#officialtrailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @mayurigekathawa
    @mayurigekathawa  8 หลายเดือนก่อน

    සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @rangisurangi6715
    @rangisurangi6715 8 หลายเดือนก่อน +5

    ජය වේවා මයුරි මහත්මිය ඔහොම යමු. අපි ඔබ සමගයි.

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @savindunihara3180
    @savindunihara3180 8 หลายเดือนก่อน +4

    සත්‍ය ඉතිහාසය මතුකර දී මෝඩයින් නුවනකරයින් බවට පත් කිරීම සදහා ඔබ දෙපල ගන්නා උත්සහයට අපගේ ප්‍රනාමය❤

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @wasthi3784
    @wasthi3784 8 หลายเดือนก่อน +4

    මෙවැනි අවදියක ඔබ තැබූ පියවර අනර්ගයි මිතුරිය අප ඔබ තුමිය සමගයි ❤️💫

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @pubuduKushilpiyarathne
    @pubuduKushilpiyarathne 8 หลายเดือนก่อน +4

    පරම සත්‍ය යටපත් කරන්න කිසිවෙකුටත් බැහැ.මයුරි ඔබගේ උත්සාහය නියමයි.තරුන අපි ඔබ සමගයි....

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @ishariweerasekara4039
    @ishariweerasekara4039 8 หลายเดือนก่อน +4

    යටපත් වී ඇති සත්‍ය දහම ලොවට විවර විය යුතු කාලය එළඹ ඇත . සම්පූර්ණ වැඩසටහන ඉක්මනින් දාන්න

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @rangisurangika
    @rangisurangika 8 หลายเดือนก่อน +4

    සත්ය දහම ඉස්මතුවනවාට බොහෝ පිරිසක් අකමැතිය.නමුත් කිනම් දෙයකට විරුද්ද වුවද ධර්මතාවයට විරුද්ධ විය නොහැකි සේම සත්‍ය කිසිදා යටපත් කල නොහැක. ස්වබාව ධර්මයා සියලු දේ නිසි කලට සිදු කරයි.සත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට කතාකරන ඔබතුමාට සහ ඔබතුමියට ඒ සඳහා ශක්තිමත් පිටිකොන්දක් තිබීම ගැන අපට ආඩම්බරයි.තෙරුවන් සරනයි!

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @niwanthagamage9914
    @niwanthagamage9914 8 หลายเดือนก่อน +2

    මයුරි මහත්මිය...
    comment බැලුවාම තේරෙනවා සoවිදාත්මකව ඔබ සමාජ ගත කරන අදහසට පහර දෙන බව..
    කවුරු හරි ගොඩාක් බය වෙලා.😂😂
    ඔබේ දකින යතාර්තය නොපැලිලව ඉදිරිපත් කරන්න.
    ඔබට ජය..❤

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත සගෝ කට්ටියක් හොදටම බය වෙලා වගේ 😂😂💔

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @deepalranawaka8096
    @deepalranawaka8096 8 หลายเดือนก่อน +2

    අපෙ ගෙ ලගත් සාක්කියක් තිබ්බා එ්ක දැන් නැනෙ.මට හිතෙන්නෙ අල්ලපුගමට ගිහින් වගෙ

  • @amanishamali9357
    @amanishamali9357 8 หลายเดือนก่อน

    Theruwan saranae. Sathya mathuwewa.

  • @Thushantha-u9l
    @Thushantha-u9l 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DinanJanidu
    @DinanJanidu 8 หลายเดือนก่อน

    ආගම යටපත් වෙන කාලයයි මේ.බුද්ධාගමේ පැවැත්ම පමණයි.නිවනක් නැහැ.බුදුදහමක පමනයි නිවන ඇත්තේ. දහමට විරුද්ධ වෙන්නේ වෙනත් ආගම් නෙමේ සිවුරු දාගෙන ඉන්න මහන බබුණෝ. බුදුන්ගේ කාළෙත් මෙහෙම අය සිටියා. අදත් ඉන්නේ එහෙම අය.

