හරියටම තිර රෙදි සවිකරමු .how to fitting curtain .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ලියසෙවන institute youtube channel
    එකට ඔබව ආදරයෙන් පිලිගන්නවා.මැසු තිර රෙදි හරියටම සවිකර ගන්නා ආකාරය
    Welcome to Liyasewana Institute.Let's how to fitting curtain
    පෙර curtain video එක නැරඹීමට
    • How to make eyelet cur...
    👉තවත් මෙවැනි පාඩම් ඉදිරියට රැගෙන ඒමට සහ ඒවා ඉක්මනින් ඔබට ගෙන්වා ගැනීමට subscribe කරන්න.
    👉Like සහ comment දමන්නත් අමතක කරන්න එපා.
    Contact us on-
    liyasewanainstitute1@gmail.com
    My social Media:
    👉Facebook: / liya.sewana.5
    #fittingcurtain #curtain

ความคิดเห็น • 139

  • @LiyasewanaInstitute
    @LiyasewanaInstitute  3 ปีที่แล้ว +10

    පෙර curtain video එක නැරඹීමට
    th-cam.com/video/BjP0IhXal0k/w-d-xo.html

    • @kanthisilva3241
      @kanthisilva3241 3 ปีที่แล้ว

      Oyaaga fon nambarayak awanna puluwanda Mata oyalagan badu tikak ganna oni

    • @ANGEL_YT69
      @ANGEL_YT69 2 ปีที่แล้ว

      Liyasewana lnstitute

    • @chathuchathu975
      @chathuchathu975 2 ปีที่แล้ว

      Godaaaak ස්තුතියි .හොඳට තේරෙන විදියට kiyala දෙනවා

  • @susilpemachandra691
    @susilpemachandra691 2 ปีที่แล้ว +16

    අන්න එහෙමයි Video කරන්නෙ ,,මොනවත්ම නොදන්න කෙනෙකුට උනත් හරියටම තේරුම් ගන්න පුළුවන් ,,ගොඩක් වටින Video එකක් ,

  • @nisallahiru5637
    @nisallahiru5637 ปีที่แล้ว +4

    හරි පැහැදිලිව කියලා දුන්නා... මම අද මගේ ගෙදර curtain 4ක් දැම්මා මේ වීඩියෝ එක බලලා.... බොහොම ස්තූතියි කියලා දුන්නාට... වැඩේ ලස්සනයි 👍😁
    ජය වේවා .... ❤❤❤❤

  • @GaganaDilesh9774
    @GaganaDilesh9774 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට ඉතාමත්ම පැහැදිලි ව කියලා දුන්නා. නොදන්න කෙනෙකුට උනත් හොදින් තේරෙනවා. .. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට. 🌹👍👍

  • @yamunanandanie8955
    @yamunanandanie8955 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා .ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ගොඩක් ස්තුතියි .

  • @achinimadushani1189
    @achinimadushani1189 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි
    හොය හොයා හිටපු video එකක්....

  • @kalpanianthony6842
    @kalpanianthony6842 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් වටිනා video එකක්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දුන්න. ගොඩාක් ස්තුතියි.

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว +3

    සුපිරි අයියා ගුඩ් ජොබ් හරිම පැහැදිලි

  • @ksmrthn4860
    @ksmrthn4860 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලි හරිම neat ඉතාමත් වටිනා video එකක් අවන්කවම කියලා දුන්නා . ඔබ තුමා ගෙ සියළු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි .

  • @nilanthiranasinghe76
    @nilanthiranasinghe76 4 หลายเดือนก่อน +1

    හැමෝම මහන හැටි කියා දුන්නට් සවි කරන හැටි කියල දුන්නෙ නැ.ස්තූතියි

  • @upalipathmalal1379
    @upalipathmalal1379 2 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ aka හරිම විදිහට කියලා දුන්නට ස්තුතිය ඔබතුමාට

  • @SandyaKumari-u8l
    @SandyaKumari-u8l หลายเดือนก่อน

    සවි කරන හැටි කියා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @mydeascraft3026
    @mydeascraft3026 3 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි. ජය වේවා ❤

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    මහන. අයට හොඳ වැඩක්. ලක්ෂණයි නියමයි. 👍👍👍👍

  • @begamsherifdeen6827
    @begamsherifdeen6827 2 ปีที่แล้ว +1

    Sir ada thamai mama palamuwenma sir ge video ekak baluwey. Hari watina video ekak. Kochchara class giyath mewa kiyala dunney naha.Kiyala dena vidiya hari padili. Sir ta godak thanks. idiriyatath mey wage thawa videos karanna labewa kiya prarthana karanawa. Good job sir.

