ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සම්පත් අනුරුද්ධ ඩිලයිටඩ් පදයට අලුත්ම ගීතය සමග හොදම ගීත එක දිගට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2019
  • HD Video Team Balapitiya. අපි අලුතින්ම දාන විඩියෝස් එසැනින් නරබන්න අපේ චැනල් එක සබ්ස්ක්රියිබ් කරන්න. | HD Video Team අප 0755 85 60 46

ความคิดเห็น • 425

  • @alonemusic5568
    @alonemusic5568 2 ปีที่แล้ว +135

    දමිත් අසංක
    චාමර වීරසිංහ
    සම්පත් අනුරුද්ධ
    සුමිත් හශේන්ද්‍ර
    සමන් ඉන්දික
    සුදම් චාමර
    පට්ටම වොයිස් තමයි ඉතින්

    • @maheshsandaruwan2353
      @maheshsandaruwan2353 2 ปีที่แล้ว +4

      Mmt asama gayakayo Tika❤️💞🥰

    • @thilinamadushanka7448
      @thilinamadushanka7448 2 ปีที่แล้ว +5

      Aniwarayenma hadawathe adaraniya hadawal hamathamath

    • @bolabroofficial3433
      @bolabroofficial3433 2 ปีที่แล้ว +8

      ඇයි සේනානායක වේරලියද්ද මහත්තයා මේ ගායකයන් හැමෝම follow කරේ එතුමාව තමයි . ❤️

    • @alonemusic5568
      @alonemusic5568 2 ปีที่แล้ว

      @@bolabroofficial3433 aniwa eyath innw

    • @dasunisurindu5937
      @dasunisurindu5937 2 ปีที่แล้ว +3

      ඉදුනිල් අන්දරමාන්න

  • @MHub_Tv
    @MHub_Tv 3 ปีที่แล้ว +107

    2006-2008 වගේ කාල වල අහපු පට්ටම සින්දු සෙට් එක.අදටත් සිය වතාවක් එකදිගට ඇහුවත් එපාවෙන් නැති සිංදු සෙට් එකක් වගේම සුපිරි කටහඩක,ඒකටම හරියන සුපිරි බැකින් එකක්..පට්ට..👌❤️

  • @chamodperera8503
    @chamodperera8503 3 ปีที่แล้ว +69

    මේවා සින්දු නෙමෙයි. අධිමාත්‍රා ඖෂධ ❤😘

  • @sampathnaturel6288
    @sampathnaturel6288 2 ปีที่แล้ว +25

    ‌Original Music වල අයිතිකරු Super Friends.. ඩිලයිටටඩ් ආදරෙයි..

  • @dilshanrandunu2251
    @dilshanrandunu2251 2 ปีที่แล้ว +27

    School කාලේ ඉඳන් සම්පත් අයියගෙ සිංදු එකතු කරන් අහනව අදටත්.එදා වගේම අදටත් ආදරෙයි ඔය හඬට.❤️❤️ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා සම්පත් අයියේ.බුදු සරණයි !❤️❤️❤️

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 3 ปีที่แล้ว +39

    කවදාවත් අමතක නොවෙන ආදරණීය සිංදු 💚ඒ කටහඬ ❤️

  • @sandunsamantha8798
    @sandunsamantha8798 ปีที่แล้ว +12

    කළුතරින් බිහි වුනු තවත් දක්ෂ ගායන ශිල්පියෙක්....
    පට්ටම වොයිස්....

  • @gagulneranjana5225
    @gagulneranjana5225 3 ปีที่แล้ว +50

    දමිත් අයියා චාමර අයියා වගේම සම්පත් අයියත් ❤️ ගායකයෙක් තමා😍 ආදරෙයි 💞

  • @sumithdarmasena7537
    @sumithdarmasena7537 4 ปีที่แล้ว +40

    මම අාසම සින්දු ටික මම සිරිදෙව්දුව කැසට් එක ගන්න විතරක් පුත්තලමට ගිහින් අරං ඇවිත් ඇහුවා මේ ගීතවලට සම කරන්න දැන් එන ගීත ලගින්වත් තියන්න බැහැ හිතට වදින ගීත බොහොම ස්තුතියි මේ චැනල් එකේ සියලු දෙනාටම

    • @hkasuncharuka7739
      @hkasuncharuka7739 3 ปีที่แล้ว +2

      Dan sindu neweine tiyenne waskavi wage appiriyayi

    • @pradeepbandara7186
      @pradeepbandara7186 3 ปีที่แล้ว

      ane palayan mahaththayo yanna 😂😂😂😂😂😂🙉🙉🙉🙉🙉🙉🙉🙉

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 3 ปีที่แล้ว +40

    School කාලෙට ගියා දෙවියනේ😥❤️

    • @samanmaduranga1666
      @samanmaduranga1666 2 ปีที่แล้ว +1

      Oyala yana kale me sindu ahuwada

    • @shavindiyadeuli8817
      @shavindiyadeuli8817 2 ปีที่แล้ว

      @@samanmaduranga1666 ou ..matakayan godak ekka bedunu adaraniya sindu..

  • @buddhika_deshan
    @buddhika_deshan 3 ปีที่แล้ว +48

    මං අදයි ඇහැව්වේ .. චාමර අයියා,දමිත් අයියා වගෙ අද ඉදන් හදවතේ (❤️) තමයි... නියමයි.. සම්පත් අනුරුද්ධ 💞💞

    • @jayaruwankumara1132
      @jayaruwankumara1132 3 ปีที่แล้ว +1

      2q22w2wwwqwwwwwwwwwwwwwwwwwqwwwQWWWWWWWQWWWWWWWWWWWWWAWWWWWWWWQWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWWQWWQwwwwwwwqwwwwwwwwwwwwwwwqwwwww

    • @shortgun8697
      @shortgun8697 3 ปีที่แล้ว +1

      Sampath anurudda hodama gayakayek bro.lassana sindu thiyenawa

    • @wickramasingha5063
      @wickramasingha5063 2 ปีที่แล้ว

      Sumith hasendra , sudath chamara.

    • @nowtysupun6767
      @nowtysupun6767 2 ปีที่แล้ว +1

      Sudam.chamara sampath anurudda patta dennek song okkma ahala balahnko pissuwak

  • @prasadtharindu7166
    @prasadtharindu7166 2 ปีที่แล้ว +34

    90 ගණන් වල උන් පට්ට ගගහා අහපු සින්දු තමා මේ.😍😍😍🤩🤩🤩🤩

    • @chariya037
      @chariya037 ปีที่แล้ว +1

      2000n psse apith

  • @thimiraganganath2035
    @thimiraganganath2035 2 ปีที่แล้ว +14

    ආදරෙයි අතීතෙට වගේම ඔබලටත්💜️💜️(සුමිත් හශේනදු , දමිත් අසංක , චාමර වීරසිංහ , සමිපත් අනුරැද්ධ)

    • @bolabroofficial3433
      @bolabroofficial3433 2 ปีที่แล้ว

      ඇයි අචල ඉරෝෂන.එයාගේ වොයි එකත් දමිත් අයියාගේ වගේ

  • @mnera7875
    @mnera7875 3 ปีที่แล้ว +16

    දමිත් අසන්ක
    චාමර වීරසිංහ
    සුමිත් හශෙන්ද්‍ර
    සම්පත් අනුරුද්ධ
    සුපිරි හඩවල් ..💓😍💓😍

  • @malithkumara5790
    @malithkumara5790 4 ปีที่แล้ว +33

    ලිඩි ගහනව ලෙසටම...❤️❤️❤️❤️

  • @rukshankumara850
    @rukshankumara850 3 ปีที่แล้ว +29

    අපේ කාලෙ ගායකයො චාමර,දමිත්,සුමිත් හශෙන්ද්‍ර්,සම්පත් අනුරුද්ද❤️❤️❤️

    • @wickramasingha5063
      @wickramasingha5063 2 ปีที่แล้ว +2

      Sudath chamara

    • @ColorpixSL
      @ColorpixSL 2 ปีที่แล้ว

      @@wickramasingha5063 sudam chamara new melody

    • @035w.m.g.pkumara4
      @035w.m.g.pkumara4 2 ปีที่แล้ว +1

      අඩෝ සුදම් චාමරත් ඉන්නව බ්‍රෝ

    • @janaka4001
      @janaka4001 2 ปีที่แล้ว

      Sudam chamara

  • @user-lw1uz9pi3y
    @user-lw1uz9pi3y 2 ปีที่แล้ว +8

    අපේ කාලේ අහපු පට්ට සිංදු බං මේවා
    දැන් ඉන්න ගායකයෝ නෙම්‍යි බං ගිරිය කඩාගෙන කෑගහන උන්

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha3857 3 ปีที่แล้ว +18

    චාමර ,දමිත් ,සම්පත් ❤️💆 ආසම වොයිස් 3ක්

  • @chanukadananajya4005
    @chanukadananajya4005 3 ปีที่แล้ว +16

    කවදාවටත් අමතක නොවෙන ගයකයෙක්.. චාමර විරසින්හ ,දමිත් අයියා,සම්පත් අනුරුද්ධ.❤❤හදවතේ ගායකයෝ ..❤

    • @induwa4836
      @induwa4836 2 ปีที่แล้ว

      අනිවා බම්

    • @induwa4836
      @induwa4836 2 ปีที่แล้ว

      💞

    • @induwa4836
      @induwa4836 2 ปีที่แล้ว

      ✌️💞

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว

      සමන් ඉන්දික
      සුමිත් හශේන්ද්‍ර

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +10

    සම්පත් අනුරුද්ධ
    දමිත් අසංක
    සුමිත් හශේන්ද්‍ර
    චාමර වීරසිංහ
    සමන් ඉන්දික
    එක සමාන හඩවල් තියන අපි ගොඩක් ආදරය කරන ගායකයො කීපදෙනෙක් ❤️❤️❤️❤️❤️

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      බුද්ධික මිහිර බණ්ඩාරත් හොදයි..කදුලු දෝතින් අරන් කියන්නෙ

    • @sureshmalshan
      @sureshmalshan 9 หลายเดือนก่อน

      තුශාර ජීවන්ත🎉

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 4 ปีที่แล้ว +97

    මේ සින්දු වලට තියෙන ආදරෙ නැතිවෙන්නෙ නෑ කොච්චර ඇහුවත් 😍 එච්චර පට්ට ගැහුවා ඒ දවස්වල ❤️ ලේ වල දුවන සින්දු මෙව්වා ඉතින් 😊😁✌️❤️

  • @nirupasanjeewa9904
    @nirupasanjeewa9904 3 ปีที่แล้ว +13

    ශෝ වැඩි වැඩියෙන් සෙට් වෙන්න ඕන සම්පත් අයියේ

  • @user-fm9wx7dp1g
    @user-fm9wx7dp1g 3 ปีที่แล้ว +5

    ලස්සන සින්දු ටිකට සුපිරිම miusic එකක් දෙනව ඩිලයිටඩ් කොල්ලො ටික සුපිරි

  • @arunava5585
    @arunava5585 3 ปีที่แล้ว +13

    දමිත් අයියා, චාමර අයියා අනුරුද්ධ අයියා , අධිමාත්‍රාවෙන්ම ඇබ්බැහි වී ඇත ❤️👌

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 4 ปีที่แล้ว +17

    ලේ වලට දැනෙන සින්දු තමා

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe 4 ปีที่แล้ว +33

    අම්මෝ පොඩි කාලෙ මතක් උනා

  • @mrlakibroo3049
    @mrlakibroo3049 2 ปีที่แล้ว +4

    අපි කරපු ෂෝ එක.❤️❤️

    • @maduramax8855
      @maduramax8855 ปีที่แล้ว

      ආයේ සම්පත් අනුරුද්ධ දමිත් අසංක , චාමර වීරසිංහ වගේ සුපිරි එක හඩ,තියෙන ගායකයෝ ගෙනල්ලා ශෝ එකක් කරන්න ❤

  • @user-rr5dh9zm5n
    @user-rr5dh9zm5n หลายเดือนก่อน

    දැගලිලි නෑ කෑ ගැහිලී නෑ හූ කියන්නේ නෑ පාඩුවේ සින්දු කිව්වා බැහැලා ගියා සුපිරි සම්පත් අනුරුද්ද ❤🤟

  • @Avish98
    @Avish98 3 ปีที่แล้ว +8

    2005 තරුන හදවත් වසග කල සම්පත් සහා සුදම් චාමර .....ආදෙරෙ යි...ම්

  • @mithunakash4898
    @mithunakash4898 3 ปีที่แล้ว +7

    Mewa thama brooo sindu කියන්නේ ✌️🇨🇲❤️

  • @tharakaprabath5537
    @tharakaprabath5537 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු මේවාට සම කරන්න දැන් සිංදු වලට බැ..

  • @lahiruchandrasiri461
    @lahiruchandrasiri461 2 ปีที่แล้ว +5

    සුපිරිම ගායකයා සම්පත් අනුරුද්ද ❤️ මාත් තවත් අවුරුදු ගානක් ඉදන් අහන්නෙ සින්දු කොච්චර අහුවත් එපා වෙන් නෑ

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +6

    හදවතේ ගායකයින් අතරින් ඉහලින්ම ඉන්නවා ඔයා අය්යා 💖💖💖💖💖

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 4 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි ආසාවෙන් අහන් ඉන්න පුලුවන් මේ සිංදු

  • @petbirds417
    @petbirds417 3 ปีที่แล้ว +23

    ගැඹුරු කටහඬක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනි..❤️

  • @udithadileshana4424
    @udithadileshana4424 4 ปีที่แล้ว +10

    අම්මෝ පොඩි කාලෙ😍

  • @asithamadushan6929
    @asithamadushan6929 3 ปีที่แล้ว +11

    අම්මපා දැන් කාලේ කොහෙද මේ වගෙ සිංදු

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 2 ปีที่แล้ว +10

    දමිත් අසංක අයියායි දෙන්නාගෙ කටහඩ එක වගෙ කියලා දැනෙන්නෙ මට විතරද

  • @user-vl8ef5hi2q
    @user-vl8ef5hi2q 3 ปีที่แล้ว +7

    අධි මාත්‍ර පෙති

  • @nuwanchamara7497
    @nuwanchamara7497 3 ปีที่แล้ว +7

    පට්ටම සින්දු සෙට් එකක් තාමා ඉතින් කියන්න වචන නෑ ඒ තරම් හදවතටම දැනෙනවා 👍😘

  • @SupunSandaruwan-ls3wi
    @SupunSandaruwan-ls3wi 2 หลายเดือนก่อน +1

    මරු අයියෙ😊

  • @dilkiumesha8879
    @dilkiumesha8879 4 ปีที่แล้ว +10

    Ammo sampath ayiya...ki parak ahuwada me song tika....le naharath rideno...a thram hithta wadino.....
    උනු වරදට සමා වෙන්න තව දුරටත් .මට ..

  • @chaliff7825
    @chaliff7825 2 ปีที่แล้ว +3

    තවත් එල කිරි ගායකයෙක් සුපිරි බෑන්ඩි එකත් එක්ක ආදරෙයි ඩිලයිටඩ් අයියලාට බුදු සරණයි දෙවිපිහිටයි ❤️🤘😊😍

  • @lailavotproduction4602
    @lailavotproduction4602 3 ปีที่แล้ว +4

    Hadawathe gayakayek. Suba anagathayak brother ❤️❤️

  • @udaraimeshansudusinghe9638
    @udaraimeshansudusinghe9638 4 ปีที่แล้ว +22

    සුසුම් වලට පවා ඔබෙ පෙම් බැන්ද සිහිවන විට අදටත් හඩයි මගෙ හිත.....සම්පත් අයියෙ හදවතට රිදෙන්න දැනෙනවා

  • @lasacolombo355
    @lasacolombo355 4 ปีที่แล้ว +11

    ගොඩාක් දුර අරන්ගියා අපිව....තද

  • @amanthasandeep465
    @amanthasandeep465 2 ปีที่แล้ว +3

    සින්දුව ඇහුවට ගායකයා දැක්කෙ අද ❤️

  • @GayanSampath-pd4nw
    @GayanSampath-pd4nw 3 หลายเดือนก่อน

    ඉස්සර අපි අහපු සිංදු තමයි ❤️❤️❤️

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +6

    දම්ත අසංක - සිතේ පෙම්පුරා (සකුරා රේන්ජ් )
    චාමර වීරසිංහ - දේවතාවී
    ( පර්පල් රේන්ජ් )
    සම්පත් අනුරුද්ධ - සිරිදෙව්දුව ( සුපර් ෆ්‍රෙන්ඩ්ස් )
    ඉස්සර උණු කැවුම් වගේ ව්කිණිච්ච කැසට් 3ක් ❤

  • @shalom233
    @shalom233 2 ปีที่แล้ว +2

    චාමර,දමිත්,සම්පත්,සුමිත්,සුදම් එක ළග යන සුපිරිම වොයිස්..ඒ කාලේ ඉදන් පිස්සුවෙන් ඇහුවෙ❤️

  • @user-cs8sz7ic8j
    @user-cs8sz7ic8j 3 หลายเดือนก่อน +1

    Ow 2007 wage kale awa me sindu set 1 supiri..❤❤❤❤❤❤❤❤

  • @chathu2457
    @chathu2457 4 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ඔඔයාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ජයම වේවා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +4

    සිරි දෙව්දුව
    මතකයට මගේ ❤️💪

  • @dileeprathnayaka5276
    @dileeprathnayaka5276 2 ปีที่แล้ว +4

    නියමඉ

  • @prabathmadusanka3891
    @prabathmadusanka3891 2 ปีที่แล้ว +2

    Ape iscole kalem tiyenne me sindhu samath අනුරුද්ධ sudam chamara 😍🤘

  • @athavison1267
    @athavison1267 2 ปีที่แล้ว +4

    නියයි සින්දුටික

  • @ashannimesha9025
    @ashannimesha9025 4 ปีที่แล้ว +15

    amith aiyee supiri backing...dilited💪❤💙💪❤💙💜💛💚

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +30

    මේ චැනල් එක සබ්ස්කරයිබ් කරාට පාඩූ නෑ නියමයී ආසාවෙන් අහන්න පුලුවන් සින්දු දානවා දිගටම ඕන❤️

    • @HDVideoTeamBalapitiya
      @HDVideoTeamBalapitiya  4 ปีที่แล้ว +5

      නියමයි මල්ලි බොහොම ස්තුතියි දිගටම ලස්සන ප්‍රසංග දේන්නම් 0755856046 ඔනාවේලාවක කාතාකරන්න අපි HD Video Team

    • @Angelfish_world
      @Angelfish_world 4 ปีที่แล้ว +1

      @@HDVideoTeamBalapitiya අඩෝ..මේ වගේ සින්දු දාන්න..ස්නිදප බැකින් දෙන සින්දු දාන්න..ඔන්න මාත් සබ් කලා...

  • @sampath5124
    @sampath5124 3 ปีที่แล้ว +4

    මේකේ තියන ඔක්කොම සුපිරි ආසම ගායකයෝ සෙට් එක

  • @harshakumara1255
    @harshakumara1255 2 ปีที่แล้ว +2

    Niyamai akale patta athal bs

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +3

    Supper මේක 😍💗

  • @sadunkanishka1420
    @sadunkanishka1420 3 ปีที่แล้ว +6

    මං ගාව තවම තියනව සමිබත් අයියේ

  • @sumithpriyantha2002
    @sumithpriyantha2002 3 ปีที่แล้ว +4

    Original vidiyatama සංගීතය denawa thanks dilated දළදා සමිඳුන් පිහිටයි

  • @susanthailankoon9139
    @susanthailankoon9139 4 ปีที่แล้ว +12

    Sindu kiyanne mewata😍😍😍😍

  • @lahirurandika1057
    @lahirurandika1057 หลายเดือนก่อน

    දැන් ඉන්න උන් එක සින්දුවක් හදන් රගනව..ඉස්සර අඩුම සින්දු 16 ක් වත් හදන උන් හිටියේ..

  • @prashannarada1707
    @prashannarada1707 2 ปีที่แล้ว +3

    සුමිත් හශෙන්ද්‍ර අයියවත් ගේමු මෙ වගේම

  • @sampathnaturel6288
    @sampathnaturel6288 2 ปีที่แล้ว +5

    සම්පත් අනුරුද්ධ + සුමිත් හශේන්ද්‍ර + අචල නිරෝශන් = දමිත් අසංක..

  • @randikathusara9228
    @randikathusara9228 3 ปีที่แล้ว +3

    එ අතිතයට ආදරේ යි පැලේන්න..

  • @chanukadananajya4005
    @chanukadananajya4005 3 ปีที่แล้ว +3

    Adare sampath aiya.. patta hode..

  • @sampathruwan188
    @sampathruwan188 4 ปีที่แล้ว +4

    Anna sindu niyamai .adarei hemadama ...

  • @danushkagimhana5416
    @danushkagimhana5416 4 ปีที่แล้ว +8

    Adarei sampath aiya hamadama 👍👌💪❤

  • @tharangajayawardananoty2263
    @tharangajayawardananoty2263 4 ปีที่แล้ว +7

    Mama asama gaayakek thama sampath anurudda sumith hasenrda damith asanka chamara weerasnha me hathara denage sinduwalata dan inna gayakantaba lan wenna adarei hamadaamath

    • @chamodperera8503
      @chamodperera8503 4 ปีที่แล้ว

      aniwa bro. thawa thushara jeewantha, sudam chamara ehema. eka kale janpriya una set eka. a set eke sindu walata gahanna sindu na. nomarena sindu ewa.

  • @samithlakshan174
    @samithlakshan174 4 หลายเดือนก่อน

    Adarei thamath me sindu walata...athithetama yanna puluwan❤❤❤

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 10 หลายเดือนก่อน

    මේ සිංදු කොච්චර ඇහුවද...ගණන් කරන්න බැරි තරමටම අහලා ඇති...තවමත් ඒ සිංදු වලට පට්ටම ආසයි❤ මගේ ජීවීතයේ වැඩිම වාර ගණනක් සිංදු අහපු ගායකයා වෙන්න ඇති..❤❤ ඒ කාලේ මතක් වෙනවා මේවා අහද්දී..

  • @rashmikaproduction5865
    @rashmikaproduction5865 2 ปีที่แล้ว +2

    ආදරෙයි සම්පත් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️ ගැම්මක් තමයි..

