Harima dukak hitata danuna satya awaboda wi bagayawat un wahase ge bana aurudu 20k desana kara deviyana ai mehema hita wenas une mahita handa wetenawa oba wahanse a karagat awabodakargat darmaya hetuwen ama maha niwaninama. Labewa!!!!!!!
Niwan sepa lebewa obawahanseta.. mewa dena dena ai hamuduruwane me naki geni nisa Una de sewage manussa Kam nethi geniyk nisa anthimata oba wahanse. Wedi kawa...Mona unath obawahanse niwan dakithwa dakithwa..🙏🙏🙏🙏💐💐💐💐💐💐
🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . නිදුක් නිරෝගි දීර්ඝායුෂ පුාර්ථනා කරන්නෙමි . ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දුන් සැමට බොහො පින් අත්වේවා . තෙරුවන් සරණයි 🌷
මෙචර පින් බල මහිමයක් හිමි ඔබ වහන්සේට සසර කරුම උරුම උන විලාසය දෙයියනේ පුදුමයි ඔබ වහන්සේට නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏
ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම දුකයි.කලාවෙම සිටින කලා කරුවා අජිත් මුතුකුමාරණ මහතා රැවටුනා නම් අපෙ ස්වාමීන් වහන්සේ රැවටෙන එක පුදුම යක් නොවේ... සාදු සාදු සාදු....ඔබ වහන්සේ නිවන් සුව අත්වේවා මේ කළාවු සියලු ධර්ම දේශනා වල පිං බලයෙන්.සාදු සාදු සාදු.🙏🙏🙏🙏
දර්ම් දේශනා කල පින් බලයම ඔබ වහන්සේට සුගතියේ උපදින්නත් සුක ප්‍රතිපදාවෙන් නිවනට පත්වේවා , සසරවසනතුරු කල්‍යාන මිතුරන් ඇසුර හිමි වේවා
මට හරිම දුකක් දැනෙනවා. පැවිදි කාලයේදී හොදට බණ දෙශනා කල ස්වාමින්වහන්සේ නමක්. ඒකමයි මම මගේ උපන් දිනය වෙනුවෙන් ලෝකයාගේ දහම් දැනුම වෙනුවෙන් මේ බණ දේශනාව සංවිධානය කලේ.. .🙏🏽
මේ පිනේ බලයෙන් ඉතා ඉක්මන් ආත්මයක ස්වාමින්වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽
@@JinathPremaratne මෙවන් වටිනා චරිතයක් කාත් කවුරුත් නැති කෙනෙක් වගේ මල්ශාලාවක ඉදලා අවසන් ගමන් ගියා....
ජාතිජාතිත් අසත්පුරුශ මිනිසුන් මුන නොගැසේවා.....නිවන් සුව අත්වේවා ..
@@manoriyapa5151
L
@@manoriyapa5151p
මේ පින් බලෙන් උන්වහන්සේට නිවන් අවබෝධ වේවා!🙏
නිවන් සුව අත්වේවා
මට හරිම දුකක් දැනෙනවා රූපවාහිනීයෙ හාමුදුරුවන්ගේ බන යනකන් බලාගෙන ඉන්නවා ඒ තරම් ලස්සන බන කථා 2021 ඉඳලා බලාගෙන හිටියා කවදද කොහෙද වඩින්නේ කියලා නෑ වැඩියෙ අනේ ඔබවහන්සේට උතුම් නිර්වාණය ලැබේවා
අහෝ දෙවියනේ මෙතරම් ලස්සනට ගැඹුරු හඬකින් bana දෙසන අපේ හාමුදුරුවන්ට කරපු විනාශයක් ...සසර ගමනේදී මෙවැනි මිනිසුන් hamu නොවේවා උන් වහන්සේට ...අවසාන නිවන් සුවය ලැබේවා ....
