Hot Chat with Manel Chandralatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 321

  • @RishisWorld-bg4tc
    @RishisWorld-bg4tc ปีที่แล้ว +105

    සුදාගේ chanel එකේ predisilvage නෝනා ඇවිල්ලා කිව්වා.. ඒ පවුල කඩපු හැටි මේ ගැහැණු කෙනා.. දිට්ට දම්ම වේදනීය කර්මය.. ඒ පවුලට දීපු ගින්දර.. පව්.. ඒ නෝනා..

    • @irajapaksha6718
      @irajapaksha6718 ปีที่แล้ว +10

      පවුලක් කඩා ඉහරපු උන්ට පව් පල දෙනවාමයි..

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +12

      ඒක තමයි බං මට මේ ගෑනු කෙනා මෙහෙම දකිද්දි ඔලුව කැරකෙනව . යකෝ ඒ දරු පවුල කැඩුව නේද මේ ගෑනි . පේනව නේද දිට්ට ධම්ම වේදණීය කර්මය කියන්නේ ඕකට තමයි

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว +6

      පවුල් කඩල😂😂😂

    • @niroshini15
      @niroshini15 ปีที่แล้ว +20

      ඔව්. ඒකෙ මුලිකම වැරැද්ද ප්‍රෙඩ් සිල්වා. බැඳීම් වලට ද්‍රෝහී උනේ එයයි. බිරිඳ, දරුවන් ගේ ආදරය අමතක කරලා, අත්හැර ගියේ ඔහුයි. මෙයා පිට කෙනෙක්.

    • @kusumapeiris936
      @kusumapeiris936 ปีที่แล้ว +5

      Meyath denagannaona.thawath geniyakata duka dunnata .perdi kiyanne anangayek. Ai genu nosithuwe.

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 9 หลายเดือนก่อน +5

    මෙයා වැරදියි ගොඩාක් පවුලක් කැඩුවා ඒක ඇත්ත ඒත් අද ලෙඩෙක්නේ ඒ හින්ද බනින්න එපා සුව වෙන්න ප්‍රාර්ථනා කරමු

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +49

    bank account විස්තර පල කරන්න. මෙය දකින අය අනිවාර්යෙන් උදව් කරාවි අපව මොහොතකට හෝ සතුටු කරපු මෙවන් කලාකාරිනියකට මෙවෙලෙ අත හිත දිම යුතුකමක් මානෙල් ඔබට දීර්ඝායුෂ ලැබේවා !

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් ඉක්මනින් සුවපත් වෙත්වා!!!

  • @irashaumayanthi3557
    @irashaumayanthi3557 ปีที่แล้ว +65

    ඇත්තටම කවුරු උනත් සතා සිවුපාව උනත් පවු ඔහොම ලෙඩෙක් හැදුනම.අපි බවුද්දයො.ඒත් දරුපවුලක් කඩල අසරන ගෑනියෙක්ව පුදුමාකාර විදිහට අසරන කරපු මෙහෙම ආත්මවලට පවු පඩිසන් දෙනවයි කියන එක ඔප්පු වෙච්චි එක මෙවැනි අපරාද කරන මේ පරම්පරාවෙ අයට ලොකු පාඩමක්.

    • @lankalanka9687
      @lankalanka9687 ปีที่แล้ว +3

      ඵක හිත ඇත්නමි බැ වෙන්කරන්න හිනේන් වත්......
      සමිමතද අසම්මතද නෙවෙයි....කොතැනද ආදරය තිබෙන්නේ .
      අන්න ඵතන තමයි ජිවිතය...

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර ปีที่แล้ว +4

      පිළිකා හැදෙන හැමෝටම එහෙමනං පව් පඩිසන් දෙනවා ඇතිනේ. සම්මත හෝ අසම්මත මිනිස්සු රැඳෙන්නේ තමන්ට ආදරේ ලැබෙන තැන. ඒ මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතය ගැන නොදැන ඒ මිනිස්සුන්ට චරිත සහතික දෙන්න යන්න එපා. විශේෂයෙන් ලෙඩෙක්ට. ඒක බෞද්ධකම නෙවෙයි.

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +1

      පවුලක් කඩපු මේකිට.පඩිසන් දුන්නා කරපු අපරාදෙට.

