දොර ඇරපං | Open the door - Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 3.5K

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +160

    අම්බෝ ඉළ ඇදුනා රැට්ටො....සුපිරි

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +339

    බැලුවොත් රැට්ටා daddy එක්ක මරාගන්න එක මයි වැඩේ🤣🤣🤣🤣👌👌👌 👍👍❤️

    • @Isuru249
      @Isuru249 3 ปีที่แล้ว +5

      එක තමයි 🤣🤣

  • @chanaka4716
    @chanaka4716 3 ปีที่แล้ว +131

    අම්මොහ් හිනා වෙලා බඩත් රිදෙනව. සුපිරි රැට්ටා👌😘😘😘

  • @supunthivanka1193
    @supunthivanka1193 5 ปีที่แล้ว +1375

    උදේ පාන්දර ලේ ටිකක් පිරිසිදු කර ගත්තා රැට්ට ආදරෙයි ❤️❤️🙏🙏

  • @shiransvlog5105
    @shiransvlog5105 5 ปีที่แล้ว +130

    ඩබල් ඇක්ටිං නම් ඉතිං රැට්ටා තමයි!!🙏😂

  • @YAWTV_Network
    @YAWTV_Network 5 ปีที่แล้ว +122

    මම දැකපු සුපිරි දක්ෂයෙක් ' රැtta' good luck ❤️

  • @dinu7367
    @dinu7367 5 ปีที่แล้ว +477

    වස්ති ජරාවට ලන් වෙන්නවත් බෑ උබේ වීඩියෝ වලට...එලම රැට්ටෝ...

    • @nadikawickramasooriya3191
      @nadikawickramasooriya3191 2 ปีที่แล้ว +3

      එහෙම කියන්නඑපා
      දැන් එයාලා ඉන්න තැන දැක්කම කොච්චර සතුටු හිතෙනවද?🤗

  • @senurabandara7330
    @senurabandara7330 5 ปีที่แล้ว +91

    රැට්ටා උඹට පිං බන් අපිව හිනස්සලා ලේ පිරිසුදු කරනවට😋😋😋

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +22

    පට්ටම රැට්ට ❤️‍🔥මේ වීඩියෝස් ගැම්මක් තමා ♥

  • @Darshana_Music
    @Darshana_Music 5 ปีที่แล้ว +6022

    වස්තිලට වඩා රැට්ටගේ ඒව හොදයි හිතෙන උන් ලයික් එකක් දාගෙන යමල්ලා👌

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว +15

      💯❤

    • @wihangasihilel2318
      @wihangasihilel2318 5 ปีที่แล้ว +14

      Aniwaren ow

    • @ushankaravinduperera4445
      @ushankaravinduperera4445 5 ปีที่แล้ว +23

      Wasthila meya tharam creative ne bn😍

    • @wihangasihilel2318
      @wihangasihilel2318 5 ปีที่แล้ว +22

      Wasthila salli wisi krl lokuwt hadanw witharai bn creative na unge ewa rasa windanaya nm 0 retta thaniym gahana gema ptt

    • @ushankaravinduperera4445
      @ushankaravinduperera4445 5 ปีที่แล้ว +8

      wihanga sihilel aniwa macho ekane api rattata adare u thama niyama comady karanne you tube eke...thawa video dapan ratta dawas 3 kata parak hari api balanawa bn😍

  • @triggytalks6068
    @triggytalks6068 5 ปีที่แล้ว +575

    කොහෙන්ද යකූ උබට මෙහෙම අදහස් ගලාගෙන එන්නේ. උබනම් නියමයි රැට්ටා. 😘😘😘

  • @duleekajayatissa
    @duleekajayatissa 5 ปีที่แล้ว +163

    මේක මම දහ සැරේකට වඩා බලන්න ඇති. පට්ට. අන්තිමේට තාත්ත එලියට ගිහින් උඹව ඇතුලට දාල lock කරලා ආතල් එකක් දුන්නා නම් මාරු

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +683

    ලංකාවේ සුපිරිම යූ ටියුබර් රැට්ටා විතරයි... ඌරෝ රංචු පිටින් රැගුවට සිංහයා රඟන්නේ තනියම.... ආදරෙයි රැට්ටෝ. 💪✌❤✌💪

    • @dewminiwanjana8504
      @dewminiwanjana8504 5 ปีที่แล้ว +2

      👍👍👍

    • @pasanKonline
      @pasanKonline 5 ปีที่แล้ว +3

      NO:1 Gappiya...... Ratta is a copy of him. but Weldone.

