මැරෙන්නේ අදද හෙටද දන්නේ නැතත් මරණින් මතු උපදිනා තැන ම‍ෙතනයි කියලා අනුමාන කල හැකියි.මේ දේශනාව ඇසුවොත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2022
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! galigamuwe gnanadeepa thero පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ ගේ තවත් දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

ความคิดเห็น • 72

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +4

    පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌺🌻🌸💐🌺🌻🌸💐 🌺🌻🌸

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය විෙවා 🙏🌼🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌼🙏🙏🌼🙏🌼🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +3

    තිලෝගුරු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💮💮💮💮💮💮💮💮💮💮💮💮

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +3

    🎀 නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎀 සාදු 🎍 සාදු 🎄 සාදු 🎀 නිදුක් 🎍 වේවා 🎄 නිරෝගී 🎀 වේවා 🎍 සුවපත් 🎀 වේවා 🎍 පිණ 🎀 අපේ 🎄 හාමුදුරුවනේ 🎀 ඔබ 🎄 වහන්සේ ට 🎍 තුනුරුවන් 🎀 සරණයි 🎍

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 2 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්සේට නමස්කාර කරමි. 🙏 නමස්කර වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ආදර නීය දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!
    ඒ උත්තම වූ තිසරණය ට.මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    මාගේ ජීවනය පූජා කරමී...
    පූජාම වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +4

    අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සෝවාන් සකෘදාගානමී අනාගාමී අරහත් මගපල නිර්වාන ශාන්තිය ලබන පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ අප කරන කුසල් ඔබ වහන්සේ ටත් නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුත් සන්සාරගත දෙමාපියන් සහෝදර සැමටත් මේ කුසල් උතුම් ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +2

    තේරැවන්.සරනයි.අපේ.හාමුදුරැවනේ

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ මගේ දුව නැතිවෙලා අදට දින14යි.මට නොතේරෙන බොහෝ දේ ඉතුරු කරලයි මගේ දරුවා ගියේ.මට හිත හැදෙන්න අමාරුයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ මුන ගැහිලා මට හිතහදාගන්න පුලුවන් වෙයි කියලා හිතන්නෙ .මට පිහිට වෙන්න හාමුදුරුවනේ .ඔබ වහන්සේට පින් සිද්ද වෙයි

    • @samanthi8596
      @samanthi8596 2 ปีที่แล้ว +1

      ඔයාගේ දුව උපදින කිසිම ආත්මයක වත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඔයාට කරන්න පුළුවන් ඔයාගේ දුව වෙනුවෙන් පිංකම් මේක තමා සංසාරේ හැටි ඉපදෙනවා මැරෙනවා අපිට දරා ගන්න අමාරුයි හැම දේම දුක තමා ඉවසන්නම බැරි දුක මේ ලෝකෙ දරු දුක දරුවන්ට දෙමවුපියන් අහිමි වෙනවා දෙමව්පියන්ට දරුවන් අහිමි වෙනවා දුව වෙනුවෙන් පින් කම් කරන්න ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nandanikusumalatha6353
    @nandanikusumalatha6353 2 ปีที่แล้ว +3

    Theruwan Saranai Ape Hamuduruwane Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu 🙏🏾

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සා ඔබ වහන්සේට බුදු සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว +5

    සුපින්වත් කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @yamunasamanmalee4732
    @yamunasamanmalee4732 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏🌸💐🌺

  • @Nilminimunasinha5808
    @Nilminimunasinha5808 2 ปีที่แล้ว +3

    budu saranai ape hamuduruwane 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️
    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!"🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌺🏵️🌺🏵️🌺🏵️

  • @mangamangalika648
    @mangamangalika648 2 ปีที่แล้ว +2

    Darma desanaya srwamayakala matath uthum darmawa bodaya lebewa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹😘😘

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි ! දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +2

    Uthum Budusaranai Suwapathwewa Ape Swaminwahansa

  • @mangamangalika648
    @mangamangalika648 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarani pinwath swamin wahanseta uthum dharmawa bodaya lebewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹😘😘

  • @chandrawathi3729
    @chandrawathi3729 2 ปีที่แล้ว +2

    Sadu.sadu sadu sadu.sadu sadu.sadu sadu.sadu..magaswaminwansa

  • @rathneshkaru9154
    @rathneshkaru9154 2 ปีที่แล้ว +2

    Sathakka Aththa Theruwan Saranai Swamin Wahanse

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว +4

    Theruwan saranai obawahanseta

  • @punyakumari4701
    @punyakumari4701 2 ปีที่แล้ว +2

    sadu sadu sadu sadu sadu sadu sadu

  • @lankaamarasooriya3004
    @lankaamarasooriya3004 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි හාමුදුරුවනේ

