සදහම් චාරිකාව 06 - පුජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ - (2023-06-04) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itn.lk
    #ITN #ITNSriLanka #ITNBuddhist #SithaNiwanaBudhuBana
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2022 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 238

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 ปีที่แล้ว

    ඔබ වහන්සේ අපට ආලෝකයක්.

  • @nimalgallenadura3759
    @nimalgallenadura3759 ปีที่แล้ว +3

    නිවන්මාර්ගය පැත්තෙන් ගත්තොත් ඔබ වහන්සේට බනින පිරිස වැඩි ඒත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන මෙ මහ ගැබුරැ විග්‍රාය තෙරැන් ගන්න පුුවන් බුද්ධිමතුන් මෙරටෙ ඉන්නව ඒනිසා හැම දාම මෙවගේ ගැබුරැ දහමක් දේසනා කරන්න බුදුන්වහන්සේගේ ඒ ගැබුරැ ඉගැන්වීම හරියටම දැන ගත්තෙ ඔබ වහන්සේගෙන් අපට අව්‍යස නැහැ උපක වගෙ ඔළුව වනල යන්න අපට ගැබුරැ සාකචිචාව අව්‍යසයි මගෙ අදහස නිවන කෙසෙ උනත් මුලිමිම බුදුන් වහන්සේ කවිද කියල හරියටම දැන ගැනිම නැත්තන් අපට සිදුවෙන්නෙ පන්සලෙ බුදුන් හිතෙ මවාගෙන මිථීයා ධිස්ධික වැඩ කරන්න අදටත් අපි දකිනව මල් කදුගනන් පුජකරනව අටපිරිකර ලොරිගනන් පලතුරැ වතුගනන් ධාතු වැලිඇට ගානට කිසිම කෙනෙක් බුදුන්වහන්සේගේ ඇත්තම දහම දේසනාකරන්නැහැ ඔබ වහන්සේ ුපවත්වෙන්න කලින් බුදුන් වහන්සෙගෙ ඇත්ටම කවිද කියල දේසනාකරන්න උන්වහන්සේගේ සියලුම දර්මය දේසනා කරන්න අවබෝදයට මග වැඩසටහන ආයෙමත් දේසනා කරන්න ඔබ වහන්සෙට වදින එකවත් like කරනඑකවත් නෙවෙයි මට වැදගත් මෙ ගැබුරැ දහම තෙරැන් අරගෙන ඔබ වහන්සෙ දේසනාකරන මග ගමන් කිරිමයි මම ඔබ වහන්සෙට කරන ලොකුම නමස්කාරය එයයි

  • @shamalithennekumbura6627
    @shamalithennekumbura6627 3 หลายเดือนก่อน

    අදයි හරියටම අඹ කතාව දැනගත්තෙ 🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු. සියලු දෙනාට ධර්මාවබෝධය වේවා

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      පොට්ටනි මුනිදු ද්වේෂයෙන් වැල්මුගති නකිරවුල් නාඩගම නැටුව දැක්කේ නැතෙයි කොල්ලො😢😢 ?

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      සාදු සාදු කිව්වා වගේ නෙවෙයි මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

  • @charithliyanage3215
    @charithliyanage3215 ปีที่แล้ว +9

    හරවත් සාකච්ඡාවක් ,මෙවැනි සාකච්ඡා තවදුරටත් පවත්වන්න.

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +13

    ඔය ටිකවත් තේරෙන්නැ ඔබ වහන්සේ නොහිටිය නම් තෙරුවන්සරණයි හාමුදුරුවනෙ 🙏

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +2

      කමුද පැපොල් කොත්තුවක්

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +2

      කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

    • @shamikadesilva5995
      @shamikadesilva5995 ปีที่แล้ว

      Umandawe uriya thibuna kiwwama natapu natillak….me bana ethakota mathak une nadda.

