Yakagewada: A Sri Lankan in Italy: Success Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Yakagewada: A Sri Lankan in Italy: Success Story
    Subscribe / yakagewada .
    Like our FB Page / yakagewada
    Follow us on Instagram / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Student Visas
    Australia • Australia Student Visa...
    Canada • Video
    UK • Video
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    2022 Scholarships • German Student Visa | ...
    Australian PR www.youtube.co....
    Irish PR www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka #itly
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 262

  • @menakaabeyrathna1027
    @menakaabeyrathna1027 2 ปีที่แล้ว +56

    ඔයා එක්ක නම් බෑ අයියේ. රට පිස්සුව තද උනෙත් ඔයාගේ මුල් කතාව අහල. ආයෙත් තුනී වෙලා තිබ්බ සීන් එක. අද මේක බැළුවට පසේ ආයෙත් පීනගෙන හරි යන්න ට්‍රයි කරන්න හිතුන. තෑන්ක්ස් අයියේ..

    • @ewanvevo5491
      @ewanvevo5491 2 ปีที่แล้ว +5

      සිරාවට බං

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +4

      නියමයි නියමයි 🔥👍👍 ජයවේවා 👍see you soon in Australia 🇦🇺🍻

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      ඔය කියන්නේ කැළණියේ ජගත්,

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว

      පසපෝර්තෝ

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +1

      ඒ කාලයේ ගැහැව්වේත් නෑ දැන් ගහන්නේත් නෑ,

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +22

    හොරෙන් ගියාත් උත්සහා වන්තයා ජය ගනි නෙ 😍👍

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි...... ඔය ගේම ගහලා ඉතාලියට ආපු කොල්ලො අද වයසටත් ගිහිල්ලා ...පැන්සන් අරගත් අයත් ඉන්නවා මෙහේ ආතල් එකේ ජිවිතෙ ගෙවන...1985 ආපුසෙට් එකක් අපිත් උන් එක්ක ඉන්නවා මෙහේ පදිංව් වෙලා....

  • @niwanthakarukshan5820
    @niwanthakarukshan5820 2 ปีที่แล้ว +14

    නියම කතාව අයියා . ඔනිම කෙනෙකුට Try කරොත් කරන්න බැරි දෙයක් නැහැ ..👍👍😍

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +6

    අපේ U17 cricket coach හිටියේ අයියා කෙනෙක් හැබැයි එයා OL fail. OL කරලා අපි ගෙදර ඉන්න කාලයේ ඔය helmet වැඩේ ID එකට කරලා මගේ අනිත් යාලුව coachගේ OL ගොඩ දාල දුන්නා. අද එයා පොලිසියේ ලොක්කෙක් ලියපු යාලුව හමුදාවේ ලොක්කෙක්. මම මේකේ කොට කොටා ඉන්නවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      හපොයි 🤔

  • @dinaragunasekara7470
    @dinaragunasekara7470 2 ปีที่แล้ว +12

    එක මරැ 🤣😂 ..... Australia වල PR ගන්න කලින් daycare , school , Medical , House rent ගැන video 1 ක් දෙනවද? දැන් ගොඩක් අය familys එන නිසා ගොඩක් වැදගත් වෙවි... Thanks yaka 👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      🔥🔥❤️❤️✅👍💯

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +15

    When yaka says "ඉතිං කෝමද කෝමද?" I felt it ♥️

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +5

    Burning Desire + Unflagging Commitment + Dedication + Smartness

  • @issek_gaming512
    @issek_gaming512 2 ปีที่แล้ว +6

    අයියේ මං බලාපොරොත්තු උන video එක. මං ඔයාගේ video වලින් motivate උන් විදිය දවසක මං ඔයාට කියන්නම්. මං තාම entry level එකේ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +4

      නියමයි නියමයි ජයවේවා ❤️❤️🔥👍💯
      ඔයාගේ කතාව interview video එකකින්ම දාමු එදාට👍
      Keep in touch 👍