  • @walebodasangathissathero7816
    @walebodasangathissathero7816 8 หลายเดือนก่อน +2

    මයුරි මහත්මිය කුණුගොඩවල් අවුස්සල සුවද බලන්න තරම් මුග්ධ නොවන්න මන්ද මේ කාරණාව පිළිගන්න තරම් දැන් මිනිස්සු මෝඩ නෑ. යථාර්තය දැක අවසන්. යථාර්තය දකිනවා වෙනුවට මිනිසුන් අන්ධ කිරීම ද වෑයම එය එයම මුලාවක් බව වැටහේවි නුදුරු දිනකදීම එතෙක් බලන් ඉන්න.

    • @niwanthagamage9914
      @niwanthagamage9914 8 หลายเดือนก่อน

      කුනුගොඩ අවුස්සන්නේ යතාර්තය වසා දැමීමට කටයුතු කරන කස්සපලා නොවෙ ද?

    • @wasthi3784
      @wasthi3784 8 หลายเดือนก่อน

      එලුවා මොකද්ද වැටෙනකන් බලන් ඉන්නවා වගේද 😂👍

    • @niwanthagamage9914
      @niwanthagamage9914 8 หลายเดือนก่อน

      කස්සපටද එලුවා කිව්වෙ...😂😂😂😂

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ 👍😊

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 8 หลายเดือนก่อน

    පිස්සෝ එක්ක සමිපුප්පලාාප ⁣දොඩවලා කාලය ,මුදල් නාස්ති කරන්න එපා මෙම සියල්ල අපේ බදු සල්ලි

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 8 หลายเดือนก่อน +3

    මන් හිතුවෙ නැ මෙයාටත් පිස්සු කියලා. සල්ලි වලට අම්මා තාත්තයි පවා දෙවි

    • @niwanthagamage9914
      @niwanthagamage9914 8 หลายเดือนก่อน

      ඔබත් එවැනිම අයෙක් බව ... හොදටම පැහැදිලි...😂😂😂😂
      මයුරි වැනි අයට චොදනා එල්ල කිරීමට පෙර😂😂😂
      තමන්ගේ දෙමාපියන් ගැන සොයා බලන්න..

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      මොකද්ද බන් මේ කතාවේ තියන මිත්‍යාව 😂👍

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 8 หลายเดือนก่อน +3

    අයියෝ මයුරි, මේ වගේ අය ගෙනාවොත් ඔයගොල්ලන් ගේ channel එකත් blacklist වෙනවා.
    හොඳට කල්පනා කරලා බලන්න.

    • @niwanthagamage9914
      @niwanthagamage9914 8 หลายเดือนก่อน +1

      එපා මයුරි... මෙයාලගෙ වුවමනාව chanel එක black list කරන එක..😢
      මේ එක්කෙනෙක්වත් කලින් comment කරපු අය නොවේ....
      plan කරලා කලත් වැඩේ මාට්ටු..😂😂😂

    • @wasthi3784
      @wasthi3784 8 หลายเดือนก่อน +1

      තොපිලා වගේ උන් තමා ඉංදියාවට පුක දෙන්නේ අපේ ඉතිහාසය සංස්කෘතිය යට කරලා 😂👍

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

    • @rohanindranath3636
      @rohanindranath3636 8 หลายเดือนก่อน

      මම අද මේ චැනල ය සබ්ස්ක්‍රෛබ් කරා

  • @dussanthaperera
    @dussanthaperera 8 หลายเดือนก่อน +1

    මිත්‍යාව පතුරවන්න උදව් දෙන channel එකක්

    • @rangisurangi6715
      @rangisurangi6715 8 หลายเดือนก่อน

      Sathya nodanna mithyawa kiyanne kumakda yanna nodanna buruwekge kathawak

    • @wasthi3784
      @wasthi3784 8 หลายเดือนก่อน

      මිත්‍යාව හා සත්‍ය හදුනා ගන්න

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      මොකද්ද බන් මේ කතාවේ තියන මිත්‍යාව 😂

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 8 หลายเดือนก่อน +1

    ඇයි මේ වගේ පිස්සෝ ගෙනල්ලා මෙහෙම විකාර ප්‍රචාරය කරන්නේ?

