රෝස මල් ගොඩක් මැද මගේ උපන්දිනය 🇯🇵🎀 | එයාගෙන් ලැබුණු දේවල් 🎁| Birthday Vlog |Life In Japan|Meal Prep

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #lifeinjapan #srilankaninjapan #birthdayvlog #dayinthelife
    Hi Welcome Back My Love..😘❤️
    🌸Facebook - www.facebook.c...
    🌸Instagram- ...

ความคิดเห็น •

  • @rinky720
    @rinky720 8 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් වේවා අක්කා බෝලේ..❤
    මේ තරම් ලස්සන හදවතක් තියෙන ඔයාව මේ ලෝකෙට බිහි කරපු ඔයාගෙ අම්මටයි තාත්තටයි ගොඩක් පිං..❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tashma_miyuranga
    @Tashma_miyuranga 8 หลายเดือนก่อน +2

    අනේ පිස්සු බෝල අක්කියෝ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය වගේ හැමදාම අයියත් එක්ක ලස්සනයි අදත් ගොඩක් video එක ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Aneee thank you menika.. Prissmin sathutin inna...ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @PasinduWarnakulasuriya
    @PasinduWarnakulasuriya หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් වෙිවා අක්කි පැටියො හැමදාමත් විනෝදෙ සතුටින් හිනහා වෙලා ඉන්න ඔයාලා දෙන්නම හරිම ලස්සන පවුලක් බුදුසරනයි 🙏🙏🙏🙏😍😍😍🤭🤭😘😘

  • @MiroshiMiroshiudayangi
    @MiroshiMiroshiudayangi 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මන් ඔයාගේ වීඩියෝ බලන්න කැමති ඔයාගෙ තියෙන සන්වර කමට ඔයාගෙ විතරක් නෙමේ ඔයාගෙ හස්බන් ගෙත් මොන තරම් රගන්න තිබ්බත් ඔයාලගෙ හැසිරෙන විදිහට මන් හරි ආසයි අනිත් එක මමත් ජපානය කියන රටට හරි ආසයි මට යන්න බැරි උනත් මන් කවදා හරි මගේ ළමයි දෙන්නා හරි යවනවා නන්ගී සතුටින් සනීපෙන් ඉන්න ලැබේවා ..😍

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      ආදරෙයි menika.. ♥️♥️♥️ uummaaa 💚💚💚💚

  • @_himasha_
    @_himasha_ 8 หลายเดือนก่อน +1

    අනෙහ් 🥹🤍 අක්කට තිහක් උනාට තිහක් ගෑවිලාවත් නෑ පුන්චි කුමාරිකාවක් වගේ හරිම ලස්සනයි අක්කා 🤍 අද vlog එක බලද්දි මට හිතුනෙ මට 30 ක් වෙද්දි මාත් මේ වගේ ඉදී නේද කියලා පිස්සු නට නට කෝලම් කර කර බටු ඇටේ වගේ පොඩියට 🥹💜 පරිස්සමින් ඉන්න අයියෙ අක්කේ
    ආදරෙයි 💚

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee ummma.. Aneee ow menika.. Heee api okkoma eka wagene suddo.. Prissmin sathutin inna..ආදරෙයි 🤍🤍🤍🤍🤍

  • @NimeshaAththanayaka-b2u
    @NimeshaAththanayaka-b2u 8 หลายเดือนก่อน +1

    Happy birthday 🎉akkki manika ❤️😘😘 හැමදාම වගේ ලස්සනට හිනාවෙලා බෝලේ වගේ ඉන්න❤️🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamuusDiary
    @chamuusDiary 8 หลายเดือนก่อน

    අනේ මගේ අක්කි සුරංගනාවියක් වගේ❤🥰
    හුරතලේ ඇරෙන්න වයසට ගිහින් කියලනන් පේන්නැහැ සුදූ❤🥰
    මං දැකපු ආදරණීයම ජීවතයක් පවුලක් ඔයාට තියෙන්නෙ ඒ තරන් වටින තෑග්ගක් ඇත්තටම නැහැ තමයි🥰
    සුද්දෝ මේ සතුට හැමදාමත් තියෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤🥰 ආදරෙයි හැමදාම වගේ❤🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee thank you suddo nangth sathutin parissamin hemdama inda oniiii manika ummmmaaaaa adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @ChirangaRavihansi-kk5uo
    @ChirangaRavihansi-kk5uo 8 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කියෝ...අක්කිගෙ ලස්සන හීන සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි💗🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika parissamin sathutin inda suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathuranaveera
    @chathuranaveera 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ඔයාට....දවසින් දවස යන අපේ මේ ජීවිත කතා ගමන් මගේ හරි ලස්සනට අඩි තියන්න වාසනා ශක්තිය හැමදාමත් ඔයාට ලැබෙන්න ඔනි අක්කි...ඒතරමටම ඔයා හරිම නිහතමනි ලස්සන ගැහැණු ළමයෙක් ...ඒ වගේම මගේ අක්කිව ඔය තරමට ලස්සන බොනික්කියෙක් වගේ බලාගන්න අයියවත් හරි ආදරයෙන් මතක් කරනවා😊 අද නම් බොනික්කන් පරාදයි අක්කිගෙ ලස්සනට ❤❤සතුට ,සමගිය නිරන්තරයෙන්ම රැදෙවා ..කරන කියන හැමදේම සාර්ථක වේවා ...වයස කියන්නේ ඉලක්කමක් විතරයි .මගේ අක්කිට 30ක් උනාට අ.වු. 20 පෙන්නෙ නෑ අනෙ❤ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ..❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Aneeee thank you patiyo.. adreiiiii suddo ummmmaaaaa godaaaaaak adreiiiii suddo sathutin parissamin inda manika ummmmaaaaa hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

