Hiru TV Copy Chat Live | 2023-04-23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Hiru TV Copy Chat Live | 2023-04-23
    ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
    පැතුම් රුක්ෂාන්
    කුමාර තිරිමාදුර
    සංජානා ඔනෙලි
    යුරේනි නොෂිකා
    නිල්මිණි කොට්ටෙගොඩ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට..!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

ความคิดเห็น • 274

  • @vidurangaperera6917
    @vidurangaperera6917 ปีที่แล้ว +59

    යුරේනි සුපිරි චරිතයක් අර කිව්ව වගේ පිට කවරෙන් පොත මනින්න යනවානෙ අපේ මිනිස්සු ඊට එහා එකක් නෑ... field එකේ ඉන්න හොර බොරු, ජඩ වැඩ නැති කෙලින් කියන්න තියෙන දේ කියන චරිතයක් 🎉

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +81

    නර්මදා සහ කාව්ංගගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ඔයදෙන්නා වැඩසටහන ඉවර කරනකොට හැමදාම සංගීතය හසුරවන සංගීත කන්ඩායමටත් ස්තුති කරන්න...මොකද ඒ අයගේ නොමසුරු සහයෝගය ලැබෙන නිසා. නිශ්පාදක තුමාගේ අවධානය පිනිසයි.

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +49

    යූරෙනිට කව්රු මඩ ගැහුවත් හරිම විවෘත චරිතයක් හැම දෙකටම දක්ෂ කෙල්ලෙක් රූපයෙන් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +50

    යුරේනි ඉන්න තැන කිසිම පාලුවක් නෑ..හරිම හොද කෙනෙක් එයා ...❤️❤️

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +31

    බීමත් කමේ ආදීනව හොඳට පෙන්නුවා තිරිමාදුර. බීගත්තාම ගෑනු අතපත ගාන එකත් රඟපෑමක් තමයි එකේ පිටින් දාලා. දුලා දෙන්නා රට යන්නත් ඇත්තෙ මේවා නිසා වෙන්න ඇති.

  • @DayaniWeerasinghe-me1su
    @DayaniWeerasinghe-me1su ปีที่แล้ว +20

    ඉසුරු පැතුමි ඉන්න හැම වැඩසටහනක් ම කියලා වැඩක් නැ ඉසුරු පැතුමි ඔය දෙන්නාම දිගු ගමනක් යන්න උනුසුමි සුබ පැතුම් ආදරේයි හැමදාම බුදු සරනයි cyprus සිට

  • @upekshahansani4050
    @upekshahansani4050 ปีที่แล้ว +46

    තිරිමාදුර අල්ලනවා වැඩි නිසා අන්තිම වෙද්දී යුරේනී කෝට් එකක් දාගෙන 🤣

    • @nethmirasanjali1062
      @nethmirasanjali1062 ปีที่แล้ว +3

      Pathumge kot eke

    • @kanchanasilva2772
      @kanchanasilva2772 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත යුරෙනිගෙ හිත හොඳ වැඩි

  • @RayaniUmayanga-ig8xc
    @RayaniUmayanga-ig8xc ปีที่แล้ว +14

    කුමාර තිරිමාදුරගෙ හැසිරීම අන්තිම සවුත්තු යි. පැතුම් රුක්ෂාන් එයාගේ ජැකට් එක ගලවලා යුරෙනිට දීපු එක ඇත්තටම අගය කල යුතු දෙයක්. තිරිමාදුර වගෙ අය මින්පසු නොගෙන්වීමටත්, පැතුම් වගෙ අය වැඩසටහන් වලට ගෙන්වීමටත් හිරු ටිවී වගබලා ගන්න.

    • @sanjusampath2991
      @sanjusampath2991 ปีที่แล้ว +1

      බීල ඉන්නෙ එයා ඒකයි

  • @marumesh
    @marumesh ปีที่แล้ว +15

    අනේ please මේ මනුස්සයට බොන්න දෙන්න එපා වටින මනුස්සයෙක්

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 9 หลายเดือนก่อน

      ඔහු ඒක බලාගනියි!

