Muhuda Hadana Welawe @ Tone Poem with Sunil Siriwardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @TheRuwant
    @TheRuwant 3 ปีที่แล้ว +30

    මෙවා අහද්දී ....80/90 මතක් වෙනවා...මාරම ලොකේක අපි හිටියේ කියාලා..🍃💞🍃🍃🍃

  • @shamindapeiris157
    @shamindapeiris157 5 ปีที่แล้ว +171

    වයස වුනත් ගයන අපුරුව සහ හඩ පරාසය අහන්න අහන්න ආසයි සහ ඉදිරිපත් කිරීම හරිම අගෙයි

  • @kumaravijitha3320
    @kumaravijitha3320 3 ปีที่แล้ว +64

    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ ....
    මම නාඳුනන ඈ කාගෙදෝ .....තනිව හඬන ඈ කවුරුදෝ .....
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ ....මම නාඳුනන ඈ කාගෙදෝ ....තනිව හඬන ඈ කවුරුදෝ ......මෙලෙස තනි වෙලාඔබ කවුරුදැයි කියා ......පවසන්න පැකිලෙන්නෙපා .....කඳුළු පිස දමාඔය මුහුණ පෙන්නලාහිනැහෙන්න හසරැල් මවා....
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ .....මම නාඳුනන ඈ කාගෙදෝ ......තනිව හඬන ඈ කවුරුදෝ ......
    සිතිජ ඉමව්වේ
    දුර ඈත දනව්වේමුසුවේවි සංකා ඇගේ ......ඈ හෙලන කඳුළැලිමුහුදටම යා වෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී
    මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේ.....මම නාඳුනන ඈ කාගෙදෝ ......
    තනිව හඬන ඈ කවුරුදෝ ......
    මුහුද හඬන වෙලාවේවෙරළේ තනියේ මේ යාමයේ .......මම නාඳුනන ඈ කාගෙදෝ ........තනිව හඬන ඈ කවුරුදෝ .........

    • @kayakwithmayonkevon4177
      @kayakwithmayonkevon4177 ปีที่แล้ว

      🎉🎉

    • @padmipriyadarshani-7778
      @padmipriyadarshani-7778 ปีที่แล้ว +3

      Me song eka hadawathta denanawa...teruma mavila penawa.. beech eke innawa wage danenaea...example me welaweth beech eke ethi. ........

    • @dineshperera7915
      @dineshperera7915 7 หลายเดือนก่อน +1

      ❤💭🚢😘

  • @DilkiNlakmal
    @DilkiNlakmal 5 ปีที่แล้ว +170

    මේවා music newei ,,
    ලෙඩ සුවපත් කරන ඹෳෂධ

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions ปีที่แล้ว +7

    අනේ සුනිල් අපේ ආදරනිය මිත්‍රයා ඔබගේ ආදරනිය හදවත අපිට රුපවාහිනියෙ පැරැන්නන් කාට වත් අමතක නැහැ .
    ඔබට බුදු සරනයි

  • @mathi4731
    @mathi4731 3 ปีที่แล้ว +28

    මාර ලස්සනයි❤
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🤩🤩🎧🎵🎵🎵🎶

  • @Anthonycreation-lg3hl
    @Anthonycreation-lg3hl 11 หลายเดือนก่อน +12

    සුනිල් සිරිවර්ධන මහතාට අමා මහ නිවනට් දොරටු ඇරේවා......🙏🙏🙏🙏

  • @thisara9978
    @thisara9978 4 ปีที่แล้ว +8

    රෑකාන්ත කියන්නේ ඉතින් වැඩ්ඩෙක් තමයි...ඔබට නිදොක් නි⁣රෝගී බාවය ලැබේවා..

