තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන | The Temporary Monastic Training Program-Rideekanda Forest Monastery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන - මාතලේ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍යය සේනාසනය
    මෙම වැඩසටහන තුලින්, දින 15 ක් පුරාවට ඒ අතීත ආරණ්‍යය සම්ප්‍රදායන් තුලට පිවිසී ආරණ්‍යය වාසීව ආරණ්‍යය වත පුහුණු වීමට සැලැස්වීම කෙනෙකුට ලැබෙන මහඟු අවස්ථාවකි.
    මේ වැඩසටහනට සහභාගි වීමට කැමති අයෙක් වේ නම් පහත සඳහන් වෙබ් පිටුව හරහා සම්බන්ධ විය හැක.
    තෙරුවන් සරණයි!
    The Temporary Monastic Training Program
    Through this program, for 15 days, it is a great opportunity for one to get into the old forest traditions and make the forest dwellers train in the forest.
    Anyone who wants to participate in this program can contact through the following web page.
    Theruwan Saranai!
    For more details:
    Mobile: +94742252980
    Email : rideekanda@gmail.com
    Web : www.rideekanda...
    Address :
    Rideekanda Forest Monastery
    Udasgiriya
    Matale
    Sri Lanka
    Location :
    maps.app.goo.g...
    -----------------------------------------------------------------------------------------------------------------------
    Ven. Ariyajeewa Thero
    Rideekanda arama
    Matale
    Sri Lanka
    Buddhism
    Arama
    Aranya senasana
    the Short-Term Monastic Training Program
    Monastic Training: The path to Enlightenment
    Buddhist Monk
    Meditation
    Meditating
    Lord Buddha
    Cheevara
    Bhawana
    aranya senasana in sri lanka

ความคิดเห็น • 283

  • @FlyWithKal
    @FlyWithKal  ปีที่แล้ว +18

    චීවර පඬු කිරීම | How Buddist Monks actually colored their robes with natural colors >> th-cam.com/video/pfVQvs0gmoU/w-d-xo.html

    • @madhavimenaka6715
      @madhavimenaka6715 ปีที่แล้ว

      Apita pavidi wenna puluwanda digatama innai one

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට පමණයි.

    • @NyRobin
      @NyRobin 19 วันที่ผ่านมา

      Mt me program eka contact krla denna pluwnd

  • @sinhalaastrology
    @sinhalaastrology ปีที่แล้ว +58

    පලමු පැවිදි කන්ඩායමේ සමාජිකයෙක් වීමට ලැබීම තරම් මමත් වාසනාවන්ත උනා . දින 15 තුල ලබාගත් දැනුම හා භාවනාවන් තුලින් මේ ජීවිතය තුල මහත් වෙනස්කම් රාශියක් ඇති කරගනිමින් මිනිසුන් වෙනුවෙන් නිවැරැදි මාර්ගයන් අවබොද කරදිමට මහත් උපකාරයක් වේවි. ගුරු ස්වාමීන් වහන්සේටත් ආචර්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමටත් තව තවත් කුසල් රැස් වේවා . ඒ ලබාගත් දැනුම හා දර්ශනය මනාකොට ප්‍රගුන කරමින් ඉදිරියටත් කාලය ගත කරමි .මේ තාවකාලික පැවිදිවත ඉදිරියටත් කරගෙන යාමට අප ඔබ වහන්සේලා සමග අප සැම විටම රැදි සිටිමි. තෙරුවන් සරණයි

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @Hornetpasan
      @Hornetpasan ปีที่แล้ว

      teruwansaranai.sadu sadu sadu

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +1

      පැවිදි වෙන්න කලින් මොනවද කරන්න තියෙන්නෙ

    • @geethanihettiarachchi5112
      @geethanihettiarachchi5112 ปีที่แล้ว

      Mata oba wahansege whatsapp namner eka labaganna puluwanda

    • @sudarshanaoshada5454
      @sudarshanaoshada5454 ปีที่แล้ว

      Mata mekata udau karandako

  • @weerasinghebandara2266
    @weerasinghebandara2266 ปีที่แล้ว +29

    කන්තාවන්ටත් මෙවැනි වැඩසටහනක් සන්විදානය කරනවා නම් ගොඩක් වටිනවා....