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561 2 หลายเดือนก่อน

    හොඳටම පැහැදිලි.Thank you..🎉

  • @Pnp9278
    @Pnp9278 10 หลายเดือนก่อน

    වැඩි වැඩ නෑ ..උවමනා දේ හරියටම කියා දුන්නා.. ස්තූතියි..🙏🙏

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว +1

    ස්තුතියි හරියටම පැහැදිලි කරදුන්නාට

  • @chandanichandaninandasiri9393
    @chandanichandaninandasiri9393 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කිසිම දෙයක් හංගන්නැතිව පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තූතියි .

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +1

    මහන්න දැනගෙන හිටියට හයි කරන්න දැනගෙන හිටියෙ නැහැ
    ස්තූතියි...

  • @arunashantha8099
    @arunashantha8099 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ❤. හරිම පැහැදිලිව කියල දෙනව.

  • @nirmanikumanayaka6558
    @nirmanikumanayaka6558 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලි. බොහොම ස්තූති ❤😊

  • @m.g.shirani7626
    @m.g.shirani7626 2 ปีที่แล้ว +1

    This video is very important.Thank you so much for you.May God bless you.

  • @madushanimadushani9615
    @madushanimadushani9615 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් පිං

  • @nilandhinilandhi9175
    @nilandhinilandhi9175 2 ปีที่แล้ว +1

    කර්ටි සවිකිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම.ඉතා වැදගත්. ඔබට බොහොම ස්තුති .

  • @subhashiniweerasekara6203
    @subhashiniweerasekara6203 3 ปีที่แล้ว

    ඇත්තටම හොදයි හොදටම පැහැදිලි කර දුන්නා. බොහෝම ස්තූතියි බුදුසරණයි

  • @chamisri3777
    @chamisri3777 6 หลายเดือนก่อน

    හොඳයි දැනුවත් කිරීමක්

  • @SajithSajith-c4v
    @SajithSajith-c4v 6 วันที่ผ่านมา

    Diunuwen diunuwata path wewa.!!!!!

  • @GayathriMadushika-nc9tl
    @GayathriMadushika-nc9tl 8 หลายเดือนก่อน

    Thank You Very Much for the vedio..... api oyalage vedio balala curtain tika mahala savikaragaththa.

  • @kalpanishashikala1302
    @kalpanishashikala1302 3 ปีที่แล้ว +2

    Pvc batayak lee wenuwata use karanna puluwanda

  • @shammichamodini9686
    @shammichamodini9686 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට.. 🙏

  • @marlonasanga454
    @marlonasanga454 10 หลายเดือนก่อน

    Great tips .. it worked well. Thank you 🙏

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් පැහැදිලියි thank outta

  • @shatailors5347
    @shatailors5347 2 ปีที่แล้ว

    Niyama පැහැදිලි kiremak ජය වේවා

  • @rasikaindrajith
    @rasikaindrajith 3 หลายเดือนก่อน

    SUPER and Thank you...........

  • @ranganimunasingha1612
    @ranganimunasingha1612 3 ปีที่แล้ว

    සෑහෙන වටිනවා video එක.thanks 👌👌

  • @slphotoLK
    @slphotoLK 6 หลายเดือนก่อน

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 3 ปีที่แล้ว +1

    අනෙක් කර්ට්න් වර්ගත් ඉක්මනින්ම කියලා දෙන්න .ඔබට බොහොම ස්තුතියි ..

    • @LiyasewanaInstitute
      @LiyasewanaInstitute  3 ปีที่แล้ว

      ඉක්මනට අරන් කියලා දෙන්නම් .

  • @dilankapinsara3465
    @dilankapinsara3465 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

  • @kalpanishashikala1302
    @kalpanishashikala1302 3 ปีที่แล้ว +1

    Biththiye idala agal keeyak issarahinda curtain eka thiyenne. Bracket man gedara hada ganna hithuwa. Plz mata upadesak denna

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว

    නියමයි. ගොඩක් ස්තූතියි

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි sir 3 pleets ekath kiyala denna .

  • @ruvinisaman2729
    @ruvinisaman2729 3 ปีที่แล้ว +1

    Godak watinwa .thank you sir

  • @yvonnefernando7220
    @yvonnefernando7220 2 ปีที่แล้ว

    Wadagatma vidio ekk bohoma sthuthi

  • @shymaperera6886
    @shymaperera6886 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි!

  • @amalinisansala5043
    @amalinisansala5043 3 ปีที่แล้ว

    Man balagena idapu video ekak.good luck .relin bar hikarana vidiyath kiyala denna.

