කට්ටිය ලෑස්තීද... එන්න ළගයි නේද..😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 200

  • @PraveenDeshaka
    @PraveenDeshaka 9 วันที่ผ่านมา +127

    O/l රිසාල්ට් අද හෙට එනව කිය කිය ඉදලා ඒත් නෑ.ඒත් ආවදාට හිතට ලැබෙන සනීපෙ😂💔💔💔😢😢😢

  • @Chocogirl-2007
    @Chocogirl-2007 9 วันที่ผ่านมา +249

    කොච්චර ආතල් එකෙ හිටියත් රිසාල්ට් කොයි වෙලෙ එයිද කියලා බයෙන් ඉන්නේ අද වීඩියෝ එකත් මරු අක්කේ 😢😢😂❤❤

    • @ManeeshaHasini-l8i
      @ManeeshaHasini-l8i 9 วันที่ผ่านมา +5

      සිකුරාදා enw kiyla thama kathawa ynne😢

    • @DUR871
      @DUR871 9 วันที่ผ่านมา +3

      Sirawata anee😂❤

    • @csthelast5445
      @csthelast5445 9 วันที่ผ่านมา +5

      mtath results enkot ohom bya thibba. ekth mru hbi 😂

    • @smnaim3317
      @smnaim3317 9 วันที่ผ่านมา +4

      Ane eka thama . Koi wela result ewidha kiyala😢

    • @hiranthimayadunna3097
      @hiranthimayadunna3097 8 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත

  • @NimathRathnayake
    @NimathRathnayake 9 วันที่ผ่านมา +81

    රජයත් 2007 අහින්සක අපිට පුලුවන් තරම් අතාල් දෙනව...😂😂😂

  • @kawwqueen
    @kawwqueen 8 วันที่ผ่านมา +31

    අපේ ගෙදරට එන එන එකා අහන්නෙ ප්‍රතිඵල එන්න ලගයිනේ කියලා.
    මේ මිනිස්සුන්ට තියෙන අමාරැවක්.
    අහන එවුන්ට දෙන්න හිතෙනවා හොම්බෙන් යන්න 😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 9 วันที่ผ่านมา +53

    බතික් ගවුම ඇන්දාම ගවී නැන්දා හරිම හැඩයි අනේ.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @dilukshidilu
    @dilukshidilu 9 วันที่ผ่านมา +34

    😂😂😂අඩෝ අක්කේ මම ත‍් බලා ගෙන ඉන්නවා ඉතින් ප්‍රථිපල එනකම් 😂😂😂අද ත‍් සුපිරියක් තමා 😂😂😂👍👍👍

  • @Ashiithen004
    @Ashiithen004 9 วันที่ผ่านมา +143

    විදයා පේපරේ දෙක කොටස හොදටම ලියල Bio කරලා හොම්බෙං ගිහිං ගෙදට්ට වෙලා ඉන්න මම 😂❤

  • @gayan7721
    @gayan7721 9 วันที่ผ่านมา +33

    අපෙ අම්මත් මෙහෙමයි.ඊයෙ ඉදන් විසි සැරේකට වඩා අහන්න ඇති😹😪

  • @Studywithcutie-l4j
    @Studywithcutie-l4j 9 วันที่ผ่านมา +34

    ගාවි අක්කේ හැමදාම videos දන්නකෝ ♥️ ඔයා හරි සොක් අනේ 😊

  • @renukasenevirathna2266
    @renukasenevirathna2266 9 วันที่ผ่านมา +21

    ලෑස්තියි ලෑස්තියි රෙදි ටිකත් පැක් කරන් ඉන්නෙ 😂😂

  • @Rameesha-l3g
    @Rameesha-l3g 9 วันที่ผ่านมา +36

    මරු ඒක .bio කරන්න තියා විද්‍යාව පේපරේ 2 කොටස ලිව්වෙත් නෑ😅😅😅

  • @hiranthimayadunna3097
    @hiranthimayadunna3097 8 วันที่ผ่านมา +7

    මා ඇතුලු 23 සෙට් එකට මේ දින වල පවතින අර්බුදය . දකින දකින එකා ඔකමයි අහන්නේ පුදුම කරුමයක් 😢😢😢

  • @Mihidil
    @Mihidil 9 วันที่ผ่านมา +64

    ගාවි අක්කට ආදරේ සෙට් එක කෝ බලන්න ❤❤🥰🥰

  • @kameshagimandini
    @kameshagimandini 9 วันที่ผ่านมา +6

    අහිංසක අපිව ගිනිගන්න තියලා ආමාත්‍යාංශේ අය අක්කගේ වීඩියෝ බල බල තව හොඳට හිනාවෙනවා ඇති.❤😅...