    • @chathuranaveera
      @chathuranaveera 8 หลายเดือนก่อน

      @@Samimoments ❤❤

  • @wpdoshan3053
    @wpdoshan3053 8 หลายเดือนก่อน

    Happy birthday akki
    මම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ මේ ලඟදි එකක්ම එකක් නෑරම බැලුවා හරිම ලස්සනයි මමත් ජපන් එන්න ඉගෙන ගන්න ගෑනු ළමයෙක් හරිම ආසාවෙන් මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ අම්ම කියනව ඇබ්බහි වෙලාලු මම ඔයාගෙ වීඩියෝවලට අනිවාර්යයෙන් මමක් ජපන් එනවමයි......❤️❤️
    Happy Birthday akki 🎉️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo godaaaaaak adreiiiii hema hinayakma ikmntama ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii ikmntama enda patiyo.. parissamin sathutin inda manika adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sheharanethmini5450
    @sheharanethmini5450 8 หลายเดือนก่อน +1

    Happy 🎂 🎂 🎂 Birthday අක්කි මැණික 💎 💝 හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰 ආදරෙයි 😘 අක්කි වීඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කි . අද උදේ ඉදන් බලාගෙන හිටියේ .......❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee... E adreta mth godaaaaaak ආදරෙයි menika..uummma 💛💛💛💛💛💛

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 8 หลายเดือนก่อน +1

    😊ඔයා හරි සෝයි අනෙ.හරිම අාදරණියයි❤අවු29 උන මම දරැවෝ4ක්ගෙ අම්මේක්.එත් අපෙ ගෙදර අයත් ඔය විදිහටම මට කියනවා.කොච්චර වයස ගියත් තාම මම සිගිති මානසිකත්වයක ඉන්නෙ කියලා😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Shaaaa niyamaine aneeee godaaaaaak adreiiiii patiyo.. ummmmaaaaa parissamin sathutin inda suddo adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @chathuchathu1043
    @chathuchathu1043 8 หลายเดือนก่อน

    Ane සුදු මැණික....නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු පැතුම් ඉටු වන සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.....වයස කියන්නේ ඉල්ලක්කmak vitharai ningiya......අනේ ඒ හුරතල් කමට මම ගොඩාක් ආදරෙයි...කඳුලක් ආවා...තනි වෙලා නෑ..ඔයා එක්ක මල්ලී ඉන්නවා අපි හැමොම ඉන්නවා වස්තුව....මටත් වයස 30 දි ඔහොම හිතුනා. දැං මම wayasai කියලා දැන් මට 34k අනේ..ඉතින් අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම.. උපන් dineta ලැබුණු braslet එක මාරම ලස්සනයි hode..ඒ වගේම gedarinuth රස කෑම ජාති ගවුම් ලැබිලා..අද adan හිටපු ගවුම් දෙකම මාරම ලස්සනයි...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න chutiya....❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤ආදරෙයි ❤❤❤ආදරෙයි ......🎂🎂🎂🎂🎂🎂🎂😘😘😘💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Adreiiiii godaaaaaak patiyo.. thank you manika sathutin parissamin hemdama inda suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @maheshikadewmini9384
    @maheshikadewmini9384 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් අක්කි...ඔයා තාම චූටි අනේ...වයස ඉලක්කමක් විතරයි....ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි...පරිස්සමට සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි චූටි අක්කී....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda hemadama suddo budu saranai manika ❤️❤️❤️💞💞💞💞💞💞

