ඔයාටත් මේ දේවල් කරන්න පුළුවන් නම් ඔයා අති විශේෂ කෙනෙක් |If you Can Do These, You're One in a Million

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 663

  • @artlife8683
    @artlife8683 ปีที่แล้ว +137

    වමත් කරුවෙක් වීම එක්කම තවත් හැකියාවන් ලැබීමට ඉඩ තියෙනවා කියලා හිතෙනවා... ඇත්තටම සඳහන් කල දේ වලින් ගොඩක් දේ පුළුවන්...😊😊😊

    • @artlife8683
      @artlife8683 ปีที่แล้ว

      @udaradeshapriya4003 7 ක් විතර පුළුවන්..🙂 මෙතන කියන සමහර දේවල් ගොඩක් අයට පුළුවන්... එතනිනුත් බොහොමයක් අය වමත් කරුවන්... ඒ නිසා වමත් කරුවන් වීම එක්කම ඒ හැකියාවන් ලැබෙන්න ඉඩක් තියෙනවා කියලයි හිතන්නෙ...😊😊

    • @AMERICA-m4e
      @AMERICA-m4e ปีที่แล้ว +2

      වම් අතින් ලියනවනම් මොලය අනිත් අයට වඩා ටිකක් වැඩි 🧠

    • @chathuraruvantha
      @chathuraruvantha ปีที่แล้ว +1

      yah dude why i'm left hand writer.

    • @imalthiwarawita5584
      @imalthiwarawita5584 ปีที่แล้ว

      Mee to

    • @imalthiwarawita5584
      @imalthiwarawita5584 ปีที่แล้ว

      ​@@AMERICA-m4eehema na

  • @ThanujaWaidyathilaka
    @ThanujaWaidyathilaka ปีที่แล้ว +711

    වමත්කාරයො ටික දාමු ලයික් එකක්

  • @JournalwithChathu
    @JournalwithChathu ปีที่แล้ว +103

    අතේ ඇඟිලි ඈත් කිරීමේ හැකියාව සහ උපතින්ම දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා 😊. එහෙනම් මාත් විශේෂ කෙනෙක් 😌.

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +3

      ඔව් ඔව්,😊

    • @JournalwithChathu
      @JournalwithChathu ปีที่แล้ว +1

      @@----Dasun--- බොහෝම ස්තූතියි 🙏

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +1

      @@JournalwithChathu ජයවේවා 💖

    • @JournalwithChathu
      @JournalwithChathu ปีที่แล้ว +1

      @@----Dasun--- ඔයාටත් ජය වේවා !💐

    • @rusheprisuraj8218
      @rusheprisuraj8218 ปีที่แล้ว

      Matath puluwan

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +72

    මට ඔය කියපු ඒවගෙන් හයක් විතර පුලුවන්.ඒවා විශේෂයි කියලා දැනගත්තෙත් අදයි.🙏🙏🙏

  • @kanishkasandaruwan007
    @kanishkasandaruwan007 ปีที่แล้ว +39

    මගේ ඇඟෙත් සංගීතඥයෙක් ඇති එහෙනන් 😃

  • @sachinthamadhuranga2004
    @sachinthamadhuranga2004 ปีที่แล้ว +11

    අර සන්ගීත කතාව හරියටම හරි

  • @Kpop_world_
    @Kpop_world_ ปีที่แล้ว +21

    ඒවාගෙන් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් දේවල් කරන්න පුළුවන් 😚

  • @sldesinger1662
    @sldesinger1662 ปีที่แล้ว +11

    ඔයාල මේ Comment එක කියවල පුදුම වෙන්න හෝ කලබල වෙන්න එපා මොකද මේ කිව්වා හැම හැකියාවක්ම මට තියෙනවා. මම කවුද කියල හොයන්න එපා. මොකද මේ හැකියාවන් තියෙන්නේ විශේෂ අයට නිසා මම ඉතාමත් විශේෂයි