  • @ahamedjavid4607
    @ahamedjavid4607 4 ปีที่แล้ว +9

    සින්දුවකට මේ තරම්ම හිතකට සංවේදී විය හැකිද?.... සුමියුරු සුසංයෝගය

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว +8

    Madumadhawagei dananjayagei wenasa balanna.....
    You are the legend sunil sir salute for the great voice

  • @ksdi1630
    @ksdi1630 5 ปีที่แล้ว +85

    සංගීතය ගායනය දෙකම විශිෂ්ඨයි..මධුමාධවට මේ අහල්කටවත් එන්න බෑ

    • @ksdi1630
      @ksdi1630 5 ปีที่แล้ว +1

      @Cena Joseph ඔව්..ඒත් මධුමාධව මේ සිංදුව කියලා තිබුනා..ඒකයි කිවේ

    • @dinakarawijesooriaarachchi8708
      @dinakarawijesooriaarachchi8708 4 ปีที่แล้ว

      ❤❤❤

    • @irushapatuwathavithane5541
      @irushapatuwathavithane5541 3 ปีที่แล้ว +5

      Spot on brother.. අහලකටවත්.. පලාත් මායිමකටවත් එන්න බෑ ඌට..
      (මේක දැකල ඌ භූමියෙන් ඉවත් වෙයි ද දන්නෙ නෑ 😅)

    • @ksdi1630
      @ksdi1630 3 ปีที่แล้ว

      @@irushapatuwathavithane5541 😂😂

  • @sanjayanelson2946
    @sanjayanelson2946 ปีที่แล้ว +5

    දිනේෂ් ගේ මුලමතක් කිරීම හරිම අගෙයි...සුනිල් සිරිවර්ධන යන්ගේ ගායනය නම් අති විශිෂ්ඨයි...🥰🥰 නිර්මාණ යට දායකත්වය දැක්වූ සියලුම දෙනාට බුදුසරණයි

  • @ManjulaD
    @ManjulaD 5 ปีที่แล้ว +78

    වාදනය වගේම ලස්සනයි සිතාරි ගහන ලමයගෙ එක්ස්ප්‍රේශන්ස් ❤️

    • @chathuraaz
      @chathuraaz 5 ปีที่แล้ว +12

      Ammooooo kaallak penna ba ubatath😂😂

  • @navanjanasasith6978
    @navanjanasasith6978 3 ปีที่แล้ว +3

    දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳුළැලි
    මුහුදටම යා වෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී.
    No Words To Express That Feeling.

  • @WonderWorldChannel
    @WonderWorldChannel 4 ปีที่แล้ว +3

    me wayasa 70 gananaka kenek kiyanne. kohomada hithagannako. Respect sir.

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 ปีที่แล้ว +37

    මම දැනගෙන හිටියේ මේ සින්දුව මදුමාධව ගේ කියල, ලස්සන variations ටිකක් තියෙනවා ❤️❤️❤️ arrangements ටිකත් ලස්සනයි interlude එකේ සහ verses වල beats වෙනස් වෙන විදිහ හරිම ලස්සනයි 👌🏾👌🏾

    • @lankadon1834
      @lankadon1834 5 ปีที่แล้ว +8

      Supun J Wedasinghe madumadawa kiysnne niksn padayek withrai

    • @supunwedasinghe1
      @supunwedasinghe1 5 ปีที่แล้ว +1

      Lanka Don සිරාවටම බං

    • @inokaselvaraja9943
      @inokaselvaraja9943 2 ปีที่แล้ว +7

      මම හිතාන්නේ මේ මාධු මාදවගේ තාත්තා ඔරිජිනල් ගීතයේ හිමිකරැ.වැරදි නම් නිවැරැදි කරන්න

    • @inokaselvaraja9943
      @inokaselvaraja9943 2 ปีที่แล้ว +2

      මාධු මාදවගේ තාත්තා එ වාගේම ඔය වැඩ සටහන මෙහෙය වන්නේ මෙතුමාගේ තවත් පුතෙක් ධනංජය සිරිවර්ධන

    • @supunwedasinghe1
      @supunwedasinghe1 2 ปีที่แล้ว +2

      @@inokaselvaraja9943 ඔව් මම හොයලා බැලුවා , මේ සිංදුව මදුමාධව ගේ තාත්තගේ සින්දුවක් තමයි 👌🏽

  • @Alpha90065
    @Alpha90065 ปีที่แล้ว +3

    Dinesh Subasinghe සංගීතයට අමුතුම රසයක් එක්කරනවා

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 ปีที่แล้ว +210

    රූකාන්ත ගුණතිලක කියන ශ්‍රේෂ්ඨ සංගීත අධ්‍යක්ෂවරයාගේ තනුවලින් හැදුණු තේමා වාදනය ගොඩක් දේවල් සිහිකළා. කොච්චර සුන්දරද ඒ යුගය...

