අද අපේ ගෙදර කෑම ජාති ගොඩාක්👩🏻‍🍳🇯🇵 | Day In The Life🇯🇵 | Life In Japan♥️| Sinhala Vlog 💜 | Meal Prep🍛

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #lifeinjapan #samimoments #sinhaladayvlog #japan #srilanka
    Hi Welcome Back My Love..😘❤️
    🌸Facebook - www.facebook.c...
    🌸Instagram- ...

ความคิดเห็น • 446

  • @PasinduWarnakulasuriya
    @PasinduWarnakulasuriya หลายเดือนก่อน +1

    අනේ ඔය දෙන්නම හරිම ආදරනීයයි අනේ ඔය දෙන්නට නමි ඇස්වහක් නමි වදින්න එපා ආදරෙයි දෙන්නටම බුදුසරණයි දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏

  • @rukshisenadeera323
    @rukshisenadeera323 8 หลายเดือนก่อน +4

    ඔයා වීඩියෝ එකක් නොදැම්මොත් දැන් සාංකාව වගේ අක්කි...අයියයි ඔයයි ඔහොම ආදරෙන් කෝලම් කර කර ඉන්න ඕනි හොදේ හැමදාම ..මම නම් ආසම උයන්න මම හදන කෑම රසයි කියලා හස්බන් රස කර කර කද්දි ඇත්තටම ජීවිතේ ඒක තමයි මටනම් එකම සතුට...මමත් අලුත් විදි පෝන් එකෙන් බලලා එක එක විදිහට හදනවා එතකොට උයන්න ආස හිතෙයි...එහෙම උයලා බලන්න ආස හිතෙයි 😁😁❤️❤️❤️ ..බැන්දට පස්සෙ ආදරේ වැඩී කියලා තමයි මටනම් හිතෙන්නෙ අක්කි බුදු සරණයි අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Aneee uuummmaaa.. Ow eka nam eththmai asawen uynnath hithenwa neda ethkota.. Oww ehema krndo eka hodai.. Hoda lamaya.. Prissmim sathutin inna.. Budu saranai.. ආදරෙයි 🤍💜🤍💜💜💜🤍💜

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 8 หลายเดือนก่อน

    ❤❤ඔයාල දෙන්නා භාවනාවක් වගේ අක්කා කොච්චර අවුලකින් හිටියත් බලලා විවර වෙනකොට ඒ හැමදේම අමතකයි.හැමදාමත් ඔය ආදරණීය බව රැකෙන්න ඕන. ජීවිතේ ජයෙන් ජයම වෙන්න ඕන අක්කා අයියා .දැන් නම් ඉස්සර හිටපු අයියා නැද්ද කොහෙද දැන් හරි ම මරු ඔයාගේ වචනෙන් කියනවා නම් අක්කා ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeeee uuuuummmmmaaaa... Aneee ආදරෙයි mage menika.. Oyath prissmin sathutin inna hemadama.. Ekane den aiya maru nedooo... Heee...ආදරෙයි menika...🤍🤍🤍🤍🤍🤍🤍

  • @NilmiDingirige
    @NilmiDingirige 3 หลายเดือนก่อน +1

    අනේ ලස්සන යි ඔයාගේ vlogs..keep it up💗

  • @sheharanethmini5450
    @sheharanethmini5450 8 หลายเดือนก่อน +1

    ඔයා හරි හුරතල් අක්කි ... හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰 ආදරෙයි ❤ 😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee ummaaa... Prissmin sathutin inna menika.. ආදරෙයි 🤍💜🤍💜🤍💜🤍

  • @_himasha_
    @_himasha_ 8 หลายเดือนก่อน

    අද දම් පාට වැඩී වගේ මගේ ආසම පාට ඒ හින්දද කොහෙදෝ අද colours ඇස් දෙකට මාරම සනීපයි 🥹 අද නම් මේ විනාඩි 22 මන් මාරම සැහැල්ලුවෙන් හිටියේ මේ දවස් ටිකේ ටිකක් ප්‍රශ්න 🫤💔 thank you අක්කේ මෙහෙම ලස්සන වීඩියෝ දානවට ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ සමහර අයගෙ හිත් නිවන එක , එයාලට සැනසීමක් ගේන එක ! එක වගේම mind set එකක් තියන දෙන්නෙක් සෙට් උනාම ඉතින් ජීවිතේ හැමදාම මල් තමා 🫢🤍 පරිස්සමෛන් සතුටින් ඉන්න අක්කෙ & අයියේ
    ආදරෙයි 💚

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. ummmmaaaaa adarei godaaaaaak suddo parissamin sathutin inda ona hemdama suddo ❤️❤️❤️❤️💕💕🌼🌼🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰

  • @sampathjayasinghe2252
    @sampathjayasinghe2252 29 วันที่ผ่านมา

    කොහොමද මැණිකෝ. අදත් හරිම ලස්සන වීඩියෝ එකක්. කෑම තමයි ඉතින් ජීවිතේම නේද. ඔයාගේ kichan එක ලස්සනයි අනේ. බුදුසරණයි. පරිස්සමින් සතුටින් ඉන්න