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +5

    කුමද කුමද😆😆😆😆😆😆😆සුද්දෝ කොහොම හරි අපේ උන්ට මග පෙන්වනවට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @himasha406
    @himasha406 2 ปีที่แล้ว +5

    මගේ වයස 40 වෙනව. Skill migration වලට සුදුසුකම් තියෙනවා. මූලික උපාධිය සමග අවුරුදු 15 ක පළපුරුද්ද තියෙනවා. දැං IELTS කරන්න සූදානම් වෙනව. ඒක ගැටලුවක් වෙන එකක් නෑ.
    මෙතෙක් කල් රටෙන් යන්නෙ නෑ කියන අදහසේ හිටියෙ. දැං මේකෙ ඉන්න එක තේරුමක් නෑ තියල ස්තීර වෙලා ඉන්නෙ.
    ළමයි තුන් දෙනාත් බිරිඳත් එක්ක ඕස්ට්‍රේලියාව වගේ රටකට යන්න හිතනවා.
    මේ ගැන යම් අදහසක් දෙන්න පුලුවන්ද? ළමයින්ගෙ වියදම් එක්ක කර ගන්න පුලුවන් වෙයිද?
    ස්තූතියී.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      th-cam.com/video/vyrmNeFUOyA/w-d-xo.html

  • @malithsachintha_
    @malithsachintha_ 2 ปีที่แล้ว +25

    Love from Italy 🇮🇹❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

  • @IsharaR
    @IsharaR 2 ปีที่แล้ว +6

    Niyamai ayye

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +16

    අම්මෝ පට්ටම ආතල් කතාවක් අයියී ❤️❤️

  • @sudangidayani5580
    @sudangidayani5580 2 ปีที่แล้ว +5

    මටම ගැලපෙන vediyo එක teruwan සරණයි ඔයාට

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 ปีที่แล้ว +2

    ඔයාගෙ අදහස් මාර වටිනව අයියෙ .

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว +1

    ඒක පට්ට . සුපිරියක් . එලම . ජයෙන්
    ජයවේවා

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +7

    කතාවට ගොඩාක් ස්තූතියි

  • @geethwijesekara7053
    @geethwijesekara7053 2 ปีที่แล้ว +5

    Supiri Motivation eka! 😃

  • @TruthfulPromise
    @TruthfulPromise 2 ปีที่แล้ว +6

    Thanks for the motivation

    • @sriyapanawala6006
      @sriyapanawala6006 2 ปีที่แล้ว +1

      ආයෙ මොනවද ඉතින් ලන්කාවෙ එක්කෙනෙක් කිව්වොත්

  • @kevinthomas7040
    @kevinthomas7040 ปีที่แล้ว +1

    Yakai yakage yaaluwoi okkoma maara charithanee,ammo supiriyak thamai🤩

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    සුපිරි ප්ලැන් එකාක් නෙ ගහලා තියෙන්නෙ 😌👍

  • @GBBro
    @GBBro 2 ปีที่แล้ว +13

    මිල්ලේ සොයා

  • @HasinthaWeragala
    @HasinthaWeragala 2 ปีที่แล้ว +5

    හොරෙන් එක්ක යන කස්ටියගේ contacts එහෙම නැද්ද අයියේ? Italy නැති වුනත් කමක් නෑ . වෙන europe රටකට හරි

  • @anushperera6346
    @anushperera6346 ปีที่แล้ว +2

    පට්ට ආතල් චරිතයක්... 👍 😂 යකාගේ වැඩ ❤❤❤

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +4

    හලෝ..හලෝ .කෝමද .කෝමද...රසස කතාවක්..ස්තුති..😁

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +3

    ( Quote ) from : yakage wada 👉👉👉කරගන්න එකා කර ගන්නවා හදට ගිහින් දැම්මත්....
    ඒ කතාව මටත් බොක්කටම වැදුනා අයියේ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      නියමයි නියමයි 🔥👍
      ඕක කිව්වේ දහය වසරේ ගණිතය සර්...👍

  • @sinethfernando8038
    @sinethfernando8038 2 ปีที่แล้ว +9

    Sir can you please do a video about educational system in Italy 🇮🇹.