ඔබ වහන්සේ දේශනා කල සියලු ධර්මයන්ගේ පිනෙන්ද අනන්ත සසර පටන් මේ දක්වා කල සියලු පුන්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා නිවන් දකිත්වා
🙏🙏🙏, 58:31 58:31 58:32 58:32
ධර්මය දේශනා කල පින බලවත් වි නිවන් අවබෝධ වේවා .
බන දෙශනා කල පිනෙන් නිවන් පිනිස හෙතු වෙවා අදිශ්ටාන කරමි .
ඔබ වහන්සේට නිවන් සුව ලබෙවා..සාදු ...සාදු...සාදු....
මේ.ස්වාමින් වහන්සේට කරපු අපරාධයන්ට ගැලවීමක් නමි නමි ලැබෙන්න එපා ඔබවහන්සේට නිවන් සුව අත්වේවා
මේ පින් බලයෙන් නැවත උතුම් මිනිස් භවයක් ලැබ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා
මේ නිවෙදක මහතාගේ voice එක ලස්සනයි ❤. මහානාම හිමිට නිවන්සුව ලැබේවා !
ඔබ වහන්සේ පැවිදි කාලය තුලදී යම්කිසි කුසල් රැස්කර ගත්තේද සසර පුරාවට කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා
වහා වහාම උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
පපුව පිච්චෙනවා බයට , සංසාරේ පුරාවට අනේ මගේ අතින් නම් මෙවැනි පවක් වෙන්න එපා .. සුජිවා කර ගත්ත පවක්.. .. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !
ස්වාමීන් වහන්සේ ta chaturarya satya darmayama අවබෝධ veva,,,,,,,,,,,,,,🙏🙏🙏
ඔබ වහන්සේ මේ සසරේ කලර් පින් බලයෙන් ර් මතු ආත්මයේ කල්යාන මිත්‍රයන් ර් ලැබී ධර්මය කීයා දි නිර්වාණ ය අවබෝධ වේවා
සාදු සාදු සාදු මේ ධර්ම දේශනා කළ පිනෙන් ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා අසන්න සැලසුව අයට ගොඩක් පින්
ඉතා ලස්සන ධර්ම දේශනයක් . ඒ සියලු පින් ඔබවහන්සේට සසර ගමන කෙටිකර ගැනීමටව්හේතු වාසනා වේවා !
🙏🙏🙏
චීවරයේ දැරී ම නිසා ම ඔබ වන්සේට සසරේ නිවන් සුවය ලැබීමට හැකි වේවා!!!!!
පින්වතුන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
මෙතරම් දහම් දේශනා ඔබ වහන්සේට ත් පෙර කර්ම ව්පාකයක් නිසා මෙහෙම වෙන්න පුලුවන් ඔබ වහන්සේ නිවනින්ම සැනසෙත්වා
🙏🙏🙏🌹🌹🌹
බුදු රජුන්ට මාර සේනාව පරාජය කිරීමට හැකියාව තිබුන අපේ අවාසනාවට මෙහෙව් බණ දේශනා කරන මේ හාමුදුරුවන් අර පඩංගුවට මාරයා බිලි දුන්නා
සසර ගනුදෙනු
උන් වහන්සේ පෙරකල අකුසල කර්මයක් පල දුන්නාවත්ද මෙච්චර ගැඹුරු හඩක් විනිත කමක් හරවත් දේශනාවක් කරන්න තරම් කුසලතාවයක් තිබුන උන්නාන්සේ පව්කාර ගනිකාවකගේ ග්‍රහනය කරගත්තේ කෙලෙසද ඔබ වහන්සේට උතුම් නිර්වනය අවබෝධ වේවා
අනේ ඇස් දෙකට කදුලූ ආව මෙතරම් වටිනා සම්පතක් නේද අපට අහිමි උනේ ලස්සනට පැහැදිලි කරනවා හරිම උතුම් ❤ මේ පින්බලයෙන් උන්වහන්සේට උතුම් නිවනින් මතු සැනසිම ලැබේවා 🙏🙏🙏
ඇග හිරි වැටෙනවා.හාමුදුරුවනේ ඉක්මනින්ම නිවනේ සැනසීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සදු 🙏🙏🙏
සත්වයෙක් පුද්ගලයෙක් හෝ ආත්මයක් නොමැති, උතුම් දහමට ගැලපීමෙන්..... මුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.😢 උපැවදි වූ ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාව ම උපදීවා
🙏🙏🙏
Mahanama thero .Newman suwayama.labewa.sadu.sadu.sadu
🙏🙏🙏
සාදු ! සාදු ! සාදු !
