ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේදු, සුලා, ෆෙරෝ තුන්දෙනා නියම ගමේ ඇන්ටිලා වගේ😅😅එ් රඟපෑම් නම් පට්ට තාත්ත්විකයි🔥❤
😅😊
ඇත්ත තමා ඒ දෙන්නා තමයි හොඳටම කරේ😂😂😂😊
රගපානවා දොඹේටම...😍 මම එදා කාලෙ ඉදන් ආස සෙට් එක. වීඩියෝ එකක් දැම්මම හිත නිවෙනව..ඒත් මාසෙට එකක් වත් ඕනි ...💛
අම්මෝ 😂😂😂😂😂😂 ආදරෙයි ආ සෙට් එකටම❤❤
Aiya
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුත් හෙලිකුට්ටෙන් පොටෝස් ටිකක් අරන් දාන්න 😂.... අම්මෝ සුලා අක්කෙ 😅❤️
😂😂
😅
Acting නම් සුපිරියට දීලා තියෙනවා😅😅ෆෙරො අක්කි,දේදු අක්කි,සුලා අක්කිගෙ කච කචෙ තමා මරුම😂😂😂😂
තේ හැඳි ගාන එක මරු 😂 සීනු වදිනවා වගේ 😅
දේවලයක් වගේ සීන් එක😂😂😂
මෙයාලගෙ අවුරුදු වීඩියෝ එක එනකං බලං හිටපු අය කෝ?🙊💕
🙋♀️
Mee🎉
දේදු ලූණු කපන විදිහ තමා මරු 😅😅 like 50 ක් දෙන්නකො 🥺
ඔයාලාත් නැහැදෙනවා, මේ මල් වගේ පුත්තු දෙන්නා... 😂😂😂අදත් නියමයි කට්ටියම. ❤සුබ පැතුම් 🎉
සුපිරි script එකක්. සුලා අක්කගෙ මොන්ගල් acting තමා වැඩියම ආතල්. අර මුල ඉන්න කච කච ඇන්ටිලගෙන් එක්කෙනෙක් තමා අපෙ අම්ම😂 ගෙදරට කෙනෙක් ආවහම කන් බීරි වෙනව. කට්ටියම සුපිරි හැමදාමත් වගේම❤❤❤ දේදුගෙයි මනෝජ් අයියගෙයි අනාගත ලමයි ගැන නම් හරි දුකයි😂
දැන් දේදු අක්කිට වගේම ලස්සනට හස්බන්ටත් රගපාන්න පුලුවන් නියමයි අනේ ඔයාලා..🥰♥️
දැනුත් හිලිකොට්ටෙන් photo ටිකක් අරන් දාන්න.. ඒක මරු😂😂😂😂
😂♥️
😂
😹😹
3:11 අනේ ඔය කුඩු සල්ලි ඒක මරු 😂
ඇන්ටිලා තුන තමා මරුම 😂
3:48 මොකකද අනේ හරි කිවුවේ😊😊
අනෙ සුලා අක්කා අඬන විදිය මරු 😂😂 😘😘😘
හෙලිකුට්ටන් කතාව මරු හිනා වෙලා පණ යනෝ 🤣❤️නියමයි meanwhile
මේ විඩියෝ එක එනකම් බලම් හිටියේ .හැමෝගේම රගපෑම තාත්විකයි ..මේ හැම චරිතයක් සුපියටම රගදැක්වූ නෑදැයින්ට බොහොම ස්තූතියි 😂❤️🙏
13:52 තමයි මරු 😂😂😂😂
පච ඇන්ටි අමාරු මරු වීඩියෝ එක fero akki කවුද කැමති මේවට මට එහෙනම් කමෙන්ට් කරන්න
ඔක්කොම හොදයි..(3.40 තමයි මරු) තුන්දෙනා තරගෙට කෝප්පෙට හැන්දෙන් තට්ටු කරනවා 🤣🤣..නියමයි අනේහ්..එහෙමනම් meanwhile SL සුබ අලුත් අවුරුද්දක් වේවා 💖🫂
අපි බිබික්කං හදන් ආව....😂😂😂😂😂😂😂😂😂😂😂😂