  • @ManannalagaPramadasa
    @ManannalagaPramadasa ปีที่แล้ว +4

    මට මේ කියාපු ඒවෑන් කරන්න පුරුවන් 07 ක් විතර ❤ මේ වගේ විඩියෝ තවත් දෙන්න අපිට බලන්න

  • @99SIN
    @99SIN ปีที่แล้ว +2

    වම් අතින් ලියන්න නම් මං ගොඩක් ට්‍රයි කරල තීනවා. එහෙම අයට දෙයක් අග සිට මුලට හිතන්න හැකියාවක් තීනවලු. කන් දෙක නිසා අඟේ බැලන්ස් නැතිවුණ එක මං පහුගිය මාර්තු අප්‍රේල් කාලවල අත්වින්දා. දවසෙම ක්ලාන්තේ 🥲

  • @thisara679
    @thisara679 ปีที่แล้ว +170

    මම අතිවිශේෂ කෙනෙක්😂. මොකද මට එකක් වත් බෑ 😂

  • @naturallyA05
    @naturallyA05 7 หลายเดือนก่อน +2

    5:19 මට පුළුවන් 😊

  • @bhanukakeshan
    @bhanukakeshan ปีที่แล้ว +76

    හැමදේම කරන්න හැදුවෙ මම විතරද 😅

    • @hansaniperera154
      @hansaniperera154 ปีที่แล้ว +2

      නෑ මාත් ඉන්නවා 😂😂😂😂

    • @nadeeshakalpani6829
      @nadeeshakalpani6829 ปีที่แล้ว +2

      mamath innoo

    • @hansaniperera154
      @hansaniperera154 ปีที่แล้ว

      So happy මම හිතුවෙ මගෙ විතරයි ට්‍රැක් එක අවුට් කියලා 🤣🤣🤣

    • @madushikaPeiris
      @madushikaPeiris 8 วันที่ผ่านมา

      මමත් ඉන්නවා😂😂😂

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 ปีที่แล้ว +16

    මේ ටිකෙන් 7ක් පුලුවන්.. 😁 Interesting video එකක්! ❤

  • @TravelWithAkS469
    @TravelWithAkS469 ปีที่แล้ว +1

    වමත්කරැවෙක්,නහයෙ දිව ගාන්න පුළුවන්,කන් හොලවන්න පුළුවන් දිව උඩු තල්ලගෙ කෙල⁣වරේ ගෑවෙනවා,දිව රෝල් කරන්න පුළුවන් තව ගොඩක්

  • @chathuranipriyadarshani9364
    @chathuranipriyadarshani9364 ปีที่แล้ว +1

    මටත් මේකෙ කියන විදිහට ගොඩක් දේවල් මට කරන්න පුළුවන් ☺️

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +3

    හරි සතුටුයි මාත් සීයට එකට අයිති 😇
    ගොඩක් කතා ඇත්තටම හරි😁

  • @asinthamassimo7387
    @asinthamassimo7387 ปีที่แล้ว +71

    Wrestling වල ඉන්න අයව බැලුවොත් ⁣ඒ අය ගොඩක් විශේෂයි නේද 😎
    වීඩියෝ එක පහර 🤩🤩

    • @AanishRizmy-nm3pp
      @AanishRizmy-nm3pp ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @V-252
      @V-252 ปีที่แล้ว +1

      😂 සාමාන්‍ය ස්ටන්ට් නලුවන්ට වඩා තරමක් හොදයි

  • @Ninjaman-e6p
    @Ninjaman-e6p 3 หลายเดือนก่อน +1

    ඇත්තම කිව්වොත් මට ඔය සේරම පුළුවන් . 🥷🥷🥷

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 ปีที่แล้ว +2

    සමහර ඒව පුලුවන් බ්‍රදර්

  • @abeywardhanastores4230
    @abeywardhanastores4230 ปีที่แล้ว +1

    athe agili ath karan aek an d ara aasane idn ngiitinn puluwn.