    • @rangisurangi6715
      @rangisurangi6715 8 หลายเดือนก่อน

      Aragala Wala was wasana ayada pisso.nathnam pansalwala bana kiyana ayada?

    • @wasthi3784
      @wasthi3784 8 หลายเดือนก่อน

      පලමුව ඔබ වහන්සේ හදවතට තට්ටු කර තමා පිස්සෙක්දැයි විමසා බලන්න

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @MathaleMangala-wy8dp
    @MathaleMangala-wy8dp 8 หลายเดือนก่อน +1

    මිද්‍යා මතවාද සමාජගත කරලා සල්ලි හොයලා කනවාට ⁣වඩා හොඳයි නේද හිඟා කන එක.

    • @wasthi3784
      @wasthi3784 8 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත අසත්‍ය සමාජ ගත කරන මිනිසුන් නිවැරදිව හදුනා ගන්න

    • @rangisurangi6715
      @rangisurangi6715 8 หลายเดือนก่อน

      මිත්‍යාව හා සත්‍ය හඳුනාගන්න බැරි චීවරධාරී භික්ෂූන් නිවැරදිව හඳුනා ගන්න. අරගල කරන අය භික්ෂූන්ද?

    • @mayurigekathawa
      @mayurigekathawa  8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක මේ link එකෙන්... th-cam.com/video/MwIinH53VH8/w-d-xo.htmlsi=FWAYbj2XJcO154Jb

  • @countryofhelios9767
    @countryofhelios9767 8 หลายเดือนก่อน +1

    මෙ වගේ පිස්සො ගෙනල්ල කතා කරන්න පිස්සුද .
    මේ ගැන මහනායක හාමුදුරුවරු 4 නමම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරල අවසන්
    සියලු මාධ්‍ය තහනම් කරල තියෙන්නෙ මේ අයට ඉදිරියෙදි.
    එ නිසා ම් වගේ මෝඩ වැඩ කරන්න එපා.
    මේ සිසිර කියන එකා කරන්නෙ අනුනගෙ මතයක උස්සන් එන එක.
    මං අභියෝග කරනව සංවාදෙකට.

    • @niwanthagamage9914
      @niwanthagamage9914 8 หลายเดือนก่อน

      සිසිර ඕනේ නෑ.... මන් එන්නම් සoවාදයට...😂😂😂
      ඔයාත් ප්‍රසිද්ද වෙන්න හීන දකින කෙනෙක් නෙහ්...😂😂

    • @rangisurangi6715
      @rangisurangi6715 8 หลายเดือนก่อน +1

      සන් කියන්නේ කෙලෙස් එකතු කිරීම. එම නිසා කෙලෙස් එකතු කිරීමේ වාද පැවැත්වීම බෞද්ධයාගේ සිරිත නොවේ.

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      Orginal account එකකින් ඇවිත් සංවාද වලට ආරාධනා කරන්න සහෝ 😂

    • @savindunihara3180
      @savindunihara3180 8 หลายเดือนก่อน

      මන් එන්නම් සුද්දා සංවාදයකට අපි ඉර හද
      ගැන කතා කරමු 😂

    • @countryofhelios9767
      @countryofhelios9767 8 หลายเดือนก่อน

      @@rangisurangi6715
      එතකොට සන්තුට්ඨි කියන්නෙත් ඒකද බං.
      සං යනු කෙලෙස් එකතු කිරීම බව දැක්වෙන බුද්ධ දේශනාවක් පෙන්වනු.