ඔබේ හිසකෙස් දෙගුණයක් වේගෙන් වවන කරාබුනැටි හෙයා ටොනික් එක | Clove water for healthy hair growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @IndikaKarunarathna-uv2un
    @IndikaKarunarathna-uv2un 23 วันที่ผ่านมา +18

    ❤❤❤මේවා ඇත්තටම සාර්ථකවයි. ස්තූතිය

  • @umeshagunasinghe8903
    @umeshagunasinghe8903 23 วันที่ผ่านมา +10

    ගොඩක්ම ස්තූතියි. මට ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේ...❤❤❤

  • @gamageajith2559
    @gamageajith2559 23 วันที่ผ่านมา +11

    මටත් මේක ගොඩක් වැදගත් . ස්තුතියි

  • @NETHUMHARSHANA21
    @NETHUMHARSHANA21 23 วันที่ผ่านมา +10

    ගොඩක් වැදගත් video එකක්.ස්තූතියි.❤

  • @YamunaSandamalimoses
    @YamunaSandamalimoses 19 วันที่ผ่านมา +3

    ස්තූතියි මේවගේ විඩියෝ ගේනවාට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 วันที่ผ่านมา

    ඉස්තුතියි ඔබතුමියට තෙරැවන්සරණයි .🙏❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 22 วันที่ผ่านมา +2

    Godak Sthuth ❤🙏❤i karala balalannam 👌❤

  • @rathnayakadevika
    @rathnayakadevika 14 วันที่ผ่านมา +4

    මැඩම් ඔය කියපු ඔක්කොම වෙන වෙනම හදන්න ගියොත් ටොනික් ජාති ගොඩක් වෙනවනෙ. ඔය ඔක්කොම එකක් විදිහට ගත්තොත් ප්‍රෂ්නයක් වෙයිද කොන්ඩෙට මැඩම්❤

  • @krishamali5148
    @krishamali5148 20 วันที่ผ่านมา +8

    අනේ වෙනදට කතා කරන.ලස්සන කටහඬ කෝ.😢😢😢😢😢

  • @SamanKumara-ej2bq
    @SamanKumara-ej2bq 2 วันที่ผ่านมา

    👍👍👍

  • @ChandrawathiBisomanike
    @ChandrawathiBisomanike 14 วันที่ผ่านมา +1

    Thank

  • @rathnayakadevika
    @rathnayakadevika 14 วันที่ผ่านมา +1

    සහල් සෝදන පලවෙනි වතුර ටික ගත්තට කමක් නැද්ද නැතිනම් පලවෙනියට සෝදන වතුර ටික අයින් කරල ඊට පස්සෙ සෝදන වතුර ටික ගන්න ඕනද මැඩම් ප්ලීස් කියන්නකො

    • @rathnayakadevika
      @rathnayakadevika 14 วันที่ผ่านมา +1

      හාරි පැහැදිලි උනා. ❤

  • @chandimakumari6304
    @chandimakumari6304 23 วันที่ผ่านมา +2

    Thank u❤

  • @SehensaThisarani
    @SehensaThisarani 20 วันที่ผ่านมา

    Thank yoi

  • @JanuJanu-zs3vl
    @JanuJanu-zs3vl 23 วันที่ผ่านมา +2

    Hesakes ganakam wenna monawahari kiyannako mage kondaya godak sinidui

    • @dhammiwijesooriya4992
      @dhammiwijesooriya4992 23 วันที่ผ่านมา +4

      වෙරලු කොල කොටල ඒ යුෂ හොදින් හිස ගල්වා පැයක් පමණ තියා නාන්න මෙය සතියට තුන් වතාවක් වත් කරන්න

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 23 วันที่ผ่านมา +3

      බොහොමයක් ස්තුතියි .@@dhammiwijesooriya4992

  • @hannan1460
    @hannan1460 9 วันที่ผ่านมา +1

    බොරු කියන්ඩ එපානේ ඔය කරාම නැති මං තරම් දාපු කිසි කෙනෙක් නෑ කොන්ඩේ යනවා. එච්චරයි මම දන්නේ මගේ කොන්ඩේ සේරම ගියා ඔය කෙහෙන් මළ කරලා

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 21 วันที่ผ่านมา

    ❤❤

  • @imalkarathnayaka4352
    @imalkarathnayaka4352 19 วันที่ผ่านมา

    Karambu nati shithalada

  • @IninduAnuhas
    @IninduAnuhas 17 วันที่ผ่านมา

    Okkoma ganna dayda maru karakara

  • @Omasha-v2
    @Omasha-v2 10 วันที่ผ่านมา

    නලලෙ කොන්ඩෙ වවාගන්න කියලා දෙන්නකො 😒

  • @SachineeGayaththrika
    @SachineeGayaththrika 18 วันที่ผ่านมา

    Konde gana venna kiyannako

  • @DinithKaushalya
    @DinithKaushalya 23 วันที่ผ่านมา +12

    හිස කෙස් ඝණකම් වෙන්න මොනා හරි කියන්න

    • @SachineeGayaththrika
      @SachineeGayaththrika 18 วันที่ผ่านมา +3

      Ane ow ekanan eththa konde gana venna kiyannako monahari visadum

  • @sashihashi4562
    @sashihashi4562 8 วันที่ผ่านมา

    Thanks