Oba wahanseta puluwan me rata goda ganna. Wena rajya nayakayo awashya naha. Dear Ven Dhammaloka Thero , You can build our country. Unity, Trust and honest will make the best country soon. Everyone should help Ven Dhammaloka Thero to remove poor and unfortunate situation of the Country. You are the light of the future.!!!! 🌄🙏🙏🙏
Menna sharook khan kaha reddak adagena ragapanawa Ane ithin sasaneta Aba saranai Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
අනේ සියලු දෙවියො රකින්න ඕනි අපෙ පොඩි හාමුදුරුවෝ ....හිනාව දැක්කත් හිත පිරෙනව..
හාමුදුරුවන්ට දුප්පත් අය ගන ලොකු දුකක් තියෙනවා පේනවා.🎉🎉🎉 අනේ වාසනාවන් ඔය කරන කියන දේ වල් සාර්තක වේවා බුදුසරනවේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💜💜💜💜🌷🌷🌷💞🌷💞🙏🏻🙏🏻🙏🏻👌🏼👌🏼👌🏼
ජිවිතේ අවසාන කාලේ උනත් ජිවිතේ දිනන්න වෙර දරන හිත හයිය මිනිස්සු අපේ රටේ තාමත් ඉන්නවා ..සතුටුයි ..මගේ රටට වගේම අපේ හාමුදුරුවන්ටත් බුදු සරනයි ...🙏🙏🙏❤
හිත් හයිය අහිංසක ජීවිත...අපේ හාමුදුරුවන් දුප්පත් අයටයි පොඩි දරුවන්ටයි කරුනවයි ..🙏🙏🙏
අනේ හාමුදුරුවනේ ස්තූතිය හැම දෙයකටම.බුලත් දෙන්න එපා ,දරුණු ,මාරක සුව කල නොහැකි පිලිකා සහ වෙනත් දරුණු මුඛ රෝග වැළැදෙනවා. අනේ, ඒ සැම දැනුවත් කරන්න. දුමි පානය වාගේම විසම,විස වෙනවා,දහ දුක් ,ජිවිතය මහා බයංකාර අනතුරේ වැටෙනවා.නිසකය්.
ශක්තිමත් හිතේ ද්‍යිරිය න් වැඩ කරන අහින්සක මිනිස්සුන්ගෙ සියලු වැඩ සාර්ථක වේවා .ඒ පැත්තෙ අයට ඇගලුම් කම්මලක් කර්මාන්ත පුරයක් වත් දාන්නෙ නෑනෙ සැමට තෙරුවන් සරනයි
gamat thiyanawa
ඇත්තටම ලස්සනයි මම ත් මෙ වගෙ දුෂ්කර පළාත්වල රාජකාරි කරල තියෙනව හාමුදුරුවනෙ හරි ම සුන්දර යි ඒ කාලය.... ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
හැලඹවැව ලගට පින්කදක් වැඩලා 🙏🙏🙏🙏🙏
Aney ow. Unwahanseta theruwan saranai !
ඔබවහන්සේ ගේ කරුණාව දයාව පිරිලා ඉතිරිලා, අනේ සාදු සාදු සාදු මෙවන් හිමිවරුන් තව තවත් බිහි වේවා. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ දැක්කත් ආසයි.මාත් 2008,2009 මෙි හරියේ හිටියා ඔය වැවෙි නාලාත් තියනවා සැහෙන්න...හැලඹවැව, නෙලුමි වැවැ ඔය ලගම තමයි තියේන්නේ..අපේ ස්වාමින් හවන්සේ කරන මෙි සත්කාරයට ගෝඩාක් පිං..
අනේ අපේ හාමුදුරුවනේ ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ලොකුම දුකක් ඇති වෙනවා අපේ දුප්පත් අය ගැන ගොඩක් ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
Karant eka wathura ne ape hamuduruwane Mt ekata podi udauwak karnwada .oba wahanseta godak pin
Ahinsaka,duppath,hitha shakthimath minissu..oba wahanseta aneeja qarayak pin ape hamudyruwane...🎉🎉🎉
Ape hamuduruwane oba wahanse ge karunawa ,dayawa ,adaraya pirila. Ahinsaka, duppath minissuge laga ahinsaka bala porothu pamanai kisima lokukamak na . Neda hamuduruwane .godak pin hamuduruwane .
Wada karanna puduma uwmanawak thiyenne budu saranai oba wahanseta
තෙරුවන් සරනයි
Oba wahanseta puluwan me rata goda ganna. Wena rajya nayakayo awashya naha.
Dear Ven Dhammaloka Thero ,
You can build our country. Unity, Trust and honest will make the best country soon. Everyone should help Ven Dhammaloka Thero to remove poor and unfortunate situation of the Country. You are the light of the future.!!!! 🌄🙏🙏🙏
අනේ වාසනාවන් අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි
සෑම ලස්සන ගමකම දුෂ්කර කතවක් තියනවා අපෙ හමුදුරුවනෙ 🙏
අවවාදයක් නොවේ...සියලු සත්වයන්ට ප්‍රේමයේ දායාදය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ පාවාදුන්නේ ළගම හිතවතෙක්..එම නිසා සැමවිටම සැවොම ගැන අවදි සිහියෙන් වැඩවසන්න රටට සේවයක් කරන පුද්ගලයන්ට හතුරන් සිටී කෑමෙන් බීමෙන් පවා ප්‍රවේශම් වියයුතුය 🙏🙏🙏
Budu saranai Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Minisunta wagema parisarayatath agamadahamath harima kamathi suwamin wahansa namak samadama minisun athara babalewa thnuruwange saranai
Sikurada newei ape hamuduruwane, ada erida...😅❤🙏 budusaranai kastiytama...😍
Neiama...හාමුදුරුවෝ ..namaak🙏🙏🙏👌
තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️
Edath duk vindala adath duk vindina meyala kawadadame dukin midenne ape hamuduruwane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤theruwan saranai e ammatai thaththatai
Sne aoe hamuduruwa n balanna tiyena adare duppat wadihiti ayata mehema hama pansalakama thruna hamufuruwan hadunanam attatama ape maubima hatima sundara wri tetuwan saranai dirgauasa 🙏🙏🙏🙏🙏❤❤❤❤
බුදු සරනයි සියලුම දෙනාට🙏🙏🙏
Budu sarani hamuduruwane dirgau wewa❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙගෙ ඇල්ම බැල්ම මේ ජනතාවට අවශ්‍ය යි.
Budusarani
Budusarnai
❤❤❤නමෝ බුද්ධාය
🙏🙏🙏🌼🌼🌼 teruvan saranai oba wahanseta
Pinvantha svamen vahanse!!!!! Sanda gere seya vendemata kemathe.Tangalle seta.
Teruvan saranai 🙏🙏🙏
Teruwan saranay 🙏 🙏 🙏
Theruwan saranai ape hamuduruwane
Niwan awaboda wewa
🙏🙏🙏🙏🙏🙏🙏
Rateta hithathi rate ahinsaka minissunta hithathi dayeta hithathi daye minissunta hithai agemeta hithai ageme anik biksunta adarseyaku DAMMALOKE thera🙏🙏🙏🙏🙏
Budundaka nivandakithvaa. Waena monavanam liyannada podei haamuduruvanae ...archciei seeyaie .dakinkotath ..puduma dukak hadavathae. Deergaauuuwaeevaa...
Sansara gananawak me wage pin karanawa athi ape hamuduruwo matath yam udawwak karanma ona idiriye di balamu
🇱🇰🇱🇰🙏🙏🙏🙏
හාමුදුරැරවනේ මමත් පන්සලක් ගැන දැන්නුවා
ගනු හොයල යන හාමුදුරුවෝ ඕන taram at apa හාමුදුරුවෝ rattaram අකුරු වැරදි nam සමාව wanna ආසයි කවදා හරි හාමුදුරුවෝ as dakN දකින්නට 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼💕💕
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
නැන්දයි මමයි 🥺❤
අනේ ape hamuduruwane warayaye samitha himita udawwak කරන්න puluwandad
🙏🙏🙏🙏🙏❤
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අද video එකක් දාන්නේ නැද්ද හාමුදුරුවනේ 2023 . 12. 11. බෝසත් ගුණැති ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
🙏🙏🙏👍😊😊😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏👍🙏
🎉🎉🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻🙏🙏🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
මම මේවගෙ හාමුදුරුවරුන්ට ගරුකරනවා..යමක් කරනවනෙ මේ අය.
Menna sharook khan kaha reddak adagena ragapanawa
Ane ithin sasaneta Aba saranai
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