    • @Samimoments
      @Samimoments  29 วันที่ผ่านมา

      Aneeeee thnk you suddoooo adreiiiii sathutin inda oniiiii manika ❤️❤️❤️❤️🩵💚💚

  • @buddhineesansala3031
    @buddhineesansala3031 8 หลายเดือนก่อน

    "මට අපේ අම්මව මතක් වෙනවා...අම්මත් මෙහෙම හදනවා....ඒ රහමයි" I felt it....කදුලුත් ආවා අක්කගේ ඒ වචන ටිකට අක්කෝ😥❤ ආදරෙයි ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii suddo parissamin sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamuusDiary
    @chamuusDiary 8 หลายเดือนก่อน +1

    සමී අක්කි දම්පාට ගවුමට මාරම ලස්සනයි 😍🥺
    ඇත්තටම අක්කා මාත් උයන්න ඉගෙන ගත්තේ yt එකෙන් බලන් එක එක රස කෑම හදන්න try කරන ගමන්😛
    එහෙම කරද්දි උයන එක එපා නොවී ආස දෙයක් වෙනවා💖
    අනේ සුදූ මාත් මේ ටිකෙම සබන් බෝල පුම්බන එකක් ගෙනත් stress වෙන වෙලවට ඕක තමයි ඉතින් කරන්නෙ😂
    දැන් වෙනදටත් වඩා vlogs ගොඩක් ලස්සනයි පැටියෝ❤
    ගොඩක් ආදරෙයි💖
    පරිස්සමෙන් ඉන්න 🍃💝

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee thank you menika.. Oww eka eththmai suddo.. Oww anee eka api hemoma asa deyak neda.. Thank you menikaaa... ආදරෙයි godaaakkk... 🌼🌼🌼🌼🌼🌼🌼

  • @manojaperera5097
    @manojaperera5097 2 หลายเดือนก่อน

    ලස්සනයි දුව video එක .දුව හරිම ෂෝක් අනේ....❤❤❤❤

  • @SaraAmnel
    @SaraAmnel 8 หลายเดือนก่อน +1

    මේ video එකත් ලස්සනයි අක්කේ... ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න...ආදරෙයි අක්කා😍❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Aneee uuummmaaaa... Prissmin sathutin inna.. ආදරෙයි godaaaaakkkk....🩷🤍🩷🤍🩷🤍🤍🩷🤍🩷🤍🩷🤍🩷🤍🩷🤍

  • @Buddhi_Niro
    @Buddhi_Niro 8 หลายเดือนก่อน

    අක්කිගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ලගදි ඉදන්......අනේ ඔයා හරි ශෝයි අනේ😍 ඇත්තටම හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo sathutin parissamin hemdama inda ona suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 7 หลายเดือนก่อน +3

    පවනි අක්කා වගේම ෂෝක් ❤❤❤

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน

      Adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @y.mmadushani6471
    @y.mmadushani6471 8 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි.. තව දිග විඩියෝ එකක් ගේන්න ඉක්මනට ම අක්කි.ආදරෙයි දෙන්නටම.පරිස්සමෙන් ඉන්න ❤️❤️🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you ikmntama aragena ennm suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinupriyadarshani5443
    @dinupriyadarshani5443 8 หลายเดือนก่อน

    මං සාමාන්‍යයෙන් ජපන් වීඩියෝ බලන් නෑ එච්චර. ඒ උනාට ඔයා කතා කරන විදිය. විඩියෝ කරන විදියත් එක්ක මං ඔයාගේ වීඩියෝ වලට ආසයි.. ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️

  • @rishmirishmi4911
    @rishmirishmi4911 8 หลายเดือนก่อน

    හුරතලී අදත් වෙනදා වගේම ගොඩාක් ලස්සනයි අක්කා වීඩියෝ එක...මෙහෙට 🌧️ වහිනවා...හැමදාම කියනවා වගේ ගොඩක් ආදරෙයි අක්කටයි අයියටයි...❤❤❤බුදු සරණයි මැණික ඔයාලට....🥰❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Apitath wahinoo... Umma. Budu saranai.. ආදරෙයි 🤍💜🤍💜🤍💜🤍💜

  • @UdeshiniSewwandi
    @UdeshiniSewwandi 8 หลายเดือนก่อน +1

    හරිම ආසවෙන් අනේ බලන්නෙ...♥️♥️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Uuuummmmaaaa... ආදරෙයි suddooo...🤍🤍🤍🤍🤍🤍

