ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2023-10-14 | Supreme TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඉතිං ඉතිං කොහොමද...
    රොජර් සෙනෙවිරත්න, නයනා කුමාරි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටනාෂා හතරසිංහ, සොහාන් පෙරේරා, පියුමි ශ්‍රීනායක සමඟින් ධනංජය සිරිවර්ධන
    ඉතිං ඉතිං කොහොමද...
    සෙනසුරාදා රාත්‍රී 7ට සජීවීව
    වෙනස අත්විඳින්න
    නිරතුරුවම Supreme TV බලන්න...
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 140
    Supreme TV Facebook පිටුවට පිවිසෙන්න,
    / supremetvlk
    Supreme TV Tiktok චැනලයට පිවිසෙන්න,
    / supremetvlk
    Copyright Disclaimer:
    A. Music: Supreme TV respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    B. Videos: Supreme TV respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    #rogersenevirathne #nayanakumari #isurulokuhettiarachchi #tanashahatharasinghe #sohanperera #piumisrunayake #dhananjayasiriwardena #itinitinkohomada #fun #chat #supremetv

ความคิดเห็น • 97

  • @amarashi2337
    @amarashi2337 ปีที่แล้ว +17

    අදනම්හරිම සතුටු යි අද ගොඩක් ආදරය කරන දෙදෙනෙක් හිටිය අපේ රොජර්අයිය ධනයයි ඔය දෙන්නට හැමදාම ගොඩක් ආදරෙයි රොජර් අයිය නැති නිසා ගොඩක් කනගාටුවෙන් හිටියෙ මෙම වැඩ සටහනට ඔහුව ගෙනාපු සියලුම දෙනාට ගොඩක් පින් රොජර්අයියා ගැන සොයා බලන්න කියල නිතරම යු ටියුබ් ඵකෙන් ඉල්ලුව චාතුර්ය බලන ගමන් ඵය අද ඉටුකර දුන්පාට ඉතින් ඉතින් කොහොමද වැඩසටහනට ගොඩක් ස්තූති සැමටම සුමන සමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්

  • @ChitraIrani
    @ChitraIrani ปีที่แล้ว +8

    අම්මෝ රොජර්..... හරිම සතුටුයි ඔබව දැකීමට සැලැස්වීම ට කටයුතු කල සියලු දෙනාටම.... රොජර්ගෙ විශිෂ්ට රගපෑම් ...අපට මතක් වෙනවා.චාතූර්යා වගේ ම කොණ්ඩ දෙණියේ හාමුදුරුවෝ ගේ චරිතය සුපිරි... ඔබව අමතක වෙන්නේ නෑ රොජර්...❤❤❤❤❤ ගොඩක් ඉදිරියේදිත් අපට ඔබ දකින්නට ලැබේවා .... ස්තූතියි ධනංජය ඔබත් එවැන්නෙක්.❤❤❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +17

    රොජර් අංකල් අති දක්ෂ ප්‍රවීණයෙක්.ආදරෙයි ඔබට අපි ගොඩාක්❤

  • @ravikaharshani6290
    @ravikaharshani6290 ปีที่แล้ว +15

    ස්තූතියි සුප්‍රිමි ට්වි ආසම චරිත ගෙනවාට. රොජර් අයියා නයනා අක්කා ගොඩ කලෙකින් දැක්කේ.

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +14

    අම්මෝ රොජර් අංකල් දෙයියනේ ඔයාව දකින්නත් ආසයි.කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ චරිතෙමයි සිහිවෙන්නෙ මට.❤

  • @dianahysinth7788
    @dianahysinth7788 ปีที่แล้ว +8

    රෝජ ගෙ කට හට හරිම තරුණයි, හැමදාම ආදරේ චාතුර්ය ඔබ දෙපලට මේ ලඟදි ගියපු repeat එක ආපහු බැලුවා❤❤❤🎉

