කසුන්ගේ උපන්දිනය 🥳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 9 หลายเดือนก่อน +40

    ලබන ආත්මෙත් මේ වගේ සැප විදින්න මුලු පවුලටම හැකි වේවා හදවතින් ම සුබ පතනවා.....

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 หลายเดือนก่อน +1

    Ur husbnd Disant family & very cute tovins babys ..u r so locky!!!

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 6 หลายเดือนก่อน

    Ane please..oyge skim colour develop krpu hati honest widihtm kyl dennko..man godak request kra...

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +12

    දෙවෙනි කමෙට් එක
    අයියේ ඔයාට 🙏සුබ ම සුබ උපන් දිනක් වේවා...!!!🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 9 หลายเดือนก่อน +6

    හායි අපි දන්නෙ නැහැ නේ කසුන් පුතාගෙ උපන් දිනේ කියලා ,,නිරෝගි සම්පත් ලැබ දීර්ගායු ලබන සුබම සුබ උපන් දිනයක් වේවා ,,ආදරෙයි හැමදාම පවුලටම චුටි පැටියෝ දෙන්නටත් බුවිනි ඔයාටත් බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🍮️🌹🌹🌹👍❤️

  • @sumeedafernando7841
    @sumeedafernando7841 9 หลายเดือนก่อน +1

    Happy birthday aiya.🎂🎂🎂godak watina deyak agama dahamata multhana dunnata.Teruwane saranai oyalata.adarei

  • @JayantiJayanti-d6c
    @JayantiJayanti-d6c 9 หลายเดือนก่อน +5

    සුබම සුබ උපන්දිනයක් වේවා කසුන් නිදුක් නීරෝගිව හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි
    ඊශ්‍රායලයේ සිට❤

  • @priyanthiherath5523
    @priyanthiherath5523 9 หลายเดือนก่อน +2

    Harima wasanawantha pawulak ❤❤❤❤daru pataw dennatath obala dedenatath idiri katayuthuth ithama wasanawantha wewa! Happy birthday putha oba samata theruwan saranai daladha samiduge pihitai ❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 9 หลายเดือนก่อน +3

    Happy Birthday අයියා....හැමදාම සතුටින් ඉන්න...👌👌👍👍

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d 10 หลายเดือนก่อน +11

    සුබම සුබ උපන්දිනයක් වේවා..❤️සතුටින් ඉන්න ඔයාලා හැමොම

  • @sriyalakmali2552
    @sriyalakmali2552 9 หลายเดือนก่อน

    Akkige adare ekathu karala hadapu cake eka marama lassanai.aiyta Happy Birthday

  • @rushankadeshani1899
    @rushankadeshani1899 9 หลายเดือนก่อน

    Wasanawantha suba upandinayak wewaa...hamadama sathutin Inna lebenna kiyala Wish karanava ... budusaranai 🎉😊

  • @thushiperera2366
    @thushiperera2366 9 หลายเดือนก่อน

    Akki babalata hoda body lotion ekak kiyannako

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක් වේවා🙏🙏🙏🙏 අයියා ඔයාලා හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀

  • @DammikaSenarath-gt2rz
    @DammikaSenarath-gt2rz 10 หลายเดือนก่อน +3

    Eya mara lucky tattek vidihata patau dennek ak birthday ak samrana ak❤❤

  • @yummyfood998
    @yummyfood998 10 หลายเดือนก่อน +4

    Happy birth day kasun aiya..hamadamath mm oyage vlog balanawa akki❤❤

  • @MaheshIndika-u8l
    @MaheshIndika-u8l 10 หลายเดือนก่อน

    Happy birthday aiye🎉🎉
    Akki oyage video balanna man godak asai... love you ❤❤❤❤

  • @devmikavindya
    @devmikavindya 9 หลายเดือนก่อน

    අක්කී ඔයාල දැන් ඉන්නෙ දිවුලන්කඩවල ගෙදරද ගෙදරද...අපි මැදිරිගිරියේ ගෙවල් 💓😘

  • @ManjulaMadushani-o3q
    @ManjulaMadushani-o3q 9 หลายเดือนก่อน

    Ane sirinanda hamuduruwo theruwan saranai

  • @ammarshe
    @ammarshe 9 หลายเดือนก่อน

    Daily vlogging this channel will reach 1 million subscribers

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏 🎂🎉️🎉️🎁❤️❤️❤️❣️❣️

  • @DeepikaSudarshani-mh7dy
    @DeepikaSudarshani-mh7dy 7 หลายเดือนก่อน

    Happy birthday 🎉🎉🎉🎉🎉

  • @anomasriyakumari3340
    @anomasriyakumari3340 9 หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් වේවා සතුටින් ඉන්න