4:46 😂😂😂 නෑ කාමරේ..සැම මවකගෙම සොදුරු වචනෙ😂😂😂
❤
මරු සෙට් ඒක ❤❤ ප්‍රශ්න පත්තරේ සීන් එක අපේත් වෙනවා.. නැදෑ යො ආවම 😂😂 ඔයාලා ගේ vedios හරි ආසාවෙන් බලන්නේ❤
හැම ගමකම ඉන්නවා ඕපදූප ගෑනු .මට නම් එපාවෙලා තියෙන්නේ 😂😒
2:33 අම්මෝ සුලා😂💔
අද අවුරුදු උත්සවේදී ෆොටෝ එක්කුත් ගැහුවා...මරු අප්පා ඔයාලා හරිම නිහතමානී Good job guys ❤🎉😊
😍😍
අනෙ ඇත්තමයි ඔයලගෙ විඩියො සිය සැරයක් උනත් බලන්න පුලුවන්. ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම😘 ඔයලට අදරෙයි ගොඩාක්💖, අනෙ එක දිගට විඩියො ගෙන්නකො ❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම අවුරුද්දට නෑදෑ ගෙවල් වලට ගියාම අසල්වැසි ගෙවල් වලට ගියාම වෙන කතා බහ නම් 100% ක් ම ඇත්ත හරිම සජීවී මට මැවි මැවී පේනවා ගෙවල් කිට්ටුව ඇන්ටිලා මෙහෙම කතා කරනවා 🤣🤣🤣💔👌👍👍
අම්මෝ ඒක නම් දීලා සුපිරියට😂❤
yakoow sulage kata nam hamboh🤣🤣after a quite long break, u guys nailed it 😂
සුලා දැන් නම් ගමේ ඇන්ටි ලට මරුවට ගැලපෙනවා 😂❤❤❤
දේදු නම් මුල් කාලේ ඉදන් ම ඒ චරිතෙට මාරෙටම match වුණා. 😊 ෆෙරෝ ත් මරු මන් ආසම කෙනා එයා ❤❤❤
විඩියෝ එක ලස්සනයි 💖 අදත් සුපිරියක්ම තමා සෙට් එක 👌💖💖
අම්මෝ මේක සුපර්බ් 😂😂😂😂.සුලා අක්කි තමා හම්මෝ හිනාවෙලා පන ගියා😂😂😂😂.හරිම තාත්විකයි අක්කිලා තුන්දෙනාම ❤❤❤❤.
කාලයකට පස්සෙ,වීඩියෝ එකක් දැම්මට ස්තුතියි ❤❤❤
වැඩක් කරත් වැරදි නැතත් වැරදි "යනවා යන්න මෙතනින් 😂❤🎉" එක නම් හරි
හොද හිතින් කියන්නෙ remote එක දීපාන් 🫠😤
😂❤
❤😂
13:58 ගෑනු හාල්මැස්සෝ කැතයි(රිදෙන්නම දීලා)😂💔
කාලෙකින් සුපිරියක් 😍😍
අරුන් දෙන්නා එක්ක ටිවි බලන කැල්ල තමා අතල්ම😂😂
ෆෙරෝ නියමයි 👀💗
සුලා අක්කි හරිම cute❤
සුලා අක්කි කොණ්ඩ දෙකක් බැන්දාම ලස්සනයි 😊❤
Loud guests 🤣🤣🤣🤣හම්මො........ඇත්තමයි ඔහොම්ම තමයි.කෙනෙක් අස්සෙන් කෙනෙක් කතා කරන ඒවා එයාලට තේරුණාට අහන් ඉන්න අයට මෙලෝ දෙයක් තේරෙන්නෑ.🤣🤣🤣😂😂 congratulations mean while.❤️❤️❤️ Take care.! ❤️❤️✨️
සුලා නම් නියමයි. ඇක්ටින් නියමයි. දැන් තව ලසන වෙල
මරු. වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ❤️.