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 ปีที่แล้ว +14

    Ureni මාර දක්ෂ kellak adarei hemadama බුදුසරණයි ❤🌹🌹

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +29

    මරු සුපිරි 💞💞💞ඉසුරු අපේ පළාතේ තරුව 💞බුදුසරණයි හැමෝටම

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +6

    නිල්මිණි දක්ශ නිලියක්.. අන්තිම හරියට යද්දී යුරේනි අපහසුවෙන් හිටියෙ.. කුමර නිස program එක අව්ල්.. හැබැයි කොල්ලො 3 හොද අවදන්නෙන් හිටියා ඒකට respect කොල්ලො 3ට❤.. පැතුම් jacket එක දුන්නෙ සීතලටනම් නෙවෙයි😅 හොද කොල්ලෙක් ❤ ඉසුරුට 40 උනට 28 විතර hansome look එක්ක තියෙන්නේ❤🎉 program එක ලස්සනයි fun❤🌹

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +22

    සංජානා ❤
    ඉසුරු ❤
    පැතුම් ❤
    Program එක ලස්සනයි 🥰
    හැමෝටම තෙරුවන් සරණයි

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +17

    සිංදුවක් යුරේනිත් හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @moonrise3160
    @moonrise3160 ปีที่แล้ว +19

    ඉසුරු අයියගෙන් විජය කුමාරතුංගයන්ගේ හඩ ඇසෙන්නෙ මට විතරද

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +86

    සංජානා මාරම ලස්සනයි 😍❤

    • @AnthonyShirly-vg5xx
      @AnthonyShirly-vg5xx ปีที่แล้ว +4

      😊

    • @hcola8515
      @hcola8515 ปีที่แล้ว

      Yuoreni❤❤❤❤ ADAREI. HAMADAMATH YOURENI. KIYANNE. GANU 10 VAGE. SAKTHIMATH. GHANIYEK

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว +15

    යුරේනි ❤️

  • @sithumiperera4413
    @sithumiperera4413 ปีที่แล้ว +12

    ඉසුරු අයියා , නිල්මිණි අක්කා My Favourite ❤❤😍😍

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +4

    නිල්මිණි අක්කා කටහඩ ලස්සනයි
    ඔයා දැන් ගොඩක් ලස්සනයි කෙට්ටු වෙලා වගේ පෙනෙනවා
    යුරෙනි .... සංජානා.... නිල්මිණි
    සුභ පතනවා හදවතින්ම
    උදාවෙන හැම දවසක්ම ලස්සන නිරොගිමත් සතුටින් පිරි සුභ දවසක් වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 ปีที่แล้ว +13

    තිරිමාදුර බීලා😂😂

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +8

    Mn godak garu karapu kenek Kumara ..Eth beela garuthwaya nathi kala 😢Yureni mn Oyawa dannema naa...Adamai dakketh..Eth Oya daksha Lamayek ..❤❤❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +5

    කාවිංග නර්මදා ගෙන් අහනවා ...මේ අවුරුද්දෙ රගපානවා නේද කියලා ...නර්මදා රගපාන්නෙ නැතිලු ....ඇයි යකෝ ...නර්මදා සුපිරියටම රගපෑවානෙ වේරහැර දි...මගෙහිතේ වට්ටිඅම්මාගේ චරිතය .

  • @Suzuki491
    @Suzuki491 ปีที่แล้ว +16

    Kumara Thirimadura was drunk and misbehaved during the show.
    This is not good for Hiru TV and the producer should make sure that he does not invite artists who are drunk.
    Shame on Dirimadura

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +8

    සංජානා හරිම ලස්සනයි ❤ ජීවිතේ ඇති තුරා ඩ්‍රාමා එකෙන් පස්සෙ එයාට හරියන හොද චරිතයක් ලැබුනෙ නෑ.

