Supreme Court issued an interim order not to release illegal elephants !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Supreme Court issued an interim order not to release illegal elephants ! අධිකරණය භාරයේ සිටින නිති විරොධි අලි ඇතුන් නිදහස් නොකරන ලෙස ශේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
    When the fundamental rights application filed on behalf of Centre for Eco Cultural Studies and Visaka Perera Tillekeratne before the bench comprising of Justice Murdu Fernando, Justice Yasantha Kodagoda and Justice Janak de Silva on 8th December 2022 , Supreme Court issued an interim order as an interim measure directing the relevant authorities to maintain status quo regarding animals referred to in the document marked P18 annexed to the petition, which is the cabinet subcommittee report dealing with the elephants in respect of which cases are pending before court. The DSG was directed to take notice of this interim order.,
    Mr. Sanjeeva Jayawardena P.C with Ms. Prashanthi Mahindaratne, Ms. Dilumi de Alwis and Mr. Rukshan Senadheera instructed by Thiruchchelvan Associates appeared for the Petitioners.
    පාරසරික සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය සහ විශාකා පෙරේරා තිලකරත්න වෙනුවෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ 08.12.2022 කැඳවූ අවස්ථාවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින්
    අලි ඇතුන් නියාමනය සහ දැනට විභාග ෙවමින් පවතනා අධිකරණ ක්‍රියාවලිය තුලින් පැන නගින ගැටලු ෙකෙරහි අවධානය ෙයාමු කිරීම යන මැයෙන්, 2017 අප්‍රේල් මස නිකුත් කල කැබිනට් අනුකමිටු වාර්තාවට අදාල වන අලි ඇතුන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ඔහුන්ගේ වර්තමාන තත්ත්වය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස නියම කරමින් අතුරැ නියෝගයක් නිකුත් කරන ලදී.
    තිරුච්චෙල්වන් ඇසෝසියේට්ස්හී උපදෙස් මත නීතීඥ රුක්ෂාන් සේනාධීර, නීතීඥ දිලුමි ද අල්විස් සහ නීතීඥ ප්‍රශාන්ති මහින්දරත්න, යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. 2023/03/10 දින එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව නැවත ආරම්භ කිරීමට නියමිතය.

ความคิดเห็น •