සෝශල් මීඩියා | Social Media Ft. Dimi3 - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Subscribe Dimi3 / @dimi3
    ඇගෙ බද නලවන තාලෙ: • Dimi3 - Banda Nalawena...
    දිමියගෙ අලුත් සිංදුව: • Tharanga Romen x Dimi3...
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 8K

  • @SudathRajakaruna-vx6zl
    @SudathRajakaruna-vx6zl 8 หลายเดือนก่อน +242

    අවුරුදු 4ක් ගිහිල්ලත් ආයෙ බලන අය ඉන්නවතෝ....😲😲

  • @invisibletechnician8732
    @invisibletechnician8732 5 ปีที่แล้ว +1554

    Ratta දාන හැම එකම බලන මා වැනි තවත් අය සිටීද

  • @e3eersgeera387
    @e3eersgeera387 3 ปีที่แล้ว +400

    මොනාද රැට්ටෝ මේ කලේ..වැඩ කරලා කරලා ඇවිත් රෑ 12 පහුවෙලා නිදාගන්න ආවේ..මේක බලලා හිනා ගිය පාර අනිත් උන් ඔක්කොම ඇහැරුනා🤣🤣🤣 .අයියො..නියමයි ඈ

    • @user-zx5uc6og5x
      @user-zx5uc6og5x 3 ปีที่แล้ว +10

      Ammo aththada oyatath wena wada 😂😂😂😂😂😂😂😂

  • @slmoviesworld4458
    @slmoviesworld4458 3 ปีที่แล้ว +667

    1M වලට පස්සෙත් බලන උන්❤️

  • @dulajmadushandissanayake7159
    @dulajmadushandissanayake7159 5 ปีที่แล้ว +1112

    ඉස්සර වස්තිලා හොඳ උනාට දැන් උන් අවුල්. රැට්ටා එක්ක බලද්දි වස්තිලා කැලේ 😂😂

    • @thejanrodrigo
      @thejanrodrigo 5 ปีที่แล้ว +8

      අනිවා බං

    • @noline2332
      @noline2332 5 ปีที่แล้ว +12

      ඔව් බන් වස්තිලා කෙල්ලො දාගෙන වැඩේ කා ගත්තා

    • @heshanchathuranga3431
      @heshanchathuranga3431 5 ปีที่แล้ว

      😠😠😠

    • @heshanchathuranga3431
      @heshanchathuranga3431 5 ปีที่แล้ว +1

      Dulaj Madushan Dissanayake :😬😬😬😬😬😬

    • @freefirelovers6168
      @freefirelovers6168 5 ปีที่แล้ว +2

      Sira

  • @rimzanabbas3278
    @rimzanabbas3278 5 ปีที่แล้ว +130

    Jeewitheta බැලුවේ නැහැ ලංකාවේ මේ වගේ video එකක්.. සුපිරි කොල්ලෝ ඔහොම යං

  • @Alleditsinone
    @Alleditsinone 3 ปีที่แล้ว +137

    Ratta දාපු එව්වා සරින් සැරේ බලන කට්ටිය ඉන්නවද

    • @kithsirisuranjith8807
      @kithsirisuranjith8807 2 ปีที่แล้ว +3

      ඔව් 🖐️

    • @Alleditsinone
      @Alleditsinone 2 ปีที่แล้ว +1

      Halo brother 1 hour ago

    • @imeshaya9890
      @imeshaya9890 2 ปีที่แล้ว +1

      මම දානකම් බලන් ඉන්නවා

  • @sathilsilva187
    @sathilsilva187 3 ปีที่แล้ว +109

    මම ratta දාන ඔක්කොම බලලත් අයෙත් බලනව සුපිරි ratta ❤❤ අදරෙයි කොල්ලට

  • @TheGoats9716
    @TheGoats9716 5 ปีที่แล้ว +1147

    පපුවට අත තියලා කියන්නේ මේක තමයි උබ කරපු සුපිරිම එක 🔥♥️
    තව ⁣කරපන් ගුඩ් ලක් රැට්ටා👍🏻

  • @nawanthadilhara1196
    @nawanthadilhara1196 5 ปีที่แล้ว +454

    හම්මෝ රැට්ටා උබනම් වස්තිල ස්පොන්සර් පස්සෙ යද්දි උබ යන්නෙ උබේ සබ්ස් ලගේ හිනාව පස්සෙ❤️ පට්ටම✌️