  • @dilanimaduu1535
    @dilanimaduu1535 2 หลายเดือนก่อน +3

    Family එක ගැන කිව්ව ටිකට ඇස් වලින් කදුලුත් අවා❤

  • @senuribhagya2684
    @senuribhagya2684 8 หลายเดือนก่อน +2

    හයියෝ අක්කෙ මේ අහන්නකො හරිද මම ඔයාගෙ මුලින්ම වීඩියෝ එකක් බැලුවා ඊටපස්සෙ මම යූටියුබ් වැඩිය ආවෙත් නෑ....මම ඊයෙ මාර අවුලක ඉන්න වෙලාවක මේකට ආපු ගමන් අක්කගෙ වීඩියෝ එකක් ආවෙ මම ඒක බලලා ඒ ගමන්ම අක්කගෙ වීඩියෝ ගොඩක් බලල අන්තිමට නිදාගන්න යද්දි පාන්දර 2යි මටත් හිතාගන්න බෑ ඒත් මට තියන්න ලෝභයි බැට්‍රි නැති නිසා තිබ්බා මිසක් නිදාගන්න උවමනාවක් තිබුනෙ නෑ කොහොමහරි මම නිදාගන්න යද්දි මට මගෙ ප්‍රශ්නෙත් අමතකයි 😩❤️🫶 අක්කට සුභම සුභ උපන් දිනයකුත් වේවා තව ටිකෙන් අමතක වෙනො 🥺❤️👀 හරි ශෝක් පොඩි බබෙක් වගේ අනේ ඔයා මම ඔයාගෙ කෝලම් බලන්නමයි වීඩියෝ බලන්නෙත් 😅 සතුටින් ඉන්න අක්කා හැමදාම අයියා එක්ක ආදරෙයි දෙන්නටම 🫶❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Aneee manika thank you suddo adreiiiii patiyo.. dukin inda epa manika sathutin inda oniii hodda suddo adreiiiii hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️🥰🥰🥰😘😘😘😘😘😘😘

    • @senuribhagya2684
      @senuribhagya2684 8 หลายเดือนก่อน

      @@Samimoments 🥺❤️🫶 lv to akki

  • @dewminiweerasinghe9027
    @dewminiweerasinghe9027 8 หลายเดือนก่อน +1

    Subama suba upan dinayak sudu akki manika . Sathutin parissamen nirogeewa adaren oya dennata inna lebenna one . Budu saranai 🎉❤ harima lassanai ada volg ekath ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo Parissamin inda patiyo.. adreiiiii suddo godaaaaaak ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @dilshamalshani
    @dilshamalshani 8 หลายเดือนก่อน

    ඔයාගෙ හැම හීනයක්ම හිතනවටත් වඩා හොදින් සාර්ථක වේවා❤😘
    ආදරෙයි ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee.. Me adreta mth adrei menika.. Thank you menika..🤍🩷🤍🩷🤍🩷

  • @rishmirishmi4911
    @rishmirishmi4911 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා මැණික...❤️අවුරුදු 30ක් කියලා කියන්නවත් බෑ අක්කි ඔයාට චූටිම චූටි අක්කෙක්...ආදරණීය සැමියෙක් එක්ක ඉද්දී වයස කියන්නේ ඉලක්කමක් විතරයි...🥰.. ඉන්නවා වගේම හැමදාම ආදරෙන් සතුටින් අයියා එක්ක ඉන්න ලැබෙන්න ඕන....බුදු සරණයි පැටියෝ....❤️🥰💐

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda suddo bs ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 8 หลายเดือนก่อน +1

    Happy birthday අක්කියෝ..❤ හැමදාම සතුටින් ඉන්න අයියත් එක්ක🥺❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 7 หลายเดือนก่อน

    පරක්කු වෙලා හරි Happy Birthday Akkiyo ❤ ඉගෙන ගන්න වැඩත් එක්ක මං කොම හරි පරක්කු වෙලා හරි විඩියො බලනවා අක්කි සොරි.. විඩියො එකෙ මුලින්ම පෙන්නුව මල මාර ලස්සනයි අනේ. ඔයා මාර ලස්සනයිනෙ අනේ ගෙදර ඉන්න කාලෙත් 😊 30ක් කියලා නම් කියන්න බැ 24ක් 25ක් වගේ 😌 අක්කා කරන කියන දෙවල් හිතේ තියෙන ප්‍රාර්ථනා එ විදිහටම ඉටු වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน +1

      Thank you suddo hodata padam kr igenagnda suddo parissamin inda manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 8 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් හුරතලි ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සියලුම බලාපොරොත්තු ඉටු වේවා උම්මා ගෙඩක් ආදරෙයි සුදු බෝලේ ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Prissmin sathutin inna..Uuumma ආදරෙයි 🤍🤍🤍🤍

  • @IshaniKavindya-p3u
    @IshaniKavindya-p3u หลายเดือนก่อน

    අනෙ හරිම ලස්සනයි 🥺❤ ආදරෙයි ඔයාලට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 🥺🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥺😘

    • @Samimoments
      @Samimoments  หลายเดือนก่อน

      Ummmaaaaaa adreiiiii suddoooo sathutin parissamin inda oniiii hemadama patiyo.. adreiiiii godaaaaaak ❤️❤️🧡🧡🧡😘😘😘😘😘

  • @videashislifestyle5754
    @videashislifestyle5754 8 หลายเดือนก่อน

    ඉතිං හරි අහම්බෙන් ඔයාගේ චැනල් එක මට හබ්බ උනේ කමෙන්ට්ස් නොදැම්මට මම හැමදාම නංගිගේ වීඩියෝස් බලනවා ඉතිං සුබම සුභ ලස්සන නිදුක් නීරෝගී ආදරනීය උපන්දිනයක් වේවා කියලා නංගිට ප්‍රාර්ථනා කරනවා🌸🌸

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo parissamin sathutin inda akke adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @asa_manchanayaka
    @asa_manchanayaka 8 หลายเดือนก่อน