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +1

      @@dewminiwanjana8504 ✌😘✌

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +5

      @@pasanKonline දැනට සුපිරිම රැට්ටා..

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว +1

      එකෙන්ම 👍

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 5 ปีที่แล้ว +83

    අම්මොහ්හ්හ් උදේ පාන්දර ලේ පිරිසිදු කලාට රැට්ටට පිං රැට්ටා 😂😂👆👆🔥🔥💙💙

  • @vimansha932
    @vimansha932 3 หลายเดือนก่อน +32

    2024 බලන සෙට් එක කෝ 😇😇😇

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +289

    රැට්ටා තැනකට යන්න දෙයක් නෑ ❤ ඌ ඔක්කොටම උඩ තැනක තමා ඉන්නේ 😍♥ තනියම මෙච්චර ගේමක් දෙනවා කියනවා කියන්නේ මරු 😍♥ ආදරෙයි රැට්ටා එල ❤ තව උඩටම යමං 😘

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +209

    අඩෝ මේ වහින වෙලාවෙ ගෙදර කම්මැලියෙන් හිටියෙ...රැට්ටට බොහොම පිං වීඩියෝ එකක් දැම්මට♥️😂

    • @homess2501
      @homess2501 5 ปีที่แล้ว +4

      Ehenam me dekath balanna... m.th-cam.com/video/y3SEzJA96qs/w-d-xo.html m.th-cam.com/video/674kDmOoeWA/w-d-xo.html

    • @slmusiccafe5461
      @slmusiccafe5461 5 ปีที่แล้ว +2

      99 මගෙන් mawath subscribe කරන්න යාලුවේ

    • @දැනුමටයමක්-ඟ8ඨ
      @දැනුමටයමක්-ඟ8ඨ 5 ปีที่แล้ว +3

      Mawath subuscribe karan yan yalu

    • @SLPandaGaja9477
      @SLPandaGaja9477 2 ปีที่แล้ว +2

      පටිට

    • @SLPandaGaja9477
      @SLPandaGaja9477 2 ปีที่แล้ว +2

      පටිට😎😎😎😎😎😎😎😎😙😙😙😙😙😙😙😙

  • @shironpathirana
    @shironpathirana 5 ปีที่แล้ว +9

    අලුත් දෙයක්... වෙනස් දෙයක්... මරු!! රැට්ට කොල්ලට පින් සිද්දවෙන්න.. අපි හරි සතුටින්!!

  • @sunethrangana1018
    @sunethrangana1018 5 ปีที่แล้ว +187

    උඹෙි වීඩියෝ එකක් බලලා හිනා ගියේ නැත්නම් තමයි පුදුමෙි....ආදරෙයි බං

    • @amilanuwan6357
      @amilanuwan6357 5 ปีที่แล้ว +2

      Suneth Rangana හුකපන් උඹ 😂😂

    • @sunethrangana1018
      @sunethrangana1018 5 ปีที่แล้ว +1

      @@amilanuwan6357 😂😂

  • @mechtec23
    @mechtec23 5 ปีที่แล้ว +108

    අම්මෝ රැට්ටා ඒක පට්ට❤️ සිරාම සීන් තමා මේවා😂

  • @ridma_lakshan2060
    @ridma_lakshan2060 4 ปีที่แล้ว +68

    සුපිරිම ජොක්ස් තියෙන්නෙ ටැට්ටාගෙ තමා ඵ්හෙම හිතාගෙන ඉනඋන් ලයික් කරන්න

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 5 ปีที่แล้ว +132

    තාත්තයි පුතයි දෙන්නෙක් කියලමයි හිතෙන්නෙ ඒ තරම්ම සාර්තකයි රගපෑම් ඒ වගෙම ලස්සනයි හිනාවෙල පන ගියා..😂😂😂😘💕💕