    • @ishaa_hewawasam
      @ishaa_hewawasam ปีที่แล้ว

      danatamath Thiyenw..

    • @MANJULALOVELYMADHUSHA
      @MANJULALOVELYMADHUSHA ปีที่แล้ว

      Koheda thiyenne

    • @nimalles2228
      @nimalles2228 ปีที่แล้ว

      මහමෙව්නා අසපුවල තියනවා. වෙබ් සයිට් එකෙන් විස්තර ගන්න පුලුවන්

    • @yooo567_
      @yooo567_ 11 หลายเดือนก่อน

      @@nimalles2228 mm ahema gann dan ne thiyana thanak visthara dann hekida

    • @WonderfulHummingBird-zi8ep
      @WonderfulHummingBird-zi8ep 5 หลายเดือนก่อน

      Ou ekanam lokuu sathkarayak

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +46

    තාව්කාලීක පැවිද්ද අනිවාර්යයෙන්ම කර නීති ගත කරමු

    • @indraniwalakulpola
      @indraniwalakulpola ปีที่แล้ว +4

      එකගයි

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว +3

      End of Buddhism?

    • @hashiniamaya7401
      @hashiniamaya7401 ปีที่แล้ว +1

      Aniwa

    • @sriyakumari4314
      @sriyakumari4314 11 หลายเดือนก่อน +1

      එහෙම දෙයක් wenawanam කොච්චර hodaida ...එසේම අනාගතයේ ...නීති ගත වේවා

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      අනිච්චා වත සංඛාරා...

  • @indraniwalakulpola
    @indraniwalakulpola ปีที่แล้ว +13

    සාදු සාදු පින් ඇති සියලු දෙනාට මේ වීඩියව නෙත ගැටෙත්වා පින්වත් ඔබට මෙවන් උතුම් දේ ලබා දෙන්න පින් සිත් පහළ වේවා

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @manojwickramapala
    @manojwickramapala ปีที่แล้ว +27

    පලමු කන්ඩායමේ දින 15 ගතකරපු කෙනෙක් විදියට ඇත්තම ගොඩාක් දේවල් ඉගනගත්ත පැවිදි පින්කමක්. ජීවිතයේ ගොඩාක් දේවල් වෙනස් වුනා. හැකි ඉක්මනින් දීර්ගකාලීනව පැවිද්දට යාමට අපේක්ශාවෙන් සිටිමි.

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි! උතුම් වූ නිර්වානය අවබෝධ වේවා!

    • @nilupaudesh6835
      @nilupaudesh6835 ปีที่แล้ว +2

      Matat sambanda wenna oni kohomada kiyla kiynna puluwanda

    • @sumuduaberathna4596
      @sumuduaberathna4596 ปีที่แล้ว +2

      මෙහෙනියක් වෙන්න පුලුවන් කමක් නැද්ද .මෙහෙනි ආරාමයක් නැද්ද

    • @beautyengel412
      @beautyengel412 ปีที่แล้ว

      @@sumuduaberathna4596 විවාහා වී නැත්නම් මහමෙව්නා අනගාරිකා අසපු තියනවා ලංකාවේ හැමතැනම...

    • @mihanchanuka7244
      @mihanchanuka7244 ปีที่แล้ว

      මෙකට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +15

    ස්ථිර පැවිදි විමට මම බලාපොරොත්තු වෙනවා වනවාසි අරණ්‍ය සේනාසනයක 🙏

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!

