මේ පිළියම් තුනෙන් ඔබට ලස්සන සිරුරක් ලබා ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • වඩාත් නිවැරදි ආධ්‍යාත්මික දහමක් ඔස්සේ ඔබට දැනුම ලබා දීම අපගේ අරමුණයි ඔබගේ ප්‍රඥාව වැඩේවා ..
    ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa danuma, vishwa suwaya,

ความคิดเห็น • 977

  • @Pushpajeewarani
    @Pushpajeewarani 5 หลายเดือนก่อน +26

    විශ්ව මෑණියන් ගේ ආශිර්වාද අප වෙත ගෙනා ගුරු පියාණනි ඔබ තුමාට ගොඩාක් පිං .🙏🙏🙏🙏

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 5 หลายเดือนก่อน +19

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ❤❤ 🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @ChamindaRathnapriya-ek9vi
    @ChamindaRathnapriya-ek9vi 5 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ගොඩාක් පින්.

  • @DeepthikaBogahawaththa-my7xd
    @DeepthikaBogahawaththa-my7xd 5 หลายเดือนก่อน +9

    මේ video එක මගේ ඇස් දෙකට පෙන්නලා දුන්නාට විශ්ව මෑණියන්ට ස්තුතියි 🙏🙏🙏🙏..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ..තෙරුවන් සරණයි 💐

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 5 หลายเดือนก่อน +68

    ගුරු පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා!❤❤ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

    • @MalaniSiriwaradana
      @MalaniSiriwaradana 4 หลายเดือนก่อน

      ඔබතුමාට ගොඩාක් පින් සිදු වේවා

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 19 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ගොඩාක් පින් අපිව දැන් නුවත් කරාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 5 หลายเดือนก่อน +34

    ගුරු පියාණෙනි ඔබතුමා කියන විදියට මේ මිනිසුන් වැඩ කළොත් මේ රට පුදුම නිරෝගිමත් පුදුම ලස්සන මිනිසුන් සිටින ආදරේ කරුණාව පිරුණු මිනිසුන් බවට පත්වේ එහෙම රට අප සැමදෙනාටම හිමිවේවා එතනට යන්න සැමදෙනාටම ප්‍රඥාව පහළ වේවා තෙරුවන් සරණයි දෙව්පීතයි ගුරුපියාණන් ඇතුළු විශ්ව නාලිකාවටත්

  • @pubududhananjaya536
    @pubududhananjaya536 5 หลายเดือนก่อน +53

    සිත පීඩා කරන ක්‍රෝධ කාරී සිතුවිලි වලින් අත මිදෙමු. ! අදත් වටිනා අදහස් වලින් පෝෂයන කළ කුමාර මැතිදුන්ට බොහෝ පින් ! 🙏🙏🙏

    • @KumariHpu
      @KumariHpu 5 หลายเดือนก่อน +1

      පින් ඔබතුමාට❤❤❤

    • @sanjeewanitammita7822
      @sanjeewanitammita7822 4 หลายเดือนก่อน

      1

  • @Universwithyou
    @Universwithyou 5 หลายเดือนก่อน +16

    මා,හට නිරන්තරයෙන් මට ගැලපෙන සුදුසුම හොදම දේ ලබා දෙන විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි ...

  • @pubudiniper5301
    @pubudiniper5301 5 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ...!!!තුමියටත් ..ව්ශ්ව නාලිකා තුමියටත් වේවා .!!ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝ මම පිං ස්තුතියි .ව්ශ්ව ජීව්න් සුවපත් වේවා .!!🙏🌻🌎🌻🙏
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน +2

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 5 หลายเดือนก่อน +29

    නොඇසුවද පියතුමනි ඔබ පිලිතුරැදෙන්නේ මාගේ ගැටලුවලට ය..මාගේ ආදරය සහ ස්තුතිය මාගේ ගුරුපියතුමනී❤❤❤

    • @raveeravee781
      @raveeravee781 5 หลายเดือนก่อน +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 หลายเดือนก่อน +6

    ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවන්.දැනුම ලබාදීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 5 หลายเดือนก่อน +5

    ගුරු පියාණනි අපට නිරෝගිභාවයෙන් ජීවිතය ගත කිරීමට ඔබතුමා දෙන අවවාද ඉතාම වටිනවා.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමදෙනාම විශ්ව පියස නාලිකාවේ මැතිනියට කරන්නාවූ මේ උතුම් කාර්යයට හෘදයංගම ස්තූතිය පුදමි.