  • @DulanFreezzZ
    @DulanFreezzZ 3 หลายเดือนก่อน

    අත්ලේ ඇගිලි දෙකට බෙදීම,කකුල කරකවලා 6 ලියන එක,දිවෙන් නහය ඇල්ලීම,දිව රොල් කිරීම,දිව උඔු තල්ලේ ගැවීම පුලුවන්

  • @Sampathvideo
    @Sampathvideo ปีที่แล้ว +21

    මට පුළුවන් කන් දෙකම එකට හොල්ලන්න 😅
    ඒක දැන ගෙන ගොඩක් කල් ඒත් ඒක විශේෂ දෙයක් කියල දැන ගත්තෙ අද තමා 😎

  • @thulinsanagarathnam6712
    @thulinsanagarathnam6712 5 หลายเดือนก่อน

    මට පුළුවන් ඇහි බම දෙකම ඒ.විදියට උස්සන්න ...❤❤️👍👍

  • @chugbingus-w8f
    @chugbingus-w8f ปีที่แล้ว +13

    Ane mage comment ekata like

  • @Fake.information.seeker
    @Fake.information.seeker 10 หลายเดือนก่อน

    5:21 මට පුලුවන්

  • @p._r141
    @p._r141 ปีที่แล้ว +25

    Thumbnail එකේ තිබ්බ එක කරන්න පුලුවන් නිසා මාත් දුර්ලභයි කියල හිතාන ආවෙ😅

  • @ASITHATHIKSHANA
    @ASITHATHIKSHANA ปีที่แล้ว +1

    අත් දෙකෙ ලියන එක ඇර අනිත් සේරම පුලුවන්😊

  • @ChamodiHimansa
    @ChamodiHimansa 4 หลายเดือนก่อน

    ආදරකයක් නැතුව වඩීවෙලා ඉද්දී නිකම්ම හිටගන්න පුලුවන් ❤,සුලගිල්ලයි ව්දගිල්ලයි දෙපැත්තටත් මැදගිල්ලයි දබරැගිල්ලයි එක පැත්තකටත් කරන්න පුලුවන්.හැබැයි මට සින්දු කියන්න පුලිවන් ඒ වුණත් මන් දන්නෑ මට සන්ගීත බාණ්ඩ වාදනය කරන්න පුලුවන්ද කියල😂😂 මොකද කරලා නෑ..(ඉස්කෝලෙදී dancing කරේ),කන් හොලවන්න පුලුවන් ,ශරීර Balance එක තියාගන්න පුලුවන් එච්චරයි..

  • @inokanayanakanthi
    @inokanayanakanthi ปีที่แล้ว +1

    සියලුම

  • @Shenuyash9353
    @Shenuyash9353 4 หลายเดือนก่อน +1

    මට 6ක් පුලුවන් 😂 හරිම සතුටුයි😂😂 වැඩේ කියන්නෙ එච්චර දක්ෂතා තිබිලත් අපෙ අම්මලගෙන් අහන්නෙ බැනුම් විතරයි 😅😅 කරොත් කරන්නෙ ගොං වැඩක්මයි 😂😂 උදාරයි...😅😂

  • @chalithamadhuwantha8621
    @chalithamadhuwantha8621 ปีที่แล้ว

    Cheri gediye natte seen ekai ath dekenma liyana ekai yoga mudrawai ara anith okkoma wage puluwan

  • @troll_shaz_sl
    @troll_shaz_sl ปีที่แล้ว +38

    ❤🙂විශ්ම ලෝකය සුපිරියක්

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว +1

    මින් දෙකක් පමන මට කල හැකියි

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +33

    මම ගොඩක් ම විශේෂ කෙනෙක්. මොකද මට ඔය එකක්වත් කිට්ටුවකටවත් කරන්න බෑ.😅

    • @MC.AXOLOTL
      @MC.AXOLOTL ปีที่แล้ว +5

      අති දුර්ලබයි

    • @Pavan_r1
      @Pavan_r1 3 หลายเดือนก่อน

      😂😂

  • @AchinthaDeshan-j9b
    @AchinthaDeshan-j9b ปีที่แล้ว +7

    මටත් පුලුවම් එක ඇහිබැමක් උස්සන්න❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 ปีที่แล้ว +1