  • @gihandhananjaya7131
    @gihandhananjaya7131 3 ปีที่แล้ว +70

    Ratta දාන හැම වීඩියෙකම බලනවා මා වැනි තව අය සිටිද☺☺😘😍

  • @prarthanaparami4161
    @prarthanaparami4161 3 ปีที่แล้ว +155

    💉 වස්ති ට වඩා කොච්චර හොදද දෙයියනේ රැට්ටා ,විනි නියමයි 👍 👌

  • @madawakeerthiwansha2272
    @madawakeerthiwansha2272 5 ปีที่แล้ว +464

    අඩෝ මේක trending 1st ආවේ නැත්නං සෝසල් මීඩියා වලිනුත් වැඩක් නෑ හොඳේ. පට්ටයි රැට්ටෝ 😍

  • @chamudithanirmal8335
    @chamudithanirmal8335 5 ปีที่แล้ว +83

    යකෝ මන් බලපු video වලින් හොදම එක මේක අම්මපා රෑට්ටට බුදු සරණයි අයියා තව video කරලා දාන්න මන් බලන් ඉන්නවා

    • @Traveleveryday9764
      @Traveleveryday9764 5 ปีที่แล้ว +1

      th-cam.com/video/3EolS2G972E/w-d-xo.html
      #ඔන්න_අලුත්ම_එක_
      #බලල_share_කරල_like_කරල_channel_එකත්_subscribe_කරගෙනම_යන්න_වස්තුවේ 💖💗

  • @caspearff6382
    @caspearff6382 3 ปีที่แล้ว +123

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ රැට්ටෝ ❤😊

  • @deuminaDeumina-dq1ht
    @deuminaDeumina-dq1ht หลายเดือนก่อน +6

    2024 ත් බලන උන් මෙ පැත්තට

  • @dilshanmilindasilva3777
    @dilshanmilindasilva3777 5 ปีที่แล้ว +237

    ටහිකේ.
    කාලෙකින් ආපු එකේ ටෞකලම යමු.
    පුතේ මාමට ටෞකන්ඩ ලෑයිස්ති කරන්න .....
    අම්බෝ ‍රැට්ටෝ ඒක🤣🤣🤣🤣🤣💕💕💕💕

    • @ryno2211
      @ryno2211 5 ปีที่แล้ว +2

      Kasun Max mokakda bn A harupa yakoooo😁😁😁😁😁😁

    • @uthpalaisuru2157
      @uthpalaisuru2157 5 ปีที่แล้ว +2

      අම්මෝ.රැtto ඒක

    • @woldnews8051
      @woldnews8051 5 ปีที่แล้ว +2

      අම්මෝ ඕයී..😂😂🔫

    • @anupaperera744
      @anupaperera744 5 ปีที่แล้ว +2

      @@woldnews8051 සෙමිය හොදට ගහපන් මචන්

    • @hasiniperera6141
      @hasiniperera6141 5 ปีที่แล้ว +2

      na ethananam hukanda kiyalama neda kiyanne???

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +862

    2021 බලන උන් කෝ..?😁😁

  • @neoxgaming8389
    @neoxgaming8389 3 ปีที่แล้ว +41

    ගැම්මක් තමා ‍රැට්ටා...

  • @damith2786
    @damith2786 2 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් ... එපා වේන්නැ 😂😁❤

  • @pcguidelk
    @pcguidelk 5 ปีที่แล้ว +257

    හොද පාඩමක්.. වැඩිහිටි පරම්පරාවටත් Social Media ගැන කියල දෙන්න ඕන හැබැයි නිවැරදි අවබෝධයක් එක්ක. 6:12 - යකා වැඩ නේ... ❤️❤️

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +472

    මට මේකෙ දෙබස් ටිකත් කට පාඩම් බං දැන්.. සිය පාරක් විතර බැලුවා 😂😂😂😂😂😂

  • @gamingthaksalawa6877
    @gamingthaksalawa6877 3 ปีที่แล้ว +19

    Tik Tok නම් ලොකු වෛරසයක් තමා

  • @thanujanilanthi4476
    @thanujanilanthi4476 2 ปีที่แล้ว +9

    5 පාරකට වඩා බලපු අය ඉන්නවද ?????

  • @udiprabash
    @udiprabash 5 ปีที่แล้ว +426

    රැට්ටට කරන කළගුන සැලකීමක් විදිහට VPN දාල රැට්ටගෙ වීඩියෝ බලමු ❤

    • @krishanabishek8019
      @krishanabishek8019 5 ปีที่แล้ว +7

      Udita Prabashwara ethakota mokakda wenne kiyala kiyanawada plz??

