දෙවැනි කොටස: වෙනස් කළ උපක්‍රම රුසියාවට වැඩ කළ හැටි (මෙහි පළමු කොටස 13 වැනිදා නිකුත් විය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This is the Part ii of the video on NATO, Putin and Russia.
    මෙහි පළමු කොටස පසුගිය 13 වැනි දා විකාශය කෙරුණි.

ความคิดเห็น • 38

  • @mahindapathirana
    @mahindapathirana  หลายเดือนก่อน +5

    මෙහි පළමු කොටස 13 වැනිදා නිකුත් කළා. එම කොටසේ Link මෙතැනින් th-cam.com/video/mwLvfwii4_I/w-d-xo.htmlsi=9PaA5J2fAQaC8h4B

    • @sf9714
      @sf9714 หลายเดือนก่อน

      Dr. Pathirana,
      ඔබේ විග්‍රහයට තව කොටසක් එකතු කලොත් වඩාත් සම්පූර්ණ වේවි.
      කතෝලිකයෙක් විධියට මට පුළුවන් අපක්ෂපාතීව මේ කොටස එකතු කරන්න. USSR කඩා ඉහිරවීමේ පාපයට කතෝලික සභාව වගකියන්න ඕනෑ. පෝලන්තයේ සොලිඩරිඩෑඩ් නම් ලෙච් වැලෙන්සාගේ වෘත්තිය සමිතිය වාමාංශික පසුබිමක් තිබුන රජයට එරෙහිව වෘත්තිය සටන් දැඩිසේ සිදු කලා. ඔය යුගයේ තමයි USSR ට එරෙහි රටවල් එකතුවෙලා පෝලන්ත ජාතිකයෙක් පෝප් තනතුරට පත්කර ගත්තෙ. එයින් කොමියුනිස්ට් ක්‍රමයට එරෙහිව මතවාදය ශක්තිමත් වුනා. ඔය සියලුම දේවල ප්‍රතිඵලය පෝලන්තය බටහිර කඳවුරට එකතු වීමයි. ඊලඟට බටහිර කඳවුර රුසියානු දේශසීමාවේ රූපවාහිනී කුළුණු ඉදිකරල රුසියාවට "ඩිනාස්ටි" රූපවාහිනී වැඩ සටහන පෙන්නුවා. මතකද අපිටත් පෙන්නුවේ. බටහිර රටවල තියනවා කියන සුඛෝපභෝගි ජීවිතයක් පෙන්නල රුසියානු ජනතාව රැවැට්ටුවා. අවසානයේ රුසියානු ක්‍රමය එහෙමපිටින්ම කඩාකප්පල් කලා.

  • @Kalana-tv2pl
    @Kalana-tv2pl หลายเดือนก่อน +10

    පුටින්❤

  • @user-xw2ro8bq9f
    @user-xw2ro8bq9f หลายเดือนก่อน +6

    තවත් හොද පැහැදී කිරීමක් 💐

  • @wilegechaminda9167
    @wilegechaminda9167 หลายเดือนก่อน

    අදත් වෙනදා මෙන්ම අනර්ඝ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි සර්.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน +3

    රුසියාවෙන් ගේම ඉල්ලුවා රුසියාව ගේම දෙනවා සුපිරිම❤❤❤❤❤❤❤❤

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 หลายเดือนก่อน +3

    හොද විග්‍රහයක් ස්තුතියි!

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 หลายเดือนก่อน

    ඉතාම හොද දැනුවත් කිරීමක් ස්තූතියි

  • @erandamaddegoda8659
    @erandamaddegoda8659 หลายเดือนก่อน +2

    ස්තුතියි අනර්ඝ පැහැදිලි කිරීමට !

  • @katsullivan
    @katsullivan หลายเดือนก่อน +2

    2009 දි පුටින් යුරෝපා ආරක්ෂක සමුලුවක කරන කතාවක් තියනවා. ඒක බලන්න හැමෝම. පුටින් කියන්නේ මොනවගේ දියුනු මනසක් තියෙන පාලකයෙක්ද කියලා ඔබට තේරුම් යයි. බටහිර ඉස්සර හිටපු රොනල්ඩ් රේගන්ලා, තැචර්ලා, කෙනඩිලා ගාවින්වත් ඔබාමාලා, බුශ්ලා, බයිඩන්ලා, බ්ලේයාර්ලා වගේ අලුත් නායකයෝ තියන්න බෑ. පූටින්ලා ශී ජින් පින්ලා අර මුලින් කියපු බටහිර නායකයෝ වගේ. ඒකයි වෙනස. බටහිර කඩාවැටීම වැඩි ඈතක නෙමේ බොහොම කිට්ටුයි. බලයෙන් ඇස් අන්ධවෙච්ච ඔවුන්ගෙම නායකයොයි ඔවුන්ට ඒ තත්වය උදාකරන්නෙ.

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 หลายเดือนก่อน +1

    විග්‍රහය අනර්ඝයි. බොහොම ස්තුතියි.

  • @rohanacp
    @rohanacp หลายเดือนก่อน +1

    ගොඩාක් දේවල් දැනගත්තෙ මේ වීඩියෝ 2න්. ❤

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน

    Thanks mr. Mahinda pathirana. Best news sir.

  • @preethibandara915
    @preethibandara915 หลายเดือนก่อน +1

    ඔබේ විග්‍රහයට ස්තුතිය

  • @lordpakeer7922
    @lordpakeer7922 หลายเดือนก่อน +7

    මම අදටත් කියනව පුටින් හරියට හිටියනන්, අදටත් සදාම් හුසේන් සහ ගඩාෆි වැනි නායකයොන්ගෙ මයිලකටවත් අතතියන්න නේටෝඑකට බැරිවෙනවඒ නායකයො තාමත් ජීවතුන් අතර ඉන්නවා, ඒ රටවලුත් හොදින් තියනවා.ඕකම ඉරානයටයි උතුරුකොරියාවටයි කරන්න තමයි දතකන්නෙ.

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      ඉරාක ආක්‍රමණයට අත්වැරැදීමක් කියා හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ඩ්‍රම්ප් කියනවා(ඇමරිකාව එයට කිසිම ප්‍රතිචාරයක් නෑ නේටෝ ඉරාක ආක්‍රමණය තුලින් මියගිය ඉරාක ජාතිකයන් සන්ක්‍යාව ලක්ෂ 16;කට වැඩියි එයින් බහුතරයක් ළමයින් ) ගඩාෆි මැරීම අපි කරගත් මෝඩයෙක් කියා ඉතාලිය කියනවා එයින් ඍජුවම ගාම්‍ය වෙන්නේ සකල නේටෝව වැරදිකරුවන් බව ඔහුන්ම පිලිගෙන ඉවරයි!

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @wikumhettiarachchi3507
    @wikumhettiarachchi3507 หลายเดือนก่อน +3

    Thanks sir ❤

  • @sujithmunasinghe4670
    @sujithmunasinghe4670 หลายเดือนก่อน +1

    Great summary, thank you very much for sharing & hoping to see more in future.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 หลายเดือนก่อน +1

    great great ❤

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba หลายเดือนก่อน +1

    ❤❤❤ thanks

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 หลายเดือนก่อน +2

    රුසියාවට බයේ තමයි ඕක පිහිටවල තියෙන්නෙ. පුටින් ඕකුන්ට ගහනව

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน

    thanks putinta ❤❤❤❤❤

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @viharahope2014
    @viharahope2014 หลายเดือนก่อน

    වත්මනේදී නේටෝවේ කාර්ය භාරය විය යුත්තේ දියුණු ඥාණය හුවමාරු කිරීමෙන් දුප්පත්කම ලෝකයේන් තුරන්කිරීමට.තවම එතනට ගමන්කර නැහැනේද?

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube หลายเดือนก่อน +2

    🇷🇺

  • @user-wq6ep2jn7h
    @user-wq6ep2jn7h หลายเดือนก่อน +1

    Sir English Class karanawada

    • @mahindapathirana
      @mahindapathirana  หลายเดือนก่อน

      ක්ලාස් කරන්නෙ නම් නැහැ

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel หลายเดือนก่อน

    මෙහෙ ඉදන් බටහිර ලෝකරාජ්‍යය ඇමරිකාවට‍ කොච්චර දුරද බොලං හලාවත මුහුදට පේනවද ☹️

  • @user-cr9mp5vk1v
    @user-cr9mp5vk1v หลายเดือนก่อน

    Oyag katahsda pehediline

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 หลายเดือนก่อน +1

    Nato 5 waganthiya...
    Samuha dushakatan see kriya kiriima😂

  • @bandusena8046
    @bandusena8046 25 วันที่ผ่านมา

    යූක්රෙනයෙ එවකට සිටි වික්ටර් යනුකොවිච් ජනාධිපති තුමා ව කුමන්ත්‍රණ කාරීව අරගල සිදු කරවා පලවා හැර ඇමරිකන් රූකඩ යක් වූ සෙලෙන්ස්කි ව යූක්රෙන ජනාධිපති ධුරයට පත් කලා සෙ ලංකාවේ ත් රාජපක්ෂ ල ව, ගොඨා ගො ගම හදලා අරගල ස්ට්‍රයික් කරවලා බලයෙන් පහකර ඇමරිකන් බටහිර හිතවාදී රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපති ධූරයට ඒමට ඉඩ සැලසුවෙත් එසෙමයි නෙද?

  • @lanefast747
    @lanefast747 หลายเดือนก่อน

    😂😂😂😂

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d หลายเดือนก่อน

    ❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