Lochi - Horahene Lochana | ලෝචි - හොරහේනෙ ලෝචනා (

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • XM ඩොලර් 30 බෝනස් එක සමග ඩිපොසිට් නැතිවම ට්‍රේඩ් කරන්න : bit.ly/3RmUF7h
    Produced by Lochi Studios
    Director: Lochana Jayakodi
    Script: Sarith Fernando
    DOP: Pasindu Perera
    Editor / Colorist / VFX / Animator: YASH @ vectorarts.lk
    Artwork drawing for intro animation: Sar-G Design Studio
    Music: Devinda Pathiraja
    Thumbnail Design: DishenCer
    Audio Recordist | Boom Operator: Pasindu Manushan
    Production Manager: Kavindu Yasas
    Lochi's Hair done by: AWEERA - Bridal, Hair & Beauty
    Cast:
    Lochana Jayakodi
    Rumesha Ushani
    Kavindu Yasas
    Chamath Sandaruwan
    Gavin Ransika
    Eranda Zee
    Special thanks: AWEERA - Bridal, Hair & Beauty
    With love,
    Lochi ❤.
    Connect with me,
    Threads: www.threads.net/@lochana_jaya
    Instagram: / lochana_jaya
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 748

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 9 หลายเดือนก่อน +144

    ජෙසීට ඉන්න කොල්ලා මරු🥰😍සුපිරියට Act කරනවා....🤭

  • @christhinesepalika2853
    @christhinesepalika2853 9 หลายเดือนก่อน +164

    අම්මෝ ජොසියට මරු character එක දීල තියෙන්නෙ
    ඒක ලස්සනට act කලා ♥️🥰
    නියමයි ලෝචි අක්කේ ❤️‍🔥💪

  • @navitiktok6126
    @navitiktok6126 9 หลายเดือนก่อน +413

    මෙ comment එකට like 100ක් දාන්නකෝ අහිංසක ඉල්ලීමක්

  • @ChathurikaKaushalya
    @ChathurikaKaushalya 9 หลายเดือนก่อน +56

    අනේ අර කෙල්ලෙක්ට රගපාන අයියා තමා මරුම

  • @Hellofriends293
    @Hellofriends293 8 หลายเดือนก่อน +44

    Lochigee නහය උඩට අදින එක මරු 🤩👌

  • @nuzrahimportantdownloadnuz7594
    @nuzrahimportantdownloadnuz7594 8 หลายเดือนก่อน +60

