ටැටූ ගහන එක අවුල්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Chula Adikari TH-cam Channel

ความคิดเห็น • 256

  • @damai4603
    @damai4603 2 หลายเดือนก่อน +10

    ටැටො ගහනවා ලිව්න් ටුගෙදර කියනවා මුන් ෆොෂ් වෙන්න හදන්නෙ ලින් පතුලෙ ඉදගෙන එත් දියුණු සමාජයක් කරා යන ගමනක් පෙන මානක නැහැ කුඩ්ඩො IRC කාරයො විතරයි ඉතුරු උනෙ ස්තුතියි ඔබතුමා ට ව්කුර්ති තරැන පරපුරක් 😭👍🇱🇰

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @herathkumari
    @herathkumari 2 หลายเดือนก่อน +18

    Sir dan කෝ අර වෙඩි තියලා දුවන උන් දෙන්න උන්ව අල්ලන්නේ නැද්ද

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +2

      This is Sri Lanka 😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

    • @kumaralanka6735
      @kumaralanka6735 2 หลายเดือนก่อน

      Not only sri lanka. (Anith ratawal walath panala yanawa.. allanna bari velath thiyenawa..) lankawe income tax horuth innawa ..politicians, lawyer.. , doctors.. business men.. teachers... (un tika allannath bari veloooo..)

    • @manakaae6838
      @manakaae6838 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම තාම අල්ලන් නැහැ වුන් ලංකාවෙන් ගිහින් ඇති

  • @virajnilantha1043
    @virajnilantha1043 2 หลายเดือนก่อน +13

    කොහොමත් බුද්ධි මට්ටම අඩු එවුන් තමයි පච්ච ගහන්නෙ

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @kennetbandara8245
      @kennetbandara8245 2 หลายเดือนก่อน

      EHEMADA..MAGE..BOSA..PRINCIPLE WADAKARANA SCHOOL EKE.. MULU AGEMA TATOOO...OYA KIYANA ADUWA...PENNA NAHA....SANTHOSAIII😡

    • @wasanthaheva2566
      @wasanthaheva2566 2 หลายเดือนก่อน

      Tattoo කොටා ගත්ත අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝකේ ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලන්ට කිසිම දක්ෂතාවක් කුසලතාවක් නෑ කියල පෙන්නලා ආපු හැටි

    • @arunaranpati694
      @arunaranpati694 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මචෝ

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 หลายเดือนก่อน +8

    රට බංකොළොත් වෙලා හොම්බෙන් යන කාලකන්න කරන රස්සා පච්ච කොටනවා! Night' Club businesses ආදී දේ වලින් තේරුම් යන්නේ මිනිස්සු අමනවිදියට ජීවත් වෙනවා

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 หลายเดือนก่อน +9

    දැන් හැමතැනම කුඩු කාරයෝ හොරු සේරම tattoo ගහගෙන ඉන්නේ

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 2 หลายเดือนก่อน +4

    මට හොදට මතකයි.. ඉස්සර සිරස F.m එකේ දවල් දොලහට.. හරියටම ජයන්ති මහවඩුගේ මහත්මියගේ.හඩින් ආගිඅතක් නැති පුද්ගලයින් කියලා... විස්තර කියනවා... පොලිස් නීවෙදන කියලා...... මම ඔබ තුමාගේ... අදහස්වලට... හරිම ආදරෙයි... අව්‍යජව අදහස් දැක්විම... නිසා... බුදුසරනයි ... ඔබට

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 2 หลายเดือนก่อน +2

    ටැටු ගහන්න බය,ටැටු එකක් ගහගන්න විදිහක් නැති ,ටැටු එකක් ගැහුවට පෙන්නේ නැති සෙට් වෙන්නේ නැති අයට ,ඉතාම වටිනා වැඩසටහනක්💯💯

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

    • @piratepuppy3394
      @piratepuppy3394 2 หลายเดือนก่อน

      මරු sarcasm එක .මිනිහට තේරිලා නෑ 😂

  • @sumithpali3684
    @sumithpali3684 2 หลายเดือนก่อน +5

    You are 💯 right. Cream karayo spa karayo saloon karayo godak denek pathele ekka connection thiyenawa

