Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @ranjanijayakody1258
    @ranjanijayakody1258 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! ඔබවහන්සේට අති උතුම් චතුරාය්‍යි සත්‍යය අවබෝධ වේවා!!
    මෙවැනි සත්‍ය ධර්මය දේශනා කරන
    ස්වාමීන් වහන්සේලා බොහොම
    අඩුයි .ඔබවහන්සේ දීඍයු කාළයක්ම වැඩ හිටීවා!!!අපට තව,තවත් ,මෙවැනි දහම් අසන්නට ලැබේවා !! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!

  • @malishasandeepani9497
    @malishasandeepani9497 2 ปีที่แล้ว +3

    ඉතා මනහර ලෙස දහම් දෙසන,ධර්මය අසන පිරිසගේ සිත් පහදවා ලීමට සමත් වූ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏 අසිරිමත් ධර්ම දේශනාවක් අසන්නට මට ද පින් තිබිණ . බුදු රජාණන් වහන්සේගේ මඟ යන බුද්ධ පුත්‍රයන් වහන්ස මේ බුද්ධ සාසනයේම අමා මහ නිවන් අවබෝධය වේවා. ඒ නිවන දුර නොවේවා . 🙏🙏🙏🙏 දීර්ඝායුෂ නිදුක් නීරෝගී සැපයෙන් වැඩ වසමින් තව තවත් බොහෝ ජනයාගේ හිත සුව පිණිස ධර්ම දේශනා කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබෙවා.

  • @latalatakuwait756
    @latalatakuwait756 2 ปีที่แล้ว +2

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ච්රංජයතූ වේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං

  • @thusharasubha5766
    @thusharasubha5766 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට නිදුක් නීරොගී සුවය හා දීර්ඝායුෂ ම වේවා .....!!!

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +4

    උතුම් වු අරහත් භාවය ගැන දේශනා කර ලද්දාවු එම ආනිසංස ය ම හෙතු වෙිවා ඔබ වහන්සේ පතන්නාවු තුන් තරා බොධි යකට පැමිණි ඉක්මනින් සසර කෙලවර අමා මහ නිර්වාන සුවය ලැබෙිවා සාදු සාදු සාදු නිදුක් නිරෝගී දිර්ඝායුෂ ද අත් වෙිවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම ලස්සන වට්නා දහම් කතාවන් කියාදෙන ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +11

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් පිනිසම මෙ පින් හේතු වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා සාධු සාධු සාධු 🌷 අප නොදන්නා ...බොහොම වැදගත් දහම් කාරණා දැන ගත්තා ......දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් ....

    • @pramadasakuwait6635
      @pramadasakuwait6635 2 ปีที่แล้ว

      සාදු ,සාදු ,සාදු ,සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේ ට ,දීර්ඝයුස ලැබේවා

    • @dumarajanaki4792
      @dumarajanaki4792 2 ปีที่แล้ว

      xe7yeesseeźźzź,ß,

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අප ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට 🙏🏽🙏🏽🙏🏽මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට උතුමි චතුරාය සත්‍්‍්‍යය ධර්මය අවබෝධම වෙවා🙏🏽🙏🏽🙏🏽 නමෝ බුද්ධාය

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රඡාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @gayanidesilva3534
    @gayanidesilva3534 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු. බුදු බණ ටිකක් සැරියුත් මහ රහතන් වහන්සේගේ මුවින් දේශණා කරනවා ශ්‍රවනය කලා වගේමයි. පුස්සදේව මහ රහතන් වහන්සේට බුදුපියාණන් වහන්සේ දැකගන්න ලැබුනාසේ අපටත් සැරියුත් මහ රහතන් වහන්සේ ගෙන් ධර්මය අසන්න වාසනාව ලැබුනා ස්වාමින් වහන්ස.

