ความคิดเห็น •

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට බාහිර ප්‍රශ්න කියලා දෙයක් නෑ නේද එ සියල්ල මා හිතන විදිහට නේද හට ගන්නෙ ඒ සියල්ල අභ්‍යන්තරයෙන් නේද හටගන්න සලස්වන්නේ අපට ඕනෑම දෙයක් උපාදාන තොරව භාවිතා කළ නොහැක ද මක්නිසාද ඕනෑම දෙයක් අප විසින් නිර්මාණය කරන බව තේරුම් ගැනීමෙන් කෙලෙස් සිතුවිලි අඩු වෙනවා නේද

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero ปีที่แล้ว +1

      ඔව්, එය නිවැරදියි

    • @thalagalapriyanga
      @thalagalapriyanga ปีที่แล้ว +4

      @@rev.ridiyagamaindalokathero මේ ලෝකයේ පවතින කිසි දෙයක් ඇත නැත අන්තයට හසුවන්නේ නෑ නේද එයම තේරුම් ගැනීම සතිය නොවේද අමුතුවෙන් සතියක් වැඩිය යුතු ද මා පුරුදු වී සිටින්නේ සියල්ල මා තුළින් දැකීමයි පසුව එය මා තුළත් නොමැති බව මට වැටහේ ඉන්පසුව මට හැඟෙන හැගීම වචනයට පෙරළිය නොහැක එය ශූන්‍යතාවය නොවේද

    • @DSD394
      @DSD394 8 หลายเดือนก่อน

      @@thalagalapriyangaඑහෙම නිවෙරදියි නේද? ඇතනැත අන්තයෙන් තොර හේතු පලව සත්ව පුද්ගල ආත්ම භාවයකින් තොරව ක්‍රියාතමක වන ක්‍රියාවලියක් අත්විදිනවා .ඒ තුල ශුන්‍යතාවය මිසක් කිසිවක් නැති තත්වය නොවේ නේද? මේ මතෘකාවම පින්වත් ස්වාමින්වහන්සේට වැරදිමක් විය හැකිද? සමාවෙලා පහදා දෙන සේක්වා.සමහර විට අපි තේරැම් ගත්තේ වැරදි විදිහටද ?

    • @DSD394
      @DSD394 8 หลายเดือนก่อน

      @@thalagalapriyanga මා තුල නැතිබව වැටහේ නම් එතන ඇතිබවට දෙයක් ඇත.මෙය හේතුන්ට අනුකූලව ඇතිවන හේතුනැතිකල සම්පුර්ණයෙන්ම නැතිව්ව්නවා විනා කිසිදෙයක් නොමැති බව වටහා නොගත යුතුයි .බුදුන්වහන්සේ දේශනා කලේ එයයි.එයයි වටහා ගතයුත්තේ.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 28 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 5 หลายเดือนก่อน +2

    Bohoma pin pinwath loku suwaminwahansa darma deshanamaya kusalaya oba wahanseta niwana pinisama hethuwewa 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @user-bf4od5ig3z
    @user-bf4od5ig3z 6 หลายเดือนก่อน +2

    සාදු

  • @jayanthihettige9613
    @jayanthihettige9613 ปีที่แล้ว +3

    සත්‍ය ධර්ම දේශනාවට පින්
    ඔබ වහන්සේට⁣ ද ධර්ම අවබෝධ
    යෙන් උතුම් නිර්වාන සුව අත්වේවා සාදුු සාදු සාදුු 🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏🌹🙏🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏

  • @asokajayakody104
    @asokajayakody104 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @MandawalaHimi
    @MandawalaHimi ปีที่แล้ว +5

    I learn something every time I listen to this great Vénérable Hamuduruvo! What a wonderful preacher! My deep felicitations!
    Mandawala Hamuduruvo

  • @kanthigunasekara1430
    @kanthigunasekara1430 ปีที่แล้ว +2

    මෙ සත්‍ය ධර්මය ලොවටම දේශනා කරන්න, ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේ‍වා..දීර්ඝායුශ ලැබේ‍වා.,