    ලස්සනට නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා හැමදාමත් ❤❤❤🌸

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @rishmirishmi4911
    @rishmirishmi4911 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා මැණික...❤️ ඉන්නවා වගේම හැමදාම ආදරෙන් සතුටින් අයියා එක්ක ඉන්න ලැබෙන්න ඕන....බුදු සරණයි පැටියෝ....❤️🥰💐

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika parissamin sathutin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @Roshana-w2v
    @Roshana-w2v 2 หลายเดือนก่อน +1

    රෝස මල් ගොඩාක් මැද්දේ ඉන්න ඔයා තමයි ලස්සනම රෝස මල 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @vijanipamoda572
    @vijanipamoda572 8 หลายเดือนก่อน

    ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා. සුභම සුභ උපන්දිනයක් වේවා. 🎉❤🎂

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @maleesha2954
    @maleesha2954 8 หลายเดือนก่อน

    Happy Birthday sudu akkiyaaa...hmdma godk sthutin prsmn inn lbenn oone...mn oyta mrma wdihta asai aneeeeh😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you menika.. Oyth prissmin sathutin inna.. Aneee umma.. Mth me adreta godak adrei..🩷🤍🩷🤍🩷🤍

  • @thanujashamali6624
    @thanujashamali6624 8 หลายเดือนก่อน

    ඇත්තටම අක්කි ඔයා හරිම හොද ආදරීය කෙනෙක් මන් ඔයාට ගොඩක් කැමති ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurikajayamali407
    @chathurikajayamali407 8 หลายเดือนก่อน

    Happy Birthday Lassana akkiyoo...වයස කියන්නේ ඉලක්කමක් විතරයි ..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ..ආදරේයී ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee thank you menika.. Ane ow suddo eka eththa..umma...ආදරෙයි 💝💝💝💝💝

  • @GayaniDeepika-my3ge
    @GayaniDeepika-my3ge 8 หลายเดือนก่อน

    ඔයා දන්නවා ද අපේ ජිවිතේ කොච්චර වයසට ගියාත් අපි සතුටින් ඉන්නකමි එක ඉලක්කමක් විතරයි මමත් ඔහෙම හිතුවා ඔයාටත් ඔය සතුට හැමදාම තියෙන්න ඔනැ කියලා මම හදවතින ප්‍රර්ථානා කරන්නවා නංගියෝ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak parissamin sathutin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Blossom_1245
    @Blossom_1245 8 หลายเดือนก่อน +1

    Rosa pata lokayaka rosa malak wage lassana princess sudu akki 💕🔮🪄video eka hari lassanai ada ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adarei manika ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @Melissaherath
    @Melissaherath หลายเดือนก่อน

    අනේ මන් අහම්බෙන් දැක්කේ විඩියෝ එක මෙයාට නම් 30 ක් කියලා කියන්නම බෑ හරිම ලස්සනයි ඒ වගේම හරිම කියුට් .මන් අද ඉදලා ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් ❤🎉

    • @Samimoments
      @Samimoments  หลายเดือนก่อน

      Uummaaa ආදරෙයි patiyo.. 🩷💕💖

  • @RuwanAsanka-b4v
    @RuwanAsanka-b4v 8 หลายเดือนก่อน

    ඔයා ගෙ සියලු ප්‍රර්ථනා එලෙසින් ම ඉටුවෙවා....එ අපෙ ප්‍රර්ථනා ව...❤❤❤❤ආදරෙයි...දෙන්න ටම ...🙏🙏🙏🙏🌹

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda hemadama suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChamodiTharu2266
    @ChamodiTharu2266 7 หลายเดือนก่อน

    අක්ක ජුනි 7ද මන් ජුනි 6...😮❤මට අක්කගෙ ව්ලොග්ස් ගොඩක් මිස් උනා මගෙ ජොබ් එකේ ට්‍රේනින් එකකට යන්න උනු නිසා...දැන් මේ මග ඇරුන ටික බලන ගමන්...ඔයාට සුබ උපන්දිනයක් පැටියෝ....❤ආදරෙයි....💕

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน

      Thank you suddo happy birthday suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @Ishudulanja4728
    @Ishudulanja4728 7 หลายเดือนก่อน +1

    පරක්කු උනාට කමක් නෑ ඒයි happy birthday akkiyoooo❤️🎂 ඔයාටත් මගෙ හබියගෙ වයස එයාටත් මේ මාසෙට 30i ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබේවා බුදු සරණයි අක්කියෝ ආදරෙයි ❤️😘🥰🌹🌸💕😍

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน +1

      Thank you patiyo.. Ekane.. Oyth prissmin sathutin inna.. Budu saranai.. ආදරෙයි 💚🤍🤍💚🤍💚🤍💚🤍💚

  • @Thanuja6265
    @Thanuja6265 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා මැණික🎉🎂හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න..❤💛🩷💚💙💜️බුදු සරණයි❤❤❤❤❤❤❤❤ආදරෙයි❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. parissamin inda hemadama suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Roshana-w2v
    @Roshana-w2v 2 หลายเดือนก่อน +1

    අනේ තිහක් කියන්න බෑනේ මැට්ටියේ 😭😭 මම හිතුවෙ ඔයාට 23ක් 24ක් කියලා ..අයියත් පොඩි පාටයිනේ..රෝස මලී Happy birthday day ❤️❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneee ummmmaaaaa thank you suddo adreiiiii sathutin parissamin inda onii suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි..
    ඇත්තමයි අද video එක බලද්දී ඇහැට කදුළුත් අවා..ඒ ආදරේ🥺❤අනේ හරිම ලස්සනයි.