    • @leelanandasamarakoon5964
      @leelanandasamarakoon5964 2 ปีที่แล้ว

      Rahata thanha wechcha wahanse rahathan wahanse sansaara Riya gamana ariya karapu wahanse arihathun wahanseelu

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +5

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷 වන්දනිය පුජනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ විමට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු🌷 ධර්ම දාානය දෙන පින්වත් සැමටත් බෝහෝ පිං රැස් වෙිවා සැමට සමිමා සමිබුදු සරනයිි .🌷🌷🌷

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +10

    කිසිම දිනක මා ඇසුවේ නැති ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට ගොඩක් පිං.නිදුක් වේවා තෙරුවන් සරණයි!!!

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +3

    කිසිදා නොඇසුනු දහම් දැනුම අපට අසන්නට සළස්වන ඔබවහන්සේට, නිදුක්, නිරෝගී, චිර ජීවනය ලබා ගැනීමට හේතු වාසනා වේවා!!!

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඒ ආර්ය මහා සඝරුවනට නමස්කාර වේවා. බුදු ගුණ අනන්තයි අප්‍රමානයි

  • @ramanidamayanthi7864
    @ramanidamayanthi7864 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් අවබෝධ පිනිසම මෙය හේතු වේවා 🙏🙏🙏🙏🙏

  • @chandralathawarnakulasoori6966
    @chandralathawarnakulasoori6966 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේට උතුමි නිර්වානඅවභෝදයම පිනිසම මෙි පින හේතු වෙිවා සාදු සාදු සාදු

  • @bngla7552
    @bngla7552 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamodyaparami3768
    @chamodyaparami3768 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා හරිම ලස්සන දේශනාවක් .මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 2 ปีที่แล้ว +3

    සාදු...🙏
    සාදු...🙏
    සාදු...🙏
    ඔබ වහන්සේගේ නිවීම පිණිස මෙම දමි දෙසුම හේතුවාසනා වෙීවා .......!

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu
    Namaskaraweva.ape.hamuduruwane

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 ปีที่แล้ว +3

    සාදූ ..සාදූ..සාදූ... නමස්කාරවේවා🌸🙏🏽🌸🙇🏻‍♂️

  • @chalanikahemamali3367
    @chalanikahemamali3367 2 ปีที่แล้ว +3

    Pinwath suwamin wahansa.. maraluwawa rajamaha viharaya ape pansala.. un wahanse wedasiti bumiya.. e gam pedesa upadinn lebima ma lada bagyak.. me tgaram vistharathmakawa kala me darma desanawa ahamben dekke.. budusaranai ❤

  • @beyondthescenebts6872
    @beyondthescenebts6872 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානාවභෝධය ලබා ගැනිමට හැකි වේවා!

  • @rasikalakmali355
    @rasikalakmali355 2 ปีที่แล้ว +4

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සැමට උතුම් කල්‍යාණ මිත්‍ර සේවනයම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +4

    බොහොම පිං..ඔබවහන්සේට....🙏💐🙏💐🙏💐❗💖,,,,,,,,!!.........

  • @janaabandara2295
    @janaabandara2295 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu!!
    Oba wahansey niroogi weewa!!!

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු තුණුරුවන්ට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාධු සාධු සාධු 🙏 🙏 🙏 අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,

  • @Swsenadeera
    @Swsenadeera 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ

  • @amanisachi9332
    @amanisachi9332 2 ปีที่แล้ว +1

    අපේ ගමේ පන්සල ❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      හරිම ලස්සන තැනක් බව පේනවා. තවත් විස්තර දැන ගන්න කැමතියි.

  • @JayalaniGomes
    @JayalaniGomes 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 2 ปีที่แล้ว +1

    Uththarithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa!!!!

  • @udayakanthi9864
    @udayakanthi9864 2 ปีที่แล้ว

    pinwath oba wahansege me daham kathika managed awaboda kota gathimi.mulu mahath buddy wargayatama me sath darmaya labanna prakgnawa pahala wewa.oba wahanseta uthum chathurarya sathya awaboda wewa.sadu sadu sadu

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +1

    Oba wahanseta theruwan saranin Boho kusal weadewa !