    • @jinendraprasath3096
      @jinendraprasath3096 ปีที่แล้ว +1

      ​@Sam Aruna ❤1 ❤❤❤is ❤a good morning and obviously a ood morning sudu and obviously a good morning sudu sudu have a lot of fun and obviously a good morning sudu and obviously a good morning of work

    • @sellachathura9501
      @sellachathura9501 7 หลายเดือนก่อน

      ඔව් තොපිල වගෙ මෙලො හසරක් තෙරුම් ගන්න මොලයක් නැති හරක්ට තමයි මු වැදි බන කියන්නෙ ..😂😂😂😂😂

  • @enokadezoysa2234
    @enokadezoysa2234 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renuranatunga6425
    @renuranatunga6425 ปีที่แล้ว +5

    Sumanthabandra thero is the present Mahinda thero in Sri Lanka. Budusarani !!!Devipihiti !!!

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +3

    🙏☸️🥰❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +19

    පළමු වතාවට තමයි මෙහෙම වෙනස් කතාබහක් අහන්න ලැබුණේ. ගොඩක් ස්තුතියි ගරුතර ස්වාමීන් වහන්සේට

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

    • @sigithi-4342
      @sigithi-4342 ปีที่แล้ว

      @@willwitt8591 ඔයාම ඔයාගෙ ප්‍රශ්නයට උත්තරයක් ලබා දීලනේ..👌

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      @@sigithi-4342 ඔව් කොල්ලො එහ් මට දැනෙන්න වෙනස නේ . අශේන් කොල්ලගේ වෙනස මම අහුවෙයි... සිඟිති කොල්ලා උන්නාන්සේගේ බන අහුවැයි කොලුවෝ ?

    • @sigithi-4342
      @sigithi-4342 ปีที่แล้ว

      @@willwitt8591 මම කිවුවේ අශේන් කොල්ලගෙ වෙනස ට උත්තරේ ඔබ කියපු කතාවෙම තියෙනවා කියල තමයි. බනින වෙලාවට බනිනවා.. හොඳින් කතාකරන වෙලාවට හොඳන් කතා කරනවා. අවස්ථාවට සාපේක්ෂයි.

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      @@sigithi-4342 අම්මපා ?? කොල්ලො උබ කොහොමද බොල දන්නේ අශේන් කොල්ලා හිතන එක. උබ අශේන් කොල්ලා ගේ පුතී ද බොල කොල්ලො අශේන් කොල්ල කියපු එහ් වෙනස දැන ගන්න ? එහෙම නාත් නම් පොට්ටනි මුනිදු ගේ පූතී ද බොල කොල්ලො?🤣 පොට්ටනිය ද්වේෂයෙන් ඇරපු කුණුසරුපා සාධාරණීකරණය කරන්න 🤓🤓👏👏🤣

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    හිස් බව තුළ සියල්ලම ඈත.
    නිහඬ බව තුළ සියලු හඬ ඈත. 🙏😇
    හදවතට දැනෙන දෙය කියා ගන්නට හෝ ලියා දෙන්නට හෝ නොහැක. බුදු himiyane, ඔබ වහන්සේ මයි. අප දුටු බුදුන්! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      මුන්නාංස් කොහෙද බෝල නිහඩ ද්වේෂ ගින්නෙන් සද්දෙ දාගෙන ඉන්නේ කොල්ලො ❤😂

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@willwitt8591හැබැටම අඩො මට වැඩක්නැ ඔය හාදුරුවොන්ගෙන්වත් උබෙන්වත් නිකමට කොමන්ට් බලන් ගියාමනෙ දැක්කෙ උබ හැම එකාගෙම කමෙන්ට් වලට එකම දෙ කියාගෙන ගිහිල්ලනෙ මොනාහරි වාසියක් ඇතිනෙ එක අපිටත් කියපන් youtube එකට වෙලා පැය ගනන් තපින එකෙ කොමන්ට් දාල කියක් හරි හම්බෙන් විදිහක් තියෙනවද බන්

    • @polytech7862
      @polytech7862 ปีที่แล้ว

      ​@@Gaganayakaනෑ කොල්ලො මේ පොට්ටනි මුනිදු කරන බොරුව ඔප්පු කරලා පෙනුම් කරන එක කරන්නේ. කොල්ලා කලබල වෙන්න එපා. මොකද බොරුවට ගරහන්නේ නෑ. සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙනන්නව කොල්ලො 🙏 ඔව් කොල්ලො ජයවේවා කොල්ලො 🤣🤣

    • @polytech7862
      @polytech7862 ปีที่แล้ว

      ​@@Gaganayakaඑහ් නිල් පොට්ටනියා!! බුද්ධ දර්ශනයට කෙලියා !! ඌ රහත් යයි කියා!!! සිවුර උස්සන් තපුලවා 🐄🐄!!!😅😂😂

  • @KushanChatura
    @KushanChatura ปีที่แล้ว +1

    කබ්බො ෆෝම් කිරීමේ කලාවේ මහගෙදර ITN😂😂

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +1

    Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADMIMI NAMASKARAWEWA SADU.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +9

    භාග්‍යවත් හිමියණි !
    මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      😢ඒ නිල් පොට්ටනිය , වෙල්මුගතියට නෙළුව .. නාකි රැවුලත් සිටිය. අරිය හරුප සමග ඉරාජ් කොලුවා 😂❤

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว

      ​@@willwitt8591 මේ කුරුසකාරය ටිපර් වෙලා 😂😂 කමෙන්ට්වලට රිප්ලයි දදා යනව 🤣🤣

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      @@Glowacki-Francis නෑ නාකුරුස නෑ මුනිදු ගේ සත්‍යය තත්ත්වය බුද්ධ දර්ශන යට කරන අපහාසය පෙන්නුම් කෙරේ,කලබල වෙන්න එපා . කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ කතා මෙතනට එපා කියලා තියන දේ හරිනේ එච්චරයි,🙌,🤓😆

  • @sefsef-d4z
    @sefsef-d4z ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරි⁣ ⁣⁣ඔලුවක් අපි වැඩ ගන්න ඔනේ❤

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +2

      ඔව් ද්වේෂයෙන් මිනිසුන්ට බනින චීවර දාරියෙක්.. අං තට්ටු මාලාව හොලවලා ගමු කොල්ලො 😢😢

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@willwitt8591වෙන එකෙක් කිවනම් පොඩ්ඩක් හිතන්න තිබ්බ හැබැයි උබවගෙ කුලියට කහින තුච්ච කුහප පහත් තිරස්චීනයෙක් කියන හන්ද දෙපාරක් හිතන්න වෙනව කොහොම උනත් තැන්ක්ස් ආ 😂

    • @polytech7862
      @polytech7862 ปีที่แล้ว

      ​​@@Gaganayakaකෝ බාන් නිකන් අපහාස විතරයි නේ. නිල් පොට්ටනිය ගේ ගෝල චීවර ධාරීන්.. 😂😂😂. නෑ නෑ රහත් නෑ කොල්ලො ඔප්පු කළා😅😅

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +11

    බුදු හිම්යනි.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏❤

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +3

      මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@willwitt8591ද්වේශය නෙ බන් උබෙ ඇගෙ ලේ නහර පවා ගැහෙනව වගෙ දැනෙනවද බන් මෙ කතා ඇහෙනකොට පුදුමත් හිතෙනව උබල වගෙ එව්න් ගැන මොකද මෙ හැම කමෙන්ට් එක්කටම මහ දෙවෙශයෙන් පැලෙන්නෙ බ්න් උබෙ ගැනිවත් ඔය හාදුරුවො ඉස්සුවද 😂

    • @willwitt8591
      @willwitt8591 8 หลายเดือนก่อน

      කොල්ලො කොහෙද එහෙම උනේ දැන් මම කිව්වේ උමං උන්නාන්සේ කරන දේවල් ඒව බොරු නම් ඔය ඔය කියන එක හරි .. ඒත් ඒව ඇත්ත නේ කොල්ලො 😊😊

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    Lakwawiyanta Prakshawa padewa ! Keshara sinharajayanani obawanseta.mage namaskaraya Wewa

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +4

    සාර්ථක සාකච්ඡාවක් ස්වාධීන රෑපවාහිනි නාලිකාවට ස්තුතියි
    ✍️✍️✍️✍️🙏🙏🙏💐💐💐💐

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      ඔව් .. දේශනාව අස්සේ ද්වේෂ ගින්න පත්තු උනේ නෑ හොඳ වෙලාවට. පොට්ටනි මුණිදුග

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +6

    "සාධු...සාධු...මුනිඳුන් නමදින්නේ...!"

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      පොට්ටනි මුනිදු , දැක්කේ නැද්ද වේල් මුගටියා සහ නාකි රැවුලට ද්වේෂයෙන් ඇරපු අරිල්ල අම්මා පවා මතක් කරමින්.. සාදූ සාදූ කොල්ලො

  • @sumudusaranga2492
    @sumudusaranga2492 ปีที่แล้ว +1

    Kawadawath ehuwata notheruna kathawak ada thmai therune.. 🙏🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු..

  • @mouliyahampath554
    @mouliyahampath554 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +10

    නියම සාකච්ඡවක්❤️😍

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +3

      කුණුසරුපා මුනිදු කොල්ලො. දැක්කා නේද ද්වේෂ ගින්නෙන් වේල් මුගටියා සහ නාකි රැවුල පුච්චලා දාපු හැටි. බලාගෙන කොල්ලො 😂

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      ​@@willwitt8591 එහෙම ද 😂 ඉතින් ඉතින් 🥱🥱🥱

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      @@Glowacki-Francis කොල්ලා දැක්කේ නැතෙයි. ? එහෙමද අහන්නේ බොරුවට 😆🤓🤣 ලජ්ජා හිතිලා හිල් හක් හුක් හක් 😂😂

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Hite tiyena dawilla Sadahatama turanwenna Diwmaya ouhshada dun Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @leopascal1584
    @leopascal1584 ปีที่แล้ว +8

    🙏 බුදු දහම පිලිබදව අතැබුලක් සේ විග්‍රහ කිරීමක්

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      අනේ නිකන් බොරු නේ. මුංඤ්ඤංසේ පොඩ්ඩ විවේචනය කරනකොට අම්මා පවා මතක් කරමින් ද්වේෂයෙන් අරිනවා කුණුසරුපා

  • @pavibes18473
    @pavibes18473 ปีที่แล้ว +11

    ඔයාල නම් මාරයි අයි ටී එන්. ටික් ටොක් කරන හෙලුව පෙන්නන ගෑනු ලමයි දාලා කරන නාට්‍ය පෙන්නල විව්ස් ගන්නවා. ඒ මදිවට නිල් කටරොලු මෑන්ගෙන් සල්ලි අරගෙන මිනිහව ප්‍රමෝට් කරනවා. මීට වඩා හොඳ නැද්ද පාරෙ ලේන්සුවක් එලාගෙන හිඟා කෑවනම්.

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว

      තෝ හිගා කාපන් රෙද්දක් එලාගෙන , නිගන්ට මිත්‍යාදුශ්ටික යෝ, දහමක් තේරෙන්නැති මන්දබුද්දිකයෝ

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      @@maheshbudhdhika3748 ඔයා ඒ නාට්ටියක රඟපාන නිසාද ඔච්චර තද වුනේ? නැත්තන් සිරිදම්මගේ පැපොල් කොත්තු කන්න ගියාද?

    • @namidunadeesh2818
      @namidunadeesh2818 ปีที่แล้ว +2

      ප්‍රඤ්ඤ්දාවතං අයං ධම්මෝ ඤායං ධම්මෝ දුක් පඤ්ඤස්ස.
      බුදුන් වහන්සේ දේශනා කරල තියනවා මාගේ මේ ධර්මය නුවනැත්තන්ට මිසක මෝඩයින්ට නොවේ කියලා.

    • @kosalamendis2443
      @kosalamendis2443 ปีที่แล้ว

      හැමෝටම එක පාර තේරෙන්නෙ නෑ. දවසක ඔබටත් දහම තේරෙයි. එතකන් ඉවසලා ඉන්න.

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      ​@@kosalamendis2443 ආ මේ ඉන්නෙ රහතෙක්ගෙ රහත් බව කියන්න පුළුවන් රහතෙක්ට විතරයි කියපු එක්කෙනා නේද? නිල් කටරොලු ආප්ප කන්න සෙට් වුන එක ගැන පුදුමයක් නෑ ඉතින්.

  • @udaramanula915
    @udaramanula915 ปีที่แล้ว

    🌻🙏

  • @sachinitharuka8816
    @sachinitharuka8816 ปีที่แล้ว +11

    මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවැත්විය යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว

      කොල්ලො රහත් නෑ ඔප්පු උනා. 😢

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว

      ලෝභ දෝෂ මෝහ සහිත මේ වගේ හොරුන්ව ගහලා එලවන්න ඕන ශාසනයෙන්

  • @pamudithanamawardana
    @pamudithanamawardana ปีที่แล้ว +5

    දහම ගැන ගැඹුරු සාකච්ඡාවක් කරන්න ❤❤❤

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      ඉස්සෙල්ලා මුන්වහන්සේ ගේ ද්වේෂ ගින්න නිවගන්න කියන්න . දැක්කේ නැද්ද වීඩියෝ එක බැලුවා නම් වේල් මුගටි නාකි රැවුල් සටන, ද්වේශය උපරිම

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@willwitt8591සිරියස් යකො උබ හිතන්නෙ මිනිස්සු හරක් කියලද උබ මෙ හැම එකාගෙම කමෙන්ට් අස්සෙ මාරයා ආවෙස උන එකා වගෙ නහින්ඩ හදනව එ අස්සෙ දෙවෙසෙගැන උපදෙස් දෙනව යකො ඔක්කොමත් හරි කිසි එකෙක් උබට reply එකක්වත් දායිද කියකො මිනිස්සු වීව්ද වෙන්න පුලුවන් හැබැයි උබ් මෙ කියන එකත් පිලිගන්න තියා හිතන එකෙක්වත් ඉදිද මෙ කමෙන්ට් පහක් දහයක් බැලුවම උන්ට තෙරෙනවනෙ උබ කාට හරි පුක දිගෙන හො කියක් හරි ලැබෙන දෙකට කරන දෙයක් කියලනෙ මං කියන්නෙ කියපන් එක විස්වාස කරන විදිහට එක කමෙන්ට් එක්කට දාල තව පල්ලෙහට ගිහිල්ල දාපන් ලග ලග දාන්න එපා යකො අහුවෙනව

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว

    ❤❤

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniherath4095
    @sriyaniherath4095 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම කොතරම් වට්නවද?🙏 🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    බුදු දහම... මධ්‍ය දේශනාවයි.... මැරෙන්න පෙර නිවන් ප්‍රක්ෂත්‍යයි.
    බෝධිය යනු නිර්වාණයයි.
    සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා..ලොවට පහළවූ...විසි එක් වැනි සියවසෙහි..මහා දාර්ශනික..මහා ප්‍රඥාවන්ත.. බුදු වරයාය..
    නැවත මිහිඳු හිමි.
    පුනරාගමනයකී.
    ආර්ථික සමාජමය
    ආධ්‍යාත්මීය..ගමනකී..
    රජවීම හා බුදුවීම ගැන... උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය පාන සේක.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +2

    මේ නාලිකාටත් බොනඑගේන් පාහාරයන් එකතු වෙලා... නැතිනම් බුදු දහම විනාශ කරන යූරියාබඩ්ඩ නමැති මෙම කාලකන්නි චීවරධාරියා ගෙනත් සමාජ ගත කරයිද.. ?

    • @shamalithennekumbura6627
      @shamalithennekumbura6627 3 หลายเดือนก่อน

      මල් ලක්ෂයක පූජාවක් තියමුද එහෙනම්

  • @polytech7862
    @polytech7862 ปีที่แล้ว +6

    අරගත්තා බුද්ධ සිරි සමන්තා භද්‍ර නොහොත් පොට්ටනියානන්ට නමස්කාර වේවා 🙏🙏

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      ඒ මොකෙක්ද ඒ?

  • @sunilsilva2193
    @sunilsilva2193 ปีที่แล้ว

    සත්‍ය සරලව පැහැදිලිව කිරීම. සම්මා දිට්ඨිය සරලයි.

    • @polytech7862
      @polytech7862 ปีที่แล้ว

      රෙද්ද මූ දන්න ආර්යා අෂ්ටාංගික මාර්ගයක් නෑ මූ එක වඩන්නේත් නෑ ..හොර රහත් කොල්ලො .. කහින්නේ නැතුව ඉන්න කොල්ලො😢

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ❤️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ තෙරුවන් සරණයි සමිදුනි🙏🍃

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      මුනින්ද්‍රයා කුණුහරුප පප්පා

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      ​@@pavibes18473 එහ් නිල් පොට්ටනිය, වේල් මුගැටියට කෙලියා , නාකි රැවුලත් සිටියා. ඇරිය සරූපක් උන් කලම්බා 😂😂 පොට්ටනි මුනිදු නොහොත් කුණුසරුපා සාමි

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +4

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...............

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว +1

      කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว

    දහම් චාරිකා නේ මට මතකයි මෙයා බෝගස්වල මොනඑලිද හෙවුවා ඒත් දහම් එලි වෙන්ඩ ඇති ලගදීම මෙයා ගැන දැන ගන්ඩ ලැබේවි

  • @asrranasooriya
    @asrranasooriya ปีที่แล้ว +5

    Lord buddha bless for every one

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      Yeh but this person curse on people when he gets angry with them.😢😮

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว

    අනේ පිං සිද්දවෙයි දාලා පලයල්ලා දැන්වත් උබලා ඔක්කොම දැන් ඇති බනත් එපා උබල ත් එපා ඔය හිටියා ඇති මලවදේ කාට්ස්ට්සො

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 ปีที่แล้ว

    ඔබතුමා ඔලුවේ බෞද්ධ සාහිත්‍ය කරුණු ගොන්නක් තියාගෙන විවේචන සහ කතන්දර කියනවා මිසක් බුදු දහම යනු ඇත්තෙන්ම කුමක්ද, බුදුදහමේ හරය කුමක්ද කියලා සාකච්ඡා කරන්නේ නෑනේ

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +4

    ❤❤❤🙏

  • @sellachathura9501
    @sellachathura9501 7 หลายเดือนก่อน

    ජනාදිපතිට එක බනයි මිනිස්සුන්ට එක බනයි ...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      කියමු බලන්න කොල්ලො මොකද්ද ලබාගත්තේ ? මේක නම් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢

  • @tharindudakshinaofficial538
    @tharindudakshinaofficial538 ปีที่แล้ว +2

    සමන්තභද්‍ර හිමියන්ට කෙදිනක හෝ දහම් ඇස පහළ වේවා!
    හිමියනි, ධර්මය ඉගෙන ගන්නා සේක්වා!

    • @shamalithennekumbura6627
      @shamalithennekumbura6627 3 หลายเดือนก่อน

      😂😂😂 මිහිදු හාමුදුරුවො මොනවද කියල තියෙන්නෙ එතකොට

  • @RamithD
    @RamithD ปีที่แล้ว +4

    Perfect Discussion 🙏🙏

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      රමිත් කොල්ලො රහතුන් වහන්සේ .. මළ පන්නම කෙලලා දානවා. මමත්වය නැති කරලා නිසා ද්වේෂයෙන් කුණුසරුපා වෙන් බැනලා පස්සේ එකට උ හිනා වෙනවා ලු😂

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 10 หลายเดือนก่อน

    මගෙ හිත පැහැදුනා.

  • @nilminidissanayake7690
    @nilminidissanayake7690 9 หลายเดือนก่อน

    ❤️❤️සාදූ...සාදු...සාදූ ....

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว +5

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ

    • @Hare45
      @Hare45 ปีที่แล้ว +1

      ගොං ගෑනු😂

    • @namalgunawansha7341
      @namalgunawansha7341 ปีที่แล้ว +1

      aunty lokka thama rahathda?????

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +2

      මෙයා බුදු හාමුදුරුවොද? නිල් කටරොලු මෑන්ට බුදු හාමුදුරුවො කියන්න ඔයාට මොන්ගල්ද?

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      Ammo ubala wage gon ganu..