    • @sellachathura9501
      @sellachathura9501 9 หลายเดือนก่อน +1

      Na uyana senasauna honday ... Ethana niwaradi sri sadharmaya uganwanawanawa ...🙏

  • @tinakau1418
    @tinakau1418 ปีที่แล้ว +18

    ගොඩක් හොඳ වීඩියෝ එකක්. අපේ නැතිවී යන බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කිරීම උදෙසා වෙර දරන ස්වාමීන් වහන්සේලාට තවත් මෙවන් පුණ්‍ය කර්ම කිරීමට තුරැනුවන්ගේ සරණ පිහිට ලැබේවා! 🙏🙏🙏

  • @anomaanoma9152
    @anomaanoma9152 ปีที่แล้ว +9

    කාන්තාවන්ටත් මේ වගේ දෙයක් සූදානම් කරනව නම් ගොඩක් වටිනව මොකද අපෙ රටේ, කාන්තාවො ජීවත් වෙන්න ද නොවෙන්නද කියන තැන අතරමන් වෙලා ඉන්න කාන්තාවො වැඩි පිරිසක් ඉන්නෙ මේ වගේ දෙයක් තිබුනොත් කාන්තාවටත් පුළුවන් තමන්ගේ මාර්ගයේ සත්‍ය තාවය සොයන් යන්න

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +14

    සමාජයට දෙන හොද පනිවුඩයක්.. සමාජය හරි මගට ගැනීමට සුන්දර මාවතක්.. තෙරුවන් සරනයි !!! අපි හම්බන්තොට . සෑහෙන්න දුරක්.. මමත් හරිම ආශයි..තාවකාලිකව සිවුරක් දරන්න.. මට කල්‍යාන මිතුරියක් හමු වේවා!!! මේ ගමනට එන්න සහයට.. සියල්ලම අතහැර සිටින මට මේ ගමන එන්නට සහයට කෙනෙකු ලැබේවා!!!

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 4 หลายเดือนก่อน +3

    හිත නිවන තැනක් මටත් ආසයි ඔබ වහන්සේලා සමග එකතු වෙන්න

  • @user-ms2ni6wj1r
    @user-ms2ni6wj1r 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදසරනයි මමත් ආසයි මහනවෙන්න

  • @sithumniluminda-kp5ew
    @sithumniluminda-kp5ew 15 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻matathasai kanthawanta ehemai thank nadda🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +16

    අහම්බෙන් වීඩියෝ එක හම්බුනේ.ගොඩක් පින්.මාත් මහණ වෙන්න ස්තානයක් හොයන ගමන් ඉන්නෙ.මේ ස්තානයට යන්න ඕන.ගොඩක් පින් මේ වීඩියෝ එක දැම්මට

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

    • @mohommedirfan7658
      @mohommedirfan7658 ปีที่แล้ว

      මමත් තාවකාලිකව මහණවෙන්න බලාපොරොත්තු වෙන් මගේ සම්මුඛ සාකච්ඡා සහ ඉල්ලුම් පත් ලබාගත් කෙනෙකි..ඔබට ද සහබාගි විය හැක අවස්‍ය නම් ..පමණක් මාගේ කමෙන්ට් එකට උත්තර ලියන්න තෙරුවන් සරණයි ..🙏

    • @Hornetpasan
      @Hornetpasan ปีที่แล้ว

      teruwansaranai sadu sadu sadu

    • @jankasathosa2681
      @jankasathosa2681 ปีที่แล้ว

      මටත් විස්තර කියන්න මමත් මහණ වෙන්න ස්ථානයක්‌ හොයනවා 🙏

    • @ariyavansh
      @ariyavansh ปีที่แล้ว

      @@jankasathosa2681 මහණවෙන්න කැමති නම් උදව් කරන්නම්.

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +9

    සද්ධා සිත් දිදුලන අරණේ
    කෙටිකලකට වුව​🌸🌺
    සිත් පිබිදෙන මගකට පිළි
    පන් ඔබ සමැගේ☺🌼
    බව ගමනට නැවතුම්
    තැබුමට සේයා මැවුනේ
    පෙර පිනකින් මැයි
    මට සිතුනේ 💜🌷💛🙏

  • @Ashannilanga
    @Ashannilanga ปีที่แล้ว +7

    අවුරුදු 3කින් එන්න බැරි උනා...ඉක්මනින් ආපහු එනවා ආරන්‍යට .ස්වාමීන් වහන්සේ මෙන්ම ගමේ මිනිසුන් ගොඩක් සුන්දරයි.හැමෝම යායුතුම ස්තානයක්....ගොඩක් හොද වීඩියෝ එකක් නන්ගි ...👌👌👌 🙏🙏🙏

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +2

      Thank you aiya! Theruwan Saranai!