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +12

    රොජර් - නයනා එකම වැඩ සටහකින් දකින්නට ලැබීම සතුටුයි . ❤ ❤
    ඉසුරු ඉන්න වැඩසටහන් බැලුවම හිනා වෙන්න පුලුවන් 😅😅
    ධනංජය පුළුවන් නම් චාතුර්‍යා ටීම් එකම එක වැඩසටහනකට ගෙන්වන්න බැරිද?
    💐💐💐💐💐💐💐💐💐

  • @PriyankaniSiriman
    @PriyankaniSiriman ปีที่แล้ว +5

    මාර දුකයි රොජර් දැක්කම අසනිපයකින්ද ඉන්නේ සිංදු කිව්වේ නැහැ ගොඩක් ආස නලුවේක්

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි රොජර් අයියා ඔයා ආයෙ රගපානවා කියන ආරංචිය අරන් ආවාට. බලාගෙන ඉන්නවා ඒ රංගනය දකින්න. එදා වගේම අදත් හෙටත් ආදරෙයි රොජර් අයියා ඔයාට .

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 11 หลายเดือนก่อน +2

    Nayana,oba rojaerta දක්වන gawrawayata wagema දයාබර කමට ඔබට ගොඩක් ස්තුතිය .

  • @NilkshiManage-su5uj
    @NilkshiManage-su5uj ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ධනංජය අයියේ අද ආපු අය වෙනුවෙන්. හරිම ආසයි...ඉසුරු අයියට ගොඩක් ආසයි...❤❤❤.අනිත් අයටත් එහෙමයි ❤❤❤ හැමොටම ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻💐💐

  • @dineshfernando6402
    @dineshfernando6402 10 หลายเดือนก่อน +1

    රොජර් කියන්නේ අති විශිෂ්ට රංගන සිල්පියෙක් ❤️ ආදරෙයි එදා වගේම අදත් . නයනා කුමරි කියන්නෙත් ඒ වගේම දක්ෂ කලාකාරියක් . අනිත් අය ගැන කතා නොකරමි🤫 අදාල නැති නිසා...!! රොජර් නීසාමයි බැලුවේ. 80 දශකයේ ඉපදීමත් සතුටක්...!!

  • @gwaththage9766
    @gwaththage9766 10 หลายเดือนก่อน +1

    රොජර් මහත්මයා ඔබ දැකිම හරි සතුටුයි .

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 ปีที่แล้ว +6

    දනංජය ගැන හැමෝම කියපු දේවල් ඇත්ත. ඉතාම හොදින් වැඩසටහන මෙහෙයවනව. කතා එකට එකක් සම්බන්ධ කරල සතුට විනෝදය වගේම හැගීම් බර සංවේදී තැන් ලස්සනට ඉදිරිපත් කරනවා. මේ ආපු හැමෝටම ඒක දැනුන. ඒ හැමෝම ගැනත් අපිට ආදරයක් දැනුන. ස්තූතියි සුප්‍රීම් tv ❤

  • @ruckyg3177
    @ruckyg3177 11 หลายเดือนก่อน +2

    33:44 ඉසුරු ඔක්කොම හොඳයි කැත කටක් තියෙන්නෙ කාගෙවත් හිත රිදෙන දේවල් ඇනුම්පද නොකිය හිටියනම් තමයි හොඳ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    රොජර් සර් කටහඩ එ වගෙමයි .ගොඩක් වෙනස් වෙලා.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .නයනා ඉසුරු හැමොම හොදයි ලස්සනයි .දනන්ජයට ගොඩක් කැමති

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +2

    රෝජර් මහත්මයගෙ කටහඩ නම් තාමත් තරුණයි බුදුසරණයි ඔබ තුමාට දීර්ගායුස නිදුක් නිරෝගි සුවය 🙏❤