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +5

    නර්මදා ඔයා අයින් වෙන්නකො කාවි විතරක් prog එක කරන්න 😕

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว +53

    කුමාර තිරිමාදුර යව ආපහු ගේන්න එපා වැඩසටහන් වලට. ඌට උඩටම නැගල තිබුනෙ. ඌ වැඩසටහන් වල හැසිරෙන්න වත් දන්නෙ නැති ගෑණු පෙරේතයෙක්🤮🤮🤮🤮 බලන අපිටත් අප්පිරියයි

    • @harshanakavinda7768
      @harshanakavinda7768 ปีที่แล้ว +6

      තොපි මොනවද උන් ගැන දන්නේ.මෙතන වැඩකාරයෙක්ට හිටියේ කුමාර තිරිමාදුර විතරයි .අනිත් එව්න් මෙලෝම රහක් නැති එව්න්.උන්ගේ බොරු මවාපෑම් විතරයි

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +21

      @@harshanakavinda7768 මොන වැඩ කාරයෙක් උනත් වැඩක් නෑ. පොදු මාධ්‍යකට ඇවිල්ලා බීගෙන පිස්සෙක් වගේ හැසිරෙනවනම්.🤣

    • @harshanakavinda7768
      @harshanakavinda7768 ปีที่แล้ว +4

      @@taniaperera-cr3sl ඔයාගේ සල්ලි වලින්ද බිව්වේ,ඒක උගේ අයිතිය,උගේ පැටගිරි අපට වැඩක් නෑ.ඌ වැඩ්ඩෙක්,ඌත් මනුස්සයෙක් ,රහත් උන වෙලා කව්රුත් ,අනුන්ගේ ඇද හොයන්නේ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින් බ්න්

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +12

      @@harshanakavinda7768 ඌ උගේ සල්ලි වලින් බීලා සැමනෙන්නෙ උගේ ගෙදර නං අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් අපි බලන tv programs වල නේ ඒක කරන්නෙ බං🤣🤣🤣🤣🤣🤣

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 ปีที่แล้ว +5

      @@taniaperera-cr3sl මූන්ට ඹ්වා කිවුවට වැඩක් නැහැ.

  • @Anoud
    @Anoud ปีที่แล้ว +31

    තිරිමාදුර බීලද?

    • @AchalaSudarshani-k4o
      @AchalaSudarshani-k4o ปีที่แล้ว +1

      😂😂😂😂😮

    • @pinkysthetic4442
      @pinkysthetic4442 ปีที่แล้ว +5

      Ow eya godak wadasatahan walata enne bila Aparade hoda Ranganashilpiyek

    • @samithsajani5860
      @samithsajani5860 ปีที่แล้ว +1

      එතුමාට පිලිකාවක් තියෙනවා ...මම හිතන්නෙ ඒකේ අවුලට බොන්නෙ 😥😥😥

    • @AchalaSudarshani-k4o
      @AchalaSudarshani-k4o ปีที่แล้ว +1

      @@samithsajani5860අනේ බිපුවාම තවත් ලෙඩ වෙනවා රටට වටින මිනිස්සු ලෙඩදුක් වලට බිව්වොත් මුලු රටේ සේරටම බොන්නවෙනවා

  • @Seeki_guirl
    @Seeki_guirl ปีที่แล้ว +9

    සංජානට ගීයකින් කෙසේ වගේ style එකේ සින්දු ගැලපෙනව ඔයා ඒ වගේ සින්දු try කරන්න අක්කි...ඔයා ඒක ලස්සනට sing කලා

  • @chandrikawaidiyaratna9349
    @chandrikawaidiyaratna9349 ปีที่แล้ว +5

    යුරෙනි ඔයා හරි ලස්සනයි

  • @pathmakumara4256
    @pathmakumara4256 ปีที่แล้ว +20

    කුමාර අයියේ මොනාද?... බ්ව්වේ කසිප්පුද ....?

  • @nethmirasanjali1062
    @nethmirasanjali1062 ปีที่แล้ว +15

    අද ඉසුරු අය්යා silent වෙලානෙ

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl ปีที่แล้ว +30

    මේ තිරිමදුර නාකියට මොකද වෙලා තියෙන්නෙ. කුලප්පුව ගහල වගේ.යුරේනි ගෙ ඇගේ එල්ලි එල්ලි kiss කර කර, එක වතාවක් දෙකක් විහිලුවක් කරා ඉවරයි . ඌ හිතන් ඉන්නෙ ඌ ඉසුරුට වඩා කොල්ලෙක් කියලා. අනිත් මිනිස්සුන්ට ආපු එකේ වැඩකුත් නෑ පැන පැන දෙනවා, මදනයා ගහලද, ගංජා ගහලද. නර්මදා කීප වතාවක් මගඇරියත් ඌ ඒවම කියනවා. උබ බං බොලං කතා කියනවා. එක්කො ඌට පිස්සද. මුංව මොකට ගෙන්නනවද.

    • @nadeemendis4544
      @nadeemendis4544 ปีที่แล้ว +1

      කෝ එහෙම එකක් නෑනේ.

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +3

      @@nadeemendis4544 හරියට බලන්න.🤣

    • @nadeemendis4544
      @nadeemendis4544 ปีที่แล้ว +1

      ඒ ඕපදූපෙ හොයා ගන්න time එක කියන්නකෝකෝ.

    • @niru2023
      @niru2023 ปีที่แล้ว +4

      ඇත්තට තිරිමාදුර ට මොනවහරි අසනීපයක් ද. ඉස්සර මෙහෙම නැහැ නේද

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 ปีที่แล้ว +5

      . ඌට උඩටම නැගල තිබුනෙ. ඌ වැඩසටහන් වල හැසිරෙන්න වත් දන්නෙ නැති ගෑණු පෙරේතයෙක්🤮🤮🤮🤮 බලන අපිටත් අප්පිරියයි

  • @trhztube
    @trhztube ปีที่แล้ว +5

    කුමාර තිරිමාදුර මහත්මයා . අනේ කෙලින් ඉන්නකෝ plz... 😅😅

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +41

    තිරිමාදුර පට්ට නොන්ඩි ...

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +4

    සංජානා අහිංසක කෙල්ලෙක්
    ගොඩක් අය කැමති චරිතයක්
    සංජානා ඔයා ගොඩක් ලස්සනයි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කටහඩට ගැලපෙන සිංදු තොරගෙන තියනවා

  • @minnilmi1243
    @minnilmi1243 ปีที่แล้ว +19

    Yureni❤

  • @tharangagamage537
    @tharangagamage537 ปีที่แล้ว +12

    ඉසුරු අයියා මාර හැන්ඩ්සම්

  • @shashikaradeeshan2138
    @shashikaradeeshan2138 ปีที่แล้ว +15

    කුමාර අයියා බීලා මෝල තද වෙලා😒

  • @k.d.s.kumara1869
    @k.d.s.kumara1869 ปีที่แล้ว +3

    මම මේක බැලුවෙ ඉසුරැ නිසා.මගෙ හදවතින්ම ආදරේ කරන නළුව..

  • @4nrave
    @4nrave ปีที่แล้ว +3

    Isuru Lokuhettiarachi mage kale Medical Rept ada ratama danna Naluwa! next Joe Abewickrama in Sinhala Cinema! All the Best!

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +8

    තිරිමාදුර අංකලයා බීලාද.මන් කලින් මෙහෙම හැසිරෙනවා දැකලා නෑනෙ අනේ .

    • @samithsajani5860
      @samithsajani5860 ปีที่แล้ว +1

      ඔව් එතුමාට පිලිකාවක් තියෙනවා ...ඒකේ අවුලට ගොඩක් බොන්නෙ...

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      ඇත්තද🙄

  • @velikavelika2731
    @velikavelika2731 ปีที่แล้ว +25

    මම හරි අදරයි ඉසුරු මල්ලී ට

    • @harshadilip8384
      @harshadilip8384 ปีที่แล้ว +3

      Oya aragannako ඉසුරු mallita kiyala

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +10

    නිවෙදකයා පඩ සො කුමාර අයියාට කතාව කියන්න දුන්නැ

  • @harshanakavinda7768
    @harshanakavinda7768 ปีที่แล้ว +9

    මෙතන වැඩ්ඩෙක්ට ඉන්නේ කුමාර තිරිමාදුර විතරයි අනිත් ඔක්කෝම හල් කෑලි

  • @pasibro3824
    @pasibro3824 ปีที่แล้ว +5

    Nilmini kottegoda premaye vil there 😳 what a voice ❤

  • @sunethra9181
    @sunethra9181 ปีที่แล้ว +7

    Isuru don't chose an actress for your life partner, someone suits to you and your family as well