Call a friend අවස්තාවෙදිවත් බදින දවස දැනගන්න පුළුවන් වෙයි කියලා බලන් හිටපු මම 😅😅😅
සුපිරි යටම රග පානමා මරු😂😂 දිගටමකරගෙන යන්න ❤❤❤❤
Wow මම හැමදාම meanwhile බලනව කොච්චර බැලුවත් එපා වෙන්නෑ ....❤❤ මොහොම හැමදාම videos දාන්න ...❤️🔥❤️🔥💖🫶 ආදරෙයි 😇
පොඩි උන් දෙන්නගෙ සීන් එක අායෙ අායෙ ස්කිප් කර කර බැලුවෙ මං විතරද 😂😂
2:03 මේ මහත අයියා ICT රවිදු සර් වගේ නේ 😅❤️
බස් එකේ යන එකත් තව දාන්න😢😢😢😢😢❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙋🙋🙋✔✔
13:05 එ එක සුපියට ආවා, දෙන්නාම එකට ගානට කිව්වා 🤣🤣🤣🤣
Adai oyaalage vedios first time beluwe.Aulak nee hodai..Suba pathanawa.🤙
හරි 💋💋💋💋💋💋💋
Lssaniii ❤
දැනුත් හෙලුකොට්ටෙන් පොටො ටිකක් අරන් දාන්න 😂 බුරි ටික එලියෙ 😂 බුදාම්මෝ😂
හවස community post එක දාපු වෙලේ ඉදන් බලන් හිටියේ දානකන්. දිගටම වැඩේ කරගෙන යන්න. ඔයාලගේ Videos නම් පට්ට quality. එ වගේම මාරම ලස්සනයි. ඔය මහන්සි වෙන විදියට ඔයාලා ලංකාවම දන්න brand එකක් වෙනවමයි. දිගටම වැඩේ කර ගෙන යන්න Good Luck. අදත් ලස්සනයි. ආදරෙයි හැමෝටම ♥️
♥️♥️
@@MeanwhileinSL 🥺♥️
❤@@MeanwhileinSL
Super, after some time... Nicely done.
1:20 😂😂😂🤣🤣🤣🤣🤣
රිමෝට් වලිය තමා ආතල්ම ❤😂😂13.47😂😂😂
කරත් වැරදි නොකරත් වැරදි😅. මම හිතුවේ අපේ ගෙදර විතරයි කියලා 😢
සුපිරි ඒක නම් හොදට හිනාවුනා😅💛
ලබන සතියේ exam තියන් මේවා බලන මම වැනි තවත් අය සිටිද 😅❤
6:52 මරු😂😂😂😂
13:23 🤣🤣🤣🤣 එ ටික
අද අවුරුදු උත්සවේදි සුලා අක්කි අනිත් අයියලා ටිකයි දැක්කා හරිම සතුටුයි 🥰🤍
2:27 අඩෝ නෝ😂💀 Aunty moving mad
අනේ ඔයලා හරි එකමුතුයි.ජයවේවා....@Meanwhilesl team ektma💛😕😃😁
Kiththa patta natural acting ❤️Auntyla 3na thama maruwatama kare sirawatama 😂❤
Your contents are getting funnier and funnier. Not to mention the acting. So damn natural. Specially the three girls! 😂😂 Keep up the good work ❤
තාත්වික රංගනයක් සුපිරී ඈ හැමදාම ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝස් ❤️😚
සුපිරියක් 😎💙
සෙට් එකේ එක මුතු කමට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .❤
අවුරුදු ගැන කරපු වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ. අපේ මුවගට සිනහවක් ගේනවට බොහොම ස්තූතියි. ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි.
