New Melody Nishantha Thenabadu Interview I Music Bar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 402

  • @zaaraguruge300
    @zaaraguruge300 9 หลายเดือนก่อน +13

    ගොඩාක්ම ආස සිංදුව "දුටුව දිනයේ" නිවන්සුව ලැබේවා යසන්ත තේනබදු... ♥♥♥ යසන්ත අයියා නැතිවෙලා අවුරුදු 11ක්.

    • @nissankaherath5819
      @nissankaherath5819 4 หลายเดือนก่อน +1

      එ මොනවා වෙලාද

  • @GayanthaNiroshan
    @GayanthaNiroshan ปีที่แล้ว +47

    යසන්ත අයියා නැතිවෙලා අවුරුදු 10ක්. කඩවසම් ලස්සන කටහඩක් තිබ්බ කලාකරුවෙක්...❤️❤️🥲

  • @randikamanage5826
    @randikamanage5826 2 ปีที่แล้ว +60

    යසන්ත තේනබදු , නිශාන්ත තේනබදු, සුදම් චාමර සුපිරිම කටහඩවල් සෙට් එක 😊 ආයෙත් මේ වගේ සින්දු නිර්මාණය නොවේවි ..😔

  • @tharusandun1373
    @tharusandun1373 ปีที่แล้ว +59

    ගොඩාක්ම ආස සිංදුව "දුටුව දිනයේ" 😓 නිවන්සුව ලැබේවා යසන්ත තේනබදු... ❤

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 10 หลายเดือนก่อน

      Niwan suwa labewa

    • @MaheshBandula
      @MaheshBandula 5 หลายเดือนก่อน +1

      සදකඩපහනේ කැටයම් සින්දුව පට්ට

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน +6

    මේ චනල් එකට ඉදිරියටම යන්න ලැබෙන්න ඕන . මේ තරම් වටිනා මනුෂ්‍යයෙක් සොයාගෙන ගිහින් වැඩසටහන කලාට 👌🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @isharalakshan7878
    @isharalakshan7878 4 ปีที่แล้ว +76

    ආසම band එකක් ❤️ සුදම් චාමර 💚 මට තහනම් 💙 දුටුවා දා පටන් 💙 සුදු ගවුම ඇදන් එනවිට 💙 සුවද මලක 💙 උදේ හවා හැමදාමත් 💙 ආසම සින්දු set එකක් 😍

    • @dilshanvimukthi7652
      @dilshanvimukthi7652 3 ปีที่แล้ว

      Yaluva mata oyagenbudauvak onii

    • @dilshanvimukthi7652
      @dilshanvimukthi7652 3 ปีที่แล้ว

      Sudambaiyage sinduvak oni bn mata 0765951440 coll aka ganna aa

    • @kasunpriyamantha3788
      @kasunpriyamantha3788 3 ปีที่แล้ว

      Sindu tika ahaddith aga hiri watenawa🔥🔥🔥🔥🔥

    • @dilshanvimukthi7652
      @dilshanvimukthi7652 3 ปีที่แล้ว

      Akemma mage podikale idamma හදවතේ ගායක

    • @brothers7666
      @brothers7666 2 ปีที่แล้ว

      උදේ හවා කියන්නෙ ඉෂාන් ගමගේ නෙද

  • @sanuboy4427
    @sanuboy4427 2 ปีที่แล้ว +159

    සුදම් අයියල යසන්ත අයියල හිටියනම් ෆ්ලෑශ්බැක් කැලේ අද 💔😪අපරාදෙ

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 2 ปีที่แล้ว +6

      එකෙන්ම කතා 2 ක් නැහැ .....

    • @janakagunarathne8223
      @janakagunarathne8223 2 ปีที่แล้ว +4

      ඒක මොලේ අමාරුවට කියන කතාවක්... මෙලඩි වෙනයි, flashback වෙනයි.... මගුල් කියවනවා...