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว +3

    Godak pin ape vat suvamin vahansa Teruvan saranai

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +3

    🙏🙏 සාධු සාධු මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් නිවන්දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවකදීම ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා ¡¡¡ ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chamindaparara1979
    @chamindaparara1979 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 2 ปีที่แล้ว +3

    Sadu 🙏Sadu 🙏Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samalidey1141
    @samalidey1141 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu sa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +3

    බොහොම පිං අපේ හාමුදුරුවනේ. ගොඩක් වටිනා ධර්ම කරුණු ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව තුලින් දැන් ගත්තා බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @champachampa2228
    @champachampa2228 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu saadu

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 2 ปีที่แล้ว +4

    👏👏👏🌺🌺🌺🙏🙏🙏

  • @kusumalathahapuarachchi9828
    @kusumalathahapuarachchi9828 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +8

    අනේ ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පිං වට්නා දහම් කරුණු කියාදුන් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් බක්කුල මහ සෑයේ පිහිට අනුහසම ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @manojweerasinghe2408
      @manojweerasinghe2408 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේගෙ බන මම හරිම අසාවෙන් ශ්‍රවණය කරන්නෙ ඉතාමත්ම පැහැදිලි තේරුම් ගන්න හරිම පහසුයි.ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.මමත් බක්කුල සෑයෙ දායකයෙක් අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේට නමස්කාර වේවා!🙏🙏🙏

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +3

    Saadu saadu saadu bohome pin Gaurewaniye sath purusha weth ""Kallyane Miththera weth supekshana shiksha kami U""wichiththera weth Damme kathikayanen wehanse ""Oba wehansete theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa !!Uthum lowe thuru thatagatha sri saddarmaye Darmanu kulewa siyelu Denate Arthayen Darmayen pahadiliwe Deshana kote wadalamin sasare Duke penwa Demin Darma Danaye leba Dena oba wehansete Mage bakthi purweka pade Namas kareyema wewa !!,Me pin kusall belen Gaurewaniye suwamin wehansete ""Chathurarriye Saththiye Saththiyawe Boda Gaanayen Uthum Niwaname hethu wewa !!wewa !!wewa !!

  • @sharashara5020
    @sharashara5020 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malingawijevickrama_9704
    @malingawijevickrama_9704 2 ปีที่แล้ว +3

    ❤️🙏

  • @sshsh9223
    @sshsh9223 2 ปีที่แล้ว +3

    Saadu...saadu...saadu....

  • @chandaninethra5400
    @chandaninethra5400 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 2 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @rayan_fernando21
    @rayan_fernando21 2 ปีที่แล้ว +3

    🌷🌷🌷🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🙏🙏🙏

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +3

    දෙවියන්ට අපිට වගේ ශරීරයක් නෑ නේද ජරා වෙන්නෙ කොහොමද හාමුදුරුවනේ

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 6 หลายเดือนก่อน

      Pina iwara wenna kittu wenakota, pin adu veegena yanakota , rashmiya adu wenawa. Lassana adu wenawa. Dewa andum palandum warahali bawata path wenawa, Chutha veemata Pera..

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 2 หลายเดือนก่อน

    භව තණ්හාව තමා. නිවන පෙනි පෙනී උඩ තලවලට පැන පැන සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ කියු ලෙස සසර නැවතීමට නොවේ. තරු හිමිවරු ත් විෂය පාඨමාලා වගේ ධර්ම දේශනා කරන්නෙත් වෙන මුතු ගමණ් මිසක ඇත්තටම නිවන අවබෝධ කරගැනීමට නොවේ. ගලිගමුවේ තරු හිමි ගේ අරමුණ නිවන ද ඊනියා අඩුම ගණනෙ සෝතාපන්න කියා ඊටත් කලින් නැවතී පිරිස එකතු කරගෙන ජනප්‍රිය වී පාදිලි අරමුණු ම ද දන්නේ නැත අසපුවෝ වගේමර්‍.

  • @vinuvihanga5881
    @vinuvihanga5881 2 ปีที่แล้ว +3

    🙏

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +3

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @priyanthinanayakkara8190
    @priyanthinanayakkara8190 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @qatarqatar3940
    @qatarqatar3940 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