  • @indraamarasingha
    @indraamarasingha 3 หลายเดือนก่อน

    Thank you

  • @chandraamarasinghe2858
    @chandraamarasinghe2858 2 ปีที่แล้ว

    Harima pahadili thanks

  • @lalithdharmasena1747
    @lalithdharmasena1747 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @sampathsameera7502
    @sampathsameera7502 ปีที่แล้ว

    වැදගත් විඩියෝ එකක්

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 3 หลายเดือนก่อน

    ස්තුතිය

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว

    ස්තුතියි සර් ....!

  • @rssiruwa
    @rssiruwa 5 หลายเดือนก่อน

    Than u niyamai

  • @danushkawijesooriya5896
    @danushkawijesooriya5896 2 ปีที่แล้ว +1

    Onama janelaka pahalata agal 96kda

  • @shamalikanthilatha3846
    @shamalikanthilatha3846 2 ปีที่แล้ว

    Sthuti. Godak watinawa

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว

    Godaaaak watinawa obathuma ge pehedili kireema sthuthi

  • @jayamalqs3241
    @jayamalqs3241 ปีที่แล้ว

    Thank you bro..

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว

    Godak watinawa sir 3pleat ekak sawi karana video ekak dennako godak sthutei.

  • @ChamilaPradeep-mn3ht
    @ChamilaPradeep-mn3ht 5 หลายเดือนก่อน

    Adi 11 diga baar ekak yanne depaththen biththiyatama thibunahama kohomada baar ekak ganne

  • @karunarrodrigo5459
    @karunarrodrigo5459 2 ปีที่แล้ว

    Godak pahadiliyi. Godak watinawa.ape adupadu hada ganna godak wada gath.

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 3 ปีที่แล้ว

    guru mustiyak nathuwa kiya dunna.....obata jaya

  • @ceyloncryptobank6178
    @ceyloncryptobank6178 ปีที่แล้ว

    Wow nice

  • @manomaniwickramage5709
    @manomaniwickramage5709 ปีที่แล้ว

    Dorak room eken eliyata arena wita curtain Deanna kohomada

  • @sriyanigunasingha8576
    @sriyanigunasingha8576 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 ปีที่แล้ว

    Thank u

  • @begamsherifdeen6827
    @begamsherifdeen6827 2 ปีที่แล้ว

    Sir mey bracket eke diga pramanaya kocharada kiyala padili karanna please

  • @champichampi6125
    @champichampi6125 2 ปีที่แล้ว

    Thanks bro

  • @samanrathnayaka5590
    @samanrathnayaka5590 2 ปีที่แล้ว

    Mama mahana awage aina wariya aty wenawa a ai kiyala denawada

  • @nilimininil8529
    @nilimininil8529 2 ปีที่แล้ว

    Thank 👏👏👏👏👏

  • @daivanifernando7518
    @daivanifernando7518 10 หลายเดือนก่อน

    මගේ ගෙදර ටත් මේ බාර් සවි කර ගන්න ඕනා...කොහොමද ඔබතුමා පැමිනෙනවද

  • @masudarma7351
    @masudarma7351 3 ปีที่แล้ว

    Very useful

  • @surangibandara3981
    @surangibandara3981 3 ปีที่แล้ว +1

    Mehema kisima lobakamak natiwa kiyla dena oba thumanlata jayen jayama pathanwa ...ekmanin twa video akak enakan bln innwa.😄😄😄

  • @anuruddikapriyadarshani1666
    @anuruddikapriyadarshani1666 3 ปีที่แล้ว

    බොහොම esthuthiy

  • @ddskanchanamala4247
    @ddskanchanamala4247 3 ปีที่แล้ว

    Thank you..

  • @MuhammadUsman-go6gu
    @MuhammadUsman-go6gu ปีที่แล้ว

    මෙහෙම හයිකරන ඒක වැරදියි..... එහෙම හායි karuwa nam bircket 3ම පේනවා, දෙපැත්ත bircket දෙපැත්තට අඟල් 3ක් පන්නන් නැතුව සවි කරන්න ඕනේ බාර් එක විතරක් පැන්නුව නම් හරි...(video එකෙන් දාල තියන විදියට සවි karuwa nam bircket 3ම පේනවා.
    එතකොට curtain එකෙන් පෙනුම නැති වෙනවා..)

  • @sandyaanandi3996
    @sandyaanandi3996 2 ปีที่แล้ว

    Atthata oba thumata pin.mokada kiwwoth salli dila igena gatthath mehema kiyala denne ne.oba thuma dinen dina diyunu wenawa ekanthayenma.

