අයිලට් කර්ටන් කරන හැටි රෙදි ගැනීම මැසීම සමග අයිලට් සවි කිරීමේදි එන ගැටළු නිරාකරණය.

แชร์
ฝัง

ความคิดเห็น • 82

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 6 หลายเดือนก่อน +7

    Mee වීඩියෝ ඒකෙන් නොදන්නා deval ගොඩාක් ඉගෙන ගත්තා thank you

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 5 หลายเดือนก่อน +4

    කියලා නිම කරන්න බැරි තරම් වටිනවා .ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ ට.කර්ට්න් සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදන්න බින්දුවේ හිටිය මම ලොකූ අවබෝධයක් ලබා ගත්තා .ඔබගේ පැහැදිලි කිරීම අගේ කොට සලකනවා.🙏🙏🙏🙏❤️❤️❤️❤️
    ජයෙන් ජයම වේවා !!!🥰

  • @nelkathushariekanayaka101
    @nelkathushariekanayaka101 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි මල්ලි.ගොඩාක් පැහැදිලියි...❤❤❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 หลายเดือนก่อน +2

    ඔයා ඉතා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ගොඩා...ක් ස්තූතියි.❤

  • @nilminichamila2214
    @nilminichamila2214 6 หลายเดือนก่อน +2

    Thank you malli ❤❤❤👍👍godak පැහැදිලි යි.

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 5 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට

  • @NiroshaniKanchana-mh9zq
    @NiroshaniKanchana-mh9zq 3 หลายเดือนก่อน +1

    ගොඩක් 🙏 ඔයාට ඇත්තට ම අද නම් ගොඩාක් සරලව කියල දුන්න දැන් කිසිම ප්‍රශ්න යක් නැතුව මහගන්න පුලුවන් ❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 7 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala dunna.mokuthma dannathi mata dan mahanna bayana.thank you .

  • @SudathAdikari-s9r
    @SudathAdikari-s9r 7 หลายเดือนก่อน +6

    අයිලට් කර්ටන් මහන්න අයකරන්නෙ කොහොමද මැසීමේ කුලිය විතරක් බඩුවලට නැතුව

  • @chandrikapushpakumari987
    @chandrikapushpakumari987 7 หลายเดือนก่อน +1

    හොදින් කියලා දුන්නා..ස්තූතියි ..

  • @krishnanmuthushamy4471
    @krishnanmuthushamy4471 18 วันที่ผ่านมา

    Wow very good explanation. Are you a Teacher? Thanking you. God bless.

  • @niranjalasandamali8939
    @niranjalasandamali8939 3 หลายเดือนก่อน

    Thank you මල්ලි. හොඳටම තේරුණා

  • @anomakanthilatha3624
    @anomakanthilatha3624 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි. හොදට ම කියලා දුන්නා ගොඩාක් පිං

  • @rparajapakshe8547
    @rparajapakshe8547 5 หลายเดือนก่อน

    හොඳටම තෙරුනා මල්ලී ඔයාට ගොඩක් පින්

  • @indranisubasinha6267
    @indranisubasinha6267 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට🙏🌹 තෙරුවන්සරනයි🙏

  • @kumarikumari1621
    @kumarikumari1621 6 หลายเดือนก่อน +1

    හොදින් කියලා දුන්නා 🙏🙏🙏🙏

  • @Mastarlogan2387
    @Mastarlogan2387 6 หลายเดือนก่อน +1

    හොඳ ටම හොඳ යි මල්ලී thank you

  • @shyamajavigoda4058
    @shyamajavigoda4058 5 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි යි ගොඩාක් පින්

  • @sunil-ih5fd
    @sunil-ih5fd 13 วันที่ผ่านมา

    ස්තුතියි 🎉

  • @Thushariweerapperuma-bo2ct
    @Thushariweerapperuma-bo2ct 6 หลายเดือนก่อน +2

    Two ton karala mahanna redi warga 2ka mimi ganne kohomada

  • @Mastarlogan2387
    @Mastarlogan2387 6 หลายเดือนก่อน +2

    Harima hodai thank you.somuh

  • @imransharin8902
    @imransharin8902 3 หลายเดือนก่อน

    Eththatama lesi method ekak. Pahasui.thank youuu

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 14 วันที่ผ่านมา

    ස්තුතියි ❤

  • @SankaAsanka-i1h
    @SankaAsanka-i1h หลายเดือนก่อน

    අගල් 75පලල ජනෙල් එකකට 75×3=225±8=233.මේ කට 110රෙදි ගද්දි රෙදි ජොඉන්ට් කරන්න වෙනවා නේද.එතකොට කොහොමද කරන්නෙ

