ගරු කථානායකතුමනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මෝඩාභිමානය 4.0 - Modabhimanaya 4.0
    bit.ly/Modabhi...
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 658

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 หลายเดือนก่อน +101

    Today Special 200 🎉🎉🎉🎉❤❤😍😍😍
    0:01 - සිරස්තල 🎉❤
    3:25 - දුමින්දගේ DD දත්ත වාර්ථාව
    15:44 - තුට්ටු එකේ මාධ්‍යයට පොහොට්ටුවෙන් දොස්
    18:26 - හිරේ ඉඳන් පාර්ලිමේන්තුවට ආපු හිටපු ඇමති
    19:24 - විශ්වාසභංගෙට ආණඩුව බය උනාද..??
    22:14 - රාජපක්ෂලට එකට ඉඳලා අරින උදවිය
    26:33 - කථානායකගේ දුක්බර ලියුම
    39:42 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය
    42:49 - පොලිස්පති කෙනෙක් නෑ
    43:57 - පොහොට්ටුවට පණිවිඩයක්
    44:58 - ගණේමුල්ල වෙඩි හුවමාරුව
    47:24 - කෝප් කමිටුවේ අලකලංචිය
    54:12 - කෝප් කමිටුවේ රොඩු ටික
    56:24 - ශ්‍රීලංකා දුම්රිය සේවයේ ගඳ ගහන කථාව
    1:08:12 - මහේස්ත්‍රාත්වරයා CID යට දෙහි කපයි
    1:11:32 - විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
    1:12:27 - මුදල් කාරක සභාව මහබැංකු වැටුපට හරස් වෙයි
    1:13:45 - SL Vlog News වෙබ් අඩවිය 🎉❤
    1:14:11 - කලර් ලයිට් තොරණ
    1:21:20 - කොරියානු ශ්‍රමිකයන්ට අපලයක් වූ ගුවන් සේවය
    1:24:07 - ජර්මන් පරීක්ෂණ නැවට තහංචි
    1:25:19 - ඔත්තුවට තෑග්ගක්
    1:39:32 - SL Vlog තිරය පසුපස දක්ෂයෝ ❤
    1:41:46 - ලාංකිකයන්ගේ සීනි කෑම
    1:47:34 - උණුසුමේ වෙනසක්
    1:49:19 - ලාංකිකයන්ට සතුටුවෙන්න තියෙන අමුතු ක්‍රම
    ( ChemistryLK සහ මාව මතක් කිරීම ගැන ස්තූතියි ❤ අද තමා දිගම DD එක )

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 10 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @maduka_pathum2727
      @maduka_pathum2727 10 หลายเดือนก่อน

      @@RANTHARUSOYSA250 😘❤

    • @shakilweligamage3893
      @shakilweligamage3893 10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @chaniranaweera2054
      @chaniranaweera2054 10 หลายเดือนก่อน +1

      Thanks hode ❤😊

    • @krishanduminda
      @krishanduminda 10 หลายเดือนก่อน +4

      ❤❤❤ Great Work Brother🎉🎉 Thank you very much (From ගණිතයා)😊

  • @Susantha-b5q
    @Susantha-b5q 10 หลายเดือนก่อน +28

    මම කටාර්වල මේ වැඩසටහන් 200ම මම අනිවාර්යෙන් බැලුවා ගොඩක් ආසාවෙන් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා මේක තමයි අනිවාර්යෙන්ම බලන්නේ මේ ඩීඩී එක සහ භාරත තෙන්නකෝන්ගේ වැඩසටහන් ඔබලා සියලු දෙනාටම ජය වේවා❤❤❤❤❤

  • @ruchiranethmina9264
    @ruchiranethmina9264 10 หลายเดือนก่อน +24

    afftasiri sathish ayye....😂 මම මම ඒ ඉස්සරහ බොඩිමේ එක්කෙනා 🤣 ඇත්තටම මේකෙන් දේශපාලනය ගැන ලොකු කියවීමක් ගන්න පුළුවන් උනා.. keep it up
    ❤😍

    • @anojakoumari7303
      @anojakoumari7303 10 หลายเดือนก่อน +1

      ඔයාද ඒ...ඔන්න ඔයා ගැනත් dd එකක කියවුනා..😂

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน +1

      😂🖤❤‍🩹

  • @thilakfdo6954
    @thilakfdo6954 10 หลายเดือนก่อน +41

    ඇත්ත වශයෙන්ම මෙම වැඩ සටහන ඉතාමත්ම ආශාවෙන් හා කැමැත්තෙන් බලනවා... ඒ වගේම අපේ රටේ මේ දූෂිත දේශපාලුවන්ට හා පවතින දූෂිත දේශපාලන ක්‍රමයට ඉතාමත්ම නිර්දය ලෙස පහරදීම් කරන ඔබලා ඍජුවම ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් කරන කාර්ය භාරය අති විශිෂ්ඨයි... 👍 ඔබ සැමට උණුසුම් සුපැතුම්..❣️ ඔබලාගේ වැඩ සටහන ඉදිරියටත් සාර්ථක වේවා... 🙏

  • @Sadeep.n77
    @Sadeep.n77 10 หลายเดือนก่อน +33

    මේක මම අහන්නේ ඇත්තටම එංගලන්තේ ඉඳන්. මෙහෙ සුද්දො ගොඩක් මැද වැඩකරන ගමන් එකපාර හිනා උනාම උන් බලනවා මට පිස්සුද කියලා. 😂
    මේක මරු ඇත්තටම අහන් ඉන්න ගියාම.
    අපි ලංකාවේ නැතත් අපි ටච් එකේ ඉන්නේ ලංකාව ගැන. ඒ වගේම මම වැඩිපුරම අහන්නේ ආතල් එකක් ගන්න. එහෙනම් කට්ටියටම සුබ 🎉
    දිගටම කරන්න නතර කරන්න එපා.