  • @Dudevegaslv
    @Dudevegaslv ปีที่แล้ว +4

    I m going to Italy from the boat next week !!! Great motivation!!!!

    • @nalinda7713
      @nalinda7713 ปีที่แล้ว

      Please youre cantact number..

    • @anushperera6346
      @anushperera6346 ปีที่แล้ว

      ❤ how was the journey ???

  • @ans1628
    @ans1628 2 ปีที่แล้ว +3

    ඒක නම් මාරයි. සුපිරි පොරක්....

    • @priyanthaappuhamy8325
      @priyanthaappuhamy8325 2 ปีที่แล้ว

      Ayye mata danaganna puluwanda?visit visa awoth refugee ganna puluwanda million 5 dila enne

  • @apiwenuwenapi3382
    @apiwenuwenapi3382 2 ปีที่แล้ว

    My favourite part of your vedeo ඉතිං කෝමද කෝමද? 😍😍

  • @Manoj19877
    @Manoj19877 2 ปีที่แล้ว +3

    Excellent explanation 😎

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +5

    අනිවාර්‍යෙන්ම ඔබ හරි ඔයවගේ උපදෙස් දෙන්නෙ බොහොම අතලොස්සයි

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +3

    Excellent motivation

  • @jeevaneedesilvamadampage5469
    @jeevaneedesilvamadampage5469 2 ปีที่แล้ว +4

    An Excellent story

  • @anncooray7522
    @anncooray7522 ปีที่แล้ว +3

    I will be here one day❤️🇮🇹😘

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Wishing you all the best 👍❤️🔥

  • @anurahettigoda1242
    @anurahettigoda1242 2 ปีที่แล้ว +3

    ඔයා කියන්නෙ 96 97 වගේ ස්ටෝරි අද ඉතාලි තනාදිපති කර්යාලයේ දවසට දෙන හොර සහතික නිසා 700 විතරහොර සහතික අයින් කරනවා ඉතාලි තනාදිපති කාර්යාලයෙන් හොර සහතික අයින් කරනවා

    • @manawainsoya-468
      @manawainsoya-468 2 ปีที่แล้ว +3

      කට කැඩෙනකන් කිව්ව මේක පරණ කතාවක් කියල.😂😂😂

  • @sahanrandimal8079
    @sahanrandimal8079 2 ปีที่แล้ว +2

    ඒ යාලුවාට කියලා බැරිද මාව අරන් යන්න කියන්න

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 2 ปีที่แล้ว +5

    ප්‍රශ්නය: ඉතින් කොහොමද කොහොමද
    පිළිතුර : අනේ හොදින් හොදින් ......

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි ❤️👍🔥🙏
      ජයවේවා🍻

  • @pradeepkimara8801
    @pradeepkimara8801 ปีที่แล้ว

    Ayya wasanava ape laga neti unata api wasanava hoyagena yanna ona,niyamai

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +4

    Yes bro that’s absolutely right content yes that’s the way life goes luck .

  • @chamodhewage9281
    @chamodhewage9281 ปีที่แล้ว +4

    දැන් ඉතාලි=🇱🇰-🇷🇴-🇮🇹🙂🙂

    • @sisiraprasanna8667
      @sisiraprasanna8667 ปีที่แล้ว

      Kiyak giyadha malli yanna

    • @chamodhewage9281
      @chamodhewage9281 ปีที่แล้ว

      Mama giye ne,oka tham easy way eka yann

    • @coolkoala282
      @coolkoala282 ปีที่แล้ว

      Romaina walin kohomada Italy yanne?

    • @chamodhewage9281
      @chamodhewage9281 ปีที่แล้ว

      @@coolkoala282 පුළුවන් yann,oya romania d inne

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +1

    Great presentation yaka, HILARIOUS too.