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර ปีที่แล้ว

      @@KmadAbeysingha-tu6wt ශක්තිමත් පවුලක් කාටත් කඩන්න බැහැ. කිසිම දෙයක් සදාකාලික නැති ලෝකෙ විවාහය විතරක් සදාකාලික වෙන්නෙ කොහොමද. පිළිකා හැදෙන අනිත් මිනිස්සුත් මානසිකව වැටෙනවා වගේම බෞද්ධාගමත් හෑල්ලූ වෙනවා ඔහොම ගොන් කතා කියනකොට.

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +3

    මේ ගැන දැනුවත් කලාට ස්තූතියි රංගන ස්වර්නවාහීනීයේ බුද්ධීක සර් ලහීරැ මේ මධයවේදීන් මේය දුටුවෝත් ඒ ගැන යමක් කරයී කීයා සීතනවා ස්තුතියි ජේසු පිහිටයි

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +24

    පැරැණි වැරදි අති..
    නමුත් අසනීප වෙච්චි කෙනෙකුට බනින්න හොඳ නැහැ ..
    ....සුවවේවා...

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 8 หลายเดือนก่อน

      අනේ මේ...පවුල් කඩනකොට හිතන්න ඕනා ලෙඩ වෙනවා කියලා 😡

    • @Kindhearted-l2k
      @Kindhearted-l2k 6 หลายเดือนก่อน

      See ​@@samanaleejayasingha5357

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +16

    ඉක්මනින් සුවය ලැබේවා

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම ප්‍රේඩී සිල්වා ගේ පවුල් ජීවිතය විනාශ කරපු පාපය මේ පඩිසන් දීලා තියෙන්නෙ .

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว

      සහතික ඇත්ත.මේකිට හොද වැඩේ

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 ปีที่แล้ว +8

    ඔබ තුමියට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා!

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +21

    Suda Channel eke බලන්න. ෆ්‍රෙඩීගෙ කලින් ගෑනි ඇවිත් කියනවා මේ මානෙල් වේසි පව්ල කඩපු හැටි.පව් ඒ ගෑනි ඇඩුවා. මෙකි වේසියල්. හොද වැඩේ

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +2

      ෆ්‍රෙඩිගේ නෝනා චින්තා අඩ අඩ කිව්වා මේකි මැරයෝ දාලා කරපු දේවල්.තොට හොද වැඩේ පල දුන්නා.ලස්සනත් නැති වෙලා

    • @SobaDhahama
      @SobaDhahama 3 หลายเดือนก่อน

      ​@@KmadAbeysingha-tu6wtමම ඒ වීඩියෝ එක දැක්කෙ නැහැ . ලින්ක් එක දාන්න පුළුවන් ද

  • @asankaperera2968
    @asankaperera2968 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණින් නීරෝගී සම්පත්තියම ලැබේවා

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +25

    චින්තා තමයි ඒමනුස්සයගේ කසාද නෝන මේ ගෑනි ඒපවුල කඩල තමයි ඒ මිනිහව අල්ලගෙන තියෙන්නෙ දහදුරා ගෑනී .

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 ปีที่แล้ว +7

    Predi Silva ගේ පිහිටෙන් නිළියෙක් උනා. ඊට පස්සේ දරු දෙන්නෙක් ඉන්න පවුල කඩලා මෙයා predi එක්ක පවුල් කාලා අන්තිමට සල්ලි ටිකත් හූරගෙන මාරු උනා.අන්න Predi ගේ ළමයි මෙයා කරපු දේවල් ගැන හොදට කියනවා.

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +21

    තාමත් හරිම ලස්සනයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️

  • @sampathravindra8676
    @sampathravindra8676 ปีที่แล้ว +9

    ආදරණිය මානෙල් අක්කට ඉක්මන් සුවය පතනවා..

  • @chandimakumuduni5803
    @chandimakumuduni5803 ปีที่แล้ว +53

    අසරණ පවුලක් විනාශ කරලා දැන් බබා වෙන්න හදනවා

    • @pradeepkumara3446
      @pradeepkumara3446 ปีที่แล้ว

      100% true. Kala kam pala dila

    • @sadalisadali698
      @sadalisadali698 ปีที่แล้ว

      Eka nam ඇත්ත මෙයා බබා ...

