කිරි ආහාර පූජාවේ ආනිසංස සහ කිරිපිඬු පූජා කරන ගාථාව මෙන්න පුජාවන් සදහා සකස් කළ කිරි ආහාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @MaduHerath-x3r
    @MaduHerath-x3r 2 ปีที่แล้ว +28

    මමත් හැම පෝයටම ගෙදර බුද්ද පූජාවට කිරිබත් පූජා කරනවා ..🙏🙏🙏

    • @Wimukthini
      @Wimukthini 9 หลายเดือนก่อน

      Mamath🙏🙏

    • @KalaniLakshima
      @KalaniLakshima 26 วันที่ผ่านมา

      මමත්..🤍🙏🌼

  • @Nishu123_.-
    @Nishu123_.- 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

    • @gardiarachchisirimal8903
      @gardiarachchisirimal8903 8 หลายเดือนก่อน

      These are cunning tricks of or Buddhist monks . Buddha never requested any special food, He ate what was served. Do not be fooled.

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා .මමත් කිරි ආහාර බුදු සමිදුන්ට නිතර නිතර පුජා කරනවා.

  • @geethasamson5979
    @geethasamson5979 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා me video eka ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +1

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ බුදු පියානන් ව්හන්සේට මමත් කිරි බත් කිරිආහාර පූජාවන් සකසා පූජාවන් සිදුකර තිබෙනවා ඔබවහන්සේගේ දේසනය ඉතාම පැහැදිලියි අපට දැනගැනීම පිනිස දේසනාකරාට බොහොම පිං මම අගුනුකොලපෑලැස්සෙන් සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamurdhikaDilrukshi
    @SamurdhikaDilrukshi 11 หลายเดือนก่อน

    සාදු සාදු 🙏 🙏🪷🪷🪷

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +4

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p 2 หลายเดือนก่อน

    Mamath hama poya dinakama ,sujaatha situ deviya wage ape game thiyana bodhin wahanseta vilada, mipani ekka sampurna suwadal haal walin uyapu kiri bath aahara poojawak ,aththamai mage hithata puduma sanasimak thiyenne🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go 10 หลายเดือนก่อน

    NAMO BUDDHAYA ! ... 🙏🙏🙏

  • @BandulaWalisundara
    @BandulaWalisundara ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮💮🌼🌼🌸🌸🌸💮💮💮🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @greshan22
    @greshan22 ปีที่แล้ว

    ස්තුතියි ස්වාමීන් වහන්ස

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +2

    පිං සිදු වේවා ඔබවහන්සේට 🙏🙏🙏

    • @slposhi2102
      @slposhi2102  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ☸ධර්මාවබෝධය ම ලැබේවා !!!
      ☸☸🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸

    • @slposhi2102
      @slposhi2102  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ☸☸ඔබට හැකියාවක් ඇත්නම් අපව subscribe කරන්න ☸☸☸
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸තෙරුවන් සරණයි !!!!!☸☸

  • @bathiyabandara1793
    @bathiyabandara1793 9 หลายเดือนก่อน

    Mama samadama gedara thunwelama sambudda pujawa piliganwanawa sadu sadu sadu🎉🎉🎉🎉🎉

  • @VichithraPerera-n2h
    @VichithraPerera-n2h ปีที่แล้ว +1

    මමත් බුදුන්ට කිරිබත් පුජා කරන්නේ.. බදාදා, සෙනසුරාදා

  • @ayeshadissanayake6723
    @ayeshadissanayake6723 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @-komadipissuwa5268
    @-komadipissuwa5268 ปีที่แล้ว

    බුදු සරණ යි

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว

    ,oba wahansegen kiripidu poojawe aanisansa denagathimi theruwan saranai

  • @amaliupeksha2892
    @amaliupeksha2892 2 ปีที่แล้ว +3

    මම හැමදාම පොයට උදේ ට පූජා කරනවා

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 ปีที่แล้ว

      අනේ මට කියලා දෙනවද පූජා කරන්න ඕන වෙලාව....

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @lathaweerakkodi2294
    @lathaweerakkodi2294 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 ปีที่แล้ว

    බුදුසරණයි🙏🙏🙏❤️

  • @KanthiHitihamu
    @KanthiHitihamu 8 หลายเดือนก่อน

    Teruwansaranai apith kiripidu pujawak kala apima mudalata gatta pittala badunaka penkendiya dane puja karana kevili pujakana siyaluma kattale pittala tee ekaka tiyala ruwanweli mahaseerajanan wahanseta piakala mage lokuputhath hamuduruke ek mahattyai ape hamuduwoi mahiyangane naayaka hamuduruwoi kaprukakuth puujakala jayasrima bosamiduntath e wagema seruwavilatath apima dootin puja kala e pin balayan siyaluma looka waasin niduk niiroogi wewa aaa