  • @maheshikadewmini9384
    @maheshikadewmini9384 8 หลายเดือนก่อน

    අද නම් වීඩියෝ එක දැම්ම ගමන් බැලුවා අක්කි....🥰🥰🥰ආදරෙයි....පරිස්සමට සතුටින් ඉන්න සුදු අක්කි...❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo nangth parissamin inda ona suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 3 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි ගොඩක් ආසාවෙන් video එක බැලුවෙ අක්කි කෑම හදන විදිය බලන්න ම්න් ගොඩක් ආආසයි

  • @Sithumikavyaj01
    @Sithumikavyaj01 8 หลายเดือนก่อน

    ❤❤❤ ආදරෙයි අක්කියො හැමදාම වගෙ අදත් එනකන් බලාගෙන උන්නෙ..... ඔයාට තියෙන්නේ හරිම ලස්සන හදවතක් ..... පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. sathutin parissamin inda ona hemdama suddo budu saranai jesu pihitai manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @himashagimhani558
    @himashagimhani558 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ පවනි අක්කගෙ ව්ලොග් බැලුවම ඉක්මනට එන්න හිතෙනවා,ඒත් ඒකටත් තව ටිකක් බලන් ඉන්න වෙනවා, පරිස්සමින් ඉන්න අක්කියො 🤍❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee suddo ikmntama enda patiyo.. hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @himashagimhani558
      @himashagimhani558 8 หลายเดือนก่อน

      Thank you akko ❤️ awam hmbemuko api ❤️🥰

  • @tharushihimaya532
    @tharushihimaya532 8 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලනවා අක්කගෙ වීඩියෝස්.. ගොඩක් සතුටුයි අක්කා❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️

  • @rashikakb2233
    @rashikakb2233 8 หลายเดือนก่อน

    ඔයා හරිම cute ගෑණු ලමයෙක්...❤❤ඔයාව දැක්කම ආදරෙ හිතෙනවා ඔයාට නංගී.හරිම ශෝයි..හැමදාම ඔහොම ඉන්න සතුටෙන්....රෑටද පෑන් කේක් හැදුවේ..🙄මගේ දුවත් ආසම කෑම.නිතරම මට කියනවා හදලා දෙන්න.

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee ahoiii neda aneee adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰

  • @oshadibandara_14
    @oshadibandara_14 8 หลายเดือนก่อน +1

    දැන් නම් sami moments පිස්සුවක් වෙලා තියෙන්නේ අක්කේ😫♥️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +2

      Aneeee uuuummmmaaaa... ආදරෙයි menika...❤️❤️❤️💜💜💜🤍🤍🤍

  • @DilshanWijerathna-mm5dr
    @DilshanWijerathna-mm5dr 8 หลายเดือนก่อน +1

    Ane akki oya godak hoda kenek lassani akki oya ... adarei dennatam ❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. Aneee ummmaaa.. ආදරෙයි 🌺🤍🌺🤍🌺🤍🌺🤍

  • @pasinduthathsara9505
    @pasinduthathsara9505 8 หลายเดือนก่อน

    අක්කෙ ඔයාලා දෙන්නගෙ මේ වීඩියෝස් බලනකොටත් ගොඩාක් හිත නිවෙනවා 😍🎦

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Aneeee....ආදරෙයි patiyo..thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sakuragirl441
    @Sakuragirl441 8 หลายเดือนก่อน

    පවනි අක්කාගෙයි ඔයාගෙයි vlogs බලන්නමයි youtube එන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee thank you menika.. Ummma... Adrei me adraniyabawata suddo... 🌺🤍🤍💜❤️💜❤️💜💜

  • @Travelwithjapan
    @Travelwithjapan 8 หลายเดือนก่อน +1

    අනේ ආසයි අක්කේ ඔයාව දකිද්දි ඔහොම ජිවත් වෙන්න🥺🥺❤ රෝස මලක් ඔයා ❤❤😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Aniwren puluwn menikaa. Oyge hema hinyakma sebe wenna kiyla hdwthinma wish krnwa...ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 หลายเดือนก่อน

    නංගී, පැනිපොල් (පොල් පැනි නෙමෙයි) එකට එනසාල් කරලක් තලලා දාන්න. එතකොට රස වැඩියි. ඒවගේම සිවඳයි. විඩියෝ එක ලස්සනයි. ආසාවෙන් බැලුවා. ❤

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน

      Thank you akke adreiiiii ummmmaaaaa ❤️❤️❤️💜💜😍😍😍

  • @SachiniKaushalya-gl6vw
    @SachiniKaushalya-gl6vw 8 หลายเดือนก่อน +1

    Adath vedio eka lassanai akki
    Parissamin inna. adrei ♥️😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you menika.. Prissmin suddo.. Ummmaaa...ආදරෙයි 🤍🤍🤍🤍🤍

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 หลายเดือนก่อน +1

    මගේ සෝස මලනේ ඉති‍ං ඔයා ,ඔන්න මම දැන් ටික ටික ඔයාගේ කලින් වීඩියෝ බලන ගමන් ඉන්නේ,ඒවා හරි ලස්සනයි නංගී ,ආදරෙයි ❤

