අනුර ජනාධිපති ගැන හිතල tibuna වීදිය nm වැරදි kiyla hthenwa godak මිනිස්සු ta adarei eya long life you ජනාධිපති තුමාta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thambuththegamak karanna mona singapore da lamayo hondata kakiri ambulak sambola tikak karola kallak thel dala kala nayak nathuwa game gahak yata imuuu nayen nidahas wemu
Only a son of the soil realizes the heartbeat of the poor masses…President.'s visit to the Parliament kitchen shows what gluttons, gormandizers the fat බඩ තඩි guys in there had beem feasting on, all these years! Good job! Dear Anura - starting straight from the kichen - අපි සාමාන්‍ය මිනිස්සු...සාමාන්‍ය කෑම මින් පසු හැමෝටම දෙන්න..cleaning up the mess...there's more to come for sure. Bright idea...take all these luxury food home and give your children..Smart President! Cheers & Blessings 1:54 !
ජනපති අනුරට සැප පෙට්ටි නෑ. මල්ශාලා හිමිකරු වමාරයි th-cam.com/video/NSpkMmbijrE/w-d-xo.htmlsi=UqxN-d4eHIy_Vytu
අනිවාර්යයෙන්ම ..👍👍
❤
🥵
ඇත්තටම සතුටුයි එහෙම වෙනවනම්👍👍❤️මනුස්සය කාල ඇඳලවත් තුනෙන් දෙකේ බලය.ඔබතුමාට අනිවාර්යෙන් දෙනවා.රට විරුවන්ගේ දුකට.පිහිට වෙන්න.ජනාධිපතිතුමනි🤲🤲🤲😢😢😢
111111111
මම දිපු කතිරෙට ❤ මට දැන්න සතුටුයි .මම නම් දැනගෙන හියා ඔබතුමා ගොඩක් හොඳ කෙනෙක් කියලා .මම මැරතන් දැන්න මගෙ රටෙ ජනතාවට සැනසිමෙන් ඉන්න පුළුවන් 🎉❤
❤❤
Mage manapeth mama dunneth ayata oyata wagema matah ethinawa
❤
Mtth❤
මාසෙකට වතාවක් හැම පන්සලකම ආශිර්වාද බෝධි පූජාවක් තියලා ජනපතිතුමාට සෙත් පතන්න වටිනවා..🎉🎉🎉🎉🎉
Atta; gedara budu n wandala hamadama prarthana Karanna nama kiyala.budu saranai Devi pihitai.
අනිවාර්යයෙන් ඒක කරන්න
එකගායි
මම මල් පුජ කරනකොට ප්‍රාර්තනා කරන්නෙ එතුමට දීගායු වෙවා කියලා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
චන්දෙ නෙදිපු තිස්පන් ලක්ෂයම නොවැම්බර් අනිවාර්යෙන්ම චන්දෙ දෙන්න අපේ රට වෙනුවෙන් ❤❤❤
අනිවාර්යයෙන් .
MN ratand..naththam MN anrate thama😊
Matath Dukai....,ane mage chanthaya ?????
Mama Dubai rataka sevaya karanava.....
Kohamada ape cahandaya bavitha karanne ...?
??????😭😭😭😭
අනිවාර්යෙන් දෙනව.
අනි වාරයෙන් දෙනවා මට කොලබ ඉදල හිනිදුමට චන්දෙ දාන්න යන්න සල්ලි තිබුනෙ නෑ දුකයි ඊලග එක දානවමයි
ගෝඨාභයයට කලකිරිල එපා වෙලා හිටිය 69 ලක්ෂෙට බොහෝම පිං මේ මනුස්සයට චන්දෙ දුන්නට
තෙරුවන් සරණයි !!!
මා වැනි බිලින්දා වර වර ළගට කැන්දා දුක් සැප කුමන්දා අසණ නිරින්දෝ වෙන කොහින්දා. මේ කියමනත් ඉක්මවා ගිය කථාවක් සිදුවීමක් නව ජනපති අනුර සහෝදර උතුමාණන්ට ජය වේවා.