  • @priyadarshanifernando5026
    @priyadarshanifernando5026 9 วันที่ผ่านมา +10

    ගවී අක්කේ හැමදාම විඩීයෝ දාන්නකෝ ආසයි හිනා වෙන එවා බලන්න ❤❤❤

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 9 วันที่ผ่านมา +7

    දැන් ඉන්න ළමයි ඔහොමයි අප්පා..බුදු සරණයි ගාවි...

  • @nishantinishanti8694
    @nishantinishanti8694 9 วันที่ผ่านมา +17

    🤣🤣🤣🤣🤣🤣🤣 මේවා සිරා සිද්දි හොදේ ... 🤣🤣🤣

  • @nethmikavindi878
    @nethmikavindi878 9 วันที่ผ่านมา +24

    මේ සතියෙ රිසාල්ට් එන එකක් නෑ... ගොඩක් දුරට ලබන සතියෙ සිකුරාදා හෝ ඊලග සතියෙ සිකුරාදා වගේ එන්න තමයි ඉඩ තියෙන්නෙ කියලා කියනවා... ලබන සිකුරාදා 13 වෙනිදා එන්න ගොඩක් ඉඩ තියෙනවා කියලා තමා කියන්නෙ... ඒ නිසා කලබල නොවී ඉන්න ළමයි 😁

    • @chathuniharushika4040
      @chathuniharushika4040 9 วันที่ผ่านมา +1

      අපිට university cutoff එන්නෙත් 13 ලු….

    • @AJ-bj2uf
      @AJ-bj2uf 9 วันที่ผ่านมา +1

      @@chathuniharushika4040 13 wenida da cutoff enawa kiyanne.news wala giyada ehema

    • @deshankavinda9368
      @deshankavinda9368 9 วันที่ผ่านมา +1

      ​@@chathuniharushika4040Cut off marks enne 13da sure da

    • @chathuniharushika4040
      @chathuniharushika4040 9 วันที่ผ่านมา +1

      @@deshankavinda9368 එහෙම කියලා තියනවා දැක්කා UGC එකෙන්… හරියටම දන්නෑ…

    • @deshankavinda9368
      @deshankavinda9368 9 วันที่ผ่านมา +1

      @@chathuniharushika4040 Ha ha

  • @nethmipriyanjala4960
    @nethmipriyanjala4960 9 วันที่ผ่านมา +24

    අනෙ අක්කෙ දුක හිතෙනවා අක්කෙ😪...ඇත්ත මේක😪..එපත් වෙනවා😪..ආදරෙයි අක්කී😪♥️

  • @Nimtherahansanadhini
    @Nimtherahansanadhini 9 วันที่ผ่านมา +10

    වෙලාවට මන් ලියන්නෙ ලබන අවුරුද්දෙ නිසා කරුමෙ කල්දැම්මා 😌🫡🥹
    නියමයි අක්කා අදත්❤❤

  • @SupunDahara296
    @SupunDahara296 9 วันที่ผ่านมา +7

    රිසාල්ට් එනකල් බලන් ඉදලාම හති දැන් අද එනවා හෙට එනවා කියනවා කවද එයිද දැන්නෑ 😢😅❤

  • @sucharitha951
    @sucharitha951 9 วันที่ผ่านมา +9

    ඔයාටත් දැන් අපිව විහිළුවක් ද ගාවි අක්කේ.😢

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 9 วันที่ผ่านมา +5

    බය කරන්න එපා අප්පාහ්..කොයි වෙලේ එයිද මන්දා..😢

  • @chandanapriyashantha1216
    @chandanapriyashantha1216 9 วันที่ผ่านมา +9

    තාම නෑ. 😂 ආවදාට තමයි.😢

  • @minukisavindi1
    @minukisavindi1 9 วันที่ผ่านมา +17

    23/24 o/l set eka

  • @dayarathnasilva2175
    @dayarathnasilva2175 9 วันที่ผ่านมา +7

    අම්මපා මට පිටිපස්සෙ හිටපු එකාගෙන් උත්තර ටික හොරාට හන් ලිව්වෙත් ඌත් ලියල තියෙන්නෙ දඩ බොරුලු ලිව්වට පස්සෙ කියන්නෙ 😂😂😂😂අන්තිමේදි මට ලියපු බොරු එකින් එක මතක් වෙන්නෙ පේපර් වල ප්‍රස්නෙත් එක්කම 😂😂