    • @ireshaferguson8370
      @ireshaferguson8370 5 ปีที่แล้ว +14

      ඔව්. ඒ තේමාව ඇතුලෙ ස්ටැන්ලි පීරිස් මහත්තයාත් ඉන්නවා

    • @WonderWorldChannel
      @WonderWorldChannel 4 ปีที่แล้ว +8

      @@ireshaferguson8370 Rukantha, Mahinda/raju Bandara, Suresh Maliyadda, Keerthi Pasqual me hamogema athule Stanly Peiris nam maha sangeethawediya innawa

    • @nayomitharanga1696
      @nayomitharanga1696 3 ปีที่แล้ว

      Mara lassanai

    • @nayomitharanga1696
      @nayomitharanga1696 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌

    • @shehanwijesundara9551
      @shehanwijesundara9551 2 ปีที่แล้ว +1

      Moda athal denna epa sunil siriwardana tama uatath thanu heduwe

  • @akilasupun
    @akilasupun ปีที่แล้ว

    ඔබේ හඬ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ශ්‍රේෂ්ඨ ගායකයාණෙනි. 🙏

  • @AshenMaduranga-g2s
    @AshenMaduranga-g2s 17 วันที่ผ่านมา

    දිනේෂ් සුබසිංහ කියන්නෙ ඉතින් සුපිරියක් තමයි ❤

  • @isurunugawela88
    @isurunugawela88 5 ปีที่แล้ว +14

    Even his son didn't have so much of variations. Best version I listened in this song. Great Singing!

  • @malithmalith2868
    @malithmalith2868 5 ปีที่แล้ว +38

    මදුමාදවට ගායනා ලෝකෙන් අයින් වෙන්න වෙයි. මෙතුමා කියන්නෙ ඔය සුපිරි යටම

    • @10101Che
      @10101Che 5 ปีที่แล้ว

      Eka methumage sinduwak tamai

    • @vidurasanka2566
      @vidurasanka2566 2 ปีที่แล้ว

      Me thatha neda madu madawage

    • @Superspace141
      @Superspace141 9 หลายเดือนก่อน +1

      ​@@redshiftlk7652 නෑ මේ මධු මාධවගේයි ධනංජයගෙයි තාත්තා

  • @viradiss
    @viradiss 4 ปีที่แล้ว +9

    සිංදුවේ කියන ලෝකෙටම ගියා 😍❤️🤩

  • @nisanguru
    @nisanguru 6 ปีที่แล้ว +27

    Just the intro I listen more than 3 time over & over... sooo beautiful.... 😍😍😍😍

  • @ImalshaAmarasinghe-fl4os
    @ImalshaAmarasinghe-fl4os ปีที่แล้ว +2

    Ammooo menam pisduwak..kiynna wachana ne 😍😍😍

  • @lahiruprabath886
    @lahiruprabath886 2 ปีที่แล้ว +1

    Kanata mee pani wath karanawa wage harima මිහිරි ...❤❤❤❤

  • @dileepawickramarachchi2812
    @dileepawickramarachchi2812 3 ปีที่แล้ว +4

    Great performance with superb expressions long live Mr sunil SIriwardane

  • @feliciawiman4350
    @feliciawiman4350 ปีที่แล้ว +1

    What a beautiful song and the voice
    Thanks. sir

  • @sanjeewaprasanna1120
    @sanjeewaprasanna1120 ปีที่แล้ว +1

    Hari iwaseemak thiyena nihathamani mahatmayek sir oya respect sunil.sir

  • @dkisuruisuru499
    @dkisuruisuru499 5 ปีที่แล้ว +15

    Variations ❤️ හරිම අලංකාරයි ගායනය

  • @sandundilshan1789
    @sandundilshan1789 4 ปีที่แล้ว +3

    ada dawasema etin meka tamai..😘😘😘😘😘😘

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 5 ปีที่แล้ว +9

    Beautiful Sir... Enjoyed it so much.. Listened to it more than 10 times...