  • @chandrikamanel6706
    @chandrikamanel6706 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @SanathhiranbandulaDharma-ii4sw
    @SanathhiranbandulaDharma-ii4sw 10 หลายเดือนก่อน +4

    සුභ උපන්දිනයක්

  • @lakminimadurika1266
    @lakminimadurika1266 7 หลายเดือนก่อน

    Sweet අනේ ඒත් ඔයාගෙ අක්කා ගොඩක් තැන්වල miss වෙලාන්

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +1

    සුභ උපන් දිනයක් වෙවා අයියා ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @kavindimalsha9899
    @kavindimalsha9899 9 หลายเดือนก่อน

    Happy birthday to you kasun ayiya oyath harima lassanayi buvini akki oyage babala denath lassanayi adareyi ❤❤❤❤😊

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 7 หลายเดือนก่อน

    Ane me wage vlog thwa oni ❤

  • @HansaNadina2171
    @HansaNadina2171 9 หลายเดือนก่อน +1

    Happy birday ayyata.oyata godak adarei akke.

  • @inokasuranji5255
    @inokasuranji5255 9 หลายเดือนก่อน

    Wish your happy birthday .oyalata budu saranai .❤❤❤

  • @RoshanJanaka-vr6io
    @RoshanJanaka-vr6io 9 หลายเดือนก่อน +2

    Happy Birthday 🎈 satutin parissamin inna ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 9 หลายเดือนก่อน +1

    Happy birthday

  • @sriyalakmali2552
    @sriyalakmali2552 9 หลายเดือนก่อน

    Akki puluwan nam birthday ekakata lama niwasayakata udawuwak karanna

  • @ruchimuthuthanthree9534
    @ruchimuthuthanthree9534 9 หลายเดือนก่อน

    Ai wathsala akka oyala ekka video wala nette

  • @rachinimadushika4019
    @rachinimadushika4019 9 หลายเดือนก่อน

    Happy birth day aiya ❤ akkitat hugak adarei mam hmdma akkige videos balanawa ❤

  • @induyash5119
    @induyash5119 9 หลายเดือนก่อน +2

    Happy birthday ayya ❤

  • @ShanikaJayawardana-f9p
    @ShanikaJayawardana-f9p 9 หลายเดือนก่อน

    Happy birthday ...

  • @sachinigim2065
    @sachinigim2065 9 หลายเดือนก่อน +20

    ඔයා සැපට හැදුනු ගෑනු ලමයෙක්... චුට්ටක් කුස්සියෙ වැඩවලට අත හුරුමදි... ඉස්සරාහට යන්න යන්න තමයි කාට උනත් ඕන දෙයක් පිහිටන්නෙ.. හරිම ආසයි ඔයාගෙ විඩියො බලන්න මන්නම්.❤

    • @shobaihalagedara1821
      @shobaihalagedara1821 9 หลายเดือนก่อน

      Sapata hadena lami wada igenagan ndda. Ganu lamek unama adala wada tika hariyatama igena ganta oni neda. Sapa, duka kiyala wenasak na.

  • @deshaninavodya9599
    @deshaninavodya9599 7 หลายเดือนก่อน

    වත්සලා lasani buvinith lassanaaii ❤

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s 9 หลายเดือนก่อน

    Happy birthday to you ❤❤❤❤🎉🎉🎉🎉

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 9 หลายเดือนก่อน

    Happy Birthday! ❤🎂❤🎂❤🎂

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 7 หลายเดือนก่อน

    Parkku wela happy birthday kiyana mn

  • @vikumwanasinghe8314
    @vikumwanasinghe8314 9 หลายเดือนก่อน

    Happy birthday 🎂

  • @ntissera
    @ntissera 9 หลายเดือนก่อน

    Happy Birthday 🎉🎁🎂

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 9 หลายเดือนก่อน

    Happy birthday aiya parisaman inna 💞💞💞💞💞💞

  • @troncykadana1117
    @troncykadana1117 9 หลายเดือนก่อน +2

    Suba උපන් දිනයක් 🎉🎉

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 9 หลายเดือนก่อน

    Happy Birthday 🎂 🎉

  • @madu7806
    @madu7806 7 หลายเดือนก่อน

    කෙට්ටු වෙලා

  • @Anu-pn9pr
    @Anu-pn9pr 10 หลายเดือนก่อน +1

    Ko oyage akka hamoma lassanai ❤

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 9 หลายเดือนก่อน

    Akki home eka pennko

  • @Naturerosaliya
    @Naturerosaliya 9 หลายเดือนก่อน +6

    Butter eggs බීටර් කරපු විදිහෙන්ම තේරැණා kitchen works ගැන 😂😂😂 කොහෙම වුනත් සැපවත් ජීවිතයක් උරැම වීම පිලිබදව සුභ පැතුම් ❤🎉