    4:53 මම හිතපු කෙනාම තමයි වීඩියෝ එකට දාල තියෙන්නෙ ❤

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +10

    නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @pubudiniishara2063
    @pubudiniishara2063 ปีที่แล้ว +1

    I can do most of above things except ear movements,and thumb flex.

  • @sevensmarketing
    @sevensmarketing 3 หลายเดือนก่อน

    මට දකුණෙන් හා වමෙන් ලියන්න පුළුවන් මට එක පොඩි කාලේ ඉඳන් පැවතිය ගැන ආපු දෙයක්😊😊

  • @dananjanasewmini7382
    @dananjanasewmini7382 ปีที่แล้ว

    😊 කීපයක් පුලුවන්. ගොඩක් පුලුවන්

  • @minuu6645
    @minuu6645 10 หลายเดือนก่อน

    මට ගොඩක් දේවල් කරන්න පුළුවන් 😊

  • @charunisandamali3255
    @charunisandamali3255 ปีที่แล้ว

    දිවෙන් තව දේවල් දෙකක් කරන්න පුළුවන්.

  • @charithdissanayake2395
    @charithdissanayake2395 ปีที่แล้ว +28

    මට 🖖 පුළුවන් ඒක කරන්න ❤

  • @PiyumiApsara-x7g
    @PiyumiApsara-x7g 5 หลายเดือนก่อน

    Athe agili ath karanna puluvan..diva rol karanna puluvan..kan dekama holavanna puluvan..abi bama. Dekama holavanna puluvan..idagena idala allanne nathuva nagitinna puluvan..

  • @rasikadilruwan3066
    @rasikadilruwan3066 ปีที่แล้ว

    මම අතිම අති විශේෂ කෙනෙක්.. මගෙ ශිෂ්නය පිට පැත්තෙන් අරන් කටේ තියාගන්න පුලුවන්

  • @donpathirana7804
    @donpathirana7804 ปีที่แล้ว +2

    Thank you very much Gentleman, very grateful!👍👏
    I'm ORh

  • @jalithabandara3023
    @jalithabandara3023 ปีที่แล้ว

    7ක් කරා සුපිරි 👌👌👍👍👍👍👍👍🧠🧠🧠

  • @sanutv6309
    @sanutv6309 ปีที่แล้ว

    Mata Athe agili depeththata karanna puluvan

  • @hmsherath8194
    @hmsherath8194 ปีที่แล้ว

    මේ ටික පුළුවන්

  • @naturallyA05
    @naturallyA05 7 หลายเดือนก่อน +1

    6:27 මට එක කරන්න 3න් වරයක් ගියා

  • @DumidiKawushalya
    @DumidiKawushalya 11 หลายเดือนก่อน

    මටත් පුලුවන් ඔකෙන් 6/7 විතර 😊

  • @gihanmadu6854
    @gihanmadu6854 ปีที่แล้ว

    diwa gawanna be thawa sithala wathura potha thiyagena kakula karakawanna be anith serama ita wda dewal puluwan

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir ปีที่แล้ว

    Mata puluwan aagili aath karannayi 🖖, aadaarayak nathuwa idagena idala nagitinnayi , diwa rol karannayi , kakula abaranagaman ilakkam liyannayi vitharane habayi mage yaaluwata kan hollanna 👂nam puluwan

  • @jayanthajd4820
    @jayanthajd4820 ปีที่แล้ว +1

    4 පුලිවම්😊😊

  • @sinhalasongs22
    @sinhalasongs22 ปีที่แล้ว

    agili dek ath krnn pulun kn hollnna puluwan eka asak ussann puluwan sithle giyt sem haden ne diwa namnn puluwa

