Chula Adikari
Chula Adikari
  • 303
  • 5 150 307

วีดีโอ

හැමදාමත් සිද්ධ වුනේ දේශපාලන කුලල් කා ගැනීම් #අනුර කුමාර දිසානායක #AKD #NPP #JVP - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 6K14 วันที่ผ่านมา
හැමදාමත් සිද්ධ වුනේ දේශපාලන කුලල් කා ගැනීම් #අනුර කුමාර දිසානායක #AKD #NPP #JVP - නීතිඥ චූලා අදිකාරි
ඥාති සහුහරේම තානාපති සේවයේ. හෙණ නොගහා තියෙයිද? #AKD #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 8K21 วันที่ผ่านมา
ඥාති සහුහරේම තානාපති සේවයේ. හෙණ නොගහා තියෙයිද? #AKD #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
අල කෑවද, ලූණු කෑවද, දැන් සැපද? #AKD #Anura Kumara #අනුර කුමාර දිසානායක - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 30K21 วันที่ผ่านมา
අල කෑවද, ලූණු කෑවද, දැන් සැපද? #AKD #Anura Kumara #අනුර කුමාර දිසානායක - නීතිඥ චූලා අදිකාරි
චන්ද්‍රිකා හදිසියේම පරල වූයේ ඇයි? #Chandrika Kumarathunga #AKD #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 431K21 วันที่ผ่านมา
චන්ද්‍රිකා හදිසියේම පරල වූයේ ඇයි? #Chandrika Kumarathunga #AKD #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත හරිනි නෙමෙයි.. #හරිනි අමරසූරිය #Harini #දිලිත් ජයවීර - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 54K21 วันที่ผ่านมา
ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත හරිනි නෙමෙයි.. #හරිනි අමරසූරිය #Harini #දිලිත් ජයවීර - නීතිඥ චූලා අදිකාරි
පොදු දේපල හොරා කාපු එවුන්ට මරණ දඬුවම දෙන්න ඕනේ #Public Property #AKD #අනුර කුමාර- නීතිඥ චූලා අදිකාරි
มุมมอง 18K21 วันที่ผ่านมา
පොදු දේපල හොරා කාපු එවුන්ට මරණ දඬුවම දෙන්න ඕනේ #Public Property #AKD #අනුර කුමාර- නීතිඥ චූලා අදිකාරි
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න නම් ලෑස්ති වෙන්න එපා #AKD #NPP #අනුර කුමාර #Anura - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 46K28 วันที่ผ่านมา
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න නම් ලෑස්ති වෙන්න එපා #AKD #NPP #අනුර කුමාර #Anura - නීතිඥ චූලා අදිකාරි
දෙවැනි මනාපය ගනින්නේ ඇයි? #AKD #Next President #අනුර කුමාර දිසානායක - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 22Kหลายเดือนก่อน
දෙවැනි මනාපය ගනින්නේ ඇයි? #AKD #Next President #අනුර කුමාර දිසානායක - නීතිඥ චූලා අදිකාරි
අවධානයෙන් නොසිටියොත් ඔබේ ජන්දයටත් කෙළවනවා #AKD #NPP #Anura Kumara #අනුර කුමාර- නීතිඥ චූලා අදිකාරි
มุมมอง 8Kหลายเดือนก่อน
අවධානයෙන් නොසිටියොත් ඔබේ ජන්දයටත් කෙළවනවා #AKD #NPP #Anura Kumara #අනුර කුමාර- නීතිඥ චූලා අදිකාරි
අනුර දිනන එක දිනනවාමයි #AKD #NPP #JVP #අනුර කුමාර දිසානායක #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 11Kหลายเดือนก่อน
අනුර දිනන එක දිනනවාමයි #AKD #NPP #JVP #අනුර කුමාර දිසානායක #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
මේ රටේ මිනිස්සු සජිත්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි #Sajith #SJB #AKD #NPP #අනුර කුමාර - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 12Kหลายเดือนก่อน
මේ රටේ මිනිස්සු සජිත්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි #Sajith #SJB #AKD #NPP #අනුර කුමාර - නීතිඥ චූලා අදිකාරි
අනුරගේ දේශපාලනයේ අවුල - මිතුරෙකුගේ ඇසින් #AKD #NPP #අනුර කුමාර දිසානායක #මාලිමාව- නීතිඥ චූලා අදිකාරි
มุมมอง 11Kหลายเดือนก่อน
අනුරගේ දේශපාලනයේ අවුල - මිතුරෙකුගේ ඇසින් #AKD #NPP #අනුර කුමාර දිසානායක #මාලිමාව- නීතිඥ චූලා අදිකාරි
වෙන්ඩ ආර්යා කෝලම - #Jalani #Sajith #Hema #ජලනි #සජිත් #AKD #NPP #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 100Kหลายเดือนก่อน
වෙන්ඩ ආර්යා කෝලම - #Jalani #Sajith #Hema #ජලනි #සජිත් #AKD #NPP #Anura Kumara - නීතිඥ චූලා අදිකාරි
ජාත්‍යන්තර පාසලේ Foreign Exam Papers බලා ඇත්තේ AI වලින්ද? #International School - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 1.4Kหลายเดือนก่อน
ජාත්‍යන්තර පාසලේ Foreign Exam Papers බලා ඇත්තේ AI වලින්ද? #International School - නීතිඥ චූලා අදිකාරි
ජන්දේ දාන්න ගිහින් මේ පිස්සු නම් කෙළින්න එපා #AKD #අනුර කුමාර දිසානායක #NPP - නීතිඥ චූලා අදිකාරි
มุมมอง 7Kหลายเดือนก่อน
ජන්දේ දාන්න ගිහින් මේ පිස්සු නම් කෙළින්න එපා #AKD #අනුර කුමාර දිසානායක #NPP - නීතිඥ චූලා අදිකාරි