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน +1

      Thank you akke adreiiiii godaaaaaak ummmmaaaaa sathutin parissamin inda oniiiii ummmmaaaaa ❤️❤️❤️❤️💜💜💜🌸🌸🌸🌸🌸

    • @sandamaliaberathna577
      @sandamaliaberathna577 2 หลายเดือนก่อน

      Math dan thama parana ewa balanne...aththatama oya ලස්සනයි ...shoi ganu lamayek ..❤❤❤ adare hithenawa

  • @chathurikajayamali407
    @chathurikajayamali407 8 หลายเดือนก่อน

    හරියම ආදරනීයයී අක්කී ඔයානම් ...❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee... Thank you menika.. Umma...ආදරෙයි 🤍🌺🤍🌺🤍🌺🤍

  • @PunsalaUdayangi-tl8py
    @PunsalaUdayangi-tl8py 8 หลายเดือนก่อน

    අක්කිගේ vlong හරිම ලස්සනයි😍 හැමදාම බලනවා ගොඩක් ආසාවෙන් ... ආදරෙයි❤ අක්කියෝ ගොඩාක්

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Prissmin sathutin inna.. ආදරෙයි godaaaak...🤍🤍🤍🤍🤍🤍

  • @YenuliYuhansa
    @YenuliYuhansa 8 หลายเดือนก่อน +1

    Ane suddo mahansi wela inna welawaka akkige vlog ekak baluwama hithata mara sahalluwak danenne🥰❤aththatama suddo oyage katahada harima lassanai ane💗matath oya wage akka kenek hitiyanam kiyala hithenawa ❤ adarei manika🤍💯 hamadama sathutin parissamin inna hodada❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Aneeee thank you menika.. Aneee uuuummmmaaaaa.... Ethin mn oyalage akkekne menika. Prissmin sathutin inna... ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน

    අක්කී පවනි අක්කා හම්බෙන්නෙ නැද්ද හැමදාම මෙ දවස් එනකන් බල්ලන් ඉන්නවා ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ne menika.. Aneeee uuummmmaaa... Thank you patiyo... Prissmin sathutin inna... ආදරෙයි 💜🤍🤍🤍🤍🤍 budu saranai...🤍🤍

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 8 หลายเดือนก่อน +2

    Mge heena aluth karagnnw me videos balala akkeh..adreiii❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Parissamin sathutin inda ona hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🥰🥰🥰🥰🥰

  • @geethanihansamali6902
    @geethanihansamali6902 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි vlog එක 😍✨ ඔය දෙන්නගෙ ඔය ආදරේ හැමදාම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖🌸 හැමදාමත් ආදරෙයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥰 🎉බුදු සරණයි 🙏 ❤ ලස්සන ගෙදර home tour එකක් ඕනි ඉක්මනටම 🙏✌️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. Aneee ummmaaa... Prissmin sathutin inna.. Ha suddo argena ennmmm... Budu saranai.. ආදරෙයි ❤️❤️❤️❤️🤍🤍🤍🤍💜💜💜💜💜

  • @Tashma_miyuranga
    @Tashma_miyuranga 8 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් video එකක් බලන්න උනේ අක්කියෝ සතුටින් පරිස්සමෙන් ඉන්නබෝලේ ❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Prissmin sathutin inna suddo.. ආදරෙයි 🌺🤍🌺🤍🌺🤍🌺🤍

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 8 หลายเดือนก่อน

    හුග දවසකින් තමයි මට වොඩියෝ බලන්න ලැබුණේ.අදත් හරිම ලස්සනයි කෙල්ලේ😍..ජොඩුව ඔය වගේ හැමදාම සතුටින් ඉන්න❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika parissamin sathutin inda oni hemdama suddo ❤️❤️❤️❤️❤️❤️

  • @Nadee-g6m
    @Nadee-g6m 3 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්නගෙ video අසාවෙන් බලනව❤

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️💜💜🌸🌸💖💖😍😍😍

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @NalinNalin-cs3zh
    @NalinNalin-cs3zh 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි පුතේ❤❤අම්මාවත් මතක් කලා කියන්න

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Adreiiiii godaaaaaak sathutin parissamin inda oniiiii ummmmaaaaa 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Teesha20428
    @Teesha20428 8 หลายเดือนก่อน

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ අක්කේ ❤ආදරෙයි සුදූ බෝලේ 😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️

  • @Anu._
    @Anu._ 8 หลายเดือนก่อน

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ❤️❤️❤️ රසම රස පාටයි බීම එකයි කෑම ටිකයි අක්කේ😋🍃❤️හම්මෝ ඒක ඇත්ත ඕකට ගියාම එකක් දෙකක් උස්සන් තමයි එන්නේ🤭🤭අපි හැමෝම එක වගේමයි නේද අක්කේ❤️❤️❤️ හරිම ලස්සනයි එප්‍රන් එකත් අක්කේ🌷🤍🌷හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කයි අයියයි🥰🤍🥰බුදු සරණයි🍃🌷🍃ජේසු පිහිටයි🍃🌷🍃