  • @ashaweerathunge6012
    @ashaweerathunge6012 ปีที่แล้ว

    Sadu sadu

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +1

    sadu 🙏🏻🙏🏻🌺🌸🌼

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    Eithamath watenama deasanawak oba whansheata godak pin theruwan saranai🙏🙏🙏

  • @nethmisanjana5242
    @nethmisanjana5242 2 ปีที่แล้ว

    Sadhu sadhu 🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 2 ปีที่แล้ว

    Sadu sadu sadu.🙏🙏🙏

  • @indunilpriyadarshani8950
    @indunilpriyadarshani8950 2 ปีที่แล้ว +2

    Ape හාමුදුරුවනේ mal malapuja kirimata anisansa kiyanna. බුදුසරණයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @slposhi2102
      @slposhi2102  2 ปีที่แล้ว

      🙏🙏මල්පූජාවේ ආනිසංස දාලා තියෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
      ☸☸🌹🌹🌹☸☸☸☸☸☸☸☸

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว

    සාධු..සාධු.....සාධු........🙏🙏🙏🙏🙏🌸🌸🌷🌷💮💮💮🙏🙏🙏

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 2 ปีที่แล้ว

    Uthum maha SANGA RATHNYATA mage apge namaskaraya wewa

  • @TharinduChamath-gr2wr
    @TharinduChamath-gr2wr 3 วันที่ผ่านมา

    කිරිබත් පුජා කිරීමට වෙලාවක් තිබේද රැට හොදද

  • @thej8918
    @thej8918 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +3

    ආහාර පූජාවක ආනිසංශ අහන්න ඕන බඩගින්නේ ඉන්න කෙනෙකුගෙන්!

    • @yaThilanga
      @yaThilanga ปีที่แล้ว +4

      ඒ පුද්ගලයාගේ බඩගින්නෙ සිටීමට හේතුව ත් ආහාර පූජා නොකිරීම හා දන් නොදීම ත්

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      @@yaThilangaහැමෝම කර්මයට සහ පෙර පව් පින් වලට වගකීම භාරදීල හිටියොත් ඒවගේ මානසිකත්වයක් ඇති රටකට හැමදාම අබසරණ තමයි!

  • @malamala6904
    @malamala6904 ปีที่แล้ว

    🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 2 ปีที่แล้ว

    MAGE UTHUM SATH PURUSHA BUDHDHA PUTHRAYAN WAHANSELATA APE JEEWITHA PUJA WEWA

  • @anushamadumali5235
    @anushamadumali5235 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sanjunissnla5023
    @sanjunissnla5023 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 2 ปีที่แล้ว

    Kayen wachnyen mansin UTHUM MAGE BUDHDHA PUTHRAYAN WAHANSETA WARADAK WEE ETHNM MAHATA APITA SAMAWA DENA SEKWA

  • @balikakavindi7493
    @balikakavindi7493 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว

    Sambubusaranai

  • @newtiktok6587
    @newtiktok6587 ปีที่แล้ว +2

    සහල් තැඹිලි වතුරින් සෝදලා,පොල් කිරි දාලා කිරිබත් හදලා පූජා කරාට කමක් නැද්ද...කවුරැ හරි කියන්නකෝ🥺🙏

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 หลายเดือนก่อน

      Saamanya vidihata haal hodala Kiribath uyaganna , ita passe wenama King coconut pirisidu glass ekakata daala pooja karanna 🙏🙏🪷

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +3

    SUWADEL SAHAL WALIN
    THEBILIWATHUREN
    EALAKIWALIN HADALA
    LOKU KAJU WIYALI MUDDRAPPALM
    DALA
    NOIDUL METI PATHYAKA
    EATHAM PIRISIDUWA KARANNAONE
    EAKATA SUWADA EANNA
    KARADAMUNGU KARABUNETI
    TALALA KUDU WASAYEN DALA
    MEKA NOIDUL METI HATTIYAKA
    HADAGANNA ONE
    ANIWARYEN DAWAL 12TA PERA
    BOHOMA SADDAWEN APAMANA
    BUDUGUNA HITAMIN
    ME KIRIBATH PUJAWA
    SASARE MATA UATHUM NIWANSEPAMA
    LABAGANNA MAGE HITHE
    KELES 1500 MA DURUWENNA
    NIWANATA MEYA PARAMITAHWAKMA
    WEWA KIYA PUJA KARAGANNA
    ME KIWWA WIDIYATA
    KALOTH EAKANTHAYENMA OABATA
    NIWANATH EA DAKWA
    SANSARAYE KAWARADAKAWATH
    ASARANAYEK DUPPATHEK
    ANATHANOWI
    SIYALUMA SEPA LABANNA HETHUWASANA WEWI
    HEBEI MEKA KARANNA KALIN
    PERA DINAYA SAMPURNAYENMA
    NIRAMANSAWENNA
    KISIMA PILIJATHI AHARA NOGANNA
    MATHAKA TIYAGANNA
    ANIWARYEN NIWANSUWA LEBENAWAMAI
    KAWARA ATHMEKADI HO ME
    KIRIBATH PUJAWE MAHAPINA
    WIPAKA NODI AWASANNOWEI
    BUDUSARANAI
    ME KIW WIDIYATA KOTA
    HEMOMA NIWANIN SENASETHWA
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤💯💯💯💯