  • @nishamx2
    @nishamx2 2 ปีที่แล้ว +3

    කොහොමද කොහොමද

  • @inranasingha
    @inranasingha 2 ปีที่แล้ว +3

    පට්ට මචන් ඇබ්බැහි වෙනවා යකෝ..ආතල් ආතල් ....

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @shamaladikarige5502
    @shamaladikarige5502 3 หลายเดือนก่อน +1

    Mama italiyata Awe 1990, bodar Awe Rupiyal 150000 , dan inne milano❤

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👏🎉💪 keep in touch 👍🏻

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +2

    ඉතාලි යන්න දැන් කීයක් යනවාද

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 2 ปีที่แล้ว +2

    patta yko mge nulosta awa sponser eke 2022

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว +1

    Maru maruu kathawa👍🏽

  • @afhamsporty822
    @afhamsporty822 ปีที่แล้ว

    Italy wala inne brother.. pls job Ekak Hoya ganna help Ekak denna aiye.

  • @nomad2322
    @nomad2322 2 ปีที่แล้ว +1

    Romania evilla Italy job ekak set karaganna puluwan weida aiye, Civil Engineer job eka.

  • @davidwhite9015
    @davidwhite9015 2 ปีที่แล้ว +6

    Hi Yakageweda
    Great Story..
    Next time if you can show facial expresions / emotions with eye contact 😵‍💫people will believe your story ..more...taking off your sunglass when you are telling your next story highly recomended🙂

  • @xn3287
    @xn3287 2 ปีที่แล้ว +1

    Hora weda walt baya nathi lajjawk nathi hama ekama mehem hari raten ynwa nn loku deyak👍

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +3

    ජයවේවා.

  • @malanfernando2345
    @malanfernando2345 2 ปีที่แล้ว +9

    ලෝකේවටේ........

    • @inranasingha
      @inranasingha 2 ปีที่แล้ว +4

      සුදන්තකද???

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අයියෝ නැහැ🤣🤣 ඒ අයියා අපේ පැත්තේ නෙවෙයි. අනිත් එක එයාගේ කතාව කියලා තියෙනවා වීඩියෝ එකකින්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නැහැ 🤣🤣

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +2

      පිස්සුද එයා පැන්න එක කියලා තියෙ අනෙ

    • @Happylife...55
      @Happylife...55 8 หลายเดือนก่อน

      ඒ මනුස්සයා ගිය විදිය එයාම ඒ තැන් වලට ගිහින් විස්තර කරනවා එයාගේ යූටියුබ් එකේ..

  • @MrBABA1969
    @MrBABA1969 หลายเดือนก่อน

    Italiye e dawas wala hitapu Immigration eke un patta gonnu ne! ehema horen apu unge fingerprint gaththa nam aye itali enna bari wenawane ne

  • @shanikmalin8151
    @shanikmalin8151 2 ปีที่แล้ว +2

    එයාගෙ package එකට tiket එක vitarai ne ganna උනේ. එක නිසාම hodai. Nattam wana ayata a kale ochara සල්ලි viyadam karanna ba ne bro...

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    අම්මො මන් හිතුවා පලවෙනි පාරම යන්න ඇති කියලා 🤣

  • @hasithawijesooriya4795
    @hasithawijesooriya4795 2 ปีที่แล้ว +3

    Oya kauru ganada kiyanne kiyala hariyatama danna mama

  • @nimeshamadushani2939
    @nimeshamadushani2939 2 ปีที่แล้ว +2

    Is it illegal for a person with a student visa to earn money through internet business in Canada? It will be a business that will bring in about 5 lakh US dollars in a year. I request you to give a correct answer for this.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      You need to declare that income to Canadian Taxation Office

  • @pasindu1989
    @pasindu1989 2 ปีที่แล้ว +1

    Supiri🙂
    Aluth profile picture ekath lassani 😍🖤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

    • @hemalathaekanayaka
      @hemalathaekanayaka 6 หลายเดือนก่อน

      Lllllllllllllllllllllllllllllllllllllllllllllll noNo

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඉතින් කොහොමද කොහොමද 😌👍

  • @dulanfernando2283
    @dulanfernando2283 ปีที่แล้ว +1

    ආසාව ,උත්සහය තියෙනවා නම් බැරිදෙයක් නෑ..