    ජොසියාගෙ acting තමා සුපිරි 👍

    • @vimukthiwanninayake337
      @vimukthiwanninayake337 4 หลายเดือนก่อน +1

      💏🫦🫦🫦🫦👄👄👄👄👄👄👄🫦🤱🤱🤱🤱🤱🤱💗💗♥️♥️🧜‍♂️💗💗💗🧘‍♂️💗💗♥️🧶🧶🧶🎅🎅👩‍👩‍👦👄 9:19

  • @MamithFernando_2006
    @MamithFernando_2006 9 หลายเดือนก่อน +272

    අර අමුතු හුස්ම ගන්න act එක තමා මරුම😂😂😂❤

  • @Kaushi345
    @Kaushi345 9 หลายเดือนก่อน +106

    හොරහේනේ ලෝචනා 😁 සුපිරියක් ❤

    • @googlegoogle5308
      @googlegoogle5308 8 หลายเดือนก่อน

      Circus කාරයෝ eke කාංචනා වගේද හොරහේනෙ ලෝචී 😂

  • @hashinisihansa5433
    @hashinisihansa5433 9 หลายเดือนก่อน +14

    ජෙසි මරූ අද👀😁

  • @Rojiii7020
    @Rojiii7020 9 หลายเดือนก่อน +135

    හොරහේනෙ ලෝචනා....අද ලස්සනයි වෙනදට වඩා❤❤❤❤❤❤❤

  • @CryptoAirdropEnglish
    @CryptoAirdropEnglish 9 หลายเดือนก่อน +128

    බොරු කියන්න ඕන්නෑනෙ කලින් video තරම් මේක සෙට් වෙන්නෑ😢❤ඒත් දුන්න ආදර්ශ‍ය සුපර්❤

    • @samiyafighting
      @samiyafighting 9 หลายเดือนก่อน +2

      sirawatama aul bn okkoma beluweth ne

    • @dinujiliyanagedara4362
      @dinujiliyanagedara4362 9 หลายเดือนก่อน

      Aththa

    • @chathuanushki6331
      @chathuanushki6331 9 หลายเดือนก่อน +1

      Hina yanne nane appa

    • @user-ng3id4sc2d
      @user-ng3id4sc2d 9 หลายเดือนก่อน +1

      මාත් එකගයි කවදාවත් ලෝචිගෙ වීඩියෝ ස්කිප් වෙන් නැ ඒත් අද ස්කිප් කලා

  • @user-jt8lq9wb7d
    @user-jt8lq9wb7d 9 หลายเดือนก่อน +46

    හොරහේනේ ලෝචනා ජීවත් වෙන්නේ රෙහාන්ගෙයි බන්ටිගෙයි ගෙදර😅❤️

  • @user-nw5kt5lb5c
    @user-nw5kt5lb5c 9 หลายเดือนก่อน +76

    එකදිගට නොදැම්මත් කමක්නැ කල්මරල සුපිරියක් කරාම ඇති...🤜🤛

  • @agasthi637
    @agasthi637 8 หลายเดือนก่อน +9

    ජෙසියා තමා හොදටම කරන්නේ😁😁😁

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n 9 หลายเดือนก่อน +29

    තෙරුවන් සරණයි නංගී ඔයාට ❤❤❤

  • @ravindudileepa3603
    @ravindudileepa3603 9 หลายเดือนก่อน +474

    ලොචි හැමදාම හොදයි කියන අය මෙ පැත්තට

  • @user-lz8ne4ir3t
    @user-lz8ne4ir3t 9 หลายเดือนก่อน +10

    සුපර් MY LOVE 😘 ලෝචි...😁😁
    ෆට්ට

  • @user-tp6lq7xw4v
    @user-tp6lq7xw4v 9 หลายเดือนก่อน +11

    ගදට තමයි මරු😂❤

  • @dilmisaheniadikari-tc5yl
    @dilmisaheniadikari-tc5yl 9 หลายเดือนก่อน +456

    අයියෝ ලෝචි ඉස්සෙල්ලා අකුරු දන්නෙ නෑ කියල පස්සෙ කෝමද කොලේ තියෙන ඒවා කියෙව්වේ😅 අදත් සුපිරි😂

    • @Lochi
      @Lochi  9 หลายเดือนก่อน +131

      ඒකෙ තියෙන්නෙ පින්තූර 😂

    • @sandeepjaya57
      @sandeepjaya57 9 หลายเดือนก่อน +21

      ​@@Lochi ලී ලියන්නේ මෙහෙමද
      ලී 💺🧳🍹🍶

    • @sandeepjaya57
      @sandeepjaya57 9 หลายเดือนก่อน +9

      😂😌🔥

    • @SS-vs2st
      @SS-vs2st 9 หลายเดือนก่อน +19

      එතනනම් වරද්දගෙන නේද?👍

    • @rajuabeysinghe7990
      @rajuabeysinghe7990 9 หลายเดือนก่อน +5

      😂😂😂😂

  • @Nethu169
    @Nethu169 2 หลายเดือนก่อน +4

    ලෝචී අක්කි මං ඇත්තටම හිතුවේ ඔයා සෙල්ලක්කාර කෙල්ලෙක් කියලා... ඒත් ලහිරු අයියගේ program එකට ඇවිත් ඔයා කියන දේවල් ඇහුවම ගොඩාක් දුක හිතුනා.. ගොඩාක් ආදරෙයි අක්කි. සාර්ථක ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා... gd luck

  • @chamoddissanayake...
    @chamoddissanayake... 9 หลายเดือนก่อน +11

    සුපිරි ❤❤❤

  • @sanjushehani4050
    @sanjushehani4050 9 หลายเดือนก่อน +23

    පසන්ගෙව්..වචනෙව්..❤😂 ගඳට...😂😂..අනේ ලෝචී ඔයා මරූ අනේ..සින්හල බැරි මෙහේ අයත් oyage reaction balala hri hina wenwa..adamabari lankwe kenekne.❤❤