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 10 หลายเดือนก่อน

      බලාගෙන 1990ට කෝල් කරලා අංගොඩ එවයි 😂😂😂😂😂

    • @Ahambu
      @Ahambu 10 หลายเดือนก่อน

      ආ මල්ලි .බලන් ගියහම අපි දෙන්නම අහනවා නෙ.😂😂

    • @Sadeep.n77
      @Sadeep.n77 10 หลายเดือนก่อน

      ​@@Ahambu😂 ඔයත් ඉන්නවනේ

    • @awanthimunasinghe
      @awanthimunasinghe 10 หลายเดือนก่อน +1

      ඒකනම් හැමෝටම තියන ප්‍රශ්නයක් .. මොකෝ මුන් පිළිගනීද නිව්ස් අහලා හිනාවෙනවා කිව්වොත්..😂😂

    • @priyanthidezoysa2813
      @priyanthidezoysa2813 10 หลายเดือนก่อน

      මාලිමාවට ජයවෙිවා නියමයි දියුණු වෙිවා ඔබලා සියළු දෙන්නට බුදුසරණයි 👍

  • @abesingha
    @abesingha 10 หลายเดือนก่อน +55

    නිතර comment නොදැම්මත් නොවරදවා හැම podcast episode එකක්ම අහනවා.

    • @ausmilina6564
      @ausmilina6564 10 หลายเดือนก่อน

      Ow comment dnna welwk set wenne na audio ahnne gdk welwata

    • @jayaniwelarathna
      @jayaniwelarathna 10 หลายเดือนก่อน

      ඔව්

  • @rumeshadulanjalee152
    @rumeshadulanjalee152 10 หลายเดือนก่อน +23

    මමත් හවස බෝඩිමට ඇවිත් මගේ පුංචි ව්‍යාපරයේ වැඩ කරන ගමන් මේක අහන්නේ...
    ටිකක් වැඩිපුර හිනා යද්දි ( විශේෂයෙන් හසා ඉන්න දවස් වල ) මම ස්ක්‍රීන් එක බලනවා හසාගේ රියැක්ෂන් බලන්න.. 😁😁😁

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 10 หลายเดือนก่อน +18

    සුභ පැතුම් ඔයාලට මමත් පටන් ගත්තු මුල් දවසේ ඉදන් බලනවා විදේශ රටක හිටියත් වෙලාව හියාගන මම නිදා ගන්න වෙලාවෙන් කාලයක් අඩු වෙලා D D එක බලන්න එදා ඉදලා අද වෙනකන් හොද නරක දෙකම මම එදා දවසේ comments කරලා තියනවා ඒ මගේ මොලේට දැනෙන විදියට ඔයාල ඒ අදහස් වලට අමනාප නැතුව ඇති කියලා හිතනවා හසා ඉන්න දවසට හිනෙනුත් හිනා යනවා ආයෙමත් ස්තුති බෘනෝ ඇතුළු සියලුම දෙනාට ❤🎉

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 10 หลายเดือนก่อน +135

    කොටුවේ ඇවිදගෙන යනකොට පාන්දර 4ට විතර හුරු පුරුදු කටහඬවල් ටිකක් ඇහුනා. බලනකොට ටිකට් විකුණන කොල්ලෙක් DD දාලා අහනවා❤️❤️

    • @prashanthageemuni5626
      @prashanthageemuni5626 10 หลายเดือนก่อน +3

      මමත් ආශාවෙන් බලන්නේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකතමයි 👍🏽👍🏽👍🏽

    • @arshedfazal
      @arshedfazal 10 หลายเดือนก่อน +2

      කරටි කැඩෙන්න ගසලා මසාජ් එකකින් වැඩේ close කරන්න spa එකකට පාන්දර 3ට ගොඩ වෙද්දි බෘනෝගේ කටහඩ ඇහුනා. බලනකොට reception එකේ කෙල්ල DD දාලා අහනවා ❤❤

    • @shaslwow3967
      @shaslwow3967 10 หลายเดือนก่อน +1

      @@arshedfazaleeya

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 10 หลายเดือนก่อน +1

      ​@@arshedfazalthis is so f 😂😂😂😂

    • @lifeisshort4323
      @lifeisshort4323 10 หลายเดือนก่อน

      බොරැ කියන්න එපා ඉතින් 😂

  • @vindya333
    @vindya333 10 หลายเดือนก่อน +25

    දිගටම බැලුවා 200 වනතුරැ. Congratulation all of you 👍👍👍

  • @RaviDharmawardane
    @RaviDharmawardane 10 หลายเดือนก่อน

    DD කන්ඩායමට සුබ පැතුම් 200 වැනි කථාංගය වෙනුවෙන්. මම මේ පොඩ් කාස්ට් එක බලන්නේ හවස ජිම් එකට ගියාම, මට මේ පොඩ් කාස්ට් එක පිටුවහලක් මගේ ශරීර යෝග්‍යතාවය සමබරව රදවාගැනීමට මොකද මම හරි කම්මැලියි ඇග වෙහෙසවන්ඩ. නුබලා සෙට් එකට ගොඩක් පිං මේ කරන වැඩේට.. නවසීලන්තයෙන්, රවී… ❤❤❤

  • @kasunsandeepa895
    @kasunsandeepa895 10 หลายเดือนก่อน +13

    DD පටන් ගත්ත දවසේ ඉඳන් මේක බලන එක දවසේ අනිවාර්ය කොටසක් බවට පත් වූනා. NEWS අස්සේ හැංගිලා තියෙන දේවල් පෙන්නන එක මරු. හැබැයි අපි ආසාවෙන් අහපු හසාගෙයි Bruno ගෙයි podcast එකට මේකෙන් පාර වැදූන එක තමයි දූක.
    Congratulations and All the best DD team !!! ❤

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน +4

      එකත් එනවා😊

    • @kokilafernando1486
      @kokilafernando1486 10 หลายเดือนก่อน +1

      DD team, Congratulations!