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว

      අනේද කියන්නේ.මේකිට හොද වැඩේ

    • @tharangadoraliyagoda1167
      @tharangadoraliyagoda1167 ปีที่แล้ว

      Hemadema dnnwa hitagena comment danna epa

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 ปีที่แล้ว

      @@tharangadoraliyagoda1167බලනවා ගිහින් සුදා creation channel එක

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว +2

    බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 ปีที่แล้ว +1

    මේවගේ අය දැන් අ⁣පේ සිනවාමේන් අයින්කරලා තියෙනවා මේඅය ගොඩක් අපිව එකාලේ ගොඩක් සිනහවේන් පිනවපු අය ඇයි මේඅයව කිසිම ටිවී වැඩසටහනකටවත් ⁣ගේන්නන් නැත්තේ ඉතින් ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +17

    ලොකු ආත්ම විශ්වාසයකින් සිනාසීගන මොන ප්‍රශ්න තිබුණත් ජිවිතය සතුටින් ගෙවන ඔබ ලොකු ආදර්ශයක් වාසනාවක් !!!🌷👌💪👏👏 ඔබගේ සුන්දර සිනහව තව බොහෝ කාලයක් ජීවත් වෙන්න පිටුවහලක් වනවා නොඅනුමානයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඉක්මනින් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +7

    දෙවියන් ගේ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @psadhu2038
    @psadhu2038 2 ปีที่แล้ว +21

    තප්පරයක්වත් ඇස් අහකට ගන්නෙ නැතිව බැලුවා වැඩ සටහන..😍😍😍😍😍😍😍😍.. මානෙල් මහත්මිය මෙහෙම දැක්ක එකත් ලොකු සතුටක්...නිරෝගී සුව පතනව ඔබට...බුදුසරණයි .

  • @lasanthasarojani115
    @lasanthasarojani115 2 ปีที่แล้ว +24

    ඉක්මන් සුවය ලෑබේවා!! තාමත් කට හඩ ලස්සනයි .. කාටවත් කරදරයක් නොවී ජීවත් එන එකම මදිද.. මම ලෙඩෙක් කිය කියා සල්ලි ඉල්ලන කට්ටියට වඩා දෙපයින් නැගිටලා ඉන්න ඔබ තුමියට දීර්ගාආයුශ ලැබේව්!!..🙏🙏🙏

    • @kanthiperera6932
      @kanthiperera6932 2 ปีที่แล้ว

      Dekkama දුක හිතෙනවා නමුත් eya සතුටින් kathkaranawa🥰 good චිරං ඡයතු🙏🙏

  • @SK-Rukmila
    @SK-Rukmila 8 หลายเดือนก่อน +2

    මේ කතාව බලන්න කලින්ම මට හිතුනා මෙතුමිය මේ වෙනකොට මොකක් හරි ගැටලුවක ඉන්නවා ඇති කියලා...මොකද කවදාවත් කුරුලු කූඩුවක් කඩන්න එපා. ඒ වගේ දේවල් ඔබ පසු පසින් එනවා. අපි බුදු දහමේ ඉගෙන ගන්නෙත් මේ දේ තමා..