  • @kalanihansika2361
    @kalanihansika2361 9 หลายเดือนก่อน +10

    ඒක මරු..නියමෙටම රගපානවා ඔයාලා ඔක්කොම ❤ next level lochi akki ❤ josi 😅😅

  • @bhagyanethmiperera
    @bhagyanethmiperera 9 หลายเดือนก่อน +11

    දාපූ ගාන ගන්නඕනී නම් මම කටේකට දානවනේ...ඇත්තක්😅😅...සුපිරියි වෙනදා වගේම...මරූ...❤

  • @diwan2064
    @diwan2064 9 หลายเดือนก่อน +10

    සුපිරියක් ලොචියො

  • @ApekshaKavindaya-pv5fz
    @ApekshaKavindaya-pv5fz 9 หลายเดือนก่อน +4

    සුපිරි සෙට් එක ❤️🌸💐

  • @Jeniee7265
    @Jeniee7265 9 หลายเดือนก่อน +4

    හොරහේනේ ලෝචි ....maru ane 😂😂😂😂

  • @carcollection9157
    @carcollection9157 9 หลายเดือนก่อน +9

    ලස්සනයි ලෝච් අක්කා❤❤❤

  • @dinusharodrigo6833
    @dinusharodrigo6833 9 หลายเดือนก่อน +55

    You are so talented lochi ❤

  • @malkikasunthara2310
    @malkikasunthara2310 9 หลายเดือนก่อน +2

    අම්මෝ නියමයි .... අදත් ....සුපිරි...👍👍👍👌👌👌😘😘😘

  • @senaratnesa
    @senaratnesa 9 หลายเดือนก่อน +32

    ලෝචි දැන් ඔයාගෙ වීඩියෝ ටිකත් ගොන් ආතල් වගෙ. එහෙම උනොත් ඉස්සරහට අවුලක් වෙයි. හරියටම බලලා සුපිරියක් කරන්න .තරහට නෙමේ ආදරේටයි කියන්නෙ .

    • @mrpilot99
      @mrpilot99 9 หลายเดือนก่อน +5

      Sirawata matath hithunema eekamai. e unata me minissu supiri supiri kiyala dala thiyenawa dakkama man me maluwe aththtama acting dakala nathi minissuda inne kiyala

  • @madhushankapallage8420
    @madhushankapallage8420 9 หลายเดือนก่อน +18

    මරු ලෝචි ❤🎉

  • @KuwindaMaxx
    @KuwindaMaxx 9 หลายเดือนก่อน +8

    Amoh සුපිරියක්..♥️🫶

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 8 หลายเดือนก่อน +14

    මාරම ලස්සනයි ලෝචි අක්කා හොරහේනේ ලොචි ❤️❤️අනිත් දෙන්නත් ලස්සනයි රඟපෑම ගෑනු ලමයෙක් වගේ ඇදපු කෙනා තමයි මරු ❤️❤️

  • @chamodya6939
    @chamodya6939 9 หลายเดือนก่อน +12

    සුපිරි ලෝචි අක්කා❤️💖

  • @dammisenanayaka9882
    @dammisenanayaka9882 9 หลายเดือนก่อน +14

    සුපිරි නියම වැඩක් 😂😂❤

  • @samithachathuranga1454
    @samithachathuranga1454 9 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 9 หลายเดือนก่อน +35

    Very nice 👍 ❤️
    Congratulations 🎊 ලෝචි

  • @user-lf4ci2ob9v
    @user-lf4ci2ob9v 4 หลายเดือนก่อน +2

    Akka kapanna.😂❤

  • @thyaga_N_thilan
    @thyaga_N_thilan 9 หลายเดือนก่อน +3

    අද හරිම ලස්සනයි

  • @renukakonara1058
    @renukakonara1058 9 หลายเดือนก่อน +7

    සුපිරි ලෝචි අක්කේ ❤️මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ සැරේ ඔයා තමා you tube 1එන්නේ මම ඔයාට තම vote කරන්නේ❤😊

  • @Ape-Deshaya7101
    @Ape-Deshaya7101 9 หลายเดือนก่อน +11

    2nd episode එකක් ඕනේ💪🤗

  • @paboda1998
    @paboda1998 9 หลายเดือนก่อน +7

    You are so talented Lochii...♥️!

  • @NR19958
    @NR19958 9 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤🎉

  • @nethmalvidarshana2922
    @nethmalvidarshana2922 9 หลายเดือนก่อน +8

    ලෝචනා අක්කා ටිකක් මියා කලීෆා වගේ😂 lochana, wish your future🎉🎉🎉

  • @erandimunasinghe6082
    @erandimunasinghe6082 9 หลายเดือนก่อน +6

    නහය 😁😁😁

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 9 หลายเดือนก่อน +9

    ලස්සනයී ලොචී අක්කි 😘

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +25

    අද හිනා මදි , ඇක්ටින් හොඳයි , කතාව හරියට ලියවිලා නෑ. තේමාව හොඳයි .