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x ปีที่แล้ว +10

    අර වයසක නලුවට මුන් පොවලා 🤧🥵

  • @madushani.fernando
    @madushani.fernando ปีที่แล้ว +21

    තිරිමාදුර නම් වැඩි වගෙ අරහෙන් මෙහන් අල්ල අල්ල

    • @sanju4418
      @sanju4418 ปีที่แล้ว +2

      Ow. Wyst newei hsirima

    • @madushani.fernando
      @madushani.fernando ปีที่แล้ว +4

      @@sanju4418 yurenita therilada koheda passe agath wahagena poddak eyawa magahera hitiye

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว

      @@madushani.fernando යුරේනිට අදාලනෑබං එයා කවද්ද ඇග වැහුවේ 😅

  • @hasalilohara4654
    @hasalilohara4654 ปีที่แล้ว +8

    තිරිමදුරලට වඩා කොච්චර හොද නළුවෝ ඉන්නවද

    • @Dhananjayasiriwardhana8539
      @Dhananjayasiriwardhana8539 ปีที่แล้ว +1

      ඔයාට හොද නැති උනාට අපිටනම් හොදයි දක්ශයෙක් ගායකයෙක් නලුවෙක් අධ්‍යක්ෂකවරයෙක් පිටපත් රචකයෙක් වෙදීකා නාට්‍ය නලුවෙක්(තන්හා රතී රගා The news paper) දැං කාලෙ දැකපු වෙනස්ම චිත්‍රපට මං නම් සුපිරිම වැඩ්ඩෙක් පොඩ්ඩක් බිව්වට).

    • @hasalilohara4654
      @hasalilohara4654 ปีที่แล้ว +1

      @@Dhananjayasiriwardhana8539 ඒක ඔයාගේ කැමැත්ත මේක මගේ කැමැත්ත

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +3

    Thirimadura is a good actor n one of my favorites..bt I think he has drunk too much 👍💐🌹💕❤️

  • @tharakanayanajith-pl6mm
    @tharakanayanajith-pl6mm ปีที่แล้ว +9

    ඉසුරු ❤❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +14

    සංසාරීනි එයාල රගපාන ගමන් එයාලම ලස්සන යි කියනවා.මට නම් වැඩක් ම නැති කතාවක්. මේ දවස් වල යන් අජුතම කතාව .පාර දිගේ තමයි ලස්සනම කතාව..

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว

      සිරාවටම සිගිති කතා සංසාරිනි කියන්නෙ 🤣🤣🤣

  • @dinishalakmali345
    @dinishalakmali345 ปีที่แล้ว +5

    isuru aiya silent wela neda? Wenada eya inna program balanne hodtama hina wevi. Eth ada eya godk silent wela ane.

  • @newnews2657
    @newnews2657 ปีที่แล้ว +5

    අපි යුරේණිට ආදරෙයී ❤🙏❤

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +1

    කුමාර තිරිමාදුර කියන එකේ අනිත් පැත්ත අපිට වෙලා තියෙන්නෙ අපි ඇත්තටම ආදරේ කරත් කොල්ලො බයයි උන් හිතන්නෙ උන්ගෙ ප්‍රසිද්ධියට සල්ලි වලට අපි ලව් කරන්නේ කියලා.

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +6

    තිර්‍රමාදුරට වෙරිද?හැටිද?