  • @Tihaam-Technic2373
    @Tihaam-Technic2373 ปีที่แล้ว

    3ක් පුළුවන්

  • @FERIXSTAR-m8k
    @FERIXSTAR-m8k 3 หลายเดือนก่อน

    hisa danahise thiyena wage namyaseelee wada kalin bee karate walta gihilla awurudu dekai age atakatu nee wage namenna puluwan . issarama nikan namunath aha kadenna wage dan danenewath nee.

  • @prasadlakmal9351
    @prasadlakmal9351 ปีที่แล้ว +1

    3ක් පුළුවන්.. 🖖👂🎉❤

  • @purna2243
    @purna2243 ปีที่แล้ว +1

    antima dekana puluwan dewa ona hadekata hadannat puluwan

  • @chathuliyanage5572
    @chathuliyanage5572 ปีที่แล้ว +1

    කන් දෙකම හොලවන්න පුලුවන්.🤗

  • @naliniwijesinghe2742
    @naliniwijesinghe2742 ปีที่แล้ว +1

    mage kakula oluve gavanna puluvan

  • @princelymendis4507
    @princelymendis4507 ปีที่แล้ว +3

    First comment from me...a useful video ..

  • @hashanshashika9290
    @hashanshashika9290 ปีที่แล้ว +1

    මට 3ක් පුලුවන්

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว

    තුනක් ඇරෙන්න ඔක්කොම පුලුවන් ඒවගේම අත් දෙකෙන්ම ලියන්න සහ වැඩ කරන්න පුලුවන් එක සමානවම ❤️

  • @janakaweerasinghe6440
    @janakaweerasinghe6440 ปีที่แล้ว

    Mata valamite ekai mudde ekai mahapata angilla I aththa 2 vadi puluvan

  • @WARSHANISHAN
    @WARSHANISHAN ปีที่แล้ว +1

    මට පුළුවන් 😅😅😅😅

  • @asellaknuda2230
    @asellaknuda2230 ปีที่แล้ว +1

    Mata agili depethata karanna puluvan

  • @kashmikasilva2966
    @kashmikasilva2966 3 หลายเดือนก่อน

    Athee...ඇඟිලි ....nam...aath...කරන්න මටත් ...පුළුවන් ....math..එහෙනම් ....veseesa...කෙනෙක් ...adaidana...gththe🎉🎉🎉🎉🎉🎉🎉💥💥💥💥💥

  • @Lokasawariya1
    @Lokasawariya1 ปีที่แล้ว

    Ane ayye mata oken cheri gediyen gata danna vitharay amaru anith okkama puluvan oppu karanna puluvan mata😊

  • @iri8132
    @iri8132 ปีที่แล้ว

    ඔක්කොම පුළුවන්

  • @oshadianjana383
    @oshadianjana383 ปีที่แล้ว

    Mudde eke puluwan

  • @A.A.KamaniPriyangaAmarasinhaAr
    @A.A.KamaniPriyangaAmarasinhaAr 3 หลายเดือนก่อน

    Mata serama puluvan .mata vayasa 11yi .

  • @dhahamakatha
    @dhahamakatha ปีที่แล้ว +9

    interesting video එකක්! ❤

  • @DilinaHarischandra
    @DilinaHarischandra ปีที่แล้ว

    5ක් පුලුවන්.