  • @user-fv5fm4mt7k
    @user-fv5fm4mt7k 9 วันที่ผ่านมา +11

    Maru akke ada vlog ekanam❤❤😂😂

  • @diltharu4068
    @diltharu4068 9 วันที่ผ่านมา +37

    මේ පාර term test ලීවෙ කවුද ...👍🥺😐

    • @TiyashaNiroshi-u2c
      @TiyashaNiroshi-u2c 9 วันที่ผ่านมา +2

      වාර විභාගය ද😢😢

    • @diltharu4068
      @diltharu4068 9 วันที่ผ่านมา +1

      @@TiyashaNiroshi-u2c 🥺ඔව් 😔

    • @ssbro7484
      @ssbro7484 9 วันที่ผ่านมา +2

      ou

    • @TiyashaNiroshi-u2c
      @TiyashaNiroshi-u2c 9 วันที่ผ่านมา

      @@diltharu4068 අපෝ ලිව්වා 😩😩

    • @AnushaDilrukshi-o3p
      @AnushaDilrukshi-o3p 7 วันที่ผ่านมา

      මම මම....😢😢..... කරුම පල දීලා වගේ විභාග ලියන අපි.....😂😂😂😂

  • @anuraranasingha9014
    @anuraranasingha9014 9 วันที่ผ่านมา +3

    ගෙදර තින්ත ගැවෑ නෙද අපේ අක්කාත් මේපාර ලිව්වා❤😂

  • @Tharuu_Gurl
    @Tharuu_Gurl 9 วันที่ผ่านมา +10

    අපෙ මල්ලිගෙ සතුටේ අවසාන කාලයයි මේ ගෙවිල යන්නෙ😂😫🤣🤣
    අනාගත බලාපොරොත්තුව ඩොක්ට කෙනෙක් වෙන්න කියලා බිත්තියේත් පොටෝ ගහන් ඉදලා ඒලෙවල් වලට මැත්ස් කරපු මන්😂😂😂😂

    • @ravinduprabash2071
      @ravinduprabash2071 9 วันที่ผ่านมา +2

      Maths krpu eka hodai kiyla hithenwd😣

    • @Tharuu_Gurl
      @Tharuu_Gurl 9 วันที่ผ่านมา +1

      @@ravinduprabash2071 he he aparade kiyala nam hithenne na
      e unata poddak amaruyi nee😫welawakata traca paninawa🤧🤭

  • @user-fm6pi5vb3u
    @user-fm6pi5vb3u 8 วันที่ผ่านมา +1

    2007 සෙට් එක😂😂😢😢

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu 9 วันที่ผ่านมา +6

    My Fav. ❤

  • @NethmiwerasihaNethmi
    @NethmiwerasihaNethmi 8 วันที่ผ่านมา +1

    ආතල්...... 😂❤

  • @naduMadu4112
    @naduMadu4112 2 วันที่ผ่านมา

    2007 සෙට් එක කෝ බලන්න....
    මමත් 2007 තමා ඉත්න් 🥺

  • @ShereenaRajarathna
    @ShereenaRajarathna 9 วันที่ผ่านมา +1

    20000% Really situation 😂

  • @Malshavirajini
    @Malshavirajini 8 วันที่ผ่านมา +1

    අනේ රිසාල්ට් එන්නේ නැතුව මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ😢කොමර්ස් වලට ක්ලාස් ගියාට වෙලාවකට මම රෝන්ග් සයිඩ් එකකට ඇවිත් වගේ😌

  • @yesh2006
    @yesh2006 9 วันที่ผ่านมา +4

    Apith giya awuredde ohm rath wela hitiyne😂❤

  • @ChandaniRuwanpura-u1g
    @ChandaniRuwanpura-u1g 9 วันที่ผ่านมา +2

    🤣🤣🤣🤣🤣🤣Choke 🤣🤣🤣🤣🤣🤣🤣

  • @mis_nixie
    @mis_nixie 9 วันที่ผ่านมา +7

    සැප්තැම්බර් 09 - 14 අතර නේද results එනව කියන්නෙ..🥲

  • @udanipari
    @udanipari 9 วันที่ผ่านมา +4

    2006 ung hgim ekk thmi result wediyenm sellm kle😢

  • @diltharu4068
    @diltharu4068 9 วันที่ผ่านมา +3

    අම්මො ඒකහ් 😂

  • @Rosanjalikasenevirathna
    @Rosanjalikasenevirathna 7 วันที่ผ่านมา

    අනේ තමා අක්කේ
    අපේ අම්මා හැමදාම රෑ 12ට බලනවා

  • @senurahansana2278
    @senurahansana2278 9 วันที่ผ่านมา +2

    The same situation is happening here...🙂

  • @LOSHIvideo
    @LOSHIvideo 8 วันที่ผ่านมา +1

    Oya dunne adennama 😂
    Sira kathava
    Science 2 kotasa liwveth ne😂

  • @g.atharushassasmith8455
    @g.atharushassasmith8455 9 วันที่ผ่านมา +2

    Ow අක්කේ ❤️❤️❤️

  • @Music_overs045
    @Music_overs045 9 วันที่ผ่านมา +3

    atta apeth sathiyak tisse enw enw kiyala epa karawala antime ra 3ta nidagena iddi ewwe..uda gihinn aharune awa kiyala akka kiwwama