  • @madumibopage9735
    @madumibopage9735 ปีที่แล้ว +5

    රොජර් නළුවෙක් විදියට නම් විශිෂ්ටයි ❤

  • @PiyumiNisansala-e7g
    @PiyumiNisansala-e7g ปีที่แล้ว +3

    Dhananjaya aiya lassanata program eka karanwa.asama set ekak ada awith inne.isuru aiya inna thana kohomath palu na laasanayi.supreme tv ekata wish karanawa

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 ปีที่แล้ว +5

    ඉසුරු අයියා නිසාම අපිත් බැලුවේ💚🌹

  • @nethmi2015
    @nethmi2015 ปีที่แล้ว +6

    රොජර් අයියා දකින්න ලැබීම ගොඩක් සතුටුයි ❤️

  • @annabell1098
    @annabell1098 ปีที่แล้ว +1

    Respect u Roger mn harima adare personally ekak Godbless u please ayeth act karanna ❤❤

  • @sanfernando9
    @sanfernando9 11 หลายเดือนก่อน +2

    පියුමි හරිම අහිංසක කෙල්ලෙක්

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 ปีที่แล้ว +4

    Ada wada satahana godak lassanai ..awith inna siyalu denatama ❤❤❤❤

  • @dammikasenavirathna9679
    @dammikasenavirathna9679 ปีที่แล้ว +5

    Congratulations ❤️🙏 Supreme tv.

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +3

    Dananjaya superb presenter... god's blessings always 🙏

  • @susithrasika4484
    @susithrasika4484 ปีที่แล้ว +3

    Isiru ayya innawa nam echchrai man wage open.. Patttaaa adarei... Apith boder eke.. Man dannwa.. Isuru ayye elhhh... Patta ❤️❤️❤️q

  • @sello85
    @sello85 ปีที่แล้ว +1

    Thanks for bringing Roger n Nayana

  • @DD-nl7rv
    @DD-nl7rv 9 หลายเดือนก่อน

    Wow Roger my all time favourite!

  • @ChitraIrani
    @ChitraIrani ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි රොජර් නැවත රංගනයෙන් දකින්න ලැබෙන ඒකට ...

  • @lakshithahh60
    @lakshithahh60 11 หลายเดือนก่อน +3

    තවමත් නයනා අක්ක එදාට වඩා ලස්සනයි ❤️

  • @Prabuunikelsha
    @Prabuunikelsha ปีที่แล้ว +4

    Dhananjaya ❤❤❤❤ සුපිරි නිවේදකයෙක්..

  • @sriyanamaine9540
    @sriyanamaine9540 11 หลายเดือนก่อน +2

    රොජර් අයියා ❤🙏🙏

  • @asha6391
    @asha6391 ปีที่แล้ว +2

    Dananjaya aiya thamath eda wagemai, wedasatahanath lassanai❤️😍

  • @shiranisenadeerage3946
    @shiranisenadeerage3946 ปีที่แล้ว +4

    ane godak godak stuti Dana Roger aiya genawata.

  • @naeekapriyadarshani4385
    @naeekapriyadarshani4385 ปีที่แล้ว +2

    Dananjaya aiye godak dawasakin baluwe aththatama ada godak hoda aya gennala nisa rojer mahaththaya wage nitharama dakinna nathi ayawa genna nayana Kumari, piumi lassanai. Oyala nisa asawen baluwa isuru aiyath hodai