  • @malanijayasekara6512
    @malanijayasekara6512 หลายเดือนก่อน +1

    Obawhanseta nmskar wewa

  • @palikajayanthi6659
    @palikajayanthi6659 ปีที่แล้ว +3

    Oba වහන්සේ දේශනා වලින් mata ma. .mawa..deka.gatta . Ape ගැටලු gena tibuna baya නැති una . Yayuthu .maga durai නමුත් පැහැදිලි බවක් වැටහුණa..🙏🙏🙏

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +2

    නමස්කාර වේවා
    🙏🙏🙏

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 ปีที่แล้ว +2

    Sadu sadu

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @askban9318
    @askban9318 3 หลายเดือนก่อน +1

    Very valuable damma sermon. Sadu Sadu Sadu!!!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🙏🙏🙏💐 obawahanseta deergaau weva 🙏..

  • @askban9318
    @askban9318 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu!!!

  • @warnavishani4032
    @warnavishani4032 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!

  • @dalsiperera5060
    @dalsiperera5060 ปีที่แล้ว +2

    🙏🙏🙏
    Theruwansaranai suwaminwahansa.!!!

  • @asiriLK
    @asiriLK 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏💎💎💎

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +3

    100% සත්‍ය .

  • @piyumimadushani7001
    @piyumimadushani7001 ปีที่แล้ว +2

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @neeliyaamarawansa4531
    @neeliyaamarawansa4531 ปีที่แล้ว +2

    Sathya dharmayama awaboda wewa!

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    ඉතාමත්ම වටිනා දේශනාවක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Madhurangakumara
    @Madhurangakumara ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-bf4od5ig3z
    @user-bf4od5ig3z 6 หลายเดือนก่อน +4

    ස්වාම්න්වහනස් මම කාලය ක සිට දර්මදෙශනා අහනවා ලගක ඉදලා ඔබවහන්සේගේ බන අහන්න ලැබුන .මට බාවනා කරනව්ට තිබු ගැටලු ගොඩක් ඔබවහන්සේගේ දෙශනා ඇසිමෙන් නැති වුනා.මම තනියම බාවනා කරන්න පටන් ගත්තා පාන්දර .බාවනා පටන් අර්න් ටික වෙලා වකින් හුස්ම නැවතී ලා වගෙ දැනෙන වා.ආයෙම හුස්ම ඩැනෙනවා.සිත පිට යනවා ආයෙම එනවා .දිගටම මෙ ව්දි යට ගෙදර ඉදලා කරගෙන යන්න ද ස්වාම්න්වහන්ස. බාවනා මද්‍යස්තානයකට යන්න බැහැ මගෙ දරැවා කුඩා නිසා.

  • @fernandoupuli7589
    @fernandoupuli7589 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @user-bf4od5ig3z
    @user-bf4od5ig3z 6 หลายเดือนก่อน +2

    සා

  • @user-cz6sk4eu9y
    @user-cz6sk4eu9y 7 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @nihinsaarampath6407
    @nihinsaarampath6407 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @pathmalathaelsisinsa69
    @pathmalathaelsisinsa69 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼

  • @RamaniKaluarachchi
    @RamaniKaluarachchi 22 วันที่ผ่านมา +1

    Obawahanse ge වැඩසටහන kata saha bagi wenna visthara kiyanna

  • @armsranasinghe8175
    @armsranasinghe8175 ปีที่แล้ว +2

    මීතිරිගල ආරන්‍ය සේනාසනයේ පැවත්වෙන බාවනා වැඩසටහන් වලට සහභාගි විය හැකි තොරතුරු ලබාදියහැකිනම් බොහෝ පින් සිදුවේව්.