දෙදුනු අක්කට තියෙන්නේ රතු පාට ගවුම විතරද 😁😁😁ඇහුවට තරහ වෙන්න ඇපා ඉතින්
හෑ.... හෙලිකුට්ටෙන් දැනුත් පොටො දාන්නලු. එක නියමයි 🤣🤣
සුලා,ෆෙරෝ,දේදූ ගමේ ඇන්ටිලා වගේ හොදට ඇක්ට් කරනෝ..😂
අනේ හරිම ආසාවෙන් බැලුවේ ...😂❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාට ගොඩාක් ...බුදු සරණයි ඔයාට !!!
niyameta avith thiyenawa video eka
මේ පාර video එක පට්ට.🔥🤣🤣🤣 අනේ දිගටම videos දාමු හොදේ ✌😜
අන්තිම එක මරු ❤
විමල අක්කට අලුත් ගවුමක් අරන් දුන්නොත් නරකද😂.හැම අවුරුද්දේම එක
කැවුමක් කාලා තේකක් බොන්න 😂අම්මෝ සුලා අක්කි දෙන ආතල් 😂❤
Sulo akk mage fevoritee😂❤❤
හැමදාම අපට ලස්සන විඩියො දෙනවට හැමොටම ඉස්තුතී😘😍🥰
Mama 1st like ek dnnooo
අනෙ අපෙ අම්මත් ඔහොමයි උයනකොට එබි එබි බල බල ඇද හොයනවා 😂😂 මම හිතුවා අපෙ විතරයා කියලා 😂😂😂
අම්මො ඔහොම්මමයි අනෙ අවුරුදු කාලෙට නැදැයො ආවම.😂😂 කුස්සියෙ තමයි සද්දෙ 🤣💔
❤ සෑහෙන progress එකක්
මරු මරු සෙට් එකම❤️❤️❤️
දේදු අක්කගෙ ගවුම නං නැති වෙන්නැ කවදාවත් 😂😂
Maru ❤ Sellan Gedara mathak una 😂
අම්මෝ 😂😂😂😂😂😂😂😂 ආදරෙයි ආ සෙට් එකටම ❤❤
14:07 Budu ammo sula akke❤😂
බොරුවට තේ කෝප්පෙට ගහන විදිය අම්මෝ හිනා වෙලාම කටත් රිදෙනවා 🤣🤣🤣💔👌👍
Ekahh😂❤
යකෝ කාට කියන්නද 😂 හෙලුකුට්ටෙන් photo ටිකක් ඇරන් දාන්න 😂😂
2:57 ලූණු කපනවා 🤣🤣🤣🤣 මාර කැපිල්ලක් එක, අපේ අම්මා ඕයිට හපන් 🤣🤣🤣🤣
තව ඒවා දාන්න😢😢😢😢😢😢
3:32 Sula 😂🖐
දේදු, සුලා, ෆෙරෝ තුන්දෙනා නියම ගමේ ඇන්ටිලා වගේ😅😅එ් රඟපෑම් නම් පට්ට තාත්ත්විකයි🔥❤
😅😊
ඇත්ත තමා ඒ දෙන්නා තමයි හොඳටම කරේ😂😂😂😊
රගපානවා දොඹේටම...😍 මම එදා කාලෙ ඉදන් ආස සෙට් එක. වීඩියෝ එකක් දැම්මම හිත නිවෙනව..ඒත් මාසෙට එකක් වත් ඕනි ...💛
අම්මෝ 😂😂😂😂😂😂 ආදරෙයි ආ සෙට් එකටම❤❤
Aiya
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනුත් හෙලිකුට්ටෙන් පොටෝස් ටිකක් අරන් දාන්න 😂.... අම්මෝ සුලා අක්කෙ 😅❤️
😂😂
😅
Acting නම් සුපිරියට දීලා තියෙනවා😅😅
ෆෙරො අක්කි,දේදු අක්කි,සුලා අක්කිගෙ කච කචෙ තමා මරුම😂😂😂😂
තේ හැඳි ගාන එක මරු 😂 සීනු වදිනවා වගේ 😅
දේවලයක් වගේ සීන් එක😂😂😂