  • @ExcitedOstrich-uw5tz
    @ExcitedOstrich-uw5tz 7 หลายเดือนก่อน

    Roger aiyya Teruwan saranai ..🙏💖

  • @AnuAnooma
    @AnuAnooma ปีที่แล้ว +2

    ආසම වැඩසටහන මම ඉතින් ඉතින් කොහොමද

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz 11 หลายเดือนก่อน

    Mn hamadam balanawa Meka pizzzz yash aiyai sachinthani akkai gennako

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage3178 ปีที่แล้ว +6

    Isuru ❤❤❤❤

  • @AnuAnooma
    @AnuAnooma ปีที่แล้ว +1

    ඔන්න ඉතින් අදත් ආවා මම

  • @oshanmanodara6220
    @oshanmanodara6220 ปีที่แล้ว +2

    ඉසුරු .සොහාන් ඔක්කොම එක වගේ

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว +1

    නියමයි 🤜🤛

  • @Dedunushakya6095
    @Dedunushakya6095 ปีที่แล้ว +2

    සොහාන්ගේ voice එක අමල් ලගින් තියන්නවත් බෑ.🥺

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 ปีที่แล้ว

    ❤ada avith Enna set aka oba samata sarashvathi maniyange pihitai ❤

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y ปีที่แล้ว +1

    නියමයි 👌

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw ปีที่แล้ว +2

    Rojar dakema aththatama sathutui.

  • @dineshfernando6402
    @dineshfernando6402 10 หลายเดือนก่อน +2

    ඉසුරු නම් කිසිම වැදගත් කමක් නැති පිස්සෙක් වගේ හැසිරෙන්නේ...,අනිත් පොන්නයා නම් කුඩු පාරක් ඇදලා වගේ ඇවිත් ඉන්නේ...!!😡🤮

    • @TanshiVlogsSl
      @TanshiVlogsSl 17 วันที่ผ่านมา

      සිරාවටම..... අරූනම් මහ සතෙක් වගේ... 🤮🤮🤮

  • @kwtku4177
    @kwtku4177 ปีที่แล้ว +1

    ❤❤❤❤Adaryi hemotama adaryi rojar aiya

  • @buddhinichamika3933
    @buddhinichamika3933 11 หลายเดือนก่อน +1

    Isuru❤️❤️❤️❤️❤️❤️

  • @abukuwait5201
    @abukuwait5201 ปีที่แล้ว +1

    Mamat asama niwadakayk a wagama maga gama aiyakanak innawa harima asai apu hamotama godak adarai bs malle oyata mama kuwait

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +2

    බට්ටි කතාවේ සුරේන් නේද මේ, දැන් ගොඩාක් වෙනස් නේ

  • @duleekaliynanage6015
    @duleekaliynanage6015 ปีที่แล้ว +5

    Isuru inna nisa baluwa ❤️

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 11 หลายเดือนก่อน

    රොජර් ❤❤

  • @AnuAnooma
    @AnuAnooma ปีที่แล้ว +2

    මම ඩුබායි වල ඉන්නෙ මම නම් ගොඩක් හොඳින් ඉන්නවා

  • @asiniie
    @asiniie 11 หลายเดือนก่อน +1

    rojar ❤

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 ปีที่แล้ว +2

    තාමත් නොවිසඳුන රහස? කවුද පඩේ අයිතිකාරයා? 😅😳🫰

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kumarikuwait3621
    @kumarikuwait3621 ปีที่แล้ว +1

    Avith inna hamdma adray❤❤❤❤

  • @sarathkumara5280
    @sarathkumara5280 11 หลายเดือนก่อน

    රොජර් මහත්මයා ගෙන්නුවට බොහාම පින්

  • @artarte3428
    @artarte3428 11 หลายเดือนก่อน

  • @Rukma-x9k
    @Rukma-x9k 8 หลายเดือนก่อน

    අපෝ නයනා ආයේ සිංදු කියන්න එපා හරියට කුමාරි අක්කා වගේ 😂😂😂

  • @deneshbernardus8826
    @deneshbernardus8826 11 หลายเดือนก่อน +1

    Is that Mia Khalifa wearing a yellow attire!