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika sathutin parissamin inda oni suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukshisenadeera323
    @rukshisenadeera323 8 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි..අපේ රෝස කුමාරිට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි ....වයස කියන්නෙ ඉලක්කමක් විතරයි අක්කි අපි කොච්චර වයසට ගියත් දුක් නොවී ඉස්සර වගේම ආදරෙන් ඉන්න ඕනි එහෙම හිටියම ජීවිතේ ලස්සනයි ..ආදරෙයි අක්කි ගොඩාක් ❤️😘😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika parissamin inda patiyo.. ❤️❤️❤️❤️❤️

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 2 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී මත් සුබ ම සුබ උපන් දිනයක් වේවා සුදු නංගෝ. ඔය දෙන්නගෙ සියලූම කටයුතු සාර්ථක වේවා 🎉🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you menika🤍💕ආදරෙයි menika..♥️🤍♥️🤍💕

  • @PubuduniNisanka
    @PubuduniNisanka 2 หลายเดือนก่อน +1

    Happy birhday Akki baboo.🎉🎉mn ithin lagadi thamai akkage video dakkee.ithim .mn hithanawa mawa mathaka athi kiuala❤❤mn hama video akatama comment karanawa ..mawa mathakada❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Ane ow menika.. aniwren mthkai menikooo...Aneee umma♥️♥️♥️ ආදරෙයි suddo.. 💓💓

  • @ishagayan7590
    @ishagayan7590 8 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා නංගී... 🎂🎂ඔයාගෙ වීඩීයෝ ගොඩාක් ලස්සනයි ..

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you menika... Anee umma.. ආදරෙයි 🩷🩷🩷🩷🩷🩷🩷

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා 🧚 ❤️😍හැමදාම මේ වගේම ඔයාගෙ ඔය ලස්සන හුරතල් හිනාව තියෙන්න ඕනී අක්කේ...❤️❤️බුදු සරණයි 🙏 ජේසු පිහිටයි🙏 ඔයාලා දෙන්නටම❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda oniiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hansani780
    @Hansani780 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියෝ...හැමදාම ඔය ඉන්නවා වගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි අක්කිටයි අයියටයි දෙන්නටම 😍❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika. Prissmin sathutin inna...ආදරෙයි suddo 💛💛💛

  • @udara6791
    @udara6791 8 หลายเดือนก่อน

    Happy birthday akke....hemadamath lassanata sathutin inna oni.....hema balaporoththuwakma ishtawenna kiyala prarthana karanawa oya dennatama.....budusaranai ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo nangth hemadamath sathutin parissamin inda oniiiii manika adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

    • @udara6791
      @udara6791 8 หลายเดือนก่อน

      @@Samimoments ❤️

  • @maduliyanage
    @maduliyanage 8 หลายเดือนก่อน

    ඔයාගේ වීඩීයෝ මාරම ලස්සනයි නංගි...ලගදි ඉදන් තමයි ඔයාගේ වීඩීයෝ බලන්නේ..ඒ වගේම ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා පාර්තනා කරනවා❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน

    අක්කි පැටියො ඔයා ගෙ ලස්සන හීන සැබෑ වෙන්න ප්‍රාර්ථනා කරනවා.....ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukshisenarathne1040
    @nilukshisenarathne1040 8 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ ❤ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himashagimhani558
    @himashagimhani558 8 หลายเดือนก่อน

    වීඩියො එක බලන්න කලින් කියන්නෙ සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ ලස්සන අක්කෙ ❤️🤍🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak prissmin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinigim2065
    @sachinigim2065 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා සුදු මැනිකෙ❤️ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕනී නංගි. මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ විඩියො හරිම ලස්සනයි මැනිකෙ❤️😍😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda patiyo.. ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @savindi9859
    @savindi9859 8 หลายเดือนก่อน

    නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ සුදු අක්කියො 🎂❤️🥰😍 පරිස්සමින් සතුටින් හැමදාමත් ඉන්න.ආදරෙයි..😍🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo Adreiiiii patiyo.. parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakrodrigo2600
    @janakrodrigo2600 8 หลายเดือนก่อน

    තව serayak onna heppy barady menika රෝස මල. ❤❤❤oyage vidiyo එකක් beluwe nethnam dawasama කෑවේ ne wage dennam mataආදරෙයි godak. පරිස්සම් ඉන්න. ජේසු පිහිටයි ❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee thank you menika.. Aneeee uuummmaaa... Jesu pihitai suddo...ආදරෙයි 🤍🤍🤍🤍🤍🤍🤍