මෙවන් වටිනා හිමි නමක් උපැවිදි උනේ අවබෝධ හොයන මිනිසුන්ගේ අවාසනාවටයි , ගම්පහ මහානාම ස්වාමින් වහන්සේගේ වැරදි හොයන්න තරම් නිවැරැදි අයට අවබෝධය ලැබේවා !!!
හොදම දේ තමා ගැන හොයන්න .........!!!
හාමුදුරුවන් ට දොස් කියන්න එපා,දුකයි,මොනව කරන්නද,
🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
අනේ ඔබ වහන්සේ පෙර භවයක කල කරුමයක්
පාල දුන්නා මේ පින් බලෙන් ඉක්මන් bawayak චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඉක්මන් බවයකවහවහා චතුරාර්‍ය සත්ත්‍ය ඔබවහන්සේට වහවහා අවබෝද වේවා 🙏🙏🙏
One wahane sate niwan suwe labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමනම් අදමයි මේ බණ කතාව ඇහුවෙ මේ වයසට මෙහෙම බණකියන්න පුලුවන්නම් ඇයි ස්වාමීන් වහන්ස හිත කනපිට පෙරලුනේ මේ බණ අහන අයත් කොච්චර ලස්සනද ස්වාමීන් වහන්සේගෙ බණවගේ හිත හරිම සැහැල්ලුයි මතුභවයක නිවන් මග අවබෝද වී හද තැනක උප්පත්තිය ලබත්වා
මෙම ස්වාමීන් වහන්සේ වචනයෙන් පමණක් නොව ,තම ජීවිතයෙන්ම අපට පෙන්වා දුන්නේ සසරෙහි ඇති බයානකත්වයයි
හිත නිවෙන බුදුබන දෙසුව ඔබ වහන්සේට උතුම් නිවනම අවබොද වෙවා ව්.🙏🙏🙏
අවාසනවක මහත අපිට බන කියන්න උන් වහන්සේටත්, උන් වහන්සේගේන් බන අහන්න අපිටත් පින් නැති උනා, අපිට බන කිවු පිනෙන් ම නිවන් අවබෝධ කර ගනිත්වා, මේ අධම මිනිසුන් අතර නොඉපදේවා. කලන මිත්‍ර ඇසුර ලැබේවා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙච්චර හොඳට බන කියනවා,මොකද වුනේ හිතාගන්නත් බැ,
මොනතරම් වටින බණක්ද? ඔබවහන්සේ අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියත් දැනට ඉපදුනේ සුගතියක මයි.