වැඳලා ඉල්ලනවා සියලු ජනතාවගෙන් මහ මැතිවරණෙදිත් මොළෙ පාවිච්චි කරලා ඡන්දය දෙන්න🧭 🙏🙏🙏❤️
Aniwarenma🙏🙏♥️
Ane ow apparently. Eka nokaroth nam wadaknaa
❤❤❤
අනිවාර්යෙන්ම මගේ මුළු පවුලෙම ජන්දය අනුරට ස්ථිරයි මාලිමාව ට
අනිවාර්යයෙන්ම අනිත් අයටත් ඇස් පෑදේවා.
මට නම් මේක අහන්නත් බෑ හෝ ගාල ඇඩෙනවා ඔබතුමා වෙනූවෙන් පාවිච්චි කරපු මගේ ජන්දෙ ගැන මට මාර ආඩම්බරයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
Glisaring dalada aduwe. Mama try Kara adune nahane.
මීටත් වඩා රටට ආදරේ කරපු සහෝදරයෝ 60000 තමයි ටයර් උඩ පණපිටින් පුච්චුවේ ...😢😢 ඔවුහු ඔබට බෙහෙවින් ආදරේ කලහ..බලන්න ටිල්වින් සහෝදරයා..කවදාවත් පාර්ලිමේන්තුවේ වත් යන්නේ නැ ..ඔහුගේ Kapaවීම බලන්න..සහෝදරයන්ගේ පක්ෂයට සාදරයෙන් පිලිගන්නවා...
අපේ එකා ගැන පට්ට ආදරයක් ඇති වෙන අය මේ පැත්තට
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
මමනම් චන්දෙ කාටවත් දුන්නෙ නැ මේ සැරේ,,ඒත් නව ජනාධිපති තුමාගෙ පටන්ගන්ම නියමයි,,හදවතින්ම සතුටුයි❤❤❤,,ඉදිරිවැඩපිලිවෙලත් ඔය වගේම උනොත් අනිවා මගෙර් ඉලග මනාපය එතුමට❤❤❤
Highly appreciated sir president
AKD WE LOVE YOU SIR 💖💖❤" break a leg "
මම අවුරුදු ගණනාවක් නිව්ස් බැලුවෙ නෑ ඇයි හරක් ටික ඇනගන්න නිසා ඔබට චන්දය දෙන්න තීරණය කලේ මාසයකට පමන පෙර නිව්ස් බලන්නෙත් ඡන්දයෙන් පස්සෙ
Me too
ජනපති තුමනි ඔබට සදා ජය ඔබ වැනි මිනිසුන් දකින්න ලැබීමත් මහත් සතුටක් අසරණ මිනිසුන්ගෙ දුක්ගිනි නිවා ද්මීමට ඔබහට පුළුවන් වේවා
56 ලක්ෂයේ එකේකු විම ගැන ආඩම්බරයි ❤
mamath
Ou sahodaraya 👍👍👍
Adambarai 😊😊😊😊❤️❤️❤️❤️❤️❤️
Eh 56 ලක්ශ යේ මාත් ඉන්නව❤😊
නොවීම ගැන දුකයි දැන්
69ලක්ෂ බලු වුනා 56ලක්ෂ ලංකාවේ තක්කඩි දේශපාලන ඉතිහාසය වෙනස් කළා
ආඩම්බරයි.නියම සිංහල මිනිහෙක්.අපිව වහල් වලින් නිදහස් කරගන්නවෙර දරන ජනාධිපති කෙනෙක්.සුභ පැතුම්.💐
අනුර ජනාධිපති ගැන හිතල tibuna වීදිය nm වැරදි kiyla hthenwa godak මිනිස්සු ta adarei eya long life you ජනාධිපති තුමාta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුභ පැතුම්..... 🙏🙏🙏🙏🙏🙏
මම හිතන්නේ බුද්ධිමත් අපේ රටේ මිනිස්සු වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම අනේ අපේ ජනාධිපතිතුමාට මේ විශ්වයේ වැඩ සිටින සියළු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
