Neth Bodhiya, Kandy || නෙත් බෝධීන් වහන්සේ, මහනුවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This historic #Neth Bodhi, located in an elevated courtyard in front of the #Pattini devalaya in Kandy's #Temple of tooth relic complex, was also known as #Narendrasingha Bodhi in the past. Legend has it that this is known as Neth Bodhi because it gave sight to the blind mother of King Narendrasingha.
    #මහනුවර ශ්‍රී #දළදා මාළිගා පරිශ්‍රයෙහි #පත්තිනි දේවාලයට ඉදිරිපස උස් වූ මළුවක පිහිටි මෙම ඓතිහාසික #නෙත් බෝධිය ,#නරේන්ද්‍රසිංහ බෝධිය ලෙසින් ද අතීතයේ හ‍‍ඳුන්වන ලදී. නරේන්ද්‍රසිංහ රජුගේ අන්ධ මෑණියන්ට පෙනීම ලබා දුන් නිසා මෙය නෙත් බෝධිය ලෙසින් ප්‍රකට වූ බව ජනප්‍රවාදයේ එයි.
    Special thanks - Mr.Sajana Madusanka ( music track )

ความคิดเห็น • 11

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 วันที่ผ่านมา

    🙏🙏🙏මතු බුදුවන් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. උතුම් නෙත් බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබී ලක්‌ මාතාව සුරකේවා. දළඳා සමිදු පිහිටයි. 🙏🙏🙏PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8o 2 หลายเดือนก่อน

    ඉතාමත්ම ආශීර්වාද ලබාදෙන උත්තම බෝධිය ඉතා මත් බුද්ධ ශක්තිය ක් ඇතී බව අත්දැකීම ඇතිව සදහන් කරමී

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 27 วันที่ผ่านมา

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷teruwan saranai🌷🌷🌷🌷🌷

  • @RuwankumaraWakamaarche-ji4vm
    @RuwankumaraWakamaarche-ji4vm 8 หลายเดือนก่อน +3

    ලස්සනට පැහැදිලි කරල දෙනවා අහගන ඉන්න ආසයි

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu. Ethama hondin pehedili kala. Budusaranai obata. Jayawewa.
    Neth Bodeen Wahansa mage hithe hema welawakama thiyena yahapath prarthanawa itha ekmanin ma balaporoththwana lesinma yahapath ayurinma ituwewa Neth Bodeen wahansege pihita ashirwadayenma. Mema video balana hemotama Neth Bodeen Wahansege pihita lebewa. Budusaranai.

  • @OnlineRRR
    @OnlineRRR 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මේ විස්තර අදයි දැන ගත්තෙ 🙏🙏

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8b 2 หลายเดือนก่อน

    මහනුවර රාජදානිය වටා මෙවැනි ජනප්‍රවාද ඕනෑ තරම්.අපට කිව්වාට බොහොම ස්තුතියි !💐 💐 💐

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +1

    Namo buddaya sadu sadu sadu theruvan saranai 🙏🙏🙏

  • @RuwankumaraWakamaarche-ji4vm
    @RuwankumaraWakamaarche-ji4vm 8 หลายเดือนก่อน

    අහගන ඉන්න ආසයි. ලස්සනට විස්තර කරල දෙනවා. තවත් මේ වගේ වැඩ සටහන් කරන්න හැකි වේවා

  • @maalaherath8954
    @maalaherath8954 8 หลายเดือนก่อน

    Sadu sadu sadu.🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน

    Ganu set ekama indiyawen thama awe apoooooooo ape rate pirimi