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ❤

  • @user-oe1sh7cn6g
    @user-oe1sh7cn6g 8 หลายเดือนก่อน

    Oyage kathawa nam supiri🎉

  • @anushka1o1
    @anushka1o1 2 ปีที่แล้ว +2

    මම වෙනස් වෙන්න ඔනේ!!

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    Hodatama kare aiya thami🥰💙♥️

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 ปีที่แล้ว +1

    Labbe katha...lankawe horu lankawath kaala, loke anith ratawaluth kaawa..Uthsahaya Neethiyanukula viyayuthuyi..

  • @mw3ash
    @mw3ash 2 ปีที่แล้ว +2

    jaya wewa

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว +1

    Thanks

  • @siriyanisagarika5523
    @siriyanisagarika5523 2 ปีที่แล้ว +1

    Student visa kohomada keyala Anne keyawada

  • @sweethometouristrest
    @sweethometouristrest 2 ปีที่แล้ว

    Ayye oyage yaluwa set karala denna baida apita ITALY yanna😉?

  • @ceylonglass
    @ceylonglass 2 ปีที่แล้ว +2

    Nice background can teach to our country fellowmen ,how to flee from Asylum method now a days through "Aragalaya" 🙂😊

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      th-cam.com/video/UNiWghH-QN0/w-d-xo.html

  • @tharindudilshan7501
    @tharindudilshan7501 2 ปีที่แล้ว

    Aiye mm denata srilanka idan MBA ekk read krnwa..PHD ekkta uk da aussi da canada da ynna hodama...mage main target eka business ekk krnna...plz advice ekk denna

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 ปีที่แล้ว +2

    පට්ට පසුබිමක්

  • @chamara8506
    @chamara8506 2 ปีที่แล้ว

    Aiyat citizen thiyenwnm mage name ekth ekat athulath karala ...italy wala IT peththen ynn A/L onid..science kle mn subject 2ki pass

  • @user-wj2ty7wf1f
    @user-wj2ty7wf1f 2 ปีที่แล้ว +1

    Mona wunath kiyana de bokkenma kiyanwa❤️❤️

  • @swarnamalie7826
    @swarnamalie7826 2 ปีที่แล้ว +4

    මාර Interesting story එකක්. ජය වේවා අයියා.❤❤💪

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +1

    Niyamai කොහොමද කොහොමද ජය වේවා

  • @nadeerasandaruwan5335
    @nadeerasandaruwan5335 10 หลายเดือนก่อน

    Turkey idan italy enna hoda widihak kiyanna

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ලාන්කාවෙත් පස්පොට් ෆොටො එක ප්‍රින්ට් කරන්නෙ දැන් 👍

  • @pradeepakumari5745
    @pradeepakumari5745 ปีที่แล้ว

    Ane apitath saport ekak dennako aiye api මැදපෙරදිග duk widinawa

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +4

    TH-cam චැනල් එකක් කරන ලෝකෙ වටේ......ද?🙂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අම්මෝ නැහැ 🤣👍👍 එයා අපේ පැත්තේ නෙවෙයි

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +1

      @@Yakagewada ඒමත 😌 ආ ඔව් ඔව් එයා ගාල්ලෙ 🙂💔

  • @AjWolf_
    @AjWolf_ 2 ปีที่แล้ว

    Ayye new Zealand working visa Enna kochara kalayak witara yanawada?