  • @sajiwanikumudu9568
    @sajiwanikumudu9568 4 หลายเดือนก่อน

    මල්ලි ගොඩක් ස්තුතියි

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 3 หลายเดือนก่อน

    නියමයි ගුරුවරයෙක් වගේ හොඳට කියලා දෙනවා..මං ගුරුවරියක්...මට නම් අහන් ඉද්දි හිතුනෙම ඒක.

  • @DamayanthiRajakaruna-n8j
    @DamayanthiRajakaruna-n8j หลายเดือนก่อน

    ගොඩක් ස්තුති

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @LekhaSamanmali
    @LekhaSamanmali หลายเดือนก่อน

    අයිලට් ගනන ගනනය කරන්නෙ කොහොමද. පැහැදිලි කරනවනමි හොදයි

  • @maleeshamadhurangi8047
    @maleeshamadhurangi8047 7 หลายเดือนก่อน

    ජනේලේ wall edge ekata wenakan thiyenakota kohomada curtain poles danne

  • @AshaSandamali-k5h
    @AshaSandamali-k5h 18 วันที่ผ่านมา

    Hodatama theruna thnz

  • @AnomaKalyani-n9i
    @AnomaKalyani-n9i 6 หลายเดือนก่อน +1

    Harema pahadeli thankas

  • @NandaSenavirthna
    @NandaSenavirthna 2 หลายเดือนก่อน

    Hodata kiyala dunna oba tumata jaya wewa❤❤❤❤❤

  • @DhammikaHathurusinghe
    @DhammikaHathurusinghe 6 หลายเดือนก่อน

    Godakma pehedili bohoma sthuthi

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 5 หลายเดือนก่อน

    අයිලට් කර්ටන් වලට මැහුම් කුලිය කොහොමද

  • @ChathurikaGamagey
    @ChathurikaGamagey 8 วันที่ผ่านมา

    Ilat patiya kohomada allanne

  • @manishkrin6583
    @manishkrin6583 6 หลายเดือนก่อน +1

    Pahadiliwa kiya dunna.tnx godak❤

  • @chandrakanthikadirappulige2480
    @chandrakanthikadirappulige2480 6 หลายเดือนก่อน +1

    sthuthi godak watiawa😊

  • @Kumarilanaka
    @Kumarilanaka วันที่ผ่านมา

    Thanku putha

  • @NilukaSamarasingha
    @NilukaSamarasingha หลายเดือนก่อน

    Hodatama theruna malli

  • @DisanaUdawaththa
    @DisanaUdawaththa 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 8 หลายเดือนก่อน +1

    Thank you ...

  • @neelashirani3409
    @neelashirani3409 5 หลายเดือนก่อน

    Me curtain walata mahun kuliya ayakaranne kohomada plz reply thanks

  • @Sanju-lr4so
    @Sanju-lr4so 4 หลายเดือนก่อน

    18ta අඩුවෙන් ganna barida parathare

  • @NilakshiKaushalya-t6d
    @NilakshiKaushalya-t6d 4 หลายเดือนก่อน

    Janelekata rali kiyak enna oneda

  • @kumarigoonatilake2743
    @kumarigoonatilake2743 2 หลายเดือนก่อน

    Thanks putha ❤❤

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms 6 หลายเดือนก่อน +2

    මට කර්ටන් පාට දෙකෙන් දාන්න ම්න කොහොමද ඒකහදා ගන්නෙ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  6 หลายเดือนก่อน

      අපේ වීඩීයෝ එකක් තියනා ඒල සම්බන්දව

  • @thushanidarshani2486
    @thushanidarshani2486 7 หลายเดือนก่อน

    hariyatama mada mark kara ganne kohomada mark weanas unoth maddda weanas weanawa neada

  • @dinushihansika9567
    @dinushihansika9567 8 หลายเดือนก่อน +3

    Nice

  • @InokaPriyadharshani-eo4xu
    @InokaPriyadharshani-eo4xu 5 หลายเดือนก่อน

    Raum erette ganak wenna ona neda

  • @aravindasoyza2180
    @aravindasoyza2180 หลายเดือนก่อน

    Ammooo thank you aiye..