ඔබ වහන්සේ කෙටි කාලයක් ගිහි ජීවිතය ගත කලත් ,එය ජීවිත ගමන යහමගට හැර වීමට අවස්ථාව වෙන්න ඇති .ඔබ වහන්සේ ගේ මරණය අපිට දුකයී .ඒත් ඔබ වහන්සේ ට එය සැපක්, සසර දුකෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු දෙනාගේම ආශිර්වාදය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන්
අනේ මගේ ඇස් දෙකට කදුලු එනවා දෙයියනේ.දන්නවද ඔබ වහන්සේ දේසනා කරපු හැම දේසනාවක්ම දෙපාරක් ඇහුවා.අපේ හිත් නිවාගත්තා මොහොතකට හරි.සසරේ භයානක බව ඔබ වහන්සේ නිතරම දේසනා කලා.ස්‍රද්දාව නැති පුද්ගලයන්ගේ හිත් ස්‍රද්දාවෙන් පිරෙව්වා.අනේ මං කොච්චර හොයලා බැලුවද ඔබ වහන්සේ කෝ කියලා.බැරිම තැන මං බව්ද්දයා නාලිකාවට කතා කලා, එතකොටයි මං දැන ගත්තේ සිවුරු හැර ගියා කියලා.අනේ හිත හදා ගත්තා දෙමව්පියන්ට සලකන්න වෙන්න ඇති කියලා.ඒත් මේ සිද්දිය දැනගන්නට ලැබුනම මහා කම්පනයක් දැනුනා හිතට.වෙන්න ඕනි දේ සිද්ද වෙලා ඉවරයි, ලොවක් නිවමින් ධර්ම දේසනා කල පින එහෙමමයි.ඒ පිනම ඇති ඔබ වහන්සේට සුගතිගාමී වෙන්න.සසරේ ඉපදෙන සෑම භවයකදීම අසත්පුරුශ ඇසුරක් නොලැබේවා.කල්‍යාණ මිත්‍රත්වය ලැබේවා! අපි විසින් මේ තාක් කල් කල පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා! යලි කිසිදු බවයකදි මෙවන් අකල් මරණයක් නොවේවා! අවසන,උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී මේ භයානක සසරින් මිදේවා පින්වත් හිමියනි. 🙏
❤
අනේ මටත් එහෙමයි.... අසත් පුරුෂයාගේ ඇසුරට කිසිම කලකට නොලැබේවා.....
මෙහෙම ලස්සනට උතුම් ධර්මය දේශනා කල ඔබවහන්සේ ට මෙවන් අකල් මරණ නොමවේවා මේ රැස්කල පින්බලෙන් ඔබවහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
By on
ලෝක සත්වයාට මෙීතරමි ලස්සනට ධර්මය දේශනා කල ඔබ වහන්සේට වෙචිච අපරාධයක් ඒත් කෙසේ වෙතත් ඔබ වහන්සේත් පෙරකල පවක් පගදෙන්න ඇති එත් ඔබවහන්සේ හිමිනමක් වඹයෙන් සිටියදී කරගත් මෙී මහා පින් බලයෙන් සසර වසනාතුරැත් මෙවන් අකල්මරණ නොවෙීවා මෙී සසරේ කල කුසලකර්මවල බලයෙන් උතුමි වූ නවනම අවබෝධ වෙීවා දසර වසන තරැත් මෙවැනි වෙසගනන්ගේ ඇසුරක් නොවෙීවා කල්‍යාණ මිතුරැ ඇසුරම ලැබී උතුමි වූ නිවනින් .සැනසේවා
පිරිසිදු බුද්ධ වචනය දේශනා කරමින් බොදු හදවත් තුල ශ්‍රද්ධාව ජනනය කල පිනෙන් යලි අප අතරම ඉපිද සම්බුදු සසුන සුරකින්නට හේතු වාසනා වේවා,
ඔබ වහන්සේ ගේ බන අහද්දි හරිම දුකයි ඔබ වහන්සේගේ ඉරණම සිදු උන සිදුඋන විදිහ ගැන...