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +1

    Supirimai ♥️♥️

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 2 ปีที่แล้ว +3

    ඉතාලියේ පාස්පෝට් එකත් එදා ඉදන්ම තිබ්බේ ෆොටො එක print කරන එකක්. දැන් ඒකට අමතරව පාස්පෝට් එකට micro chip එකකුත් enter කරනවා. මෙහෙට එන අය helmet කලේ ලංකාවේ පාස්පෝට් එකයි, ඉතාලියේ permesso di soggiorno එකයි. ( work permit එක). ඉස්සර work permit එක දුන්නේ A4 සයිස් එකේ කොලයක ( water mark සහිත ආරක්ශිත කොලයක්) නමුත් ඒ කොලයේ ෆොටො එක අලවනවා ඒක ගලවල තමා සෙල්ලම් දැම්මේ. 😂😂 ඊට පස්සේ ඒ නමට ලංකාවේන් පාස්පෝට් එකක් හදනවා.
    කොහොම උනත් යාළුවා නම් පට්ට ආතල් පොරක් වගේ 👍👍

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +1

      කතාව අහනකොට මටනම් ටිකක් බොරුවක් වගෙයි හැඟෙන්නෙ. මොකද හිතන්නෙ

  • @salonone1159
    @salonone1159 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා ඉන්නේ uk නේද?අයියේ email එකක් තියෙනවනම්‍ එවන්න පුඑවන්ද? Details ටිකක් දැනගන්න ඔනේ

    • @kithsirihewage4615
      @kithsirihewage4615 2 ปีที่แล้ว +1

      Australia 🇦🇺.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඉන්නේ Australia
      Sorry, මම migration agent කෙනෙක් නෙවෙයි. මට එහෙම පුද්ගලිකව උපදෙස් දීමට හැකියාවක් නැහැ. Full-time රැකියාවක් කරන නිසා

  • @wajiralakmal1919
    @wajiralakmal1919 2 ปีที่แล้ว +1

    දෙපාරක් ඇහුවා 😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    කොහොමද යකා අයියා.👍👍💯💯❤️❤️

  • @virajmanage1845
    @virajmanage1845 ปีที่แล้ว

    Thank you

  • @asankajayasekara4470
    @asankajayasekara4470 2 ปีที่แล้ว

    Ayye mata nursing BSc ekak tyewa lnkawe.lbna awrudde Msc ekta Australia enna inne. Job hoya gnna lesi nursing managment waltd nettam public health course ekda .

  • @uniqueengineers5509
    @uniqueengineers5509 2 ปีที่แล้ว

    Aiya ratak vidihata api yanawa nam australia da honda,,,italy da honda...?

  • @ravigoda7893
    @ravigoda7893 2 ปีที่แล้ว +1

    Niyamai

  • @jockerfan
    @jockerfan 2 ปีที่แล้ว +2

    Yakage ayiye... oya kiyanne compidence athuwa kohoma hari lankawen paninna ona neda

  • @samaltharana5144
    @samaltharana5144 2 ปีที่แล้ว +1

    Aiye australia PR gannkota ilelts iyanna honada

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +3

    හොඳින් හොඳින් bro 😅

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 2 ปีที่แล้ว +2

    Agaya karanawa oyawa

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @mrpet330
    @mrpet330 2 ปีที่แล้ว +2

    House tours video එකක් කරන්න පුළුවන්ද

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ❤️🔥💯👍

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +4

    නියම මෝටිවේශන් එකක් ආවේ

    • @anurahettigoda1242
      @anurahettigoda1242 2 ปีที่แล้ว +2

      ඔව මෝටිවෙිශන් නොවෙි අංහිසක මනුෂ්‍ය යෙක්ට උදවිවක් කරලා සතුටක් ලබන්න
      ඔහුගේ පුකාශනය ඇතුලත අදෝනාවක් තියෙන්නෙ තේරැමි ගන්න
      මල් පිපේනවා හැමදාම කතා කලේ සුවද ගැන මල ගැන නොවෙි
      අපේ දර්ශනය එයයි

  • @bukitv3734
    @bukitv3734 2 ปีที่แล้ว

    Italy yawana sure kenekge contact ekak denna puluwan da aiye?

  • @niroshashayamali
    @niroshashayamali 2 ปีที่แล้ว

    ඉතාලි වලට කොහොමද yanne apply karanne කොහොමද