Vishwa kodikara very nice singing. Your hansom's actor. Vijaya kumarthunga ge song oya aniwarenma kiyanna hama program ekakama. Api godak kamathi ekata.love you ever. Bimal jayakodi. Kamal. Bandu .ilove you ever. Theruwan saranai .(copy chat isa very beautiful programs. Happy new year .kavinga and narmada .)
Niroshaa miss mama oyata godaaaaaaak adarai hiru star hamadama oyaa nisama balanava oya dan godaak lassanai oya athulu samata tharuvan saranai davi pihitai deergayusa labevaa suba nava vasarak wevaaaa
අම්මෝ නියමයි . බිමල් මහත්තයා අද ආපුඑක හරිම සතුටුයි. මම හරිම කැමතියි .නිහතමානි ගතිගුන තියන චරිත.
අද හරිම ලස්සනයි ඉවර වෙනකක් බැලුවේ දුශේනි නියමයි . අහිංසකාවිය දුශේනි . තරුකා නෙමේ
Dusheni so smart and beautiful as usual Happy New year to all. The outdoor set is very impressive
කමල් අද්දර ආරච්චි ප්‍රියංකර පෙරේරා බන්දු සමරසිංහ බිමල් ජයකොඩි විශ්ව කොඩිකාර නිරෝෂා මං කැමති හයදෙනා ඉන්න නිසා වැඩසටහන ආසාවෙන් බැලුවා
ආදරෙයි කිසිම කිසිදා නොසෙල්වෙන ගීකිරුලේ ගීත රාජනිය ඔයාගෙ කටහඬට තව බොහෝ කාලයක් අපට අහන්න ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා දිර්ගායුෂ ලැබේවා නිරෝශා මිස්
අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤💐 ලස්සනයි අලුත් අවුරුද්දේ copy chat ,😍 හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,🙏
Dusheni is gorgeous and cute.
She is so talented and versatile
Wish you all the best..
Super thanks dusheni genavata
දුශේනිට කැමති අය ( 👍 )
🤩🤩🤩🤩
අපේ මැණිකක්
Dusheni is so beautiful and cute.
Mama godaak adarai dusanni
දුශේනි කෝ ....මහත්තයා ...අයියෝ එයාවත් ගේන්න තිබ්බනේ...ආදරෙයි ❤
මරු නිරෝෂා මිස් ඇවිල්ලා ඉන්නේ... ඉතින් නිරෝෂා මිස් ඇතුළු අනෙකුත් සියලුම දෙනාට ලැබුවාවූ නව වසර වාසනාවන්ත සිතෙ තියෙන සියලුම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියලා ප්‍රර්ථනා කරනවා.....❤❤❤❤❤😘🙏🙏
හඬ නම් හඬ නිරෝෂා අක්කෙ ❤❤❤
අද හරිම ලස්සනයි ජොලි ජල්ජේ ..සැමදෙනාටම බුදුසරණයි ..🙏
මේ නථ නිලි ගායිකාවන් රටේ හැමෝම සිත්ගත් දක්ෂ රංගන ශිල්පීන් ඇත්තටම අපි ඒදා සතුටින් රසවින්දා හිරු නාලිකාවට ගොඩක් ස්තුතියි.විශේෂයෙන්ම මම විශ්වපුතාට ගොඩක් ආදරේයි.💓😍🌹😍all the best budusaranai.
කමල් අයියා ,ප්‍රියංකර අයියා ,නිරෝෂා විරාජිනි ආසම තුන්දෙනෙක්...සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ..💕💕💕💕
Wowww බිමල්ගේ රැල්ල වෙරළට,, ආදරෙයි කතාවෙ ආසම කැල්ල ඔය සින්දුව,,, ජොලි ජලජේ,,
Dusheni harima charm
Super
විශ්ව අයියා ඇතුළු ඇවිත් සිටින සියලු කාලාකරුකන්ට නව වසරේ කරන කියන හැමවැඩක්ම සාර්ථක වේවා 🙏🙏🙏
ආසම අය ඉන්නේ හොදම අය...👍👍 පට්ට...
Nirosha madam ane thawa sindu kiynn thibbe... Harima lassanai madam..
Dusheni ❤ and vishwa 😊
Mama හැමෝටම ආදරෙයි bimal sarthath වැඩියෙන් ආදරෙයි ජය හැමෝටම subama suba nawa වසරක් වේවා bandu ayyage දූරියන් තවම kanawada santhosai ජය වේවා 🤩🤩🤩🤩🤩
ටීවී චැනල් එක අප් එකේ නැගල ගියාට .ඔයාලගෙ යූටියුබ් චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එක අප් වෙනව මදී තව ටිකක් වැඩි දිව්නු කරන් උනන්දුවෙන් කරනමෙන් ඉල්ලා සිටිමි.නැත්නම් මට දෙන්න මන් කරන්නම් 🤭😉😃
නිරොශා අක්කා අද හරිම නිහඩයි ❤❤
එ වගේම ලස්සනයි ❤❤
වැඩසටහන ලස්සනයි හැමොටමත් සුබ පතනවා
බුදු සරණයි
ජෙසු පිහිටයි
නර්මි ගොඩක් ලස්සනයි ..බලන් ඉන්න ආසයි..💞💞💞💞
ආපු හැමෝටම ගොඩක් කැමතියි..කට්ටියම අද නිකන් සීරීයස් වගේ කියලා මට හිතෙන්නේ ..(තාම ප්‍රියංකර අය්යගේ මුල් සින්දුව හරියේ )..නිරෝශා අක්කා සුපිරි voice ..ඔයා දැන් ලස්සනයි ගානට කෙට්ටු වෙලා ♥️♥️ ආපු හැමෝටම ගොඩක් කැමති ..කාවීංග නර්මදා ඇතුළු ❤️❤️❤️🌹🌹🌹
Nirosha mahathmiyata marama kamathi.... Geetharajini.... Oya nisamai me wadasatahana baluwe..... ❤️❤️❤️❤️
කමල් අයියා 🧡 විශ්ව 💚 බිමල් 💜️ ප්‍රියංකර 💚 සුපිරියක් සෙට් එකම බන්දුවගෙ පට්ට ආතල් සිංදු ටික 🤣🤣💜️💚💜️
සුබ නව වසරක් වෙවා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
Wiswai duseni niyamai niyama couple e dennata adarei
Wow very nice wish you Happy new year 🎆🎊🎈 to you all❤️👍👍👍🇺🇸
සියලුම දෙන්නටම සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටම හදවතින්ම සුභ පතනවා දීර්ඝයුෂ ලැබේවා ❤️😍
Vishwa harima adaraniya chrithayak thamai oya hemadama wage vish karanawa oyage hithe thyena hema balaporoththuwakma ishta wenna one..hemotama suba Aluth auruddak wewa....
Nirosha madamta like vessak demu blnn..
Vishwa kodikara very nice singing. Your hansom's actor. Vijaya kumarthunga ge song oya aniwarenma kiyanna hama program ekakama. Api godak kamathi ekata.love you ever. Bimal jayakodi. Kamal. Bandu .ilove you ever. Theruwan saranai .(copy chat isa very beautiful programs. Happy new year .kavinga and narmada .)