  • @y.mmadushani6471
    @y.mmadushani6471 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ වීඩියෝ එක . හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට. Happy birthdayඅක්කි 🎂❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak ummmmaaaaa parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasindupriyantha5426
    @hasindupriyantha5426 8 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කි..සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට...පපුව ගිනි අරන් පිච්චෙනව වගේ...ඔලුව යකාගෙ කම්මල වගේ...අඩන්න කදුලුත් නෑ...අක්කිගෙ video එක නිසා හිත පොඩ්ඩක් නිවාගත්ත...පුදුම තරම් අමාරුවෙන් ජීවිතේ ගෙවන්නෙ අක්කි...මම මන් වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා මගෙ මේ හැම දුකක්ම ප්‍රස්නයක්ම කරදරයක්ම මගෙ මහත්තයගෙ අසනීපෙත් එක්කම නැතිවෙලා ඉක්මනින් මටත් සතුටින් ඉන්න ලැබෙන්න කියල...සල්ලි ඇයි අපි මේ තරම් අසරණ කරන්නෙ අක්කි...සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤

    • @chathuchathu1043
      @chathuchathu1043 8 หลายเดือนก่อน +1

      ඒ සතුට ඉක්මනට ඔයාලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo anee dukin inda epa hemadema visadei patiyo.. hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @Dilshan3156
    @Dilshan3156 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා❤❤❤❤❤❤ අද වීඩියෝ ඒකත් ගොඩක් ලස්සනයි අක්කෙ ♥️♥️😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you menika.. Ummamaaaa...ආදරෙයි 🤍🩷🤍🩷🤍

  • @Sasiniimalsha
    @Sasiniimalsha 2 หลายเดือนก่อน +2

    Happy birthday සුරංගනාවිය ❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️💚💚😍😍😍😍

  • @Sashinihirushika1998
    @Sashinihirushika1998 8 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කී🎂🎉🎂🎉හැමදාම සතුටින් නීරෝගිව ඉන්න🥰🥰🥰ආදරේයි ❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda suddo ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml 8 หลายเดือนก่อน

    Happy birthday patiyoo.wanawa piri hama hinayakma itukara ganna labewa kiyala jesugen illanawa.❤❤❤❤🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda manika jesu pihitai suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 8 หลายเดือนก่อน +1

    සුබ ම සුබ උපන්දිනයක් වේවා ❤ හැමදාම ඔහොම සතුටින් ආදරෙන් නිරෝගීව පරිස්සමින් ඉන්න ❤️🍫අක්කෙ අනේ මේකට රිප්ලයි එකක් දාන්නකො..ඔයා ලංකාවෙ ඉද්දී අයියාට ජපන් වලට ගිෆ්ට් යැව්වෙ කොහොමද .අනේ ප්ලීස් මට ඒ ගැන කියලා දෙන්නකො ලොකු උදව්වක් 🙏🙏🙏🙏

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii suddo post eke patiyo.. yeuwe sathiyen wage yanawa suddo ❤️❤️❤️❤️❤️❤️❤️

    • @udayanganianuradha6532
      @udayanganianuradha6532 8 หลายเดือนก่อน

      @@Samimoments thankuuu mge akkaa 🥺😘😘😘😘😘

  • @_Ann_Natasha_
    @_Ann_Natasha_ 8 หลายเดือนก่อน

    Hithe sathuta witharakma pirena,nirogimathwa inna kiyala wish krnw akki,❤ akkige cooking recipes nam superb🥰 Parissamin sathutin inna akki & aiya 🥰❤️ (waiting for love story vlog )

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika parissamin sathutin inda oniiii suddo adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhanulakmini
    @dhanulakmini 8 หลายเดือนก่อน

    Happy birthday akki patiyo,ඔයාගේ සීයලූ ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤අපීට තව ලස්සන වීඩියෝ ගේන්න පුලුවන් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා 😊😊එහෙනම් හැමදාම සතුටින් සන්තෝසෙන් ඉන්න,ආදරෙයි ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak sathutin inda oniiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achalaathukorala1162
    @achalaathukorala1162 8 หลายเดือนก่อน

    30 passe thama ane api chooty...🙈🙈 mata 32i ath thamath oya wagema thama❤️❤️issarahatath ehemai😍😍 api me wagema imu..🙈🙈 adareii❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Shaaaa niyamaiii suddo adreiiiii patiyo.. ummmmaaaaa api ekama bottuwe suddo adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmimoments719
    @lakshmimoments719 8 หลายเดือนก่อน

    HAPPY BIRTHDAY 🎂🎂🎂🎊🎊🪄🎈🎀🎁🎈🎊 AKKI 🎊️🥰💗🎁 hemadam sathutin parissamin inna adareiiii 💗 lassanai akki video ekah ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manikaaaa.. Oyth prissmin sathutin inna.. ආදරෙයි godaaaaaak 💜💜💜💜💜

  • @RamayaGamage
    @RamayaGamage 8 หลายเดือนก่อน

    දුවට, සියලු පැතුම් ඉටුවන සුබ උපන් දිනයක් වේවා!!🎁💐 තෙරුවන් සරණයි

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you aneeee godaaaaaak adreiiiii parissamin inda oniiii ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 7 หลายเดือนก่อน