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +5

    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා.🙏

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chamaraperera8420
    @chamaraperera8420 ปีที่แล้ว +6

    බුදු සසුන බැබලේවා!🙏🙏🙏

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 ปีที่แล้ว +5

    අහම්බෙන් හම්බ උනේ මේ චැනල් එක.
    තවත් මේ වගේ වැඩසටහන් කරන්න. තෙරුවන් සරණයි!

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 ปีที่แล้ว +7

    තාවකාලිකව උනත් එය හරි අගය කරන්න පුලුවන් කතාවක්....හැමෝගෙම ආද්‍යත්මක සංවර වගේම ....කරුණාවන්ත බව ඉවසීමෙන් ජීවිතය දෙස බලමින් මේ පුංචි කාලය තුල මනුස්සයෙක් හැටියට ජීවත් ව මරණය සිහි ණුවනින් වැලඳ ගැනීමට හැකි වෙනවා .

  • @gost-fk8uk
    @gost-fk8uk 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว +4

    ඉතා කාලෝචිත වැඩ සටහනකි.ඉදිරිපත් කල නිවෙිදිකාවද මනා සංයමයකින් ඉදිරිපත් කිරිමදඅගය කල යුතුමය.

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!

  • @dhanushkakumara4384
    @dhanushkakumara4384 ปีที่แล้ว +4

    Hoyapu thanak hamba una, ikmanatama yanna one 😊

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +3

    🙏🙏🙏පුලුවන් හැ ම කෙනෙක් ම මේ අත්දැකීම්
    ලබාගන්න .පිරිම් අය පාඩුවෙ ඒ දේ කරන්න
    ඉඩ දීලා ස්ත්‍රී පක්ෂය පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වා නම් හොඳ යි .මේ රටට
    යහපත උදා වෙන්න ඒ අය
    දර්මානුකූල වීම ප්‍රබල ලෙස බලපාන වා.

  • @AbeysinghemathugamageNan-ej1yd
    @AbeysinghemathugamageNan-ej1yd ปีที่แล้ว +2

    අහමිබෙන් දැක්කේ.මම විවාහකයි. මටත් තාවකාලිකව පැවිදි වෙන්න ඔනි.දරැවා,බිරිඳ සමග.

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    ඉතාමත්ම වටිනවා මේ වැඩසටහන. තෙරුවන් සරනයි.

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..ඉතා අගනා මෙහෙවරක්.

  • @sadunijayakody
    @sadunijayakody ปีที่แล้ว

    i have been there when i was really young with my mom and brother. i can't wait to go there back again

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..ගොඩක් වටිනා මෙහෙවරක් මම ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවා ඇහැව්වා සවන් දුන්නා ..හිත ගොඩාක් සුවපත් වෙනවා මේ වගේ දේවල් දකිනකොට ...මම කතෝලික ආගමේ වුණත් බුදු දහමට ගොඩක් ගරු කරනවා ..තෙරුවන් සරණයි

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @wdpiyawias7866
      @wdpiyawias7866 ปีที่แล้ว

      Kohomada Enne mekata

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +1

    සදහම් ඟඟ ගලනා හෙට දවසේ
    බුදු අරණක සිත දිලිසේ🌼🌺
    නිල් වන් කඳු යායක නිසංසලේ
    සමා සිතක සුවසේ🌸🌸🌸🌷🌷🌷🌼
    විඳිනට නොහැකිය සැමට මේ
    ගෝතම සසුනේ🌷🌷🌷🌸🌸🌸🍀🍀🍀🌼

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      ඇත්ත.. තෙරුවන් සරණයි! 🙏🙏

  • @MexicoRelocationPros
    @MexicoRelocationPros ปีที่แล้ว +5

    Wishing you are doing well. I really appreciate your efforts to bring this presentation to us and with english titles
    I loved it. Warm greetings :)

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +1

      Yes, I'm good. Thanks. And hope you too. Thank you for your appreciation 💚. Hope you enjoyed the video. Keep in touch! 🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ බණ ඔන්ලයින් අහන්න හැකි ද ඔබ වහන්සේ ට නමස්කාර වෙවා