    • @chanuka0755
      @chanuka0755 5 ปีที่แล้ว +10

      krishan abishek එතකොට රැට්ටට එන ගාන වැඩි වෙනවා

    • @udiprabash
      @udiprabash 5 ปีที่แล้ว +7

      @@krishanabishek8019 රැට්ටට you tube එකෙන් ලැබෙන මුදල වැඩි වෙනවා

    • @mssperera896
      @mssperera896 5 ปีที่แล้ว +1

      Aniwa 👍👍👍👍

    • @heshanchathuranga3431
      @heshanchathuranga3431 5 ปีที่แล้ว +1

      Udita Prabashwara 😜

  • @nikithasanthushka6639
    @nikithasanthushka6639 5 ปีที่แล้ว +103

    හැමදාම මේක අහන්න කියලා ඉන්නවා අමතක වෙනවා වීඩියො හදන වෙලාවට ගෙදර කවුරුත් නැද්ද බන් 😂

    • @maduvitharana3998
      @maduvitharana3998 5 ปีที่แล้ว +4

      Ammi thatti scl giyama thama ratta aiya video karanne.....😁😁

    • @hiranshalika530
      @hiranshalika530 5 ปีที่แล้ว +2

      @@maduvitharana3998 😂😂🤭

    • @kavindu1466
      @kavindu1466 5 ปีที่แล้ว +1

      apoy hikzzzzz

    • @maduvitharana3998
      @maduvitharana3998 5 ปีที่แล้ว +1

      @@hiranshalika530 😂😂 ow oww

  • @senarruvith2914
    @senarruvith2914 3 ปีที่แล้ว +65

    මම නම් ආස තාත්තා කරපු ටික් ටොක් එකට

  • @Theviru_Jithnuka
    @Theviru_Jithnuka 3 ปีที่แล้ว +12

    2021 eketh balana un ko????? Like karan පලයං

  • @dulainperera667
    @dulainperera667 5 ปีที่แล้ว +866

    මේක 1 million hit වෙයි කියලා හිතෙන අය like කරමු බලන්න

    • @nmpbro282
      @nmpbro282 5 ปีที่แล้ว +6

      Mamma 26 wathawak baluwa bn

    • @niroshadharmarathna6788
      @niroshadharmarathna6788 5 ปีที่แล้ว +1

      මැහුම්

    • @Isuruwa
      @Isuruwa 5 ปีที่แล้ว

      dulain perera th-cam.com/channels/N-MNym9tOGoWmrXMb8Ug4A.html
      Sub parak deela yan❤️❤️

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 5 ปีที่แล้ว +1

      Una 🤣😂

    • @nadishawijesooriya629
      @nadishawijesooriya629 5 ปีที่แล้ว +3

      වෙලා ඔන්න

  • @KingKong-mi9wt
    @KingKong-mi9wt 3 ปีที่แล้ว +2792

    හතර පාරකට වාඩා බලපු අය ඉන්න වද????????

  • @DenethTharuksha
    @DenethTharuksha 11 หลายเดือนก่อน +4

    සුපිරි රැට්ටා

  • @_tharuu_bbh_9181
    @_tharuu_bbh_9181 3 ปีที่แล้ว +20

    මේකෙ රැට්ටා ෆෝන් එක බලලා තාත්තගෙන් බැනුම් අහනවා. අපි ඕක බල බල හිනා වෙනවා. අපිත් මෙහෙ බැනුම් අහනවා.😂😂😂😂

  • @gayanrupasinghe974
    @gayanrupasinghe974 5 ปีที่แล้ว +72

    බුදු අම්මෝ යකෝ එක මැරෙනවා යකෝ🤣😂 මේ නිකමට කියන්නෙ රැට්ටගෙ ලොකු තාත්තා කටුවාපිටිය බොම්බ කාරයා වගේ නෙවෙයිද

    • @Traveleveryday9764
      @Traveleveryday9764 5 ปีที่แล้ว +1

      th-cam.com/video/3EolS2G972E/w-d-xo.html
      #ඔන්න_අලුත්ම_එක_
      #බලල_share_කරල_like_කරල_channel_එකත්_subscribe_කරගෙනම_යන්න_වස්තුවේ 💖💗

    • @shashikadesilva8519
      @shashikadesilva8519 5 ปีที่แล้ว +1

      ටහිකේ ඒක 😂😂

  • @kanishkanipun4920
    @kanishkanipun4920 5 ปีที่แล้ว +125

    බුදු අම්මෝ ටෞකන්ඩ ඒක උට්ටෝ😂😂😂😂 ටහිකේ ටහිකේ..trending 01 තමයි ටෞකන්ඩ😂😂😂😂😂😂😂😂

    • @MrMJBaabu
      @MrMJBaabu 5 ปีที่แล้ว

      Bro mage channel ekath subscribe karan yamuda

  • @vkgaming5890
    @vkgaming5890 2 ปีที่แล้ว +5

    2021 ඉවර වෙන්න කිට්ටු කරලා බලන සෙට් එක කෝ බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👇👇👇👇👇ලයික් එකක් දාගෙන යමුතේ🤩🤩🤩🤩🤩