  • @LathaGuruge
    @LathaGuruge 5 หลายเดือนก่อน

    කිරි.ආහාර.පුජා.කරන.ගථාව.කියන්න.අපේ.හාමුදුරැවනේ

  • @lakshanisewwandi7083
    @lakshanisewwandi7083 2 ปีที่แล้ว +6

    කිරිපිඬු දානය පාන්දර 4ට කලින් පූජා කරන්න ඕනිද..මං පූජා කරන්න ඉන්නේ දන්නේ නැති නිසා අහන්නේ....කියල දෙන්න🙏🙏

    • @scmadu4192
      @scmadu4192 ปีที่แล้ว

      5.30න් පස්සෙ පූජ කරන්න.මමත් පූජ කරනව

    • @uvinhishan3603
      @uvinhishan3603 8 หลายเดือนก่อน

      Ude 8n passe kamak nadda?

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 10 หลายเดือนก่อน

    Sadusadusadu

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb ปีที่แล้ว

    කොලෙස්ටෙරෝල් තෙයන අයට කිරෙ බත් කන්න හොඩඩ මට තෙයනව කොලස්ට්‍රොල් කිරෙ බත් කන්න අසෛ

  • @hashiperera7310
    @hashiperera7310 ปีที่แล้ว +1

    අනේ මන් දන්නැති නිසා අහන්නේ අපි ගෙදර කිරිපිඩු හදලා පුජා කරලා ඉතිරි වේනා එවා ගෙදර අය කැවට කමක් නැද්ද දන්න කවුරු හරි ඉන්නවා නම් රිප්ලයි කරන්න කෝ

    • @ayeshaharshani958
      @ayeshaharshani958 ปีที่แล้ว +1

      ඒකට
      කමක් නෑ

    • @VichithraPerera-n2h
      @VichithraPerera-n2h ปีที่แล้ว +1

      බුදුන්ට කිරිබත් පුජා කරලා.. ඔයට ඉතුරු ටික කන්න.. මමත් ahemai.. බදාදා, සෙනසුරාදා උදේ පාන්දර කිරි බත් පුජා කරලා බුදුන්ට... Passe ඉතුරු ටික kanawa ගෙදර අය

    • @ireshapriyadarshana393
      @ireshapriyadarshana393 10 หลายเดือนก่อน

      මමත් දැනගන්න හිටියෙ මොකද කිරිපිඩුයි කිරිබතුයි කියන්නෙ දෙකක් නිසා කැවට පවුද

    • @HeshanMadhushanka-s7t
      @HeshanMadhushanka-s7t 8 หลายเดือนก่อน +1

      බුද්ධ පූජාව එහෙම හොද නැ එ හින්දා පූජා කරන දේවල් කන්න එප 🙏😊🌼 . වෙනම ඔයාලට ටිකක් හදාගන්න.! තෙරුවන් සරණයි .

  • @dilinisasikala5813
    @dilinisasikala5813 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanarashini8967
    @wasanarashini8967 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kasunsanjeewa1450
    @kasunsanjeewa1450 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dilkididi3818
    @dilkididi3818 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rusdes830
    @rusdes830 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilshinilushi393
    @nilshinilushi393 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ranganiachinika8073
    @ranganiachinika8073 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakmininiranjala7498
    @lakmininiranjala7498 ปีที่แล้ว

    🙏🙏🙏

  • @binarisanda7298
    @binarisanda7298 ปีที่แล้ว

    🙏

  • @charukarathnayaka396
    @charukarathnayaka396 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shalikaedirisinghee
    @shalikaedirisinghee ปีที่แล้ว

    🙏🙏🙏

  • @kavishaavindima7759
    @kavishaavindima7759 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @blossom77267
    @blossom77267 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @gangasrimati2821
    @gangasrimati2821 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @br8246
    @br8246 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @KanthiSilwa-n3g
    @KanthiSilwa-n3g 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalyanilanka1194
    @kalyanilanka1194 2 หลายเดือนก่อน

    🙏🙏🙏