  • @isururanasingha7571
    @isururanasingha7571 ปีที่แล้ว

    Mt ath dekennma liyanna puluvan
    Habai eka vara ba

  • @S.HSHORT
    @S.HSHORT ปีที่แล้ว

    මටත් හයිප මොබිලිටි හැකියාව තියනවා

  • @kapilaweerasingha
    @kapilaweerasingha ปีที่แล้ว +8

    මම හරිම සුවිශේෂී කෙනෙක්. මට ඔය එකක්වත් බැහැ.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +1

    Hugak ewa puluwan mn e kiyannee mn vishesha kenek 🤩 madei ehema deyak hari thiyei nn 😁🤭

  • @CGS1129
    @CGS1129 ปีที่แล้ว +2

    4ක් පුලුවං 😊

  • @indikakarunasena908
    @indikakarunasena908 ปีที่แล้ว

    2 ක් කරතැහැකි.

  • @ThisaraThisara-p2t
    @ThisaraThisara-p2t ปีที่แล้ว

    කන් දෙකම එක වර හොල්ලන්න පුළුවන්

  • @umeshdissanayake-fy9hk
    @umeshdissanayake-fy9hk ปีที่แล้ว +1

    2k arenna anith ewa puluwam , samahara ewa lawata puluwan

  • @naliniwijesinghe2742
    @naliniwijesinghe2742 ปีที่แล้ว

    mata thava van atha dhanu atha men hassuranna puluvan

  • @ok-podda....43
    @ok-podda....43 ปีที่แล้ว +1

    මට 3ක් පුලුවන් ❤❤❤❤😊

  • @pspperera4562
    @pspperera4562 ปีที่แล้ว

    oya kiyapu ewayin mata 11k karanna puluwan aththata owa wisheshayi kiyala ada danagaththe thanks

  • @naturallyA05
    @naturallyA05 7 หลายเดือนก่อน

    6:47 මට එක පු්‍ළුවන් 😆

  • @chinthakarakitha4047
    @chinthakarakitha4047 ปีที่แล้ว +6

    මට නම් පුරුදු වෙන්නේ නැතුව 4 පුළුවන් 😊😊

  • @vimukthiyapa4922
    @vimukthiyapa4922 ปีที่แล้ว

    කියපු දේවල් වලින් 5ක්ම පුලුවන්.. 😇💯

  • @sadun-li6ch
    @sadun-li6ch ปีที่แล้ว +1

    මට අන්තිම එක පුළුවන් 😄😄😄❤❤❤

  • @Film-editor-478
    @Film-editor-478 ปีที่แล้ว +1

    මට පුළුවන් දිව රෝල් කරන්න , ඇහිබභ උස්සන්න, ඇගිලි ඈත් කරන්න

  • @yoshikaobeysekara2738
    @yoshikaobeysekara2738 ปีที่แล้ว +1

    Matath ath dekenma liyanna puluwan😊

  • @shyamencolombage5681
    @shyamencolombage5681 ปีที่แล้ว

    ඇහිබැමි කරකවන්න පුලුවන් අය මේ කොනට👂

  • @sachimusiclab
    @sachimusiclab ปีที่แล้ว

    මට ඇහිබැම ඕන විදිහට හසුරවන්න පුලුවම් 🤍

  • @romancetravel354
    @romancetravel354 ปีที่แล้ว +3

    Good one 🎉

  • @onworld2011
    @onworld2011 ปีที่แล้ว +1

    මට මේවායෙන් 5ක් පුලුවන්. එහෙනම් මමත් වැඩ්ඩෙක්...

  • @gcpehesaragc
    @gcpehesaragc ปีที่แล้ว +1

    mage kanholawanna puluwan

  • @LuckyNeo25
    @LuckyNeo25 ปีที่แล้ว +4

    යකෝ මටත් මෙතනින් ගොඩක් දේවල් පුළුවන් 😍😍

  • @im_bobby_fischer
    @im_bobby_fischer ปีที่แล้ว

    මට ඇහිබැමි දෙකම වෙන වෙනම චලනය කිරීමටත් කන් දෙකම එකවර සෙලවීමටත් ඇගිලි වෙන් කිරීමටත් හැකීයී.😊

  • @oiifelix4294
    @oiifelix4294 ปีที่แล้ว

    මට ඔක්කොම පුලුවන්