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 7 หลายเดือนก่อน +2

    awasarai pinwath swameen wahansa upakkelesa suththrye majjima nikaye 3 upadina aloka saghghawa upakkelesa 11nisa nathi wela yanawa kiyala a kiyana alokaya nimiththak lesa wadanna ona deyakda aramuna thula diyunu weddi upadina deyakda anukampawen kiyala denna theruwan saranai

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero 7 หลายเดือนก่อน

      අරමුණ තුල සමාධිමත් වෙද්දි උපදින එකක්.සමථ භාවනාවේදී එය දියුණු කල යුතු අතර විපස්නාවේදී එයට නොඇලී ඇලෝකයේ වෙනස් වන බව බැලිය යුතුයි.

    • @DileepaHerath-mx3ly
      @DileepaHerath-mx3ly 7 หลายเดือนก่อน

      @@rev.ridiyagamaindalokathero sadu sadu sadu bohoma pin suwamenwahansa theruwansaranai

  • @Rusith707
    @Rusith707 ปีที่แล้ว +2

    ගිහියෙකුට( බාවනා කරගෙන යන) මග නොමග දැන ගන්නා කමටහන් සුද්ද කර ගැනීමට ඔබ වහන්සේගේ හෝ ඔබවහන්සේ යටතේ බාවනා හදාරපු හිමි නමකගේ දුරකථන number එකක් ගතහැකි ද? කුරුණෑගල නගරයේ.ඉට ආසන්න තැනක් හෝ දැනුවත් කරන්නේනම් අප්‍රමාණ පින් ඔබවහන්සේට

  • @DSD394
    @DSD394 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.ඇත නැත අන්තයෙන් තොරව හේතුන් ඇතිකල්හිඇතිව හේතු නැති කල්හි නැතිවන සත්ව පුද්ගල භාවයෙන් තොරව ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලියම නේද ඔබවහන්සේ ශුන්‍යතාවය ලෙස දක්වන්නේ? මෙ හේතුපලව සත්ව පුද්ගල භාවය නොමැති අනාත්මය තුල දකින ශුන්‍යතාවය ඇත නැත අන්තයෙන් තොර දෙයක් නේද? එය සියල්ලෙන්ම හිස් දෙයක් කිව හැකිද?සමාවෙලා පහදා දෙන සේක්වා.

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 ปีที่แล้ว +1

    🙏🙏🙏 Theuwan Sarani -Please give the link for the dhamma talks & O&A Boho Pin

  • @sumithrasilva4857
    @sumithrasilva4857 ปีที่แล้ว +2

    ස්වමින් වහන්ස, මොලය මැරුණ මැශින් එකෙ ජීවත් වෙන (ජැක්සන් ඇන්තනී) වගේ කෙනෙක් මෙය උදාහරනයක් මෙවැනි කෙනෙකුගේ මතු උපත කෙසේ සිදු වේද? අනුකම්පා කර පිළිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero ปีที่แล้ว

      සාමාන්‍ය කෙනෙකුට මෙන්ම කර්ම නිමිති ගති නිමිති පහල වීමෙන් කර්මානුරූපව නැවත උපත සිදුවේ

    • @muhandiram88
      @muhandiram88 ปีที่แล้ว

      උඹත් මමත් තාමත් කරන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන එකමනේ.

  • @user-bf4od5ig3z
    @user-bf4od5ig3z 6 หลายเดือนก่อน +2

    සාදු

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @danyak6437
    @danyak6437 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 ปีที่แล้ว +1

    ගිහියෙකුට( බාවනා කරගෙන යන) මග නොමග දැන ගන්නා කමටහන් සුද්ද කර ගැනීමට ඔබ වහන්සේගේ හෝ ඔබවහන්සේ යටතේ බාවනා හදාරපු හිමි නමකගේ දුරකථන number එකක් ගතහැකි ද? කුරුණෑගල නගරයේ.ඉට ආසන්න තැනක් හෝ දැනුවත් කරන්නේනම් අප්‍රමාණ පින් ඔබවහන්සේට

  • @manori6712
    @manori6712 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +1

    🙏🙏🙏