    • @kumaringamage9420
      @kumaringamage9420 5 ปีที่แล้ว +3

      Hey this is the song u told me ryt? you did'nt send me the link know. Accidentally watching this. And saw ur comment yes as u told this song is amazing ❤

    • @ramonavindurampulle1041
      @ramonavindurampulle1041 5 ปีที่แล้ว +2

      Yes lakmini this is the song... Nice right...?

  • @piyumifernando5571
    @piyumifernando5571 5 ปีที่แล้ว +8

    Fattama voice with music.20 පාරකට වඩා අහන්න වුණා

  • @padmipriyadarshani-7778
    @padmipriyadarshani-7778 ปีที่แล้ว +1

    Maarama lassanai...geethaye teruma mavila penawa....harima live song ekkak....singer roookantha ge geetha padawal,maeady harima lassani...beech ekata giya wage danenawa....srtess eka nati kara ganna hoda geethyak.

  • @dinakarawijesooriaarachchi8708
    @dinakarawijesooriaarachchi8708 4 ปีที่แล้ว +29

    පට්ට පට පට වදන් නෑ සුන්දරත්වය කියන්න...ඇස් දෙකට ඇඩෙනවා දැන් සිංදු මතක් වෙලා..

  • @NERGYStudios
    @NERGYStudios 2 ปีที่แล้ว +6

    Roo Tunes වලින් ආපු හොදම එක.

  • @dammikaperera2933
    @dammikaperera2933 5 หลายเดือนก่อน +1

    What a beautiful performance.❤❤❤

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 5 ปีที่แล้ว +5

    wish u long life mr. Siriwardhana....Fantastic Voice and the variations..

  • @dadabaimusic
    @dadabaimusic 5 ปีที่แล้ว +4

    Sitharaya play karana keli petikkiya harima dakshai. Love from Australia

  • @disanthapriyadarshka1176
    @disanthapriyadarshka1176 6 ปีที่แล้ว +17

    GOOD JOB DANANJAYA. I WISH TO YOUR FATHER LONG LIFE.AND YOU TOO.

  • @ashenperera9260
    @ashenperera9260 5 ปีที่แล้ว +2

    Indiayawata rahuman wagema lankawata adambaren kiyanna pluwan supiri waddek innawa. Dinesh Subasinghe. ❤❤❤❤❤

  • @hasithapathmasiri2162
    @hasithapathmasiri2162 6 ปีที่แล้ว +14

    Can't Stop listening... again and again....

  • @rangulawijerathna1198
    @rangulawijerathna1198 4 ปีที่แล้ว +1

    Dineh malli supr sangithayak oya denne

  • @sandamalawijetunge6967
    @sandamalawijetunge6967 ปีที่แล้ว +2

    Beautiful❤️❤️ I love it can't stop listening to this song

  • @SHASHIRANGA2.0
    @SHASHIRANGA2.0 2 หลายเดือนก่อน

    අදටත් අහනවා මාරම ලස්සනයි ❤

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 ปีที่แล้ว +2

    Madumadawa kele❤👍👍

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว

    Singing very Excellent... Niwan Suwa obta. 🌹

  • @sameerajayasinghe4642
    @sameerajayasinghe4642 ปีที่แล้ว +2

    ඒ වොයිස් එක....❤

  • @sapunviraj9695
    @sapunviraj9695 5 ปีที่แล้ว +5

    What a musician Dinesh subasingha.....Amazing

  • @thivankahansaka2000
    @thivankahansaka2000 3 ปีที่แล้ว +1

    අම්බෝ ඒ පටන් ගැම්මේ ගහන sax part එකට ඇගත් එක්ක හිරිවැටුනා🥰

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +3

    සිතාරී ගහන අක්කා😍අම්මෝ එයා😙

  • @poornajithperera2411
    @poornajithperera2411 5 ปีที่แล้ว +5

    @3.58 ඈ හෙලන කදුලැලී...
    👍👍👍
    ❤️❤️❤️

  • @pasaninduwara6271
    @pasaninduwara6271 ปีที่แล้ว +2

    What a beautiful song is this ❤

  • @tummyboy7293
    @tummyboy7293 6 ปีที่แล้ว +11

    Dinesh ayye..koththu sangeethaya wenas karanna oyagollo me karana wenaskam hari watinawa...