දුශේනීව බලන්න ඕන නිසා නැවත බැලුවා
Bimal kavi eka wage ada hamoma lassanai bandu mahatha harima joly හැමෝටම සුබ නව වසරක් වේවා සිතුම් පැතුම් ඉටු වේවා ♥️බුදුසරණයි
Niroshaa miss mama oyata godaaaaaaak adarai hiru star hamadama oyaa nisama balanava oya dan godaak lassanai oya athulu samata tharuvan saranai davi pihitai deergayusa labevaa suba nava vasarak wevaaaa
ලස්සනයි වැඩ සටහන ගොඩක් ලස්සනයි 💕 සුභ අළුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාට 🙏💗🙏💗🙏
❤❤❤❤❤❤❤ ආදරෙයි හැමොටම බුදු සරණයි ❤❤❤❤❤
සෑම දෙනාටම ☆සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ආයූබොහෝවේවා❤💚💜🙏🙏🙏❤💚💜
නම් සඳහන් කරන්න බෑ හැමෝම අපේ.!!!
(බීමල් ඡයකොඩ් මහත්තයා ගේ ජොලි ඡලදේ මම ඒක කවදද ගයන්නේ කියලා බලාන උන්නේ ඩාන්ස් එක තිබුනානම් සුපිරී ස්තූතියි 👍🏼👍🏼💐💐)
🎇🎆🎆🎆🎆🎆🎆🎆✨
මේ මෝඩ කමේඩ් කරයෝ මේ නලු නිළියන්ට ගායක ගායිකවන්ට ප්‍රරසිද්දීයේ තියලා මඩ ගහන එක නවතා ගන්න.
ඔබේ නම්බුව පෙන්නලා අනුන්ට දොස් කියන්න.
මේ අය නිසා අපි විටෙක සතුටු වෙනවා විටෙක අඩනවා කාලය ලස්සන ඇදී යනවා. මේ අය නිසා.
අපට හැමෝම එකයී සිතන්න. දොස් කියන්නේ අම්මා අප්පා ගේ නෑයෝ නෙවෙයීනේ
මේ මූසල හදවත් අප්පිරියයි අදවගේ දිනයක ඊටම ඕපාදූප කියන්නේ මොලේ වයර් නහර පැටලීලාද❓
Siyalu danata. Dudusarani. Vishwa lassanai 👍❤️
Hemotama subama suba aluth awruddak wewa adaryi hemotama Adaryi bandu aiya 💕🌹🌹🌹
Vishwaga sinduwa super
bandu ayya happy new year oyage kabe song eka patta........jayawewaaaaaaaaaaaaaaaaaa
ප්‍රියංකර පෙරේරා මහත්මයා පළවෙනි වතාවට ආවේ කීවා නේද ,,මට මතකයි මීට කලින් ආවා වගෙ
ඔක්කොම ලස්සනයි ආසයි අහන්න බලන්න
very nice ❤️🙏
සිලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා ගොඩාක් ආදරෙයි කාටත් එකෙකුට හැර කාල කන්නි බන් දූ සමරසිංහ හැර අපේ රට විනාශ කරන්න රාජපක්ෂ ල ගේ ගූ කාපු එකා
විහිලු නේවේ කුණුහරප අපරාදේ කාලේ කනවා.
kamal , bimal,priyankera,vishwa👍😘🙏
You nailed it Bandu ❤
Godak Adaraya Karana Nihatamani Lassana Dannak Virajiniya Viswa Adarai Dannatama Taruwan Saranai
Narmada arima lassanai
Bandu hitapu hinda balawaa ❤❤
I love to watch any program which Kamal Adhdhararachchi participate
ඔයාල හැමෝටම සුබම සුබ නවවසරක් වේවා 🙏🥰💪
හරිම ලස්සනයි අදත් ,ඒ වගේම බිමල් ට ගොඩක් ස්තූතියි පිං මුල්ම ගීතය තෝරා ගැනීම වෙනුවෙන් මගේ ආසම ගීත එකතුවේ උඩින්ම තියෙන ගීතයක් හැමෝටම කරදර බාධක දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏❤️
සියලුම දෙන්නාටම අලුත් අවුරැද්දක් වෙිවා
Same to you
Kamal .nirosha bimal athulu hamutama suba nava vasaram
ලස්සනයි
Viswa malli budusarani
Wydasatahna ලස්සනයි ..apu ayata suba nawa වසරක් වේවා ...narmada nytiwa kawinga witarak wydasatahna karanawanam tawat..හොඳයි
නර්මදාගේ නළලට කාක්කෙක් ජරා කරලා වගේ මුලින්ම දැක්කේ
Dushenita හොඳ කොල්ලෙක් සොයන ව. 😊
බන්දුටනම් ඇත්තටම ට්‍රැක් දැන්. අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ. ඌටවත් තේරෙන්නැති හෑලි කියවනව. මිනිස්සුන්ට බනිනව. ඒ යකා කෑව ප්‍රොග්‍රෑම් එක 🤣
ඒකනම් ඇත්ත 🤣🤣
අනේ දන්නේ නෑ. නිරෝෂ මිස් ඇවිත්
Siyalu denata budusarani
❤❤❤👍👍👍
Dusenita kamati api
බිමල් aiyage gayana hakiyawa maru. Hamotama adarei.