    • @thakshilauddeepana8595
      @thakshilauddeepana8595 5 ปีที่แล้ว

      Ethakota dan uba ................. jeewthun athra naddaaaaaaa

  • @sanda7100
    @sanda7100 5 ปีที่แล้ว +854

    කොච්චර නැචුරල් ද කිය්නවනම් රැට්ටායි තාත්තායි දෙන්නෙක් කියලා තමා හිතෙන්නෙ🤘

  • @sahanimantha6632
    @sahanimantha6632 5 ปีที่แล้ว +25

    රැට්ටාගේ තාත්තා නම් මරු 🤩😅😅😅

  • @krishalsamodh130
    @krishalsamodh130 5 ปีที่แล้ว +2552

    රැට්ටා කවදහරි වස්තිලට වඩා තැනකට යනවා කියලා හිතන උන් මේ කොනට💪

    • @sbdat8492
      @sbdat8492 5 ปีที่แล้ว +48

      Krishal samodh වස්තිලා තැනක ඉන්නවා කියලා කියන්නෙ එයාලම මිසක් වෙන කව්රුත් නෙවෙයි නේ.🤣🤣🤣 රැට්ටා කොහොමත් ඊට වඩා තැනක හිටියා..වචනයක් ආයෙ ආයෙ කියලා පේජ් ටිකකට දාලා මිනිස්සු අතරේ ගෙනියන එක තැනක ඉන්නව කියන එක නෙවෙයි ..😋

    • @darkshadow_0036
      @darkshadow_0036 5 ปีที่แล้ว +35

      දැනටමත් ඇවිත් ඉවරයි බං

    • @sachinlakshan8894
      @sachinlakshan8894 5 ปีที่แล้ว +15

      Muge edit penawa hodeta wathila hodai

    • @devindajay9103
      @devindajay9103 5 ปีที่แล้ว +32

      වස්තිලාගෙ මොන ටැලන්ට් එකක්ද බන්? උන්ගෙ එඩිටින් හොදයි. එඩිටින් කරන්නෙ අනුශ්කයා නෙමේනෙ. උන් හිතන් ඉන්නෙ උන් හෙන වැඩ්ඩො කියලා. බොරුවට කෑගහන එකයි විකාර නටන එකයි විතරයි කරන්නෙ දැන්. ඉස්සර නං දෙන්නා තුන් දෙනා කරන්කොට හොදයි. දැන් මෙලෝ රහක් නෑ.

    • @kabarayavideo43
      @kabarayavideo43 5 ปีที่แล้ว +8

      Pissuda huththo denatamath avilla inne ponnaya denagan

  • @Nadun941
    @Nadun941 5 ปีที่แล้ว +278

    වස්තිට වඩා රැට්ටා පට්ට අරුන්ට මුල අම්තකයි උන් සල්ලි පස්සේ යන්නේ රැට්ටා උබ නම් එහෙම වෙන්න එපා❤️❤️❤️❤️

    • @senurarx99
      @senurarx99 5 ปีที่แล้ว

      Nadun creation kawada hari dawasaka aniwa eka wenawa

    • @sinhalensoftwere
      @sinhalensoftwere 5 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @shehantharindu3360
      @shehantharindu3360 5 ปีที่แล้ว

      සිරා

    • @becbecangel
      @becbecangel 4 ปีที่แล้ว +1

      රැට්ටා අරුන් වගේ සල්ලි විසික්කරල බොරු වීඩියෝ හැදුවෙ නෑනෙ කවදාවත් .

  • @markd1882
    @markd1882 4 ปีที่แล้ว +43

    your comedy is awesome Ratta! wish you all the best from Toronto

  • @dila-2883
    @dila-2883 5 ปีที่แล้ว +218

    වස්තිල ගේ video වලට වැඩිය... රැට්ටගෙ video පට්ට කියන අය මෙහෙට..😇🙈🙏🏻

    • @naduncharuka6263
      @naduncharuka6263 5 ปีที่แล้ว +2

      Sirawatama

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว

      🔷Roo Sara(BNS) Cover♥
      🔸Use earphones for best quality.
      🔻Subscribe & Share🙈
      th-cam.com/video/QwRtU0rc4m4/w-d-xo.html

    • @OshanSandeepa
      @OshanSandeepa 5 ปีที่แล้ว +1

      💯

    • @SachinthaKanchuka
      @SachinthaKanchuka 5 ปีที่แล้ว +2

      වස්තිලගෙ වීඩියෝ නෑනෙ හොඳ වෙන්නත් උං ඇඩ්නෙ දාන්නෙ.