  • @sriyakumari4314
    @sriyakumari4314 11 หลายเดือนก่อน +2

    තාවකාලික pawidda කාන්තාවන්ට ....කොහෙද තියෙන්නේ .....මමත් ආසයි .....ඉන් පසු අවසාන jewitha කාලය ගෙවන්නට අසයි .....theruwan saranai හැමෝටම

    • @nimeshaperera8819
      @nimeshaperera8819 3 หลายเดือนก่อน

      Mamath Hari asawen inne ekata nam

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    නමෝ බුද්ධාය❤❤❤❤

  • @user-ky3el9xj8h
    @user-ky3el9xj8h ปีที่แล้ว

    Niwan suwayen suwapath wewa….

  • @aravindalanka3810
    @aravindalanka3810 ปีที่แล้ว

    Pattama sin eka. Maaaaara supiri.math me wage thenak hoyamin hitiye patta...... thanks kiyanna made...

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว +1

    kaanthawanta mewani than nathida.theruwan saranai

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +2

      Danagannata labunoth danuwath karannam. Theruwan Saranai"

  • @ruwanmunasinghe1172
    @ruwanmunasinghe1172 ปีที่แล้ว

    🤩🤩🙏🙏 theruwan saranai apage garu swamin wahanselata!

  • @CactusHouse_palapathwala
    @CactusHouse_palapathwala ปีที่แล้ว +6

    බික්ෂුනීන්ට එහෙම කරන තැනක් නැද්ද?

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏siyeluma wandaniye pujaniye sath purusha weth kallyane Mithrhera wu meha sanga Rathnayate Mage Namas kareye wewa !!siyeluma budda puththerayan wehanselate ""chathurarriye saththiya saththiyawe boda Gnagganayen uthum Niwanema hethu wewa !!

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @anandakarunarathna3736
    @anandakarunarathna3736 6 หลายเดือนก่อน

    Sadu sadu sadu mamath enawa

  • @prasadsampath7252
    @prasadsampath7252 22 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Hunnynbunny
    @Hunnynbunny ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි❤❤❤❤

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 8 หลายเดือนก่อน

    මටත් ආසයි

  • @weerappuligegayankosalafer2519
    @weerappuligegayankosalafer2519 ปีที่แล้ว +1

    පලමු පැවිදි කන්ඩායමේ සමාජිකයෙක් වීමට ලැබීම තරම් වාසනාවක් මගේ ජීවිතේ වෙන නොලද්දෙමි..ඒ මතක ඒ අත්දැකීම් භවය නිමාවන තෙක්ම පවතීවි.උපැවිදි වූවද දින 15ක් ඇවෑමෙන් හිතින් තාමත් ආරන්‍යයේ පැවිදිව සිටිමි..

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි! 🙏🙏

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @mangalikaamarakoon1769
      @mangalikaamarakoon1769 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithnawarathne539
    @sumithnawarathne539 3 หลายเดือนก่อน

    මම කැමති

  • @chamidachaminda5077
    @chamidachaminda5077 ปีที่แล้ว +3

    සාදු සාදු මටත් උවමනයි පැවිදිවීමට

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! වීඩියෝවේ විස්තර තියෙනවා.

    • @ariyavansh
      @ariyavansh ปีที่แล้ว +1

      තැනක් හම්බවුණාද නැතිනම් උදව් කරන්නම් තෙරුවන් සරණයි

    • @jayasooriyakumara7111
      @jayasooriyakumara7111 9 หลายเดือนก่อน

      raata kaama kohomada? ennawada?
      api salli walata ganna oonida?

    • @sellachathura9501
      @sellachathura9501 9 หลายเดือนก่อน

      Hamuduruwo raata walandanne naha

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว

    ස්තුතියි මෙවැනි දේ පෙන්නුවට.මනරම් පරිසරයක්.හෙ⁣ාඳ වැඩසටහනක්. මේ සඳහා මුදලක් අයකරනවද..ඒ ආරණ්‍ය මෙහෙයවන අය.තාවකාලික පැවිද්දට

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      නැත. තෙරුවන් සරණයි!