    • @danushkadmax8942
      @danushkadmax8942 2 ปีที่แล้ว +16

      Flashbage hitan inne. Un. Tama. Ekama. Band eka. Lankawe tyenne. Kiyala.. Roshan kiyala. Tibbe eyala ara inne all right kiyala..ehema tama.. Et ape asama band ekk. Melody..tamangema sindu tyena band ekak

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 2 ปีที่แล้ว +4

      @@danushkadmax8942 ආදරෙයි යාලුවෙ වචන ටිකට.කියන්න වචන නැහැ .☸️☸️☸️☸️

    • @danushkaranathunga2274
      @danushkaranathunga2274 2 ปีที่แล้ว +4

      New...මෙලඩි....👍❣️💫

  • @sanuboy4427
    @sanuboy4427 2 ปีที่แล้ว +27

    බස් එකේ clz යනකොට දාල තිබ්බ සුදම් අයියගෙ සුවද මලක සින්දුවෙන් සෙට් එකම මතක් උනා 🙂🖐ආයෙ සුදම් ස්ටේජ් එකට එනවනම් සුපිරි ❤

  • @shanikamadushan2060
    @shanikamadushan2060 3 ปีที่แล้ว +29

    යසන්ත අයියා හිටියනම් අද ලංකාවෙ බෙස්ට්ම බෑන්ඩ් එකක්❤️❤️❤️

  • @JananiJeewanthika
    @JananiJeewanthika ปีที่แล้ว +13

    අනේ ආයෙ එයාල එකතුවෙලා බෑන්ඩ් එක කරනවනම් එයාල. පරණ සෙට් එක තමයි හොදම 🥺❤️

  • @Prabathpremachandra
    @Prabathpremachandra 6 หลายเดือนก่อน +8

    මේ පරන අය මාර නිහතමානී හරි ලස්සනට කතා කරනවා ❤❤

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 10 หลายเดือนก่อน +6

    අපේ තරුණ කාලේ සුන්දර කරපු සුපිරිම සිංදු කරපු පට්ට බෑන්ඩ් එක. ඒ වගෙ සුන්දර අතීතයක් ආයේ එන්නෙ නැ. හරිම දුකයි නැතිව ගිය සුන්දර අතීතේට

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 4 หลายเดือนก่อน +3

    දකුනේ අපේ.. ඇත්තටම හරිම වේදනාවක් දැනෙනවා ඒ බෑන්ඩ් එක නැති එක.ඒ හිටපු අය 😢 හැමදාම මං ආසම බෑන්ඩ් එක ❤

  • @chamudithaakalanka9719
    @chamudithaakalanka9719 3 ปีที่แล้ว +40

    යසන්ත තේනබදු අයියට නිවන් සුව ලැබේවා...... හරිම දුකයි.....😢😢 දුටුව දිනයේ සින්දුව අදටත් ලස්සන සින්දුවක්...... හරිම ලස්සනයි 😘😘❤❤

  • @travelwithdamith6067
    @travelwithdamith6067 3 ปีที่แล้ว +62

    අපිත් නිවි මෙලඩි පිස්සො තමයි නිශාන්ත අයියා යසන්ත තේනබදු සුදම් චාමර අදටත් ආදරෙයි පණ වගේ යසන්ත අයියා ජිවතුන් අතර නැති උනත් එ නමට ආදරෙයි ❤❤❤❤

    • @wajiralakshman2609
      @wajiralakshman2609 2 ปีที่แล้ว

      යසන්ත අයියාට මොකද වුනේ?

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว

      ඇයි එයාට මොකද උනෙ කියන්නකො ඉතින්

    • @arunaaruna6555
      @arunaaruna6555 2 ปีที่แล้ว +2

      @@sameerasandaruwansameerasa7777 යසන්ත තෙනබදු අයියා නැති උනා පිලිකා වක් හැදිලා 2012

    • @arunaaruna6555
      @arunaaruna6555 2 ปีที่แล้ว

      @@wajiralakshman2609 යසන්ත තෙනබදු අයියා නැති උනා පිලිකා වක් හැදිලා 2012

    • @erandagayan8250
      @erandagayan8250 2 ปีที่แล้ว

      @@sameerasandaruwansameerasa7777 eya acsidanat ekakin nathiuna aparade appa

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +14

    අනේ අයියේ සුදම් චාමරගෙ වැඩසටහනක් කරහන් ලොකු පිනක් අනේ බන් 😔♥

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 4 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ යසන්ත නිශාන්ත සුදම් ලගෙ සින්දු❤️ ආදරෙයි ❤️

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඉස්සර නිව් මෙලඩි කියල ඇහුවම ඇග හිරි වැටෙනවා ♥️♥️♥️♥️

  • @hemalwithanage27
    @hemalwithanage27 4 ปีที่แล้ว +38

    සුදම් එක්ක කොහොම හරි වීඩියෝ එකක් කරපං බ්‍රෝ.. නියමයි උඹ සුපිරියට කරනව වැඩසටහන .. ජය වේවා.. සුදම්ව ගෙන්නන්න බලමු

  • @slmusicbank5266
    @slmusicbank5266 5 ปีที่แล้ว +36

    අදටත් අහනවා..new melody kiyanne band ekak newei agamak bro..adatath adahanawa🙏❤️❤️ආදරෙයි melody

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 7 หลายเดือนก่อน +5

    හොද මනුස්සයෙක් වගේ මෙයත්.මල්ලිට නිවන් සුව.
    නිව් මෙලඩිට ජය.

  • @Prasad99719
    @Prasad99719 3 ปีที่แล้ว +22

    Melody වල රස වෙනම රහක් ❤️

  • @anuruddharangana351
    @anuruddharangana351 3 ปีที่แล้ว +38

    තමන්ගෙ සිංදු වලින් ගේමක් ගහපු ලංකාවෙ සුපිරි සංගීත කන්ඩායමක් ..අවාසනාවට ඔව්න් යට ගියා.අද හිටියනන් අංක එකෙ band එකක්.අතෙ ඇගිලි.පහේ band එකක් වෙනවා.යසන්ත තේනබදු..සුදම් චාමර.නිශාන්ත තේනබදු.පර්පල් රේන්ජ්.මෙව්වම තමා ඒ කාලෙ අහන්නෙ.අද දෙගොල්ලොම නැ .😓😓😓😓😓

  • @dailytvshow3335
    @dailytvshow3335 4 ปีที่แล้ว +56

    යසන්ත අයියා හිටියානම් අද ලංකාවේ flashbackටත් වඩා ඉහලින් ඉන්න තිබ්බ band එකක්.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +17

    අදටත් ගරු කරන හොද පැවැත්මක් තිබුන හදවතේ ඉහලින්ම තිබුන සහ තියෙන බෑන්ඩ් එකක් ❤️❤️

  • @travelwithdamith6067
    @travelwithdamith6067 3 ปีที่แล้ว +20

    එ සින්දු වලට ගහන්න සින්දු ආයේ එන්නෙත් නැ ❤❤❤❤

  • @shani-lr7we
    @shani-lr7we 7 หลายเดือนก่อน +2

    දුටුව දිනයේ දැනුණේ මගෙමයි කියා ❤❤❤❤❤❤❤❤❤යසන්ත තේනබදු එයා අද හිටියා නම්....😊😊😊😊මම එයාව දන්නේ නැහැ ඒ උනාට මේ සිංදුවට මම මාරම කැමති....😊😊😊😊ආදරෙයි ❤❤❤❤❤

  • @aththanayakaindeka5484
    @aththanayakaindeka5484 3 ปีที่แล้ว +11

    2001 මන් පලමු පරට තමයි මෙිලඩි බැන්ඩි එකේ සිංදු අැහුවෙි එදා ඉදලා new මෙිලඩි බැන්ඩි එකේ කැසටි පිස් පමනයි මන් ගෙනවෙි මගේ කැමති බැන්ඩි එක අපහු ඉස්ටෙිජ් එක දකින්න අසයි new මෙිලඩි බැන්ඩි එක

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 4 หลายเดือนก่อน +1

    හේතුව මොකද්ද කියලා දන්නෑ,, විවාදයක් නෑ අදටත් ආසම එක මතකේ තියෙන 😢 ඒ වගේ හැගීමක වෙන කිසිම බෑන්ඩ් එකක් නිසා දැනුනේ නෑ.... 💔
    යසන්ත තේනබදු නිවන් සුව ලැබේවා අයියේ 😢

  • @K.Charuni
    @K.Charuni ปีที่แล้ว +8

    ඒ කාලෙ lyricsනම් 😢.පට්ට වැඩ්ඩො තමයි .

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว +37

    තාමත් මේ සින්දු ඇහෙනවා.මම 177 බස් එකේ යන ගමන් මේ දැනුත් ඇහෙනවා. පුදුම සිදුවීමක්.

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 2 ปีที่แล้ว +8

    සජීවී ප්‍රසංග 2න් තමා මම new melody දැනගන්නෙ. මම කැමතිම band එකක්.යසන්ත තේනබදු , නිශාන්ත තේනබදු , සුදම් චාමර ඉන්න show එකක් බලන්න උන්නෙ. ඒක බැරිඋන එකටනම් කණගාටුයි . ජය වේවා new melody .

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 10 หลายเดือนก่อน +7

    දකුණේ ❤❤❤ අපේ එවුන්

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 3 ปีที่แล้ว +15

    පරණ සෙටිි එක එනව නං සුපිරි ආසම බැනඩිි එකක්

  • @samanikasamanika1232
    @samanikasamanika1232 2 ปีที่แล้ว +6

    මෙ සංගිත කන්ඩායම තිබ්බනම් හිටපු අයත් එක්කම අද පලවෙනි සුපිරිම සංගිත කන්ඩායම 😢

  • @ireshtharindu-tv7br
    @ireshtharindu-tv7br ปีที่แล้ว +6

    අාදරෙයි නිව් මෙලඩි තාමත් ❤❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 11 หลายเดือนก่อน +2

    සුපිරී මෙයාලට ෂෝ දෙමු ගොඩක්

  • @ChanakaRuwan-h1e
    @ChanakaRuwan-h1e หลายเดือนก่อน

    ඇත්තටම දක්ශ සෙට් එකක්..අනික් තමන්ගේ නිර්මාණ වලින් ඉස්සරහට ආපු පිරිසක් කරපු නිර්මාණත් සුපිරි අදටත් බ්‍රෑන්ඩ් නිව් වගේ සින්දු..

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa7920 5 ปีที่แล้ว +13

    Yasantha ayya hitiyanam ada lankawe number 1 eka nawathwana katawath ba nishantha ayye yasantha ayyage labana awurudde Dane kawadada

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 3 ปีที่แล้ว +9

    Aiye e kaale amaruwen salli ekethu karala kesat piis gaththe..gedarin benum ahalath thiyenawa. Ewa mathak wedi hina yanawa den.....supiri set1tama adarei..💕💕💕💕💕💕💕💞👍👍👍👍

  • @nuwanudadeniya7426
    @nuwanudadeniya7426 3 ปีที่แล้ว +10

    කැලුමා සුපිරි ආ... good job,
    දකුණෙන් බිහිවූ දක්ෂ බෑන්ඩ් එකක්,

  • @miyururan
    @miyururan 5 ปีที่แล้ว +13

    නියම සින්දු සෙට් එකක් තියෙන බෑන්ඩ් එකක් තමා.

  • @mihishaprabasara5670
    @mihishaprabasara5670 3 ปีที่แล้ว +7

    එල අයියේ එල Youteub chanl අතරින් හොදම chanl එක මම දැකපු

  • @tharindupradeep4610
    @tharindupradeep4610 3 ปีที่แล้ว +6

    එදා වගේම අදටත් ආසම බෑන්ඩ් එක තමා මෙලඩි කියන්නෙ..

  • @UserNishan
    @UserNishan หลายเดือนก่อน

    `` දුටුව දිනයේ දැනුනේ ´´ පට්ට ආසයි 🥺❤️
    - නිවන් සුව Yasantha thenabadhu - 🙏❤

  • @thanukavithanage3060
    @thanukavithanage3060 4 หลายเดือนก่อน +1

    යසන්ත අයියා වෙනුවෙන් හරි නිව් මෙලඩි බෑන්ඩ් එක ආපහු පටන් ගන්නකෝ🥺❤️

  • @nimsarasachith4799
    @nimsarasachith4799 ปีที่แล้ว +5

    අද යසන්ත තේනබදු අයියා හිටියනම් ලංකාව හොල්ලලා 🥺💙

  • @akilamadumada8123
    @akilamadumada8123 2 ปีที่แล้ว +4

    මේලඩ් හදවතේ සංගිත කණ්ඩායම මම ඒ කලේ ඉදන්ම ආදරෙයි 😍😍

  • @sameerakandage4295
    @sameerakandage4295 5 ปีที่แล้ว +15

    සිනියර් නායකයෙකි 👌👌✔

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 ปีที่แล้ว +7

    Sudam ,yasantha පිස්සුවක් නිවන් සුව ලැබේවා yasantha 😥❤️

  • @nisalasire586
    @nisalasire586 2 ปีที่แล้ว +6

    යසන්ත අයිය අදත් ජිවතුන් අතර හිටියනම් 😥😥😥😥😥😥😥😥❤️❤️❤️❤️

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +24

    "දෙව්න්දටර පඬුරු දාල දෙවියන් වැන්දේ, මගේ හිතට ආව ඔයා මගෙ වෙන්න කියා,"
    ඉස්සර ආසාවෙන් අහපුව. යසන්ත අයිය නැති උනා කියල දන්නෙ ලඟදි..
    වැඩ්ඩ සුදම් චාමර, ආයේ ඒ දේවල් කවදා ඇහෙයිද.

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 4 ปีที่แล้ว +7

    Nishantha aiya mamath godakma adare karana band ekak oyalata idiriyata yanna shakthiya labewa budusaranai 🙏🙏🙏🙏🙏🙏

  • @adaraya
    @adaraya 2 ปีที่แล้ว +9

    මේ අපේ අතිතය දේයනේ කවුද හිතුවෙ මෙහෙම වේවි kiyala

  • @vindyakumari432
    @vindyakumari432 3 ปีที่แล้ว +6

    Monade unath lassana sindu set ekak ahan Inna asai. Ayeth Enna idiriyata.❤️❤️❤️❤️❤️❤️❤️❤️...

  • @hera621
    @hera621 10 หลายเดือนก่อน

    ඇත්තටම ස්තූතී මේ වීඩියෝ එකට මෙච්චර කාලයක් දන්නෙ නැති දේවල් සේරම දැනගත්තා...❤️හදවතේ තියෙන්නෙ මේ බෑන්ඩ් එක විතරයි ආදරෙයි නිව් මෙලඩි ❤️❤️❤️

  • @sahasmalintha2629
    @sahasmalintha2629 4 ปีที่แล้ว +10

    Niwan suwa yasantha ayye supirima band ekak ♥️ දකුණේ

  • @dineshpathum8386
    @dineshpathum8386 2 ปีที่แล้ว +8

    යසන්ත අයියා තවමත් මතක කටහඩක්..😥😥😥

  • @ColorpixSL
    @ColorpixSL 3 ปีที่แล้ว +6

    new melody asama band ekak adarei ayeth parana set eka ekathu karamu nishantha ayye

  • @pasanrandima5827
    @pasanrandima5827 2 ปีที่แล้ว +19

    මාතරින් ආපු සුපිරිම band දෙක purple range , new melody ❤️

  • @sachinmalintha5426
    @sachinmalintha5426 4 ปีที่แล้ว +10

    අයියේ සුදම් අයියත් එක්ක video එකක් කරන්නකෝ...😘

  • @rushproductions224
    @rushproductions224 5 ปีที่แล้ว +15

    Nishantha❤❤ yasantha ❤❤❤

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 5 ปีที่แล้ว +8

    මම කැමතිම බෑන්ඩ් එක නිව් මෙලඩි

  • @lakshithachanaka8422
    @lakshithachanaka8422 4 ปีที่แล้ว +6

    Lankawe no 01 band ekak ... e..sindu set eka ...pissuwen ahapu kalayak thibba ...