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee thank you manika parissamin sathutin hemdama inda ona suddo adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @AnuradhaHerath-hs9em
    @AnuradhaHerath-hs9em 8 หลายเดือนก่อน

    Adath ithin lassani appa...aththmii ..akka oyge video balnkota matath asii ane..❤❤❤❤❤good luck.denntma.....😘😘😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menikaa... Aneee uummmaaa.. ආදරෙයි godaaaakkkk....🌼🌼🌼🌼🌼🌼

  • @PubuduniNisanka
    @PubuduniNisanka 2 หลายเดือนก่อน +1

    Akki baba mage..lassanai❤❤adarei manika❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Aneee ආදරෙයි menikooo...💚💞💚💞💚

  • @imashadasuni
    @imashadasuni 19 วันที่ผ่านมา

    මෙ මේ ඔයාල දෙන්නටම ආදරෙයී❤❤❤❤😊

    • @Samimoments
      @Samimoments  19 วันที่ผ่านมา

      Ummmaaaa adreiiii suddooo❤️❤️❤️💜💜😍😍😍😍😍

  • @chathuimasha196
    @chathuimasha196 3 หลายเดือนก่อน

    රෝස මලක් වගේ ලස්සනයී ගොඩාරියක් දැන් නම් වීඩියො හොය හොය බලන්නේ උදේට දැක්කාම දවසම පිරෙනවා බුදු සරනයි ඉතින් ❤🥰

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน

      Adreiiiii suddo ❤️💜💜💜💜💜💜 sathutin parissamin inda oniiii bs ❤️❤️❤️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 8 หลายเดือนก่อน

    Aiya lassana welaaaa😍 samii bole ithin kohomath hemadamath lassanaineeee.... adarei manikeeee🥰🫂❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. ethin kohomda suddo hodin innawa patiyo.. ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sandurosarelife7438
    @sandurosarelife7438 8 หลายเดือนก่อน

    අනේ හරීම ලස්සනයි වීඩියෝ එක නන්ගියෝ...ආසාවෙන් බැලුව ..❤❤.ආදරෙයි ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you akkee adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️🌼🌼🌹🌹🌹🌹

  • @SathsaraniNawodya-c6o
    @SathsaraniNawodya-c6o 8 หลายเดือนก่อน

    Adath akkige vlong eka godariyak lassanayi😚😚 hamadama akkayi ayiyayi dennama sathutin inna 🤍🦋 jesu pihitayi♥️♥️ adareyi manika🥰🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Anee umma.. Oyth prissmin sathutin inna.. Jesu pihitai.. ආදරෙයි patiyo...❤️🦋❤️🦋❤️🦋❤️🦋❤️🦋

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 8 หลายเดือนก่อน +1

    Akkai aiyai dennama shok ane ❤😂 mn mara asai dennatama. Sathutin inna hamadama denna ekka. Me wage lassana videos genna akki❤❤❤ ආදරෙයි

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. sathutin inda onii manika adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandayakumari3773
    @sandayakumari3773 8 หลายเดือนก่อน +1

    නියමයි තේරැවන්සරනයි නන්ගෝ

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika..theruwan saranai.. ආදරෙයි patiyo...🌺🤍🌺🤍🌺🤍🌺🤍

  • @dulakshihashinika5682
    @dulakshihashinika5682 8 หลายเดือนก่อน

    මේ දවස් ටිකේම exsam අක්කේ.. 🥺🥺 වෙලාව වෙන් කරගන්නේ හරිම අමාරුවෙන්න්.. ඒත් හම්බෙන වෙලාවෙන් ටග්ගාල ඉතිම් ආවේ ඔයාගේ විඩියෝ ටික බලල යන්ඩෝඔ..❤️😘 හරිම ලස්සනයි අනේ ඉතින් වෙනදා වගේම.. ඉක්මනටම subscribersla 15k වෙන්න කියලත් පාර්ථනා කරනෝ..❤️🫶🤭🤭

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. hodata padam kr exm hodata li suddo paswenda ki hadawathinma subapathanawa manika parissamin sathutin hemdama inda oniiiii adreiiiii manika ❤️❤️❤️❤️❤️🌹🌹🥰🥰🥰🥰

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 8 หลายเดือนก่อน

    Video eka beluwa nangiyo ❤❤❤ man asama kemak thamay pancake ❤❤❤❤ parissamin sathutin inna ❤❤❤ budusaranay

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you akke adreiiiii godaaaaaak parissamin inda ona hemdama adreiiiii budu saranai suddo ❤️❤️❤️❤️❤️❤️

  • @AyoddyaWijerathna
    @AyoddyaWijerathna 8 หลายเดือนก่อน

    First comment ❤❤❤❤❤
    ආදරෙයි අක්කියෝ...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee thank you suddo adreiiiii godaaaaaak manika parissamin sathutin hemdama inda ona patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰😘😘😘😘😘