ความคิดเห็น

  • @ramonaperera2535
    @ramonaperera2535 8 นาทีที่ผ่านมา

    Well spoken and good advice for the stupid. Chamarie Priyanka became a joke after the silly talk given by her. These women don’t know what politics is? There only intention is to fleece the people and live a luxurious life out of our hard earned money. I really don’t understand what they could do for this country . They do not know to focus on a proper purpose so what politics for such people. Hope they will open their eyes after listening to what to mentioned.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 41 นาทีที่ผ่านมา

    හරිම වටිනවා සර් මේ පැහැදිළි කිරීම. ගම්මන්පිලගේ ඉලක්කය මොකක්ද කියලා මේ රටේ මිනිස්සු තේරුම් ගත්තා. මැතිවරණයක් අත ළඟ තියාගෙන, නින්දෙන් නැගිටලා වගේ එයාලා ගහන තුරුම්පු මොනවද කියලා තේරුම් ගන්න පුලුවන් ජනතාවකුත් මේ රටේ ඉන්න එක ලොකු සතුටක්. මිනිහගේ ඉලක්කය හරිම ලස්සනට වැරදී ගියා. මිනිහා තව පිරිහුණා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට, මේ රටේ ජඩ දේශපාලනයේ කඩතුරාවෙන් වැහුණු සත්යය අපට පෙන්වලා දෙනවාට. ❤💐🌹

    • @chulaadikari
      @chulaadikari 33 นาทีที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 32 นาทีที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Skzworld646
    @Skzworld646 ชั่วโมงที่ผ่านมา

    මේකට පක්ෂව කතා කරන එවුන් ඕකෙ කොනකට හරි සම්බන්ධ වෙච්ච උන්😮😮😮.ඔය බය වෙලා ඉන්නේ කාලකන්නි හැතිකරේ..

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 2 ชั่วโมงที่ผ่านมา

    පාස්කුව පිටුපස අනුරගෙ දෙන්නෙක්..ඊට පිටුපස කාදිනල් දෙබිඩ්ඩ ..‌මේ පිටුපස පෙඩරල් නොවේද..

    • @chulaadikari
      @chulaadikari ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 2 ชั่วโมงที่ผ่านมา

    හරිම ආදරෙයි ඔබට .ඔබ දිසාපාමොක් පරපුරෙන් එන කෙනෙක් .ස්තුතියි .ගොඩක් විස්තර විශ්වසනීයභාවයෙන් කෙටියෙන් කියල දීම පුදුම යි ...

    • @chulaadikari
      @chulaadikari ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Siri-j5h
    @Siri-j5h 2 ชั่วโมงที่ผ่านมา

    Good definition.Thank you.

    • @chulaadikari
      @chulaadikari ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා ට තෙරුවන් සරණයි මම ඔය කියන බටලන්ද වධකාගාර පොත කියවනවා මට නින්ද යන්නෙ නෑ මුං මිනිමරුවො. මට දරුවො කෑ ගහනව අම්මේ වා කියවන්න එපා. මේ මිනිමරූ පාලකයන් වහාම රටින් නෙරපීම කල යුතුය මේ සීනි මරුවන් ට ඔබ තුමා පරිස්සමින් රටෙ ඇත්ත ඇති සැටියෙන් ම

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 3 ชั่วโมงที่ผ่านมา

    Sthuthi sir

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 ชั่วโมงที่ผ่านมา

    නීතිඥයෙක් හැටියට ඔබේ තර්කය පණ මදි... දයාවතී වගේ වැල්වටාරම් කියනවා මිසක්..