  • @dinushaliyanage1803
    @dinushaliyanage1803 2 ปีที่แล้ว

    Niyamai

    • @dinushaliyanage1803
      @dinushaliyanage1803 2 ปีที่แล้ว

      Curtains mahanakota customer kenekgen kohomada mudal aya karanne kiyala kiyala denna puluwan da

  • @nilanthijayasinghe7806
    @nilanthijayasinghe7806 3 ปีที่แล้ว

    Hodata watahuna kuwa uoades,
    Pin megema kiyala dunnata

  • @amithadasanayaka2886
    @amithadasanayaka2886 3 ปีที่แล้ว

    Sir onling class karanawada

  • @rasikamadhushani937
    @rasikamadhushani937 3 ปีที่แล้ว

    Pelmet eka savi karaganne kohomada sir.ekata wenama pole ekak dannat ona da.

  • @sahlarimsan6663
    @sahlarimsan6663 2 ปีที่แล้ว

    Window eke palalata wada agal 6 k wediyen da pola eka ganna oni , nethnam palata wada agal 9k wedipurada ?

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    කියන්නකෝ පලු දෙකට දානවනම අර හදාගත්තු පළල දෙකට බෙදාගන්න ඔනොද

  • @indraniwarakawaththa5484
    @indraniwarakawaththa5484 2 ปีที่แล้ว

    Watina wedasatahnak. ..👍

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว

    පැහැදිලියි ක්ලාස් කරන්නෙ නැද්ද

  • @lakshanisandepa3133
    @lakshanisandepa3133 2 ปีที่แล้ว

    Tashal bag kohend ganne

  • @jayasekararanga1119
    @jayasekararanga1119 8 หลายเดือนก่อน

    Honda vedio ekak

  • @gopikahewawasam6505
    @gopikahewawasam6505 2 หลายเดือนก่อน

    මිල ගනන් කොහොමද

  • @kwpriyadarshana7844
    @kwpriyadarshana7844 2 ปีที่แล้ว

    දොරවල් 2ක් එකලග තියෙනවනම් මොකද කරන්නෙ

  • @kanchanasandamali7093
    @kanchanasandamali7093 3 ปีที่แล้ว

    👍👍

  • @මංජුලකර්ටන්
    @මංජුලකර්ටන් 2 ปีที่แล้ว

    දෙපැත්තෙ බ්ලැකටි දෙක පේන්නැති වෙන්න දාන්න ඕනෙ නේද...

    • @sakunthalashyamali9980
      @sakunthalashyamali9980 ปีที่แล้ว

      කර්ට්න් බාර් එකේ දිග ගන්නෙ කොහොමද

  • @chamodamith7794
    @chamodamith7794 3 ปีที่แล้ว

    දිනෙන් dina idiriyatama yanna oni bs

  • @chathukavilogs3746
    @chathukavilogs3746 2 ปีที่แล้ว

    Ela

  • @kids7180
    @kids7180 2 ปีที่แล้ว

    රින් කපන කටර් ගන්න තියෙන්නෙ කොහෙද

  • @gayathrikaushalya3691
    @gayathrikaushalya3691 2 ปีที่แล้ว

    Mila ganan tiranaya karannr kohomada

  • @kamalthushara9780
    @kamalthushara9780 2 ปีที่แล้ว

    ObA tumata pin.harima pahadiliwa.nirlobiwa kiyala dunnata

  • @tillakjayakody2683
    @tillakjayakody2683 3 หลายเดือนก่อน

    WATINA VIDEO EKAK KISIMA DEYAK SANGA WALA NE

  • @DEATHxZeUs
    @DEATHxZeUs 2 ปีที่แล้ว

    හොදයි 😃

  • @user-so2ie5nk9o
    @user-so2ie5nk9o ปีที่แล้ว

    96 උස කර්ටන් උසද,අයිලට් උසද

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +1

    කර්ටන් එක 98 ට මහලා 2ක් අඩුවෙන් උස ගන්නෙ ඇයි කියලා කිවෙ නැනෙ.දෙපාරක්ම ඒ ගැන කීවත් ඒකට හේතුව ඔයා කියන්නෙ නැ..

    • @sandunkaushalya4322
      @sandunkaushalya4322 11 หลายเดือนก่อน

      Bima gawenne natiwenna thama adu krnne

    • @arunashantha8099
      @arunashantha8099 5 หลายเดือนก่อน

      බිම ගෑවෙන්නෙ නැති වෙන්න.

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 ปีที่แล้ว

    Ane matA number aka denwada.pinsidda wenawa