උදේ හවස බුදුන් වැඳලාදෙවියන්ට පින් දීල ඔබතුමාට දේවාශීර්වාද ඉල්ලනවා
@@sujeewajayawardhana5913 මම එය සැමදාම කරනවා..එදා පටන් මේ වෙනතුරුත් නොකඩවාම කරන්නේ..අනතුරක්, සතුරු උවදුරක්, නොවේවා! නිරෝගී සුව දිගාසිරි, තෙරුවන් සරණ, දෙවි රැකවරණ ආශිර්වාද ලැබේවා අප මව්බිම සමුර්දිමත් රටක් ලස්සන ජීවිතයකට පිවිසෙන්නට සුපින්වත් අනුර පුතාගේ සහ විශිස්ට කන්ඩායමේ සිහිනය සැබෑවන්නට! අනුර පුතාගේ පින්වත් දෙමාපියන්ට කුසල් අත්වේවා! මෙවන් පුතෙකු අප මව්බිමට දායාද කලාට! එමෙන්ම අනුර පුතාගේ සියලූම ආදරනීයයන්ට ත් ආශිර්වාද තෙරුවන් සරණ පතන්නෙමු! 🌹🙏🏼
රටේ පිනට පහල වුන අපේ නායකයා.ඔබගේ ඉදිරි කටයුතුවලට සුභ පැතුම් .මහ මැතිවරණය ජය ගන්න එක්වෙමු සැවොම මාලිමාව සමග.❤
ඇස් වලට කදුලු ආවා. ගහපු කතිරය වෙනුවෙන් මට ආඩම්බරයක් දැනෙනවා ..❤
මහමැතිවරණයේදිත් ඒ යුතුකම ඉතිරි ටිකත් සම්පුර්ණ කරමු...
ඇත්තටම .
❤❤❤
Aniwaryenma 🥺❤
අනිවාර්යයෙන්❤❤❤❤
සුපැවේදියාණෙනි අපේ නව ජනපතිතුමාට සිංහල ක්‍රමයට අගුණ නැතිව ආහාරය දෙන්න. ඔහුව ආරක්ෂා කරගන්න.
රස කාරක වර්න කාරක නැති කෘතීම ආහාර නැති කෑම දෙන්න ඕනි . නිරෝගිමත් වෙන්න
අනේ ඔව්. ❤
🙏
අලුත් එලවලු දෙන්න. පලතුරු දෙන්න
Ou mayiyokka thambala thekka kola malawala dipan. Polos ebulak ekka.
අනුර ජනපති තුමනි..උතුම්වු සම්බුදු සරනින් සියලු දෙවි පිහිටෙන් විශ්වයේ මහා ආශිර්වාදයෙන් ඔබ තුමාට දිර්ගායු ලැබේවා ..මගෙ රට ආරක්ශා වේවා..!❤
ලක්ෂ 57
ලක්ෂ 80 සමග දිනවමු අනුර
ඇත්තටම කදුළු ආවා .අනුර කුමාර ජනපතිතුමනි ඔබව ජනපති කරන්නට මම දුන් දායකත්වය ගැන ආඩම්බර වෙමි දීර්ඝායු වේවා සියලු දෙවියන් රැකදේවා
ඉතිරි එක්කෝටි දාහතර ලක්ශයක් ජනතාවගේ දෑස් ඇරේවා.....ජනපති අනුර සහෝදරයට දේව රැකවර්නය ලැබේවා....
මේ නම් අනාගතය ගැන සුබ පෙරනිමිත්තක්; සින්ගප්පුරුවට ත් වඩා ඉහල තැනක තියල තමා අනුර සොයුරා පස්ස බලන්නේ. You are a legend brother. All the best!😪😪
මහ මැතිවරනයෙන් මාලිමාවොම යවන්න ඕන නැත්නම් මේ දිනුම හොරැ ආයෙත් කොල්ල කනවා
ඇත්තටම ආදරෙයි හදවතින් . මතු අපේ පවිිලෙහැමෝම ඔබතුමා සමගමයි,
අනේ දෙයියනේ ඒ සුපවේදියා මේවා නොකිව නම් ජන්දය නොදුන් මගේත් එක්ක තර්ක කරපු මගේ යාළුවෝ වෙනස් නොවෙන්න ඉඩ තිබුනා ඔබට බොහොම ස්තූතියි
ඇත්තටම අපි හරිම වාසනාවන්ත යි. මැරෙන්න ඉස්සෙල්ලා මේ වගේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙකුට රට භාර දෙන්න දායක වෙන්න පුළුවන් උනාට.