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Then you do a video…

  • @maheshmadusanka3531
    @maheshmadusanka3531 3 ชั่วโมงที่ผ่านมา

    Very well said as always

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 ชั่วโมงที่ผ่านมา

    1. උදය පෙන්නනවා අනුරකුමාර ඡන් දෙට කලින් වාර්ථා එලියට දාන්න කියල මැරෙන්න හදපු හැටි..... ජනාධිපති උන ගමන් ඒ කැක්කුම නැතිවෙච්ච එක​ 2. උදයගෙ තර්කය වෙන්නෙ පාස්කු ප්‍රහාරය එල්ලවන විට ත්‍රස්ථවිමර්ශන​, රාජ්‍යබුද්ධි, අපරාධ පරීක්‍ෂණ ඒකකවල ලොක්කා අද මහජන ආරක්‍ෂක ලේකම් කරන එකට​..... සුරේෂ් සලෙයි නෙමෙයිනෙ ආරක්‍ෂක ලෙකම් තනතුරට පත් කලේ..නීතිඥයෙක් හැටියට ඔබේ තර්කය පණ මදි... දයාවතී වගේ වැල්වටාරම් කියනවා මිසක්..

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      You do a video…

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 ชั่วโมงที่ผ่านมา

    ශානි අබේසේකරගෙ චරිගෙ දැනගන්න පුළුවන් රන්ජන් රාමනායක එක්ක ගත්ත audio calls ගැන​..... ඔබතුමාට ඒව ඇහිල නැහැ වගේ...

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      I told that the policemen are not saints. Pls follow the video and then comment.

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 ชั่วโมงที่ผ่านมา

    පාස්කු ප්‍රහාරය එල්ලවන විට ත්‍රස්ථවිමර්ශන​, රාජ්‍යබුද්ධි, අපරාධ පරීක්‍ෂණ ඒකකවල ලොක්කා .. ඉතින් සමහර අය කියනවා මෙයාලත් වගකීම් පැහැර හැරලා... ප්‍රහාරය දැනන් හිටියා... අසමත් කියලා... ඉතින් මේවට ගෑවිච්ච නැති අය පොලීසියෙ ඇත්තෙම නැද්ද... මහජන ආරක්‍ෂක ලේකම්.කරන්න​

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Follow the video pls

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Follow the video pls

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Follow the video please

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Follow the video please

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Follow the video please

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ proud of you

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 2 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jayaweera9360
    @jayaweera9360 3 ชั่วโมงที่ผ่านมา

    (පළමුව කියන්න ඕන ඔය ගොම්මන්පිලයා මම කිසි විටෙක අනුමත කරන්නේ නැහැ )නමුත් පාස්කු සිද්ධියට අදාළ ලියුම By name යවනකොට නිලන්ත ජයවර්ධන දන්නේ නැද්ද රවී සෙනෙවිරත්න රට ගිහිං කියලා ? අනික් එක සෙනෙවිරත්න වෙනුවට වැඩ බලන්න වෙන කෙනෙක් පත් කරලා නෙවෙයිද රට යන්නේ - ඒකත් රවි සෙනවිරත්න සිය වගකීම පැහැර හැරීමක්.අනික නිලන්තට තිබුණා මේ වගේ important ලිපියක් By name නොයවා ඉන්න. සෙනෙවිරත්න ලංකාවට ආවාට පස්සේ ලියුම අත්සන් කිරීමෙන් පසු ලියුම office එකේ දවස් තුනක් තිබිලා තියනවා. ඔහුට තිබුණා මේසය උඩ සතියකට වැඩි කාලයක් action එකක් නොගෙන තිබුන ඒ ලියුම "Urgent" ගහලා අදාළ තැන් වලට fax කරන්න. අපක්‍ෂපාතිව ප්‍රශ්නය දිහා බලන විට මේ සියලුදෙනාම රාජකාරිය පැහැර හැර ඇති බවයි මගේ හැඟීම....

