කේවල් | Kewal - Ratta New Video Ft.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- කේවල් - Kewal (Bargain ) බලලා Share කරන්න
වීඩියෝ එකට ජා-ඇල Chandana Textiles ඇතුලු මාකට් එකේ සෙට් එක දුන්න සප් එක නං සුපිරි !!!
Video එකේ තියන ආතල් music ට්‍රැක්ස් දෙක @Dimi3 ගෙ. පහලිං බලන්න
බුරියේ - • Buriye (ප්‍රේම දිය සුල...
ඔයා නිසානේ - • Dimi3 - Oya Nisane (ඔය...
Guest appearance එකකට @polkaru මාමා සෙට් වුනා, Subscribe
/ @polkaru
Cast
රෝසා @MasthaProduction
@polkaru
සුජෙන්දූ නිරෝ
නිපුන් සමින්ත
අනුශක සහන්
ජෑස් පෙරේරා
ජා ඇල මාර්කට් එකේ අයියලා මල්ලිලා නංගිලා ටික
Special Thanks : Chandana textiles - Jaela
Script & Directed by Ratta
Crew
Production manager- Sujendra Niro
DOP - Sujendra Niro | Nayana
Sounds : Wikum Chathu | Rosa
Edit- Ratta | Ogee
Anushka sahan
Asitha
Special thanks
Chandana Textiles
JaEla Market
Nalin Ruwan
@polkaru
Ratta New Video
Follow me on:
FB: / studioratta
Insta: / ratta_on_insta
The music tracks are by @Dimi3
Like comment and Share !
Copyright protected on other social media platforms by Studio Ratta (pvt) LTD
තාත්විකව කරන්න ඕන නිසයි ඇත්තටම ජොක්කු තට්ටුව උඩට ඇදලා අරගෙන නෙලුවේ. සොරි හොදේ. ආදරෙයි රැට්ටා ❤❤❤❤
තාත්වික ? තව පොඩ්ඩෙන් ජොක්කු තියන්න ලැල්ලක් ගේන්න වෙනවා 🥲🥲🥲🥲🥲
එහෙනං
Rosa Aiyaaa❤❤❤❤
@@erandikaprabath6261 👍👍👍❤❤
@@srilankandiver 😂
ඨ්‍රෙණ්ඪිං #1 බෝයිසැන්ගර්ල්ස් ❤❤
ආදරෙයි පැලෙන්න 😘❤️❤🎉
Aiyye apita thava mevage lassana videos ona ikmanatama.adarei❤.aluth avurudda thaththa ekka celebrate karana vidiya onee.
අපිත් ආදරෙයි රැට්ටා ❤
❤❤❤❤❤
@ChrishanthiJayasuriya-rl6ir ඒ ගානට දීල බෑනේ මචං..අන්න ඒකනේ වුනේ සීන් එක 😂😂
@ChrishanthiJayasuriya-rl6ir ආදරෙයි ❤❤❤
යකෝ.. මේක කිව්වත් වැරදියි නොකිවුවත් වැරදියි. හැබැයි වැඩේ එකයි. සුපිරි කේවල් ක්‍රමය. ආදරෙයි රැට්ටා පැලෙන්න. 💪😘
කොච්චර කල් ගියත් වෙනස් වෙන් නැති ටීශර්ට් එක ❤️
රැට්ටගෙන් වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය කෝ බලන්න ❤
Puca nodi video 1 balala plyn paco. Like higanna😂
Na ehma balan hitiye na😂👍
නෑ එහෙම බලන් හිටියෙ නෑ දාපු නිසා බැලුවෙ
මන් නම් බලන් හිටියා
@@woshinipeiris4162 ❤
ඇති යංතං වීඩියෝ එකක් දැම්මා❤
පරණම රැට්ටගෙ vibe එක ආයෙත් 👌
එල රැට්ටා,one more
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
"රෙදි විකුණන්නැතුව පොල් කඩනවා"
අම්මෝ ඒක ඇහුණ අය කෝ, පොල් කරූ මාමාට දීපු ආතල් එක.. 😂😂
ඒක මරු😅😂 අද ඇඩ් මූලික කරගෙන කරපු නැති නිසා තවත් ලස්සනයි😂
හිතුවට වඩා ආතල් එකක් තිබ්බා😂😂 රැට්ටගෙ පරන vibe එක ඇවිල්ල වගේ ආයෙමත්❤️🔥
1 million ගහන්න කලින් හිටපු old Ratta is back❤️❤️
රැට්ටා ගොඩක් කාලේකින් .හරිම සතුටුයි❤
ආදරනීය ජා-ඇල ටවුම 🥰
නිවාඩු දවසේ උදේ පාන්දර හිනාගස්සලා මරන්නද හදන්නෙ රැට්ටෝ, මොනා උනත් කාලෙකින් ආපු සුපිරියක් ❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥
Pala hukanno ynna, pakak hina ynwa
@@Chamodushan-e3h Thota hinayanne naa kiyala api palida?
@@yumethwijesooriya ai ubata gdak hina gyada?