උපේක්ෂා සහගතව දකිමි. මා උගත් එකම දෙය පුද්ගලයා සිතට වසග නොවිය යුතුයි, සිත තමාගේ වසගයට ගත යුතුයි . නිරන්තරයෙන් සිහියෙන් ,නුවණින්ම කටයුතු කළ යුතුය . තෙරුවන් සරණයි .🙏 නමෝ බුද්ධාය.🙏🙏🙏
සත්තකින්ම මටත් මෝර පිරිත් දේශනාව මතක් උනා රාගය කියන මිරිඟුව මාර මායව ඔබවහන්සේ සංසාර දුකින් අතමිදෙනවා එය ස්ථීරයි මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
Ai.geye.siwradala.mechchara.lassanata.pina.lebila.dukai.kiyanna.beritharam.adata.masayai.polawe.pas.kanawa..dukai❤.niwan.maga.sedewaaaa.❤
Me uthum kusal balaya budu maga dakinna upakaara wawa🙏🙏🙏🙏🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu uthum bana desu suwamin whanseta mage nams karaya wewa niwana awaboda wewa
Teruwan saranai
අනේ මෙහෙම උතුම් ධර්ම දේශනාව න් සිද්ධ කල ඔබ වහන්සේ ට අවසානයේ මොකද උනේ ...මාරයා දිනුවා..
Api hamotama uthum chathurarya sathyama awabhoda wewa sadu sadu sadu
Appa
Ane.matanam.daraganna.beri.dukak.deiyane.ai.mema.une.buduhamuduruwo.wedamakara.wage.aiyo.wechcha.aparadayak..paw.lassanata.bana.kiyanawa..k.sujewata.ahu.une.karumeta.pera.pin.paw.deka.nisa.niwan.doratuwa.wiwarawewaaaa❤😭😭😭😭🙏🙏🙏♥️
තන්හා රතී රගා ට හිමි නම වශී වුනා .හිමි ගෙන් බණ ඇසුූ පිරිස් නිවන් ගියා .බණ කියූ පිනෙන් නිවන් දකීවා
පෙර බවයක තිබු අකුසල් නිසා අර ගැහැණිය ගේ මායං වලට මුලා උනා . ඔබ වහන්සේ ට නිවන් දුර නොවේවා ! අර පවුකාර ගැහැණිය ට නම් මේ සසරේ ගැලවීමක් නැ.
සසර ගමන නිම කරන්නට කලන මීතුරනි ,සැවොම එකාව මෙවන් බුදු පුතුනා රකිනාන.🎉🎉🎉🎉
Budusaranai !!!
Harima dukak hitata danuna satya awaboda wi bagayawat un wahase ge bana aurudu 20k desana kara deviyana ai mehema hita wenas une mahita handa wetenawa oba wahanse a karagat awabodakargat darmaya hetuwen ama maha niwaninama. Labewa!!!!!!!
සැමදෙනාටම තෙරුවන් සරනයි.කියල කියන එක මොනතරම් කරුනාවෙන්ද .කියන්නෙ ..ඔබවහන්සේ සසුනේ ජීව මානයි .
Niwan suwa pathmu
මේ හාමුදුරුවන්ට උනේ මෝර පිරිතට අයත් රත්තරන් මොනරට සිද්ද වෙච්ච දේ කියල මට හිතෙනව..
ඔව් දෙවියනේ මටත් ඒකම හිතුන දෙවියනේ
❤
Ane ow. Matath okama mathak venava
සහතික ඇත්ත
උතුම් නිවන් සුව ලැබේවා!!!
*ඔබ වහන්සේට මේ දේශනා කලා වූ උතුම් සම්බුද්ධ සද්දර්මය හේතු කොට යම් කුසලයක් Res කලාද ඒ කුසල බලයෙන් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබී නිර්වානයම අවබෝධ වේවා!*
අපරාධ යක් වෙලා තියෙන්නේ දහම පරතෙරට දන්නවා ඒත් කෙලෙස් මල බැහැර කරන නුවණපෑදුනේ නෑ නිවන්සුව ලැබේවා
පෙර.භවයේ.අකුසළක්.පල.දෙන්න.තිබුන .නිසා.දෝ.කාලකන්නි .ගැනු.පඩංගුවකට.රැවටිලා.පැවදි..ජිවිතය.අතහැර.ගිහි.ජිවිතයට.අවෙි.අප.මොන.දේ.කියුවත්.ඔබ.මිය.ගිහින් .ඉවරයි .ඔබවහන්සේ .මෙි.දෙසු.බන.දේසනා.වල.කුසලයේ.බලයෙන්.නිවන්.මාර්ග.පල.ලැබේවා .🙏🙏🙏
Sujiwa ganiya oba asthma ganak saharanpur maha,apaya
අනේ මොනතරම් ධර්මය අවබෝධයෙන් හිටපු ලෝකයාගේ සිත් නිවී පහන් කරන්නට හිටපු ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්ද..! ඇස්දෙකට කඳුලු ආවේ මේ ස්වාමින් වහන්සේට අත්වුන ඉතාමත් ශෝචනීය ඉරණම නිසා නිරායාසයෙන්මයි.😢😢ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා..!!!