මෙයාලගෙ අවුරුදු වීඩියෝ එක එනකං බලං හිටපු අය කෝ?🙊💕
🙋♀️
Mee🎉
දේදු ලූණු කපන විදිහ තමා මරු 😅😅 like 50 ක් දෙන්නකො 🥺
ඔයාලාත් නැහැදෙනවා, මේ මල් වගේ පුත්තු දෙන්නා... 😂😂😂
අදත් නියමයි කට්ටියම. ❤
සුබ පැතුම් 🎉
සුපිරි script එකක්. සුලා අක්කගෙ මොන්ගල් acting තමා වැඩියම ආතල්. අර මුල ඉන්න කච කච ඇන්ටිලගෙන් එක්කෙනෙක් තමා අපෙ අම්ම😂 ගෙදරට කෙනෙක් ආවහම කන් බීරි වෙනව. කට්ටියම සුපිරි හැමදාමත් වගේම❤❤❤ දේදුගෙයි මනෝජ් අයියගෙයි අනාගත ලමයි ගැන නම් හරි දුකයි😂
දැන් දේදු අක්කිට වගේම ලස්සනට හස්බන්ටත් රගපාන්න පුලුවන් නියමයි අනේ ඔයාලා..🥰♥️
දැනුත් හිලිකොට්ටෙන් photo ටිකක් අරන් දාන්න.. ඒක මරු😂😂😂😂
😂♥️
😂
😹😹
😂😂
😂
3:11 අනේ ඔය කුඩු සල්ලි ඒක මරු 😂
ඇන්ටිලා තුන තමා මරුම 😂
3:48 මොකකද අනේ හරි කිවුවේ😊😊
අනෙ සුලා අක්කා අඬන විදිය මරු 😂😂 😘😘😘
හෙලිකුට්ටන් කතාව මරු හිනා වෙලා පණ යනෝ 🤣❤️නියමයි meanwhile
මේ විඩියෝ එක එනකම් බලම් හිටියේ .හැමෝගේම රගපෑම තාත්විකයි ..මේ හැම චරිතයක් සුපියටම රගදැක්වූ නෑදැයින්ට බොහොම ස්තූතියි 😂❤️🙏
13:52 තමයි මරු 😂😂😂😂
පච ඇන්ටි අමාරු මරු වීඩියෝ එක fero akki කවුද කැමති මේවට මට එහෙනම් කමෙන්ට් කරන්න
ඔක්කොම හොදයි..(3.40 තමයි මරු) තුන්දෙනා තරගෙට කෝප්පෙට හැන්දෙන් තට්ටු කරනවා 🤣🤣..නියමයි අනේහ්..එහෙමනම් meanwhile SL සුබ අලුත් අවුරුද්දක් වේවා 💖🫂
අපි බිබික්කං හදන් ආව....😂😂😂😂😂😂😂😂😂😂😂😂
4:46 😂😂😂 නෑ කාමරේ..සැම මවකගෙම සොදුරු වචනෙ😂😂😂
❤
මරු සෙට් ඒක ❤❤ ප්‍රශ්න පත්තරේ සීන් එක අපේත් වෙනවා.. නැදෑ යො ආවම 😂😂 ඔයාලා ගේ vedios හරි ආසාවෙන් බලන්නේ❤
හැම ගමකම ඉන්නවා ඕපදූප ගෑනු .මට නම් එපාවෙලා තියෙන්නේ 😂😒
2:33 අම්මෝ සුලා😂💔
අද අවුරුදු උත්සවේදී ෆොටෝ එක්කුත් ගැහුවා...මරු අප්පා ඔයාලා හරිම නිහතමානී Good job guys ❤🎉😊
😍😍
අනෙ ඇත්තමයි ඔයලගෙ විඩියො සිය සැරයක් උනත් බලන්න පුලුවන්. ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම😘 ඔයලට අදරෙයි ගොඩාක්💖,