Owe aka aththa .❤❤
මේක ඉවරයි කියල හිතන්න එපා.මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු ව මාලිමාවෙන් පිරෙව්වෙ නැත්නම් මේ මනුස්සයව අර හොරැ රැල ගෙදර යවනවා අනිවාර්යයෙන්ම .
Ekenma මමත් okamai hithuwe
පන ඇරල රැක ගනිව් හෙලයිනේ මේ ජනපති තුමාව දීර්ඝ ආයු ලැබේවා ,, ❤ මේ උතුම් මිනිසාට❤
මවා පෑමක් නෙමෙයි.හදවතින් ම එන කරුණාව,දයාව,සහකම්පනය..
❤
Hadawatin suba pathanawa mage rata diunuwan diunuwata path wewa japatithumani නිදුක් නිරෝගී චිරාත් කාලයක් jewath wewa ජය වේවා
ශ්‍රේෂ්ඨ නායකයෙක් ඔබතුමා මෙතෙක්කාලයට බිහිවුනු එකම නායකයා ඔබතුමාමයි
මෙන්න මේ වෙනස වෙනුවෙන් මේ චන්දෙ දි සහය නොදුන් දුන් සියලුදෙනා මහ මැතිවරණයේ මාලිමවට වැඩි බලයක් ලබා දෙමු....🇱🇰🧭🧭🧭
අපේ වාසනාවට පහල වු සම්පතකි ඔබ. සියලු දෙවි රැකවරණය ලැබේවා ඔබට.
ජනාධිපති අනුර සහෝදරයට නිදුක් නිරෝගී දුව ලැබේවා . දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .❤,!!
😢🤲🤲🤲🤲🤲❤️
Thanks thanks again again again ❤❤❤
අපේ ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏සියලුම දෙනාටම ජනාධිපති තුමා ගෙන යන මේ වැඩ පිළිබඳ අවබෝධයක් ඇති වේවා .ඉදිරියට පැවැත්වෙන චන්දයෙන් ද විශිෂ්ට ජය
ලැබේවා 👍👍👍❤🙏🤲🛕⛪
දුප්පතුන් අතරින් ආපු අහිංසක ම ජජනාධිපති උතුමෙක්. සියලු දෙවියන් ඔබ රකීත්වා.
😂
😊😊❤❤❤
මම වදින හැම විටම ප්‍රාර්ථනා කරන්නේ මෙතුමා බිහි කළ ආදරණීය අම්මා තාත්තා මතු බුදු වෙන්න ඕන. අපේ රට ධර්ම රාජ්‍යය ක් වේවා, අපෙ ජනපති දුන් ට දළදා වහන්සේ ගෙ පිහිට හා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන් වැලි සෑ රදුන් ගෙ ශක්ති මහිම යෙන් රට ජාතිය ආගම වෙනුවෙන් කටයූතු කිරීමට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු
මහ චන්දෙන් පස්සෙ බලාගන්න පුලුවන් සැප විඳින හැටි..මේ පිටරටක හෝටල් කුස්සියක් .ඉන්නෙ සුද්දො ..නූගත් මිනිස්සු රැවටෙනවා..පව් මෝඩ මිනිස්සු ...
❤❤❤
අපේ දරුවන්ගේ වාසනාව ආදරෙයි සර් so respect sir ❤❤❤
මේ සහෝදරයා බලයට ගේන්න කැපවී වැඩකල අපිට හරි ආඩම්බරයි.