Uthum pawidi bawa laba darma desana kala pinen sasara dukin ethere wewa !!
Eththatama harima wedanai mewage swaminwahanse kenek.nethiweema 😢
🙏🏻🙏🏻🙏🏻🙏🏻uthum nirwanayama awaboda wewa
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwan sepa lebewa obawahanseta.. mewa dena dena ai hamuduruwane me naki geni nisa Una de sewage manussa Kam nethi geniyk nisa anthimata oba wahanse. Wedi kawa...Mona unath obawahanse niwan dakithwa dakithwa..🙏🙏🙏🙏💐💐💐💐💐💐
Oba wahansege katha puwathama oba wahansema deshana karala 😢😢😢 karapu pinak aththe nam e pin balenma niwan senasim lebewa
දම් දෙසු පින් අත්වේවා
මේ ධර්ම දේශනාව සවනය කලා ඒ උතුම් බුදු රජාණන් වහන්සේ ගුණ ආනුභාවය වර්ණනා කිරීමෙන් ලැබුවාවූ උතුම් ආනිශංස බලයෙන් පවතින සියළු දුක් නිවෙවා ඔබ වහන්සේ සසර දුකින් අතමිදේවා
Saadu Sadu Sadu Sadu Sadu Sadu
Obawahanseta Ammamaha Nivan Suwa Athwewa
Oba.wanseta.niwansuwalebeywa.
සන්සාරේ.කරගත්තු.අකුසල.කර්මයක් .පලදුන්න.මහණ.දම්.පුරන.දවස්වල.දේශනා.කරන.ලද.මෙම.පින්.බලෙන්.නැවතත්.මහානාම.වහන්සේ .කෙනකු ම.වෙිවා
😅😮😮😢😢
Wide knowledge. Niwan Suwa Labewa!!!
සාසනයට අමිල මෙහෙයක් ලෙස මිනිස් සිත පව් කිලිටි කෙලෙස් ශෝධනයකල මහානාමහිමියනි!" ඔබ අද ජීවිතය ශෝච
නීය ලෙසහැර ගොස් ය!!දේසනාකල දහම් ගුන ඔබෙජීවිතයට ගැලපී නැත කල්‍යානමිත්‍ර ඇසුර නොලැබීම එයට හේතුවයි සසර දිනන්නට කල කුසල් පිහිටවේවා ඉතා ඉක්මන් භවයකදි උත නිවනින් සැනසේවා
ඒක ඇත්ත. කවුරැන්හෝ පැවිද්දෙක් මෙවැනි දේවලට උදවි උපකාර කර තිබිය යුතුයි. ඒනිසානේ අවවාද.දෙන හිමිවරැන් සමග අමනාප වී ඇත්තේ. කාල්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබිලා නෑ. ගිහි සහ පැවිදි ජිවිතය ගෙවා ඇත්තේ කෙසේද යන්න දන්නේ උන්වහන්සේම පමණයි.
