සැන්දෑ අහස වගේ | මාලනී බුලත්සිංහල ( Sanda Ahasa Wage | Malani Bulathsinhala ) - Sinhala Playlist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #SinhalaSindu #SinhalaPlaysist #SandaaAhasawage #MalaniBulathsinhala
    සැන්දෑ අහස වගේ
    සැරසී මට ඉන්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්නද සිතුවේ..//

    හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා
    අහසට විසිකෙරුවා මං...
    රෑකල අහස බලන ඔබට පෙනෙයි‍..
    හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..
    සැන්දෑ අහස වගේ..//
    කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
    අහසට විසිකෙරුවා මං...
    රෑ කල අහස බලන ඔබට පෙනේවී...
    හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී...
    සැන්දෑ අහස වගේ..//
    ගායනය : - විශාරද මාලනී බුලත්සිංහල
    පද රචනය : - ලූෂන් බුලත්සිංහල
    සංගීතය : - එච්. එම්. ජයවර්ධන

ความคิดเห็น • 108

  • @nipunsajith2913
    @nipunsajith2913 10 หลายเดือนก่อน +17

    කවදාවත් නොමියන සින්දු,අතීතය වර්තමානය අනාගතයට ගැලපෙන සින්දු

    • @MsPathirana-n5u
      @MsPathirana-n5u 7 หลายเดือนก่อน

      කවිද.කිවිවෙි.මොන.වගේ.සිංදුවක්ද.ඇයි...මම.සමිබන්ධව.සිටිනවාද.බලන්න.සින්දුව..කොටසක්.එවන්න.හොදේ....

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +41

    සංගීතය නම් ඇබ්බැහි වන සුළුයි. Sunflower මියුසික් තමයි 😍❤️ඊට නොදෙවෙනි කටහඩ ❤️😍

    • @madumadawa6190
      @madumadawa6190 ปีที่แล้ว +1

      ඇඬෙන්නම දෙනවා

  • @AshenAshen-pq4jc
    @AshenAshen-pq4jc 3 หลายเดือนก่อน +3

    මෙ කටහඩ බාවනාවක් වගෙ❤❤❤❤❤❤❤❤ සාදා අමරනිය ගිත

  • @akilaishara8343
    @akilaishara8343 ปีที่แล้ว +16

    මං ආසම ගායිකාවක් ❤️❤️❤️❤️ ලස්සනයි

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 ปีที่แล้ว +70

    මාලනියනි ඔබත් එච්.එම්.සමග මොනතරම් අපුරු ගී නිමැවුම් කර තිබුණත් දිනෙක රුපවාහිනියකින් එච්.එම්. සමග කල වැඩසටහනකදී ඔබෙ පුතු සිටියේ ඔබ වැනි මවක් නොසිටි ලෙසිනි.අද ඔබ අගේ වීම රසිකවු අපට සතුටුයි. ඔබ දෙපල කලා ලොවේ අමරනීයම වේ.

    • @asankag2337
      @asankag2337 ปีที่แล้ว +1

      ☝️

    • @saliyalakshan9890
      @saliyalakshan9890 ปีที่แล้ว

      Ela

    • @NipunNGamage
      @NipunNGamage ปีที่แล้ว +1

      ​@@asankag2337 අදඇ

    • @tharindudilshan5943
      @tharindudilshan5943 ปีที่แล้ว +7

      🤣 🤣 මාලිනි බුලත්සිංහල ට බලන්නද මෙ කොමෙන්ට් එක දැම්මෙ 🤣🤣 වලෙන් නැගිටල ඇවිල්ල තමයි බලන්න වෙන්නෙ

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +8

    ලස්සනයි adry ගොඩාක් me සිංදු

  • @amaliamali-e9x
    @amaliamali-e9x หลายเดือนก่อน

    හදවතට දැනෙන හදවතින් විඳින්න පුළුවන් පාලන ගීත හරි ලස්සනයි ගොඩක් පැස්සනයි

  • @ChamariAtapattu-i9y
    @ChamariAtapattu-i9y 2 หลายเดือนก่อน +1

    මේ සිංදු කොච්චර ඇහුවත් එපාවෙන් නෑ

  • @dksndksndksndksn8642
    @dksndksndksndksn8642 ปีที่แล้ว +9

    මේ සිංදුව තමයි tamil ගායිකාව අනුරාධා ස්‍රීරාම් ගායනා කළේ.
    ඉන්දියාවේ.... අපුරුයි සිංදුව...❤

  • @MsPathirana-n5u
    @MsPathirana-n5u 7 หลายเดือนก่อน +1

    වාවි.නියම..සින්දුවක්.ඔයාට..වගේම.මටත්..හැකියාව.ලැබෙිවා..සැන්දැ......අහස.සින්දුව.ගයානා.කරන්නට

  • @MsPathirana-n5u
    @MsPathirana-n5u 7 หลายเดือนก่อน

    වාවු.වන්.මෝ..නියමයි...ඔය..හැකියවමගේ..කටින්..කියන්නත්...ලැබෙිවා....කියා..මම...පාර්ථනා.කරනවා...