  • @gaganapunsara1462
    @gaganapunsara1462 3 ปีที่แล้ว +16

    ආතල් විතරයි රැට්ටා.සුපිරි

  • @son8219
    @son8219 5 ปีที่แล้ว +223

    මුල් ටිකේ තාත්තා ෆෝන් එක දිහා බලාගෙන දාන හිනාව නම් පට්ට තාත්විකයි..👌👌👌❤❤

    • @Pasindusasmitha05
      @Pasindusasmitha05 8 หลายเดือนก่อน +2

      ඔව් ඔව් ඒක හැබැව

  • @radialtechno2401
    @radialtechno2401 5 ปีที่แล้ว +45

    අඩෝ කොන්ද කැඩිලා ඇදේ හිටියේ වීඩියෝ එක බලලා ඉවරවෙද්දි හිනා ගිහින් කොන්දත් පෑරුනා යකෝ 😂😂😂 super❤

  • @thakshidissanayaka5675
    @thakshidissanayaka5675 2 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😂💪🔥😍🤭

  • @weerakkodicwkds8160
    @weerakkodicwkds8160 3 ปีที่แล้ว +30

    හිනා වෙලා හුස්ම හිර වෙලා මැරෙනවා කොයි වෙලාවක හරි කොරෝනා වලට වඩා මේක භයානකයි😅🙏❤️

  • @charitha5674
    @charitha5674 5 ปีที่แล้ว +454

    පට්ට ආතල් ඕයී 😂😂 කියලා වැඩක් නෑ 🔥👍 වස්තිලා මොක්කුද මූනේ වැඩ්ඩා ❤🙏

    • @anupanimsara338
      @anupanimsara338 5 ปีที่แล้ว +2

      ChariY Zilva yaluwee 😋♥️

    • @chamikvlogs5353
      @chamikvlogs5353 5 ปีที่แล้ว +2

      ow bn fatta

    • @tharinduroshank252
      @tharinduroshank252 5 ปีที่แล้ว +2

      සීරා කතාව

    • @sases5402
      @sases5402 5 ปีที่แล้ว +9

      වස්තිලට දැන් මුල මතක නෑ. සල්ලි පස්සෙ විතරයි දුවන්නෙ.

    • @mjay1834
      @mjay1834 5 ปีที่แล้ว +2

      Ha charitha

  • @melankalana5453
    @melankalana5453 5 ปีที่แล้ว +191

    අඩෝ අද දවල් හිතෙන් බැන බැන ගිටියේ රැට්ටා මොකුත් දැම්මේ නෑ කියලා.. 😂 ඔය දැම්මේ ටහිකෙන්නම එකක්.. 🤣

  • @user-pq7mx7tw1h
    @user-pq7mx7tw1h 7 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති සේට්ටේක

  • @ruwinilakshika8024
    @ruwinilakshika8024 3 ปีที่แล้ว +1

    Ammo hinawa nawaththagannabe. Niyamaiii ratta aiyee😂😂😂😂😂🙏🙏🙏

  • @buddhikawijesundara
    @buddhikawijesundara 5 ปีที่แล้ว +287

    අපේ තාත්තටත් පෙන්නන්නම් කියල හිටියෙ.කොහෙද ඉතින් අවසාන මොහොතෙ කෑවනෙ රැට්ටා😂😂😂😂😂

    • @sandaruwanwijesinghe6076
      @sandaruwanwijesinghe6076 5 ปีที่แล้ว +4

      අන්න ඒකයි

    • @amilabrolk
      @amilabrolk 5 ปีที่แล้ว +5

      ට හිකෙ..

    • @zurii_07
      @zurii_07 5 ปีที่แล้ว +6

      sira eka...😂⛏

    • @amilabrolk
      @amilabrolk 5 ปีที่แล้ว +1

      @@zurii_07 matath kiyaweno bn. Ta hike..