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 2 หลายเดือนก่อน +5

    මොනවද ලියන්නේ කියල කල්පනා කරකර ඉන්න විට මතක් උනේ යුරෝපයේ උන් ගහන ටැටූ ගැන,
    , උන් ට ටැටූ ගහපු උනුත් එකයි නැති උනුත් එකයි,90/100 ක් පොඩි ටැටූ එකක් හරි ගහපු අයෙක් ඉන්නව,
    මුළු සර්වාංගයෙම කොටා ගත්තු උන් එමටයි,

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Anula-t2b
    @Anula-t2b 2 หลายเดือนก่อน +6

    ඇත්තමයි සර් එකාලේ ගන්ජාකරයො අපිනමි හරි බයයි ඒකලේ පචිවකොටනඅයට. ඒකාලේගනාන්ගන්නේනැ..

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 2 หลายเดือนก่อน +9

    Niyama kathawa

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @madushabandara6360
    @madushabandara6360 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත 🌹🌹🌹

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත සර් ❤❤❤ තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunithapriyangani5463
    @sunithapriyangani5463 2 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත හොඳ විග්‍රහයක් ...❤❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 หลายเดือนก่อน +4

    දැන් ගහන් අම්මා බදු ගෙව්වා

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน +5

    Ow අපේ ගමේ Damarikaya kotiyek kotala තිබුණා Api pana bayai beebadda නමක් koti gunapala😮😮nitharama හිරේ

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Asuntha-c4k
    @Asuntha-c4k 2 หลายเดือนก่อน +1

    Ekanam aththa. Sir 💐💐 thank you danuwath kalta obathumata. God bless you. 💐💐💐🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +5

    එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි මුරුග ගති පාලා
    සිනහවෙන් හෝ කතා වෙන් බෑ
    මනින්නට මිනිසා.
    වසන්ත ලොක්කට වුනෙ ඔන්න ඕක

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara 2 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් කතාව ඇත්ත

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 หลายเดือนก่อน +6

    මයිනගෙ මූන තහඩුව බුකේ ගහගෙන වැලලුන පිස්සො හිටිය

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +2

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +6

    Great Aiya ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @cmpremarathna1275
    @cmpremarathna1275 2 หลายเดือนก่อน +5

    ඇයි ඔබතුමාට අමතකවුනාද බුදු රුව ඇඟේ පච්ච කොටාගත් විදේශීය කාන්තාවක් අපේ අති දක්ෂ පොලීසියෙන් අල්ලගෙන මාධ්‍ය සංදර්ශන දාල රටෙන් පිටකලා....ඊට පසුව ඒ කාන්තාව පවරපු නඩුවෙන් වරදකාරයො වෙලා ජනතා මුදලින් ඒ කාන්තාවට ලොකු දඩමුදලක් හොරාටම ගෙවුවා....

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත සර්.👍 ඉස්සර අපේ ළමා කාලේ අපේ ගම්වලත් හිටියා පච්ච කොටපු මිනිස්සු. හැබැයි ඒ හැම කෙනෙක්ම සමාජයේ මැරයො, චණ්ඩියො වගේ හිටිය අය. එයාලගේ ඒ මානසිකත්වය පෙන්වන සලකුණක් විදියටයි පච්ච කොටාගෙන හිටියේ. ඉතින් අපි ඒ වගේ අය දැක්කත් බය වුණා ඒ කාලේ.😂
    ඒත් දැන් ටැටූ කියන දේ trend එකක් වෙලා. මම හිතනවා මේක බටහිරින් ආපු දෙයක් කියලා.
    ඒක කලාවක් හැටියටයි ප්රවර්ධනය වෙන්නේ දැන්. සමහර අයගේ පුංචි ටැටූ එකක කලාත්මක බවක් තියෙනවා. ඒත් සමහර අයගේ ඇඟ පුරා තියෙන ටැටූ දැක්කම පිළිකුලක් වගෙත් දැනෙනවා. මේක මගේ මතය. මෑතකදි මම සුපිරි වෙළඳ සැලක ඒ වගේ විදේශිකයන් දෙදෙනෙක් දැක්කා. අත්කොට ටීශර්ට් සහ කොට කලිසම් ඇඳලා. පේන ශරීරයේ මුහුණ ඇරෙන්න එක අඟලක් නෑර ටැටූ ගහලා. ඇත්තටම මට නම් ඒ දර්ශනය පුදුම පිළිකුලක් ගෙනාවේ. නමුත් අපට මත දරන්න බැහැ. ඒක ඒ අයගේ කැමැත්ත.
    හැබැයි අපේ සමාජයේ මේක රැල්ලක් වෙලා.
    ටැටූ ගසන අය හා පාතාලය අතරේ යම් සම්බන්ධයක් නැතුවාම නෙවේ. වසන්තගේ සිද්ධියෙත් ඒක කැපී පෙනුණා.........
    බොහොම ස්තුතියි ඔබතුමාට.
    ❤💐🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @docafilex1129
    @docafilex1129 2 หลายเดือนก่อน +1