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 3 ชั่วโมงที่ผ่านมา

    ඔය ගේ ගෙම්බා පාර්ලිමේන්තුවෙන් දොට්ට දැම්මම ආයෙත් පාර්ලිමේන්තුව පැත්ත බලාගෙන තමයි එලියට වැටෙන්නෙ කොහොම හරි රිංගන්ඩම තමයි බලන්නෙ

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      😆😆😆

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nayanthara3277
    @nayanthara3277 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SanchiPathum
    @SanchiPathum 4 ชั่วโมงที่ผ่านมา

    රටෙ හැමතැනින්ම කඩු පිහි හමිබඋනඑකත් හෙයන්න ඔනි කවුද ඔචිචර කඩු ගෙනාවෙ කියලා

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @peterblack2949
    @peterblack2949 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ ..කදුලු පෙර පෙර 😅

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      😆😆😆

    • @chulaadikari
      @chulaadikari 3 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @lakminiw4879
    @lakminiw4879 5 ชั่วโมงที่ผ่านมา

    Great explanation. Love from Canada 🇨🇦

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 5 ชั่วโมงที่ผ่านมา

    Thanks sir 🙏

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sandradesilva3620
    @sandradesilva3620 5 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ අදහස් අපි අගේ කරමු. සේපාල හරි තකාඩ් කතාවක් කිව්වා ඊයේ. එක බලන්ඩ සර්, එක ගෙන ඔබ සිතන්නේ මොනවාද. 🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Noted

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @veebee3969
    @veebee3969 6 ชั่วโมงที่ผ่านมา

    Sir, I would like to make a small clarification please: @ 4:13 you said "Gota did nothing". What I read from news media is that Gota derailed the investigation by transferring out the key investigating officials. Appreciate your clarification. Thank you.

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      This is true…

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 7 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 8 ชั่วโมงที่ผ่านมา

    ඡන්දයක් කිට්ටු වෙනකොට විමල් නැත්නම් ගම්මන්පිල මොකක් හරි උප්පරවැට්ටියක් ගේනවා (රයිගමයයි ගම්පලයයි)

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      True…

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 8 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරනතුරු බලා හිටියේ ඔය ගොම්මන් පිල කියන දේවල් අපි ගණන් ගන්නේ නෑ

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 ชั่วโมงที่ผ่านมา

    Thank you sir 🙏 keep on going going we like to watch ur video 👍♥️🇦🇺🇦🇺

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 ชั่วโมงที่ผ่านมา

    Best video always thanks 2019 gopila steald money from Melbourne FEDRIC family they complain about rajapassa government HIDE it I whish it will come out 👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dilrubbh6669
    @dilrubbh6669 9 ชั่วโมงที่ผ่านมา

    A.K.D❤❤❤

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @madufernando2617
    @madufernando2617 9 ชั่วโมงที่ผ่านมา

    ඔය පිලලයට උවමනා ශානීවයි රවිවයි පන්නා ගන්නයි.බොරු බේගල් පටවලා ජනතාවව කුපිත කරවලා කලබලයක් ඇතිකර මාලීමාව නැතිකරන්නයි. පට්ට හොර දේශපාලුවන්ගේ ඇම කෑවේ ඉස්සර .ජනතාව රවට්ටන්න බැ පිලයෝ උබ දැනගනින් ...විමර්ශණ කරලා ඒ දෙන්නා කිසීම දෙයක වරදකාරයෝ නෙමේ කියලා උසස් තැන් වලින් පිලිඅරගෙන තියෙද්දී...ඒ දෙන්නා වරදකරුවෝ කියලා වල්ල උඩදාගෙන වීරයා වගේ රට වැසීයාව උසීගන්වන්න ගැටුම් ඇතිකරන්න හදපු වෑයම උසස් තැන් වලින් පිලිගත් සාක්ෂීයට වඩා උගේ ඒ පඩීක්කම බලවද්ද. ගරු අධීකරණයටවත් හිස නමපු නැති රනිලා ගේ යටීකුට්ටු වැඩ වලට රැවටෙන අසුවෙන සාඨක පොහොටීටු පාදඩයෝ තොව නිකම් නෙමේ යවන්නේ මේ ගොතපු මල්මාලාව මාලීමාවෙන්ම දාගෙන හිරගෙදර යමන්.

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 9 ชั่วโมงที่ผ่านมา

    There re people still supporting him. 😅.

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      😆😆😆

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @jaysonblake1321
    @jaysonblake1321 10 ชั่วโมงที่ผ่านมา

    ගුදය උම්මං පිල

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      😆😆😆

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @weerathilakarajakaruna
    @weerathilakarajakaruna 10 ชั่วโมงที่ผ่านมา

    ඔය පින් ජනාධිපති රනිල් ඡන්ද කල් දැම්මා. ඡන්දය එපා කිව්වා.