    පුතේ මට පසුගිය දවස්වල සනීප නැතුව හිටියේ ඒ නිසා මට දුවේ ඔයාට මොකුත්ම කමෙන්ට්ස් දාන්න බැරි උනේ ඒකට තරහ වෙන්න එපා පැටියෝ මන් ගොඩක් ආසාවෙන් දුවගේ වීඩියෝ බලන්නේ හරිම ලස්සනයි දුවේ ඔයාට පුතාට දෙන්නටම බුදු සරනයි සුබ උපන්දිනයක් දුවේ ❤️❤️😘😘😘🎂🎂🎂

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน

      Aneee ei e den hodaida parissamin sathutin hemdama inda oniiiiii adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰💜💜💕💕💕💕

    • @rasikaamarawickrama9134
      @rasikaamarawickrama9134 7 หลายเดือนก่อน

      @@Samimoments හරි දුවේ ඔයාල දෙන්නත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️❤️

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා මගේ සුදු අක්කි .. ආදරෙයි ගොඩාාාක් ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනක් වේවා අක්කෙ 😍😍😍 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️

  • @vihangiirosha9035
    @vihangiirosha9035 8 หลายเดือนก่อน

    Ane matath tik duka hithuna manika nangi liyala thiapu tika dakam😢 oyata sathutin parisamen enna nisa eyala godak sathutui ennawa athi ❤ apita thama wedding photos danme na horagediya😊😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeeee ow menika.. Ow menika.. Ekmnin argena ennm suddo..ආදරෙයි 🤍🤍🤍🤍🤍

  • @zandy22
    @zandy22 8 หลายเดือนก่อน

    Happy birthday akki panaaa❤🎉🎉🎉 hamadaama satutin inna❤❤
    Anee meyalage wedding photo ekakutj dakka oya thaniyen 4to balana wele❤❤ lassanai akkiyoooo

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii godaaaaaak ikmntama aragena ennm suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DulmiHirunika
    @DulmiHirunika 8 หลายเดือนก่อน

    Ane aththatama godak lassnai akki, oyla denna hamadamth godaak adaren sathutin inna. mage husband inneth japan wala thama student kenek widiyata. ithin mamath godak asawen balagena innawa oyala wage adaren sathutin eyath ekka inna puluwan dawasak ikmanata enakl..Happy Birthday Akki.. Oya ada godak lassnaii...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo shaaa niyamaine patiyo.. japne koheda inne suddo ikmntama endoooo ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 8 หลายเดือนก่อน

    Happy birth day akkiyo.හැමදාම කියනව වගේ හරිම ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම මේ වගේ.ආදරෙයි.😘🌷

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika parissamin inda patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnuJanaki-p6q
    @AnuJanaki-p6q 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ හැමදාම සතුට්න් පරිස්සම්න් ඉන්න බුදු සරණයි.❤️❤️🥰🎂

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushiadhikari1613
    @tharushiadhikari1613 8 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියෝ🎂😍❤
    මේ වගේ තවත් ලස්සන වීඩියෝ අපිට අරගෙන එන්න ශක්තිය දෛර්‍යය ලැබේවා🙏🏻😍
    බුදු සරණයි අක්කියො🥺🙏🏻😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. ummmmaaaaa sathutin inda suddo adreiiiii budu saranai manika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 8 หลายเดือนก่อน

    Niduk nirogi suwen ,sathutin ,lassanata Enna labewa hamada nango.adarei oyala dennata❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️

  • @piyumininawodya3221
    @piyumininawodya3221 8 หลายเดือนก่อน

    Ane ada nm shoi vlog ekak akki. Hamadama ohoma sathutin inn ane wayasa kiynne atatama nkn ilakkamak witri.oya godak lasanaa adaraneeya kenk itn hamadama wage adarei.budusaranai parismin inna akki mnika ❤😘✨️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii manika parissamin sathutin inda suddo budu saranai manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeperera8063
    @nadeeperera8063 8 หลายเดือนก่อน

    Ane danakan balan hitapu vlog ekak harima lassanai

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika...uummma ආදරෙයි 🤍🤍🤍🤍🤍

  • @SuleandHiru
    @SuleandHiru 8 หลายเดือนก่อน

    Happy birthday akka…🎉🎂🥰😘oyata wayasa 30k kiyala penne nene ane…🫣mm ada thamai danne oya matath wada aurudu 2k wedimal kiyala….athamai oya thama 25ka podi kellek wage ane…anika wayasa kiyanne ilakkamai vitharai akke…❤️🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak sathutin parissamin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි..පැටියෝ..දෙන්නටම❤❤

  • @nishanisha3899
    @nishanisha3899 8 หลายเดือนก่อน

    Video eka enakn balan hitiye akkiyoo. Happy birthday menika❤❤ adarei hamadama oyala dennama sathutin parissaman enna. Bs

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo Parissamin sathutin inda oni patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilshanWijerathna-mm5dr
    @DilshanWijerathna-mm5dr 8 หลายเดือนก่อน