  • @AnuAnooma
    @AnuAnooma ปีที่แล้ว +1

    Hi

  • @ෂාරදාකුරුප්පු
    @ෂාරදාකුරුප්පු ปีที่แล้ว +2

    ඉසුරු පනිනව . 😂

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl 17 วันที่ผ่านมา +1

    කව්ද බන් අර සොහාන් කියන බඩුව... කිසිම වැදගම්ම්ම්ම්මකට නැති රස්තියාදුකාරයෝ මේ වගේ programවලට ගෙන්නලා රොජර්ලා වගේ වැදගත් මිනිස්සුන්ටත් අගෞරවයක් 🤮🤮🤮

  • @gihanhansaka4806
    @gihanhansaka4806 11 หลายเดือนก่อน +1

    Pereira....aiyo oya

  • @induperera2702
    @induperera2702 ปีที่แล้ว

    👍adanam 👏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    අපේ අල්ලපු ගෙදර ඉන්නේ ලෙබනොන් මැඩම් කෙනෙක් ලයිලා 🤣 සිංදුව සද්දේ අඩු කරලා ඇහුවේ 🤣🤣

  • @ShanukaNimesh-t4x
    @ShanukaNimesh-t4x 6 หลายเดือนก่อน +2

    Sohan mokedda bn a katha krnnawath dannathi ekek

    • @TanshiVlogsSl
      @TanshiVlogsSl 17 วันที่ผ่านมา

      ඔව්ව්ව්.. සතෙක් වගේ... කිසිම වැදගත්කමක් නෑ.... 🤮🤮🤮

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +3

    so nice❤

  • @kamalakamala9671
    @kamalakamala9671 10 หลายเดือนก่อน

    Rojer mahathmaya stutui ayeth ragapanna avta visishta naluvek oba

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද ปีที่แล้ว

    රවීන් & රොශෙල් ගෙන්නන්නකෝ🙊

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว +2

    M'ama chathrya baluwe c d pata welin nonida baluwA ude wadagath giya

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว

    Isuru ❤❤

  • @hashinihansika8961
    @hashinihansika8961 ปีที่แล้ว

    ❤️❤️

  • @NihonLanka-g5u
    @NihonLanka-g5u ปีที่แล้ว

    Supiriyak

  • @agaydil5659
    @agaydil5659 ปีที่แล้ว +4

    රොජර් හින්දා බලන්න ආවේ..❤❤ ඉසුරු පිස්සෙක් වගේ ගොන් පාට් වැඩි..🙄🙄

  • @KasunMadusankq
    @KasunMadusankq 7 หลายเดือนก่อน

    Roger nayana danda naluwan

  • @AnuAnooma
    @AnuAnooma ปีที่แล้ว +3

    අනෙ රන්ජන් මහත්තයා ගෙන්නවන්නකො

  • @Sathya801
    @Sathya801 ปีที่แล้ว +4

    ඉසුරු පණ්ඩිතකම අඩු කරගන්න..❤

    • @dillperera
      @dillperera ปีที่แล้ว +2

      😂

    • @iranganimangalika7176
      @iranganimangalika7176 ปีที่แล้ว +3

      ඉසුරුපන්ඩිතයි කියන්නේ ඇයි මමනම් දකින්නෙ ඔහු නිහතමානී දක්ෂ රන්ගන සිල්පියෙක්

  • @KasunMadusankq
    @KasunMadusankq 7 หลายเดือนก่อน +1

    Katawath aphasa karanna epa.naraka puruddak.

  • @kdcsamanmali5505
    @kdcsamanmali5505 11 หลายเดือนก่อน

    Rojar ayiya ekka batti darama eke aya genwanna

  • @renukasiriwardena689
    @renukasiriwardena689 ปีที่แล้ว

    ANA..PEN..ROJAR..DAKKAMA..ADARAE HAMADAMAT. ROJAR. OYATA

  • @nisansalaudari
    @nisansalaudari ปีที่แล้ว +5

    Piumi nam atttatama injection gala ne thanasha ta pissu mona lassanakda plastic babek ne piumi

    • @vidumaneesha4127
      @vidumaneesha4127 ปีที่แล้ว +2

      තනාශා ලස්සනයි පිවුමිට වඩා

  • @Chamaraupamal
    @Chamaraupamal ปีที่แล้ว +11

    ඉසුරැ අයියා ඉන්න හැම එකක්ම බලනවා😍😍