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 8 หลายเดือนก่อน

    ඔබට නිදුක් නිරෝගී සුවය lebawa බුදු saranai

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +11

    85 සිනමාවට ගෙනාවා කිවුවා අවුරුදු 20 ක් ප්‍රෙඩී සිල්වා එක්ක හිටියා කිවුවා එහෙමනම් 2005 නේ ප්‍රෙඩී සිල්වා මැරෙන්න ඕන ඔහු මැරෙන්නෙ 2001 අනික ප්‍රෙඩී සිල්වා අවසානෙට ඔහුගෙ බිරිද ගාවට යනවා මෙයා හොදට බලාගත්තානම් ප්‍රෙඩී සිල්වා අදටත් ඉන්නවා මෙයා ලගට ගිහිල්ලා ප්‍රෙඩී ට උනේ කාත් කවුරුත් නැතිවෙච්ච එක අසනීප වෙනකොට බෙහෙත් කරන්න මුදල් නැතිවුන එක ඔහුට මුදල් තිබුනා නමුත් ඒවා‌ හරියට කලමනා කරගන්න ඛැරිවුනා මෙයා නිසා අවසානෙට එපා කියලා අතහැරලා ගිය නෝනා සහ දරුවන් දෙදෙනා ගාවට එන්න උනා බලාගත්තෙත් ඔහුගෙ පුතා අවාසානෙට ඉතිරි උනෙ තමන්ට අවංකව ආදරය කරපු නොනා සහ දරුවන් මෙය හැමෝටම හොද පාඩමක් කවදා හරි තමන්ට සලකන්නෙ තමන්ගෙ ආදරණීය බිරිඳ බව හැමෝම දැනගන්න. ඒ විතරක් නොවෙයි මෙයා කලේ හොදට හිටිය පවුලක් දැන දැනම අමාරුවේ දාලා පවුලක් අනාථ කලා වැරදි චොදනා දාලා පොලීසියට ගෙනියලා මෙයා නටපු හා කරපු රග පෑමට මෙයාට සම්මානයක් දීලා සොබා දහම විසින්. මෙය බුදු දහම විසින් හරියටම ඔප්පු කර දී තියනවා.දැන් තෙරෙනවද ඔයත් අසරන වෙන කොට තියන දුක එතකොට අම්මා කෙනෙක් දරුවන් 2 න්නෙක් එක්ක තනි උනාම දරුවන් ගෙ ජිවිත වලට මොකද වෙන්නෙ ඔවුන්ව ජිවත් කරවන්න හදා වඩා ගන්න කොයිතරම් දුකක් වේදනාවක් හටගන්න ඇද්ද ඒ‌සියළුම බාදක ජයගෙන ඇය අද හොද අම්මා කෙනෙක් වෙලා සතුටින් ඇති .ඇත්ත කවදාහරි ජයගනී.නමුත් ඔයට ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා පුළුවන් අය ඇයට උදවු කරන්න මොකද කොහොම උනත් ඇයත් අපේ කලාවට ලොකු දායකත්වය ක් දිපු රංගන සිල්පිනියක් එක නිසා උදවු කරන්න තෙරුවන් සරණයි! මානෙල් අක්කෙ ඔයාට.

    • @inokarenu1026
      @inokarenu1026 ปีที่แล้ว +4

      තාමත් කතා කරනකොට කට්ට කයිරාටික කම හොදට පේනවා.අවසාන කාලයේදී ෆෙඩීව මට බලාගන්න බැරිවුනා එයා දරුවෝ ලගට ගියා කියලා පුංචි පිලිගැනීමක්වත් මෙයාගේ දැන්වත් තියෙනවද.සොබාවධර්මය මේ කපටි පාපී ගැහැණියට කරපු පව්වලට පිළිතුරු දීලා ඒත් තාම එයාට තේරිලා නැහැ.ප්‍රෙඩී ගැන කතා කරද්දී සමහර අයට රිදෙයි මට කරන්න දෙයක් නැහැලු .පහත් මිනිස්සු කොච්චර කර්මයෙන් දඩුවම් ලැබුවත් මට්ටු වෙන්නේ නැහැ සසරට තවතවත් කර්මරැස් කර ගන්නවා.මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒත් අවසානයට හරි ඒ වැරදි චුට්ටක් හරි පිලිගැනීමක්වත් තියෙන්න ඕනා.ෆ්‍රෙඩීසිල්වගේ බිරිද සුදාගේ සාකච්චාවේදීව්ත් අඩු තරමින් මෙයාට අපහාසයවත් නොකර පුදුම සංයමකින් ඒ සාකච්චාව අවසන් කලා. ඒකට මෙයා.කතාකරනකොට තේරෙනවා කරපු පව් එයා හදුනනවා කියලා ඒත් සමාජයක් ඉදිරියේ පිලිගන්න සුදානම් නැහැ.මගේ විවහා ජීවිතේත් දරු දෙන්නෙක් එක්ක සෝච්නීය කතාවක් වුනා ලංකාවේ හිටපු කලා පවුලක් නිසා .ඒ අයටත් සොභාව ධර්මය පිලිතුරු දුන්නා.ෆ්‍රෙඩීසිල්වගේ බිරිද දරුවෝ ඒ දිනවල කොච්චර දුක් විදගන්න ඇතිද කියලා මම නම් හොදට දන්නවා ඒ දුක මමත් අත්විදලා තියෙන නිසා.පව්කාර මිනිස්සු ගැන නම් තෙතමනක් හිතට එන්නේම නැහැ.ඒත් ඉක්මනින් සුවපත් වේවා කියලා නිම් කියනවා