    Akki godak lassanai akki oyat godak adarei ......hamadama sathutin inn akki ...❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වෙවා ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 8 หลายเดือนก่อน

    Man oyaata hari adarei ane subama suba upandinayak eka illakamak vitharai oya thama hurathal kellek🥰😘❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo Parissamin inda oniiii patiyo.. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 8 หลายเดือนก่อน

    Happy birthday nanga🎉🎁🎊🎂💐😘🥰 hamadamat satuten inna.❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii parissamin indoooo ❤️❤️❤️❤️❤️

  • @asiniuadayangani221
    @asiniuadayangani221 8 หลายเดือนก่อน

    Heppy birthday akka❤.
    Wayasa kiyanne ilakkmak witharai akka api asa widiyata lassanata innawann etcharai ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. parissamin suddo ❤️❤️❤️❤️❤️❤️

  • @ChamilaKumari-o7z
    @ChamilaKumari-o7z 8 หลายเดือนก่อน

    Happy brithday patiyo අදත් විඩියෝ එක marama ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SathsaraniNawodya-c6o
    @SathsaraniNawodya-c6o 8 หลายเดือนก่อน

    Happy birth day mage akkiyo 😚🍒 hamadama lassanata oy wagema hina wela sathutin parissamin inn❤️‍🩹🫂 Jesu pihitayi 💙🎀🦋 adareyi ❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika jesu pihitai suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyumikamadushani9686
    @piyumikamadushani9686 8 หลายเดือนก่อน

    Happy birthday akke🎉️🎁 adarei hamadama oya videos dapu gaman mn blnw hamadama❤😍😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak patiyo.. parissamin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @NatashaRathnayaka
    @NatashaRathnayaka 8 หลายเดือนก่อน

    Happy birthday mage akkiyoooo.....thawa thawath oyge jeewithe lassana gaman yanna shakthiya labewa akkiyoo....❤🎀🥺

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️

  • @YenuliYuhansa
    @YenuliYuhansa 8 หลายเดือนก่อน

    Happy birthday suddooo😘❤ hamadama sathutin inna manika💗budusaranai akkaaa❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo Adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @chamodayakavindi8214
    @chamodayakavindi8214 8 หลายเดือนก่อน

    Happybathday අක්කි පැටියෝ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනි හැමදාම ආදරෙයි

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika nangth sathutin parissamin inda oniiii manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ruwanimalsha-b65
    @Ruwanimalsha-b65 8 หลายเดือนก่อน

    Happy birthday samiyo ❤❤❤️🎂🎂🎂sathutin inna hamadama ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. ආදරෙයි 💛💛💛

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 8 หลายเดือนก่อน

    Happy birthday akke 😍 හැමදාම සතුටින් ඉන්න දෙන්න 🖤😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SubodhiHansika
    @SubodhiHansika 8 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ බුදුසරනයි ❤❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii manika nangth sathutin parissamin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා 🎂🎂 මැණික

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @dinuasanka5206
    @dinuasanka5206 8 หลายเดือนก่อน

    happy birth day nangiyo.mama ekak nara oyage vlog balana akkek.mama inne dubai.sathutin inna hamadama

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak sathutin parissamin hemdama inda oniiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LINA-0420
    @LINA-0420 8 หลายเดือนก่อน

    Happy Bithday akkee🎉🎉🎉❤❤❤anee wedding photos dannko apitath balanna

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika ikmntama gennm suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @HimayaHeshali
    @HimayaHeshali 8 หลายเดือนก่อน

    Happy birthday akki pnh😍💐🎂 hamadam sathutin inna ,oyage hama blaporoththuwakma ikmanin ishta wenn kiyala mm wish kranw💗💐 budusaranai akki💗😚

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. budu saranai manika parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujeewanikumari1083
    @sujeewanikumari1083 8 หลายเดือนก่อน +31

    පුතේ කිරි අහාර පුජා කරන විට ලුණු මිරිස් තියන්න එපා ඒ වෙනුවට කජු ප්ලම්ස් මි පැණි ටිකක් උඩින් දාන්න ගොඩක් පින් බුදුසරණයි පුතේ

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +11

      Thank you aneee mn eththtama danne ne godaaaaaak pin kiuwata mata sathutin oyala hemoma mat hemadema kiyala denawa godaaaaaak adreiiiii eththamai parissamin sathutin hemadamath inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰😘😘😘😘😘😘😘😘

    • @sujeewanikumari1083
      @sujeewanikumari1083 8 หลายเดือนก่อน +1

      අනේ අමතක උනානේ සුභ උපන්දිනයක් පුතේ

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 8 หลายเดือนก่อน +1

      ලමයා දැන් 30නෙ ....දෙන්න තුන්දෙනා උනොත් නරකද?❤❤❤❤

    • @ridmisithara765
      @ridmisithara765 8 หลายเดือนก่อน +1

      Happy birthday akkii❤❤hemdam oyl denna adren sathutin inn❤

    • @NeranjanaDisanayaka
      @NeranjanaDisanayaka 8 หลายเดือนก่อน

      සුභම සුභ උපන් දිනයක් වේවා... හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි...❤