    We'll explained... Thank you for the valuable information ❤❤❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน +1

    🌹ස්තුතියි සර් දැනුවත් කිරීමඉතා වැදගත් 🌹🌹

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ShyamaChandani-dn4jr
    @ShyamaChandani-dn4jr 2 หลายเดือนก่อน +2

    Moda minissunge mole hodanawata oba thumata godak pin,,, ,, ❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 หลายเดือนก่อน +2

    Theruwan.sarana.i.obathumaa.me.gana.kathaa.karanawa..me.vedio.eka.enakam.balan.hitiye❤❤❤.aadare.i❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @maashamaasha8395
    @maashamaasha8395 2 หลายเดือนก่อน +2

    මොකෙක් හරි කමක් නෑ පච්ච තියේනම් ඒකා වැදගත් චරිතයක් කියල හිතන් ඉන්න අය දූපතේ එමටයි. 😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +2

    අපේ ගමෙත් ඉන්නව මිනීමරුවෙක් ඌත් පපුවෙ ගහල තිබුනෙ අම්මා බුදුවේවා කියල

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pkbkumara8824
    @pkbkumara8824 2 หลายเดือนก่อน +1

    ස්තුතියි. ඇත්තටම චූලා මහතානෙනි එකල පච්චයක් ගහ ගත්තේම යම් සමාජ මට්ටමක අයෙක්ම ය. දැං උවත් එහි වෙනසක් නැත ටැටූ කෙටු වර්තමානයත් එසේමය. එය තාවකාලික ප්‍රතිරූප සඳහා තම වංක බාවය අවංක ප්‍රදර්ශනයක් ලෙස පමණි. එයින් සිදුවන්නෙ සදා කාලික ස්නායු රෝගියෙක් වීම පමණි. ටැටුව කොතන තිබුනත් එතැන හයිලයිට් කිරීම සඳහාමය එය කරගන්නෙ. ඔබතුමාම නිරීක්ෂණය කරන්න ඔය ක්ශ්ත්‍රයේ උදවි ගන්නා අය අද කීදෙනෙක් පච්ච කාරයන්ද යන වග. දියුණු වඒතමාන ටැටු කලාව තුළ මෙම සිද්ධිය ටැටු කෙටීම සඳහා යොදා ගත අලුත් සංකල්පයක්ද විය හැකියි. තැන වැරදුනොත් මරණය නැතිනම් සදා කාලික "ටැටුවක්" . අනෙක් ටැටු ස්ථානවල ද ඉදිරියේ මේ සඳහා T56 හෝ රිවොල් වර්ග බාවිත කරන්නට ඉඩ ඇත. 😊

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @manelkumari8102
    @manelkumari8102 2 หลายเดือนก่อน +3

    ඉස්සර කාලෙ හිරෙ ඉද්දිලු පච්ච ගහන්නෙ .හිරෙන් පැන්නොත් අදුරගන්න ලේසි නිසා

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +2

    👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kanthisilva1440
    @kanthisilva1440 2 หลายเดือนก่อน +2

    Yes 🎉

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @hashankavinda1782
    @hashankavinda1782 2 หลายเดือนก่อน

    ඇත්තමයි නියම කතාව 👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @manakaae6838
    @manakaae6838 2 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත සර් මම පොඩි කාලේ දැක්කෙ අපේ එක්කෙනෙක් විතරයි ටැටු එකාක් ගහලා තිබුණේ

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +2

    ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rayanmark1920
    @rayanmark1920 2 หลายเดือนก่อน +7

