ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වීඩියෝ එකේ sound quality එක ප්‍රශ්නයක්නම් සමාවෙන්න.❤
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
මල්ලි ඔයාගෙ vedio voice clear මදි
අයිලට් මාක් කරනකොට cm වලින් කියන්නෙ ඇයිද අගල්වලින් කියන්නකො මොකද අපි හුරු වෙලා ඉන්නෙ අගල්වලින් මනින්න
මල්ලී උස අඩ් 17 ක් පලල අඩ් 18 ක් සදහා අයිලට් කර්ටන් එකට රෙදි කොපමනද [ අයීලට් කියද, බුදු ගේයක් සදහා]_බුදු සරණයි...
ස්තූතියි පුතා.
Door එකක් උඩින් හ්‍රරියටම ඇලයට පඩිපෙලක් යනවා. එතකොට කොහොමද සකස් කර ගන්නේ.
පුළුවන් නම් දුරකථන අංකය එවන්න
Dorata ilet kramayata palala wage 2 gunayak redi madida.
Cutting akarayen Kratn mahanna redi ganne kohomada? Mahanna kohomada?
Thanks kiyala dunnata..short and sweet 👍
පළල 85" 2යි 58" 1යි රෙදි මීටර් කීයක් ඕන වෙයි ද
මගේ ජනේලයක උස 93" පලල 70" මේකට රෙදි කොච්චරක් යනවද එක කොටසකට කියලා මට දැනගන්න ඕන. අගල් වලින්. පිලිතුරක් දෙන්න pls
108"
එතකොට 70 දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරලා ඒකට 3ක් එකතු කරනවද...... 70 දෙකෙන් බෙදලා 3න් වැඩි කරලා ඒකට 7ක් එකතු කරනවා නේද.... මේ ක්‍රම දෙකෙන් මොකක්ද හරි කියන්න පුලුවන්ද.....
ජනේලයටයි , දොරටයි කර්ටන් එක සවි කරන්නේ එකම උසකටද, පිලිතුරක් ලබා දෙන්න
Ilet gana kiyada kiyala hoya ganne kohomada
Pahala sita ehalata mall mosthara wala waatiya mahanne nedda.pahala edala wudatada ? Wusa lakunu karanne.
දොර ජනෙල් රෙදි මැහුවම මිල කියද?
Adi 9usa janelayakata agal 110 k usa reddakin mahan widiya kiyanawada
වර්ගයෙන් කරන එකක් මහනවනම් බඩු ඔක්කොම එයාලා දීලා මැවුම් කුලී ගද්දි ජනේලේ පළලද නැත්නම් මහණ රෙද්දෙ පළල බලලද අඩියකට 380 මට පොඩ්ඩක් කියන්නකෝ
මල්ලි කොටස් 2ට දැම්මත් 3ට දැම්මත් රෙදි ප්‍රමාණය ගන්නේ පලල මෙන් 3, 3 2/1 ක් ද?
අයිලටි කොපමන ප්‍රමාණයක් අවශ්‍ය ද කියලා හොයා ගන්නේ කොහොමද? ,රෙදි කඩ වලින් නම් යාරයකට අයිලට් හයක් කියලා තමයි කියන්නේ.ඒ ප්‍රමාණය නිවැරදි ද?
ඔව් ඒ ගානත් හරි
Agal 120k palala janelayakata Ganna ona refi pramanaya kohomada
අඩි තුනේ දොරකට රින්ග්ස් කොච්චර ක් ඕනේද
12 ඇති
Ilat 5n5ta gannakotada lassanai 7n 7 tada
මල්ලි අයිලට් ගාන අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙන ගානක් වෙන්නම ඕනද .දොරකට අටක් ගත්තොත් වැරදි ද
දෙකෙන් බෙදෙන්නෙම ඕන
Thani janelle palu 2ta curtain danakota redi pramane game kohomada
Navala gattha mimma therune ne
අයිලට් කපන මෙෂින් කොහෙද තියෙන්නේ්...
071 9094302 call ekak denna api kiyannam
60 පළල රෙද්දක් gana katha කරන්නේ natthe ai
60palala radden mahanna ba.
ඔයාලා ගෙවල්වලට ඇවිල්ලා කරන්නේ නැද්ද
Agal 9janel walata katan mahanne kohomada agal 9 redi
Eda nowi kapa ganne kohomada.
Siwilimata koy tharam පහත් කරලා usa ganne.
ඒක ඔයාලට කැමති විදියට පුළුවන්
Sir ailat curtain mahaddi mudal aya kranne adi ganata neda,adiyakata qyak ganna onida
පලල අඩියක් 350
@@slcurtainshub3459 අඩි 3ක දොරකටනම් 3×350ද? රෙදි අඩි 9ක් යන නිසා 9×350ද?
Trepin curtain ekaka vedio ekak dannako saralawa radi Mimi ganna widiha
ඒකෙ වීඩියෝ එකක් ඇති බලන්න අපේ වීඩියෝ වල
Ilet nathuwa bar ekata redda yawala ralikarala aduviyadamen karaganna barida
ow puluwan balanna mage video ekak tiyanawa rod pocket curtains kiyala
Godak usa nethi janel walt danna ganne kohomda usa
Apita usa prashnayak wenne na
මට මහගන්න ඔයාට පුළුවන්ද මට බඩු ටික එවන්න.මොනරාගල
මේ ආකාරය ට මහන්න කුලිය කොහොමද
පල්ල අඩියක් 380
පියන්3 ජනේලයකට අයිලට් කර්ටන් දාන්න කොපමණ ප්මානයක් යනවද.
th-cam.com/video/7nSA7PrA3JM/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න
Malli kaalekinn...... wada tika hodata karagana yannaaa
aiya
Thanks
Good idiua
අය්ලට් හෝඕල් විද ගන්නේ කොහොමද
Machine eken pulun natinam atin tamai kapanna wenne
දුරකථන අංකය දන්ඩ
+974 77498251
@@slcurtainshub345960 palala redda දොරවල් walata ganne kohomada
❤️❤️👍
Vitiyo eka beluwa theruna godak oyage no eka seu karanna be
qatar number ekak dear tiyana widiyatama save karanna
Adiyak 380 mewa savi karannath akkada
නෑ පලල සම්පූර්ණ අඩියක් මහන්න ඒ ගාන
අඩි 9 උස ට මැසිම ට අගල් 110 ගන්න විදිහක් නද්ද?
Ane mehema ewa danna epa rachanawak kiyanawa wage
😅
thanks