    • @pivithururathnayake9951
      @pivithururathnayake9951 5 ปีที่แล้ว +2

      Wasthila gon ban

  • @dinujalakshan9090
    @dinujalakshan9090 5 ปีที่แล้ว +134

    යකෝ මූ බලහංකො😂😂😂 වටේපිටේ
    මිනිස්සුත් බලනවා මුට පිස්සුද කියලා😂😂😂😂😂
    නියමයි ratta ❤️❤️

  • @priyanathbandara4243
    @priyanathbandara4243 3 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ රැට්ටා ❤️❤️ සුපිරි 🤟👌👌❤️. කමෝන් රැට්ටා ❤️❤️

  • @asithasaminda1078
    @asithasaminda1078 5 ปีที่แล้ว +51

    Adoo ela elaa.. දානකන් හිටියෙ බං.😉❤❤🤣🤣

  • @supunfernando4102
    @supunfernando4102 5 ปีที่แล้ว +15

    උදේම හිනාවෙලා ඉන්න පුලුවං උනේ රැට්ට නිසා. කමෝන් රැට්ටා... ❤️❤️

  • @nitrogaming1208
    @nitrogaming1208 5 ปีที่แล้ว +394

    රැට්ට මෙච්චර විව්ස් සබ්ස්ක්‍රයිබර්ස්ල අරගෙනට්ග් තාම සෙක්සි කැරැක්ටර්ස් කරල නෑ...ආඩම්බරයි

    • @kavindunawodya6746
      @kavindunawodya6746 4 ปีที่แล้ว +6

      Ela ratta

    • @රටවටා-ශ6ඡ
      @රටවටා-ශ6ඡ 4 ปีที่แล้ว +2

      @@DarkMysteries. fkgkhkhlh🚹

    • @bimsarasithru3669
      @bimsarasithru3669 3 ปีที่แล้ว +1

      බොනෙනානානානාාපාපාපාාපපපපපලලාපාාාාාාපෙපෙෙප

  • @delonvlogs5681
    @delonvlogs5681 5 ปีที่แล้ว +116

    අම්මොහ්හ්හ් උදේ පාන්දර ලේ පිරිසිදු කලාට රැට්ටට පිං රැට්ටා 😂😂👆👆🔥🔥

    • @hobbyzone567
      @hobbyzone567 5 ปีที่แล้ว

      Delon Vlogs subscribe plz🙏🏻😌

  • @senethnimsara4783
    @senethnimsara4783 5 ปีที่แล้ว +379

    රැට්ට ට ආදරේ කට්ටිය like එකක් දාගෙන යමු බලන්න

    • @chathuandoshi8334
      @chathuandoshi8334 5 ปีที่แล้ว

      Mnn

    • @prasadithamel2095
      @prasadithamel2095 5 ปีที่แล้ว

      අෑ බොල, රැට්ට ට අාදරෙයි නම් බොට like දාන්නෙ අහවල් එකකටද කියහන්කො?.?

  • @19hashan93
    @19hashan93 5 ปีที่แล้ว +1067

    රැttaගෙ සුපර් තාත්තාට කැමති සෙට් එක මේ පැත්තට වරෙල්ලා

  • @humanity4961
    @humanity4961 5 ปีที่แล้ว +298

    ෆිල්ම් හෝල් එකක පැය දෙක හමාරක විකට චිත්‍රපටියකින් , සල්ලි ගෙවල ටිකට් අරන් , වායු සමීකරණ මැද, වාඩි වෙලා බලල, ගත නොහැකි.. හාස්‍යයේ නිර්මාණශීලිත්වය.

  • @thilinanirmal5747
    @thilinanirmal5747 5 ปีที่แล้ว +18

    #1 ON TRENDING කමෝන් රැට්ටාාාා...👊👌🤘

  • @badking2191
    @badking2191 หลายเดือนก่อน +13

    2024 කෝ😂😂😂

  • @aravinda2073
    @aravinda2073 5 ปีที่แล้ว +8

    බලපු ගමන් තමයි මේ කමෙන්ට් එක තියන්නේ බඩ අල්ලගෙන හිනා උනා අයියේ ඔයාගේ වීඩියෝ අන්තිමට අපිට හිතා ගන්න දේවලුත් ඉතිරි කරනවා ලස්සනයි