  • @shashimalkusumindashashima5186
    @shashimalkusumindashashima5186 3 ปีที่แล้ว

    Thakshila aiya pramuka tone poem music team akata very good lucky you

  • @sanojperera1475
    @sanojperera1475 4 ปีที่แล้ว +3

    Respect sunil sir and dhananjaya two of the best artist in sri Lanka and proud siriwardanas.

  • @L.S.B.Dissaayake
    @L.S.B.Dissaayake 10 หลายเดือนก่อน

    Loving Voice , voice never old ❤❤ Susil siriwardana father of aravinda madhumadawa and dhananjaya siriwardhana ...

  • @madushankafernando6955
    @madushankafernando6955 5 ปีที่แล้ว +13

    හඩ තාම තරුණයි..❤

  • @nirmaluae
    @nirmaluae 5 ปีที่แล้ว +2

    What a wonderful singer, nice variations. We like to hear more of your songs sir. All the very best !

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +3

    හරිම රහයි ස්තුතියි.

  • @manjularukshan1176
    @manjularukshan1176 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි.

  • @hasanthasunimal
    @hasanthasunimal 6 ปีที่แล้ว +5

    Nice Music ! Nicely sung by Mr. Siriwardena

  • @achinthafernando3883
    @achinthafernando3883 ปีที่แล้ว +2

    My favorite ❤️

  • @urreallyaniceperson
    @urreallyaniceperson 5 ปีที่แล้ว +5

    I really like Sunil Siriwardana's songs ....

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 5 ปีที่แล้ว +5

    මෙන්න බං super සංගීතේ wow 😮 ❤️🙏

  • @smanthipathirana5778
    @smanthipathirana5778 3 ปีที่แล้ว +1

    Thank you I really appreciate you 💞☺️ because I am almost your Best ❤️ fan I even saw you in a little shop 🙂

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 2 ปีที่แล้ว +1

    Dinesh is grate music creater..

  • @sachinthadissanayake2721
    @sachinthadissanayake2721 6 หลายเดือนก่อน +1

    My favorite song ❤

  • @nipuntharaka6081
    @nipuntharaka6081 2 ปีที่แล้ว +2

    මාර රහයි 👉❤️❤️❤️

  • @nalakagunasekera2890
    @nalakagunasekera2890 5 ปีที่แล้ว +3

    Wow sir u singing variations are untouchable..

  • @chirathkpeiris8337
    @chirathkpeiris8337 4 ปีที่แล้ว +5

    රසවින්දනයේ උපරිමය ❤❤❤❤

  • @shanivithanage2527
    @shanivithanage2527 6 หลายเดือนก่อน

    Marama lassanai ❤

  • @prabathmangala8563
    @prabathmangala8563 5 ปีที่แล้ว +3

    Old is Gold......beautiful..

  • @crazycomputerman
    @crazycomputerman 5 ปีที่แล้ว +3

    Golden old voices ..., excellent mr.sunil

  • @amiladevendra650
    @amiladevendra650 ปีที่แล้ว +2

    ❤❤❤ පුතා කැලේ

  • @KisalRandula
    @KisalRandula 5 ปีที่แล้ว +1

    hitha, muhuda gawata adila giya🙂🙂🙂👍👍❤️❤️..godak lassanai👍👍👍

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 5 ปีที่แล้ว +8

    My current favorite 😍❤

  • @chamalharshanath1739
    @chamalharshanath1739 4 หลายเดือนก่อน

    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
    Music
    මෙලෙස තනි වෙලා
    ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳුළු පිස දමා
    ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
    Music
    සිතිජ ඉමව්වේ
    දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳුළැලි
    මුහුදටම යා වෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ

  • @gihandeshapriya8980
    @gihandeshapriya8980 5 ปีที่แล้ว +3

    this is what i expected.thank you dananjaya and team

  • @darshik1524
    @darshik1524 4 ปีที่แล้ว +2

    My life favourite song.... Amazing.....perfect music..... 💗💗💗💗

  • @chathurangaabeywardena3666
    @chathurangaabeywardena3666 4 ปีที่แล้ว +4

    Perfect blend of music and a great voice = Perfection

  • @hashanjayawardana285
    @hashanjayawardana285 4 ปีที่แล้ว +4

    මෙව්වා බෙහෙත් ❤️💯❤️

  • @manoriniranjana730
    @manoriniranjana730 ปีที่แล้ว +1

    Ane puduma lassanai tharunayo paradai

  • @sohanfernando2007
    @sohanfernando2007 5 ปีที่แล้ว +2

    අම්මෝ .....සංගීතය නම් පිස්සු වැට්ටුවා...💞💞💞💞💞💞

  • @denusaradenu4808
    @denusaradenu4808 9 หลายเดือนก่อน

    Next level music arrangements ❤🔥

  • @Dumindu.ranganaDumindu.rangana
    @Dumindu.ranganaDumindu.rangana หลายเดือนก่อน

    එක නියමයි 😁😁❤️

  • @lahiru.dissanayake
    @lahiru.dissanayake 10 หลายเดือนก่อน

    No words dinesh aiya ❤️❤️

  • @indikabb
    @indikabb ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා සුනිල් සර් ට....😢😢

  • @umeshahasanki5728
    @umeshahasanki5728 4 ปีที่แล้ว +2

    Lassaniiiiiiiiiii ♥️♥️

  • @lakminigamage3339
    @lakminigamage3339 5 ปีที่แล้ว +7

    පුදුමාකාර අලංකාරම ගායනයක් 🎼🎼🎤🎤❤️❤️👌🏾👌🏾

  • @EveryEnviro
    @EveryEnviro 4 ปีที่แล้ว +2

    Patta lassanai umma ❤❤❤

  • @Rasikacperera
    @Rasikacperera 3 ปีที่แล้ว +2

    My favorite one of song .

  • @rioter007
    @rioter007 4 ปีที่แล้ว +2

    Fantastic rendition. Bravo

  • @kanchanananayakkara6738
    @kanchanananayakkara6738 5 ปีที่แล้ว +172

    මධූමාධවගෙවත් මෙච්චර variations දැක්කේ නැහැ මේ ගීතය ට. පිස්සු හැදෙනවා සුනිල් සිරිවර්ධන මහතා ගෙ variation range දැකල

    • @10101Che
      @10101Che 5 ปีที่แล้ว +12

      Meka original song eka meyage tamai

    • @ishara4meandu
      @ishara4meandu 5 ปีที่แล้ว

      True

    • @lifeprofile8400
      @lifeprofile8400 5 ปีที่แล้ว +1

      Yeh. I was commented.. madumadavata kittu karanna be me voice eka

    • @wasanthakumaraguru1821
      @wasanthakumaraguru1821 5 ปีที่แล้ว +10

      මේ ගීතයේ මුල් අයිතිකරු සුනිල් සිරිවර්ධන මහතා...
      මධුමාධව අරවින්ද කෙසේවත් වැඩ්ඩෙක් නෙවේ...

    • @udenijayawickrama8654
      @udenijayawickrama8654 5 ปีที่แล้ว

      Patta veretion......congratulations

  • @mailangedinesh942
    @mailangedinesh942 5 ปีที่แล้ว +3

    Siriwardene paule samanala kanda dutuwe palamu warata mahathmayanani obata niduk nirogi deergayusha prarthana karami

  • @stereocatmotovlogs4249
    @stereocatmotovlogs4249 4 ปีที่แล้ว +3

    I'm listening the intro since last night more than 10 times 💯 masterpiece sir ❤

  • @kasunudayantha3788
    @kasunudayantha3788 4 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක 🔥❤️

  • @nikithperera
    @nikithperera 8 หลายเดือนก่อน +1

    සිතාර් එක ගහන ළමයයි + සින්දුවයි =🥰🥂

  • @johanranmuthugala3993
    @johanranmuthugala3993 5 ปีที่แล้ว

    Very nice ♥️♥️ good job dinesh Subasinghe

  • @ashokajayarani2223
    @ashokajayarani2223 5 ปีที่แล้ว +5

    අහන්න අහන්න අාසයි අපූරු ගායනයක් වාදනයක්