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +2

    Isuru Lokuhettiyarachchi singging 👌💖

  • @Seeki_guirl
    @Seeki_guirl ปีที่แล้ว +26

    තිරිමාදුරට නම් මානසික අවුලක් තියෙනව කියන අය කෝ

    • @nalinijayarathna4050
      @nalinijayarathna4050 ปีที่แล้ว +4

      Ow 😂😂

    • @praneethaperera103
      @praneethaperera103 ปีที่แล้ว +2

      ඇත්ත

    • @sachithlahirurajapaksha2425
      @sachithlahirurajapaksha2425 ปีที่แล้ว

      අනෙක් මිනිස්සුන්ගේ මානසිකලෙඩ හොයන උනුත් මානසික ලෙඩ්ඩු බං 😂

  • @Pramu-s6i
    @Pramu-s6i ปีที่แล้ว +8

    Yureni akka maru 😍

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 4 หลายเดือนก่อน

    සංජානී අක්කි හරිම ලස්සනයි ආදරෙයි අක්කි❤❤❤❤

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +4

    ඉසුරු අයියගෙ සිංඳුවකින් පටන් ගත්තා කියන්නෙ බ්ලාස්ට් එකක් තමයි🤭

  • @shehanshehan6747
    @shehanshehan6747 ปีที่แล้ว +9

    Yureni isuru pathum patta

  • @upekshahansani4050
    @upekshahansani4050 ปีที่แล้ว +7

    තිරිමාදුර අඩියක් ගහලද කොහෙද ඇවිත් තියෙන්නේ

  • @supunjeewanthaappuhami2227
    @supunjeewanthaappuhami2227 ปีที่แล้ว +2

    කුමාර අයියා, සුවහසක් වේල්ස් කුමර කුමරියන් ඔයා එක්ක ඉන්නවා සෙල්ලංද දරු මුණුබුරු 10000 වැඩිය ඉන්නවා දුක් නොවන්න

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +4

    යුරේනි ❤❤❤❤ eyaa නිසාම තමයි මේක beluwe

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +7

    සන්සාරිනී කිසිම ලස්සනක් නැහැ

  • @shiromashiroma9876
    @shiromashiroma9876 11 หลายเดือนก่อน

    අනේ කාවිංද මල්ලි ඉසුරු ආයෙත් වැඩසටහනට ගන්නකෝ

  • @malakaweerakoon7997
    @malakaweerakoon7997 ปีที่แล้ว

    කාවිංග බාධා නොකර හිටියනම් කුමාර තිරිමාදුර හැගුම් බර අවස්ථා ප්‍රකාශ කරනවා විනොදේත් ඔනේ හැගිම් ඉස්මතු වෙන්නත් live වැඩසටහනකදි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ඉෂාරා සදමිනි අක්කාවයි ,අනුර පතිරණ අයියායි ඊලග දවසේ ගෙන්නන්න කියලා ඉල්ලීමක් කරනවා

  • @sharmilasharmila3399
    @sharmilasharmila3399 ปีที่แล้ว +1

    නිල්මිණි කියපු සිතක ආරාධනා සින්දුව දෙපාරක් ඇහුව හරිම ලස්සනයි ආකර්ෂණීයයි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +12

    අමිමෝ මෙන්න ......නරැම,....දා වටිටි අමමා ඇවිත්,......රැපෙන් මරදානෙ,....කටෙන් කොරියාවේ,...... චිංක්යා

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +5

    💞💞💞💞💞💞💞 බුදු සරණයි ඔයාලාට සියලු දෙනාටම

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +6

    Isuru looks so very hot. Keep it up bro❤

  • @olgashashini6658
    @olgashashini6658 ปีที่แล้ว +6

    තිරිමාදුර මහත්තයා සැරබීමක් කලින්ම අරන් වගේ

  • @kumuduniamarasinghe2353
    @kumuduniamarasinghe2353 ปีที่แล้ว +6

    Isuru Ayiya oya very talented ❤😊

  • @SajaniDilrukshi-yz4uh
    @SajaniDilrukshi-yz4uh ปีที่แล้ว +7

    Thirimadura beelada koheda

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +9

    ඉසූරු&🥰තරින්දි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @duleekaliynanage6015
    @duleekaliynanage6015 ปีที่แล้ว +9