  • @sankalpa5867
    @sankalpa5867 5 ปีที่แล้ว +421

    වස්ති වීඩියෝ වලට වඩා Ratta විඩියෝ හොඳයි කියන කට්ටිය like දාන්න

    • @sandaoshin
      @sandaoshin 5 ปีที่แล้ว

      th-cam.com/video/xnj-2c89de4/w-d-xo.html subscribz plz

    • @-ourheritage2498
      @-ourheritage2498 5 ปีที่แล้ว +1

      th-cam.com/video/EeqdkEEz768/w-d-xo.html

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +1

      Rashmith sankalpa Subscribed and liked jump to my channel too thanks all. Need support so give me support and receive my support too 🙌🙌🙌

    • @ASHIYABROmethsaraashwinda
      @ASHIYABROmethsaraashwinda 5 ปีที่แล้ว

      යෝ යෝ.තද බ්‍රෝ

    • @ayubowan_travellers
      @ayubowan_travellers 5 ปีที่แล้ว

      sl tube මං Subscribe කලා.මාවත් Subscribe කරන්න යාලුවනේ.. 🥰❤️😍🇱🇰
      th-cam.com/video/-uj-fRp-I8E/w-d-xo.html

  • @badking2191
    @badking2191 10 หลายเดือนก่อน +1

    රැට්ට කියන්නෙ තනියෙන් ගේමක් ගහපු එකෙක් 😊😊.
    වස්තිලා,විනීලා කියන්නෙ කන්ඩායමක් විදිහට ගේමක් ගහපු උන් 😢😢😢😊 රැට්ට කියන්නෙ සුපිරියක් තමා

  • @shashikahirushan6619
    @shashikahirushan6619 5 ปีที่แล้ว +43

    අම්මෝ ඒකනම් සුපිරි...උදේ පාන්දර බඩ පැලෙන්න හිනා උනා ....😂😂❤️❤️

  • @santhulaakesh9081
    @santhulaakesh9081 5 ปีที่แล้ว +23

    සුපිරි රතිදු අයියා 👏👏❤️❤️

  • @Geesha4452
    @Geesha4452 2 ปีที่แล้ว +3

    මට විතරද පෙනුනෙ ෆෝන් එක මතු වෙනව ඒ මැජික් නියමයි සුපිරි 😘😁😍😅

  • @makas-ti4rc
    @makas-ti4rc 5 ปีที่แล้ว +68

    රැට්ටා ඔරලෝසු දෙකෙ වෙලාව වැරදියි පොඩ්ඩක් හදා ගන්නවා විඩීයෝ ඒක සුපිරිම 💯

  • @WatapitaVlog
    @WatapitaVlog 5 ปีที่แล้ว +309

    athal nam ratta thama

  • @ravindulankasena
    @ravindulankasena 5 ปีที่แล้ว +76

    මේක තමයි රැට්ටගෙ මෙච්චර කාලෙකට බලපු හොදම එක. හෙන ආතල් ඕයි

  • @dragonemperor7704
    @dragonemperor7704 5 ปีที่แล้ว +13

    හිනා කාල මැරෙනව රැට්ටෝ...සුපිරි ඈ💖💖💖

  • @prazad_music
    @prazad_music 5 ปีที่แล้ว +7

    රැට්ටා.. superb ඈ..👌 ඩබල් ඇක්ටින් කියල හිතාගන්නවත් බැරි තරම්.. දැන් ගොඩක් ඉස්සරහයින් එන්නව.. good luck .💪

  • @prasannaperera37
    @prasannaperera37 4 ปีที่แล้ว +75

    වස්ති පරාදයි 😂😂

  • @amithkonara4372
    @amithkonara4372 5 ปีที่แล้ว +41

    අම්මොහ් රැට්ටෝ ඒක😍👍💪

  • @madusankakarunathilaka7756
    @madusankakarunathilaka7756 5 ปีที่แล้ว +173

    ලංකාවේ ඉන්න සුපිරිම යු ටියුබර් රැට්ටා කියලා හිතේන්නේ මට ව්තරද..❤

    • @udarialmeda1405
      @udarialmeda1405 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්

    • @rusiru9584
      @rusiru9584 5 ปีที่แล้ว

      aniwa

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +8

    සුපිරි ආතල් තමයි මූ දෙන්නෙ.❤

  • @dewmindeniyegedara6572
    @dewmindeniyegedara6572 5 ปีที่แล้ว +61

    රැට්ටා සාලේ ඔරලෝසුවෙන් බලන වෙලාව 2.59 කාමරේ ඔරලෝසුවෙන් බලන වේලාව 2.25 ???🤣🤣🤣ඒ වුනාට වීඩ්යෝ පට්ට ය්කෝ ආදරෙයි එකෙන්ම..❤️❤️

