Sina Podak Vee - සිනා පොදක් වී | Hiru Unplugged - EP 14 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Sina Podak Vee - සිනා පොදක් වී | Hiru Unplugged - EP 14 (Stereo)

ความคิดเห็น • 14

  • @rakithamahinsasa9729
    @rakithamahinsasa9729 ปีที่แล้ว +3

    සිංහල ගීතයේ සදාතනික විරහ, ප්‍රේමාන්විත හා ලයාන්විත පද රචකයා - කුලරත්න ආරියවංශ මහත්මයා ❤

  • @janudance6584
    @janudance6584 2 ปีที่แล้ว +4

    ඔබ තුමියගේ,🎶 ගීත කවදාවත් නොමැරෙන ගීත ,,හරිම ලස්සනයි ,,🌺💐💕❤👍🤗🤗

  • @sanjeewakumara5027
    @sanjeewakumara5027 3 ปีที่แล้ว +7

    සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
    කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි....
    සෙවනැල්ලක් සේ..
    ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට
    සැරසී උන් මා...//
    මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...//
    මල් කැකුලක් සේ....
    ඔබ හද උයනේ...
    විකසිත වන්නට සැරසී උන් මා...//
    සිත ගිනි අවුලා පියවර අවුරා...
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....//
    ගායනය- දීපිකා ප්‍රියදර්ශනී

  • @FilonaPerera-gt6cn
    @FilonaPerera-gt6cn หลายเดือนก่อน +1

    Ay ane nayana wasula kiyanna himiyane geetaya meyata dunnathtae

  • @wasalashanika4481
    @wasalashanika4481 5 ปีที่แล้ว +3

    හදවතට ගොඩාක් දැනෙනව ...තෙරුවන් සරනයි!!

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 2 หลายเดือนก่อน

    ❤beautiful

  • @shasindukavishka3285
    @shasindukavishka3285 3 ปีที่แล้ว

    Hadawathe githa ❤️❤️❤️

  • @chanakafernando8220
    @chanakafernando8220 2 ปีที่แล้ว +2

    මෙ ගීතයෙ තෙරුම මොකක්ද ..ගොඩක් ගැඹුරින් හිතන කෙනෙක් කියන්න

  • @helaniranasinghe4645
    @helaniranasinghe4645 4 ปีที่แล้ว +3

    Issara tharam voice enne naa dan

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pasidas
    @pasidas 4 ปีที่แล้ว +1

    ❤️🇱🇰😘🙏

  • @sajiya3382
    @sajiya3382 2 ปีที่แล้ว

    ln

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ,🎶 ගීත කවදාවත් නොමැරෙන ගීත ,,හරිම ලස්සනයි ,,🌺💐💕❤👍🤗🤗