අනිවාර්යයෙන්ම
තෙරුවන් සරණයි අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු ආරකෂාව ලැබේවා
ගොඩක් පිං
හදවත මොහොතක් නතර උනා.හුස්ම ගන්නත් අමතක උනා.ඔබ දෙවියෙක්.ඔබ මගෙ ආයුෂත් අරන් ජීවත් වේවා.🙏🙏🙏🙏🙏
❤❤❤❤
රටට හොද කාලයක් උදාවෙනවා ජ/සහෝ බුදුසරනයි
අද ලංකාවේ පොල් සම්බෝල එක්ක බත් කන දහස් ගණනක් ඉන්න බව අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති දන්නවා. ❤❤ රටම ජය වේවා! ❤❤❤
Ameen
Ane ape daruwanta anagate Hoda kalak labei kiyala dannam viswasai Devi pihitai obata
❤❤❤❤❤❤
❤❤❤
ආදරෙයි AKD ❤❤ ජන්දය දුන්නට දහස් වාරයක් නෙමෙයි සිය දහස් වාරයක් සතුටුයි
ඔබතුමාට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි. දීර්ඝායු ලැබේවා
අපේ වාසනාවට ආව ජනාධිපති තුමනි අපේ රට සින්ගප්පූරුවක් කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා
Thambuththegamak karanna mona singapore da lamayo hondata kakiri ambulak sambola tikak karola kallak thel dala kala nayak nathuwa game gahak yata imuuu nayen nidahas wemu
සිංගප්පූරු නෙවෙයි කොල්ලෝ ,ඊට වඩා උසස්ම රාජ්‍යයක් බවට ❤
චන්දය ලබා නොදුන් උන්ගේ ඇස් කන් මින් පසුවත් ඇරේවා!! නුවණැස පහල වේවා!!!
Edakin tama nngi et innawa appa tamat banina genu
මගේ රට අපේ ජනාධිපති තුමාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
තෙරුවන් සරණයි❤❤❤❤❤
ඔබතුමා ට ස්තුතියි.👍🤲🙏. රටේ අහිංසක ජනතාව ගැන හිතලා හරිද සාක්ෂියට එකඟව කටයුතු කරනවාට. 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰.
ජනාධිපති තුමනි, ඔබතුමාගේ වැඩ පිළිවෙල අගයකොට සළකමි. නමුත් ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීටවඩා සැලකිලිමත් වියයුතුයිමයි❤❤❤❤❤
අනිවාර්යයෙන් ම
ඔබ හරි, යමක් වෙන්නට පෙර ආරක්ෂාව දිය යුතුමයි මන්ද ඒ අපේ ජනාධිපති නිසාය
❤❤❤
අනිවාර්යයෙන්ම ඒකනම් ඇත්ත
ටික දවසක් යද්දි වහල් ජාන මිනිස්සුන්ගෙ මතු වෙලා හාමු පුතෙක් ඕන කියලා හිතුනොත් රට අඳුරේ. ජය අපේ ජනාධිපති තුමාට
රටේ පිනට පහල උන අපේ ජනාධිපතිතුමා..ඇත්තටම ආඩම්බරයි.ඔබතුමාගැන.
පිනට ජනපති වරු පහලවෙන්නේ නෑ
මතක තියාගන්න මේ අපේ දැවැන්ත කැපකිරීම් සහ උත්සාහයේ ප්‍රතිඵල
ඒ මහන්සිය කැපකිරීම ගැන අපි තමයි දන්නේ
Budusaranai.
මහ ජන්දෙට මාලිමාවට උදව් කිරිම අත්‍යවශ්‍යයි රටට ආදරය කරන සියථම දෙනා
මට නම් මේවා අහනවිට මුන් දුප්පත් අපි මෝඩයෝ කලා. අපි විකුණ විකුණ කෑවා.සාපය ඉවරයි.මාර සතුටුයි,දැන්නම් දරැවන්ට රටක් ඉතුරැ වුණාාාා.....❤❤❤
තාම නෑ.මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු වට මාලිමාවෙන් යවන්න අපි පෙල ගැහෙන්න ඕන.නැත්නම් පරන හොරැ ටික ආයෙත් ඇවිත් අනුර ව ගෙදර යවනවා වැඩි කලක් යන්න කලියෙන්.සැවොම එකතු වෙමු පාර්ලිමේන්තු ව සුද්ද කරන ස්රමදානයට.ඊට පස්සෙ අපිට නිදහසේ මැරෙන්න පුලුවන්
😂
❤❤❤
❤❤❤ ජනතාවගේ ජයග්‍රහණය කියන්නේ මේන්න මේකට.ජනපති සහෝදරයා ඔබට දෙවිදුන් ගේ ආශිර්වාදය බහුලව ලැබේවා!