  • @Nayomi198
    @Nayomi198 10 หลายเดือนก่อน +9

    මමත් කවදාවත් දේශපාලනය ගැන උනන්දුවක් තිබුණු කෙනෙක්ම නෙමෙයි. හැබැයි දැන් DD නොවැරදීම අහනවා සෑහෙන ඇත්තක් දැනගන්න පුලුවන් නිසා.
    මේවා මිලියන් subs තියෙන්න ඕනි programmes.Good luck team!!

  • @FarhanBasheer-r8o
    @FarhanBasheer-r8o 10 หลายเดือนก่อน

    මමත් හැමදාම වැඩට යන්න එකහමාරක් යනව ඒකා මාරට මම හැමදාම අහන්නෙත් ඔයාලගේ සටහන් විතරයි එක හිතටත් සැනසීමක් හිනාවෙන්නත් පුළුවන් රට ගැන දුක් වෙන්නත් පුළුවන් හැමදේම තියෙනවා. ඔබතුමාලට ජයෙන් ජය ඔබ සමග

  • @chinthanawijesekara3591
    @chinthanawijesekara3591 10 หลายเดือนก่อน +4

    DD එකට සුබ පැතුම් ❤❤ සතියේ දවස් වලට අනිවාර්යයෙන්ම බලන pod cast එකක්. Job stress එක නැති කරගන්න ලොකු උදව්වක්. Thinking pattern එකත් වෙනස් උනා. POD cast වලින් දැනුමටත් සෑහෙන දේවල් එකතු කරගත්තා. හදවතින්ම ස්තූති. Update උනා සෑහෙන්න.❤❤❤🙏🙏🙏

  • @RamaniSumeda
    @RamaniSumeda 10 หลายเดือนก่อน

    කෙහෙළිය පාර්ලිමේන්තු ආව විදිය මරු.... බෘනෝ.. ඔබේ දැනුම බෙදන විදියට මම හරි ආසයි. එකෙන්ම හුගක් දැනුවත් උනා. Thanks lot

  • @universalknowledge4486
    @universalknowledge4486 10 หลายเดือนก่อน

    මම ඔයාලව බලන්න අරන් දැන් මාස පහක් හයක් වගේ..උදේට උයන ගමන් ඔයාලව බලනවා අහනවා ආදරෙයි හැමෝටම ලොකු දැනුමක් සහ විනොදයක් ඔයාලගේ වැඩේ

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 10 หลายเดือนก่อน +5

    අවුරුදු 20යි & girl කෙනෙක්...හැමදාම අහනව ❤
    Good luck DD team ❤️

  • @wijeykulathungam
    @wijeykulathungam 10 หลายเดือนก่อน

    Congratulations on your 200th show. I am living in Canada for the last 37 years. Unfortunately I came to know about your show somewhere in last year August. But from that day I didn't miss any show. Yours is one of the few shows that I don't miss. I am a Tamil, but I understand the show with the Sinhala knowledge I gained in my early life in Sri Lanka. I am a fan of Lasa, and I knew Abhiseka as I have seen her own show before I started watching DD. Keep up the good show, and please don't skip any days.

  • @nimaliperera9457
    @nimaliperera9457 10 หลายเดือนก่อน +19

    ❤❤❤ උඹලට ....
    නිව්ස් අහන්නේ නෑ.
    උඹලගේ ඒවා තමයි බලන්නේ ...
    ස්තූතියි ..ආදරෙයි හැමදාම ...❤

  • @dionranasinghe1012
    @dionranasinghe1012 10 หลายเดือนก่อน +6

    දෛනිකව දේශියව හා ව්දේශියව සිදුවන උණුසුම් ප්‍රවුත්ති ප්‍රදාන නාලිකාවලවලින් නොබලා සුපුරුදු සමුභ සංවාද රිද්මයෙන් එපිට රසාස්වාදයකින් නැරඹ්ය හැකි මැතකාලීන ආතල්ම Vlog එකක් ආතල්ම සෙට් එකත් එක්ක ❤❤❤

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 10 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔව් සතුටුයි , සතුට , දැනුම , සිනාව , ගෙනෙන එකම වැඩසටහන DD තමා , so great ❤❤❤

  • @Parak1952
    @Parak1952 10 หลายเดือนก่อน

    Congratulations on 200 episodes. I believe I have watched all your programmes all 200 days. I live in Lima, Peru in South America. Peru is 10 1/2 hours behind Sri Lanka and I get the opportunity to watch in the morning around 10 or 11 am on the following date after the DD programme. I get all SL political information from your programme. Continue with your good and valuable work. - Parakrama කරුණාරත්න Attorney - at law

  • @luckmillan9169
    @luckmillan9169 10 หลายเดือนก่อน +5

    සුබ පැතුම් ... DD 200 ම මිස් වෙන්නේ නැතුව බැලුවා. ඔලුව අවුල් දවස්වලට ආතල්ම ඒවා දෙතුන් සැරයක් බලනවා.
    ළගදිිම Patreon live එකෙන් හමුවෙමු .