  • @kokila2010
    @kokila2010 ปีที่แล้ว

    Nirvana cannot be attained through words

  • @nishanthakumara9555
    @nishanthakumara9555 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා❤

    • @rasangadilhan-wu2fv
      @rasangadilhan-wu2fv ปีที่แล้ว +1

      Me me gon harak hamuduruwo darma sakachcha walta genna apa meee hrako meya hoda wenadewal wlata

    • @rasangadilhan-wu2fv
      @rasangadilhan-wu2fv ปีที่แล้ว +1

      Ayyoooo me yaka sadane knawa

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      ​@@rasangadilhan-wu2fv පොට්ටනි මුනිදු කොල්ලො පොට්ටනි මුනිදු😂

  • @naomisilva4698
    @naomisilva4698 ปีที่แล้ว +1

    Namaskara wewa Saminduni ⚘⚘⚘⚘⚘

  • @warunaprabath4259
    @warunaprabath4259 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා......

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      ද්වේෂ ගින්නෙන් කුණුසරුපා කියලා මිනිස්සු ට අපහාස කලටද

  • @Backpackers9898
    @Backpackers9898 ปีที่แล้ว +2

    A very good discussion ❤

    • @willwitt8591
      @willwitt8591 ปีที่แล้ว

      Yeh but this person curse on people when he gets angry with them.😢😮

  • @DAVID-dx7np
    @DAVID-dx7np ปีที่แล้ว +1

    බයියන්ට නියමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kasunchamara7497
    @kasunchamara7497 ปีที่แล้ว

    ඔබවහන්සේගෙ සියල්ලම හොඳයි....
    චිත්තානුපස්සනාව විග්‍රහ කරන දේශනත් හොඳයි
    කෘෂිකාර්මික වැඩපිලිවෙලත් හොඳයි
    උමන්දාව ප්‍රමුඛව කරන නිශ්පාදනත් හොඳයි
    සරලවම මාකටින් නං සමන්තභද්‍ර කියන තැනට වෙනකං ඔබවහන්සේ වැඩ්ඩෙක් වෙලා ඉවරයි
    ඒත් මොකක්ද මේ රෙදි නැතුව ඉන්දියාවට යන කඩේ යෑම....
    ඉන්දියන් ඇජෙන්ඩා මෙහේ ව්‍යාප්ත කරන්නෙ ඔබවහන්සේ හරහාද.... ??

    • @mythbuster4712
      @mythbuster4712 8 หลายเดือนก่อน

      ඔක්කොම හොදයි අම්මා පවා මතක් කර ද්වේෂ මෝහ ගින්න උත්සන්න කරන් බනින එක තමා අවුල කොල්ලො පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏🙏

    • @kasunchamara7497
      @kasunchamara7497 8 หลายเดือนก่อน

      @@mythbuster4712
      ආන්න ඒ බය තියාගං

    • @mythbuster4712
      @mythbuster4712 8 หลายเดือนก่อน

      බය කිව්වේ කොල්ලො 🤔. මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ නේ හැබැයි ඉතින් පොට්ටනි මුනිදු බයයි කියාල තමා මට නම් පේන්නේ. ඇත්ත කියන කොට කොල්ලො උමග් ගුහා පොට්ටනිය සහ එකාගේ පුතීලා ඒව delete කරනවා. බයට. . ඒව නම් අපි දැක්කා ඇස් දෙකටම කොල්ලො. ඔන්න තත්වේ චාමර කොලුවෝ .. පොට්ටනි බුද්ධ පිහිටයි කොලුවෝ 🙏🙏🙏🙏

  • @lordgameas1684
    @lordgameas1684 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹❤️

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว

    Eyama kiyana bana eyatama amathakai. Umandawe uriya thibuna kiwwama natapu natillak.

  • @MPR-ni9zu
    @MPR-ni9zu ปีที่แล้ว +1

    Budu kenek

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    නෑයොත් නොනෑයෝත් හැර තව කොටසක් ඉන්නවා ඒ තමා ප්‍රිය ජාතිය.

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว

    කඩේ යන තරමට ප්‍රතීලාභ

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว

    ❤❤❤

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 2 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @arunadheerasinghe9182
    @arunadheerasinghe9182 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshkavinda5244
    @ireshkavinda5244 6 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +3

    අඩෝ සමන්ත ලොක්කා ගැම්මක් තමයි බොසා! ❤️

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 ปีที่แล้ว

    🙏

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 ปีที่แล้ว

    patta horek. munta rawatena ewun kanna natiwa thamai marenna ona. moda pakku

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 ปีที่แล้ว

    නමස්කාර වේවා මුනින්ද්‍රයන් වහන්ස

  • @pavilanka6969
    @pavilanka6969 ปีที่แล้ว

    රාජපක්ෂ නිකායේ ධාන්‍ය ලාභියා

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว

    බොහොට පින් ඔබවහක්සේට

  • @ridmiayodya6244
    @ridmiayodya6244 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට හිතෙන දේ නෙවෙයි.. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පිවිතුරු සද්ධර්මය මිනිසුන්ට දෙන්න..දන්නැතිනම්,මුලින් ඉගෙනගෙන ඉන්න..එයයි ස්වාමීන් වහන්සේ නමකගෙන් විය යුතු දේ.. තමන්ට හිතෙන බොලද අදහස් share කරගැනීම නෙවෙ.. මක්නිසාද භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක... සියල්ල දක්නා සේක..

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว

    කාලීන සාකච්ඡා වක් ❤️❤️❤️🙏

  • @indikameepage7295
    @indikameepage7295 ปีที่แล้ว

    Vinoda charika sadaha .amathanna sadaham charika .

  • @shashika407
    @shashika407 ปีที่แล้ว

    නිහඬ බව තුල හැමදේම තියෙනවා ....ඒක නම් පට්ට ඈ......

    • @willwitt8591
      @willwitt8591 7 หลายเดือนก่อน

      එක ඇත්ත ඕක පොට්ටනිය කියන කොට එක වැදි බණ වෙනවා. බුදුන් වන්සේගේ දේශනා පොත බලාගෙන කියනකොට ඔන්න ඔහොමයි කොල්ලො. වැදි බණ!!

  • @DAVID-dx7np
    @DAVID-dx7np ปีที่แล้ว

    අං තට්ටුව හොලෝන බයියන්ට නියම බණ ටික 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත විග්‍රහ කරන්න පුලුවන් කෙනායි සොතාපන්න ඵලයේ ඉන්න කෙනා.බව සැරියුත් හමුරුවො දේශනා කරලා තියෙනවා ...

  • @aquastmedia
    @aquastmedia ปีที่แล้ว

    theruwan saranai

  • @updasanayaka5602
    @updasanayaka5602 ปีที่แล้ว +1

    ඇත්ත කෙලින් කියන කරලා වැඩ පෙන්නන ඵඩිතර ස්වමින්වහන්සේ නමක්

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sajithwellalage6349
    @sajithwellalage6349 ปีที่แล้ว

    💙💙💙💙

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว

  • @kavindamadhusankhauk3754
    @kavindamadhusankhauk3754 ปีที่แล้ว

    🌼🙏

  • @HaveBeen-wx4ml
    @HaveBeen-wx4ml ปีที่แล้ว

    😊

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dhananjayalakshan3618
    @dhananjayalakshan3618 ปีที่แล้ว

    ❤❤❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว

    ✔💚💜️🧡💙💖

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    ❤👍🙏

  • @neranjanasahan5602
    @neranjanasahan5602 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

    • @neranjanasahan5602
      @neranjanasahan5602 ปีที่แล้ว

      Mea kathawa mea tharam therumak athuwa dangena hitiyea na

  • @piyadhasapathirana
    @piyadhasapathirana 9 หลายเดือนก่อน

    බන,විකුණන්න,හොදම,වෙලද,පොල,තමා,යූ,ටියුබි,කියන්නෙ,බන,මුදලාලිලා,වැහි,වැහැල

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว

    රජයේ නාලිකාවලත් දම් දෙසන්නේ චීවරධාරියෙක් නම් රටට මෙහෙම කෙලවෙන එක අහන්නත් දෙයක්ද...මරු බඩ්ඩගෙන් අනුශාසනා ගන්නෙ 😅