    • @primemover677
      @primemover677 5 ปีที่แล้ว

      th-cam.com/video/70e7fXIZDto/w-d-xo.html podi akak

  • @gamingdinuwayt
    @gamingdinuwayt 5 ปีที่แล้ว +1487

    දෙපාරකට වඩා බලපු උන් ඉන්නවනම් like එකක් දාන් පලයන්🙈❤

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว +3

      💯😂

    • @gamingdinuwayt
      @gamingdinuwayt 5 ปีที่แล้ว

      Oh no no no noooo😂😂

    • @wathsalasewwandi9347
      @wathsalasewwandi9347 5 ปีที่แล้ว +3

      15 parak 😂👏

    • @gamingdinuwayt
      @gamingdinuwayt 5 ปีที่แล้ว +1

      @@wathsalasewwandi9347 ekah😀

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว +1

      Maria Guitar Cover🙊❤
      🔴Please Subscribe to my TH-cam channel
      👇👇👇👇👇
      th-cam.com/video/3-6SMebAReg/w-d-xo.html
      🔵Use earphones for best quality

  • @ashandilhara7997
    @ashandilhara7997 3 ปีที่แล้ว +4

    අම්මෝ ඒකනම් මරු යකෝ😂 ජයවේවා

  • @PeppaPigGaming
    @PeppaPigGaming 5 ปีที่แล้ว +171

    වස්තිට වඩා සුපිරි හිනායන Joke කරන්නෙ. පට්ට බං. මේකනම් එලම..
    වස්තිලා පිරිහුණ අය මේ කොනට..

    • @nimeshrythem6624
      @nimeshrythem6624 5 ปีที่แล้ว +2

      Wasthila gon jokne bn karanne ratta supiri

    • @SriDinushow
      @SriDinushow 5 ปีที่แล้ว

      Awulk na 1M views යනවනේ සතියෙන්

    • @vidusaranilumindha4892
      @vidusaranilumindha4892 5 ปีที่แล้ว +1

      Sira katawa bn

  • @umeshfonseka6682
    @umeshfonseka6682 5 ปีที่แล้ว +568

    ඉක්මනට Trending එයි කියලා හිතන අය කෝ😂🤙🏼

    • @theviyasparadise2116
      @theviyasparadise2116 5 ปีที่แล้ว +2

      Umesh Fonseka aniwa😂

    • @MrMJBaabu
      @MrMJBaabu 5 ปีที่แล้ว +2

      Sahoo mage videos balala mawath subcribe karan yanawdoooo

    • @subodhaoshadhee7101
      @subodhaoshadhee7101 5 ปีที่แล้ว +4

      Aniwa bro

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว +2

      තද තද බන් මෙිවා බලලා මිනිසු පස්න අමතක වෙිනවා නමි එකත්හොදයි ජයවෙිවා like දාලා යන්න

    • @umeshfonseka6682
      @umeshfonseka6682 5 ปีที่แล้ว +1

      YSL TV අන්න එකයි බන් ඔනේ✌🏾

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +1

    අවුරුදු දෙක හමාරක ට විතර පස්සේ අද th බැලුවේ. සුපිරි affaa..

    • @dasunbro2024
      @dasunbro2024 ปีที่แล้ว +2

      2025 ම්ම බලන්නෙ

  • @amalisilva6457
    @amalisilva6457 2 ปีที่แล้ว +1

    Oyaa ada apith ekka jaela town ekata ekathu ekata godak thanx ratta aiye

  • @sameerathushan4704
    @sameerathushan4704 5 ปีที่แล้ว +191

    පිස්සු හදන්න එපා බන්..අනිත් යූටියුබර්ලාට බෝඩ් වෙන්න තියා හිතන්න වත් බෑ උබ එක්ක නම්..ආදරෙයි රැට්ටෝ...❤️❤️

    • @m.rwishmika218
      @m.rwishmika218 5 ปีที่แล้ว

      Adoo kiyahanko meke awasaneta yana music eke nama mokakda kiyala👍

  • @yohanmadusanka334
    @yohanmadusanka334 5 ปีที่แล้ว +492

    දෙවෙනි පාර බැලුව උන් මේ පැත්තට ☝🙊☝

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 8 หลายเดือนก่อน +1

    2023 ආයෙත් බලනව. මේක නම් පිස්සුවක් රැට්ටෝ

  • @sanukagaming2.0
    @sanukagaming2.0 ปีที่แล้ว +2

    Niyamai BN ratta
    😁😁😁

  • @oshanpushpika7549
    @oshanpushpika7549 5 ปีที่แล้ว +120

    වස්ති වඩක් නැ බන් එල කරන් පලයන් දිගටම වස්තිල add විතරනේ බන්

  • @mafaz143
    @mafaz143 5 ปีที่แล้ว +117

    යකෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඇගේ බද නලවන තාලේ 😂

  • @nihalrithnal1530
    @nihalrithnal1530 2 ปีที่แล้ว +2

    අඩේ තාත්තාගේ tik tok video eka මරු👌👌👌👌

  • @dilnethgihansa2975
    @dilnethgihansa2975 2 ปีที่แล้ว +7

    3:23 රැට්ටගේ තාත්තා කියන්නේ සෙලවෙන මනස කියලා කණ්නාඩිය දිහා බැලුව නම් තේරුම් ගන්න පුලුවන් 🤣🤣
    Well acting ratta 👍👍