  • @JagathPushpakumara-z3z
    @JagathPushpakumara-z3z 3 หลายเดือนก่อน

    Thank you

  • @hemajayalathobatumatajayen6852
    @hemajayalathobatumatajayen6852 5 หลายเดือนก่อน

    5"ගන්නවනම්සෙන්ටිමිටර්කියද

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 2 หลายเดือนก่อน

    Thanks oyata

  • @NilankaKumari-s7l
    @NilankaKumari-s7l 6 หลายเดือนก่อน

    Gdak hodai hodata therenawa thanks sir

  • @VsKumarasiri
    @VsKumarasiri 7 วันที่ผ่านมา

    20:15

  • @h.m.jmenike9837
    @h.m.jmenike9837 6 หลายเดือนก่อน +1

    ජනේලි වා කවුද තියනවා තියෙනවා. ඒවා කවුළු වැහෙන්ටත් එක්කද කරන එක දාන්නේ අනේ කරුණාකරලා කියන්න

    • @slcurtainshub3459
      @slcurtainshub3459  6 หลายเดือนก่อน

      Ow ඒවා වැහෙනවා

  • @MohamedMarzook-cl1ko
    @MohamedMarzook-cl1ko 5 หลายเดือนก่อน

    Thanks

  • @madhukarasangi5760
    @madhukarasangi5760 8 หลายเดือนก่อน +10

    නෙට් රෙද්ද සහ ගනකම රෙදි දෙකම එකම ජනෙලයකට සවි කරන්න මහන්නෙ කොහොමද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  8 หลายเดือนก่อน +3

      අපේ ඊලඟ වීඩියෝ එකේ කියලා දෙන්නම්

    • @geethanirenuka232
      @geethanirenuka232 7 หลายเดือนก่อน

      Puthe godak hodata pahidili. Mama nodanna deyk igena gathha. Thanks puthe

    • @gopikahewawasam6505
      @gopikahewawasam6505 3 หลายเดือนก่อน

      මිල තීරණය කරන්නෙ කොහොමද

  • @RanjaniGamage-e5k
    @RanjaniGamage-e5k 5 หลายเดือนก่อน

    මම කවදාවත් මහලා නෑ මටම අහන්න ආස හිතුනා

  • @diliniapsara121
    @diliniapsara121 6 หลายเดือนก่อน +1

    👍🌹

  • @ChandrikaPriyadarshani-rn7ji
    @ChandrikaPriyadarshani-rn7ji 2 หลายเดือนก่อน

  • @chandanimalkanthi-tc9ow
    @chandanimalkanthi-tc9ow 5 หลายเดือนก่อน

    Godak watinawa hondatama pahedili

  • @saviththripushpalatha1504
    @saviththripushpalatha1504 4 หลายเดือนก่อน

    👍👍👍

  • @InokaLasangi
    @InokaLasangi 5 หลายเดือนก่อน

    Good

  • @pramilaruwankumari3681
    @pramilaruwankumari3681 7 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @gangasepalirathnayake3289
    @gangasepalirathnayake3289 7 หลายเดือนก่อน

    😂

  • @sandyakanthi1302
    @sandyakanthi1302 3 หลายเดือนก่อน

    Thank you so much

  • @shehaniranasinghe9052
    @shehaniranasinghe9052 3 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @SrimaliSrimali-b5b
    @SrimaliSrimali-b5b 7 หลายเดือนก่อน

    Thank you

  • @indraamarasingha
    @indraamarasingha 4 หลายเดือนก่อน

    thank

  • @dellen4752
    @dellen4752 5 หลายเดือนก่อน

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 5 หลายเดือนก่อน

    👍🤚

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 8 หลายเดือนก่อน +1

    Good

  • @Home1234-d5r
    @Home1234-d5r 5 หลายเดือนก่อน

    Thank you 😊

  • @GamageDamayanthi-w7r
    @GamageDamayanthi-w7r 7 หลายเดือนก่อน

  • @OshadhiNetthasinghe
    @OshadhiNetthasinghe 8 หลายเดือนก่อน

    ❤❤