    ලංකාව වගේ ඊයේ පෙරේදා ලෝකයට විවෘර්ත වෙච්ච. ආගම්ක සහන්කෘතික කුල ජාති බෙදවලින් ඔද්දල් වෙච්ච පරණ හම්පඩ ගෝත්‍රික මිනිස්සු ඉන්න, සදාතනිකව දියුවෙමින් පවතින තුන්වෙනි ලෝකයේ ලංකාව වගේ රටක සිටින මිනිසුන් ටැටූ ගහපු මිනිසුන් ගැන හිතන විදිහ පතන විදිහ කොහොම වෙන්න බැරිද 🤣🤣🤣😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @nm-123
      @nm-123 2 หลายเดือนก่อน +2

      When go through the programme and comments, feel sad about most comments, people need to be open minded and see the world in a positive manner, tattoo is an art.having a tattoo doesn’t make a person good or bad, it’s the personality, sorry to say but really don’t understand the purpose of this video???

  • @shashijayaweera820
    @shashijayaweera820 2 หลายเดือนก่อน +1

    මට හිතන විදියට ලංකාෙව මිනිස්සු බටහිර කරනය කියලා යන රැල්ල අරන් තිෙයන්ෙන කන ෙබාන විදිහ බටහිර තාගයට අදින විදිහ අපි අවුරැදු 20 ක් විතර ෙම රටවල ඉන්නවා අපි අෙව ෙගාඩක් ෙපාඩි වයෙසදි අපි students wala විදියට අපිට අපිත් එක්ක අපු අනිත් අයට ඹන විදියට නිදහස තිබුනා එත් අපි අෙප කම තියාෙගන බටහිර කරනය වුනා ෙගාඩක් බටහිර වුෙන සිතුමි පැතුමි වලින් සුදු ජාතිකෙයා එක්ක අපි ජිවත් වුනා එ අයට අෙප ලංකික කම කවදාවත් ප්‍රශ්නයක් වුෙන නැ එත් ලංකාෙව ගැනු අය ඇදුමි පැලදුමි අදින්ෙන facebook දාන්න . සුදු ජාතික ෙගාඩක් අය facebook පවිචි කරන්ෙන නැ . අදින පලදින කන ෙබාන විදියට අපි westernised කියන්න බැ.mind එෙකනුත් එෙතනට එන්න ඹනෙ. සුදු ජාතිකයන් පවා meditation valata පුරැදු ෙවලා තියනවා . ලංකාෙව තරැන තරැනියන්ව එ ෙදවල් වලට පුරැදු කරන්න ඹනා එතෙකාට එයාාලාෙග thinking process positive wenawa. හරිම දුකයි අෙප රටට උන ෙදයට

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @danieljohn7306
    @danieljohn7306 2 หลายเดือนก่อน +2

    ටැටූ ගහපු හැමෝම පජාත නෑ. හැබැයි පජාත හැමෝම ටැටූ ගහලා ඉන්නේ

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Exactly…

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +2

    _පොහොට්ටුවොන්ගෙ තට්ටන් දෙකේ නරියා මයිනා කියල ගහගෙන හෙළුවෙන් යන්න යෝජනා කරන්න ඕනෙ._

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 2 หลายเดือนก่อน +1

    Supiri sir
    Ane onmax ekaganath video ekak keranna

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @channa7331
    @channa7331 2 หลายเดือนก่อน +2

    PATTAIEE PATTAMA
    PATTAIEE RATTARAN
    PINWANTHAAAAAAAA
    UGATHH RATTARANNN
    SIR............................!!
    SIR.TA
    MAMA PATTA
    RESPECT SIR
    Sir .ta Tunuruwan Saranaieeeeeeee❤
    Nidukkk. Niroogi Deergauuuuuuuu
    Patamieee.....PINWANTHAA.....UGATH...................!!
    RATTARANA SIR

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NRJayantha
    @NRJayantha 2 หลายเดือนก่อน +1

    This is true

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ManjulaDhanapala
    @ManjulaDhanapala 2 หลายเดือนก่อน

    Respect sir

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @darshanakumara204
    @darshanakumara204 2 หลายเดือนก่อน +3

    Ekale pachcha gahuwe tikak mara wada walata bara kattiya...pol kadana ninissu newei....obathumata sujeewage mahaththaya amathaka wuna...dan fashion karana kenai marayai degolloma tatoo gahanawa

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน +1

    හොඳ විග්‍රහයක් ...

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 2 หลายเดือนก่อน +1

    Good account.

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunethrakodagoda5671
    @sunethrakodagoda5671 2 หลายเดือนก่อน +1

    I have a question at this opening to who else he invited accept Wasantha???

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 2 หลายเดือนก่อน +1

    අම්බෝ සර් අන්තිමට කියපුටික😂😂 ටැටූ ගහපු එවුන්ට දැන් ගොඩක් රිදෙයි පවු ඉතිං.😂😂 තමන්ගෙ හොදට තියෙන හමට තීන්ත පුරෝගෙන රගන මිනිස්සු ගැණු පවු ඉතිං මෙව්ව රෝග තමා😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +1

    සිද්ධිය ගැන යමක් කිව්වා නම් සතුටුයි ..❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @aruntharaka7534
    @aruntharaka7534 2 หลายเดือนก่อน +1

    සමාජ අත්දැකීමෙන් කියන්නෙ.
    ටැටූ ගහපු බහුතරයක් තමුන්ට නැතැයි සිතන පෞරුෂය හෝ තමුන්ට නැතැයි සිතන ආකර්ශනය හෝ ත්‍රස්තය මුසු ගෞරවය ලබා ගැනීම වෙනුවෙන් මයි ටැටූ ගහුවෙ, අදටත් ගහන්නෙ.
    ඉඳලා හිටලා කෙනෙක් තමන් ලෝකෙට පෙන්වන්න අකමැති තුවාල කැලලක් වැහෙන්න හෝ තව කෙනෙකුගේ බලපෑමක් මත ටැටූවක් ගහන්න පුලුවන්. නමුත් යථාර්තය පුස්සක්.
    ඔය වගේම රැල්ලක් තමයි රැවුල. මූන පුරා තඩි රැවුල් වවා ගත්තු චූටි පැටව්. රැවුල කැපුවොත් එන්නෙ පොන්ටින් මොඩල්.රැවුලෙන්
    ටැටුවක් ගහලා තඩි රැවුලක් වැවුවම තමයි උන්ට උන් පිරිමි වගේ කණ්නාඩිය ඉස්සරහා පේන්නෙ.
    පාං කාලක් කන්න ඇඟේ මස් නැති කිලෝ 100ක් උස්ස ගන්න බැරි ආයුධ නැතුව ආවොත් අම්බානෙකට කන්න වෙන බව දන්න ඒ නිසාම යකඩ වලට ආකර්ශනය වෙන තාරුණ්යය
    ලංකාවට විතරක් නෙමෙයි. හැම රටේම පොදු ලක්ෂනයක්.

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 หลายเดือนก่อน +3

    Pacha ketuwe kochiminissu

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shirleyaaron2169
    @shirleyaaron2169 2 หลายเดือนก่อน +2

    You shall not make any cuttings in your flesh for the dead, nor tattoo any marks on you: I am the LORD. Leviticus 19: 28

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 2 หลายเดือนก่อน +1

    පතරොමේත් පච්ච ගහලා මාරම නාට්‍යක්😅

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @GaminiJayamanna
    @GaminiJayamanna 2 หลายเดือนก่อน +1

    හිරුනිකාගෙ තට්‍ටම්‍ දෙක දෙපැත්තෙ උරෝ දෙන්නෙක් කොටල කොලොන්නාව පැත්තෙ නිතර වතුර කපන නිසාලු

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @piratepuppy3394
    @piratepuppy3394 2 หลายเดือนก่อน +1