  • @nilmini27282
    @nilmini27282 9 หลายเดือนก่อน

    Happy birthday pautha

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 10 หลายเดือนก่อน

    Happy b..d kasun mahathmaya.b.s

  • @YamunaVijepala
    @YamunaVijepala 9 หลายเดือนก่อน

    happy birtday ❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 9 หลายเดือนก่อน

    Happy birthday kasun ayya

  • @sriyalakmali2552
    @sriyalakmali2552 9 หลายเดือนก่อน

    Ekath vlogs ekakin genna

  • @ChamodiRashmika-m1l
    @ChamodiRashmika-m1l 9 หลายเดือนก่อน

    Sirinanda hamuduruwo

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 9 หลายเดือนก่อน

    Happy birthday 💛

  • @amaniudagedara1918
    @amaniudagedara1918 4 หลายเดือนก่อน

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 9 หลายเดือนก่อน

    ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි...හැමදාම සතුටින් ඉන්න

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน +1

    Buvi oya kettu wenna EPA kethai

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 10 หลายเดือนก่อน

    දාපු ගමන් බැලුවා අක්කි දැන් ගොඩක් ලස්සනයි

  • @ThiliniPadukka
    @ThiliniPadukka 9 หลายเดือนก่อน

    Many happy returns of the day aiya akka oya hemoma hemadama sathutin inna ❤

  • @PrarthanaVihangi
    @PrarthanaVihangi 9 หลายเดือนก่อน

    Chuuti bbhl ❤❤

  • @gunawardana7558
    @gunawardana7558 9 หลายเดือนก่อน +1

    akka nane

  • @DilminiPerera-
    @DilminiPerera- 7 หลายเดือนก่อน

    රව්මට..කොටුවට..හදනවා.හැමොම.හැබැයි මන් අලියෙක් හදන්න කිව්වා බැ කිව්වා එහේම හදන්න බැ කිව්වා.මට ඔනමව්දිහට මාරම රසට ගොඩක් අඩුවට කේක් එක හදලා දුන්නා නංගි කෙනෙක්..සොබන නැ නියමටම වැඩේ කලා ..

  • @Mayumiashika
    @Mayumiashika 7 หลายเดือนก่อน

    අනේ අපේ සිරිනන්ද හාමුදුරුවොත් ඉන්නවා 🙏

  • @ranjanik9774
    @ranjanik9774 9 หลายเดือนก่อน

    Subama suba wasanawanta anagatayak mulu paulatama hadawatinma patanawa adarayen 🥰💜💐 Budu saranai 🌺💞

  • @sriyalakmali2552
    @sriyalakmali2552 9 หลายเดือนก่อน +2

    Ape manik kata deke birthday ekata wunath kamak na

  • @piyumihansika8694
    @piyumihansika8694 9 หลายเดือนก่อน +1

    ❤😍

  • @gimhanidarshanika
    @gimhanidarshanika 9 หลายเดือนก่อน +1

    Happy Birthday. ලස්සනට ස්වාමින් වහන්සේ කියලා කතා කරනවා ඔයා. බොරු posh ගතියක් පෙන්නන්නේ නැ. මම මේ ලඟදි bhagi kitchen youtube channel එකේ දානයක් දෙන හැටි බැලුවා. ඒකත් හරි ලස්සනට කරා හැබැයි හාමුදුරුවන් වහන්සේ ගගා කිව්වෙ හැම වෙලාවෙම. කීප දෙනෙක් ඒක කියලා තිබ්බාමත් මම පොඩි කාලේ ඉඳන් එහෙම තමයි කියන්නෙ ගගා කියලා තිබ්බා. එ වගේ බොරු posh නැතුව ලස්සනට කරනවා ඔයා videos. බලන්න ආස හිතෙනවා

    • @Oshada-colo
      @Oshada-colo 9 หลายเดือนก่อน

      Mokakda ithin eke awula.