අනෙ එක දිගට විඩියො ගෙන්නකො ❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම අවුරුද්දට නෑදෑ ගෙවල් වලට ගියාම අසල්වැසි ගෙවල් වලට ගියාම වෙන කතා බහ නම් 100% ක් ම ඇත්ත හරිම සජීවී මට මැවි මැවී පේනවා ගෙවල් කිට්ටුව ඇන්ටිලා මෙහෙම කතා කරනවා 🤣🤣🤣💔👌👍👍
අම්මෝ ඒක නම් දීලා සුපිරියට😂❤
yakoow sulage kata nam hamboh🤣🤣after a quite long break, u guys nailed it 😂
සුලා දැන් නම් ගමේ ඇන්ටි ලට මරුවට ගැලපෙනවා 😂❤❤❤
දේදු නම් මුල් කාලේ ඉදන් ම ඒ චරිතෙට මාරෙටම match වුණා. 😊 ෆෙරෝ ත් මරු මන් ආසම කෙනා එයා ❤❤❤
විඩියෝ එක ලස්සනයි 💖
අදත් සුපිරියක්ම තමා සෙට් එක 👌💖💖
❤
අම්මෝ මේක සුපර්බ් 😂😂😂😂.සුලා අක්කි තමා හම්මෝ හිනාවෙලා පන ගියා😂😂😂😂.හරිම තාත්විකයි අක්කිලා තුන්දෙනාම ❤❤❤❤.
කාලයකට පස්සෙ,වීඩියෝ එකක් දැම්මට ස්තුතියි ❤❤❤
වැඩක් කරත් වැරදි නැතත් වැරදි
"යනවා යන්න මෙතනින් 😂❤🎉" එක නම් හරි
හොද හිතින් කියන්නෙ remote එක දීපාන් 🫠😤
😂❤
😂😂
❤😂
13:58 ගෑනු හාල්මැස්සෝ කැතයි(රිදෙන්නම දීලා)😂💔
කාලෙකින් සුපිරියක් 😍😍
අරුන් දෙන්නා එක්ක ටිවි බලන කැල්ල තමා අතල්ම😂😂
ෆෙරෝ නියමයි 👀💗
සුලා අක්කි හරිම cute❤
සුලා අක්කි කොණ්ඩ දෙකක් බැන්දාම ලස්සනයි 😊❤
Loud guests 🤣🤣🤣🤣හම්මො........ඇත්තමයි ඔහොම්ම තමයි.කෙනෙක් අස්සෙන් කෙනෙක් කතා කරන ඒවා එයාලට තේරුණාට අහන් ඉන්න අයට මෙලෝ දෙයක් තේරෙන්නෑ.🤣🤣🤣😂😂 congratulations mean while.❤️❤️❤️ Take care.! ❤️❤️✨️
සුලා නම් නියමයි. ඇක්ටින් නියමයි. දැන් තව ලසන වෙල
මරු. වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ❤️.
Call a friend අවස්තාවෙදිවත් බදින දවස දැනගන්න පුළුවන් වෙයි කියලා බලන් හිටපු මම 😅😅😅
සුපිරි යටම රග පානමා මරු😂😂 දිගටමකරගෙන යන්න ❤❤❤❤
Wow මම හැමදාම meanwhile බලනව කොච්චර බැලුවත් එපා වෙන්නෑ ....❤❤ මොහොම හැමදාම videos දාන්න ...❤️🔥❤️🔥💖🫶 ආදරෙයි 😇
පොඩි උන් දෙන්නගෙ සීන් එක අායෙ අායෙ ස්කිප් කර කර බැලුවෙ මං විතරද 😂😂
2:03 මේ මහත අයියා ICT රවිදු සර් වගේ නේ 😅❤️
😂
බස් එකේ යන එකත් තව දාන්න😢😢😢😢😢❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙋🙋🙋✔✔
13:05 එ එක සුපියට ආවා, දෙන්නාම එකට ගානට කිව්වා 🤣🤣🤣🤣
Adai oyaalage vedios first time beluwe.