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @roshanieinoka3144
    @roshanieinoka3144 10 ชั่วโมงที่ผ่านมา

    Excellent 👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @damecafiris5703
    @damecafiris5703 11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින් පැහැදිලි කිරිම රටෙ ජනතා දනුවත් කරන්න ගොඩක් හොදයි මාලිමාවට මඩ ගහන තරමට මාලිමාවට චන්දය ගලාන එනවා ගොමිමන් පිල උදය කාලකන්නි පෙරෙතයෝක් උදය ගොමි පිල්ලයක් උන් ඉක්මනින් විදවනාවා මාලිමාවට මහ බලයට ජය වෙවා ඩුබායි සිට

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @liyanagenimal4392
    @liyanagenimal4392 11 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා බොහොම hondata vigraha කරනවා ..චම්පික gammanpila kiyanna..ජාති වාදය පතුරුවා රට විනාස කරපු පට්ටම horu

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dninc7902
    @dninc7902 11 ชั่วโมงที่ผ่านมา

    බොම්බ ගහපු උන් . ගහනවා කියලා දැනගෙන හිටපු උන් සෙරම jvp එකේ. රවී ශනි රකින්න නේ මෙ සෙරම. ඉදකින් කලකන්නියා.

  • @devamalardavid3679
    @devamalardavid3679 11 ชั่วโมงที่ผ่านมา

    Excellent talk. Thanks bro

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sunethradissanayake641
    @sunethradissanayake641 11 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිලට බෙදනකොට කන්න තිබිච්ච එක දැන් ඉල්ලගෙන කනවා . ඔය ජන්ද දහයක් පහලොවක් තිබ්බ එක ඒකත් නැති වුනා . පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය අතපය අහිමි වු ජිවිත වලට යුක්තිය ඉල්ලා සිටින විට එය වැලැක්විමට යමෙක් වචනයෙන් හෝ සහයෝගයක් දක්වයිද එවුන්ට මේ ස්වභාවධර්මය නිසි ලෙස දඩුවම් ලබා දෙන සේක්වා !

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandrawathie1102
    @chandrawathie1102 11 ชั่วโมงที่ผ่านมา

    sar ayam watching your. oll program warey guide nau nawara. agan. no. mor aney adarprasidant only Mr anura❤❤❤❤❤❤❤❤❤❤we all love we. all happy

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ms-wk6fw
    @ms-wk6fw 11 ชั่วโมงที่ผ่านมา

    Thank you for informing general public of Sri-lanka about backgrounds of these dishonest politicians Mr Adikari. 💯🙏💯

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @anuradhagunawardene2245
    @anuradhagunawardene2245 11 ชั่วโมงที่ผ่านมา

    We always waiting for your excellent news

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @benjaminfernando7892
    @benjaminfernando7892 11 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම එවකට හෙල උරුමය උනාට එය දැං හෙළ.කරුමයක් වෙලා ගොංමංපිල නිසා.මටත් මතකයි ඔය ඔස්ට්‍රෙලියා වෙ කාන්තාවකට අතවර කරලා ,ඇගෙ විසාළ බූදලයක් පැහැරගත් බව දැනට වසර 24 වගෙ පෙර.ඔබතුමා හරි.ස්තුති.

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandrawathie1102
    @chandrawathie1102 11 ชั่วโมงที่ผ่านมา

    sar mun awella amuterisannu jatiyak

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mayuralatha5067
    @mayuralatha5067 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari 4 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @malanilokuge7258
    @malanilokuge7258 12 ชั่วโมงที่ผ่านมา

    ඔය ගොම්මන්පිලයගෙ දේශපාලනය මේ චන්දෙන් ඉවරකරල දමන්න ජනතාව දැනගන්න ඕන.ඕවගේ පිස්සුබල්ලො බැදල දමන්න ඕන.ඕක රනිලගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ.මිනිස්සු මෝඩයට අන්දන්න දැන් බැහැ .ඒ කාලෙ ඉවරයි.😡😡😡.

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @padmagalkotuwe
    @padmagalkotuwe 12 ชั่วโมงที่ผ่านมา

    ඔබට ස්තුතියි..

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chandrawathie1102
    @chandrawathie1102 12 ชั่วโมงที่ผ่านมา

    sar please can you send age65 aniy Arabia. contry

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 12 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට දලදා සමිදුගෙ පිහිටයි ගොම්මන් පිලලා රටට කරපු දෙයක් නැහැ කරේම මිනිස්සු අන්දපු එක විතරයි

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari 12 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