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 8 หลายเดือนก่อน +1

    පවනි අක්කි vlogs වගේ හිත නිවෙනවා😇🌿✨️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee... Thank you menika... ආදරෙයි godaaaakkk... Uuummmaaaa...🌼🌼🌼🦋🦋🦋🦋🌼🌼🌼🌼🦋🦋🦋🦋🦋

  • @lakshmimoments719
    @lakshmimoments719 8 หลายเดือนก่อน

    අනේ අක්කීයෝ ඔයාගේ වීඩියෝ ස් ගොඩක්ම ලස්සන යී මං නම් දැන් ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺💗 කවදාහරි දවසක මාත් එයා එක්කත් අක්කී අයියා වගේ ආදරෙ සතුටින් ඉන්න ආසයී 💗🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. Aneee uuummmaaaa... Aniwren oyge hina ekmnin sebe wenna kiyla mn adren wish krnwa.. ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 8 หลายเดือนก่อน

    ලස්සනයි විඩියෝ එක අක්කියෝ ...ආදරේයි 😘❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika parissamin inda oni patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @lakshaniprabodha181
    @lakshaniprabodha181 8 หลายเดือนก่อน

    Ane hrima lassanai akke ada vlog ekth...akkta dn hodai neda...ane mta duka hithuna anthimta kiuwe mata ammwa mthak una kiyla...ane mn prarthana karanwa ikmaninma ammwa gdra aya blnna puluwn wenna kiyla akkata budu saranai prissmin inna ape hichchi kollai hichchi kellai adrei ❤️❤️❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii patiyo.. sathutin inda ona hemdama suddo adreiiiii patiyo.. budu saranai manika ❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @sandunilakshani_lk
    @sandunilakshani_lk 8 หลายเดือนก่อน

    Ane ada vlog ekath harima shoi akki.adare hithenawa anee.adarei oyt akkiyoo.parissamin innaaaa.❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii suddo parissamin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @metharasoysa2883
    @metharasoysa2883 8 หลายเดือนก่อน

    Lassanayi akki vlog eka parissamin sathutin inna akki adareyi ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️

  • @maleeshasandeepani8441
    @maleeshasandeepani8441 8 หลายเดือนก่อน

    මගෙ අක්කියෝ අනෙ හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් අක්කි අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න 💖🌹🤗

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 8 หลายเดือนก่อน

    Lassanama lassanai akkiyo adath video ekanm..shaaaa pencake ekanam aththtama rasa patai aneeee...aye ikmanatama apiva balanna enna ane..akkiyage video okkoma mn balanava ane..parissamen godaaaaaaaaaaaaaaaaliyakama sathutin adalen aiya ekka hemadatama inna akki..bs dp ane..❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. nangth sathutin parissamin inda oni hemdama suddo ummmmaaaaa budu saranai manika ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @ashanethmini688
    @ashanethmini688 8 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියෝ ❤😊ආදරෙයි දෙන්නා ට ම

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️

  • @nimashiravisari9978
    @nimashiravisari9978 8 หลายเดือนก่อน

    Lassanai akki ...💖oya harima perfect cute ganu lamayek..💖🥰 adarei oyalata...budusaranai

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika ummmmaaaaa adreiiiii patiyo.. sathutin inda oniiiiii budusaranai patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @nimashiravisari9978
      @nimashiravisari9978 8 หลายเดือนก่อน

      @@Samimoments adarei ummmmmma 💖😘😘

  • @nishanisha3899
    @nishanisha3899 8 หลายเดือนก่อน

    Shoi akkiyoo ada video ekath. Hamadamath oyala denna sathutin parissaman enna. Bs

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika bs patiyo.. ❤️❤️❤️❤️❤️

  • @hashiniwithanage9832
    @hashiniwithanage9832 2 หลายเดือนก่อน

    මේ අහන්නකො 😄

  • @crishanigomez8562
    @crishanigomez8562 8 หลายเดือนก่อน

    12k walata suba pathum nangooo. Adareiii 😍❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilaabekon16
    @thakshilaabekon16 8 หลายเดือนก่อน

    Oya jivithe vidina vidiha marama lassanai akke ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @ImalshaNilmini
    @ImalshaNilmini 8 หลายเดือนก่อน

    Oya hari adaraniya kenek akke.❤✨️🌸 jivithe athule hari lassnata jivath wenawa..podi dekin unath oy oywama sathutu krgnnv.💚 adrey...