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Prasan-r5r
    @Prasan-r5r 10 หลายเดือนก่อน +1

    Sl VLOG නාලිකාවට මාගෙ සුබ පතුම්. ජපානයේ රැකියාවක් කරන මා ආයතනයට විනාඩි 45 වාහනය පදවන අතර නරඹා නැවත හවසටද නරඹමි.ඔබලාගේ විග්‍රහ මාගේ පුද්ගලික ජීවිතයටද වැදගත් ඌ වාර ඇත.එනම් මගෙ දරුවාගේ රැකියාවක් සම්බන්ධයෙන් එ ආයතනය ගැන සොයාබැලීමට අදහස් සහ ක්‍රම හා සොයාගත යුතු විස්තර මොනවාද යන්න පිළිබඳව බොහොම ස්තුතිය ඔබලාට සුබ වේවා ..

  • @nilunethmi3742
    @nilunethmi3742 10 หลายเดือนก่อน

    මං ඉන්නෙ ඩුබායි.ඔෆිස් එකක වැඩ කරන්නේ.මුල ඉදන් මේක බැලුවා.ඇත්තටම බැලුවා නෙවේ වැඩ කරන ගමන් හෙඩ් සෙට් එක ගහගන පෝන් එක සාක්කුවෙ දාගන තනියම හිනාවෙවී ඇහුවා.ගොඩක් අවස්තා වලදි කට්ටිය අහනවා ඇයි තනියම හිනාවෙන්නෙ කියලා 😂😂.සුබ පැතුම් ඔයාලට.අපිට වැඩ කරන්න ජවයක් වෙන කම්මැලිකම නැතිකරන ඔයාල සෙට් එකට තෑන්ක්ස් .ආදරෙයි හසා අභී බෲනෝ ඇතුලු සෙට් එකටම.❤❤❤❤❤

  • @miniNtb
    @miniNtb 10 หลายเดือนก่อน +1

    ජයවේවා!! හදපු ඔලු ටිකම ඇති මේ 200න්.. හැමදාම නොවරදවා බලනවා. සෙට් එකටම වැඩේ තව සුපිරියට කරගෙන යන්න සියලු ශක්තිය ලැබේවා!

  • @wspTv2
    @wspTv2 10 หลายเดือนก่อน +2

    200 ට සුබ පැතුම් 300 ඉලක්කයට යැමට ආශිර්වාද කරනවා

  • @malshanichathurika3439
    @malshanichathurika3439 10 หลายเดือนก่อน

    200 වෙනි වැඩසටහනට සුබ පැතුම්.මමත් වැඩ කරන ගමන් මේක අහන කෙනෙක්.එහෙම අහද්දි වැඩෙත් වෙලා දන්නෙත් නෑ. පොලු නම් තියන්න එපා...හසා කිව්ව වගේ...ලයිට් ගිය feeling එකක් එන්නෙ...hasa,bruno,abhi,thiwanka,satheesh ඔයාල නම් රොකේ රොක්!!!!❤❤lv u all...❤❤❤

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 10 หลายเดือนก่อน +3

    ඔබලා කරගෙන යන මෙම වැඩ සටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සුබ පැතුම් 😂😂😂

  • @charikamawella4250
    @charikamawella4250 10 หลายเดือนก่อน

    DD පටන් ගත්ත දවසේ ඉදන්ම එක දිගටම බලනවා, ඇත්තම කිව්වොත් DD නැති දවසට හිතට හරි නෑ ඒ තරමට addicted!
    මම news බලන්නේ නෑ, හැබැයි DD නොවරදවා බලනවා ,මොකද රටේ වෙන දේවල්වල දේශපාලනයේ හෝ වෙනත් ඕනම දෙයක ඇත්තම තත්ත්වය හරි ලස්සනට පැහැදිලිව උපහාසයෙන් පෙන්නලා දෙන්නේ DD එකෙන්,
    හසා,බෲනෝ, තිවංක ,අභී,සුජිත් , සතිශ් සහ තිරය පිටුපස ඉන්න ඔක්කොටම ස්තූතියි !
    හසා සහ තිවංක මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා ❤
    තව තවත් DD කරන්න සුභ පැතුම් ! 🎉

  • @ajithweerasinghe7042
    @ajithweerasinghe7042 10 หลายเดือนก่อน

    200 ❤ හදවතින්ම සුබ පතමි.ප්රමාද වී දැනගත් මන්ත්‍රී ඉල්ලා අස්වීම ගැන සදහන් කිරීමට තරම් නිහතමානීවූ සියලුම දරුවන්ට මම ස්තුතිවන්ත වෙමි

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 10 หลายเดือนก่อน +7

    මම A/L 2nd shy කරන ලමයෙක් හැමදාම අනිවාරෙන් රෑට කනකොට බලන්නෙ daily dose😁❤️

    • @awanthimunasinghe
      @awanthimunasinghe 10 หลายเดือนก่อน +2

      හොඳට පාඩම් කරන්ඩ ඕනේ හැබැයි හරිද...