  • @sippiproductions8313
    @sippiproductions8313 5 ปีที่แล้ว +401

    Social Media වලින් හම්බුන හොදම යාලුවෝ කවුද කියලා ඇහුවොත් පෙන්නපන් මේ රැවුලාව ඔව් ඒ රැට්ටා තමයි..
    තාත්තා රොක්ස්❤️❤️❤️❤️

    • @kaushikapieris207
      @kaushikapieris207 5 ปีที่แล้ว +1

      අනිවා 👍👍

    • @verified9943
      @verified9943 5 ปีที่แล้ว +2

      Puck

    • @-amuthuaathal9097
      @-amuthuaathal9097 5 ปีที่แล้ว

      Sippi oyawa subscribe kara mawat subscribe කරන්න

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว

      mawa subscribe karala help ekak denna yaluwane

  • @phdanushka1550
    @phdanushka1550 5 ปีที่แล้ว +181

    මූ අපි මරවා දවසක හිනස්සලා 😂😂😂
    වැඩි වැඩ නෑ ලොකු සීන් නෑ සුපිරි කොල්ලෙක් 😎❤️

    • @ravinduwijayarathna6238
      @ravinduwijayarathna6238 5 ปีที่แล้ว +4

      වස්තිලා වගේ කෝටි ගනන් යට කරන්නෙත් නෑ video හදන්න...

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว +1

      💯✔

  • @suppamusic790
    @suppamusic790 3 ปีที่แล้ว +5

    අනේ අයියේ සුපිරි ඕයි😂😂🙈

  • @slnavotech
    @slnavotech ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂😂😂

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +58

    ටෞහ්කන්න
    රැට්ටා උඹ තනියම ගහන ගේම පට්ට ඕයි... 💪😘❤🌹💪
    ටහිකේ තාත්තගේ කොන්ඩෙ නම් සුපිරියි ඈහ්....

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +260

    අනේ මරු තාත්තා රොක්ස් 🤣🤣 tik tok එකේ song එකට නටන එක...😂😂

  • @thilinamadushan3914
    @thilinamadushan3914 ปีที่แล้ว +5

    2023දිත් බලන අය මේ කොනට the legend rattah ❤️‍🔥😏

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    කීවෙනි පාරද බලන්නෙ මතක නෑ 🤟🤣

  • @jayashan_b
    @jayashan_b 5 ปีที่แล้ว +40

    කුඩු ගහන්න පුරුදු කරා වගේ තමා. උගන්නපු එකාටත් වඩා රගන්නමනෙ ට්රයි කරන්නෙ.😂😂
    සුපිරි රැට්ටා

  • @sankalpa5867
    @sankalpa5867 5 ปีที่แล้ว +251

    සල්ලි
    පස්සෙ නොගිහින් මේ වගේ ආතල් වැඩ දිහා ratta වීඩියෝ එකට කැමති කට්ටිය මේ පැත්තටත් එන්න

    • @Traveleveryday9764
      @Traveleveryday9764 5 ปีที่แล้ว +1

      th-cam.com/video/3EolS2G972E/w-d-xo.html
      #ඔන්න_අලුත්ම_එක_
      #බලල_share_කරල_like_කරල_channel_එකත්_subscribe_කරගෙනම_යන්න_වස්තුවේ 💖💗

  • @amilaprasad5405
    @amilaprasad5405 2 ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එක පරක්කුයි බලන් ඉන්නෙ අපි.❤❤❤❤එතකම් පරණ විඩියො බලනවා අසාවෙන්

  • @kdedirimannage8351
    @kdedirimannage8351 3 ปีที่แล้ว +2

    Oya maru ratta adarei❤️

  • @sparowofficial8463
    @sparowofficial8463 5 ปีที่แล้ว +53

    අඩෝ ටෞකන්ඩ බස් එකේදී බලලඉන්න තැනත් අමතක වෙලා හයියෙන් හිනා වෙලා ඔක්කොම මං දිය කන්ඩ වගේ බැලුවා කියපන්කො 😂😂😂😂😂😂🙏