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว +1

      අනේ ඒ අසරණ බිරිද දරුවන්ට කරපු දේ පඩිසන් දුන්නා

  • @suranjiweerakkodi7887
    @suranjiweerakkodi7887 2 ปีที่แล้ว +4

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @inokanilmini2970
    @inokanilmini2970 ปีที่แล้ว +7

    ඉක්මනින් සුව වෙන්න ❤

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 ปีที่แล้ว +18

    නිහතමානී චරිතයක්.. ජේසු සමිදු පිහිටයි ඔබට..🙏❤️

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว +7

    Ane ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සොයුරිය ජය වේවා sammaa sambudu saranai ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️🙏💐💐💐💐💐💐👍👍👍👍👍👍👍

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුව ය ලැබේවා මා කළ පිනක් වේද ඒ පින් බලෙන් ඔබට නිදුක් නීරෝගී වේවා

  • @indujayanthi3369
    @indujayanthi3369 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත් වේවා ..ඔබට මම බෙහෙවින් ඇළුම් කල නිලියක්.. ඒ දවස්වල ඔබ හරිම සොදුරැ ගැහැනියක් .. දැනුත් ඔබ පෙර තරම්ම සොදුරැයි.. බුදුසරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    ඔබ tuiyata wishwaye aasirwadya nowaduwa ලැබේවා නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏💐❤️

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    නීරෝගී සුවය ලැබේවා

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 2 ปีที่แล้ว +7

    ඔයාගේ සිනහවයි ආත්ම ශක්තියි ජීවිතයට මුහුණ දෙන vidihai හරිම වටිනවා. දේව ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @niranjalaweera6837
    @niranjalaweera6837 2 ปีที่แล้ว +1

    බුදුසරණයි.ඉක්මනින්ම සුවය ලැබේවා

  • @ImeshaSilva-vj7fv
    @ImeshaSilva-vj7fv 8 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 8 หลายเดือนก่อน +1

    ලස්සන පවුලක් කඩලා දමලා දරුවන් ට ගින්දර දුන්නා

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 8 หลายเดือนก่อน +2

    දිට්ඨ ධම්ම වේදනීය කර්ම
    අහිංසක ගෑනියෙකුට සහ දරුවන් දෙන්නෙකුට දීපු ගින්දර

  • @lankalanka9687
    @lankalanka9687 ปีที่แล้ว +3

    තනි අතින් අත්පුඩි ගහන්න කාටවත්ම බැ ....
    හරි කෙනාට හරි කෙනා ලැබෙනවනම් කවුරුත් පිට යන්නේ නැ...
    යනකෙනෙකුට යන්න දෙන්න පුලුවන්නම් ගොඩක් සතුටින් ඉන්න පුලුවන්....
    නමුත් ගොඩක් මිනිස්සුන් අන්දයි.
    අපි කාටවත්ම දෝස් නාගා හිදිමු...මොකද අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නොවන නිසා..

  • @welakumara9637
    @welakumara9637 2 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබේවා ..

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @samanthachandani2276
    @samanthachandani2276 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏❤️

  • @SujeewaGalapaththi-yh9fv
    @SujeewaGalapaththi-yh9fv 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි ජිවිතයක් ලැබේවා

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +5

    ඉක්මනින් සුව වේවා ...🙏🙏🙏

  • @priyanginadeeka9844
    @priyanginadeeka9844 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ඔබට

  • @chamitharanga7273
    @chamitharanga7273 2 ปีที่แล้ว +8

    අනේ...දැක්කාම ආසයි...ඉක්මන් සුවය ලැබේවා!!.හිතෙ ශක්තිය තියෙන නිලියක්...