    • @UtharaBope
      @UtharaBope หลายเดือนก่อน

      ​@FlyWithKal කාන්තාව න්ට තියෙනවා ද?

  • @wdpiyawias7866
    @wdpiyawias7866 ปีที่แล้ว

    Theruwan saranai

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +6

    දුක නිතයයි වේදනාව අනිත්‍ය යි ඒ නිසා සසර ගමන නොනවති. සසරගමන නැවතීමට නම් දුක අනිත්‍ය බවට පත් කරගත යුතුය

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 ปีที่แล้ว +1

      @@FlyWithKal ඔබත් තේරැම් අරන් ඉන්නෙ නේද මිනිස්සු අනිතය නිතය පටලවාගෙන තේ එකට දිව පිච්චුනොත් ඊලග තේ එක දකින කොටම බය වෙනවා ඇයි බය තියෙන්නෙ දුක ඇතුලේ .ඩොක්ටර් එන්නත් කටුව අරන් එනකොට වේදනාව නැතිව බය එනවා ඇයි වේදනාව දරාගන්න බැරි දුක නිසා වේදනාව ඇතිවී නැතිවී ගියත් දුක නිත්යකොටම අල්ලාගෙන ඒනිසා භව සැකැස්ම මොහොතින් මොහොත භව ක්ශය කිරීමක් නෑ .සසර ගමන සකසාගෙන යන ඒ භව තල තිස් එකපුරා .

  • @rmsrms8081
    @rmsrms8081 ปีที่แล้ว

    thank u

  • @lakshandezoysa8982
    @lakshandezoysa8982 ปีที่แล้ว

    Godaak pin akki oyata megena danuwat kalata 🙏🙏🙏

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @manushiprathiba5271
    @manushiprathiba5271 ปีที่แล้ว +1

    කාන්තා පාර්ශවයේ අයටත් මෙහෙම ඒවා thiyei da

  • @RahulRatan501
    @RahulRatan501 ปีที่แล้ว

    Namo Buddhay 🙏

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +1

      Namo Buddhaya 🙏

  • @mouliyahampath554
    @mouliyahampath554 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ajithkumarasinghe1341
    @ajithkumarasinghe1341 ปีที่แล้ว

    Theruwan saranai….

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      Theruwan Saranai !

  • @thevigarfeeling
    @thevigarfeeling ปีที่แล้ว

    Great video 😊

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      Thank you so much 🙏

  • @thusharawanninayaka9692
    @thusharawanninayaka9692 ปีที่แล้ว

    Godak watinawa pinsidda wenawa hamotama

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA ปีที่แล้ว

    Kanthawan sandaha mewani wadasatahan thiyanawada.kiyanna godak pin

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @madushiliyanage9882
    @madushiliyanage9882 ปีที่แล้ว

    ❤❤❤

  • @pradeepmdusanka8366
    @pradeepmdusanka8366 8 หลายเดือนก่อน

    මාත් අසයි

  • @malakamihira604
    @malakamihira604 5 หลายเดือนก่อน

    Matath sthirawama mahana wenna thenak hoyanawa MatA lipinaya denawada

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q 11 หลายเดือนก่อน +1

    කාන්තාවන්ට තාවකාලිකව පැවිදි වෙන්න බැරිද

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว +4

    Kanthawamt ehema thenak nedda

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      ඒක ගැන නම් අවබෝධයක් නෑ. නමුත් මෙතන භාවනා වැඩසටහන් මෙහෙයවනවා. වෙබ් පිටුව හරහා සම්බන්ධ වෙන්න පුලුවන්.
      www.rideekanda.com/

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakamihira604
    @malakamihira604 5 หลายเดือนก่อน

    MatA visthara denna

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinilnimadith3547
    @dinilnimadith3547 ปีที่แล้ว +7

    කාන්තාවන්ටත් පුලුවන්ද?
    පිලිතුරැ ලබා දෙන්න?🙏

  • @chandimasadamali2027
    @chandimasadamali2027 ปีที่แล้ว

    May wagy wedihata bixsuniyanta sahabagi weyahaki tank tebayda mata danaganna oni

  • @gayasrichandani640
    @gayasrichandani640 ปีที่แล้ว

    Mat aurudu 24i man campas eke igen gannaw matath mekata sambanda wenn puluwnd meheniyak widihata

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      Me wadasatahana Bikshun wahaselata pamanai.