  • @lovelycommunity7551
    @lovelycommunity7551 5 ปีที่แล้ว +128

    සුපිරි බං..සල්ලි පස්සෙ නොගිහිං කොල්ලොන්ට ආතල් දියං,සල්ලි එයි උබව හොයාගෙන..රැට්ට ආදරෙයි ටෞකන්ඩ ❤😘

  • @Nihara_Iddamalgoda
    @Nihara_Iddamalgoda 2 ปีที่แล้ว +2

    රැට්ටගෙ වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බලන්නමයි හිතෙන්නෙ💖

  • @GamingK-id1ef
    @GamingK-id1ef 2 ปีที่แล้ว +1

    හොඳයි එළ සුපිරි රැට්ටා කමෝන් රැට්ටා🥰😍👌

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 4 ปีที่แล้ว +838

    2020බලන උන්කෝ😂😂

  • @supunprabath6777
    @supunprabath6777 5 ปีที่แล้ว +151

    අඩේ පට්ටම ව්ඩියෝ එක...මේ අවුරුද්දේ ..කවදාවත්...විඩියෝ එකකට comment ..එකක් දාලා...නැහැ...රෑට්ටා..උඹ හින්දා ඒකත් දැම්මා මචෝ..පට්ට..ආ..ඔයා තමයි එක👍🏻👍🏻♥️👊🏽

  • @user-pz8pl6hr3q
    @user-pz8pl6hr3q 3 ปีที่แล้ว +2

    ට හි ෙක් බලනව ලයික්😩😄😄😄

  • @chaaru7425
    @chaaru7425 2 ปีที่แล้ว +1

    මට එක වෙලාවකට මේ වීඩියෝ මතක් වෙලා තනියම හිනා යනවා.මාස්ක් දාලා නිසා බේරෙනවා.😂😂😂

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +296

    ටික් ටොක් වලට ගැහුව එක නම් හොදයි අයියේ. මළ මගුලක් එ්ක😂😂😂😂😂

  • @gold8147
    @gold8147 5 ปีที่แล้ว +72

    I love ratta ...ratta නැතිව you tube එපා...❤️❤️👍👍😂😂😂😂

  • @Zeroall77
    @Zeroall77 2 หลายเดือนก่อน +1

    Yakoo 2024 welath man thama meka balanawa masekata sarayak 🤣🤣❤‍🔥

  • @thanushkaprageeth9062
    @thanushkaprageeth9062 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ‍රැට්ටා
    sl dandia bro free fire

  • @dileepaishiharaliyanage3112
    @dileepaishiharaliyanage3112 3 ปีที่แล้ว +276

    "පුතේ, මාමට ටෞකන්ඩ දෙන්න"'... ෂුවර් හක්ක පැන්න මගේ

  • @imalshidilmi9522
    @imalshidilmi9522 4 ปีที่แล้ว +118

    අම්බො හිනා කලා මැරෙනො😂 බස් එකෙ ඉදම් බැලුවෙ බස් එකෙ මුනිස්සුත් බලනවා මගෙ දිහා 😂

    • @kanishkayohanofficial3306
      @kanishkayohanofficial3306 3 ปีที่แล้ว +5

      #Imalshi Dilmi ඒකට නම් අපිටත් හිනා🤨😂🤪😄

  • @djyessabro
    @djyessabro 8 หลายเดือนก่อน +2

    10 පාරකට වඩා බලපු මම😅

  • @prabodhaharshana9806
    @prabodhaharshana9806 2 ปีที่แล้ว +1

    අඩෝ රැට්ටා.. වීඩීයෝ එක දාපු ගමන් බැලුව වගේම මේ අවුරුද්දෙත් ආයෙ බැලුව ආ.. මම් හිතන්නෙ උබේ මේ වීඩියෝ එක මම බැළුව වාර ගාන දැන් මට මතකත් නෑ බොක්ක.
    සිර කියන්නෙ බං මේ රෙද්දෙ අලුතෙන් ගහන ලබ්බවල් ඇතෑරල දාල මේං මේ වගේ එව්ව ටිකක් කරපන් බං ආයෙ. මෙව්ව ආයෙ ආයෙ බලන්න හිතෙන එව්ව බං. පට්ට. ඒත් උබ දැන් ගහන එව්ව නම් තව කාලෙකින් මම ආයෙ බලයිද කියල නම් ශුවර් නෑ දෙයියො ආ.. සිරා කියන්නෙ.

  • @ruchirabandara888
    @ruchirabandara888 5 ปีที่แล้ว +23

    හම්මෝ මෙහෙම ආතල් ආයෙ නම් දෙන්න එපා රැට්‍ටො. අපි කොහොමද අෆ්ෆා මේ විදියට හුස්ම හිරකරගෙන හිනා වෙන්නෙ...
    වීඩියෝ නම් රැට්‍ටා තමයි .