    • @gimhanidarshanika
      @gimhanidarshanika 9 หลายเดือนก่อน

      @@Oshada-colo ඒක බලන්නකෝ. එතකොට තේරෙයි අවුල. එයාගෙ videos එහෙම බලන්න ටිකක්. ඉස්සර මම මාර ආස channel එකක්. දැන් බොරු posh එකක් පෙන්නන එක විතරයි එකෙන් කරන්නෙ. බණ්ඩි full අක්කා කරන විදිහට හිනා වෙලා video එකක් කරන්න ගිහිල්ලත් කට්ටිය කියලා තිබ්බ copy කියලා. නැ එහෙම channel එකක් දන්නෙත් නැලු🤣. මේකයි තව MR එකයි බණ්ඩි full එකයි බලලා ඒක බලද්දී හොඳටම තේරෙනවා තනිකර පම්පෝරි චැනල් එකක් කියලා. අපරාදේ. ඉස්සර හොඳට කරා

    • @nimeshikamadu5567
      @nimeshikamadu5567 7 หลายเดือนก่อน

      Ithin eke aulak thiyenawada apitanam ehema ekak penne na 😂

  • @nethuu4906
    @nethuu4906 10 หลายเดือนก่อน +2

    ❤🥰

  • @Shanshihimansana-nl3gm
    @Shanshihimansana-nl3gm 9 หลายเดือนก่อน

    Sadu kiyanne ne bn akkee😂😂😂

  • @binushinethmini
    @binushinethmini 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වෙිවා 🎂🎂❤

  • @danushikasilva7203
    @danushikasilva7203 10 หลายเดือนก่อน +2

    මම නම් ආස ඔයා හදපු කේක් එක ට ඇත්ත ටම happy birthday kasun

  • @IMesharsangi
    @IMesharsangi 9 หลายเดือนก่อน

    𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡ℎ𝑑𝑎𝑦 ❤🎉

  • @ramyadias3018
    @ramyadias3018 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dreamlife351
    @dreamlife351 10 หลายเดือนก่อน +1

    අපේ සිරිනන්ද හාමුදුරුවෝ 🙏

    • @dayanitismalpola5798
      @dayanitismalpola5798 9 หลายเดือนก่อน

      ඕව් අපේ සිරිනන්ද. හාමුදුරු වන්

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d 10 หลายเดือนก่อน

    අයියා ටිකක් කෙට්ටු වෙලා වගෙ..

  • @AyojineMarapana
    @AyojineMarapana 9 หลายเดือนก่อน

    Akika nethithe aehi

  • @mashiC-MC
    @mashiC-MC 10 หลายเดือนก่อน +20

    පෙනුමත් ලස්සනයි ඒ උනාට කේක් එකේ😒❤️

  • @kumarikasammani8577
    @kumarikasammani8577 9 หลายเดือนก่อน +3

    Ayyo sadu kiyanna epa buddhist neda hamuduruwo kiyala kiyanna beri ai.oyala niwedikawo neda asanwarai

  • @gayathriherath2191
    @gayathriherath2191 10 หลายเดือนก่อน +1

    Oya nam kaala kaala mahath wenna epa 😒❤

  • @nilanthikumari5651
    @nilanthikumari5651 9 หลายเดือนก่อน

    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @ireshadesilva4621
    @ireshadesilva4621 9 หลายเดือนก่อน

    Mese uda thiyenawa dekke sausages da..heel daneta..😢

  • @shanidesilva4506
    @shanidesilva4506 9 หลายเดือนก่อน +1

    Ko wathsala😢

  • @Piumiridmika
    @Piumiridmika 9 หลายเดือนก่อน

    Wadinna nemennawath be idalkin

  • @harshanisunalika3919
    @harshanisunalika3919 9 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ ලමයි වඩාගන්නේ නැහැ නේද ...

    • @luckytube5846
      @luckytube5846 9 หลายเดือนก่อน +1

      එහෙම ගැටලුවක් නැ.🙂 ඒක මානුෂික දෙයක් මන් නම් කියන්නෙ

    • @buddhikamanoharigamalathge8694
      @buddhikamanoharigamalathge8694 9 หลายเดือนก่อน

      පිරිමි දරැවෙක් නේ.....

  • @sumudugayanthika8833
    @sumudugayanthika8833 9 หลายเดือนก่อน

    Th

  • @sriyalakmali2552
    @sriyalakmali2552 9 หลายเดือนก่อน

    Podi idia ekak

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා...බුදුසරණයි ඔයාලාට...සතුටින් ඉන්න...🎉❤

  • @Dulmiimalsha
    @Dulmiimalsha 10 หลายเดือนก่อน

    Happy birthday 🎉

  • @sinhakolla6142
    @sinhakolla6142 9 หลายเดือนก่อน

    🎉❤

  • @PinkysDiary03
    @PinkysDiary03 9 หลายเดือนก่อน

    Happy Birthday 🎉🎉

  • @nadeeshairoshani4103
    @nadeeshairoshani4103 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @SanjeewaSanjeewa-p9u
    @SanjeewaSanjeewa-p9u 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @manelhenagamage8108
    @manelhenagamage8108 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anishaambrosefan
    @anishaambrosefan 9 หลายเดือนก่อน

    ❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 9 หลายเดือนก่อน

    ❤❤❤❤