  • @anujdilmith3263
    @anujdilmith3263 2 ปีที่แล้ว +11

    Man aseme gaikave,voice ekete ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SarathEkanayaka-i7v
    @SarathEkanayaka-i7v 7 หลายเดือนก่อน

    ඔබතතුමියට ගොඩක් ස්තුතියි
    😊

  • @UpaliSarath-pq9jv
    @UpaliSarath-pq9jv 4 วันที่ผ่านมา

    Ptta broo

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 2 หลายเดือนก่อน +1

    මාරයි❤ hiru star eke ada girl kenek me song ek kiuwa eka ahal blnna awe marama lassani ❤

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 ปีที่แล้ว +8

    Ammo backing ❤❤❤ sunflowers

  • @sajiththushara3710
    @sajiththushara3710 ปีที่แล้ว +5

    පද රචනය.ලූශන් බුලත්සින්හ

  • @SanduSandu-nj8bd
    @SanduSandu-nj8bd 3 หลายเดือนก่อน +1

    රැ = මාරම රහක් …🧿🧠♦️🌹🫠👀😉🫣😶‍🌫️

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว +1

    Me sinduwa Harima Hodai

  • @manjulavitharana5743
    @manjulavitharana5743 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @GIMAVSPRABU
    @GIMAVSPRABU 7 หลายเดือนก่อน

    ❤❤❤ එලම

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +2

    කියන්න, ඇයි ඔබ නාවේ

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 8 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks

  • @Nnmmm134
    @Nnmmm134 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤

  • @ranjithkumara8449
    @ranjithkumara8449 ปีที่แล้ว +1

    සැන්දැ අහස වගෙ❤❤

  • @kasunmilinda7734
    @kasunmilinda7734 2 ปีที่แล้ว +3

    Supiri sindunam sindu

  • @UpaliSarath-pq9jv
    @UpaliSarath-pq9jv 4 วันที่ผ่านมา

    asama sindu

  • @piyankarakarunarathna7184
    @piyankarakarunarathna7184 9 หลายเดือนก่อน

    New an suwa lebewa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @SamanthaAbesingha-y1t
    @SamanthaAbesingha-y1t 9 หลายเดือนก่อน

    සුපිරියක් තමයි අාසම සින්දු

  • @RukshanTharuka-bp3bt
    @RukshanTharuka-bp3bt 5 หลายเดือนก่อน

    Well done 👍💙💙💙👏

  • @nandawathihettiarachchi2919
    @nandawathihettiarachchi2919 ปีที่แล้ว +3

    Lassanai

  • @diniduasanka5802
    @diniduasanka5802 2 ปีที่แล้ว +4

    Basin patta

  • @BathiyaSadeepa
    @BathiyaSadeepa 4 หลายเดือนก่อน

    E sinduwata man mara asai kemathi ❤❤❤❤ i like song ❤

  • @AnushkaFf-xz3ik
    @AnushkaFf-xz3ik 3 หลายเดือนก่อน

    එ සින්දු❤

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +1

    සිංදුනන් සිංදු 😌👌

  • @manelwasana-ww1ts
    @manelwasana-ww1ts ปีที่แล้ว +1

    Lassanai watina sindu

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 3 ปีที่แล้ว +4

    Menna sindunam sindu,

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 หลายเดือนก่อน +1

    Me Backing 😊❤

  • @online2386
    @online2386 3 ปีที่แล้ว +23

    සංගීතය කොයි තරම් ලස්සනයිද 😍😍😍❤️❤️

    • @sithumdilmith7396
      @sithumdilmith7396 2 ปีที่แล้ว +1

      ඇබ්බැහි වෙන සුලුයි යාලු 😍

    • @umeshshanaka8220
      @umeshshanaka8220 2 ปีที่แล้ว

      Sunflower music

    • @mahanamathikula1187
      @mahanamathikula1187 2 ปีที่แล้ว

      Parani sangeethaya kisima kalabalayakna

  • @madhusankha8773
    @madhusankha8773 2 ปีที่แล้ว +5

    ❤🌹

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 11 หลายเดือนก่อน +1

    Sindu kiyanne mewata tamai

  • @thilakasiribandara693
    @thilakasiribandara693 2 ปีที่แล้ว +2

    Good

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 10 หลายเดือนก่อน

    Mn sing kala lassanae da kiyannako

  • @amaliamali-e9x
    @amaliamali-e9x หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ekanayakant6622
    @ekanayakant6622 20 วันที่ผ่านมา

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne 7 หลายเดือนก่อน

    Super👍🙄

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +3

    ********super song

  • @Dil-o8z
    @Dil-o8z หลายเดือนก่อน

    🌼

  • @geminisaviya3846
    @geminisaviya3846 11 หลายเดือนก่อน +2

    😎😎😎😇

  • @ruwanibaggaya7445
    @ruwanibaggaya7445 3 ปีที่แล้ว +6

    😘😘😘😘

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 2 หลายเดือนก่อน

    ❤️🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน

    ❤❤❤ plz oyage girl ennawa neda? I wish u all the best my congratulations ❤❤❤ 2024-08