  • @Laknii
    @Laknii 9 วันที่ผ่านมา +3

    Attac😊 1:46

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 วันที่ผ่านมา

    අදත් මරු අක්කෙ 😂😂💔

  • @Goldenrets
    @Goldenrets 9 วันที่ผ่านมา +3

    Anhe akki aphe amata wada uwamanawa tiyenhe wate inha nedeyonta
    HOW SAD....😅😂

  • @sariniperera7168
    @sariniperera7168 8 วันที่ผ่านมา

    බය කරන්න එපා හලෝ😢 මොනා වුනත් අද video එක මරු😂😂

  • @renukagamage229
    @renukagamage229 9 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @CraZyVibEs3-j5x
    @CraZyVibEs3-j5x 8 วันที่ผ่านมา

    දිස් ඊස් ද රියැලිටි අක්කෙ 😂❤👍 හැබැයි දැන් නම් මොන වෙලාවට රිසාල්ට් එයිද කියලා බයේ ඉන්නෙ 🙂❤

  • @pushpanilanthi6838
    @pushpanilanthi6838 9 วันที่ผ่านมา +2

    Bayen inna welawe apitama hadapu ekak 😢

  • @Mithula_123
    @Mithula_123 7 วันที่ผ่านมา

    අනේ පැංචො හිත් පාරන්න එපා 🥲🤌

  • @BasssaMmdjvz
    @BasssaMmdjvz 9 วันที่ผ่านมา +1

    රිසිල්ට් එනකන් බලාගෙන ඉන්න අපි හරි පව් නෙද 😂

  • @RuweeVlogs-dm5wb
    @RuweeVlogs-dm5wb 7 วันที่ผ่านมา

    😂❤ eka athal

  • @PawaniChamodya-kz2fz
    @PawaniChamodya-kz2fz 7 วันที่ผ่านมา

    කොහොමත් රිසාල්ට් ආවට පස්සේ ගෙදරින් බතුත් නෑ😂😂💔

  • @Mihidil
    @Mihidil 9 วันที่ผ่านมา +6

    කවදා කොයිවෙලාවේ කීයට දායිද කියල බයෙන් ඉන්න මම 🙂👍

  • @PiyumiKaushalya-gg6me
    @PiyumiKaushalya-gg6me 9 วันที่ผ่านมา +2

  • @Leodragon-qr7ib
    @Leodragon-qr7ib 9 วันที่ผ่านมา +1

    hi akke oyage videos lassanai akke

  • @thathsaranipaththige3410
    @thathsaranipaththige3410 9 วันที่ผ่านมา +6

    Apo baye inne 😅

  • @Eranga_Kumara_gajanayaka
    @Eranga_Kumara_gajanayaka 7 วันที่ผ่านมา +1

    රිසාල්ට් එකක් නෙමෙ 9 ආවාත් බයක් නෑ එච්චරයි 😅

  • @rlanethu
    @rlanethu 8 วันที่ผ่านมา

    Acting nam maru akki ❤❤❤

  • @Imalmi08
    @Imalmi08 8 วันที่ผ่านมา

    අඩ්ඩෝ..😂 අපේ ගෙදර උදවිය මගෙ රිසල්ට් එකට ජන්දෙකුත් තිබ්බ.😂😂😂

  • @Niluka.feranando.20
    @Niluka.feranando.20 7 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @dilumacademy1037
    @dilumacademy1037 9 วันที่ผ่านมา +1

    බය වෙන්න එපා දැන්ම දාන්නෑ සමහරවිට චන්දෙන් පස්සෙ දායි

    • @kaveeshalakshab5703
      @kaveeshalakshab5703 9 วันที่ผ่านมา

      එහෙමවත් හිතමු😢

  • @MusicLover-x6d
    @MusicLover-x6d 9 วันที่ผ่านมา +1

    Mamath akke ❤

  • @malaniperera8582
    @malaniperera8582 2 วันที่ผ่านมา

    ඒත් ආතල් එකේ ඉන්නවා

  • @ramudivojini2024
    @ramudivojini2024 9 วันที่ผ่านมา +2

    😂😂

  • @smnaim3317
    @smnaim3317 9 วันที่ผ่านมา +1

    Results gena hithala baye inna ahinsaka mama 😢😢

  • @SenasBonu
    @SenasBonu 9 วันที่ผ่านมา +2

    😂😂❤

  • @gangalakmali9753
    @gangalakmali9753 8 วันที่ผ่านมา

    🧡

  • @SakunyaMalindi
    @SakunyaMalindi 8 วันที่ผ่านมา

    අනේ ඇයි අක්කේ ඔයත් ඒම... 😫😫❤‍🩹❤‍🩹

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 8 วันที่ผ่านมา

    ❤😊

  • @chenulisathkumara6730
    @chenulisathkumara6730 8 วันที่ผ่านมา

    දවසම phone eke මූන ඔබන් results enkm bln inna ahimsk 2007 api

  • @SavindiSooriyabandara
    @SavindiSooriyabandara 7 วันที่ผ่านมา

    තාම නෑ😂🥲😁

  • @user-zt1ll3ie3v
    @user-zt1ll3ie3v 9 วันที่ผ่านมา

    Pttt ❤🎉

  • @Chuty1024
    @Chuty1024 9 วันที่ผ่านมา +2

    මම ලිව්වෙත් නැ දෙක කොටස 😫

  • @ashirathnayaka-m8n
    @ashirathnayaka-m8n 8 วันที่ผ่านมา

    Thama nh😂

  • @SayuSayu-o5h
    @SayuSayu-o5h 9 วันที่ผ่านมา

    අපි වගේම තමයි 😂

  • @user-zy5fn6tn5u
    @user-zy5fn6tn5u 8 วันที่ผ่านมา

    😂

  • @LakshimaAshani
    @LakshimaAshani 8 วันที่ผ่านมา

    aththa e kle seince pepr eke 2 kotsa liwwe ne 😂😫

  • @Jay_shadi
    @Jay_shadi 9 วันที่ผ่านมา +1

    අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද 🥲💔

  • @bhashithavinoj8808
    @bhashithavinoj8808 9 วันที่ผ่านมา +1

    English paper eka thama hodatama kare 😂😂

  • @OshandaSamadhi
    @OshandaSamadhi 9 วันที่ผ่านมา +1

    Ane akki 😥😥

  • @TelmiDeshani
    @TelmiDeshani 8 วันที่ผ่านมา

    😂😢😢

  • @WorldScopeinfo
    @WorldScopeinfo 9 วันที่ผ่านมา

    අනෙ අක්කි අපි ඉවරායි....😂🤣

  • @Pclpera
    @Pclpera 9 วันที่ผ่านมา

    Lagai lagai akki😢❤️

  • @sirithiwijesinghe2075
    @sirithiwijesinghe2075 8 วันที่ผ่านมา

    🤭🤭🤭

  • @davidshaan2352
    @davidshaan2352 8 วันที่ผ่านมา

    අක්කි අම්මගෙ කුඩය කියන මාතෘකාවෙන් විඩියෝ 1 දාන්නකො

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 13 ชั่วโมงที่ผ่านมา

    Science 2 කොටස ලිව්වේ නැති මං...😢

  • @ChamikaNawarathna
    @ChamikaNawarathna 9 วันที่ผ่านมา

    😂😂😂😂 apith liwwa😊

  • @SanjayaThushara-id5uc
    @SanjayaThushara-id5uc 8 วันที่ผ่านมา

    Ammapa eththa 😂😂

  • @yasodarakalupahana2321
    @yasodarakalupahana2321 9 วันที่ผ่านมา

    Maru gavi akki❤❤

  • @jayanikaushalya6164
    @jayanikaushalya6164 8 วันที่ผ่านมา

    Ape amma wge😂

  • @DinaraMethmuthu1665
    @DinaraMethmuthu1665 9 วันที่ผ่านมา

    එනවා එනවා කිව්වට එන්නෙත් නෑ අප්ප පුදුම pressure එකක් අනේ😢

  • @saranipabasara4428
    @saranipabasara4428 8 วันที่ผ่านมา

    කවද එයිද කියල බයේ ඉන්න මං😪ලියපුව මතක් වෙද්දී 🥴

  • @malaniperera8582
    @malaniperera8582 2 วันที่ผ่านมา

    බයේ බැරුව ඉන්නේ අප්පා 😢😢

  • @limashar.fernando7521
    @limashar.fernando7521 9 วันที่ผ่านมา

    Ammoooo 😂😂😂

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 9 วันที่ผ่านมา

    😂😂❤❤