    ලංකාවේ සමාජවාදියො 😅.. NPP එකයි ඒකට කත් අදින උනුයි හැමතිස්සෙම කියන්නේ රටයි අනාගතයයි සස්‍ස්‍රීක කරනවා කියලා ඒත් උන්ගෙ සාමාන්‍ය දැනීමයි සමාජීය දැනීමයි බිංදුවයි .මම ඊරාකයේ වැඩකරපු දවස්වල මට ඇමරිකානු මෙරීන් භටයො / නිලදාරී , බ්‍රිතාන්‍යය හමුදාභටයන් වගේම french forigin legion එකේ භටයො ඕනෑතරම් හම්බු වෙලා තියෙනවා ඒ හුගාක් අයගේ ඇඟේ tatoo එකක් තියෙනවා ඒහෙම tattoo එකක් තියෙන්නේ තමන්ගේ පවුල / තමන්ගේ company එක හා තමා සමග සේවය කරලා සේවයේදී මිය ගිය අයව සිහි වෙන්න. දැන් ප්‍රංශයේ දැන් බලයට පත් උන සමාජවාදි පක්ශය බලයට ගේන්න දඟලපු කොල්ලො කෙල්ලෝ මම දැක්කා උන්ගේ බොහොමයක්ගේ ඇඟේ පච්ච තියෙනවා දැක්කා. ඔයා දන්නවාද සමාජයට පිලිලයක් වෙලා තියෙන්නේ කවුද කියලා ? ඔයාලා වගේ නීතීය්‍යෙයෝ . ඔයාලාගේ සාලිය තමයි කුඩු රජු හරක් කටා වෙනුවෙන් පෙනී සිටියෙ ඔයාලා තමයි පාතාලේ උන් රජයෙන් අතුගානකොට මානව හිමිකම් පිට දාලා ඒක නතර කලේ ඔයාලා තමයි කංජිපානිත්ට ඇප අරන් දුන්නේ ඉංදියාවට පැනලා යන්න ඔයාලා තමයි අරගලේදී පොඩි උන්ව චූන් කරලා මිනිස්සු මරෝලා පස්සේ පොඩි උන්වත් මරෝලා පස්සේ පවුල් වල උන් අඬද්දී උන්ව තනි කරේ. ඔයාලා තමයි කොස් ගෙඩියක් හොරකම් කරපු ගෑනී හිරේට යනකොට කුඩු රජවරුන්ගෙන් කෝටි ගනන් අරගෙන උන්ව නිදොස් කොට නිදහස් කරේ. ඔයාලා කැමති ලංකාවේ අපරාධ ,මත්ඳවුය හා භීෂණ වැඩි වෙනවානම් එතකොට ඔයාලාගේ මඩිය තරකරගන්න පුළුවන් නිසා.ලංකාවේ නීතීය්‍යෙයෝ කොච්චර පහත් තත්වෙට වැටිලාද කියනවානම් අහිංසක මනුස්සයෙක්ගෙ කනේ කරාබු දෙක්ක නඩුව වෙනුවෙන් පෙනී හිටිනවාට ගලෝගත්ත නීතීය්‍යෙයෝ ඉන්න රටක් මේක. කවදාහරි මට දැක්කොත් දුප්පත් ගනිකාවකුයි පෝසත් නීතීය්‍යෙක් ගිලෙන්න යනවා මමනම් බේරගන්නේ දුප්පත් ගනිකාව මොකක්ද නීතීය්‍යෙයෝ කියන්නේ ගනිකාවට වඩා පවු කරපු අය. මේ කමෙන්ට් එක කියවනවානම් මේක තේරුම් ගන්න. ඔවු මගේ ඇඟේත් පච්ච තියෙනවා ඒ වගේම මේ කමෙන්ට් එක බලන ඔයාගේ පුතා,සැමියා,සහෝදරයා ,මිතුරාගෙත් ටැටූ තියෙනවා ඇති ඒ අයව කවදාකවත් මේ වගේ හනමිටි අදහස් නිසා කොන් කරන්න එපා. උගත් උන පලියට අපි හැම උගතාම කියන දේ පිලිගන්න ඔනේ නෑ අපි උන්ගෙන් ප්‍ර්ශ්න් අහලා තේරුම් ගන්න ඔනේ උගත් හැමෝම බුද්දිමත් නෑ උගත් හැමෝම මනුශ්සත්වය තියෙන මිනිස්සුත් නෙවෙයි උදාහරණ නම් ජෝසොප් මෙන්ගල් ඇතුලු නාසී විද්‍යාක්‍යෙයො ,ජෝසොප් ස්ටාලින් ,පොල්පොට් ,හිට්ලර් මේ ඔක්කොම උගත් මිනිස්සු .ඔවුන් තමයි ෆැසිස්ට්වාදට අත්තිවාරම දැම්මේ . දෙවෙනි එක රැම්බොට ඩගියලා වෙඩි තිබ්බේ ඉස්පිරිතාලේදී ඒකට ඉස්පිරිතාල පලිද? විජේකලාගේ මිනිහට වෙඩි තිබ්බේ කෝවිලේදී එතකොට ඒකට කෝවිල පලිද? පච්ච ගහන තැනකදි එකෙක්ට වෙඩි තිබ්බා කියලා පච්ච මොනවා කරන්නද? මේවා සාමාන්‍ය දැනීම. අංතිමට එකක් කියන්නම් .
    " තුවක්කුවක් අතින් ගත් අපරාධකාරයෙකුට වඩා බ්‍රීෆ් කේසයක් අතින්ගත් නීතීය්‍යෙක්ට ඔබගේ සල්ලි හොරකම් කල හැක". මේක මගේ නිදහස් අදහස copy past එකක් නෙවෙයි . ඔයාලාගේ අදහසත් දක්වන්න.