  • @rashithawanniarachchi
    @rashithawanniarachchi 5 ปีที่แล้ว +165

    හිනාවෙලා එකෙක් මැරුණොත් තෝ ඒකෙ වගකීම බාර ගන්නවද?😒 ටහිකේ...😂🔫

    • @isurusenavirathne61
      @isurusenavirathne61 5 ปีที่แล้ว +2

      ⁣ට.........⁣හිකේ මල ගෙදර ටෞකන්ඩ ලැස්ති කරපන් 😂😂

    • @rashithawanniarachchi
      @rashithawanniarachchi 5 ปีที่แล้ว +1

      මැරුණත් ටෞකන්ඩ බලන් ඉන්නෙ හැත්ත...😒😂😅

    • @isurusenavirathne61
      @isurusenavirathne61 5 ปีที่แล้ว +1

      ටෞකන්ඩාය

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว

      @@isurusenavirathne61 😹😹😹😹😹😹😹😹😹😹😹

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 ปีที่แล้ว +1

    තාමත් හොයාගෙන මේක 2021 නොවැම්බර් වලත් බලන අය ඉන්නවද ? ටහිකේ 👌 ටෞකන්ඩ වරෙල්ලා අපේ දිහා 😂👈

  • @malkanthi7409
    @malkanthi7409 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි බලන්න ම හිතෙනවා බුදු සරණයි

  • @_bro3726
    @_bro3726 5 ปีที่แล้ว +167

    ටහිකේ කාලෙකින් ආපු නිසා ටෞකලම යමූ.😂🔫

    • @nadeeshak6899
      @nadeeshak6899 5 ปีที่แล้ว +1

      🤭🤭😁😁

    • @_bro3726
      @_bro3726 5 ปีที่แล้ว +1

      @@nadeeshak6899 😂😂😂😁😁😁

    • @pubudumadusanka5062
      @pubudumadusanka5062 5 ปีที่แล้ว +1

      ට හිකේ 🤣🤣

    • @RosenGraphic
      @RosenGraphic 5 ปีที่แล้ว

      අම්මෝ ඒක

    • @user-zr9yx8og6s
      @user-zr9yx8og6s 5 ปีที่แล้ว

      th-cam.com/video/4TxMRZ89HHE/w-d-xo.html

  • @BeraSaddeLK
    @BeraSaddeLK 5 ปีที่แล้ว +48

    යකෝ තාත්තාගේ අයියා මාමා නෙවෙයි... ලොකු තාත්තා.
    ටෞකන්ඩ 😂❤️

    • @ryno2211
      @ryno2211 5 ปีที่แล้ว +1

      Gihan Nawarathne ammooo bn😁😁😁😁

    • @BeraSaddeLK
      @BeraSaddeLK 5 ปีที่แล้ว

      @@ryno2211 😂😂 ඇත්තනේ බං

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว

      😂

  • @r.sanarachamodi8988
    @r.sanarachamodi8988 2 ปีที่แล้ว +2

    රැට්ටා සුපිරී 😍😍😍😍 ආදරෙයි ❤️❤️❤️❤️

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt ปีที่แล้ว +1

    😁😁 සුපිරි

  • @dulajlochitha2214
    @dulajlochitha2214 5 ปีที่แล้ว +41

    අඩෝ පට්ටම පට්ට ඕයි.වස්තිලා වැඩක් නෑ දැං මූ තමා එතනට එන්න ඕනෙ එකා.වස්තිල කරන්නෙ දැං මාකටින් නෙ. Comeon ratta.💕😋

    • @Reviewcom-iv3tk
      @Reviewcom-iv3tk 5 ปีที่แล้ว

      th-cam.com/video/patfXxX7XHI/w-d-xo.html
      මාව්ත් subscribe parak dapallako

  • @dilansadamal9930
    @dilansadamal9930 5 ปีที่แล้ว +27

    නයිට් ටයිම් බැලුවෙ තව පොඩ්ඩෙන් අම්ම කෙලිනව මයෙ ඔලුවට හිනා යකෝ😂😂😍😍😍😍

  • @KaveenOfficial
    @KaveenOfficial 8 หลายเดือนก่อน +1

    patta ah gammak thamai..!

  • @supunmihiranga2749
    @supunmihiranga2749 2 ปีที่แล้ว +2

    උබ තාමා බන් හොදටම කරේ..❤️❤️😅✌️🥳👈