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda patiyo.. ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @DilharaSandamali-m6d
    @DilharaSandamali-m6d 8 หลายเดือนก่อน

    Eth baluwa moko parakku kiyala😂🤭adath lassanai akki baba hamadama oyala sathutin inna❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. sathutin inda ona suddo ❤️❤️❤️❤️❤️

  • @zandy22
    @zandy22 8 หลายเดือนก่อน

    මෙ අර මින්චි පැලෙනෙ ලොකු වෙලා තියෙන්නෙ අතු වලින් පැල කරපු
    අදත් ලස්සනයි අනෙ වීඩියො එක ආදරෙයි ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Ow suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @piyumininawodya3221
    @piyumininawodya3221 8 หลายเดือนก่อน

    Akkige wada hrima quality piliwelai akki first eeka kiymma one. Ada vlog ekath maru. Mn hri asai akka inn widiha piliwela hamadeetm aththatama girl kenk unm ehema inn unm. Mth asai ohoma lasanaa ta piliwelata inn.itn sathutin parismin inn akke.budusaranai. adarei akkiyoo denatama.Ane mata kiynko oya oya kitchen eke wall eke ara plastic kola wal kohoma wall eke ellala thiynne kiyala.chutak kiynna hode akkiyoo ❤️🥰✨️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Aneeee uumma... Aniwren puluwan menika.. Oyth prissmin sathutin inna.. Podi clip ekak gahala patiyo thiyenne.. Daiso eke thiyenwa.. ආදරෙයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🤍🤍🤍🤍🤍🤍

  • @Shashi_Akarsha
    @Shashi_Akarsha 3 หลายเดือนก่อน

    අනේ අක්කි ජපානෙ ගන්න තියෙන හොඳ පොල් කිරි වර්ගයක් කියන්නකො 🥺❤️ ඔයාගෙ වීඩියෝ බලන්න මං දැන් ඇබ්බැහි වෙලා 😩🫶❤️

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน

      Gyomu supa eke thiyenawa patiyo.. tin krapuwa fb eken mg ekk danda mn 4to ekk dannm suddo adreiiiii patiyo.. ❤️❤️❤️💜💜🌸🌸🌸

  • @sandaperera6794
    @sandaperera6794 8 หลายเดือนก่อน

    Sudu manika adareiiii.harima lassani ithim kolam manik dekak dem❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa sathutin inda oniiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kavidi-pk3of
    @Kavidi-pk3of 8 หลายเดือนก่อน

    එලෙස කෙලෙස ,කෙලෙස මෙලෙස 😂😂❤❤,adareeeiii akktai aiyatai❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Adreiiiii manika sathutin parissamin inda ona patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 8 หลายเดือนก่อน

    Video eka lassanai akke❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 8 หลายเดือนก่อน

    Ane godak dawasakin akke vlog ekak balanne wedath ekka beri una eth mn koma hari hema ekakma balanawa harida. Den minchi gaha lokuine akke apith ekkamane hitewweth ❤ jus dapu cup deka lassanai ane 😊 mata bene egilla ehema karanna 😂😂 dannawada akki oya godak wasanawanthai oyata ayiya ekka innakotath oya wela inna puluwanne ☺️ japan vlog walin mn balanna asamath daiso shopping thamai 🥺 aluthin dala thiyena mal tika mara lassanai akki 💖

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii godaaaaaak sathutin inda oni hemdama suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Oshani_anuththara
    @Oshani_anuththara 8 หลายเดือนก่อน

    Ad vedio ektnm aduna aththami 🥺🤍man godk duken inn welwk baluweth mara sanseenmk hithat godk pin oyt 💜️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee.. Dukin inna epa menika.. Hemotma duka dawas thiyenwa.. Eth duk wenna epa aniwren sathuta enawamai.. Hitha shakthimathwa inna.. ආදරෙයි menika...🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 8 หลายเดือนก่อน

    ඔයාට බුදු සරණයි නැන්දේ.
    ❤❤😊😊❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      ආදරෙයි 💖💖💖💖💖💖

  • @IshuBabi-hi4cr
    @IshuBabi-hi4cr 8 หลายเดือนก่อน +1

    Adarei akki...lassanai adath....❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. uummma ආදරෙයි patiyo.. 💖💗💖💗💖💗

  • @KasthuriJP
    @KasthuriJP 8 หลายเดือนก่อน +1

    Thank you akka aadaraneeya oyagen aadaraneeya kaama eka raa 12ta gedaratama awith genath deela giyata...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii suddo sathutin parissamin inda oniiii podda kooooooo adreiiiii ❤️❤️❤️❤️❤️🌹🌹🌹🥰🥰😘😘😘😘

  • @ReshaniBandara-sn9dd
    @ReshaniBandara-sn9dd 8 หลายเดือนก่อน

    Oya nangi aye piti mixed ekak hada gaddi blender ekata Dala hodata gahala ganna ethakota harima lesie jesu pihitai

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke ilgapara ehema kr ummmmaaaaa adreiiiii akke ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Jesu pihitai akke adreiiiii ❤️❤️❤️🌹🌹🌹

  • @Ruuperera97
    @Ruuperera97 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ ❤️🥺

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshimadushika3513
    @maheshimadushika3513 7 หลายเดือนก่อน

    Adareii kelle.. ❤ harima shook oya dennama..