    • @mahima6001
      @mahima6001 5 ปีที่แล้ว +1

      Ammo Dewmin

    • @dewmindeniyegedara6572
      @dewmindeniyegedara6572 5 ปีที่แล้ว

      @@mahima6001 🤣🤣🤣🤣🤣💗💗💗💗💗

    • @humanity4961
      @humanity4961 5 ปีที่แล้ว +1

      මෙහෙම මිනිස්සු ඉද්දි, හැමදාම වැව මැදට පැන ගන්න , අර 225 එකම මූණු ටික කිසිදා විශ්‍රාම නොයන එක එක හරිම පුදුමයක්!

    • @johnweerasooriya8292
      @johnweerasooriya8292 5 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @hirusharathnayake1126
      @hirusharathnayake1126 5 ปีที่แล้ว

      😂

  • @sachithpriyashan251
    @sachithpriyashan251 5 ปีที่แล้ว +56

    උදේ පාන්දර පිස්සෙක් වගේ හිනා ගෙදර උන්ගෙන් බැනුම් අහපු උන් මේ මුල්ලට😂( තනියෙන් හිනා වෙන්න උබට පිස්සු ද)?

  • @campikasubasingha8688
    @campikasubasingha8688 ปีที่แล้ว +6

    වස්ති ලකයි සිකයි මුන් හැමෝටම වඩා ratta පට්ට කියන උන් ko😄😊

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 5 ปีที่แล้ว +26

    අම්මෝ... පටන් ගත්ත වෙලේ ඉඳන් හිනා ගියා කියපන්කො 😂😂😂 කමෝන් රැට්ටා 😂😂😂 ආදරෙයි ❤❤❤

  • @charithsamarasinghe18
    @charithsamarasinghe18 5 ปีที่แล้ว +506

    සාලේ යි කාමරෙයි ඔරලෝසුව වෙනස් කියලා දැක්ක උන් කෝ 😂

  • @techworld1877
    @techworld1877 4 ปีที่แล้ว +673

    වස්තිලාට වඩා හොදයි කියන අය like කරන්න...😃😃😃

  • @catwalk_yt
    @catwalk_yt 5 ปีที่แล้ว +283

    එනකොට No Views, Likes 108. බලල ඉවර වෙලා refesh කරාම views 2060 යි. Likes 490 යි. මූ යකොව්... :)

  • @dinukahashan6778
    @dinukahashan6778 5 ปีที่แล้ว +64

    මේක Trending සතියක් වත් තියෙන්න ඔනී ... add එකක් දැම්මත් රැට්ටෝ උබේ එකක් නම් අනිවා බලනවා..... උබේ නම ඇහෙනකොටත් හිනා යනවා බන් ...😂😂 වස්තිලා කැලේ බන් උබ එක්ක .... ජයවේවා කොල්ලො ....

  • @Dfftgtfdgdf
    @Dfftgtfdgdf หลายเดือนก่อน +2

    වස්ති වලට වඩා රැට්ටා හොදයි කියන ක්ටිය මෙ කෙනාට🎉❤

  • @saarikaweerasinghe9818
    @saarikaweerasinghe9818 5 ปีที่แล้ว +5

    තාත්තා තමයි හැම එකේම මරු.ඔයාගේ acting නං නියමයි.මං ඔයාගේ videos විතරමයි බලන්නේ.මම ඔයාගේ හොඳම රසිකයෙක්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මං එකක් කීප වතාවක්ම බලනවා.stress වෙලාවට මේවා බලලා තමයි හිත හදා ගන්නේ.