❤❤❤
Budusarani subama suba aluthaurdak wawa
ප්‍රියංකර අය්යා ගොඩක් කාලෙකින්
kelum hettiarachchi gennako kavinga aiye
KAMAL OYA SINDUVAK KARANNA VIDEO MUSIC EKAK KARANNA UNU KAUM VAGE YAI APARADE. OYAGE TALANT KAMAL
😃😁😃😁😃😁😃😁👍👍👍👍👍💘💘💘💘💘💘 mama cyprus budu saranai.
Kawingaya boru prasna ahanawa .dusenigen ahanawa viswadiha valuwalu nikan pacha wuna tharuka gen ahuwa kalpanakeruwa ekathpachawuna nokarapudewal ahala pacha wela giya kawingaya
Kamal addaraaracchie daksha naluvrk gayakahek ditectots lagegen illanne ohuts kalsve thansk denna please ohuta ohuge nipunathavalata minissu thama kamafhie
♥️♥️♥️♥️♥️♥️
💕💕💕💕💕💕
ජොලි ජලජේ👍👍❤
Bandu mahatha kiwwa wage Mage thaththa oya wage duriyan ganna gihin galak atha erinawalu.gediyak wetuna kiyala murakaru gediya ganna giyama ahulala thibuna goden Aran duwanawalu.
Dan api ayeth copy chat
Ada.harima.lassanai.adaraniya.kala.karuwo.bandu.samarasinha.jesta.kalakaruwa.godak.durata.dakinna.nehe.toks.vith.bandu.wedasatahana.den.neththe.ai..siyaluma.denata.suba.nawa.wasarak.wewaaaaaa🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ai deweni enime ragapawa ne
Shenu kalpa ayyawa gennanna ko narmada akke
Suba nawe wasarak wawa
Narmada sanwarawa andath awul wage :D 1st of Jan songs are boring
Kaduluth awa hinawela..
Kamal addaraarachchi mahatha 80 dasakaye hena handiya mata mathakai ape palath town ekata awa hena manamalaya 🤣 hodai sundaes kalayak ...
නර්මදා මලකදක් වාගේ
Kamalta asanipayakda
Kavinda VISVAVA KAPANAPA. VAGE DANENNE
Jim
VISVA GE HADA VIJE GE HADA. VAGE JOTHI PALAGE SINDUAK KIUVATH ENNE VIJEGE HADAMAI
Bandu vitharai man akamethi. Anit okko hodai.boru jook...
Kabaya
. Hi
බුරැ බන්දු කියන බුරැ කතා වලට මොන ගොනාටද හිනා යන්නේ කිති කවලවත් බැ හිනා වෙන්න නොදකිං බන්දු මුසලයා 🤮🤮
රාජපක්ෂ ලට උස්සල දුන්නෙ තුන්වේල කන්න නේද.දැන් නැද්ද
වෙච්ච දෙයක් නේද බන්දු මහත්මයා 😂