Sadu sadu sadu
ජිවිතේ ගොඩක් අවබෝධයෙන් ධර්මය ට යොමු වෙන්න ඕනේ. කැමැත්ත තිබිල විතරක් මදි. ධර්මය ට යොමු වු කාලයේ සිට තමන් ළග ආයුධ මූහහත් කරන්න ඕනේ එන එන අවස්ථාව ට ගහන්න. මේ හිත මායාවක් මේ මේ හරි කියලා වැරදි දේ පෙන්නන්නේ. ගිහි ජිවිතේ ලස්සන නෑ දුකක් කියලා අවබෝධ උනේ නැති ද මේ කාමයට ආවේ. මම ත් ඔය වයස මයි ආයුධ මූහහත් කරලා තියෙන්නේ නිතරම ගහන්න. පැවිදි ජිවිතේ ට ගැහැනියක් කියන්නේ මාර දැමිය යුතුයි. හරිම පරිස්සමින්. කර්මය දැඩි මොනවා කරන්න ද. සසරේ කිසිම දවස් කාම ලෝකේ ඇවිත් සැප හොයන්න එපා ගොඩක් දෙනෙක් බැනල තිබුනා. ඔබ වහන්සේ ගන්න ස්වාමින් වහන්සේ විතරයි කථා කලේ. ඔබ කල පිං බලෙන් සසරේ ඉක්මනින් ම නිවේවා.
Danuma vitharak thibunata praghava thibunanam obavahanse ta mevani avasanavantha iranamak athvanne naha neda.mekath sansaraye kala karma vipakayak venna athi.gihi apita hithenne ehemai. Lokayata Darma danaya labadun oba vahanseta nivan doratu vivara veva.
මේ වගේ ලස්සනට බණ කියන,ජීවිතය ගැන අනිත් අයට කියා දෙන,මේ හාමුදුරුවන්ට ජීවිතේ අවබෝධ කරගන්න බැරි උන හැටි,පව්කාර ගෑණු පන්සල්වලට රිංගලා කරන අපරාධයේ තරම කොච්චරක්ද කියලා වැටහෙනවද මන්දා.
sradawa niwana kara yamata udaw vena gunadarma desana kala pinen obathumata niwan suwa labaganimata hethuwasana wewa.
සාදු සාදු සාදු සාදු සාදු
Me tharam darmaya danna oba wahanshege hitheth me tharam keles thibunanam api gana kawara kathada, nitharama sihiyen inna oba wahanshe kiya dunna,
Swmin wahanseegee bane ahenakote godak hita ridenewa obe wahanseeta niwan puree ruwan doretuwa wiwara weewa sadu sadu sadu
TharuwangaRakawaranaya Labawa!
උන් වහන්සේ නිවනින් සැනසේවා
Ikman bavayaka Nivanama vethva…
Dam desuu pin Bethune veva..
sadu sadu sadu oba wahanseta niwan suwa labewa
Me gani munagaheema me hamuduruwange pawakmai chinchimanavikawak
Oba vahnseeta nivan pinisama kalawu pin upakaraweeva.
Oba wahanseta ei ama niwan suwa boho dura nowewa!!!!
🙏🙏🙏...නිවන් දක්නා ජාති දක්වා කලන මිතුරු ඇසුරම ලැබේවා!🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰
අනේඅප්පෝ.මෙතරමී.ලස්සන.ඡීවිතයක්නේද.අරගෑනි.විනාශකලේ.අනේ.මමත්.දැන්තමයි.මේබනඇහුවෙ.අයයෝ..අහගෙනම.ඉන්න.ආසයි.බන.
Sudu Sudu 🎉🎉🎉🎉🎉🎉
😅දෙශනාකල පමණින් සිරි සද්ධර්මය දැක නැති බවයි වැටහෙන්නේ මාරයාගෙ උගුලට අහුවෙලා සසර ගමන දිගුකර ගත්තේ 😢😢😢
Oba wahanseta ikman bhawayaka niwan awabhoda wewa.🙏🙏🙏
Sadu sadu
නුවණ තිබුනට වැඩක් නෑ කියනවනේ හාමුදුරුවනේ,
😢 පාප තරම මිනිසුන් මුණ නොගැසේවා "RIP!