  • @hkmsawwa
    @hkmsawwa 5 ปีที่แล้ว +83

    සිරාම හිනා යන්නෙ මේවට ඕයි, වස්තිලගෙ අර ගොන් ජෝක් වගේ නෙමෙ මේවා ❤️

  • @manujamihisara1878
    @manujamihisara1878 4 ปีที่แล้ว +41

    මොනවා කලත් රැට්ටා තාත්තාට අදරෙයි බොල එකනෙ දොර ඇරියෙ

  • @gneimuznagreesy11
    @gneimuznagreesy11 5 ปีที่แล้ว +18

    අපිටත් ඔහොම තමයි අයියා පට්ටයි😂😂😂😂😂 හිනා කාලා මැරෙනවා

  • @No1inworl
    @No1inworl 5 ปีที่แล้ว +69

    Wasthi nam comment-rattanm like😄😎

  • @gimhanafernando3677
    @gimhanafernando3677 4 ปีที่แล้ว +35

    2020ත් බලන උන් ලයික් කරන්න බලන්න

  • @චූටිටොමී
    @චූටිටොමී 2 ปีที่แล้ว +6

    උදේ පාන්දර මමත් ලේ ටිකක් පිරිසිදු කරගත්තා 😃😍. බුදු සරණයි අයියේ.

  • @chamarajayasinhe7681
    @chamarajayasinhe7681 5 ปีที่แล้ว +576

    මේව බලද්දි වස්තිලගෙ වීඩියෝ මෙලෝරහක් නෑ කිය්ල හිතෙන උන් මේකට ලයික් කරන්න..මොකට trendin වෙනවද මන්ද ඒව..

  • @hasnamansoor
    @hasnamansoor 5 ปีที่แล้ว +38

    Omggggg this is the best one I’ve seen so far 😂😂😂 lol I was scared for him 😂😂😂 best one ever 👍🏻❤️

  • @sld6755
    @sld6755 5 ปีที่แล้ว +25

    ගහන්නෙ නෑ කියන්න
    නෑ ගහනව කමරෙන් එලියට අව ගමන් ගහනව
    පට්ට බ්න් #ratta

  • @WisithuruLokaya1234
    @WisithuruLokaya1234 5 ปีที่แล้ว +42

    රැට්ටාගෙ වීඩියෝ තමයි සුපිරිම කියන එවුං මේ පැත්තට වරෙල්ලා

  • @Egodapitiya
    @Egodapitiya 5 ปีที่แล้ว +22

    හැම වීඩියෝ එකක්ම ලස්සනයි හිනා යනවා සුපිරි ඇක්ෂන් රැට්ටෝ නියමයි ජය වේවා

  • @Anila_Zee
    @Anila_Zee 5 ปีที่แล้ว +4

    රැට්ටා....මේ පාර එකත් සුපිරි ආ ❤️

  • @amilabrolk
    @amilabrolk 5 ปีที่แล้ว +514

    ලොකේ හොදම නලුවාට හිමි සම්මානෙ රැට්ටා උස්සයි කියලා හිතෙන උන් මේකට ලයික් එකක් දාන්න..

  • @nimanthamunasinghe9282
    @nimanthamunasinghe9282 4 ปีที่แล้ว +9

    ගංගා බයිට් කියන්නෙ ආගමක් තමා ඉතින්😙😙

  • @chandimaperera2591
    @chandimaperera2591 5 ปีที่แล้ว +19

    ratta අපෙන් පලවෙනි comment ekak දැම්මා

  • @tharushagunaweera791
    @tharushagunaweera791 5 ปีที่แล้ว +325

    0:05 හොදට අර මේසෙ දිහා බලන්න phone එකක් මතු උනානේ

  • @sanakadananjaya2331
    @sanakadananjaya2331 4 ปีที่แล้ว +8

    රැට්ටා හැමදාම සුපිරි අතල් තමා දෙන්නේ...

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 5 ปีที่แล้ว +39

    සිරා සිද්ධි රැට්ටො මෙව්ව...ආදරෙයි💜
    වීඩියෝව ඇඩ් එකක් නම් ඇඩ් එකක් කියල කියන එකට ඊටත්වඩා ආඩරෙයී💜💜😂🔫

    • @vinodmadu1506
      @vinodmadu1506 2 ปีที่แล้ว

      ආදරෙයි රැප්ට

  • @shehanrashmitha1973
    @shehanrashmitha1973 5 ปีที่แล้ว +36

    Common Ratta..දිගටම මේ වගේ ඒවා ඕනේ...🤘

  • @1984ATCEYLON
    @1984ATCEYLON 11 หลายเดือนก่อน +2

    හිනස්සලා මරන්ඩ හදන්නෙ යකෝ😂😂😂😂😂. 2024 only❤

  • @asirigalabada
    @asirigalabada 5 ปีที่แล้ว +31

    සාලෙ වෙලාව 3 යි කාමරේ වෙලාව 2.25යි. 😂😂😂
    ඒ උනට පට්ට රැට්ටා...❤️❤️❤️

    • @swarathaal
      @swarathaal 5 ปีที่แล้ว

      @@tkgamingsl3305 ow bn okunta kiynne mukuth karaganne bero gotha kuhakayo

    • @yuvinduransika5358
      @yuvinduransika5358 5 ปีที่แล้ว +1

      sirawatama

    • @asirigalabada
      @asirigalabada 5 ปีที่แล้ว

      TK GAMING SL eka thamai buruwo age kalara thiyenne . Comment eka kiyawala balapiya