    Niyamai isuru ❤ kamathi kena badinna labewa

  • @coversong7820
    @coversong7820 ปีที่แล้ว +2

    මුන් ඔක්කොම jacket❄️ danawada koheda? Butha wela vage ගොත ගහනවා kataval පැත්තට yanava? නියමය් ඔය් තමුසේලා Ice ice🙏☠️🤞

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඉෂාරා සදමිනි අක්කාවයි , අනුර පතිරණ අයියායි ගෙන්නන්න කෝ

  • @laknulawenura5010
    @laknulawenura5010 ปีที่แล้ว +13

    කාවිංගගෙ ලොකු සීන්

  • @sashinimadushala9656
    @sashinimadushala9656 ปีที่แล้ว +14

    Thirimadura 🤮🤮🤮🤮🤮

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +2

    කාවිංග අද වෙනම ලෝකෙක හිටියෙ වෙනද කෙනා නෙවෙයි..

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +4

    ඉසුරු අයියාහ් ❤❤❤❤❤

  • @isuruswag6092
    @isuruswag6092 ปีที่แล้ว +2

    අද බෑන්ඩ් එකත් බුල කෙලිනවා..තිරිමාදුර ඩැකලා😂

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว +6

    ඉසුරුge සින්දුව මරු..

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 ปีที่แล้ว +2

      අනේ මං හිතුවෙ එයගෙ කියල song එක...

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +1

    Deyyane nilmini oyage voice eka e singing talent eka.... Wow ❤❤❤

  • @DinushiShashikala111
    @DinushiShashikala111 ปีที่แล้ว +2

    Thambuththegamatath ewilla nilmini mahathmiya ❤️🥰🥰🥰

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 ปีที่แล้ว +4

    තිරිමාදුර බිලා වගේ.

  • @ireshamadushani7431
    @ireshamadushani7431 11 หลายเดือนก่อน

    හරි හමන් band එකක් ගෙන්න අප්පා. මෙයාලට මොන සින්දුවට වත් play කරන්න බෑ

  • @PawindiThimasha-pr4bn
    @PawindiThimasha-pr4bn ปีที่แล้ว +1

    Nilmini untie mama godak asai song sing karana vidihata adai aya itha lassanai

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 ปีที่แล้ว +5

    Kumara chatar bn bila bila enavda bn ohoma progrem valata shik gdra giyata pase genigenui lamaingenu hambenn aethi hodata 😂

  • @Himaa2515
    @Himaa2515 11 หลายเดือนก่อน +1

    Isuru ayyanm maara handsome 😍😍❤

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 9 หลายเดือนก่อน +1

      සුපිරිතම නළුවෙක්!

  • @ruvanwanasinhaarachchige3995
    @ruvanwanasinhaarachchige3995 ปีที่แล้ว +1

    Sanjana akkita මම හරිම kamathyi🌷

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว +1

    Urenige konde kadala dammanam godak lassanai

  • @maheshshani9436
    @maheshshani9436 ปีที่แล้ว +5

    ආසාවෙන් බලපු program එකක් බඩුවක් ගෙනත් දාගෙන ළමයි ඉදිරියේ බලන්න බැරි කරා.

    • @Cristianoronald09-b1x
      @Cristianoronald09-b1x ปีที่แล้ว

      මොන හුත්තටද ළමයි එක්ක ලොකු උන්ගේ චැටින් ප්‍රෝග්‍රෑම් බලන්නේ ගොන් වේසී

    • @maduraparabath3790
      @maduraparabath3790 ปีที่แล้ว

      TH-cam eken balanna ithim me wage😂

  • @Ruwanthadilshan66
    @Ruwanthadilshan66 ปีที่แล้ว +1

    අප්පෝ තිරිමාදුරය විහින් චාටර් වෙනව ඇයි බන් එහෙම 💩💩

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +8

    හැමදාම නිල්මිණි ඔය කතාව කියනවා එපා වෙලා .

    • @niroshajayarathna3027
      @niroshajayarathna3027 ปีที่แล้ว +2

      Eka aththa kuppameniya dakalath nethiwa athi.mokada miris pelei ekai godak wenas

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +3

    I love yureni

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +13

    Isuru lassanannl sinduwa❤️❤️❤️