    • @Hii_453
      @Hii_453 6 หลายเดือนก่อน

      Aiya me acting class nemeine unge wada Hondai oya made eyala hondata karala

  • @C424c424
    @C424c424 9 หลายเดือนก่อน +10

    ලෝචි හැමදාමත් quality වීඩියෝ ගේනව නියමයි නියමයි ලෝචියෝ ❤❤❤

  • @lalithasubhashini8614
    @lalithasubhashini8614 9 หลายเดือนก่อน +14

    😂😂😂 සුපිරි 🎉🎉🎉❤

  • @thamarathamara7618
    @thamarathamara7618 9 หลายเดือนก่อน +5

    නියමයි ආදර්ශමත් ❤❤❤❤

  • @nimnabro2016
    @nimnabro2016 9 หลายเดือนก่อน +10

    Supiriyak 💞🎉

  • @sharmiladulari6252
    @sharmiladulari6252 9 หลายเดือนก่อน +10

    ඒක මරු හොරහේනෙ ලෝචි❤

  • @osandabinuwan269
    @osandabinuwan269 9 หลายเดือนก่อน +7

    Niyamai 🥰

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤ අදත් මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎

  • @ajanthakumara9454
    @ajanthakumara9454 9 หลายเดือนก่อน +9

    Excellent 👌

  • @e.m9476
    @e.m9476 9 หลายเดือนก่อน +55

    හිනා යන්නෙ නෑ ඕයි. කෝ කලින් තිබ්බ අයිඩියා......😢😢😢😢😢😢

    • @sameerawisidagama2008
      @sameerawisidagama2008 9 หลายเดือนก่อน +2

      Sirawatam melo rahak na,

    • @mrpilot99
      @mrpilot99 9 หลายเดือนก่อน +2

      Sirawatama appa. mokakda anthimata baluwe kiyala hithaganna ba

    • @electroboy3607
      @electroboy3607 8 หลายเดือนก่อน

      th-cam.com/video/lV4x_3v8uvQ/w-d-xo.htmlsi=Zje-avwl6qDsSDI-

  • @WasanaDias-yi2mu
    @WasanaDias-yi2mu 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @BandaraThilina-fi7br
    @BandaraThilina-fi7br 8 หลายเดือนก่อน +1

    මරු විඩියෝ එක..ගඳට

  • @user-cj8by9sj9z
    @user-cj8by9sj9z หลายเดือนก่อน

    අදත් මරු කතාව අක්කි

  • @hasinis.7237
    @hasinis.7237 8 หลายเดือนก่อน +3

    ජෙසියාට මරු කැරැක්ටර් එක හම්බෙලා❤

  • @TharinduChamod-ot1ud
    @TharinduChamod-ot1ud 6 หลายเดือนก่อน +2

    Ara konde pata krl inn aiya superb😂❤

  • @Ashinsa_sathsindu
    @Ashinsa_sathsindu 9 หลายเดือนก่อน +10

    අම්මෝ අක්කා Acting නම් මරු..😂

  • @ThiliniMaheshika-wf3fs
    @ThiliniMaheshika-wf3fs 9 หลายเดือนก่อน +1

    අපේ ගම

  • @shanikawijenayake4127
    @shanikawijenayake4127 9 หลายเดือนก่อน +7

    Awesome work Lochi ❤️😂

  • @sayuni4976
    @sayuni4976 9 หลายเดือนก่อน +11

    අඩෝ තව පොඩ්ඩෙන් පපුව හිරවෙනවා යකෝ 😂ගැම්මක් අක්කේ 😅

  • @SUDESH0831
    @SUDESH0831 9 หลายเดือนก่อน +12

    *සුපිරි යක් තමා 😂 ලෝච්❤*

  • @Nawodya656
    @Nawodya656 9 หลายเดือนก่อน +6

    සුපිරි lochi akke 😍❤️😂

  • @maheshiuththara2940
    @maheshiuththara2940 8 หลายเดือนก่อน +5

    ජෙසී නියමට රගපානවා

  • @dulanjanadissanayake339
    @dulanjanadissanayake339 9 หลายเดือนก่อน +1

    එල එල

    • @dulanjanadissanayake339
      @dulanjanadissanayake339 9 หลายเดือนก่อน

      අක්කි මට උදව්වක් කරන්න පුලුවන්ද

  • @shanilniranjan7032
    @shanilniranjan7032 9 หลายเดือนก่อน +2

    පට්ට ලෝචි

  • @xxxdoraaa
    @xxxdoraaa หลายเดือนก่อน +1

    සුපිරි අක්කේ ❤😂

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 9 หลายเดือนก่อน +12

    අද නම් හිනා ‍ගියෙ නෑ අප්පාහ්

  • @user-gc9fb1gz9i
    @user-gc9fb1gz9i 2 หลายเดือนก่อน

    Ela. Moona thamai maru

  • @niradilalanka8370
    @niradilalanka8370 9 หลายเดือนก่อน +14

    සුපිරි වැඩක් lochi akkiyoo🥰

  • @poojanihiranya4228
    @poojanihiranya4228 8 หลายเดือนก่อน +1

    ගඳට😌♥️

  • @hashinisihansa5433
    @hashinisihansa5433 9 หลายเดือนก่อน +7

    ආදරෙයි මගෙ අක්කී😍

  • @ZombiLanka
    @ZombiLanka 9 หลายเดือนก่อน +8

    නියමයි...😇😇😇 සුබ පතනවා 🤩🤩🤩🤩🤩

  • @Kuvinirisara
    @Kuvinirisara 8 หลายเดือนก่อน +5

    අදත් වෙනදා වගේ නියමයි 😂😂😂 අර වෑ ගාන sound එක තමා 😁 නියම 😅😊

  • @LokayaDakinna
    @LokayaDakinna 8 หลายเดือนก่อน +1

    ජොසි මරු ❤️

  • @himeshikaanjali5452
    @himeshikaanjali5452 9 หลายเดือนก่อน +10

    Well done maru ❤❤❤

  • @IrukaTv
    @IrukaTv 9 หลายเดือนก่อน +2

    ජය වේවා akke 😍🙏

  • @pathminitheekshana6920
    @pathminitheekshana6920 9 หลายเดือนก่อน +43

    වනසරා මතක් උනේ මට විතරද 😂

    • @HGD627
      @HGD627 9 หลายเดือนก่อน +1

      😂🙋

  • @chulabhayaweerasekara4011
    @chulabhayaweerasekara4011 9 หลายเดือนก่อน +40

    😂අනේ ලෝචි ජපානෙට ගිහිල්ලා ඉගෙනගෙන තියෙන දේවල්❤

  • @sanjayahashan5238
    @sanjayahashan5238 9 หลายเดือนก่อน +18

    සෙට් නෑ ලෝචි මේ පාර නම් 😌

  • @jeavlog1626
    @jeavlog1626 8 หลายเดือนก่อน

    නියමයි 💞

  • @sujithkumara7278
    @sujithkumara7278 9 หลายเดือนก่อน +3

    Akki oya harima lassanai ane oya heyastail ekata godak ආදරෙයි parissamin inna❤❤❤❤❤❤❤❤❤❤

  • @nethminethmi6153
    @nethminethmi6153 7 หลายเดือนก่อน +2

    මේක නම් පට්ට 😅❤

  • @akilamanoj2449
    @akilamanoj2449 5 วันที่ผ่านมา

    බොස්බ්

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 9 หลายเดือนก่อน +5

    Awaiting ❤️❤️

  • @rockufdo8428
    @rockufdo8428 9 หลายเดือนก่อน +2

    මරු 😂❤

  • @daisyrr1850
    @daisyrr1850 8 หลายเดือนก่อน +4

    ලෝචියා ලස්සන වෙලා තව ටිකක්❤

  • @dilnapraboth1020
    @dilnapraboth1020 9 หลายเดือนก่อน +16

    හාස්‍ය උපහාස්‍ය නියමයි😂😂

  • @danushianupama1013
    @danushianupama1013 9 หลายเดือนก่อน +2

    Congratulations akki adarai ❤💕🌹

  • @nadunimadushika1309
    @nadunimadushika1309 9 หลายเดือนก่อน +9

    බලන ගමන් ඉන්නෙ අක්කි❤❤❤😂

  • @rashmifernando111
    @rashmifernando111 9 หลายเดือนก่อน +2

    ජෙසියා මරු ලොචි අක්කත් මරු.😂😂

  • @madukariyawasam825
    @madukariyawasam825 9 หลายเดือนก่อน +2

    සා ලස්සනයි අද එක 😁😁

  • @sewingdream8931
    @sewingdream8931 8 หลายเดือนก่อน

    ඒක මරු.❤️❤️❤️

  • @user-bb9zv8fx6y
    @user-bb9zv8fx6y 4 หลายเดือนก่อน

    මරු ❤

  • @DemuniThushari-ky2gm
    @DemuniThushari-ky2gm 8 หลายเดือนก่อน +1

    හොරහේනෙ ලෝචනා.සුපිරි නම👌හැමදාමඔය නම කියමුද.