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว +3

    වනෙ යන හතුරේකුටවත් මෙිවැනි ලෙඩක් හැදෙන්න එපා එත් ගැනියෙකුට සහ දරැපවුලක් කඩා විහිරැව පව අද ගෙවනවා නෙද අපි බැලුවා දරැවොයි නොනයි කතා කලා දුකයි මමත් මිනිහගෙ නරක වැඩ නිසා ඉතාම දුක්විදපු ගැනියෙක් ජේසුපිහිටයි

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +15

    බොහොම ශක්තිමත් කාන්තාවක් 😇ඔබතුමියට නිදුක් නිරෝගීභාවයම ලැබේවා 🙏💐💐

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว

      🤣🤣
      ඕ ඕ පව්ල් කඩල

  • @sadalisadali698
    @sadalisadali698 ปีที่แล้ว +9

    අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ මොන ජඩ වඩ කරලා එයා ලස්සන නම් ඔක්කොම හරි කසාද බදලා පුතෙකුත් ඉදලා තවත් දරු පෞලක් කඩා දම්මා ඒ පව අති බුදු දමෙ ඔවට සමාවක් නහා විදින්න වෙනවාමය්

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage ปีที่แล้ว +2

    ඔබට ඉක්මන් සුව 🙏

  • @premalimylvaganam5471
    @premalimylvaganam5471 2 ปีที่แล้ว +7

    You all done a good job . Wish you all the best !

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +11

    හිත ,හොද අයට කරදර වැඩියි ,ඹබතුමියට ඉක්මන් සුවය ලැබේවා සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @srilankavolgs
      @srilankavolgs ปีที่แล้ว +1

      හිත හොද වැඩි කමට වෙන්න ඇති දරු පවුලක් විනාසකරේ 😂😂

    • @damakikw3102
      @damakikw3102 9 หลายเดือนก่อน

      මේකිගෙ කොහෙද බන් හිත හොද මේකිට කරනකම් පල දීල තියෙන්නෙ

    • @SobaDhahama
      @SobaDhahama 3 หลายเดือนก่อน

      ​@@srilankavolgsහරියට හරි

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว +13

    ප්‍රෙඩීගේ කරේ එල්ලෙන්න කලින් විවාහක කාන්තාවක් දරුවෙකුත් සමග තමුන්ගේ පවුල් ජීවිතයත් කඩාකප්පල් කරගෙන එතෙක් හොඳට තිබුනු ප්‍රෙඩී සිල්වා ගේ දෙවනි විවාහය කඩලා දරුවන් දෙදෙනකු සමඟ අසරන කාන්තාවක් තවත් අසරන කරලා එතෙක් සිනමාවේ ප්‍රෙඩීගේ සහාය නිලිය සමන්ති ලැනරෝල්ට ලැබෙන්න තිබුනු ච්ත්‍රපට නැති කරලා එතුමිය වත් අසරන කරලා ප්‍රෙඩී සමග අනග රැගුම්පාලා උඹ දිනුවද මානෙල් චන්ද්‍රලතා වපුරපු අස්වැන්නෙ ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බව නම් පේනවා

    • @wasanthadesilva59
      @wasanthadesilva59 ปีที่แล้ว +2

      මේ ගැහනු කෙනාගෙ විතරක් නෙවි දකින කාන්තාවන්ට කෙල හලන පිරිමින්ට් ඇයි දොසක් නොනගන්නෙ?

    • @KmadAbeysingha-tu6wt
      @KmadAbeysingha-tu6wt ปีที่แล้ว

      ඔවු මේකිට පඩිසන් දුන්නා

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 8 หลายเดือนก่อน

      🤣🤣 ෆ්‍රෙඩී සි ල්.වා බබා 🤣🤣🤣 ඔයා වගේ පො.න්.නයො චා.ටර්..ෆ්‍රෙඩිගෙ පවුල කඩා ගත්තෙ ඌ.ම තමයි

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +15

    මානෙල් චන්දලතා අනේ එයාට නීරෝගිසුව

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 2 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබෙිවා දළද සමිදු පිහිටයි 🙏🙏

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว

      එහෙම වෙයිද

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +1

      @@AjithHemachandra-kr7kv දෙයියන්ගෙන් ඉල්ලුව වගෙ.😭😆😎

  • @subadrajanakee1562
    @subadrajanakee1562 ปีที่แล้ว

    බුදු සරනයි ඉක්මනින් සුවපත් වේවා

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +4

    සමහර විට තරුනකලේ රගපාන්න තියන අසාවට පෙුඩිසිල්වා සමග යාළුවෙන්න ඇති

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 8 หลายเดือนก่อน

    කරපු දේවල් රටම දන්නවා,ශොබාව ධර්මය නඩු අසමින් පවතිනවා,කොහොම වුණත් නිදුක් වේවා,

  • @seventy7371
    @seventy7371 ปีที่แล้ว +1

    Nivedikawa hari සංයමයකින් gawrawanvitha විදිහට වැඩසටහන කරනවා ❤❤❤

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +8

    අනේ ලස්සනයි ඒ රැපරාමුව අතීතයට ගීයා ලස්සන සීඅංදුවක් ❤❤❤❤❤❤

  • @sunithalalani4523
    @sunithalalani4523 2 ปีที่แล้ว +11

    ඉක්මනින් නිදුක් නීරෝගී සුවසම්පත්ත්‍ය ලැබේවා ...තෙරුවණ් සරණයි ..🙏❤️❤

    • @damithrabel8372
      @damithrabel8372 ปีที่แล้ว

      ඉක්මනට සුව ලැබෙිවා

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว

    දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා ස්තුතියි තේරැවන් සරනයි ඡේසු පීහිටයි ඔබ

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාට ඉක්මනට සුව වෙවා 🙏🙏🙏❤️🌹

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සුවය ලැබේවා

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 ปีที่แล้ว +5

    නිරෝගී සුවය ලැබේවා..

  • @Gihan111
    @Gihan111 2 ปีที่แล้ว +5

    very good programme,

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว +2

    පවී ඔහෝම තමයී ඡීවීතේ හැටී ඡේසු පීහිටයි බුදු සරනයි ඔබට ජය වේවා ස්තුතියි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා ❤❤❤❤❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +5

    දහමට අනුව සියල්ල විසිදෙනු ඇත
    මෙතුමිය කලාවට ඇති ආදරය නිසා රැවටෙන්න ඇති
    නමුත් මෙතුමියට පසුව හිතන්න තිබුනා මා නිසා දරුපවුලක් විනාශ උනා නෙද

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +2

    ආත්ම ශාන්තිය පිරුණු ලස්සනම ලස්සන නිලියක් . කටහඩින් හරිම ලස්සනයි
    ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว +1

    obata ikmn suvaya lebeva.. jesupihitai.

  • @sunandaliyanage37
    @sunandaliyanage37 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත් වේවා .ජේසූ පිහිටයි ඔයාට .....මන් ලග අපි දෙන්න ගත්ත ෆොටෝ එකකුත් තියෙනවා.ආදරෙයි ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    ❤❤❤❤❤නියමයි කතාව

  • @rukshanhanifa9078
    @rukshanhanifa9078 2 ปีที่แล้ว +7

    මානෙල් චන්ද්‍රලතා ජය සිකුරුයි චිත්‍රපටයේ ප්‍රඩි සිල්වා සමන්ති ලැනරෝල් සමග රගපානවා දැකලා තමයි ලියුං ලිවිවෙ

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +2

    Harima lassana niliyak.ikman suwaya labewa!

  • @malikapriyanthi390
    @malikapriyanthi390 2 ปีที่แล้ว +1

    Budusaranai niduk nirogi suwaya labewa!

  • @MinoVlogs__
    @MinoVlogs__ ปีที่แล้ว

    Budusaranai akke Ikmanata saneepa wenna ❤❤

  • @kumarisandarathne3459
    @kumarisandarathne3459 2 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏

    • @nirupamayapa8648
      @nirupamayapa8648 2 ปีที่แล้ว

      නිදුක් නිරෝගිභාවය ලැබේවා!!!!

  • @dilonshanez1309
    @dilonshanez1309 ปีที่แล้ว +1

    Pray for you to get well soon

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +2

    ඔයා ලස්සනයි ගොඩා දක්ෂයි අපේ රටේ මහන්සි වී වැඩ කරන අයටම ජීවිතේ නැති කරේ කොහොම ද? මේ ශරීරයම ලෙඩක් විශේෂයෙන් ඔයා ලෙඩෙක් කියලා හිතන්න එපා

  • @priyaranjane7833
    @priyaranjane7833 ปีที่แล้ว

    ඔයාට තවමත් රගපාන්න පුලුවන් තාමත් ලස්සනයි පියකරුයි . ඉක්මන් නිදුක් නීරෝගි වේවා දීර්ඝායුශම ලැබේවා ඔයාට තෙරුවණ් සරණයි ජේසු පිහිටයි 💕💕💕💕💕💕💕💕💕

