ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2024 - 01 - 13 | Supreme TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඉතිං ඉතිං කොහොමද...
    රදීෂ් වැන්දබෝනා, මංගල ඩෙනෙක්ස්, ජනිත රූපසේන (සිරිල් අයියා), දේව් සුරේන්ද්‍ර, හිමායා බණ්ඩාර සහ කැළුම් ආර්‍යන් සමඟින් ධනංජය සිරිවර්ධන
    සෙනසුරාදා රාත්‍රී 7ට...
    වෙනස අත්විඳින්න... නිරතුරුවම Supreme TV බලන්න...
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    Supreme TV Facebook පිටුවට පිවිසෙන්න 👌
    / supremetvlk
    Supreme TV TikTok චැනලයට පිවිසෙන්න 👌
    / supremetvlk
    Copyright Disclaimer:
    A. Music: Supreme TV respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    B. Videos: Supreme TV respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    #supremetv #itinitinkohomada #dhananjayasiriwardena #radeeshvandebona #mangaladenex #janitharoopasena #devsurendra #himayabandara #kalumaryan #fun #chat

ความคิดเห็น • 32

  • @Charith_Official
    @Charith_Official 7 หลายเดือนก่อน +6

    රදීශ් අයියගේ කටහඬට එදා වගේම අදත් ආදරෙයී.... ඔයාගෙ වොයිස් එකට ගහන්න කාටවත් බෑ අයියේ ඒ තරම් ලස්ස්නයී....ඉදිරියටත් ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා.... 🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @sadamalisadamali997
    @sadamalisadamali997 7 หลายเดือนก่อน +4

    රදීශ් නිසාමයි බැලුවේ ,ලංකාවට ඉන්න වටිනාම හඬක් ❤️❤️❤️

  • @sadamalisadamali997
    @sadamalisadamali997 7 หลายเดือนก่อน +3

    රදීශ් අයියා ❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි , ඔය හඬ නම් භාවනාවක්, නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා, අපි වෙනුවෙන් හැමදාම ගයන්න, අලුත් සිංදුවක් ඕන , ආසයි rply එකක් දාන්න පුළුවන් නම්❤

  • @TharakaMaduwanthi-jb7db
    @TharakaMaduwanthi-jb7db 7 หลายเดือนก่อน +2

    Radeesh aiya super voice ❤🎧🎼👍

  • @madhu3565
    @madhu3565 7 หลายเดือนก่อน +3

    හිමායා සුරංගනාවියක් වගේ ❤

  • @kathikathi426
    @kathikathi426 7 หลายเดือนก่อน +1

    Himaya Amma. Gana kiyana kotamta nam godak duka hituna 😭😭😭. .

  • @OshanGeeth
    @OshanGeeth 7 หลายเดือนก่อน

    අද හරිම ලස්සනයි වැඩසටහන බොරු සෝ නැති අය ඇවිත් තිබුනේ good luck

  • @Hasichana0923
    @Hasichana0923 7 หลายเดือนก่อน +1

    රදීෂ් අයියා ඒ හඩ❤❤❤❤

  • @kathikathi426
    @kathikathi426 7 หลายเดือนก่อน

    Dananjaya oba wada satahana lassanata karanawa. ❤❤

  • @chandichandi7173
    @chandichandi7173 7 หลายเดือนก่อน

    Ko ada Dana mallige konda kuruchcha.ewith inna hemotama suba pathanawa. Budu saranai.

  • @shanakaisuru1391
    @shanakaisuru1391 7 หลายเดือนก่อน

    Nice programme ❤❤💯💯

  • @nishuranathunga-bavina9906
    @nishuranathunga-bavina9906 7 หลายเดือนก่อน

    Wish you all the very best Aryan 💐 Sri lankan Vikram 😍

  • @radasangiwa2582
    @radasangiwa2582 7 หลายเดือนก่อน

    Radish very nice

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 7 หลายเดือนก่อน

    ❤ Mangala denax.adaraniya.saho.obata.obe.katahadata.sarashwathi.maniyange.oihitai..subagamank.sangirha.jevirhayata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Peirismusic_
    @Peirismusic_ 7 หลายเดือนก่อน +1

    Siril aiya ❤

  • @roshakadilhara6776
    @roshakadilhara6776 7 หลายเดือนก่อน +2

    Mangala denex hindamai baluwe ❤️💪💪💪

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka 7 หลายเดือนก่อน +1

    රදීශ් හා මංගල නිසා සුපිරි episode එකක් ❤

  • @hansinishodha818
    @hansinishodha818 7 หลายเดือนก่อน +1

    Radeesh aiyawa dakala balanna awe

  • @eazyline5861
    @eazyline5861 7 หลายเดือนก่อน

    1:49:24 Siril

  • @eazyline5861
    @eazyline5861 7 หลายเดือนก่อน

    20:56 hammo Dhana

  • @hashanpriyamal10
    @hashanpriyamal10 7 หลายเดือนก่อน +1

    Radeesh Vandebona Aiya ♥️

  • @Eranga-Lochana
    @Eranga-Lochana 7 หลายเดือนก่อน

    Siril( janitha) mage batchmate.. ❤❤

  • @rajitharoshan2269
    @rajitharoshan2269 7 หลายเดือนก่อน

    Radeesh ❤

  • @IsuruLakmal-cf1ht
    @IsuruLakmal-cf1ht 7 หลายเดือนก่อน

    Mangala denex❤Radeesh vandabona❤

  • @shanakaisuru1391
    @shanakaisuru1391 7 หลายเดือนก่อน

    Radeesh aiya wadda💯💯💯😍

  • @janithamadushan4003
    @janithamadushan4003 7 หลายเดือนก่อน

    Radeesh ❤️💪❤️

  • @asanthadm8696
    @asanthadm8696 7 หลายเดือนก่อน

    😢😂😅

  • @nandananda8347
    @nandananda8347 7 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @nilasamaradiwakara
    @nilasamaradiwakara 7 หลายเดือนก่อน

    radeesh&mangala hinda balapu aya me konata

  • @kumarikuwait3621
    @kumarikuwait3621 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