Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ.
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි! පාප කර්ම කලා කියලා ඒ ගැනම හිත හිතා දුක් වෙන්නේ නැතුව මේ විදිහට ජීවිතය වෙනස් කරගන්න.
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
🙏සාදු🙏සාදු🙏සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹
Godak watina darma desanavakApe pin vat suvamin vahanset Utum nirvanayama labeva sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා
ඔබ වහන්සේට ධර්ම අවබෝධය ලැබෙනවා නිදුක් නීරෝගී වෙත්වා
sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu! Mama soyamin hitiya dharmaya mata ada lebuna. Oba wahanseta bohoma pin. 🙏🙏🙏
🙏🙏🙏 නිවන් සුවය ලගා කරගන්න ශක්තිය ලැබේවා හාමුදුරුවන් වහන්සේට... 🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සෙ නිදුක් වෙත්වා .නිරෝගි වෙත්වා . සුවපත් වෙත්වා . දීර්ගායුශම ලබත්වා. මේ දර්ම දේශනාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හාමුදුරුවනෙ. ඔබ වහන්සෙ අපිව මෙ යහ මගට ගන්න ගොඩාක් වෙහෙසෙනව හාමුදුරුවනෙ එකට අපි නයගැති ඔබ වහන්සේට . උතුම් නිර්වානයෙන් සැනසේවා ඔබ වහන්සේ. බුදු සරනයි සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගෙ ආරක්ශාව ලැබේවා
සාදු සාදු සාදු
🙏🌼🙏
Oba wahanseta niduk nirogi suvayen piri suba up an dinayak weva
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
සාධු 🙏🌹සාධු 🙏🌹සාධු 🙏🌹අනේ හරිම වටිනා උතුම් දේශනාවක් පින්වත් ස්වමින්වහන්ස.ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගීව සුවපත්ව උතුම් නිවන් මග ගමන් කිරීමට හේතු වාසනා වේවා තෙරුවන්සරණයි ඔබවහන්සේට..!!!🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌺🌺🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏
Uthum niwanin sanasewa
සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔකාස වන්දාමි භන්තෙ
මයාකතං පුඤ්ඤ සමිනා අනුමෝධි තබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං
ඕකාසද්වාරත්තයෙන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ
ඕකාස ඛමාමි භන්තෙ
Sadu Sadu Sadu maga namas karaya wawa niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa pinwath hamuduruwana
🙏🏽🙏🏽🙏🏽
🙏💐🙏💐🙏💐❗💖මෙවන් දේශනයන් අහන්ට...ලැබීමත්..පිනක්!!ඔබවහන්සේහටත්,නෙත් fm...නාලිකාව...ටද...මහත්පිං!!සියලූම දෙනාටම..මහත්පිං!!🙏🙏🙏❗ජයවේවා!!🙏🙏🙏❗
Theruwan saranai ape pinwath haamuduruwane.
🙏🙏🙏🙏🙏🙏
වසර දෙකකට පෙර දේංශනා කල දේඅශනාව අද 2024 වසරෙ අවසාන දවසෙ ඇහුවා තෙරැවන් සරනයි සැමටම 🙏🪷🙏🪷🙏
අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නය
සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
Nirwanaye athpath wewa paratthanakarana bodiyakin,Garu swaminwahansa.🙏🙏
ස්වාමින් වහනිසෙ කරපු මේ උතුම් ධර්මදේසනාව ඇසුවෙ අදයි
නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏🙏
ඕනම කෙනෙකුට පරන වැරදි අමතක කර හැදෙන්න හොදම බන
මම විශිවාස කරනවා මෙතන බන අහපු තිසිම කෙනෙක් පහුගිය දවස්වල වුන පාප ක්‍රියා
නින්දා අපහස
ගෙවල් ගිනි තියන්න
එවයින් සතුටු වුන මිනිසුන් නොවෙ කියා
මේ බන දේසනාව ඇසුවෙ අද වුනත් අපි ලග ඒ පාප ක්‍රියා වලට සයය දුන් අය නම් නොවෙ
බඩ ගින්නෙ සිටින්න වුනත් බුදුධහමෙන් පිට නමි යනිනෙ නැහැ 🙏🙏🙏
Sadu sadu sadu
❤😂🎉😢😅😢😢
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
Sadhu !sadhu !!sadhu !!!
🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