Aulak nee hodai..
Suba pathanawa.🤙
හරි 💋💋💋💋💋💋💋
Lssaniii ❤
දැනුත් හෙලුකොට්ටෙන් පොටො ටිකක් අරන් දාන්න 😂
බුරි ටික එලියෙ 😂
බුදාම්මෝ😂
හවස community post එක දාපු වෙලේ ඉදන් බලන් හිටියේ දානකන්. දිගටම වැඩේ කරගෙන යන්න. ඔයාලගේ Videos නම් පට්ට quality. එ වගේම මාරම ලස්සනයි. ඔය මහන්සි වෙන විදියට ඔයාලා ලංකාවම දන්න brand එකක් වෙනවමයි. දිගටම වැඩේ කර ගෙන යන්න Good Luck. අදත් ලස්සනයි. ආදරෙයි හැමෝටම ♥️
♥️♥️
@@MeanwhileinSL 🥺♥️
❤@@MeanwhileinSL
Super, after some time... Nicely done.
1:20 😂😂😂🤣🤣🤣🤣🤣
රිමෝට් වලිය තමා ආතල්ම ❤😂😂13.47😂😂😂
කරත් වැරදි නොකරත් වැරදි😅. මම හිතුවේ අපේ ගෙදර විතරයි කියලා 😢
සුපිරි ඒක නම් හොදට හිනාවුනා😅💛
ලබන සතියේ exam තියන් මේවා බලන මම වැනි තවත් අය සිටිද 😅❤
6:52 මරු😂😂😂😂
13:23 🤣🤣🤣🤣 එ ටික
අද අවුරුදු උත්සවේදි සුලා අක්කි අනිත් අයියලා ටිකයි දැක්කා හරිම සතුටුයි 🥰🤍
2:27 අඩෝ නෝ😂💀 Aunty moving mad
අනේ ඔයලා හරි එකමුතුයි.ජයවේවා....@Meanwhilesl team ektma💛😕😃😁
Kiththa patta natural acting ❤️
Auntyla 3na thama maruwatama kare sirawatama 😂❤
Your contents are getting funnier and funnier. Not to mention the acting. So damn natural. Specially the three girls! 😂😂 Keep up the good work ❤
තාත්වික රංගනයක්
සුපිරී ඈ හැමදාම ආසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝස් ❤️😚
සුපිරියක් 😎💙
සෙට් එකේ එක මුතු කමට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .❤
අවුරුදු ගැන කරපු වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ. අපේ මුවගට සිනහවක් ගේනවට බොහොම ස්තූතියි. ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි.
දෙදුනු අක්කට තියෙන්නේ රතු පාට ගවුම විතරද 😁😁😁ඇහුවට තරහ වෙන්න ඇපා ඉතින්
හෑ.... හෙලිකුට්ටෙන් දැනුත් පොටො දාන්නලු. එක නියමයි 🤣🤣
සුලා,ෆෙරෝ,දේදූ ගමේ ඇන්ටිලා වගේ හොදට ඇක්ට් කරනෝ..😂
අනේ හරිම ආසාවෙන් බැලුවේ ...
😂❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ඔයාට ගොඩාක් ...
බුදු සරණයි ඔයාට !!!
niyameta avith thiyenawa video eka
මේ පාර video එක පට්ට.🔥🤣🤣🤣 අනේ දිගටම videos දාමු හොදේ ✌😜
අන්තිම එක මරු ❤
විමල අක්කට අලුත් ගවුමක් අරන් දුන්නොත් නරකද😂.
හැම අවුරුද්දේම එක