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 10 หลายเดือนก่อน +1

    මමත් අනිවාර්යයෙන් බලනවා.හසා ඉන්න දවසට නම් ගොඩක් ආසයි ඉතින්.සුභ පැතුම් ඔයාලා හැමෝටම🌹

  • @sahanpeiris4233
    @sahanpeiris4233 10 หลายเดือนก่อน

    2019 ඉදන් SLVlog බලන්නේ අභීට පස්සේ හසා සෙට් උනාම තමයි මේක තවත් ආතල් උනේ...සෙට් එකටම ජය.. ❤

  • @dhananjalekamge
    @dhananjalekamge 10 หลายเดือนก่อน

    Congratulations. ඇත්තටම සුබ පතනවා ඔයාලට. මම මේක හැමදාම අහනවා..! මම ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක් software engineering remote job එකක්. මට නං පැයක පැය එක හමාරක Daily Dose එක හොඳටම මදි. පුළුවන්නම් පැය හයක් හතක් කරන්න එතකොට මම වැඩ කරන දවසම මට අහන් ඉන්න පුළුවන් working time එකේ 😃😍

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 10 หลายเดือนก่อน +1

    සුබ පැතුම් ඔයාලගේ 200 වෙනි වැඩසටහනට..ජය වේවා ඔයාලට..❤️❤️❤️

  • @devikamanimendra6720
    @devikamanimendra6720 10 หลายเดือนก่อน +1

    මුලින්ම වැඩසටහන් 200ට සුභ පැතුම්.. 💐
    අනුරගෙ කතාවෙදි ව්‍යවස්ථාව උපුටා දක්වමින් කියනවා ව්‍යවස්ථා සභාවට ඡන්දය නොදී සිටීමටත් ප්‍රතිපාදන තියන බව.

  • @travel8002
    @travel8002 10 หลายเดือนก่อน +4

    ඔක්කොගෙන්ම 10ක අඩු ගානක් මිස් වෙලා ඇති.මේක බලන්නෙත් පේන්ට් එකක් කරන ගමන්.ජය වේවා මචාලා❤️💐

  • @arunaaruna6675
    @arunaaruna6675 10 หลายเดือนก่อน

    I am not sure how many dds i,ve been watched ,but most probably 75% might i was.
    Thank your efforts to carryon this program for the nations interest .whole members of the team are experts for make us lough.sathish bit quiet but when he pointed out some cases even occasionally ,also the best.congratulation brothers and our only one sister abhi continued this program 200 +❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉.💪💪💪💪💪💪💪

  • @ItsMy_Journey
    @ItsMy_Journey 10 หลายเดือนก่อน +1

    ඔයාල කිව්වා කතාව හරියටම හරි. මමත් හැමදාම උදේට වැඩ පටන් ගන්නේ podcast එක දාගෙන. එක දවසක් නැති උනා කියන්නේ ඒ දවසම අවුල්. Daily බලන අය මාත් එක්ක එකග වෙයි. ඔයාල අපිව addict කරගෙන තියෙන්නේ. ජය වේවා! ❤

  • @virunpm5672
    @virunpm5672 10 หลายเดือนก่อน +1

    News බලනවා wada meka balana eka වටිනවා balance denawa niyamai all the best

  • @MoneyhuBLK
    @MoneyhuBLK 10 หลายเดือนก่อน

    11:44 eka aththa.. apith wada karana gaman thamai DD eka ahanne.. maru digatama karagena yanna.. jaya wewaaa ❤❤

  • @kirimalli
    @kirimalli 10 หลายเดือนก่อน

    අද නම් සුපිරියක් 💯👌👌
    200ම ඇහුව වැඩ කරන ගමන්

  • @nkdesignstudio3dvisualizat149
    @nkdesignstudio3dvisualizat149 10 หลายเดือนก่อน +1

    සුබ පැතුම්. හැම දාම වැඩ කරන ගමන් බලන්නේ 150+ බලලා තියේනවා

  • @kuruppuarachchi
    @kuruppuarachchi 10 หลายเดือนก่อน +27

    DD ❤
    * Patreon හිටියේ නැති වුනාට DD පටන් ගත්ත දා ඉදන් අහන කෙනෙක් මමත්.
    ලගදිම එනවා Patreon සෙට් එකට ❤🤘

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @im_gayash
    @im_gayash 10 หลายเดือนก่อน +2

    මමත් මේක මුල ඉදලම බලනවා මම හිතන්නෙ මම දෙසීයම බලලා තියෙනවා. මම Chef කෙනෙක් මම මගේ උදේ වැඩ පටන් අරගෙන වැඩ ටික කරගෙන යන්නෙ DD අහගෙන. Without Sugar Tea එකයි Dark Chocolate කෑල්ලක් කනගමන් DD අහන එකට මම Addicted 😍😍

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @VK-vw7sj
    @VK-vw7sj 10 หลายเดือนก่อน

    ලංකාවෙන් පිට ඉන්න මම උදේට වාහනේට නගින්නෙ DD අහන්න බලාගෙනමයි.. මට උදේ වෙද්දි ලංකාවට හවස හය වෙලා.. ඒ නිසා DD තියෙනවනම් ඒ වෙලාවට තමා upload වෙන්නෙ බොහෝ වෙලාවට.. බහුතරයක් දවස්වලට භාරතගෙ චැනල් එක අහගෙන යද්දි DD notigication එක එනව... වැඩසටහන් 200 ක් එක්ක අපිට තොරතුරු ගෙනාවට බොහෝම ස්තූතියි... කවදාකහරි අපේ රටට හරි පාලකයෙක් පත්වෙනකල් අපි එතෙර ඉඳන් බලාපොරොත්තු දල්වගෙන බලාගෙන ඉන්නව... Love you all... ❤❤❤

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 10 หลายเดือนก่อน

    එකම ප්‍රෝග්‍රෑම් එක දෙතුන් වතාවක් මම අහනවා..පහුගිය දවස් තුනක් දානයක් නිසා අහන්න බැරි වුනා..දානෙට ආපු අය ගියපු ගමන් පළවෙනි වැඩේ DD අහන්න පටන් ගත්ත එක😂 දුව කියනවා බෲනෝටයි හසාටයි ඔයාව ගොඩාක් මිස් වෙලා ඇති අහන්න අහන්නලූ😂😂😂

  • @sanjayachandimal4966
    @sanjayachandimal4966 4 หลายเดือนก่อน

    ඇත්තටම උබල කිව කතාව හරොයටම හරි.. මේක න්ම් නියම Dos එකක් තමයි. ඔයලා මේ ටිකේ DD නෙති හින්දා මේ මාස හයක් පරන ඒවත් බලන්වා. මොකද, මේක තම දැන් මගේ ඩෝස් එක වෙලා තියෙන්නෙ. වැඩක් කරද්දි mind එක relax කරගන්න සුපිරි dos එක. ආතල් එකක් අස්සෙ පට්ටම political knowledge එකක් දෙනවා. සමහර දේවල් ගැන වෙනමම පැත්තකින් හිතන්න mind එකක් හදලා දෙනවා..❤ ආදරෙයි ඒකට නම් හැමෝටම.. මේ dos එක න්ම් නවත්තන්න එපා. මොකද video එකක් බැලුවෙ නැත්තම් නිකන් සික් එක වගේ..😊😊

  • @TheAyomini
    @TheAyomini 10 หลายเดือนก่อน

    ඔයාල DD 200 k කරද්දො මන් හිනා වෙල,හිනා වෙලා අවුරුද්දකට තරුණ උනා.😂😂stress අඩු උනා,😊news අහද්දි එන තරහ කොහෙන් ගියාද නෑ.😎
    Congratulations ❤
    All the very best.God bless you.😇

  • @lakpriyapradeep8519
    @lakpriyapradeep8519 10 หลายเดือนก่อน +1

    Congratulations 200🎈 korean ape company ake set ekama තරගේට හිනා wenawa moko hina wenne ahuwa DD එක අහානවාලු.😊

  • @menakaliyanage3197
    @menakaliyanage3197 10 หลายเดือนก่อน +2

    Congratulations Bruno and the team!! Well done 👏
    To tell you the truth, don't have an hour daily, but I make the playback speed 1.5x to make sure not to miss you guys, Bharatha and few others😊
    Thank you for your devotion!.We are not deaf and blind anymore 🙏

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน

      ❤❤

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 10 หลายเดือนก่อน +3

    Congratulations .අපිත් අනිවාර්යයෙන්ම බලනවා program එක .

  • @MDA723
    @MDA723 10 หลายเดือนก่อน +4

    මාත් UOC FOS Undergraduate කෙනෙක්. හැමදාම DD එක upload කරපු ගමන් බලනවා. මේ දවස්වල exam අස්සෙත් දැනුත් මේ මේක බලනවා 😁

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 10 หลายเดือนก่อน +1

      DD බලලා හොදට පාඩම් කරලා exam කරලා first upper එකක දාපං මල්ලී ❤❤❤

  • @salinda891
    @salinda891 10 หลายเดือนก่อน +1

    Congratulations on the 200th episode of Daily Dose! Wishing you continued success. I love seeing Hasa and Bruno together, and Abhi is both cute and intelligent. Satheesh brother, you're also appreciated.

  • @tootsieram7182
    @tootsieram7182 10 หลายเดือนก่อน +1

    Congratulations 🎉. You guys are awesome. You all make me laugh everyday. Great job.

  • @nayanavilochana2961
    @nayanavilochana2961 10 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ma math අහන්නේ weda karana ගමන් dan akata ඇබ්බැහි වෙලා wage sathi අන්තයේ පාළුයි ස්තුති oyala හැමෝටම ❤❤❤

  • @Muthu-c7i
    @Muthu-c7i 10 หลายเดือนก่อน +1

    මමත් DD බලන්නෙ ඔෆිස් එකේ වැඩ කරන ගමන්.. ඊයෙ පාතාලෙ නම් කියද්දි පූකුඩු කන්නාගෙ නම කියනකොට හයියෙන් හිනා ගිහින් නෝන්ඩිත් උනා.. 😂 DD හැමෝටම සුබ පැතුම් ❤

  • @zoomnew908
    @zoomnew908 10 หลายเดือนก่อน

    ජයවේවා හැමදාමත් හැමදාමත් බලනවා.....

  • @shyamalifernando616
    @shyamalifernando616 10 หลายเดือนก่อน +8

    අද අභී දුව ලස්සනයි ❤❤❤

  • @sidathdissanayake239
    @sidathdissanayake239 10 หลายเดือนก่อน

    Congrats on the double century 💐 දිගටම ලස්සනට කරගෙන යන්න 👊🏻👍🏻

  • @slthadi6621
    @slthadi6621 10 หลายเดือนก่อน

    Work From Home කරන ගමං අනිවා අහනවා.. background එකට දාගෙන ඇහුවේ නැත්තං කෑවෙනෑ වගේ..🔥🖤😍

  • @mashaadikari8747
    @mashaadikari8747 10 หลายเดือนก่อน

    Congratulations 💕💕💕💕
    200 ම බැලුවා ආදරෙයි brothers & sis 👊👊👊👊

  • @sunwick6857
    @sunwick6857 10 หลายเดือนก่อน +18

    නීතී විරෝධි පොලිස්පති
    1. පොහොට්ටුවේ මන්තීරී ලා ගේ රෙදි ගැලෙව්ව.
    2. පාර්ලිමේන්තුවේ විශ්වාස ය නැත්තටම නැති කලා.
    3. මහින්ද යාපා ගේ පවුලේ උන්ව නිරුවතින් ඇවිද්දෙව්ව.
    4. තව තවත් මාලිමාවට ඡන්ද වැඩි කලා.
    Thanks Wesabandu

    • @fireheart5004
      @fireheart5004 10 หลายเดือนก่อน +1

      ඊටත් වඩා ආතල් එක තමයි චොකාගේ පවුලේ උන්ට රෙද්දෙ රෙවිලා ඉන්ඩ ඇත්තේ, මොකද චොකා පැරදුනා නම් ඉතින් පවුලේ උන්ටත් රස්සාව නැතුව යනවා නෙව. ඉතින් ලන්කාව කොහොම ද දියුණු කරන්නේ ?

    • @NimalDharmasooriya
      @NimalDharmasooriya 10 หลายเดือนก่อน

      Wishwasabangaya gnawed sajabe

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 10 หลายเดือนก่อน +1

    Congratulations and best wishes for many more interesting and valuable added programs. I quite enjoy your DDs. I watch this everyday before going to bed. Love all your sarcasm and jokes and indirect quotes. Lovely to see beautiful Abhi and all you boys

  • @ghostkiller5979
    @ghostkiller5979 10 หลายเดือนก่อน +1

    මාත් වැඩ කරන්නේ online. ගෙදර අය මෙගා නාට්‍ය ටික බලන වෙලාවට මම මේක තමයි අහන්නේ. පැය දෙකක් විතර අදින්න පුලුවන්නන් මරු.

  • @anupaperera6
    @anupaperera6 10 หลายเดือนก่อน +1

    මේ 200ට ආපූ ගමනේ මිනිස්සු විශාල පිරිසක් එකතු කර ගන්න හසා ලොකු පිටිවහලක් වුනා කියලා පිළිගන්න ඕන. කාලයක් තිබුනා කට්ටිය හසා නැති නම් DDඑක නොබලපු හෝ ඔහේ බලපු. තව දින 100ක් ඔහොම යං ❤

  • @sabeer76
    @sabeer76 10 หลายเดือนก่อน +3

    Congratulations for episode 200🎉
    I am listening DD wile I driving Uber ❤from 🇨🇦

  • @abashoesbadulla
    @abashoesbadulla 10 หลายเดือนก่อน +1

    congrats on 200 keep it up

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 10 หลายเดือนก่อน +1

    I suggest you add the DD episode number into the title 🙂
    Congratulations and good luck to the whole team ❤

  • @buddhike_wijayathilake
    @buddhike_wijayathilake 10 หลายเดือนก่อน

    අන්තිම හරියේ අර extend කරපු 'සතුට' ගැන කතාව නම් ගින්දර වගේ.
    ඒක සාකැස්ටික් වුනාට ඇත්ත. ❤‍🔥❤‍🔥❤‍🔥

  • @Game.lk1226
    @Game.lk1226 10 หลายเดือนก่อน

    @11:52 sampurna aththa hasa mama thaniyama shift aka karanne DD ake pihiten thama ubala DD දන්නේ nethi dawasata ithin parana ewa patta gahanawa ❤congratulations for 200 episode and love you all member of sl vlog team❤❤❤❤

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 10 หลายเดือนก่อน +8

    DD අහන්න ගත්තා කියන්නෙ කුඩු ගහන්න පුරුදු වුණා වගේ තමයි😂❤

    • @charikamawella4250
      @charikamawella4250 10 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන්ම එකඟයි !

  • @delrinewebster7021
    @delrinewebster7021 10 หลายเดือนก่อน

    Congratulations 🎉guys, keep the spirit going, I always watch your vlogs and really do enjoy it. God bless all of you, all the best.

  • @NoTimeToShort
    @NoTimeToShort 10 หลายเดือนก่อน

    මන් Portugal වල කරන study ගමන් ඉන්නේ , මන් ඉන්න තැන ඉදන් cmps එකට පයින් තම යන්නේ .එද්දී යද්දී මේක අනිවරෙන් අහන ගමන් යන්නේ, එලියට බහිනකොට DD නැත්නම් පෘතොකොටික ප්‍රශ්ණයක් .... උබල කියන්න ඒවාට යනකොට නැවතිලා හිනා වෙලා යන්නේ . ඔක්කොම නෙව්ස් ටික එක තැනකින් අහන්න පුළුවන් සමහර නෙව්ස් ගෙදර අයවත් දන්නේ නෑ එත් මන් දන්නවා.. ජය වෙව් Set එකට , 🤩🤩🤩

  • @chiranthajayasinghe6487
    @chiranthajayasinghe6487 10 หลายเดือนก่อน

    200 ම බැලුවා, congratulations 🎊

  • @atampahura
    @atampahura 10 หลายเดือนก่อน

    උඹලැ හැම වීඩියෝවම මම අහනවා , තව බොහෝ අයගේ ඒවත් මම අහනවා, බයික් එක පදින ගමං සහ වැඩකරන ගමං , අඩුම තරමේ දවසකට පැය හයක් අටක් විතර

  • @arjunravindra6079
    @arjunravindra6079 10 หลายเดือนก่อน +1

    200ta සුබ පැතුම් !🎉🎉

  • @dimuthudelshan3214
    @dimuthudelshan3214 10 หลายเดือนก่อน +5

    අහී අක්කටයි...පොල් වලටයි මොකක් හරි සම්බංදයක් තියෙනවා😂😂😂😂😂

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 10 หลายเดือนก่อน

    මන් 1st SL VLOG podcast එක ඇහැව්වා.මතක විදිහට හසාගෙයි බෲගෙයි audio podcast එකක්. DD එකත් එහෙමයි.උයද්දී තමා DD හොදටම සෙට් වෙන්නෙ.long distance travel වලට sl vlog podcast මාරෙටම මැච්.කොහොහරි යනවනං content දෙක තුනක් download කරනවමයි. DD episode 200න් සමහර ඒවා දෙතුන්පාර අහල ඇති. ඉතිං සුබපැතුම් ❤
    බකට් ලිස්ට් එකේ උඩටම ඇවිත් දැන් SL VLOG petreon කෙනෙක් වෙන එක තමයි.
    ආදරෙයි හොදේ SL VLOG සෙට් එකටම ❤

    • @SLVLOG
      @SLVLOG  10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤😊

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉 congratulations oll god bless you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤adarei ඇත්තේම oyala දැනුවත් kirima ගැන ගොඩාක් කට්ටිය mey වැඩසටහන බලනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු saranai oyala හැමෝටම

  • @mihiranvlogs9033
    @mihiranvlogs9033 10 หลายเดือนก่อน

    Congratulations for episode 200 ♥️ . Much love nd good luck 🫶🏻

  • @rangikalakmalee6670
    @rangikalakmalee6670 10 หลายเดือนก่อน

    Congratulations 🎉.
    Good job guys.
    You guys make us so addicted to DD.❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 10 หลายเดือนก่อน +31

    ☸️පාර්ලිමේන්තුවේ සෙට් එක නැත්නම්,උබලට කන්ටේන්ට් තියෙයි!!!.🤣🤣🤣🙂🙂

  • @tuanshuhood6725
    @tuanshuhood6725 10 หลายเดือนก่อน +1

    What a combination ... 👍
    It's better to watch without continues "Interrupting" 🙏

  • @sl_carnagegaming5680
    @sl_carnagegaming5680 10 หลายเดือนก่อน +1

    මමත් වැඩකරන ගමන් බලන්නේ සුභ පතනවා වැඩේ දිගටම ඇදන් යන්න ❤️

  • @nuwanpriyanga6070
    @nuwanpriyanga6070 10 หลายเดือนก่อน

    Congratulations . I'm a lecturer. I learned a lot from here and also took important things from here to my students

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 10 หลายเดือนก่อน

    DD 200 ට ඔයාලා හැමෝටම සුබ පතනවා . DD බලලා තනියම හිනා වෙනවා. අහල පහල මිනිස්සු හිතනවා ඇති සතියෙ දවස් පහේ පිස්සු හැදෙනවද කියලා.

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 10 หลายเดือนก่อน +1

    200🎉🎉🎉🎉congratulations. God bless you all.🙏💐💐💐💐❤️

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 10 หลายเดือนก่อน

    මේ වගේ හැමදාම ටිකක් දිග Video ඕනේ ❤ ❤ ආදරෙයි හැමොටම ❤ ❤

  • @ireshakalankaYT
    @ireshakalankaYT 10 หลายเดือนก่อน +25

    පවුලෙ වලි ගැන කතා කරද්දි අභීට මොනවා හරි මතක් උනාද මන්දා 😂

    • @awanthimunasinghe
      @awanthimunasinghe 10 หลายเดือนก่อน

      ඒ මූණ නේ 😂😂

    • @i_am_THENU
      @i_am_THENU 10 หลายเดือนก่อน

      අභී අක්කා බැදලා ඉන්නෙ රගර් ප්ලේයි කරන කෙනෙක්නේ හරියටම දන්නෑ 😁

    • @gangamarapane8819
      @gangamarapane8819 10 หลายเดือนก่อน

      😅

    • @priyankaramahesh3722
      @priyankaramahesh3722 10 หลายเดือนก่อน

      ​@@i_am_THENUඒවාගේ තමයි ..😂😂

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 10 หลายเดือนก่อน

    200 ට සුභ පැතුම්🙏💐 🔥💯

  • @lakshithawarnakula
    @lakshithawarnakula 10 หลายเดือนก่อน

    Well done guys ! 👌🎉 keep up the good work. 👍

  • @kuruppuarachchi
    @kuruppuarachchi 10 หลายเดือนก่อน +22

    14:37 රගර් කතාව අභීට 😂

  • @Yash.Ranasinghe
    @Yash.Ranasinghe 10 หลายเดือนก่อน

    200ට පැය 2යි. 🥰Congratulations Team 🖤🖤🖤

  • @mrpuwak2266
    @mrpuwak2266 10 หลายเดือนก่อน

    නැති උනාම වැඩ කරගන්න බෑ තම්යි... ඒ කතාව ඇත්ත. ආදරෙයි ❤❤

  • @Thusi84
    @Thusi84 10 หลายเดือนก่อน

    Congratulations DD team, Wish you all the best to continue this forever.

  • @Hansaka_me
    @Hansaka_me 10 หลายเดือนก่อน +1

    නුවර ඉඳන් එද්දී දවසක් අසනීප වෙලා slow train එකේ වැසිකිලියට ගියා පොල්ගහවෙල හරියේදී. මරදානට වෙනකන් වැසිකිලියේ හිර වෙලා හිටියා වතුර නැතිව. අන්තිමේ යාලුවෝ ටික මම පරක්කු ඇයි කියලා බලන්න අවාම තමයි කතාව කියලා වතුර එකක් ඉල්ලා ගත්තේ. හම්මෝ! කෝච්චියේ ගමන් නම් එපා. එපාම තමයි.

  • @ranavinagoda9815
    @ranavinagoda9815 10 หลายเดือนก่อน +18

    පොහොට්ටුවේ ගරු කතානායක තුමනි...