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 หลายเดือนก่อน +2

    Matanam.hilite.weemata.tattoo.onaa.natha.oba.thumaawage.ratata.kiisiyam.ho.sewayak.kara.miyayaama.sapathaki

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samudyaadikari2228
    @samudyaadikari2228 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 2 หลายเดือนก่อน +1

    චුලාඅඨිකාරිමහතාටස්තැතියිඅරඑකේක්කමෙමන්ටිදාලතියෙන්නේපචිචගහනඅයගැනලංකාවෙඅයහිතනඑකවැරදියිකියලාඋාටතේරෙන්නේනැහැලෝකේදියුනුවපචිචදදැනුමදකියලා බලපන්පිටරටවගත්ඉගෛනගත්බුද්දිමත්අයපචිචකෝටානරස්තියාදදුකාරයන්මෙන්හැසිනනයේපචිචතහනමිරෙන්නැහැදියුනුජපා

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 หลายเดือนก่อน +1

    World is so crazy people dressed wearing Torn pants 👖 Shirt 👕 Dress 👗 I see Heganno Homeless man woman now people have Money Do it

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @arunaranpati694
    @arunaranpati694 2 หลายเดือนก่อน +1

    දැන් ඉන්න එවුන් ගෑනුන්ට බය නිසා, පු කේ පච්චේ නොදැක්ක වගේ ඉදි,,, නැතනම් පුක ලේ ව ක වි

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 หลายเดือนก่อน

    ටැටු ගහන්නේ මොලේ කලදක් නැති මෝල් ලු..තමන්ගේ පෞරුෂය නැති අය...සමාජ යේ කැපී පේන්න හදන්නේ ඒවායින්.

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 หลายเดือนก่อน +1

    කන්ජිපානිලා රුසියාවට.පකිස්ථාන මත් ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වමින් මුස්ලිම් රටක් වන ඩුබායි රජදහන කරගත් ලංකාවේ පාතාලය දකුණේ පදිංචිව ව්‍යාපාර කරන රුසියානු පාතාලය සමග එක්ව තවත් පියවරක් තබා AK 47 සහ ගුවන් යානා රැගෙන ප්‍රහාර එල්ල කරන තැනකට යනවද කියන සැකය මතුවෙනවා. බෙලරුස් රුසියාව නව නිවහන කරගන්නට යන ලංකාවේ පාතාලය රට පාලනය පවා අතට ගන්නා තැනට පත්වෙමින් තිබෙනවා.උදයංග වීරතුංග රුසියාවෙන් ගෙනත් දකුණේ පාතාලය රට තුල කුලී හමුදාවක් බවට පත්වෙන්නට ඉඩ තිබෙනවා.