  • @arjunahemal5069
    @arjunahemal5069 ปีที่แล้ว +2

    අපිට මෙම සේනාසනයට ගිහිං භාවනා කමටහන් ලබා ගන්න පුලුවන් ද .ගිහියෙක් වශයෙන්.

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      ඔව් පුලුවන්. www.rideekanda.com/ තුළින් වැඩි විස්තර ගන්න පුලුවන්

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว

    මතට නතු වු අයට පිිරිමි මෙි වගේේ දහම කියා දෙනතැනක් කියන්නල පිං සිදු වෙනවා🙏🙏

  • @tvranjima3885
    @tvranjima3885 ปีที่แล้ว +3

    ගැහැනු අයට ඉන්න පුලුවන්ද..

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුලුවන්.
      www.rideekanda.com/

  • @madhavimenaka6715
    @madhavimenaka6715 ปีที่แล้ว +3

    කාන්තාවන්ට barida

  • @saranganadee9944
    @saranganadee9944 ปีที่แล้ว +1

    අයෙ වැඩසටහන් නැද්ද මෙකේ

  • @krishanthiwijesinghe1306
    @krishanthiwijesinghe1306 ปีที่แล้ว +3

    කාන්තාවන් ta th පුළුවන් da

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      ⁣රිදීකන්ද ආරණ්‍යයේ පැවිදි පුහුණු වැඩසටහන් පවත්වන්නේ භික්ෂූන් වහන්සේලාට පමණි. නමුත් කාන්තාවන්ටත් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වියහැකියි.

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว

    🙏🙏🙏☸️☸️☸️

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 9 หลายเดือนก่อน

    temporory මම බලාපොරොත්තු වෙනවා
    raata kanna denawada mehee

  • @DilhaniPerera-fp7xv
    @DilhaniPerera-fp7xv 3 หลายเดือนก่อน

    Koheda thiyenne kohomada yanne

  • @sudarshanaoshada5454
    @sudarshanaoshada5454 ปีที่แล้ว

    Ane matath e utum wasanawa labewa man hamadama partana karanne marenna mohotak tiyala hari mata utum lesama ekka dawasak ho mahana dam purannata labewa kiya ane

  • @user-cp4ih6sv9i
    @user-cp4ih6sv9i 16 วันที่ผ่านมา

    ෙම ෙහනි සස්නයට එවැනි අවස්ථා නැතිද.....වයස 55 ක කාන්තාවකට පැවිදි වීමට....පින් අත්ෙවිවා

  • @study_girl_phoony1021
    @study_girl_phoony1021 ปีที่แล้ว

    Iwant.jan ityweerasinghe
    ..meetanwalla.mawagama

  • @NyRobin
    @NyRobin 19 วันที่ผ่านมา

    Kohmd mekta join wenne.thma me program eka thiyanwda

  • @ayeshnonis
    @ayeshnonis ปีที่แล้ว

    👍💚🙏🙏🙏🙏🙏🤲

  • @sanalisart758
    @sanalisart758 8 หลายเดือนก่อน

    පිරිමි අයට විතරda

  • @user-ms2ni6wj1r
    @user-ms2ni6wj1r 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මට කොල් කරන්න පුළුවන් ද ඔබට පීං

  • @sumithnawarathne539
    @sumithnawarathne539 3 หลายเดือนก่อน

    කොහොම මම යන්නේ කොහේද තැන

  • @HasiniRajapaksha-hx1yc
    @HasiniRajapaksha-hx1yc 10 หลายเดือนก่อน

    Godk than heuva pavidi venna mt pavidi venn ona aya me wadsathna tiyenne kawadd

  • @janakaramesh2247
    @janakaramesh2247 5 หลายเดือนก่อน +1

    කාන්තාවන්ට තාවකාලික පැවිද්ද ලබාගන්ඩ ලංකාවේ කොහෙද ස්ථාන තියෙන්නේ අනේ අනේ දැනුම් දෙන්න ගොඩක් පින් සිද්ධ වෙයි

    • @kumarisenevirathna9906
      @kumarisenevirathna9906 4 หลายเดือนก่อน +1

      ඒවගෙ තැනක් තියෙනවා නම් කියන්න

  • @PiumiMaduwanthi-qk4ox
    @PiumiMaduwanthi-qk4ox ปีที่แล้ว

    Sadu sadu matath pewadi wenn oni ..