ඔබතුමා අපේ ආයුෂත් අරන් වැඩි කල් ජීවත් වේවා !
❤❤❤
විකාර කියවන්න එපා. ..මහ මැතිවරණයෙ මෙවා සේරම කනපිට ගැහෙයිද දෙන්නෙ නෑ...අපේ උන්ට මොලේ තිබ්බොත් හොඳයි ඒකටත්
ඔබතුමාට නිදුක් නීරෝගීභාවය හා දීර්ඝායුෂ ලැබේවා ❤❤
හොද අදහසක්. ඔව්න් තියලා ගිය කැම නොකාපු එකනම් හරිම වටිනා දෙයක්. අපි ගමේ කැම කමු😊
ගැම්මට කතිරෙ ගහල ආවෙ.පට්ට ආඩම්බරයි💪♥️
ඔය විදිහටම ගියොත් රට ගොඩ යනවා ඒකාන්තයෙන් ජනාධිපතිතුමාට ගොඩක් පින් ❤
අනේ රත්තරණේ...ජනාධිපති තුමණී!ඔබ තුමාට ගොඩාක් පින්.....අපි කනහැටි ලිපාදනී" පෙර පිනකටයි අපට
😢🤲🤲🤲🤲❤️
අදටත් ආඩම්බරයි ඉස්සර ඉදලම 3%ක එකෙක් වීම ගැන
ඔබට තෙරුවන් සරණයි.
අපේ රජතුමා👑 දුප්පතාගෙ හිතවතා ඔබතුමාට බෙහෙවින්ම ස්තුති ❤️🌹රට මේ තzනට ගෙනාවාට තෙරුවන්සරනයි 🙏♥♥♥
ජනතාවාදී අපේ නායක අනුර කුමාර දිසානායක ජයවේවා AKD 🙏❤️💐🧭✔️
මම කතිරෙ ගහල දෙපාරක් බැලුව මම ගැහැවෙ මාලිමාවටම නෙද කියලා. මොකද මට විස්වාසයක් තිබ්බ මගේ චන්දෙට වටිනාකමක් ලැබෙන්නෙ ඒ සලකුන ඉස්සරහෙන් කතිරෙ වැටුනොත් පමනක් බව. අපේ යුතුකම අපි ඉටු කරනවා. ජනාදිපති තුමාත් අවසානය තෙක් හරියට වැඩ කලොත් මේ ලෝකෙ ප්‍රබලම රාජ්ජයක් බවට අපේ රට පත් වේවි 😊
♥️♥️♥️👌
Mamath ehemai❤
මමත් ❤
apith 1nma❤❤❤ ape janadipathi thumata thama
Mamath
ඇත්තටම ආඩම්බරයි සර් ඔබ ගැන ❤
අනිවාර්යයෙන්ම ......ඔබ තුමා හිතන විදියට හැමදේම කරගෙන යාමට දෙවියන් වහන්සේගේ රැකවරණය ශක්තිය ලබේවා.....
අනුර කියන්නේ සුපිරි බෞද්ධ නායකයෙක් 💪❤️
අපේ වාසනාවට අපි පත් කර ගත් අපේ ජනපති සහෝදරයා.❤ ජය වේවා අපි සැමට !!!
😢🤲🤲🤲🤲
❤❤❤❤ ජනාධිපති තුමනි, ඔබතුමාගේ වැඩ පිළිවෙල අගයකොට සළකමි. නමුත් ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීටවඩා සැලකිලිමත් වියයුතුමයි.
මේවා ඇත්තටම ප්‍රධාන මාධ්‍යවලට දාන්න අවශ්‍යම දේවල් අපේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නෑනේ😢😂❤
Aniwarenma ❤
නිදුක් නීරෝගී භාවය ලැබේවා.බුදු සරණයි.තව අවුරුදු 10 ගිය තැන අපේ දරුවන්ටත් මෙතුමාට ඡන්ද දෙන්න වාසනාව ලැබේවා.
වාසනාවක් අපේ රටට බුදු සරණයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව නිරතුරුව ලැබේවා
මේ අපේ මව්බිමේ වසන්ත කලයයි නැවත කිසිදා නියන් කාලයක් නොවීමට අපේ ජනපතිදුන් පන මෙන් රකිමු
මගේ ජීවිතයේ ඡන්ද අයිතිය ලැබුන පලමු අවස්ථාවෙ ඉදන් බලන් හිටියේ මේ වගේ පාලනයක් උදාකරගන්න. ඒක අද ලැබුනා. මේ රත්තරන් රට ආරක්ෂා කරන සියලු දෙවිවරු පලමු කෙටම ඔබව ආරක්ෂා කරත්වා
Eya esema weva 🙏🏼🧭💐🇱🇰🎆🪄
අනේ මන්ද මේව අහනකොට මගේ ඇස් වලට කදුළු එනව.අපේ දරුවන්ට චීස් කෑල්ලක්, මස් ටිකක් මාසෙකට සැරයක්වත් දීගන්නට බැරිව සිට්ය මොහොතක හිටපු ජනාධිපති වරු ලෝකෙ මිල අදිකම මස් වර්ග මාලු වර්ග ජනතාවගෙ බදු මුදලින් කනව. අනේ දෙවියනේ අපි මෙතුවක් කල් ජීවත් වූ රටද මේ.😢 ජනාධිපති අනුර සහෝදරයා ට බොහොම පිං. ඔබව සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා.🙏
Only a son of the soil realizes the heartbeat of the poor masses…President.'s visit to the Parliament kitchen shows what gluttons, gormandizers the fat බඩ තඩි guys in there had beem feasting on, all these years! Good job! Dear Anura - starting straight from the kichen - අපි සාමාන්‍ය මිනිස්සු...සාමාන්‍ය කෑම මින් පසු හැමෝටම දෙන්න..cleaning up the mess...there's more to come for sure. Bright idea...take all these luxury food home and give your children..Smart President! Cheers & Blessings 1:54 !
ඒක ඇත්තටම කදුළු අවා මගේ අම්මපල්ලා ඔබ මේ යුගයේ දුටුගැමුණු එච්චරයි කියන්න තියෙන්නේ
ඇත්තටම මටත් එහෙමයි.කතාව ඇත්තද දන්නැ.ඒත් ඒක ඇහුවම ඇස්වලට කදුලු ආවා .😢
ඇත්තටම අපේ ලමයි හරි පවු😢😢
ඉදිරියෙදී මට ඔයාටත් අපෙ දරුවන්ටත් හොද අනාගතයක් ලැබෙවී ❤ දීගටම මාලීමවත් සමගම කටයුතු කරන්න වැරදිදෙයක් තීබුනොත් පෙන්වා දෙන්න එය මාලීවාවෙ උනත් එකායී නීතීය අපී සැමට😊
Sir you have done great job. I don't know how to thank you.
අපේ මිහිපිට දෙවියා ❤ රුකපන් තිස්තුන් කෝටියක් දෙවියා ,,,AKD sir ඔබ අපේ ගලවුම් කරුය,,,ඔබ දිනේවා මේ මිහිමඩලේ හමදාමත්
❤❤❤❤ ජය වේවා ❤❤ අනුර ජනාධිපති තුමනි ❤❤❤ ඔබ වගේ මනුස්සයෙක් තමයි මම හෙව්වේ ලංකාවේ ජනාධිපති හැටියට❤❤❤❤ ආඩම්බරයි,
බාහිර ප්රජාතන්ත්රවාදය යම් කෙනෙකුට තිබිය යුතු බියක් සැකයකින් තොරව ලංකාවේ ජීවත් වීමට '' මෙන්න ආදර්ශමත් නායකයන්සහෝ' AKD
M
ඔන්න බුදුන් දෙසූ බන පිළිපදින නායකයො. අද්විතීය යි
බෝසත් උතුමෙක් පහළ වෙලා,
ජනතාව ආර්ථික දුකෙන් මුදවන්න.
අනිවාර්යයෙන්ම
මේව බලන්න චන්දෙ නොදුන් අය හිතන්න මේ වගේ මිනිස්සු නේද මේවට ඕන කියල කරුණාකර ඊලග පාර්ලිමේන්තුවට නම් හොරු එවන්න ඔබේ වටිනා චන්දෙ පාවිච්චි කරන්න එපා අපේ දරුවන්ට වත් රට ඉතිරි කරන්න ඕන නම් හොරු එවන්න එපා පාර්ලිමේන්තුවට මින් පසු වැදල කියන්නෙ මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත ආයෙනම් ඔය නිල් කොළ මජර තක්කඩි හොරු එවන්න එපා පාරිලිමේන්තුවට අපේ දරුවන්ට හොඳ රටක් හදමු අපි මාලිමාව සමග🙏🧭✔️
සියලුම ජනතාවට සත්‍ය අවබෝධ වේවා !!
සුප වේදි ඔබ තුමාට බොහොම ස්තුති..අපෙ ජනපති ව හොදින් ආරක්ෂා කරන්න
ලක්වාසී සියලු ම දෙනා ටම මේ video එක අරින්න. මෙතුමාට චන්දය දුන් නොදුන් සියලු දෙනාම එන මැතිවරණ යේදී මෙතුමාගේ ආණ්ඩුවක් සැදීමට උදව් කරන්න අපට ඕනෙ මෙවැනි රජෙක්. දුප්පත් පව්ලකින් ආ දුප්පතුන්ගේ දුක දන්නා කෙනෙක් ජනාදිපති තුමනි ඔබට තෙරුවන් සරණයි
අනිවාරෙන් මෙතුමා අවසාන විධායක ජනාධිපති ❤
❤❤❤❤❤
අපේ ආදරණීය ගරු ජනාධිපතිතුමා ඔබ තමා මේ 'කරපු වැඩේ ගැන අපිට හිනා ගන්න බෑ ඔබතුමුල්ගේ කණ්ඩායම මොන තරම් ව්ශි ෂ්ඨ ද මොන තරම් හිත හොඳ ද බෝධිසත්වයන්ගේ තියෙන ගුණවත් භාවය : 0න්දමේ: ප්‍රකට වෙන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි 😊
Obata theruwansaranai
අපේ ආදරණීය ජනාධිපතිතුමාට දීර්ඝායුෂ වේවා....තෙරුවන් බලෙන් රටට යහපතක්ම කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා...දන්න කාලෙක සිට එතුමාගේ පක්ෂයට දීපු ඡන්දය ඵලදරන්න පටන් අරගෙන..හරිම සතුටුයි...මගේ රටට ජයම වේවා❤❤❤❤❤
ඔබ තුමා අපිට ලැබුන සම්පතක්, සියළුම දෙවියන් රැක දේවා ❤️🙏
හරිම සතුටුයි.වෙන්න ඕනෑ දේවල් පිළිවෙළකට වෙනවා.❤❤❤❤❤
නියමයිනේ ❤❤❤❤❤❤❤❤ බුදු සරණයි
Taruwan saranai sir 🙏🙏🙏🙏
ඇඩෙනවා යකු මෙිවා අහද්දි😮😮😮😮
🥺🥺
වාව් වැඩ පටන් අරන් තෙරුවන් සරනයි අතිගරු ජනාධිපති තුමනි❤❤❤
බුදුසරණයි ජනාධිපති තුමනි ඔබට හැමදාමත්
ජයවෙවා ❤