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @gayanthaperera5764
    @gayanthaperera5764 2 หลายเดือนก่อน +2

    😀 wedi tiyapu Dennatath Tattu Gahnawada danne nha neda 😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @hem2516
    @hem2516 2 หลายเดือนก่อน +2

    Tattoos are not good it is not recommended by nature

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz 2 หลายเดือนก่อน +1

    Tatu gahana aka aulak na pako mini marana akai aula pako ube oya niteecha kama gahaganin mage butte Palau's

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sonalisonali3785
    @sonalisonali3785 2 หลายเดือนก่อน +1

    Rate daruwo nomagayawana unwata dadauwannam labbenne matham pathale uwath munwa iwarakaranna one mamanam kamathi mehema karawata wadakarayo yawannama one lankawata sanasimak

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kennetbandara8245
    @kennetbandara8245 2 หลายเดือนก่อน +1

    😛🤣

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😃😃😃

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 หลายเดือนก่อน +2

    Can be cancer

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 2 หลายเดือนก่อน +2

    හැම ටැටු එකකම තේරැමක් තියෙනවා.එය කලාවක් අද සමාජෙ.පිස්සුද කියවන්නේ. ගේ ෙගම්බෙක්

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

    • @nm-123
      @nm-123 2 หลายเดือนก่อน +1

      Yes true it’s an art, what is the purpose of this video, no wonder country is like this!!

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 หลายเดือนก่อน +2

    අනේ බං උබේ බයිලා සුද්දෝ පුකෙත් ගහගෙන ඉන්නෙ..පාතාලෙයි ටැටුයි අනේ බං ලංකාවේ උන්ගේ බයිලා...tato කලාවක් කියලා දැන ගනිං..ලංකාවේ ගොබ්බයෝ හිතන හැටි අනේ බයිලා

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      😂😂😂

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

    • @slboy.5155
      @slboy.5155 2 หลายเดือนก่อน +3

      ඕං මූ තේරුම් ගත්ත විදිය. මූත් ඒ ජාතියේ එකෙක් නිසා ඒවට මුකුත් කියනවට කැමති නෑ.මමත් පච්ච ගහන්න ආසයි.ඒත් ලංකාවේ කුඩ්ඩො කසිප්පු කාරයෝ තාමා මේ විලාසිතාව පහත් තැනට දැම්මේ.

    • @jessicawood618
      @jessicawood618 2 หลายเดือนก่อน +1

      හරකෙක් ඔයා .ඒකයි tatoo හොඳයි කියන්නේ

    • @MYKSamarathunga
      @MYKSamarathunga 2 หลายเดือนก่อน

      @@jessicawood618 සුද්දෝ එහෙම ඔක්කොම හරක්ද .අනේ පලයං බං යන්න කලාවක් දන්නැති උන්..මේ රටේ උන්ට ටැටො මැජික් උබලා ඉස්සරලා ..ලෝකේට වරෙල්ලා..

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +2

    👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @shashijayaweera820
    @shashijayaweera820 2 หลายเดือนก่อน +1

    මට හිතන විදියට ලංකාෙව මිනිස්සු බටහිර කරනය කියලා යන රැල්ල අරන් තිෙයන්ෙන කන ෙබාන විදිහ බටහිර තාගයට අදින විදිහ අපි අවුරැදු 20 ක් විතර ෙම රටවල ඉන්නවා අපි අෙව ෙගාඩක් ෙපාඩි වයෙසදි අපි students wala විදියට අපිට අපිත් එක්ක අපු අනිත් අයට ඹන විදියට නිදහස තිබුනා එත් අපි අෙප කම තියාෙගන බටහිර කරනය වුනා ෙගාඩක් බටහිර වුෙන සිතුමි පැතුමි වලින් සුදු ජාතිකෙයා එක්ක අපි ජිවත් වුනා එ අයට අෙප ලංකික කම කවදාවත් ප්‍රශ්නයක් වුෙන නැ එත් ලංකාෙව ගැනු අය ඇදුමි පැලදුමි අදින්ෙන facebook දාන්න . සුදු ජාතික ෙගාඩක් අය facebook පවිචි කරන්ෙන නැ . අදින පලදින කන ෙබාන විදියට අපි westernised කියන්න බැ.mind එෙකනුත් එෙතනට එන්න ඹනෙ. සුදු ජාතිකයන් පවා meditation valata පුරැදු ෙවලා තියනවා . ලංකාෙව තරැන තරැනියන්ව එ ෙදවල් වලට පුරැදු කරන්න ඹනා එතෙකාට එයාාලාෙග thinking process positive wenawa. හරිම දුකයි අෙප රටට උන ෙදයට

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NekithFdo
    @NekithFdo 2 หลายเดือนก่อน +2

    👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 2 หลายเดือนก่อน +2

    👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  2 หลายเดือนก่อน

      Thank you… Appreciate your comment 👍👍👍