  • @chandraskg5927
    @chandraskg5927 5 หลายเดือนก่อน +7

    ගුරු පියානන්ට බොහොම පින් .බඩ අඩු කර ගන්න බෙහෙතක් කියා .dunnata
    තෙරුවන් සරනය් .දෙවි පිහිටය්🙏🙏🙏🙏

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 5 หลายเดือนก่อน +43

    විශ්ව මැණියන්ගේ ආශිර්වාද අප වෙත ගේන ව්ශ්ව පියාණනී ඔබට බෙහෙවින් ස්තුතියි

  • @anjalilathakariyawasam3779
    @anjalilathakariyawasam3779 5 หลายเดือนก่อน +2

    වටිනා අදහස් ලබා දුන් ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි!!!❤️❤️

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 5 หลายเดือนก่อน +5

    ඔබ තුමා ට හැමදාම වගෙ ගොඩක් පින්

  • @VasanaJayathilaka
    @VasanaJayathilaka 13 วันที่ผ่านมา +1

    Teruwan saranai devipihitai devipihitai

  • @anojaanoja8523
    @anojaanoja8523 4 หลายเดือนก่อน +4

    වීශ්ව මෑණියන්ගේ ආශිර්වාද අප වෙත ගෙනා ඒ ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පිං...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geeganage6328
    @geeganage6328 5 หลายเดือนก่อน +2

    දැනුවත් කරන ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏

  • @mgvimalgunarathna3002
    @mgvimalgunarathna3002 5 หลายเดือนก่อน +3

    හිතේ තිබුණු පීඩාකාරී බව නිදභස් වුණා ඔබතුමාට ගොඩාක් පින්සිදු වේවා....!! තෙරුවන් සරණයි......!!❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 17 วันที่ผ่านมา +1

    ❤❤❤ ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤අපේ ගුරු පියණන්ට ❤❤❤ විශ්ව පියසටත් මාධ්‍ය අංශයටත් සියලුම දෙවිසුව පවුලට දෙවිසුව දේශයට ❤❤❤ ගොඩක් ස්තුතියි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල මගේ නැනට නියම දේශනාව ❤

  • @DammlkaSasith
    @DammlkaSasith 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.! ඔබ තුමාට ගුරු පියාණනි.

  • @kanthiranasinha
    @kanthiranasinha 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏❤️🙏ස්තුතියි ඔබ තුමාගේ වීඩියෝ එකක් අහන්න බලන්න සැලැස්සු ආදරණිය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වේවා 🙏❤️🙏ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 5 หลายเดือนก่อน +42

    අනේ ඇත්තමයි මේ යහපත් දේවල් පාසැල්වල ක්‍රියාත්මක වෙනවානම් ගොඩාක් හොදයි.❤❤❤❤

    • @SriLanka-zl1yi
      @SriLanka-zl1yi 4 หลายเดือนก่อน +3

      Dergau wewa pin

  • @manelperera6670
    @manelperera6670 5 หลายเดือนก่อน +2

    වටිනා අදහස් වලින් අපට දැනුම දෙන ඔබ තුමාට තෙරුවන් සරණ යි

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 5 หลายเดือนก่อน +10

    මගේ රත්තරන් ගුරු පියානන්ට දීර්ඝ ආයුශ ලෙබෙවා.අපිව සතුට්න් තබන වාට.

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුති ....නොදන්න විශාල කරුණු කියා දුන්නට...දිර්ඝායු ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤🎉🎉

  • @RamaniGeeganage
    @RamaniGeeganage 5 หลายเดือนก่อน +3

    සාරවත් වටිනා අදහස් වලින් අපගේ මනස නිරතුරු පෝෂනය කරන ගුරුපියාණන්ට දීර්ඝායු වේවා! සුදු අම්මා ඇතුලු දෙව්සුව ඥාතීන්ටත් විශ්ව පියස ගෙන එන මැතිණිය ඇතුලු කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!!

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @jennieblink3233
    @jennieblink3233 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි මහත්මා .තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 5 หลายเดือนก่อน +5

    ස්තුතිය් මැතිනියනි.නිවැරිදි සූර්‍ය නමස්කාරයක්දාන්න මැතිනියනි.ගුරුපියානන් වහන්සේටත් නමස්කාර වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 5 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් බුදුසරනයි ඔබ තුමාට

  • @nilmininaidappuwawadu7320
    @nilmininaidappuwawadu7320 5 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ඔබතුමා පැහැදිලි කිරිමට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 5 หลายเดือนก่อน +6

    වැදගත්ම විඩියෝ එකක් සැමට යහපතක්ම වේවා ❤

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 5 หลายเดือนก่อน +5

    ස්තුතියි වටිනා ඖෂධ අපට හදුන්වා දෙන ඔබතුමාට. විශ්ව පියස නාලිකාවේ මැතිණියට ස්තුතියි! තෙරැවන් සරණයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @MaduwanthiMaheshika-x8e
    @MaduwanthiMaheshika-x8e 5 หลายเดือนก่อน +3

    මන් ගොඩක් දූක් වින්ද ගැටලුවක් බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @real_amila
    @real_amila 5 หลายเดือนก่อน +5

    Thank you!

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 5 หลายเดือนก่อน +2

    ස්තූති යි මැතිතුමනි ඔබ තුමා ට වැදගත් පාඩමක් කියලා දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +9

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @UdayanganiWicramasooriya
    @UdayanganiWicramasooriya 7 วันที่ผ่านมา

    ගුරු පියානනි ඔබතුමා ටගොඩක් පින් .අපිව දැනුවත් කරනවාට

  • @prasannadhanapala425
    @prasannadhanapala425 5 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤❤❤💐💐💐
    හරිම වැදගත් යෝජනා ටිකක් ❤
    ඔබතුමා සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 5 หลายเดือนก่อน +5

    ගුරු පියාණෙනි වැදගත් දෙයක් කියාදුන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 5 หลายเดือนก่อน +2

    පින් සිදුවේවා දෙවු සුව තුමනි මේ දැනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි ඔබ තුමන් ඇතුලු සුදු අම්මාටත් සියලුම ව්ශ්ව පියසේ සියලුම දෙනාටත්

  • @dhsjjejeehsjsje5700
    @dhsjjejeehsjsje5700 5 หลายเดือนก่อน +8

    ඔබතුමා දිර්ගායුෂ ලැබෙිවා දෙවියන්ගේ පිහිටියි

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි. අපව දැනුවත් කලාට.

  • @sriyadorst1640
    @sriyadorst1640 5 หลายเดือนก่อน +15

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏❤️

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 5 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ පතනවා අපි වෙනුවෙන් වටිනා උපදෙස් මාලාවක් කියා දුන්නාට සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @mayurigamage3741
    @mayurigamage3741 5 หลายเดือนก่อน +13

    මේ පාඩම් දැනුම අපිට දෙනවාට ඔබතුමාට අපට කළ හැකි උතුම් උපකාරය තමයි ඔබතුමා කියන මගේම ගමන් කිරීම පමණයි

    • @thanujaherath5606
      @thanujaherath5606 5 หลายเดือนก่อน +1

      ඔබට තෙරුවන්සරන වේවා ගුරුපියානෙනි

  • @pradeepaherath326
    @pradeepaherath326 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට බෞතික ලොකයේ අපි කරන මෝඩකම් පෙන්නා දෙනවාට.දිර්ඝ ආයුෂ ලැබේවා❤❤❤❤💜🙏

  • @dushmantharangani8157
    @dushmantharangani8157 5 หลายเดือนก่อน +3

    බොහොම පිං ඔබතුමාට 🙏

  • @renukathambugala8499
    @renukathambugala8499 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පින් ..
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 5 หลายเดือนก่อน +5

    දෙව් තුමනි, රෝග පිලිබඳ ඔබතුමාගේ දැනුවත් කිරීමට මාගේ හදින්ම නමස්කාර කරමි, අදික පීනසින් හා ඒ නිසාම හතියෙන් යුතු රෝගීන්ටද දිව්‍ය ඔසුවක් හැකි විටක ලබා දෙන්න සුදු අම්මා ඇ තුළු සැමටම තෙරුවන් සරණයි

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 5 หลายเดือนก่อน +1

    බොහොම ..වැදගත් ..උපදෙස් .ගොඩක් .ඉගනගත්තා .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 5 หลายเดือนก่อน +9

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !🙏, වටිනා දෙ,කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට පින්,!🙏,ආදර සුදු අම්මාටත් ආදර පියානෙනි ඔබටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 🙏🙏🙏❤️❤️❤️❤️

  • @ramiatapattu4258
    @ramiatapattu4258 5 หลายเดือนก่อน +2

    Thank you Dear Sir.
    Theruwan Saranai, Siyalu Devi pihitai.
    Greatly Appreciate your kindness ❤🙏💐

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන් නදුකවෙවා සුවපත් වෙවා

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් අපව දැනුවත් කලාට

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻🌻🌻

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 5 หลายเดือนก่อน +2

    හැමෝට ම ප්‍රශ්නයක් වූ ගැටලුවට විසදුම ලබා දුන්නාට බොහොම පින් ගුරු පියානණි.. සුර්ය වන්දනාව නිවරදිව කරන වීඩියෝවක් ගෙන එන්නට හැකි නම් ඉතාමත් වටිනවා....❤❤❤❤❤

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 5 หลายเดือนก่อน +9

    දෙව් පියානන් සුදු අම්මා දීගායු වේවා සියලු නිතිමය ගැටලුවලින්ගෙන් නිදහස් වේවා ,,තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට .අපිව මෙහෙම දැනුවත් කරනවට

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 หลายเดือนก่อน +3

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි. ගොඩක් වටිනා අදහස් ලබා දුන්න පියානන්ට බොහොම පිං 🙏🙏🙏 විෂ්වපියස නාලිකාවටත් ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මේ වගේ තේරුම් කරදුන්නාාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @ChandraniEriyagama
    @ChandraniEriyagama 8 วันที่ผ่านมา

    ස්තුතියි විශ්වපියසට ස්තුතියි කියාදුන් ඔබ‍ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @anuradhaa8323
    @anuradhaa8323 5 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ආදරනිය ගුරැ පියානනි 🙏🙏🙏🙏🙏🌷🌷🌷❤️

  • @sudarshanisilva128
    @sudarshanisilva128 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @niroshanishanthi9622
    @niroshanishanthi9622 5 หลายเดือนก่อน +3

    බොහොම පින් ගුරැ පියාණනි

  • @menikeekanayake5506
    @menikeekanayake5506 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 5 หลายเดือนก่อน +3

    නීරෝගී ලස්සන ජීවිතයක් උදෙසා ඉතා වටිනා කරුනු කාරනා කියා දෙමින් දැනුම් සම්භාරයක් ලබාදෙන ආදරණීය ගුරු පියාණනේ බොහෝ ස්තූතියි . බොහෝ පින් . නිවැරදිව සූර්ය නමස්කාරය කරන වීඩියෝවක් දානවා නම් ගොඩක් පින් . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @lukychinthaka49
    @lukychinthaka49 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 5 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️wwww

  • @CharaniJanuki
    @CharaniJanuki 4 หลายเดือนก่อน

    ගුරු පියතුමාට බොහොමත්ම ස්තුතියි. බුදු ස .දෙවි පි. ගොඩාක් වටිනා දැනුම් ලෝකයක්.පරිස්සම්න් ඉන්න.ඔබතුමාට තෙරුවන් සරනයි.🎉

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o 4 หลายเดือนก่อน +3

    අනෙකවාරයක් ස්තුතියි ඔබතුමාට

  • @ReldaFrancisca
    @ReldaFrancisca 5 หลายเดือนก่อน +1

    Nodanna godak dey danagaththa thanks ❤❤❤

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 4 หลายเดือนก่อน +4

    විශ්ව මතාවට අනේකවාරයක් ඉස්තුතියි

  • @deepaperera8762
    @deepaperera8762 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතිය ජයවේවා

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 4 หลายเดือนก่อน +13

    ගුරුතුමනි ඔබතුමා තමයි මේ හෙළ දීපයට ගැළැපෙන ම රජතුමා ...ඔබතුමා චන්දේ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම රටෙන් හතරෙන් තුනක්ම චන්දේ දෙයි..අපේ රට දැය සමය ඉතිහාසය ...අතීතයේ උරුමය ..පාසල පන්සල ..විනය නීතිය හැම දෙයක්ම හරියාකාරව ඉටු වන්නේ ඔබතුමා වැනි බුද්ධි සම්පන්න අධ්‍යාත්මික නායකත්වයක් රට බාර ගත්තොත් පමණි..🙏🙏
    මා විශ්වයෙන් ඉල්ලා සිටිනවා.
    ඔබතුමා මේ රට රජතුමා කර දෙන්න කියලා..
    💙💙🙏🙏 දීර්ඝායු වේවා
    හැමෝම සුවපත් වෙත්වා .

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණන් සිදු අම්මා විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත්

  • @manelsoysa7613
    @manelsoysa7613 5 หลายเดือนก่อน +2

    Bohoma pin.siyalude pahada dunñu obathimata niduk nirogisuwaya labewa.

  • @leeladisanayake9201
    @leeladisanayake9201 5 หลายเดือนก่อน +6

    Ahamben video dakinna labune.bohomathma pin sir.❤❤❤❤❤🙏🙏🙏👍👍👍👍👍👍

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 5 หลายเดือนก่อน +1

      🌹🌹🪔🪔🪔🌹🌹🪔🪔🌹🌻🌹🪔🪔🪔🌻

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 2 หลายเดือนก่อน

    ඔබතුමා ට බොහොම ස්තූතියි .හොද පැහැදිලි කිරීමක් .

  • @sandhya5756
    @sandhya5756 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu
    Apage gurupiyanani
    Lokawasi siyaluma denata theruwansaranai deviphitai
    🙏🙏🙏

  • @nilminiperera1120
    @nilminiperera1120 4 หลายเดือนก่อน +1

    Budusaranai siyaluma denata ...🌸🌸🌸🌼🌼🌼👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @thissawijesekara8690
    @thissawijesekara8690 5 หลายเดือนก่อน +6

    අපට නොපෙනෙන පැත්ත පෙන්වා දුන්නාට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @JayaGamage633
    @JayaGamage633 5 หลายเดือนก่อน +17

    ආදරණීය ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව චිත්‍රාගාරයේ සෑම සියළු දෙනාටම
    උතුම් වූ විශ්වයට ස්තුති වේවා
    පින්වත් දෙවි පියාණන් ගේ සත් ධර්ම දේශනා අසන්නට ලොව සියලු දෙනාටම දැහැමි සිතුවිලි ඇති වේවා පින්වත් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ උතුම් දෙවි පියාණන් අප වෙනුවෙන් ආදරයෙන් සෑම දෙයම දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට මතු බුදුබව ලැබේවා
    නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

    • @sunandidevika2010
      @sunandidevika2010 5 หลายเดือนก่อน +1

      Godak pin .🙏🙏

  • @NishanthiRathnamalala-h4p
    @NishanthiRathnamalala-h4p หลายเดือนก่อน

    ❤ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදුසරණයි ඔබ තුමාට 🎉

  • @Gayan_Malinda
    @Gayan_Malinda 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @wajeerawa3369
    @wajeerawa3369 2 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ගුරුතුමනී.

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 5 หลายเดือนก่อน +4

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤

  • @amasinu7472
    @amasinu7472 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏♥️ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏🙏

  • @AfKadeeja
    @AfKadeeja 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 5 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 5 หลายเดือนก่อน +1

    අදත් ඉතාමත් හරවත් වැදගත් වැඩසටහනක් ගෙන ආ ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා ...! විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි ..! තෙරැවන් සරණයි ...!

    • @vishwapiyasa
      @vishwapiyasa  5 หลายเดือนก่อน

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @kamanithilakarathne1250
    @kamanithilakarathne1250 4 หลายเดือนก่อน +3

    Theruwan saranai

  • @morisranasingha4199
    @morisranasingha4199 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පිං.❤❤❤

  • @punyakanthi1633
    @punyakanthi1633 5 หลายเดือนก่อน +3

    Tharuwan.saranai.dawepihitai.

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... 🙏🙏🙏සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 5 หลายเดือนก่อน +3

    Stutiwewa stutiwewa stuti wewa❤❤❤

  • @pgwickramasinghe2340
    @pgwickramasinghe2340 5 หลายเดือนก่อน +2

    බෙහෙවින් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏🙏