Gedara aya dala wena rata kata yanawa kiyanna eka dara ganna harima amarui mona karanna da ape hina saba kara ganna eduka sapa dara gannama wenawa budu saranai mallita
Wathsala kiyala kiyola husband ge waradi media avith dan thaniyenda? I respect buvini .she very much respects her husband ❤❤❤❤ God bless you, malli ...buvi dear love you
මටත් පපුවට දැනිලා ඇඬුනා..මටත් ඉන්නවා මේ වගේ ආදරණීය මල්ලියෙක් ❤ මල්ලිගෙ සියළු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
❤❤❤❤🎉🎉🎉😢😊🥰🌍👏👍👊✨️
Enna oyage kadulu pihinna
@@dileepadarshana7936 ඇයි හිතුවද මට අත් දෙකක් නෑ කියලා 😵😅
@@madushanidilrukshika5477 ❤❤❤❤❤❤😘😘😘✨️
පව්ලක් විදියට ඔයාලා හැමෝම ආදරෙන් ජීවත් වෙලා තියනවා ❤..තත්තා ,අම්මා, දරුවෝ ,සහෝදරයො අතර තියන බැදීම හරිම සුන්දරයි ,
කොයිතරම් සංවේදී පිරිමි ළමෙක්ද.. වාසනාවක් පවුලට ♥️
අනේ හරිම දුක හිතුනා මල්ලි යනවා දැක්කහම. මල්ලිගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණ!❤❤
හරිම ආදරනීය සහෝදරයෙක්.මේ බැදීම කවදාවත් නැතිකරගන්න එපා.සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.❤
❤❤❤❤❤❤❤😢😢😢😢හිතට ගොඩක් දුක හිතුනා ඇස් දේකේ කදුලු ආවා හොද පවුලක් ගොඩක් ආදරේයි හැමදාම යන හැම මොහොතකම මගේ ආශිවාද හැමදාම ඔයාට ලැබෙනවා මල්ලි ඔබටත් ඔබගේ පවුලේ සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා ❤❤❤❤❤❤
මටත් ඇත්තටම කදුලු ආවා පපුවටම දුක දැනුනා අපි හරිම සංවේදියි
දුකේදී හෝ සතුටකදී ඇඩෙන්නේ අවංකවම
බුවිනිගේ මල්ලිට සුබ පතනවා 😢🙏 ඔබට සුබ ගමන් පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි
පවුලක වටිනාකම කියන්නේ මාරම දෙයක්❤ ඉස්සර මාත් අඩනවා ලොකු අයියා ගෙදර ඇවිත් යන දවසට ආයේ කවදද එන්නෙ කියලා මගබලාගෙන ඉන්නේ.එත් දැන් එයලා බැදලා මාත් පිටරටක ඉන්නේ🥺 ජිවිතේ හරි පුදුමයි ඒත් ඒ බැදිම්වල මතක සදාකාලිකයි..❤️
අනේ බුවිනි ඇත්තටම.මටත් ඇඩුනා ,,එයාට සුබ අනාගතයක් ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️🙏
ඔයාගේ සියලු බලාපොරෝත්තු සාර්ථක වේවා ආදරණීය පවුලක් හරීම ලස්සනයි බුදු සරණයි හොදට ඉගෙන ගෙන හොද මහත්තයෙක් වෙයිඑකම හිතින් ආශීර්වාද එක් කරනවා🙏🙏🙏🙏🙏🙏
ඉදිරි අනාගතයට යහපත සාර්ථකත්වයපතා මගෙ ආශිර්වාදය ආදරය හෑමදාටමත් මල්ලි.පරිස්සමින් සතුටින් ගිහින්සතූටින් ඉන්න ඔයාගෙ අධ්‍යාපනැකටයුතු වලට මගෙ ආශිර්වාදය තෙරුවන් සරණයි 🙏 මල්ලි❤❤🎉😊
අනාගතය ලස්සන කරගන්න ඕනි නිසා අපේ ආදරනීයන්ගෙන් ගොඩාක් දුරකට යන්න අපිට සිද්ධ වෙනවා.ඒ දුක අපිට දරාගන්නම වෙනවා.😊
මල්ලි,ඔයාගෙ සිතුම් පැතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට සිද්ද වේවා...!!! ❤️🙏
මේ video එක බලද්දි ඇඬෙනවා..😢
මේ විඩියෝ එක බැලුවම මටත් කදුලු ආවා.ඔයාගේ විඩියො බලන හැම වෙලේම මට මතක් වෙන්නෙත් මගේ මල්ලි.මට ඉන්නෙත් න්ංගි මල්ලී❤️
අපේ අයියා ගිය දවසෙත් ඕමයි අපේ ෆැමිලි එකත් දුරට යනකම්ම බලන් ඉදියා..best of luck brother ❤❤🎉
දුකයි තම ටික කාලෙකට හරිම පවුලෙන් ඇ වෙන එකට අක්කලා දෙන්නාගෙ ලොකුම හයියා හදවතින්ම සුබ පතනවා සියලුම දෙ සාර්ථකව කරගෙන අම්මා තාත්තා ගවට ඉක්මනින් එන්න කියලා දළදා සමිඳුන් පිහිටයි ❤❤
මේක බලලා ඇඩුන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ නම් මනුස්සයෙක් නෙමේ. 😢
අඩන්න වෙන දෙයක් නැතිනම් ඕකට අඩන එක හරිම සාධාරණයි....
මගේ අක්කා australia ගිය දවස මතක් උනා 😢😢❤❤ All the best for your future 🎉
Mage mallith hitiya nam ada eya nathuwa kochchara dukwenawada api mata meka balannath baha bageta balala nawaththuwa mage mallita uthum niwana kara yanna labewa mathu kisima aathmeka akal maranayakata goduru novewa..oyage mallita suba anagathayak .
මල්ලිගේ සියලු සිතුමි, පැතුම් ඉගගෙනිමෙි වැඩ කටයුතු සාර්ථක වෙිවා, බුදු සරණයි
මේ වීඩියෝ එක බලන අපිටත් ඇඩෙනවා 😢😢
ඔයාට සුභ අනාගතයකට සුභ පැතුම් එක් කරනවා මල්ලි... තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
බුදු සරනයි මල්ලි ..all the best
අඩ අඩ මේ විඩියෝ එක බලන මන් 🥺
මගේ මල්ලී මාව දාලා රටයනකොට මට ඔයදුක හොදටම දැනුනා මොනවා කරන්නද එයාලාගේ අනාගතයට අපි සුභ පතමු
අනේ පවූ
සුභ අනාගතයක් මල්ලී...
තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න මල්ලි ❤
මේ දෙන්නම හරි ආඩම්බර යි..ඇති ලස්සනකුත් නෑ ..ශලනි ල හරි ම නිහතමානී
Apo ou hari oluwa.eka hodata therenawa
තෙරැවන් සරණින් පරිස්සමෙන් ගිහින් ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරනගෙන එන්න මල්ලි 💪❤🙏 good luck all the best 💪🙋
Man kawadawath oyage video beluwada comment k ne...ada nam eththatama matath eduna....aadarei wathsala , buvini dennatama....❤❤❤❤
මේ වීඩියෝ ඒක දැකලා මටත් ඇඩුනැ බුවී. මටත් ඉන්නේ මල්ලි කෙනෙක් 🥰😭❤
එහෙනම් කඳුළු පිහිදාගන්න... ඔයාට කඳුළු ආවද නැද්ද කව්ද දන්නෙ..පච කෙලින්න එපා... බටර් ගාන්න ගත්තා
Oyala.wage.akkala.dennek.inna..malliya.harima.wasana.wanthai❤
Mallinam harima ahinsakai..gd luck malli..malli yaddi apitat aduna.eyanam harima hoda kenek..
අයියේ ඔයාට සුබ ගමන්. පරිස්සමෙන් ගිහින් එන්න. අපිත් ඔයාට විෂ් කරනවා .ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගෙන ඉක්මනට ම පව්ලේ අය ලගට ආය ඉක්මනට ම එන්න ලැබෙනප් කියලා .🙏බුදු සරණයි...!!🙏
ඉස්සරහට දාන vlogs වලත් වත්සලා අක්කා එක්ක vlogs ගේන්න පීස්
Math pita rataka inna kenek eth matath adunan atthamai suba anagathayak oyage mallita budusaranai❤❤
Congratulation malliyoooo. All the best. Mama eyewa podi kale dakkata dan gdak lokui needa. Oyalage pawle siyalu denata budu saranai.
Oyata godak adarei duwa mama A nisama oyage pawule ayatath lengathu kamak athi wela budusaranai putha parissamen gihin enna❤️❤️
All the best malli. ❤ 💐Parisamen inna budusaranai 🙏
Pau ane duka hituna budusaranai Malli oyata parissamin
Ane matath aduna me video eka baladdi😢😢
Mata inneth duwala dennai puthai mage puthath akkala dennata wada godak balai eyata thawama aurudu 3 1/2 i...
Meka baladdi mata hithuna thawa aurudu ganakin matath mewage dewal walata muhuna denna wei kiyala 😢❤
Oyage mallita wish karanawa❤❤
Ane harima duka hithuna. Budu saranai malli
මේක බලන ගමන් මමත් ඇඩුව ,මොකද මගෙ පුතත් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියා ගියා,උසස් අද්‍යාපනයට,
Mamat oyaga maliga vediyo 1 baluwa. Matat godak duka hituna...mama enna kuwat wala oya vediyatam otanin ada ada mamat awa.... Malliga hama wadakma hodin kara ganna labawa bs...
Jp.❤
❤❤❤
අම්මට තමයි.ගොඩක්දුක..තාත්තානම්.කොහොමහරි.දරාගන්නවා...බුවනි.තවටිකක්.කලිසම.කොටට.ඇන්දානම්.ලස්සණයි
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤
අැත්ටම.විඩි.ෙයා්.එක.බලන.ගමන්.මටත්.අැඩුනා.මුලින්.හැම.ෙදනාටම.එ.ව.ෙග්.මුහුන.ෙදන්න.ෙවනවා❤😢
Good luck parissamin gihilla enna Malli budu saranai ❤️❤️
Video ekak balala mecchara aduwamaii..mage jiwithe ohoma sahodarayo naa.. hitiyath naa wage inne .a atin oyala pin karala thiyanawa..budusaranaii.
Gedara aya dala wena rata kata yanawa kiyanna eka dara ganna harima amarui mona karanna da ape hina saba kara ganna eduka sapa dara gannama wenawa budu saranai mallita
අනේ මටත් හොඳටම ඇඬුනා.❤
Matath aduna budusaranai putha ❤❤
අනේ මටත් ඇඬුනා.වෙන් වෙලා යන එක නම් හරිම දුකයි තමයි.ඒත් වැඩිදුර ඉගෙනීමට ලැබුණ එක කොච්චර වාසනාවක්ද.මල්ලි මොනාද ඉගෙන ගන්නෙ.එහෙ තොරතුරු දැන ගන්න ආසයි.ඊළඟට ඒවත් කියන්න.මල්ලිගෙ ඉදිරි ඉගෙනිම් කටයුතු සාර්ථක වේවා !!!!!!
අක්කේ වත්සලා අක්කා එක්ක Vlogs එකක් ගේන්න පීස්
Godak sathutui pawle hamoma me wage welawal waladi ekineka wenuwen inna eka. Good luck to malli! ❤️
සුභ අනාගතයක් වේවා.තෙරුවන් සරණයි
Congratulations malliyo ❤❤❤budu sarani
පවුලේ අයගෙන් ඇත් වේලා පිට රටක ta anaea කියන්නේ marama දුකක් 😢mama mage පවුලේ අයගෙන් ඇත් wela ape ne ගෙදර ka සතියක් aduwa
Congratulations puthe God bless your life good luck ❤❤❤🎉🎉🎉🎉
Congratulations. All the best malli ❤
Budu saranai malli ta.
Buvi, Your husband is such a good man. I think he loves your brother a lot❤
Harima dukai 😢 eyage diunuwata Yana gamank budusarani 🩵🦋🌍🇮🇪
Apitath adanawa appa
Parissam gihin anna budusaranai
Sirawatama duaki dakkama .
Hoda lamayek
Alla the very best malli
කි දෙනෙක් ඔතන අසරන වෙනවද😢,good luck bro budusaranai ❤
Akkala kohomath mallita gdak adarei❤❤❤
Godakk duka hithen video ekak akki❤❤.matath malli kenek innawa ❤❤❤
❤❤❤❤❤adara niyai
Wathsala kiyala kiyola husband ge waradi media avith dan thaniyenda? I respect buvini .she very much respects her husband ❤❤❤❤ God bless you, malli ...buvi dear love you
Mallith oyala denna wagemai.budu saranai
වත්සලාගෙ බබා ශෝක්
Parisaman yanna aiya parisaman inna 💞💞💞💞🥰🥰🥰🥰🥰
Theruwan saranai Malli, parisemen Budusaranai
Ow akki ehema thama jivithe ehema thama ❤❤❤ akki aya envane mali
මම නම් ආසම නැති තැනක් cmb eka mageth පැටව් ටික ගියා හරිම දුක මොහොතක්
Harima dukai edunaa hodatama parissmn bs malli
හරිම දුකින් බැලුවා ..😢😢
Adhi malli❤ Best of luck bro🎉
Teruwane saranai malliyo.❤❤❤
Me video eka godak emotional...but any way..good luck for his future....❤
අම්මලාපුතාලට ආදරෙවැඩියි ඒවගෙම අක්කලත් සුභ අනාගතයක්🎉🎉🎉🎉
Good luck malli ❤
මගෙ පනත් ගියේ මෙහෙම ගිය මාසේ
Budu saranei putha 🥰🥰🥰
Matath aduna video eka balala. Pau godak dukai
මටත් ඇඩුනා ව්ඩියෝ 1දැකලා සුබ අනාගතයක් මල්ලිට
අක්කට වඩා ඔයා මල්ලියට ගොඩක් ආදරෙයි නේද
Congratulations ❤❤ Budu saranai ❤️
Ane mage mallith me wagemai harima adaraniyai.eyath trewal karanna inne.harima dukai.
Godk duk hithun akkiyooo ❤❤❤😭
ඇඩුනා, 😢 ❤
Ane akke mage malli yanawa wage puduma widihata mn aduwe
matath aduna appa❤❤❤
අනේ හරිම දුකක් දනුනේ මට
Ane හරිම දුකක් දැනුනෙ
ඇසට කදුලක් නාවොත් තමයි පුදුමේ මමත් ඇඩුවා ඔය ගෙටිටුවෙන් කී පාරක් මමත් ඇවිත් ඇතිද කටුනායක ට වාහනය හරවද්දීම පපුව හිර වෙනවා ජිවිතේ මහා පුදුමයි
මට ඇඩුනා වගෙම මගෙ මල්ලි අද හිටියනම් කියලා හිතුනා
Ane harima dukai..... ❤❤
Matath aduna dewiyane.❤