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +5

    ඇත්තටම මිනිස්සු නැතිබනේම කියකිය ඉන්නවාට වඩා කොච්චර සතුටින් ඉන්නවද නැතිවුනත්..ඔයාට කීයක් හරි ලැබෙන්නෙත් ඒකමයි ..ඔයාට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා සොයුරිය...🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว +1

    Theruwan saranai ekman suwaya labewa

  • @asaranasarana8310
    @asaranasarana8310 2 หลายเดือนก่อน

    සූටින් ගියාම මෙයත් එක්ක කවදත් කතා රනවට කැමති නෑ..ඇත්ට අපරාදෙ ඒ පවුල් ජීවිත වලට වුනේ...

  • @PoornaSumanasena
    @PoornaSumanasena ปีที่แล้ว +3

    සිනමාවට ගෙනාවෙ ෆ්‍රෙඩීසිල්වා නිසා එතුමාට හොඳෝට කෘතගුණ දක්වපු කෙනෙක්🤭🤭🤭

  • @ajanthasiriyalatha1884
    @ajanthasiriyalatha1884 2 ปีที่แล้ว +2

    Ekman suwaya labewa theruwan saranai akkata 🙏❤💕🙂

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 2 ปีที่แล้ว +2

    Budu saranai

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 10 หลายเดือนก่อน

    Budusaranayi 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu 8 หลายเดือนก่อน

    hapooooo paul keduwa. Oya denagena hitiya eya bendapu kenek kiyala. Den wath karapu weradi piligena ewa monama bawayakawath aaye karanne ne kiya adhistana karanna. Ikman suwa lebewa.

  • @belaa9336
    @belaa9336 ปีที่แล้ว +8

    මෙයා හොඳයි ඒ උනාට පවුල් අවුල් කරපු එක තමා වැරැද්ද 😢

    • @kasunkasun8634
      @kasunkasun8634 ปีที่แล้ว

      Samahara wita ma manussayat rawatanna ati

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +4

    අනේ ඉක්මනින්ම සුව වෙලා හැම ප්‍රශ්නයක් ම විසදිලා සතුටින් ඉන්න ලැබේවා ..... එක එක වැඩසටහන් වලට දැන් ඉන්න ටික් ටොක් තරුයි අවුරුදු කුමාරියොයි කුමාරවරුයි යූටියුන් උනුයි ගෙන්නනවා.. ඒත් මෙ ලාංකීය සිනමාවෙ අත්තිවාරම් පෙන්වන්න අගයකරන්න කිසිම චැනල් එකකටවත් උවමනාවක් නැ.. අපිත් ආසාවෙන් බැලුව මෙයාගෙ ෆිල්ම්ස් ඒත් එතනින් එහාට මෙයාටමොනව උනාද දන්නැ .... අප්ඩේට් නෑනෙ... මෙහෙම දැක්කට අදුරගන්නත් බැ මෙ අර නිලිය නේද කියල ..... අර චැට් මෙ චැට් කිය කිය හැමදෑම එකම සමයමවල් ගෙන්නනව ඒත් අවුරුද්දකට එක වතාවක්වත් මෙයාලව ගෙන්නන්න plzzz

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +4

    ඔයා ඉස්සර ලස්සනයි

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 9 หลายเดือนก่อน

      That is call anithyaya. You can see from her.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +1

    May God Bless You ❤❤🙏🙏

  • @rrupalatha6796
    @rrupalatha6796 ปีที่แล้ว +5

    වරදක් කරොත් එකෙ ව්පාක ව්දින්නම ව්දින්නම වෙනව එක තමයි සත්‍ය

  • @supunsahabandusts3186
    @supunsahabandusts3186 ปีที่แล้ว +3

    දැන් බබා 😂

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️💋💋 oba thumiyata godak godak adarei ...

  • @thusariwathsalathammitaara1929
    @thusariwathsalathammitaara1929 ปีที่แล้ว

    Ikman suwaya labewa. Theruwan saranai.

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +7

    ෆ්‍රෙඩී ගෙ සේ සතම මේකි ගත්තෙ.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    ❤❤❤❤ලස්සනයි එයා