    • @PiumiMaduwanthi-qk4ox
      @PiumiMaduwanthi-qk4ox ปีที่แล้ว

      Kohomada mekata sambanda wenne

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      Methana pawidi wenna pahasukam danata thiyenne nam Bhikshun wahaselata pamanai.

    • @PiumiMaduwanthi-qk4ox
      @PiumiMaduwanthi-qk4ox ปีที่แล้ว

      @@FlyWithKal aiyooo ehemad

  • @NipuWijerathna-wy8om
    @NipuWijerathna-wy8om 3 หลายเดือนก่อน

    Kohda tiyene

  • @sudarshanaoshada5454
    @sudarshanaoshada5454 ปีที่แล้ว

    Man e sudusu kamata sudusui kiyala dannawa himiwaru kiyala tiyenawa ane kauru ho mata vistara ewannako

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027 2 หลายเดือนก่อน

    කොමද් මෙකට සම්බන්ද වෙනෙ plz kiyanna ජීවිතෙ නැති කර ගන්න මානසික මට්ටමක ඉනෙ

    • @FlyWithKal
      @FlyWithKal  2 หลายเดือนก่อน

      Me program eka me dawas wala nathara karala thiyenne. Jeewithe nathi karaganna pahasu unata, me jeewithe oya lava gaththa kochcara kapakireem karalada kiyala amathaka karanna epa. Minis jeewithayak labune oya pin karapu nisai. Eka nikarune nasthi karaganna epa

  • @kaviduadithya6952
    @kaviduadithya6952 ปีที่แล้ว

    Mata bawana karanda wagema bawana karanda igena ganda godak asai ,mama ehema thanak hewuwata hambune na ,mata puluwanda methanin bawanawa igena gnda,please uththarayake ewanda godak pin labevi oba thumiyata

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      මේ විඩියෝ එකේ description එකේ තියෙන contact details වලින් සම්බන්ධ වෙන්න පුලුවන්.

  • @chamidachaminda5077
    @chamidachaminda5077 ปีที่แล้ว +1

    මටත් පැවිදි වීමට අවශ්‍යයි සමිබන්ධ වන්නේ කෙසේද පිං විස්තර කියනවද

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว

      විස්තර ගොනුවේ සඳහන් කරලා තියෙනවා. මේ තැන් වලින් සම්බන්ධ වෙන්න පුලුවන්.
      Mobile: +94742252980
      Email : rideekanda@gmail.com
      Web : www.rideekanda.com
      Address :
      Rideekanda Forest Monastery
      Udasgiriya
      Matale
      Sri Lanka

    • @ariyavansh
      @ariyavansh ปีที่แล้ว

      තැනක් ලැබුනද මහණ වෙන්න නැතිනම් උදව් කරන්නම් ආරණ්‍යයක පැවිද්දට

  • @nishanthigamage4357
    @nishanthigamage4357 10 หลายเดือนก่อน

    ගැනු.අය.පැවදි.කරනවද.මෙි.අාරන්යෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @FlyWithKal
      @FlyWithKal  9 หลายเดือนก่อน

      නැහැ

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 หลายเดือนก่อน

    Kohomada ellum karanne

    • @FlyWithKal
      @FlyWithKal  หลายเดือนก่อน

      Me dawas wala na e program eka

  • @dinushalakmal5568
    @dinushalakmal5568 ปีที่แล้ว +3

    ගැහැනු අයටත් පුළුවන් ද?

    • @FlyWithKal
      @FlyWithKal  ปีที่แล้ว +1

      ගැහැණු අයට පැවිදි වීමට ඉඩකඩ නැහැ. නමුත් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුලුවන්