හරිනම් දැන් නේටෝව විසුරුවා හැර තිබිය යුතුයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 166

  • @mahindapathirana
    @mahindapathirana  หลายเดือนก่อน +3

    දෙවැනි කොටස මෙතැනින් th-cam.com/video/kCE_MkNL7kA/w-d-xo.htmlsi=N-RYSWRVB6qev-hb

  • @user-cb8lj9qh5w
    @user-cb8lj9qh5w หลายเดือนก่อน +39

    නේටෝව බංගවේවා රුසියාව දිනේවා පුටින් ඔබ‍ට දීර්ගායු වේවා

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 หลายเดือนก่อน +57

    සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු ලොව රටවල් බිඳවැටීමට මුල් වන්නේ නේටෝවේ ක්‍රියාකාරිත්වයයි.
    නේටෝවේ බලහත්කාරකමයි.

  • @user-uv9yr9on1t
    @user-uv9yr9on1t หลายเดือนก่อน +14

    මේ සියවසේ සුපිරි මිනිසා..පුටින්....ඔබට ජය

  • @chamaradeshan9903
    @chamaradeshan9903 หลายเดือนก่อน +91

    අපිට නොයෙකුත් අයුරින් ඉතිහාසය පුරා උදවු කල රුසියාව දිනේවා !

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 หลายเดือนก่อน +7

    වැදගත් තොරතුරු. මතකය අලුත් උනා.බෙහෙවින් ස්තුතියී❤❤❤.

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y หลายเดือนก่อน +40

    NATO ගිය තැන ඉවරයි.😢😢රුසියානු ජනාධිපති පුටින් , එයට නියම ප්‍රතිචාරය දක්වනවා නොබියව.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +94

    නේටෝව නැසේවා.. රුසියාවට ජයවේවා💪🇷🇺❤💪🇷🇺❤💪🇷🇺

    • @lhana12445
      @lhana12445 หลายเดือนก่อน +6

      නේටෝව ලගදීම අවසන් වෙන සලකුණු මතු වෙමින් පවතිනව

    • @abeyrathnakaven
      @abeyrathnakaven หลายเดือนก่อน

      athl denna epa nato eka thavath viyaptha venva asia vatath​@@lhana12445

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน +23

    අපි එදා වගේමයි අදත් කියන්නෙ රුසියාවට ජයම වේවා .පුටින් වැඩ්ඩා කියලයි .❤❤❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍☝☝☝😘😘😘😘😘

  • @sunilhewage1684
    @sunilhewage1684 หลายเดือนก่อน +34

    කොහොමත් නේටෝ වේ ආයු ගෙවෙමින් පවතින බව පෙනේ.

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube หลายเดือนก่อน +29

    නෙටොවට පිලිතුරු දෙන්න තමයි පුටින් බිහි වුනේ

  • @AjitSair
    @AjitSair หลายเดือนก่อน +44

    රුසියාවට 🌹🌹ජයවේවා 🌹🌹

  • @samaragiri
    @samaragiri หลายเดือนก่อน +27

    මහින්ද පතිරණ මහත්තයෝ...වරක් නැපෝලියන් බොනපාට් කියලා තියෙනවා නිදා ගෙන ඉන්න සිංහයා aharaeanna එපා කියලා..ඒ කිව්වේ Chine ට... එතකොට ඒ කාලේදී නැපෝලියන් ට කියන්න පුළුවන් උනා නම්.
    Ai NATO වට හිතන්න බැරි මේ රටවල් ආපසු emerge වෙවි කියලා....

  • @upalisenarath3227
    @upalisenarath3227 หลายเดือนก่อน +18

    ලෝකයේ සාමයක් ඇමරිකාවට උවමනාවක් නැත.
    යුද්දය අවුලවා හැමදාම ලෝකයේ බලාවතා වෙන්න තමයි ඇමරිකාව කටයුතු කරන්නේ.

  • @viharahope2014
    @viharahope2014 หลายเดือนก่อน +18

    හිස එසවීමට වෙර දරණ අපි වැනි රටවල ට මෙවැනි යුධමය තීරණ බරපතල හානි ගෙනදේවි..

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 หลายเดือนก่อน +4

      රනිල් රාජපක්ෂල ඉන්නකං අපි කොහොමද හිස ඔසවන්නෙ .

    • @wilegechaminda9167
      @wilegechaminda9167 หลายเดือนก่อน

      ජේවීපී ත්‍රස්තවාදීන්ව ඉවර කරල දැම්මොත් නිකම්ම රට ගොඩ යාවි.​@@jayatissananayakkara6185

  • @user-iy2wv1nf7s
    @user-iy2wv1nf7s หลายเดือนก่อน +24

    ජය වේවා රුසියාව ට❤ ❤ .

  • @kumaranathunga9857
    @kumaranathunga9857 หลายเดือนก่อน +42

    රුසියාවට ජය වෙවා❤❤❤ පුටින් මැතිදුන්ට චිරන් ජයතු.💞💞💞💞💪💪💪

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +20

    රැසියාවට ජයවෙිවා ☺️☺️☺️

  • @taproholdings3053
    @taproholdings3053 หลายเดือนก่อน +8

    පුටින්ට ජයවෙිවා!!!

  • @asokalalrathnayaka7495
    @asokalalrathnayaka7495 หลายเดือนก่อน +9

    රැසියාව දිනේවා❤

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 หลายเดือนก่อน +1

    රුසියාවට ජයෙන් ජයම වේවා නියම ලෝක බලවතා ආසියාවේ රුසියාවයි පුටින් ජනපතිට ජය , රුසියානු හමුදාවට රුසියානු ජනතාවට ජය...........!!!!!!!!!!!!!!!🙏💜️😇

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน +10

    යුරෝපය ගල් යුගයකට යවන්න පුළුවන් අනිත් රටවල් වලට අවශ්‍ය නම්, යුරෝපය මුදල් හම්බකරේ අනිත් රටවල් යටත් කරගෙන ඒ රටවල් සුරාකා සුරා කාලා. දැන් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. දැන් තාක්ෂණය ඕන නං රුසියාව චීන ඉන්දියාව වගේ රටවල්වල අවශ්‍ය කරන ප්‍රමාණයටත් වැඩිය තාක්ෂණය තියෙනවා. ඒක හින්දා යුරෝපයේ අනිත් එවුන්ට පස්ස පැත්තට අරින්න කාලෙ හරි

    • @abeyrathnakaven
      @abeyrathnakaven หลายเดือนก่อน +1

      😂mole china india economy eka thiyenne urope market eke eka nathuv gmank nh

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u หลายเดือนก่อน +29

    රුසියාවට ජය.

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 หลายเดือนก่อน +8

    රුසියාව ට ජය අනිවාරේන්

  • @erandamaddegoda8659
    @erandamaddegoda8659 หลายเดือนก่อน +5

    ප්‍රශ්නය නම් මේ යථාර්ථය බහුතරයකට නොතේරීම නොව තේරී වංචනිකව ක්‍රියා කිරීම නොවේද ?

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน +1

      ඕක සම්පූර්ණයෙන් රැසියාව වැරදි කියන මතය හැදුවේ දශක ගානක බටහිර මාධ්‍ය රැසියාවට කලුයි බටහිර සුදුයි කියන මතය මිනිසුන්ගේ ඔලුවට කාවද්දලා.
      හොදම උදාහරණය 1945 ඉදන් යුරෝපය ජනතාව ගොඩක් විශ්වාස කරේ නාසි ජර්මනිය පරාද කරේ සෝවියට් දේශය කියල.එත් එන්න එන්න මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්ත බටහිර නිසා තමයි යුද්ධය දිනනේ කියන එක.
      එව ඔක්කොම බටහිර මාධ්‍යවල වැඩ

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba หลายเดือนก่อน +4

    ❤❤❤ thanks

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c หลายเดือนก่อน +5

    නෙටෝ සංවිධාණය මේ පාර තමයි රුසියාවෙන්න පාඩමක් ඉගනගන්නේ පුතීන් ජනාදිපති තුමාට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 หลายเดือนก่อน +9

    පුටින් ❤️🥺 අපිටත් හිටියා නම් නේ ❤️🙂

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 หลายเดือนก่อน +2

    Jaya wewa putin

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +3

    ussr newata bihiwewa❤❤❤❤❤❤

  • @Induwaraudaranga2
    @Induwaraudaranga2 หลายเดือนก่อน +5

    රුසියාව ට ජය❤🎉

  • @lhana12445
    @lhana12445 หลายเดือนก่อน +7

    පතිරණ ඔයාගෙ වැදගත්ම වැඩසටහන අදයි..
    මම ඔය විස්තරය 100% එකගයි මෙන්ම විස්තරය ඒ ව්දියටම දන්නව ආන්න ඒකයි මම පුටීන්ට එදා ඉදන්ම පක්ෂව ලිව්වේ....
    පුටීන් ගැන නොදන්න කෙනෙක් හැර කිසිවෙක් පුටීන් පරාජිතයෙක් ලෙස නොසලයි.

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 หลายเดือนก่อน +9

    ඇමරිකාව තම ආදිපත්‍ය රැක ගැනීමට යුරෝපා රටවල් වර්තමානයෙ ආර්ථික වශයෙන් බිදවැටී ඇතත් ඇමරිකාව තම අරමුදල් යොදමින් නේටෝ සංවිධානය පවත්වාගෙන යාම නිසා ඇමරිකාව ඉදිරියෙදී බිදවැටීම වලක්වා ගත නොහැකිවේවි

    • @abeyrathnakaven
      @abeyrathnakaven หลายเดือนก่อน +1

      arthika vashyen bida vatila 😂 russian arthike mokdda etkota

    • @Paraakramabhaahu
      @Paraakramabhaahu หลายเดือนก่อน

      ​@@abeyrathnakavenහැබැයි රුසියාවේ ආර්තික වර්ධන වේගය ඔය බටහිර රටවල් ඔක්කෝටම වඩා වැඩී ලෝක බැංකුව විසින්ම ප්‍රකාශ කරා රුසියාව කියන්නේ ඉහල ආදායම් ලබන රටක් කියලා

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน

    නේටොව බංග වේවා රුසියාවට ජය වේවා ❤❤🇷🇺🇷🇺

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 หลายเดือนก่อน +4

    නේටෝව තවත් වර්ධනය වෙනවා.චීනය උතුරු කොරියාව රුසියාව වියට්නාමය ඉරානය එකපෙලකට සිට ගැනීමට එරෙහිව.නේටෝ නම ඇතුලෙ නැතිවුනත් ජපානය,ඔස්ට්‍රේලියාව ,දකුනු කොරියාව,තායිවානය,පිලිපීනය,චීන,උතුරු කොරියා තර්ජනයට එරෙහිව ඇමරිකානු කදවුරට එකතුවෙලා ඉවරයි.

    • @bandusena8046
      @bandusena8046 หลายเดือนก่อน

      අපේ රට ට කරපු උදව් වලට වත් පූටින් උතුමාණන් වහන්සේ ට වැදපිය බූරුවා රුසියාව ට ජයවෙවා කියාපිය මී හරකා. හෙට අනිද්දා වෙනකොට උඹලගෙ යැංකි ඇමරිකාව ටයි නෙටො කුක්කන් ටයි වෙනදෙ බලාගෙන හිටපන්. කළගුණ මතක නැති පිසාචයා.

  • @pethmialuthge5941
    @pethmialuthge5941 หลายเดือนก่อน +3

    රුසියාවට ජයවේවා නෙටෝව වැනසේවා

  • @janakisuranjani9592
    @janakisuranjani9592 หลายเดือนก่อน +4

    විශිෂ්ටයි

  • @snpk7397
    @snpk7397 หลายเดือนก่อน +2

    Asadaranaya hemotama penawane. Rusiyawata eka widihak. Israieta tawa widihak. Netowa nethitharamata hodhayi aththatama.

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබතුමා ට.සම්පූර්ණ සත්‍ය තොරතුරු ම ඉදිරිපත් කලාට. ඇමරිකන් බටහිර ක්‍රමයට ම අනුගතව සිටින අපේ රටේ සමහර අය මෙ සත්‍ය තොරතුරු මොළයට ගන්න වා නම් නෙද හොඳ.රුසියාවක් නැති ලොකයක් පවතී ද? රුසියාව නැති කරන්න මෙයා ලා මෙ තරම් ම උත්සාහ කරන්නේ ඇයි. රුසියාව ලොකයට වැරදි කරලා ද? අපේ රට ගැන හිතන්න.අපෙ රට ට වැරදි කලාද? චීනය වැරදි කලාද? ඔය රුසියාව ට සහ චීනය ට මෙන් ම උ. කොරියාව, ඉරානයට. කියුබාව, වියට්නාමය ට බනින අය පොඩ්ඩක් හො මධ්‍යස්ථව හිතා බලන්න.කිසිම රටකට බලපෑම් නොකර ස්වොත්සාහයෙන් නැගී සිටින මෙ රටවල් නැති කරන්න ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මෙ තරම් ම වලි කන්නෙ ඇයි.මෙ රටවල් සාමයට කැමති නම් ඇයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සාමයට නොඑන්නෙ. සිතා බලන්න. මහින්ද පතිරණ මහත්මානනි ඔබතුමා ට බොහෝ ම ස්තූතියි.

  • @eggguy2183
    @eggguy2183 หลายเดือนก่อน +1

    ලොව පුරා ඇතිවන ප්‍රශ්නවලට මුල් අපි හිතුන එකා නෙවෙයි වෙන වෙනස් අය

  • @judenicholas755
    @judenicholas755 หลายเดือนก่อน +5

    Well done putting

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 หลายเดือนก่อน +6

    ඉතිහාසය පුරාවට අපිට උදව් කල ( විශේශයෙන්ම LTT යුදසමයේ ඇමෙරිකාව අපිට මානව හිමිකම් තොන්ඩුවක් අටවා තිබනා)රුසියාවට ගරහමින් ඇමෙරිකාවට ආවඩන comment දාන අය කොච්චර ඉන්නවද

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน

      අඩෝ හුත්හෝ මේ cmt එක පොස්ට් 3ka දැක්කා 😂😂😂😂

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg หลายเดือนก่อน +4

    නැටෝවට කෙලවෙිවා

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +1

    thanks

  • @janakaperera1242
    @janakaperera1242 หลายเดือนก่อน +4

    Very good explanation, thank you 🙏

  • @SarathSarath-vn6fh
    @SarathSarath-vn6fh หลายเดือนก่อน

    රුසියාවට ජය වේවා

  • @user-ou9cz5ln1c
    @user-ou9cz5ln1c หลายเดือนก่อน +2

    විසිස්ට නායකයෙක්, බුද්දිමත් නායකත්වය අයුක්තියකට අසදාරනයට නොබියව නෙගිසිටින නයෙකයක් විසිස්ටත්වයෙන් විසිස්ටත්වයට තම දෙසය මෙහෙයවන නායකයෙක් (ඔබට ඔබෙ දෙසයට ජය නියතයි)

  • @luckysam5534
    @luckysam5534 หลายเดือนก่อน

    රුසියාව ❤❤

  • @hasanfaris7293
    @hasanfaris7293 หลายเดือนก่อน +4

    NATO,Duwon,Duwon,king. Putin,king, Russian ❤❤❤❤❤ Welcome, Welcome

  • @thamiraasanka160
    @thamiraasanka160 หลายเดือนก่อน +22

    යුක්ක්‍රේන එක්ක කරන යුද්ධය තුළ රුසියාව කියන්නෙ මොකද්ද කියලා ලෝකයාට අවබෝධයක් නොවුණද නේටෝවක් එක්ක කරන යුද්ධය කදී ලෝකයම දැන ගනී රුසියාව කියන්නෙ කවුද කියලා!

    • @damithkodikara6997
      @damithkodikara6997 หลายเดือนก่อน +1

      😂

    • @ravindraprasannaamarathung9716
      @ravindraprasannaamarathung9716 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අසල්වැසියන් සමග සටනක් කියලා නියම නායකයෙක් පුටින්.

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน +1

      😂😂😂

  • @thushanthadabare230
    @thushanthadabare230 หลายเดือนก่อน

    🙏👍👍👍💐

  • @samanhalambage
    @samanhalambage หลายเดือนก่อน +1

    👌👌👌

  • @regigamage6624
    @regigamage6624 หลายเดือนก่อน +1

  • @sureshcooray2569
    @sureshcooray2569 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 หลายเดือนก่อน

    👍👍👍

  • @nevillefonseka9040
    @nevillefonseka9040 หลายเดือนก่อน

    ඇමරිකාව දනගැස්සවූ වීර පුටින්

  • @jajayathilake
    @jajayathilake หลายเดือนก่อน +4

    අපි.කොහොමත්.රුසියව.එක්ක

  • @diyt9530
    @diyt9530 หลายเดือนก่อน +2

    Call akak dala kihan 😂🤣 edam horata kade yanne natiwa😅😂

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน +1

    Thank you

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @abeyrathnakaven
    @abeyrathnakaven หลายเดือนก่อน +1

    life eka vidinna nm urope america australiya vge ratvl thma 💖 studies ivara vechcha gmn me yana vidht dn igena ganna lamai okkoma ehe thma russia china yanne ithin 😂 vena krnn deyk nthi un

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 26 วันที่ผ่านมา

    Satya jayaganewa rusiyawata putnta jayawawa

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน +1

    GREAT EXPLANATION

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 หลายเดือนก่อน

    ,👍👍👍🙏🙏🙏🌏🌍🌎

  • @jsyanthapem3836
    @jsyanthapem3836 หลายเดือนก่อน +3

    thank sir❤

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h หลายเดือนก่อน +1

    පංති සටන ඇත්හැරිමෙ විපාකය

    • @rajapakshaprem1716
      @rajapakshaprem1716 หลายเดือนก่อน

      පංති සටන ගැන කියන්න කලින් ස්ටාලින් වාදයයි ට්‍රොට්ස්කි වාදයයි කියවන්න.

  • @Malith-zz2zn
    @Malith-zz2zn หลายเดือนก่อน +1

    රුසියාවට ජය වෙවා 💚💚💚💪💪💪

  • @JayasiriWanninayaka-tl8ix
    @JayasiriWanninayaka-tl8ix หลายเดือนก่อน +1

    Putin is great

  • @user-cb8lj9qh5w
    @user-cb8lj9qh5w หลายเดือนก่อน +2

    Down with neto

  • @champikananayakkara2176
    @champikananayakkara2176 หลายเดือนก่อน

    Neto ❤

  • @mahindasheltan5250
    @mahindasheltan5250 หลายเดือนก่อน +1

    රැසියාවට ජයෙන් ජයම වේවා ❤❤

  • @tissaahangama-vithanage9112
    @tissaahangama-vithanage9112 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TECH-tc2le
    @TECH-tc2le หลายเดือนก่อน +7

    දවසක ඔය නේටෝ අටමගල නිසා මුළු යුරෝපයටම බඩ කට පුරා කන්න වෙනවා ,එක්කෙනෙක් ට කන්න වෙන කෑම වේල ඔක්කොමටම කන්න වෙනවා, ඇමරිකාව නේටෝවෙන් අයින් කලොත් නේටෝව කියන්නේ පුස් වෙඩිල්ලක් විතරයි 😂😂😂😂😂😂

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl หลายเดือนก่อน

      ට්‍රිමිප් ආවොත් ඇමරිකාව නේටෝවෙන් අයින් වෙනවා කියන්නේ

    • @abeyrathnakaven
      @abeyrathnakaven หลายเดือนก่อน +1

      oya avuruddak urope rataka jeevath vela thava avuruddak russai china vagerataka idala balanm puluvn nm ethkot terei😂

    • @rajapakshaprem1716
      @rajapakshaprem1716 หลายเดือนก่อน

      මුහුදු කොල්ල කරුවන් පිරිසක් අතීතයෙ රටවල් සූරා කෑමෙන් වර්තමානයේ සුරපුර මවා ගෙන සිටියත් උන්ගෙ අනාගතය අවිනිශ්චිතයි.

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน +1

      😂😂😂

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 หลายเดือนก่อน +2

    මේ නේටෝව තමයි ලෝකෙට පිලිලයක් වෙලා තියෙන්නේ. අදත් යුක්රේනය පාවිච්චි කරමින් රුසියාව විනාශ කරමින් ලෝක යුද්දයක් ඇතිකරන්න යන්නේ. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය හා නේටෝවට ඕනේ උන්ට ඉහලින් කිසිම කෙනෙකුට යන්න බැ කියලයි හිතන්නේ. උන්ට ඔලුව නමාගෙන ඉන්න ඕනේ කියල තමයි උන් හිතන්නේ.

    • @snpk7397
      @snpk7397 หลายเดือนก่อน

      Ela

  • @user-pg5vw9dy6w
    @user-pg5vw9dy6w หลายเดือนก่อน

    Lokaya. Nethiwrnaea.

  • @user-kh7km2or9d
    @user-kh7km2or9d หลายเดือนก่อน

    රුසියාවට ජයවේවා ❤🎉❤🎉❤

  • @Mahgala-b5c
    @Mahgala-b5c หลายเดือนก่อน

    PUTTIN GOOD LUCK YOU CAN WIN

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Irashamaduwanthi-uq8lt
    @Irashamaduwanthi-uq8lt หลายเดือนก่อน +2

    ❤🇷🇺❤

  • @jayanthakumara6515
    @jayanthakumara6515 หลายเดือนก่อน +3

    Rusiyawata Baye hadapu nato eka amerikawa passe gihin saport eka illanawa un Baye monawahari denawa mun mara pau

  • @charithbro3852
    @charithbro3852 หลายเดือนก่อน +3

    අනේ මුගේ මුගේ නිලදාරියට තාම බැ යුක්රෙනය අල්ල ගන්න😂😂😂😂

    • @srimalsepala5322
      @srimalsepala5322 หลายเดือนก่อน

      Mokadda ban me kiyanne?

    • @jayasenah.m139
      @jayasenah.m139 หลายเดือนก่อน +1

      😂😂😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw หลายเดือนก่อน +1

      රටවල් 32 ක් ආදාර දුන්නෙ නැත්නම් යුක්‍රෙනෙ කියලා රටක් නෑ 😂

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 หลายเดือนก่อน +3

      නේටො එකේ ආයුධ සමග සටන් කරල යුක්‍රේනයෙන් 5/1ක් අල්ලගෙන ඉන්න එක උබල හිතන්නෙ පොඩි බූමි ප්‍රමාණයක් කියලද?

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน +1

      ​@@AshanSuranjana-ff3nw etakota රුසියාවවට ලැබුනේ naha 😂😂😂😂

  • @DhanukaThanooja
    @DhanukaThanooja หลายเดือนก่อน +1

    Russia watath revila tyenne dan

  • @champikananayakkara2176
    @champikananayakkara2176 หลายเดือนก่อน

    Rajapksha ho gota gemu apitath one putin vage kenek 🤭

  • @Samanthahr
    @Samanthahr หลายเดือนก่อน +1

    dan me unba kiyana dewal ehen meen newa]s kiyawala ahagathaa dewal nemeyida , ane nikam hitpam

  • @ShenukWijesinghe-wc1cc
    @ShenukWijesinghe-wc1cc หลายเดือนก่อน +1

    Great russia congratulations russia

  • @hareendragunawardhane
    @hareendragunawardhane หลายเดือนก่อน +1

    අන්තිමට කියහං රනිල් ට චන්දෙ දෙන්න කියලා 😂😅😂 අපි නොදන්න චෙස් 😂😂😂

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน

      😂😂😂😂😂 මු ගු වෙලා ඉන්නේ හැබැයි මුගේ talk valata සෙට් වෙලා ඉන්න හරක් ටිකට දෙවියන් වගේ පේන සින් එකක් තියෙන්නේ 😂😂😂😂

  • @lalithpremalal4171
    @lalithpremalal4171 หลายเดือนก่อน +2

    අපේ නපුංසකයෝ තාම ඇමරිකන් ලොලිපොප් උරනවා.බලය ගන්න බලාගෙන ඉන්න ජෙපි හැත්ත මීක්නෑ.අනේ අපේ රටට ගිය කලක්.

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน

      ආ බොල බූරුවෝ ලෝකේ ප්‍රශ්න විසදන්න කලින් ගෙදර තියන ප්‍රශ්න ගැන හිතපන් ලංකාවේනම් ඉන්නේ 😂😂😂

    • @lalithpremalal4171
      @lalithpremalal4171 หลายเดือนก่อน

      @@champikananayakkara2176 ලොල්ලන්ට රිදුනට මොකද කරන්නේ ?

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน

      ​@@lalithpremalal4171 ඒ කියන්නේ උබට රිදුනද 😂😂😂

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @champikananayakkara2176
    @champikananayakkara2176 หลายเดือนก่อน

    🤭

  • @LileeGaming
    @LileeGaming หลายเดือนก่อน

    රුසියාවට ජය ❤

  • @vinukasandaru7346
    @vinukasandaru7346 หลายเดือนก่อน

    2014 ukraine wala una de thama mehet une

  • @nalindanalaka3906
    @nalindanalaka3906 หลายเดือนก่อน

    💓💓💓🇷🇺🇷🇺🇷🇺💓💓💓

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 หลายเดือนก่อน +2

    මාර තර්කනෙ මේව,මේ කියන විදියට එල්ටීටීඊ එක පරාද උනාම අපේ හමුදාවත් විසුරවන්ඩ ඕනනෙ.අනික එහෙනං මොකටද පුටින් ක්ලින්ටන්ගෙන් නෝටෝ එකට බැදෙන්ඩ ඇහුවෙ.අනික නෝටෝ එකට කවුරුත් බලෙන් බන්දගෙන නෑ.ඒ රටවල්මයි ස්වාධීනව ඒ තීරන අරන් තියෙන්නෙ.රුසියාවටත් තිබ්බෙ නෝටෝ එක වගේ තමන්ගෙත් මිත්‍ර පාර්ශව එකතු කරල යුධ සංධානයක් හදාගන්ඩ.දැනටමත් සෝවියට් රටවල් අතර එහෙම සංවිධානයක් තියෙනවනෙ.ඒක නොකර ස්වාධීන රටක් ආක්‍රමණය කිරීම ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කීවත් සාදාරනීයකරණය කරන්ඩ බෑ.එහෙනං ඉතින් ඉන්දියාව උතුර නෙවේ අඩුගානෙ මන්නාරම ඇල්ලුවත් ඒකත් හරි වෙනව ඔය කියන විදියට.

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 หลายเดือนก่อน

      මේක ලියන්න කලින් නේටෝව බිහි කිරිමට හේතුව බලන්න.

    • @priyanthawickramarathna2888
      @priyanthawickramarathna2888 หลายเดือนก่อน

      එහෙම ගිවිසුමක් යුක්‍රෙනය එක්ක රුසියාව තිබුණු නිසා තමා ගිවිසුම කඩකල නිසා ආක්ක්‍රමනය කලෙ

    • @pasindumadhushanka3831
      @pasindumadhushanka3831 หลายเดือนก่อน

      @@priyanthawickramarathna2888 මොකක්ද ගිවිසුම

    • @rajapakshaprem1716
      @rajapakshaprem1716 หลายเดือนก่อน

      😢ආක්‍රමණයට මුල නේටො හවුල ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජනමතයට පිටින් තමනට නතු ආන්ඩුවක් යුක්රේනයේ පිහිටුවීමට කටයුතු කිරීමයි.

    • @pasindumadhushanka3831
      @pasindumadhushanka3831 หลายเดือนก่อน +1

      @@rajapakshaprem1716 ඔය කියන්නෙ 2014 ක්‍රිමියාව ආක්‍රමණය ගැන.සෙලන්ස්කි පත්වෙන්නෙ 71% රටේ මිනිස්සුන්ගෙ ජන්ද අරගෙන.

  • @jayasenah.m139
    @jayasenah.m139 หลายเดือนก่อน +2

    පතිරණ විසින් පූතීන් දෙයියෝ නමදිනවා වගයි

  • @maheshperera171
    @maheshperera171 หลายเดือนก่อน

    1989/90 දී පූඋටින් KGB ලෙෆ්ටිනන් කඅනල්වරයෙක් වසයෙන් සමුගත්තේ ජර්මනියෙන්.... ඔහුගේ විශ්ව විද්‍යාල, නීතිඥ, භාෂා, විශ්ව දැනුම හා ආත්මාරක්‍ෂක සටන් ක්‍රම ලෝකයෙ කිසිම නායකයෙක් සතු නොවේ.....

  • @SwarnakanthiDasanayaka
    @SwarnakanthiDasanayaka หลายเดือนก่อน

    ධනේෂ් වර ක්‍රමය සමාජ පරිණාම යේ එක් අවධියක් නමුත් සමාජ සංවර්ධනයේ ගමන් මගට බාධාවකි ලෙනින් වැනි රුසියානු නායකයින්ගේ අසීමිත කැප කිරිම් මත ගොඩ නැගූන සෝවියට් දේශය ලොවටම ආශිර්වාදය ක් විය 13:45 13:45

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 หลายเดือนก่อน +1

    Good putin

    • @snpk7397
      @snpk7397 หลายเดือนก่อน

      Natowata puka dhena ekek

  • @Normaln2966
    @Normaln2966 หลายเดือนก่อน +1

    anee yakoo ,uba qwee ekak kiyahan hari giyapu ,boru gahila gahanne nathuwa idepan ,math chater wunaa,uba qwee ewaa ahalaa

    • @champikananayakkara2176
      @champikananayakkara2176 หลายเดือนก่อน +1

      හොල්ම්ස් කතාවල් වල මම කියවලා තියනවා බුදිමත් පුද්ගලයෙක් වැරදි පාරේ ගියොත් එක බලපාන්නේ එයා වටා බැදිලා ඉන්න අයට මිසක් බුදිමතාට නෙමෙඉ කියලා එක හොදටම ඇත්ත කියලා තේරෙනවා

    • @Normaln2966
      @Normaln2966 หลายเดือนก่อน

      @@champikananayakkara2176 mugee biyaa yakoo, muu kiyana wishleshana muta hithalu kiyanne... chater

  • @KithsiriKalum
    @KithsiriKalum หลายเดือนก่อน

    ඔිවා ඉදිරියේදි වෙනස් වෙන්න නියමිතයි
    ට්‍රමිප් ආවහම අකුල ගන්න වෙනවා
    අපේ රටෙි නය ඇ;ඩො; බිලියනයක්
    මුං යුක්රේනයට යුද්ද කරන්නම
    බිලියන හැට එකක්

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u หลายเดือนก่อน

    Mee tatwaya nodanna aya tamai amerikawata ha netowata aawadannee