@@Chamodushan-e3h ubta hinayane nathn katai pukai whan hitpn haminenathuwa
kohe beluwath innawa
3:18 අම්මෝ මරු music එක❤❤❤
පට්ට ඕයී....
අම්මූ ඇති යන්තම් Vdo එකක් දාන්න හිතිලා... පරණ Vds බල බලා ඉදියේ මේ ටිකේම.... ❤💜️💙💚💖 පොල්කරු මාමත් ඉන්නෝ... 😅
මේක දැක්කට පස්සෙ හිතට දැනුන සතුටනම් කියල නිම කරන්න බෑ බං❤❤❤❤❤❤
ජාඇල ට අභිමානයක් .... ආදරෙයි රැටි බොයි...
Me town eka mokkakda ?
අඩෝ අන්තිම ටික තමා ආතල්..😂😂 ගොඩ දවසකින් හිනා උනේ 🙂❤️
අම්මෝ පට්ට.ආයේ දිගටම video ඕන.ආදරෙයි ratta අයියේ ❤
Thank you brother ❤❤❤ kalekin hari video ekak dammada ❤❤❤
අඩෝ ඒක පහර බන් 😂 කාලේකට පස්සේ ඇඩ් එකක් නැතුව වාඩියෝ එක්ක… මරු රුට්ටා තව ඕනා ❤
මේ වගේ ක්ලයන්ට්ල නම් මට හමු නොවේවා... 😂👍
උබ එනක්ම් බලන් හිටිය්‍ර්
රැට්ටා අයියංඩී ...ආදරේයී බොක්කෙම්ම ..සෑහෙන කාලෙකින් ....ජය වේවා සහෝදරයා ...උබට දළදා සමිදු පිහිටයි ... ❤❤❤❤❤
අම්මෝ රැට්ටෝ පට්ට ඈ...ඉක්මන්ට තව වීඩියෝස් ඕනි🌚❤️✌️රැට්ටා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් තමා ඉතිම්🥺❤️🌍
සුපිරියක් කාලෙකින්. .👌
උදේම සුපිරියක්. ආදරෙයි රැට්ටා...♥️♥️
Original රැට්ටා ❤ Respect ❤
කාලෙකින් සුපිරියක්.. වෙලාව යනවා තේරුනෙත් නෑ. 😍
කොච්චර පොරවල් fun video කරාට රැට්ටලා දෙන ආතල් දෙන්න බෑ ආයේ සුපිරි රැට්ටා ❤
අම්මො කාලෙකට පස්සෙ❤ මරු බං රැට්ටා👍 උබ නම් දැක්කත් මට හිනා යනො බං😂 උබට හිනා වෙනවට අපිට පව් පිරුනට මනුස්සයෙක් ගෙ මූනකට සතුටක් ගේන එක උබට පිනක් බම්😂❤
eka maru kalekin video ekak bala hina giye 😂❤
එ හින්දා ෂෙයා කරා ඔන්න👍🥰
Good one bro!
හැමෝම advertisement වලට විතරක් content කරන කාලෙක ඔයාගෙම authentic නිර්මාණ මෙහෙම කරන එක grateful!
Keep it up ❤️
සුපිරි......බිස්කට් වගේ ටිකක් ආයේ ඕනේ...... ❤
රැට්ටා වීඩියෝ එකක් දැම්මොත් trending 01 ම තමයි ❤
රැට්ටා අම්මෝ අලුත් එකක් එනකල් මාර කාලයක් බලාගෙන ඉදියේ සුපිරි රැට්ටා ❤️🩹
කාලෙකින් 😹 Great come back Ratta ❤️🔥
ඇති යාන්තම් ආයි ඇවිල්ලා 😊
Waited for this long, this is dam awsome never failed to impress, always the best connect I ever watched. Awsome work bro 👍🏻🎉🥳🙏🏻
ඔහොම කේවල් කරල බලන්න ආසයි හැබැයි අන්තිමේ වගේ ගුටි කන්නත් බයයි😢😅 මොනා උනාත් video එක සුපිරියක් රැට්ටෝ😂❤
ආයෙත් පරණ රැට්ටව දකින්න ලැබුනු එකට සතුටුයි ❤️❤️❤️❤️
Pattta ayye
ඔන්න ආයෙත් 1 comment එක ❤ විඩියෝ එකනම් සුපිරියක්..
5
ජයවේවා 👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
කාලෙකින් ආතල් එකක්..පරණ Ratta
කාලෙකින් පස්සෙ රැට්ටගෙ මෙ වගෙ ආතල් එකක් බෑලුවෙ 2021 පස්සෙ ගහප් එවට වඩා ඉට කලින් ගහපු මෙ වගෙ එවා ආතල් බන්. ආදරෙයි රැට්ටො ❤❤❤💪💪
Ja-Ela 🔥👊♥
අවුරුද්දකට පසුව නැවතත් සුපිරියක්❤🎉🎉🎉
Come on ratta
දැන් දිගටම වීඩියෝ දාපන් ❤
ඒක පට්ට රැට්ටා
රැට්ටගෙ vidio එකක් එනකම් මගබලාගෙන හිටියෙ මේකනම් සුපිරියක් අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 අන්තිම සීන් එක 😂😂
කාලෙකින් බං බඩ පැලෙන්න හිනා උනේ
රැට්ටගෙ ඔය ආතල් මූණ දැක්ක ගමන් හිනා යනෝ
වෙන කිසිම වීඩියෝ එකකින් ඒ ආතල් එක ගන්න බෑ😂😅❤❤❤
අම්මෝ 😂
ගොඩ කාලෙකින් දැම්මෙ සුපිරියි ❤👍🔥❤️
අඩෝ නියමයි රැට්ටෝ.❤ ආයි ඉතිම් අවුරුද්දක් ඉන්න බෑ අපිට ඉක්මනට ආයි වීඩියෝ එකක් දාන්න. ආයි අලුතින් වීඩියෝ එකක් දාන්න කියන අය මේ කොනට❤
ඒක නියමයි රැට්ට
කාලෙකට පස්සෙ සුපිරියක් කරලා😅 Keep It up රැtta 🔥
ගොඩ දවසකින් රැට්ටා සුපිරියක් තමයි ❤❤❤❤ ආදරෙයි රැට්ටා ❤️❤️💛😃
Supiri. Vidio ekak kiyana aya ko balanna
මොනා වුනත් රැට්ට අයියගේ වීඩියෝ එකක ආවාම තියෙන්නේ අමුතුම සතුටක්....🥳🔥 ආතල් legend කෙනෙක් තමයි....❤😌
අඩෝ...කාලෙකින්....ආයෙත් වැඩේට බැහැපන් රැට්ටා...ආදරෙයි bro.❤❤❤
ජා-ඇල මාකට් එක❤ ආදරෙයි ඈ
නියමයි රැට්ටෝ...ආයෙත් රැට්ටා,තාත්තා,අංකල් ගේ ආතල් ඕන..😂❤❤
Legend Is Back 🥺❤️
ඒක් මරු 😅
ආදරෙයි රැට්ටා😊❤
කරාබු දෙක එනවා යනවා වගේ දැක්කෙ මං විතරද ? 😂
ඒ වීඩියෝ එකත් සුපිරියක් 👌අවුරුදු ගානක ඉදන් මං කැමතිම youtuber කෙනෙක් ❤
අඩො බත් කන ගමන් හිටියෙ හිනා ගිහිල්ලා වැඩි වෙලා පිට උගුරෙ ගිහිල්ලා මැරුනෙ නැති ටික විතරයි😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ආතල් එක. 😂😂❤ ආදරෙයි රැට්ටෝ
අවුරැද්ද කට පස්සේ ❤️🔥 back to ratta 🙂
කාලෙකීන්....... ආයෙත් කරලියට .... රැට්ටා ❤
අම්මෝ සෑහෙන කාලෙකින් රැට්ටෝ...ආදරෙයි වෙනදා වගේම ❤❤😊
Cameralk එකට බැන බැන හිටපු එකා උන්ගෙ ඇඩ් ආයෙම දානවා නෙහ්
ගැම්මක් රැට්ටා.
රැට්ට නැවතත් කරළියට.... ❤
Story of the day:
මොනව කේවල් කරත් ජොකා කේවල් කරන්න එපා... 😂🤣
එළ රැtta. ඔයාගේ video නැතිව ගොඩාක් කල් බලාගෙන හිටියා. අළුත් ඒවා දාන්න. ජය !!!
After 1 Year Welcome Back Ratta 🔥
එක නම් සුපිරි අයියේ 💯😍👌🔥 අවුරුද්දකින් නැවතත් 🥹😍😍😍 ජයෙන් ජය වේවා අයියේ
10weni paratath balno💗
ගැම්මක් තමා ❤
කාලෙකින් old ratta...❤❤❤
Eka nm patta
මේක තමා උබට සෙට් රැට්ටා❤
කාලෙකට පස්සෙ රැට්ටා. සුපිරියි.🎉
මේ vibe එක තමා ඕනෙ 😗
❤කාලෙකට පස්සේ මෙහෙම හිනා ගියේ ඉස්සර වගේ සුපිරියි ❤❤
අවුරුද්දකට පස්සෙ හරි අලුත් එකක් දාපු එක හොදයි ❤️
😂❤️❤️ kalekata passe ayye oyage video ekak baluwa😂❤️ ado patta...
අම්මපා තාත්තලා අඩුකරලා ඉල්ලන ගනන් වලට අපිට ඉල්ලා ගන්න බෑ නේ ටසිරි වෙන්න අඩු කරලා එයාල ගන්නේ.. 😂😂😂
Thadiyth patta
පදිරියක් රැට්ටෝ ආදරෙයි පැලෙන්න .....
මේකත් සුපිරියක්❤තව රාමා part 2 ඕනේ..🥺
කාලෙකින් අපිව හිනා ගැස්සුවට අයියට පින්😂😂😂
මරු මරු 😅
කාලෙකින් සුපිරි වීඩියෝ එකක් 🎉😂