් කැරට් කියනවා වගේ tv ⁣එකේ වීඩියෝ එක දාලා එක එක වැඩ කරන ගමන්නේ බැලෙන්නේ🤭.මම කැරට් වතුර නැතිව බොක්ස් එකකට දාලා තියන්නේ.ඒත් මොකුත් අවුලක් වෙලා නම් නැ

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว +1

      එහෙමද නිවිති කියල නම් කියනවා,මගෙ ඒවා ඉක්මනින් මැලවෙන නිසයි වතුරට දාන්නෙ මාසයක් උනත් මුකුත් වෙන්නෙ නෑ☺️

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว +1

    Duwa oya newzealand wala koi palatheda inne lankawe gewal koheda.oyage vedio eka lassanai oyata udu wena hoda husband kenekui lassana babala dennekui innawa.okkotama budusaranai.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 ปีที่แล้ว

      මන් ඉන්නෙ Taranaki region එකේ නැන්දා,බුදු සරණයි 🙏🙏🥰

  • @leilalowe8011
    @leilalowe8011 2 ปีที่แล้ว +1

    This was amazing!! thank you so much for this!

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 2 ปีที่แล้ว +1

    ❤❤❤