  • @mass3002
    @mass3002 9 หลายเดือนก่อน +1

    මාරම සිංදු ටිකක්. අදටත් ආදරෙයි. මෙයාලගේ ඉන්ටවිව් එකක් හොයාගන්නත් නෑ. මේක විතරයිද මන්දා තින්නේ.

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +6

    සුදු ගවුම ඇදන් එන විට ඔයා නම්කියේ..
    සුදු පාට ගවුමේ ආදරේ බැදුනේ..
    ලා රතු මල් ලේන්සුව..
    උසා විදින අප දෙදෙනා..
    අඹ මල් රේණුවක් තරම්...
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
    දුටුව දිනයේ...හැගුනේ මගෙමයි කියා
    දුටුව දා පටන්...

  • @pirisliyanage1200
    @pirisliyanage1200 3 ปีที่แล้ว +5

    මම ඔයාලගෙ show බලල තියෙනවා . ගොඩක් ලස්සනයි
    අයෙත් ලස්සනට කරන්න

  • @TharinduSampath-ei4ny
    @TharinduSampath-ei4ny 9 หลายเดือนก่อน +1

    දක්ෂයන් අතර අති දක්ෂයෙක් යසන්ත අය්යේ හිටියනම් අද ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක මෙලඩ් ❤️

  • @umeshapiyumali5513
    @umeshapiyumali5513 3 ปีที่แล้ว +3

    Adatath ahanawa. e tharamatama e sindu lassanai. e wage ewa thawat hadanna. e kale niyamai. jaya wewa oyalata

  • @gayanchandima6885
    @gayanchandima6885 2 ปีที่แล้ว +4

    එදත් අදත් හැමදාම මෙලඩි එක්ක අපි ඉන්නවා 😍🔥👍

  • @HiruwaMiusic639
    @HiruwaMiusic639 4 หลายเดือนก่อน +1

    "දුටුව දිනයේ" ❤ ආසම සිංදුව

  • @sandalisanda1819
    @sandalisanda1819 ปีที่แล้ว +1

    අනේ මෙයාල ගැන මතක් කරාට ස්තුතියි 🙏 ❤.යසන්ත අයියා ඔයාට නිවන්සුව ලැබේවා .😢.මෙයාල ආයෙ fb එකටත් දාලා ආයෙත් උඩට ගමු ⁣යාලුවනෙ

  • @sewwandiridhma2046
    @sewwandiridhma2046 ปีที่แล้ว +1

    මාත් ගොඩක් ආස ඔයාලගේ සෙව්වන්දි song .ආසම කරපු බෑන්ඩ් එකක්

  • @fishworld-3596
    @fishworld-3596 5 ปีที่แล้ว +18

    Parana rasa oni new melody ekatai rasikayo adre

  • @buddhihiran467
    @buddhihiran467 2 ปีที่แล้ว +2

    අමුතුම රහක් තියෙන බැන්ඩ් එකක්..❤️

  • @sangeethmadu511
    @sangeethmadu511 2 ปีที่แล้ว +3

    ආසම බෑන්ඩ් එකක් ඉස්සර 😍😍❤️

  • @asankaprasad4703
    @asankaprasad4703 5 ปีที่แล้ว +7

    💕💕💕💕💕 අදටත් අහන සිංදු list eka

  • @iruumayanga2006
    @iruumayanga2006 10 หลายเดือนก่อน +1

    යසන්ත තේනබදු😢😢😢❤❤ නිවන් සුව ලැබේවා..
    සුදම් චාමර❤❤❤❤❤
    නිශාන්ත තේනබදු...❤

  • @kasunpriyankara7813
    @kasunpriyankara7813 3 ปีที่แล้ว +5

    Adarei hemadama new melody. Asama band eka mage.💝

  • @tharindupradeep4610
    @tharindupradeep4610 3 ปีที่แล้ว +12

    යසන්ත අයියා මතක් වෙනකොටනම් මාරම දුකයි..😔😔..

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว

      ඇයි අනෙ මොකද උනෙ කියන්නකො මට

    • @hasithamadulal7582
      @hasithamadulal7582 ปีที่แล้ว

      ​@@sameerasandaruwansameerasa7777 cancer ekakin nathi wuna machan 😓😓😓😓😓😓😓

  • @darshanasampath109
    @darshanasampath109 หลายเดือนก่อน

    මල්ලි සින්දුව ලිව්වට අයියා කියන්නේ සුපිරි දකුණේ ගැම්ම නිව්මෙිලඩි❤❤❤❤

  • @shyanmalinda6169
    @shyanmalinda6169 11 หลายเดือนก่อน +1

    අදටත් පට්ටම ආස බැන්ඩ් එකක් ❤

  • @kavindurandika2140
    @kavindurandika2140 4 ปีที่แล้ว +19

    යසන්ත මතක් වෙද්දි දෙන්නටම ඇස් වලට කඳුළු ඉනුව වගේ දැක්ක මචං..

  • @shanmadushanka7815
    @shanmadushanka7815 4 ปีที่แล้ว +7

    Supiri vedak aiye. Asaven balapu band ekak new melaody

  • @kaluarachchimusic3604
    @kaluarachchimusic3604 4 ปีที่แล้ว +4

    Sudam aiya ayeth oni aiya eya set unath supiri

  • @kugoodku4477
    @kugoodku4477 3 ปีที่แล้ว +3

    Good wow dakimath sathutak groupe aktama fatta adarei

  • @studiofocus9428
    @studiofocus9428 3 ปีที่แล้ว +3

    Supiri Bro... හදවතේ බෑන්ඩ් එකක්

  • @sajithdilnuwan294
    @sajithdilnuwan294 10 หลายเดือนก่อน +1

    ලෝබ නැතුව ශිල්පය දුන් ගුරුවරයා ❤
    යසන්ත අයියා
    😢😢 නිවන් සුව ලැබේවා අයියේ

  • @praneethharshana6768
    @praneethharshana6768 ปีที่แล้ว +1

    lassanai adatath ahanawa ❤️ 2023 adarei hamadamath new melody

  • @jamesshenuli6902
    @jamesshenuli6902 4 ปีที่แล้ว +6

    Ane Yasantha aiya paw ada hitiyanam.kawadawath amathaka wenne nha a katahada....❤❤❤❤mewan akal maranayak mathu upadina kisima baweka wenna epa.niwan suwa labewa.....🙏🙏🙏💔❤❤❤

  • @charithdilshan8655
    @charithdilshan8655 4 ปีที่แล้ว +5

    ජය වෙිවා

  • @siramadu7275
    @siramadu7275 5 ปีที่แล้ว +3

    Niyamai nishantaha aiye.dn band aka gdak hodai..api hama cd akakma balanawa new melodylage.....

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +3

    Dakune Gammc thma... Adath adarii🖤

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 ปีที่แล้ว +3

    ආසම බෑන්ඩි එකක ්

  • @davejude3453
    @davejude3453 5 ปีที่แล้ว +11

    Miss you yasantha aiya
    May your soul rest in peace..

    • @petbirds417
      @petbirds417 4 ปีที่แล้ว

      David Vlogs mna welada yasantha thenabadu nathi une

  • @tharunsandeepa6801
    @tharunsandeepa6801 ปีที่แล้ว +2

    New melody ❤❤ ආදරෙයි

  • @darshanasampath11
    @darshanasampath11 ปีที่แล้ว +1

    ආදරෙයි කාටත් පුලුවන් ආයේ එන්න...

  • @chanugr3038
    @chanugr3038 4 ปีที่แล้ว +5

    ඒ නිහතමානීකම 😍

  • @irushanimshan9215
    @irushanimshan9215 4 ปีที่แล้ว +5

    Yasantha Ayyata bs

  • @niranjalasangivani4198
    @niranjalasangivani4198 5 ปีที่แล้ว +5

    Adarei thawama me siduwalata .budu saranai .jayawewa 🎧🎧🎧🎧🎧🎼🎼💖💖💖💖💖💖💕💕💕💕