  • @user-wn1og5lj4e
    @user-wn1og5lj4e 7 หลายเดือนก่อน

    ආදරෙයි සදහටම

  • @umeshsachintha8793
    @umeshsachintha8793 3 ปีที่แล้ว +3

    Adarei aiye oyage sindu valata thavamath ❤️❤️❤️

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 3 ปีที่แล้ว +5

    Sadun pererata ehema pukata pain gahanna hthenawa me wage gayakayonge sindu ahuwama 🔥

  • @Gamingbro28921
    @Gamingbro28921 ปีที่แล้ว +1

    එදා වගේම අදටත් ආදරය කරන හඩක්.❤️👍🔥

  • @user-pn6zz4qq6t
    @user-pn6zz4qq6t 11 หลายเดือนก่อน

    නියමයි❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshamadhusanka2196
    @nadeeshamadhusanka2196 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෝ ❤️🥺

  • @slsudda9110
    @slsudda9110 2 ปีที่แล้ว +1

    එදත් ahana අදටත් ahana sindu sudam,sampath,thushara jeewantha,yasantha sindu nam sindu thama dan inna podi un mewa dakalawath na ahanawa thiya❤️❤️❤️💪

  • @isankalakmal6974
    @isankalakmal6974 ปีที่แล้ว

    Adarei.....adarei.....samapath aiye hadawathinma adarei oya voice ekata palenna......bs.

  • @kanchanakumudu5169
    @kanchanakumudu5169 ปีที่แล้ว

    මගේ බස් එකේ කොච්චර වත් ඇහුණේ 90 daskayee සම්පත් අනුරුද්ධම තමා

  • @saoodniyami9891
    @saoodniyami9891 4 ปีที่แล้ว +3

    Man asama gayakayak sampath anurudda ayiya ...all the best ...love you ... dilaitd .... 💕💕💕💕💕❤❤❤👍👍👍👍👍👍👍

  • @dineshjanith60
    @dineshjanith60 2 ปีที่แล้ว +1

    Dan ada wadiya unath thiyenne ...
    Mewa therumak thiyenawa bn e wachana wala wath

  • @janaka4001
    @janaka4001 2 ปีที่แล้ว +2

    අදටත් ඒ රස එහෙම්මයි💟💟💟💟

  • @skullmask3237
    @skullmask3237 2 ปีที่แล้ว +3

    නොවෙනස් වන ෆෑන් බේස් එකක් තියන මිනිස්සු

  • @rohithisuru9354
    @rohithisuru9354 ปีที่แล้ว

    නිහඩ.. ගායකයෝ..සින්දුවක් ඇහුන ගමන්... කී සැරයක් අයේ අයෙ අහනවද... මතක නෑ... 🥰🥰🥰🥰

  • @user-si5ly5nk4g
    @user-si5ly5nk4g 3 ปีที่แล้ว +2

    Pattama delaited wow adarey sampath ayye

  • @roshanrajakaruna9155
    @roshanrajakaruna9155 3 ปีที่แล้ว +2

    Band ekath maru..🔥💖

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 9 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ස්තූතියි ඔබට❤❤

  • @hasanthaudayanga9219
    @hasanthaudayanga9219 3 ปีที่แล้ว +3

    පට්ට සින්දු සෙට් එකක්❤❤❤❤

  • @madusankadinesh8474
    @madusankadinesh8474 3 ปีที่แล้ว +3

    ආයේ ස්ටේච් එන්න ඕන චරිතයක්

  • @kodithuwakkusampath3491
    @kodithuwakkusampath3491 3 ปีที่แล้ว +3

    marai supiri😍😍😍😍😍

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +3

    සුපබ් ❤️❤️❤️❤️❤️

  • @metsigiri8511
    @metsigiri8511 11 หลายเดือนก่อน

    මානෝපාරක් ❤️

  • @glanilantha5124
    @glanilantha5124 4 ปีที่แล้ว +4

    mn Asama oya voice ekata budu saranai ayye

  • @amilaharshana6105
    @amilaharshana6105 4 ปีที่แล้ว +8

    Sampath Anurudda hodata mthakai💓👍

  • @nilminibandaranayaka706
    @nilminibandaranayaka706 ปีที่แล้ว +1

    Pattama bekin