  • @janindukavinda6484
    @janindukavinda6484 ปีที่แล้ว +2

    සිංදු බං සිංදු

  • @citidoraayeshmaduranga705
    @citidoraayeshmaduranga705 2 ปีที่แล้ว +5

    Voice ❤️🍎🌿

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 หลายเดือนก่อน

    After hiru star 😍❤️ Dinushika

  • @DiliniKumari-gn3en
    @DiliniKumari-gn3en 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +2

    Nice.song

  • @dineshpriyantha1344
    @dineshpriyantha1344 8 หลายเดือนก่อน

    ❤ some

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 2 ปีที่แล้ว +3

    🤟

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 11 หลายเดือนก่อน +3

    Den inne poll horu😂

  • @buddhikalakshani7549
    @buddhikalakshani7549 ปีที่แล้ว +2

    😍😍

  • @RukmanBuddika
    @RukmanBuddika 2 หลายเดือนก่อน

    Okkoma goda giyea sanflowr hinda

  • @MahanamaWijesinghe-i1k
    @MahanamaWijesinghe-i1k 8 หลายเดือนก่อน +1

    ඹයාකියනදේවල්මටතේරේන්නදේයියනේමමහරිඅවුලේන්
    ඉන්නේඹයාකියන්නමටතවත්දුක්ව්දින්නබැ

  • @LakmaliYamuna-j2b
    @LakmaliYamuna-j2b 4 หลายเดือนก่อน

    🥰🥰

  • @danushweeratunga6793
    @danushweeratunga6793 2 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @PawanSathsara-c2w
    @PawanSathsara-c2w ปีที่แล้ว

    ❤❤❤❤😊

  • @vidulanimsara7883
    @vidulanimsara7883 2 ปีที่แล้ว +2

    ❤️✨️

  • @ajithadikaram4876
    @ajithadikaram4876 2 ปีที่แล้ว +2

    Hm

  • @elfaatih
    @elfaatih 2 ปีที่แล้ว +3

    ❤️🎉🎉🎉

  • @kavidusathsara8726
    @kavidusathsara8726 2 ปีที่แล้ว +2

    🤟🤟🤟🤟🤟

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕 🌹

  • @yumyy38107
    @yumyy38107 6 หลายเดือนก่อน

    2024❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Apooooooooooo

  • @hetipresad9779
    @hetipresad9779 2 ปีที่แล้ว +2

    😁

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 ปีที่แล้ว

    මේ කියන්නේ නෝක්කාඩුවක් ද

  • @PrabuddhaLakmal-v1r
    @PrabuddhaLakmal-v1r ปีที่แล้ว

    Elm 2023

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +2

    H.🌷🌷🌷🌷🌷👈

  • @MahanamaWijesinghe-i1k
    @MahanamaWijesinghe-i1k 9 หลายเดือนก่อน

    පූතාථක්කේනේක්අයිටිනේටිවක්සිසිටිකැමරාඅනත්පූතා
    ප්‍රේස්ථකකාවැඩදන්නවදති
    ලන්ගමන්ත්‍රීථයාලගවැඩ
    දුවථක්කේනේක්ටිචකේනේක්

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน

    ❤❤❤❤ MP3 songs 20000000 k my 4 n Ake tiyenawa oya my wedding akata band aka denawada? Oyage new girl gen Aran oya MN online Eddi Rs/- 90000000000000000000000000000000000000000000000000000000000000000000000000000/- k my wedding akata oyage band Ake Rs /- kiyada? U & your family bs god bless

  • @lahirulahiru7145
    @lahirulahiru7145 ปีที่แล้ว +2

    Sunflwer nombr 111111111111💘💘💘💘💘💘💘💘💘💘💘💘 baking 👑 💘💘💘💘💘💘💘💘💘💘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌adarei nil .antan .roshan .sujiya .aivo . Sudath. Nelsan

  • @sadaruwandeleepasadaruwan
    @sadaruwandeleepasadaruwan ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ChamilPriyankara-z4h
    @ChamilPriyankara-z4h หลายเดือนก่อน

  • @oshadhimalsha8540
    @oshadhimalsha8540 3 หลายเดือนก่อน

    ❤🎉

  • @janith7111
    @janith7111 ปีที่แล้ว +4

    ❤❤

  • @mohamedmusthafaaynulrameet1318
    @mohamedmusthafaaynulrameet1318 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nadeekaherath8738
    @nadeekaherath8738 ปีที่แล้ว +3

    ❤️🌹

  • @ruwanperera8589
    @ruwanperera8589 ปีที่แล้ว +2

    👍👍👍

  • @NethmiSadeesha-s9p
    @NethmiSadeesha-s9p 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilinasampath3529
    @thilinasampath3529 7 หลายเดือนก่อน

    ❤❤

  • @ruvinilakmali8095
    @ruvinilakmali8095 3 ปีที่แล้ว +4

    ❤️❤️

  • @shakilaanuradha4548
    @shakilaanuradha4548 ปีที่แล้ว

    ❤❤❤

  • @deminda3795
    @deminda3795 ปีที่แล้ว

    ❤❤

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 ปีที่แล้ว

    ❤❤❤❤❤❤