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamudisaubagya5391
    @chamudisaubagya5391 2 หลายเดือนก่อน

    Cutee🥺..adarei ❤parissamin inna 🙃

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      ආදරෙයි suddo 🥰💕

  • @chamaharsha678
    @chamaharsha678 8 หลายเดือนก่อน

    Jpn cleaning products , laundry products gana video ekak karannako akke, aluthen jpn ena ayata wadagath wei kiyala hithanawa. Ada video ekath lassanai ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Ha suddo krnnm.. Thank you menika.. Prissmin sathutin inna.. ආදරෙයි 🤍🌺🤍🌺🤍🌺🤍🌺🤍🌺🤍🌺🤍🌺🤍

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 8 หลายเดือนก่อน +2

    පවනි අක්කි වගේම ෂෝයි...අක්කි ඔයත් කැමතිද පවනි අක්කිට ? ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. anee ow patiyo.. ආදරෙයි..💖💖💖💖💖💖💖

  • @sawi795
    @sawi795 8 หลายเดือนก่อน

    Hitha niwena video ekk akki hamsmth wge adth godk lssni video eka akkiyo❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee... Thank you menikaaa... Uuummmaaa....ආදරෙයි suddo...🌼🌼🌼🌼🌼

  • @RuwaniLakmali-fm6kv
    @RuwaniLakmali-fm6kv 8 หลายเดือนก่อน

    Man harima asai oya pissige weda walata hamadama sathutin inna nago adri good ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii sathutin inda oniiii ❤️❤️❤️❤️❤️❤️

  • @IsurikaDiddeniya-ok7bv
    @IsurikaDiddeniya-ok7bv 8 หลายเดือนก่อน

    First time watched your video. Attatama natural voice ekenma kata karanawa boruwata dewal kiynne natuwa hariyatama dewal kiyanawa.. waiting to see more videos from you..❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you so much love... Anee hri adren me wage agaya krta umma.. Oww ekmnin argena ennam... ආදරෙයි menika...🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

    • @IsurikaDiddeniya-ok7bv
      @IsurikaDiddeniya-ok7bv 8 หลายเดือนก่อน

      @@Samimoments ♥️♥️

  • @Sel_hey
    @Sel_hey 8 หลายเดือนก่อน

    Adath lassanai akke❤❤❤❤ eka nemei akkiyooo akkagei ayyagei love story eka one ikmanataaaaa❤❤❤❤❤❤ adareiiiiiiiiiiii❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii godaaaaaak ikmntama aragena ennm hodda patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @hirunihansani2553
    @hirunihansani2553 8 หลายเดือนก่อน

    Adath wenad wage lassnai ❤❤❤ mn oya videos harima asawen balann lassanai

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak parissamin inda ona patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @chandimabandara5626
    @chandimabandara5626 3 หลายเดือนก่อน

    Oyage video lassni mama ada thami palweni part comment akk demme video balnkot godak hitha nimenwa ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  3 หลายเดือนก่อน

      Aneee ummmmaaaaa adreiiiii suddo parissamin sathutin inda oniiii ❤️❤️❤️💜💜🌸🌸🌸💖💖😍😍😍😍

  • @smalshi7174
    @smalshi7174 8 หลายเดือนก่อน

    Man Japan ewit masa 5i.Tikak busy unat asaven inne.Japan enna kalin idanma oyalage vedios beluwa.ewa nisa godak asa hituna.ada free. oyage vedio balanne asaven.Nangi lassanta jiwatwenva❤.hemadama satutin inna oni.godak adarei.🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke parissamin sathutin inda oniii hemdama hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa akke adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushan9647
    @madushan9647 8 หลายเดือนก่อน +1

    Apitath one oyage rasama rasa kama 😋🤤❤
    Api hodin innwa oyata kohomada hodin innawa neda bocca ❤❤❤❤❤
    Bocca wesak enawa ne moko wenne wesak ekata special video ekak karanawada ❤❤❤
    Adarei bocca ❤❤❤😘 ✌

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Heee dennm bocca.. Owww apith hodin innwoo... Krmu nedoo.. ආදරෙයි patiyo...🤍🌺🤍🌺🤍🤍🌺

  • @NethmiBhagya-jo4uv
    @NethmiBhagya-jo4uv 8 หลายเดือนก่อน

    ❤😊 Adarei hamadamath ❤😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak suddo ❤️❤️❤️❤️❤️❤️

  • @ireshaindunil6116
    @ireshaindunil6116 8 หลายเดือนก่อน

    Man hamdma nangige video balnwa..ewa harima cute 🩷❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️

  • @hasitharathnayaka3881
    @hasitharathnayaka3881 8 หลายเดือนก่อน

    Oyage vlog baluwama japan walata enna asa hithenawa nango. Adarei ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you menika.. Try krnna suddo aniwren puluwan.. ආදරෙයි 🤍🤍🤍🤍🤍