    • @asirigalabada
      @asirigalabada 5 ปีที่แล้ว

      SL Journey Uba wage comment eka hariyata kiyawanne nethuwa wena ekek kiyana ewata pupa dena una kohomath innawa🤦🏻‍♂️😂😂

  • @DileepaMangala
    @DileepaMangala 5 ปีที่แล้ว +75

    තත්පර 6 දි මේසෙ උඩට ෆෝන් එක මතුවෙන විධිය ලක්සනයි අනේ.

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +4

    Ratta හැමදාම තාත්තා එක්ක වලි නේ 👍😅😆🤣😂මරු 😘

  • @BUSOFICAL
    @BUSOFICAL 6 หลายเดือนก่อน +5

    2024 ත් බලන උන් මේ කොනට

  • @lakshikapremarathna3164
    @lakshikapremarathna3164 4 ปีที่แล้ว +4

    gahanne kiyanna...ne gahanwa ...ekanam patta😀😀😀😀

  • @happyladykitchen274
    @happyladykitchen274 5 ปีที่แล้ว +4

    හිනාවෙලා බඩ රිදෙනවා රැට්ටෝ😂😂😂😂😂😂😂😂

  • @eloonhester5034
    @eloonhester5034 2 ปีที่แล้ว +71

    2022 බලන කටිය කාේ😁😁😁👍👍

    • @chitmi...710
      @chitmi...710 2 ปีที่แล้ว +2

      2019 ewa 2022 balanna wenneth naha eya Sirasa 5million ... Awe nathnam. Thnx Sirasa n the great presenter.... 💐💐💐💐❤️❤️❤️❤️❤️☝️👆👍🤛🤝🤝👏👏👏

    • @slworldrm4389
      @slworldrm4389 2 ปีที่แล้ว +3

      2023 balanne 🎉️

    • @dasunshanaka3296
      @dasunshanaka3296 ปีที่แล้ว +2

      2023 😅

    • @prasangikavinodani1203
      @prasangikavinodani1203 ปีที่แล้ว +2

      Mn me balanne 2023

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +3

      2023 May ❤️❤️❤️

  • @shani9750
    @shani9750 5 ปีที่แล้ว +124

    රැට්ටගේ මේ විඩියෝ එකත් මිලියනක් කරමු බලපු එවුන් තව පාරක් බලපල්ලා

  • @filmmoragot.v8977
    @filmmoragot.v8977 5 ปีที่แล้ว +2

    ඔයා ඔය තනියම ගහන ගෙම මරු ආ..............පට්ට video ටික.......🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @gajeendranimeshasamaraweer7261
    @gajeendranimeshasamaraweer7261 5 ปีที่แล้ว +7

    යකොව් උදේම බස් එකෙ එන ගමන් බැලුවේ, ඔක්කොමල මට හිනා වෙනවා ඕයි පිස්සු කියල , මේක බලන් බක බකගාල හිනා වෙන නිසා,,,
    පට්ටම පට්ට රැට්ටෝ

  • @nisakushow
    @nisakushow 5 ปีที่แล้ว +4

    සුපිරි රැට්ටෝ🔥🔥🔥♥️

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +8

    නියමයි ...👍👍😁😁😁😂😂😂

  • @slmusiccafe5461
    @slmusiccafe5461 5 ปีที่แล้ว +13

    රැට්ටා සුපිරි බං වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ... ජය වේවා...

  • @Osheyyy
    @Osheyyy 5 ปีที่แล้ว +4

    රැට්ටගෙ තාත්තා අපේ අම්ම වගේමයි 😂❤️

  • @maheerandunu
    @maheerandunu 5 ปีที่แล้ว +3

    මට උඹේ වීඩියෝ දාපු ගමන් බලන්න වෙන්නේ නෑ රැට්ටා. වැඩේ සුපිරි