  • @upalidharmadasa6145
    @upalidharmadasa6145 2 ปีที่แล้ว +2

    බුදුබණ ලගදි පමණයි සිත නිවෙන්නේ
    වෙනබණ පස්සෙ මොකටද
    අපි දුවන්නේ
    මෙවැනි දහමි කරැණුයි සිත
    නිවන්නේ
    හිමියනි ඔබට මම පැහැදි
    වදින්නේ

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 2 ปีที่แล้ว +2

    Teruwan saranai ape penwat swamenwhnsa 🙏🙏🙏

  • @sadusadusadu9434
    @sadusadusadu9434 2 ปีที่แล้ว +2

    Theruwan saranai hamuduruwane

  • @julieoteng4527
    @julieoteng4527 2 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath Swamin wahanseta, niduk nirogi wewa!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +2

    ❤🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 2 ปีที่แล้ว

    Anububudu himiyani suwapath wewa.!!!!!!!!

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว

    Godak pin ape pin vat suvamin vahansa watina darma desanavak sadu sadu sadu

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 2 ปีที่แล้ว

    Lassana darmadeshanawak budu sarani nirogi sampththiya labewa

  • @priyanaka.0man340
    @priyanaka.0man340 2 ปีที่แล้ว

    Sadusadu Taruwan.sarani.

  • @nilukasamanmalnilukasamanm8406
    @nilukasamanmalnilukasamanm8406 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @vishakaelpitiya6329
    @vishakaelpitiya6329 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandibogas6918
    @chandibogas6918 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @deepanigamage2975
    @deepanigamage2975 2 ปีที่แล้ว

    NamAskarawewa sadu sadu

  • @waruniweerarathna695
    @waruniweerarathna695 2 ปีที่แล้ว +2

    🌸🌼🙏🙏🙏🌼🌸

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu

  • @sitharalakmini3230
    @sitharalakmini3230 2 ปีที่แล้ว +2

    💐sadu🍂sadu🍂sadu🍂🙏🙏🙏🙏🙏🙏💐

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว

    🌼

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ රටේ මිනිසුන් ට වඩා පිට රටවල් වල මිනිසුන් හොඳයි. ප්‍රධාන ම හේතුව අධ්‍යාපන ක්‍රමය, දේශපාලන ක්‍රමය සහ නීති රීති පද්ධතිය !

  • @nadanakumari9490
    @nadanakumari9490 2 ปีที่แล้ว +2

    🙏🙏🙏!!!

  • @kelumdarasana1885
    @kelumdarasana1885 2 ปีที่แล้ว +2

    🌺🌺🌺🥀saadu🥀saadu🥀saadu🥀🌺🌺🌺🌺
    🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷
    🌺🥀🥀🥀🥀tharuwan saranai🥀🥀
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @wayalatkarunathilaka6832
      @wayalatkarunathilaka6832 2 ปีที่แล้ว

      Oba wahanseeta mewan bulaba deesanaa kiriimata sakthiya lebee chiran jiiwathu lookasmin

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว

    ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස පිට රටවල ධ නයට බලයට දුෂන යට යට වෙලා නැහැ

  • @sriyasons3505
    @sriyasons3505 2 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 2 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Himiyani.

  • @malanandanie410
    @malanandanie410 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithpm7211
    @sumithpm7211 2 ปีที่แล้ว +1

    හත්තිකුච්ච්.පන්සල .තියෙන්නේ මොනපලාතෙද.

  • @nissankanissanka3910
    @nissankanissanka3910 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 2 ปีที่แล้ว

    🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lokottaradahama996
    @lokottaradahama996 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sadewranawaka5730
    @sadewranawaka5730 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @darshaninadishka7663
    @darshaninadishka7663 2 ปีที่แล้ว

    🙏🙏🙏